සිලෝන් කිරිකට් ටීම් එක බේරගන්න පුළුවන් එක්කෙනාටයි | ඕල් වේස් බ්‍රේක් ඩවුන් Produced by TNL network.

  Рет қаралды 19,558

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

ඕල් වේස් බ්‍රේක් ඩවුන් ...
televisionetwork.credit
-----------------------------------
.Video credit goes for Mr Shan Wickramasinghe founder Telshan Network (TNL) / Ishini Wickramasinghe
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#AlwaysBreakDown #sinhalacomedy #politicalmemes

Пікірлер: 178
@traveltectours6561
@traveltectours6561 23 күн бұрын
මේක නම් පුදුමයක්. මේක ගැන මම සති කීපයක සිටම හිත හිත හිටියේ 😮😅 සමහර සින්දු තවම කටපාඩම් 😂 " හදෙන් ගෙනා හාලකුත් නෑ ! තුනයි පනහේ පාමකුත් නෑ ඇනීබා ! ඇනීබා බ බා බා බ බ බා " 😂😂😂
@asanthaification
@asanthaification 23 күн бұрын
අම්මේ කවද හරි මැරෙන්න කලින් ආයෙත් බලන්න පුලුවන් උනා.❤.😂මේ තියෙන ප්‍රශ්න තාමත් එහෙමයි.
@casio745
@casio745 21 күн бұрын
ටික කාලයක් බලාගෙන ඉමු වෙනස්කම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා....
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 18 күн бұрын
මහින්ද මහතාට පින් සිදුවෙන්න යුද්ධ ඉවරයි
@casio745
@casio745 18 күн бұрын
@@samanthaweerakoon3575 ආ එයා පවුල පිටින්ම ගිහින් යුද්ධ කරලා ආවා නේ ....
@PTJayatissa-g3b
@PTJayatissa-g3b 8 күн бұрын
@@samanthaweerakoon3575 ඇත්ත.👍👍👍👍👍🙏🙏
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 16 күн бұрын
අඩෝ සුපිරි අපේ අතීතය 😢😢❤❤
@chanakaasintha6927
@chanakaasintha6927 22 күн бұрын
රේඩියෝ එකේ අහද්දි මරු එකාලේ හරිම සුන්දරයි ..... තාම මතකයි....රෙඩියො එක ලඟය වෙලා අහගෙන හිටිය කාලේ
@shashediri544
@shashediri544 23 күн бұрын
මේක UK වල ගිය Spitting Image(1984) වැඩසටහන අනුව හදල තීන්නේ . අපේ පොඩි කාලේ මතක .
@dbherath3517
@dbherath3517 20 күн бұрын
Spitting image eke trump gei ivankagei jerrygei tawa covid kaale karala tibba ewwanam maru
@sameeraweerasooriya3156
@sameeraweerasooriya3156 21 күн бұрын
Please මේකෙ ඔක්කොම episodes upload කරන්න. මගේ පොඩිකාලෙ මතක් වුනා❤❤❤❤❤
@prabathharsha
@prabathharsha 19 күн бұрын
අම්මෝ මේක දැක්ක කල් මම පොඩි කලේ බැලුවට පස්සේ ❤️❤️❤️❤️❤️👍👍👍👍
@extremebp8891
@extremebp8891 23 күн бұрын
ඒක මරු මේකේ සමහර සිංදු තාම මතකයි. මම හිතන්නේ මේක තමයි ලංකාවේ පළවෙනි නිර්මාණය ඇත්ත සිංදු වල තනුවලට දේශපාලන හාස්‍ය වචන දාල සිංදු හදපු චන්ද්‍රිකා කතා පවත්වද්දි මේකට හොඳටම බැනලා තිබ්බා 😂
@Henegama324
@Henegama324 23 күн бұрын
මේක බලපු අන්තිම සෙට් එකත් දැන් 40ට කිට්ටු වෙනවා.
