ක්‍රියාදාමීය ගණිතය සහ සංකල්පීය ගණිතය | Procedural Mathematics and Conceptual Mathematics.

  Рет қаралды 6,250

Meta Hub

Meta Hub

Күн бұрын

ක්‍රියාදාමීය ගණිතය සහ සංකල්පීය ගණිතය | Procedural Mathematics and Conceptual Mathematics.

Пікірлер: 33
@-SmartMathematics-
@-SmartMathematics- Жыл бұрын
මේ වෙලාවෙ අවශ්‍යම දේ.ඔබ තුමිය ශෙල්ටන් සර් ඇතුලු meta hub සියලුම දෙනාට බොහොම ස්තුතියි .
@sachinmalindu9070
@sachinmalindu9070 Жыл бұрын
Sir ❤
@SUPUNbro-ku7ng
@SUPUNbro-ku7ng 4 ай бұрын
@VihangaSithum-dh7zr
@VihangaSithum-dh7zr 2 ай бұрын
Sameera sir❤
@HarshaGunasinghe-n4k
@HarshaGunasinghe-n4k Жыл бұрын
මට සිද්ද් වෙච්ච අවාසනාවන්ත සිදුවීමක්, මේක වෙන්නේ මම 9 ශ්‍රේණියේ ඉදිද්දී, අපට ගණන් paper එකක් දුන්නා. ඒක බලලා ගුරුවරයා ලකුණු දුන්නා. මේකේ එක ගාණක් තිබ්බා ඒක හදලා තිබ්බේ මුළු පන්තියෙන්ම මම විතරයි. හැබැයි එකම වරද තිබ්බේ ඒක මම හදන හැටි දාල තිබ්බේ නෑ, උත්තරය විතරයි දාල තිබ්බේ, මම ඒ ප්‍රශ්නයට ලකුණු කීයක්වත් හම්බ උනේ නෑ. ඒ වගේම ගුරුවරයා කියනවා කොහෙන්ද මන්දා උත්තරක් දාල තියෙනවා කියලා හිනා වෙවී නෝන්ඩි කලා.මෙන්න මෙතැන ඉදන් හදවතට දැනුණු ගණිතය දැනුමට පෙරළුනා.ඒක මගේ ජීවිතයේ උන අපරාධයක් ,, මේකට සම්පූර්ණයෙන්ම ගුරුවරයා වග කියන්න ඕන. මම මගේ පන්තියේ ලමයින්ට හැමවෙලේම කියන දෙයක් තමයි ඔයාට දැනෙන්නේ කොහොමද ඒ විදිහට ගැටළුව විසඳන්න කියලා.
@chamarajayasinghe8902
@chamarajayasinghe8902 3 ай бұрын
මමත් ගණිත ගුරුවරයෙක්.මේ චැනල් එකෙන් ඉගෙනගන්න දේ බොහොමයි.
@sovereignsrilanka
@sovereignsrilanka Жыл бұрын
This kind of content & the METAHUB initiative is a much awaited requirement in math's education in Sri Lanka.
@janakaiahalagedara3199
@janakaiahalagedara3199 Жыл бұрын
Thank you very much madam.........we want to discuss about math education and math teaching.pls do like these video .
@markymckaland5045
@markymckaland5045 26 күн бұрын
Thank you, well explained. You are doing a highly valuable service and I hope Sri Lankan people.
@varunasenaratne1291
@varunasenaratne1291 3 ай бұрын
Spot on. Thanks for the explanation. Knowing just the procedure rather than the concept behind , makes you very restricted in application. You are very likely to get “unsure of position “ if you get stuck. Being well aware of one’s concept makes you universal. During our school days, we have consciously or unconconciously inspired this valuable method of teaching by great maths teacher Mr Raja Alwis. (RIP sir)
@nishakafernando9766
@nishakafernando9766 3 ай бұрын
Very informative and descriptive and a summerized explanation about 1.how to teach mathematics AND 2 how to learn mathematics VERY IMPORTANT VIDEO to watch all srilankan students and school teachers. Thanks a lot Dr. Highly appreciate your video. Commenting from italy
@AselaRajakaruna-dx1wy
@AselaRajakaruna-dx1wy 2 ай бұрын
අනිවාර්යයෙන්ම ..consepts එක්කම තමයි maths ඉගෙන ගන්න ඕනේ..උගන්වන්න ඕනේ..❤️❤️❤️
@DenonSheppard
@DenonSheppard Жыл бұрын
