වර්ගමුල හතරෙහි අගය කීයද? | What's the value of square root of four?

  Рет қаралды 15,425

Meta Hub

Meta Hub

Күн бұрын

Пікірлер: 57
@beyondbdd4278
@beyondbdd4278 Жыл бұрын
ආදරනීය ශෙල්ටන් සර් තාමත් මතකයි සර්ගෙ රියල් ඇනලිසිස් සබ්ජෙක්ට් එක කැම්පස් එකේදි ඉගැන්නුව ලස්සන ❤️😍
@nadeeraudayanga528
@nadeeraudayanga528 Жыл бұрын
ඇත්තටම මේවගේ සංකල්ප සාකච්ඡා කරන එක මාර වටිනවා. උසස්පෙල කාලෙත් මේවා නම්/මාතෘකා වශයෙන් මතක තියන් ගනන් හැදුවා මිසක් සංකල්පය ගැන ලොකු අවධානයක් දැක්වුවෙ නෑ අපි. කැම්පස් ගියාම අපි දන්න Maths වල ලොකු අඩුවක් තේරුනා. හරියට අපි නිකන් ම ගනන් හදල විතරයි නේද වගේ එකක්. මම කැමතී Fourier transform, Stat වල confidence intervals .. වගේ සංකල්ප ත් මේවගේ සාකච්ඡා කරනව නම්.Video එක ටිකක් දිග වුනත් ගොඩක් අයට ඒවයින් ප්‍රයෝජනයක් වෙයි.
@Mr19540115
@Mr19540115 3 ай бұрын
වැඩි කිරීම සහ ගුණ කිරීම දෙකක් කියල ඉස්සර අපිට කියල දුන්නා. ජයකොඩි මහත්මිය වැඩිකිරීම කියල භාවිතා කරපු නිසා ඇහුවෙ.
@rameshdasanayaka248
@rameshdasanayaka248 5 ай бұрын
J'pura technology faculty එකේ හොදම lecture අපේ Dr.gaya jayakodi මැඩම්
@sumedaappuhamy996
@sumedaappuhamy996 11 ай бұрын
Would like to see more discussions featuring Dr perera
@combinedruwan
@combinedruwan 5 ай бұрын
හරිම රසවත්ව පැහැදිලි කරනවා❤ excellent
@udanamadusankagunawardana6112
@udanamadusankagunawardana6112 5 ай бұрын
Beautiful background with nice teaching...❤
@nimalperera4801
@nimalperera4801 5 ай бұрын
මා අවු 23 ක් ගණිතය ඉගැන්වු ගුරුතුමෙක්. මේ පැහැදිලි කිරීම බොහොම හොද යි. - Australia -
@StevenShaw-d1g
@StevenShaw-d1g 5 ай бұрын
Thank so much for bringing Value to Mathematics.
@sumedaappuhamy996
@sumedaappuhamy996 Жыл бұрын
Good one
@jonsnow3513
@jonsnow3513 5 ай бұрын
nice place and nice people nice conversation ❤
@tharikdesoysa1551
@tharikdesoysa1551 3 ай бұрын
Thank you sir
@dineshsampath317
@dineshsampath317 4 ай бұрын
වචන නෑ...ආදරෙයි ...
@donal6830
@donal6830 5 ай бұрын
මේ videos ගොඩක් වැදගත්. ආයෙත් videos ටිකක් එනකම් ගොඩක් දෙනෙක් බලන් ඉන්නව.
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
The next Math Lounge video will be uploaded very soon. Thank you for your comment!
@nilanthailangakoon5425
@nilanthailangakoon5425 7 ай бұрын
Ape Shelton Sir...excellent explanation..
@saveenravindu
@saveenravindu Жыл бұрын
Marama danumk thiyenne sirta.
@dileepprabhathprabhath4438
@dileepprabhathprabhath4438 5 ай бұрын
මේව තමයි ඉගෙන ගන්න ළමයින්ට දෙන්න ඕනෙ දැනුම ❤🥰
@Sarathsomathilaka-q5s
@Sarathsomathilaka-q5s Жыл бұрын
Madam, prof.Jems kala quadratic eqations programme eka Utube danawada ?
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
It is in the channel. Hope you watched it.
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 5 ай бұрын
සර් එතකොට සමහර අය කියනව වර්ගජ සමීකරණයක් වර්ගපූර්ණයෙන් විසඳන පියවරවලදි දෙපසටම වර්ගමූල ලකුණ යොදන්න එපා කියල. අපේ දුව ඒ ගුරුවරයගෙන් ඒ ඇයි කියල ඇහුවම කියල තියනව, වර්ගය එහා පැත්තට ගෙනියද්දි වර්ගමූලය වෙනව කියල. මේ ගැන මට අදහසක් දෙන්න පුළුවන් ද? උදා: (x-1)^2= 4 මෙතනින් පස්සෙ එන පියවර.