@krishangunaratne5001
@krishangunaratne5001 23 күн бұрын
Yes 33
@smartengineers541
@smartengineers541 23 күн бұрын
Yes bro 51
@WEERASEKARAWEMCSK-m7m
@WEERASEKARAWEMCSK-m7m 22 күн бұрын
43 පවි අනේ🤣 තම තනිකඩයා🤣
@shashediri544
@shashediri544 22 күн бұрын
අපිත් ඕක බැලුව . ඒත් මටනම් 31 වයස .
@LasanthiSudarshani
@LasanthiSudarshani 22 күн бұрын
40🤣🤣
@nihalananda9349
@nihalananda9349 10 күн бұрын
ආදරෙයි හැමෝටම. සුපිරි ලොකු කුඩා හැමෝම ආදරෙන් බලපු එකක්. නැවත බලන්න සලසපු ඔබලාට හදවතින්ම ආදරෙයි.
@MilanimilaniLg
@MilanimilaniLg 18 күн бұрын
නියමයි..හිතේ තියාගෙන හිටපු දෙයක්...❤❤❤
@saranabalangoda
@saranabalangoda 16 күн бұрын
අපිත් බොහොම ආසාවෙන් බැලුවා මේ කතාව. බත් පිඟානත් පැත්තකට දාලා දුවන්නේ ටීවි එක ලඟට..😂❤
@rasikachathuranga8397
@rasikachathuranga8397 22 күн бұрын
කොච්චර හෙව්වද...අහම්බෙන් හම්බුණා...🥰🥰🥰 ඉස්සර ආසම වැඩසටහනක්...❤️❤️
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 22 күн бұрын
ඇම්ඩන්, ඇනිබල්, ලෝටස්, සෙල්ලම් සේන, ටී බංකර්, ජිම්... තව මොනවද චරිත මතක නෑ
@sameerasomarathna6755
@sameerasomarathna6755 22 күн бұрын
@@miyuruwithrealestate1487 සේලයින් - පවුසි
@arunadeshapriya9042
@arunadeshapriya9042 23 күн бұрын
ෂාන් වික්‍රමසිංහ කොච්චර ස්වාධීන මනුස්සයෙක්ද 😂
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 21 күн бұрын
Saan..sir.....oba.thumaa...harei.nihathamaanei.kenek. 22:05
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 22 күн бұрын
මේකතාව බලපු අන්තිම සෙට් එකේ එකෙක් තමයි මමත් අපි 87 කස්ටිය😂😂😂😂😂
@sameerasomarathna6755
@sameerasomarathna6755 22 күн бұрын
87❤❤
@harshashehan
@harshashehan 22 күн бұрын
88❤❤
@sewwandiherath1800
@sewwandiherath1800 22 күн бұрын
87
@amiltharinda8806
@amiltharinda8806 21 күн бұрын
88❤❤❤
@sandunpriyankara1307
@sandunpriyankara1307 15 күн бұрын
90
@buddhikadanaranjani6542
@buddhikadanaranjani6542 17 күн бұрын
පොඩි කාලේ ආසාවෙන් බැලුවා..ඒ කාලේ වගේම තමයි දැනුත්..ලොකු වෙනසක් නෑ..කවුරු කවුරුත් තමන්ගේ බලය රැකගන්න බලනවා මිසක්..රටට ජනතාවට උන සෙතක් නම් පේන්න නෑ
@chethiyalakshan5797
@chethiyalakshan5797 21 күн бұрын
මේක tnl එකේ ගියා කියලා අහලා තියෙනවා මේක බලලා නැති උනාට මේ වගේම එකක් ගියා itn එකේ " ඕල්වේස් ජබොස් ලේන් " කියලා 2007/08
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 18 күн бұрын
ඒක පක්ෂග්‍රාහී
@muthukapuru1441
@muthukapuru1441 19 күн бұрын
Shan wickramasinghe is the pioneer of sri lankan television pedigree ...such a legend ...!!!!!