G'day everyone! Just stumbled upon this video and I gotta say, I'm absolutely stoked with its content! The way it's presented is just spot on, and I reckon the creator has done an absolute ripper of a job. As a Sri Lankan maths teacher living in Australia, I highly recommend this video. The presenter does an excellent job of explaining maths concepts in an engaging way with real-world examples. It's a fantastic resource for anyone interested in the subject!
@dandeniyagesusilprabath6577
@dandeniyagesusilprabath6577 3 ай бұрын
Totally agreed.. I also a former mathematics teacher.. even without having deeper understanding about this concepts, I also was doing this.. The biggest problem I could see there was majority of teachers are focused on how to make them get higher marks. And as the presenter explained some teachers also don’t have much understanding of concepts. I think teachers should be selected from highest qualifications and should be paid good salaries. Not easy but sustainable solution is that..
@jinethhettiarachchi8744
@jinethhettiarachchi8744 4 ай бұрын
ට සිරි කිව්වලු ... මැඩම්ට කියන්න ඔක මං දන්නැතුව හිටියට මට වෙච්ච දේ හරියටම තෙරුනෙ දැන් තමයි ... මං පොඩ්ඩක් මොළේ අවුල් වෙච්ච හිතනවා වැඩි මනුස්සයෙක් ... ඉතිං එ කියන්නෙ මං සංකල්පීය පැත්තට බර කෙනෙක් හැබැයි මට හම්බ උන ගුරුවරු ඔක්කොම වගෙ ක්‍රියාදාමීය පැත්තට බර අය එක මේ රටේ සම්ප්‍රදායනෙ කට පාඩම් කරන එක ඉතිං අපි අනිත් එවා තරමට නොවුනත් ගණනුත් පාඩම් කලා... එකෙන් උනේ ගණං වලින් මට ලොකු දියුණුවක් උනෙ නැ ... ගණං මට හැමදාම පිටුපැවා ... හැබැයි ඉතිං ලස්සන ගැනු ළමයෙක් බැයි කිව්ව පමනින් අපි පස්සෙන් යන එක අතාරිනවද නෑනෙ නෑනෙ ... ඒ වගෙ කොහොමහරි යන්තම් පොඩ්ඩක් පාඩම කරගෙන විභාග ටික ගෝඩ දැම්මා ඒත් මට එකපාරම කැම්පස් යන්න බැරිඋනා ... කොහොමහරි ශේප් එකේ දැන් පරිඝණක ආශ්‍රිත රස්සාවක් කරනවා ... අදටත් ගණං කියන ගෑනු ළමයට පට්ට ලව් ... ඉල්ලීමක් මේක දිගටම කරගෙන යන්න ... Number Theory ගැන එතකොට රමානුජන් මහත්තයාගේ ගණං ගැන එහෙමත් කරන්න ... Please...
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y Ай бұрын
Great work 👏 keep it up ❤
@insiderofinside3030
@insiderofinside3030 4 ай бұрын
super discussion
@vipulakularathne3664
@vipulakularathne3664 4 ай бұрын
අපට උඩු... අපේ ගණන් සර්ලා මිස්ලා හිතාගෙන ඉන්නේ....😂 කියන්න ඕනෑ නේ ඉතින්....!! අපිට A/L කාලෙ ගණන් ඉගැන්නුවේ මහතා බඩ තියෙන, ඔලමොට්ටලයෙක්... උගෙන් ප්‍රශ්නයක් ඇහුවම අපිට දඬුවමක් දීලා කට වහනවා...
@dilanperera4529
@dilanperera4529 3 ай бұрын
You are absolutely correct. I gave up mathematics after O/L it because of the way our teachers learnt to us. After i came back to programing i realy loved mathematics. I would like to learn mathematics from scratch. What are the ways which I need to follow I'm having the knowledge about the foundation of mathematics which we learned in O/L. Any suggestions mych appreciated
@hellofellowstore
@hellofellowstore Жыл бұрын
keep up the good work
@dhammikaperera4059