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
"වර්ගය එහා පැත්තට ගෙනියනවා, එතකොට ඒක වර්ගමුල වෙනවා" කියන වචන වල කිසිම ගණිතමය පදනමක් නෑ. ඔබ දී ඇති සමීකරණය ක්‍රම කීපයකට හදන්න පුළුවන්. දෙපසම වර්ගමුල ගන්න එක, එක ක්‍රමයක් (ඒ කියන්නේ දෙපසටම වර්ගමුල ලකුණ යොදනවා). එතකොට වම් පස එන්නේ I (x-1) I. දකුණු පස එන්නේ 2. එතනින් එහාට හදන්න පුළුවන් වෙයි කියල හිතනවා. තව ක්‍රමයක් තමයි දෙපසින්ම 2 අඩු කරලා ඊට පස්සේ වම් පස වර්ග දෙකක අන්තරය ගන්න එක. තවත් ක්‍රමයක් තමයි, යමක වර්ගය 2 නම්, එහි වර්ගමුලය 2 හෝ -2 විය යිතුයි කියන තර්කයෙන්, x-1=+2 හෝ -2 කියල ලියල ඉදිරියට යන එක.
@alexanderthegreat3169
@alexanderthegreat3169 5 ай бұрын
​​@@meta-hub.org.lk- ඇයි ඒ වර්ගය එහා පැත්තට ගෙනියද්දි වර්ගමූල වෙනවා කියන එකට ගණිතමය පදනමක් නැත්තෙ ? එතකොට අපි ධන/ඍණ, බෙදීම/ගුණකිරීම එහා පැත්තට ගෙනියද්දි මාරු වෙන එකත් ගණිතමය විදිහට වැරදිද ? පොඩි ළමයින්ට එහෙම උගන්නන්නෙ දෙපැත්තෙන්ම බෙදන්නනෙ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
"එහා පැත්තට ගෙනියනවා", "ලකුණ මාරු වෙනවා" කියන දේවල්වල ගණිතමය තේරුමක් නෑ. උදාහරණයක් විදියට, x+5=7 කියන සමීකරණය විසඳද්දී "5 එහා පැත්තට ගෙනියනවා, එතකොට ලකුණ මාරු වෙනවා" කියන එකේ තේරුම මොකක්ද කියල හිතන්න. එතන තියෙන සංකල්පය මොකක්ද? එක මැජික් එකක් වගෙයි නේ එහෙම කිව්වම. ගණිත කර්ම එහෙම සමාන ලකුණින් එහාටයි මෙහාටයි "ගෙනියනවා" කියන එක අපි ලේසියට හදා ගත්තු එකක්. එතන වෙන්නේ, දෙපැත්තෙන්ම 5ක් අඩු කරන එක. තුලිත වෙලා තියෙන ප්‍රකාශන දෙකෙන් එකම දේ අඩු කරාම තුලිත බව තාම තියෙනවා. සංකල්පය ඒකයි. අපිට යමක් ඉවත් කරගන්න ඕනේ නම්, ප්‍රති ගණිත කර්මය යොදල ඒ දේ ඉවත් කරගන්නවා. සංකල්පය ඒකයි. සමීකරණයක අපි කරන්නේ දෙපසටම එකම ගණිත කර්මයක් යොදන එක අපේ අවශ්‍යතාවය අනුව එහි තුල්‍යතාව රැකෙන පරිදි. සංකල්පය ඒකයි. (ඔය භාෂාව අපි පාවිච්චි කරනවා තමයි. නමුත් ඒක නොකරන තරමට තමයි හොඳ. කියන්නම ඕනේ නම්, සංකල්පය හොඳට තේරුනාට පස්සේ කිව්වට කමක් නෑ. නැත්තන් ළමයි හිතන්නේ මේ පද එහාට මෙහාට ගෙනියනවා කියල, නැත්තන් ගණිත කර්ම එහාට මෙහාට ගෙනියනවා කියල. එහි තේරුමක් නෑ. )
@ciiccci
@ciiccci 4 ай бұрын
​​@@meta-hub.org.lk- ay (A-1)^2 varga karala , sulu kare naththe . MN kiyanne X^2-2x+1=4 X^2 -2x -3=0 (X-3) (X+1)=0 Meke mokak hari varaddak thiyenavada kivve naththe
@chameerasenanayake9080
@chameerasenanayake9080 2 ай бұрын
Aniwaryenma...​@@meta-hub.org.lk-
@maheshsushantha4783
@maheshsushantha4783 Жыл бұрын
👏
@hirushamadava1981
@hirushamadava1981 Жыл бұрын
👍
@sobanasri7161
@sobanasri7161 Жыл бұрын
නියමයි
@amilawarnakulasuriya1152
@amilawarnakulasuriya1152 5 ай бұрын
අති විශිෂ්ටයි ❤
@isurukarunaratna440
@isurukarunaratna440 5 ай бұрын
I love these contents
@Chathu260
@Chathu260 Жыл бұрын
Ape shelton sir 😘
@sumedaappuhamy996
@sumedaappuhamy996 Жыл бұрын
I had the privilege to be in his class at u of p
@chosinthakathriarachi4667
@chosinthakathriarachi4667 4 ай бұрын
thank you
@combinedmathematically1239
@combinedmathematically1239 Жыл бұрын