@RameshKaushal-w3x
@RameshKaushal-w3x 23 күн бұрын
රංජන් රාමනායක දේශපාලනයට එන්නත් කලින් ටීන්ල් එකෙන් කියල තියෙනවා වියංගාර්ථයෙන් මුං ඔක්කොම යාළුවො මල්ලි කියලා 😂😂😂😂😂😂
@leonardparry1383
@leonardparry1383 23 күн бұрын
@@RameshKaushal-w3x Uba ranjenge hora shot ekaka ekakda Nathan ranjanta back said Dena ekakda Lollo
@DilanEranga-y3n
@DilanEranga-y3n 23 күн бұрын
කවුද මල්ලි මේ.ඔයාගේ ආතල්.කමෙන්ට් එක සීරියස් අරන් උබට බැනල කමෙන්ට් දාලා තියන අඩු මාසෙන් ඉපදුන එකා..අඩු මාසෙන් එළියට ආව විතරක් නෙමේ මටනම් පේන්නේ උ රන්ජන්ට බැක් සයිඩ් එක දෙනව වගේ කෙළත් එක්කම....😂
@RameshKaushal-w3x
@RameshKaushal-w3x 23 күн бұрын
@@DilanEranga-y3n ඒකනෙ මල්ලි මෙච්චර ටිපර් වීමක් 😂😂😂
@DilanEranga-y3n
@DilanEranga-y3n 23 күн бұрын
@@RameshKaushal-w3x ඔයා කරල තියන දේ හරි.ඕකුන් එක්ක වාද වලට යනවට වඩා කට වහන් ඉන්න එක...😂👍
@RameshKaushal-w3x
@RameshKaushal-w3x 23 күн бұрын
@@DilanEranga-y3n එක්කෝ මෙයාට මොළේ නෑ නැත්තං සිංහල බෑ
@HarshaLk-t6m
@HarshaLk-t6m 23 күн бұрын
ඇනිබල් අක්කයි ඇම්ඩන් අයියයි
@sajithgayan3727
@sajithgayan3727 22 күн бұрын
මුන් සේරම එකතු වෙලා 2022 වෙද්දී රටක් බංකොලොත් කරා
@Roshanperamune
@Roshanperamune 20 күн бұрын
@@sajithgayan3727 මොන දේ උනත් මේකෙ සිංදුවේ කියන දේ එයාලා හරියටම කරා..
@lankalanka9687
@lankalanka9687 21 күн бұрын
අමිම පල්ලා මං බොමිබේ . පත්තු කරනවා. 😂😂😂😂😂😂😂😂
@hasithgamage7886
@hasithgamage7886 23 күн бұрын
අදටත් අපි මතක් කරනවා මේක පට්ටයි ..කට්ටිය නැති මොකක් හරි දේකට ගියාම අපි කියන්නේ ඇල්පේනියා මුදලාලියා ගොබ්බයා විතරයි ඉදියේ කියලා 🤣
@apeksha5202
@apeksha5202 21 күн бұрын
පොඩි කාලේ මතක..❤❤ ඒ කාලේ තේරුනේ නැති උනත් දැන් බලද්දි තමා තේරෙන්නේ කිසිම වෙනසක් නෑ..
@sameerasomarathna6755
@sameerasomarathna6755 22 күн бұрын
ඒ කාලේ මේක බලනකොට හරිහැටි ටීවිඑක පේන්නේ නෑ,එතකොට මල පනිනවා
@dulajpiyarathna2342
@dulajpiyarathna2342 21 күн бұрын
මොන්ඩ්සොරි කලේ ❤️ මං ඒ කාලේ
@h.m.d.pbandarathilake4879
@h.m.d.pbandarathilake4879 22 күн бұрын
මේක කියවෙන ඔය චන්දය 1997 පලාත්පාලන මැතිවරණය😁😁 ඒවා ඉතින් චන්ද්‍රිකා හොර කරලා තමා දිනුවේ.
@Jan-lr8iy
@Jan-lr8iy 23 күн бұрын
Thank you so much. please upload more.
@talkwithsanath
@talkwithsanath 22 күн бұрын
90 ගනන් සුවඳ සබන් ඇඟ ගාලා හායිහායි ශවර් එකෙන් දිය නාලා ආවා.. හැඩ වැඩ වෙන්න ඔයා කියුලට් එක ඇඳලා එනවා ඔබව සොයා
@Psrilankee
@Psrilankee 22 күн бұрын
හායි මෙයාලා..හව්ව්ව් එපිසෝඩ් එක්කොම ඕනි හොඳේ...