@dhammikaperera4059 5 ай бұрын
Philosophy in mathematics ! Knowing why? Can you please give some more content and references Dr.
@achirakethaka6940
@achirakethaka6940 4 ай бұрын
🥺🥺 පොඩි කාලෙ මැත්ස් කරගන්න ඒ තරම් අමාරු උනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ💔 කවදාවත් සංකල්පීය ක්‍රමයට ස්කෝලෙ උගන්නල නෑ...💔🥺 මේ සිස්ටම් එකට උගන්නන තැනක් නැද්ද ඇකඩමි එකක් හරි..
@bhagyasamadhi4939
@bhagyasamadhi4939 Жыл бұрын
Good work madam....
@sanurakularathnaunimaths
@sanurakularathnaunimaths Жыл бұрын
thnks madm
@padmarajdezosa1075
@padmarajdezosa1075 2 ай бұрын
-2
@dr.ruchireerangawijesinghe3066
@dr.ruchireerangawijesinghe3066 4 ай бұрын
Nice one Akka
@nilanthaphotography-qx4ev
@nilanthaphotography-qx4ev 4 ай бұрын
Thank you
@b.g.n.k6525
@b.g.n.k6525 3 ай бұрын
අම්මෝ ලොකු දෙයක් මැඩම් ...ඔයකතාවනම් කාලීන අවශතාවයක්...ඔහොම ගනිතය ගැන කතා කරන එක....මොකද දැන් මහ කාලකන්නී ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙන්නෙ..ලන්කාවෙ .. ඉන්ජිනීයරින් ෆැකල්ටිවල ඉන්න ඇච්චො බැච්චෝ හැමතැනම දැන් ගනිත ගුරුවරු වෙලා....බටු ගිරවු වගේ අර ඒලෙවෙල් කාලේ ඉගෙන ගත්ත ගනිත දැනුමෙන් ගානක් හදා ගන්න පුලුවන් උනා කියලා හිතාගෙන ඉන්නේ mathamatician ලා කියලා..... පුදුමේ කියන්නේ... කිව්වත් පිලිගන්න මොලයක් නෑ... ඉන්ජිනීයරින් සහ මැත්ස් කියන්නේ සබ්ජෙක්ට් දෙකක්... මැත්ස් උගන්වන්න සුදුසුකම්ක් නෙවෙයි ඉන්ජිනීයරින් සිලෙක්ට් උන එක මැත්ස් උගන්වන්න සුදුසු mathamatician ලා කියන එක පැහැදිලි කරලා කීවත් ඒව පිලිගන්න මොලයක් නෑ ඒ මිනිස්සුන්ට...වැදි තර්ක කරනවා..ඉන්ජිනීයරින් යන්නේ මැත්ස් වලට ඒ ගත්ට උන් කියකියා....ලන්කාවෙ සල්ලි හොයන්න පුලුවන් නම් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ කට්ටිය..... කැම්පස් ගියත් යන්නෙ කිසි අවබෝධයක් ඇති පිරිසක් නෙවෙයි ....මැඩම් මෙවගේ තවත් දැනුවත්කිරීම් කරන්න ඒක ලොකු දෙයක් මේ වල් වැදුන සමාජයට කරන.....
@lasanthaprabodha8918
@lasanthaprabodha8918 5 ай бұрын
Man adren aradanawa karanwa oyala denata Mahiyangane ho Dehiaththakandiye Gramiya pasalaka gihin oya kiyana widihata ugannala lamaige poth balanna. Past paper Questions deela kochara score karanwada kiyala balannakiyala. Practically karala e practical video eka upload karanna. Eka mara watinawa. Ethakota apita balaganna puluwan lamai kochara absorb karanawada kiyala.
@WMWskg
@WMWskg Жыл бұрын
❤❤❤
@Iresh-qf5wn
@Iresh-qf5wn 4 ай бұрын
😎💥
@SUPUNbro-ku7ng
@SUPUNbro-ku7ng 4 ай бұрын
@Yamithwickramanayake
@Yamithwickramanayake 4 ай бұрын
❤❤
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 51 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,5 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Teaching & Learning of Mathematics
47:09
VibeQuest DCS
Рет қаралды 1,6 М.
අපේ කොරියන් පංතිය - 우리 학원  | Final Skill Test
21:25
අපේ කොරියන් පංතිය - 우리 학원
Рет қаралды 10 М.
Dr Gaya Jayakody (Mathematics Education) on Nugasewana   11 DEC 2015
15:52
Deepthi C Jayakody
Рет қаралды 5 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 51 МЛН