Me avurudde wargaja gaanata niyama hint ekakne deela thiyenne
@sanjularanaweera1725
@sanjularanaweera1725 6 ай бұрын
excellent concept.
@dunith305
@dunith305 5 ай бұрын
👍👍👍👍
@rukmanfernando9399
@rukmanfernando9399 7 ай бұрын
👍👍👍👍👍👍
@MrPub17
@MrPub17 5 ай бұрын
@maheshsandaruwan633
@maheshsandaruwan633 Жыл бұрын
💕💕💕
@geoooo4295
@geoooo4295 3 ай бұрын
@sisaaraperera648
@sisaaraperera648 Жыл бұрын
Modulus 2
@nalinkarunasinghe6746
@nalinkarunasinghe6746 Жыл бұрын
Then what about multivalued function? 🤔Is it not a function. OMG I lost my foundation 😢
@vipulakularathne3664
@vipulakularathne3664 5 ай бұрын
√-1=?...........🍦 ඉන්න ගුරුවරු ඕවා දන්නවද දන්නවනං රටකට මෙහෙම වෙයිද?? Thank you both of you 🙏 are trying to make us aware
@RoxKing-n7p
@RoxKing-n7p 4 ай бұрын
අයෝට 😂
@udararanaweera3825
@udararanaweera3825 5 ай бұрын
මේ වැඩේ දිගටම වෙන්නෙ නැද්ද? නවත්වල ද?
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
මීළඟ වීඩියෝව මේ සතියේ අග බලාපොරොත්තු වෙන්න.
@udararanaweera3825
@udararanaweera3825 5 ай бұрын
@@meta-hub.org.lk- අහන්නත් සතුටුයි. නවත්වන්න එපා. බලන අය දිගටම බලනවා. ඒ අය වෙනුවෙන් කරන්න. ඔබ දෙදෙනාම අපූරුවට වැඩේ කරනවා. ගණිතය ඉගෙන ගත්තට අතපසු වුනු තැන් ගොඩක් ඉගෙන ගත්තා.
@waterlineaquarium9795
@waterlineaquarium9795 3 ай бұрын
1 ප්‍රථමක සංඛ්‍යාවක් නොවෙන්නෙ ඇයි?
@harendrasanjaya2237
@harendrasanjaya2237 2 ай бұрын
එකිනෙකට වෙනස් සාදක 2ක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථම ක සංඛ්‍යා වේ.....අර්ථ දැක්වීම....1 ට සමාන සාධක දෙකක් ඇත....වෙනස් සාධක නොමැත
@dunith305
@dunith305 5 ай бұрын
ඇයි නැවැත්තුවෙ
@meta-hub.org.lk-
@meta-hub.org.lk- 5 ай бұрын
නවත්තලා නෑ. විශ්ව විද්‍යාල කටයුතු හා අනෙක් විවිධ කටයුතුත් අතරතුර කරන දෙයක් නිසා, ගොඩක් ඉක්මන් වේගයකින් විඩියෝස් නිර්මානය කරගෙන යන්න අමාරුයි. ඊලග විඩියෝ එක, මේ සති අන්තයේ බලාපොරොත්තු වෙන්න.
@shirleythiththawella
@shirleythiththawella Жыл бұрын
√(a-b)² = a-b. ; when a>b √(a-b)² = b-a. ; when a
@ajithrodrigo9528
@ajithrodrigo9528 5 ай бұрын
I will prove here 1=2, How X2- X2 = X2 -X2 X(X-X) = (X+X)(X-X) X = (X+X)(X-X)/ (X-X) X = X +X X = 2X X/X = 2X/X 1 =2 😅😂😮
@SkibidiSriLanka
@SkibidiSriLanka 5 ай бұрын
(x-x) is 0, dividing a certain value by 0 is undefined. Therefore it is wrong.
@geenukaparanawithana7914
@geenukaparanawithana7914 5 ай бұрын
Did you consider the possibility of x = 0 ?
@rameshsilva8212
@rameshsilva8212 6 ай бұрын
👍
Superpower Memory Techniques Revealed !
11:25
CA Dr. Mahesh Gour
Рет қаралды 224 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 8 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 76 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
This U.S. Olympiad Coach Has a Unique Approach to Math
3:20
Quanta Magazine
Рет қаралды 826 М.
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 217 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 8 МЛН