@slmaduproduction4403
@slmaduproduction4403 22 күн бұрын
මම මේක බලද්දි පාන් ගෙඩිය රු7.50යි😢
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 21 күн бұрын
Mooda.harak.apei.needa. 11:35
@rasikachathuranga8397
@rasikachathuranga8397 22 күн бұрын
තවමත් සිංදුව කට පාඩම් ...🥰🥰
@TDB-t7v
@TDB-t7v 22 күн бұрын
ලංකාවේ හුගාක් ජනප්‍රිය වැඩ සටහන් ඉදිරිපත් කරේ TNL එක. ඒත් ඉදිරියට එන්න බැරි උනා.. මොනා උනත් අපේ පුංචි කාලෙට ගියා ❤️❤️❤️ අපි දැන් හුගක් වයසයි 😥😥😥
@nandanasenavirathna7544
@nandanasenavirathna7544 21 күн бұрын
TNl kiyanne UNP anthawadi channel ekak nisa kelawela giya,Artis la,doctors la,niwedakayo okkoma UNP😂😂😂😂 hitiye.
@TDB-t7v
@TDB-t7v 21 күн бұрын
@nandanasenavirathna7544 පක්ෂ වැඩක් නෑ. ඒත් ජන හඬ, නැණ පහණ, band show වගේ වැඩසටන් කොච්චර creative ද. ඊට පස්සේ තමයි අනිත් චැනල් ඒවා පටන් ගත්තේ
@nandanasenavirathna7544
@nandanasenavirathna7544 21 күн бұрын
@@TDB-t7v Anthawadi nisa thamai minussu channel eken Eth une.
@Kalubandara-0909
@Kalubandara-0909 22 күн бұрын
ච්කින් බුන් බුන් 😂
@pavithraperera5638
@pavithraperera5638 22 күн бұрын
පොඩි කාලෙ, ආශාවෙන් බලපුවා.❤❤❤❤❤❤
@SmartCabs-bx7br
@SmartCabs-bx7br 19 күн бұрын
පොඩිකාලේ මතක් වෙනවා ❤️❤️❤️❤️
@hasithgamage7886
@hasithgamage7886 23 күн бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් නොවුන කාලේ
@rajiveransiva6337
@rajiveransiva6337 21 күн бұрын
@@hasithgamage7886 හිතලවත් නැතුව ඇති
@NiroshanPerera-sh8md
@NiroshanPerera-sh8md 18 күн бұрын
1997
@hasithgamage7886
@hasithgamage7886 18 күн бұрын
😯
@UdayaGanegoda
@UdayaGanegoda 22 күн бұрын
ඕල්වේස් බ්‍රේක් ඩවුන් කැසට් පීස් එකකුත් ආවා ඒ කාලේ 🫡
@Deshanaaradana8346
@Deshanaaradana8346 23 күн бұрын
නියමයි 😉
@neellomar4445
@neellomar4445 22 күн бұрын
1996 විතර කාලයෙ විකාශනය උනෙ
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 22 күн бұрын
ඔව් මට 16 යි මාසයි එතකොට 😀😛🤣
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 22 күн бұрын
ඔව් 96 singer series එක පෙන්නුවෙ TNL එකෙ ඒකෙ ෆයිනල් මැච් එක තමා ඔය ටීවී එකෙ යන්නෙ
@nandanasenavirathna7544
@nandanasenavirathna7544 21 күн бұрын
Tnx
@GM-pr1fd
@GM-pr1fd 20 күн бұрын
ඉස්සර ටීඑන්එල් එකේ ගියේ, පොඩිකාලේ තාත්තා එක්ක බැලුවා , තාමත් ඇනිබල් ,ඇම්ඩන්, ලෝටස් චරිත මතක්‍යි
@naveenliyanage3724
@naveenliyanage3724 16 күн бұрын
❤❤❤❤❤❤
@ChathuraLakmalBest
@ChathuraLakmalBest 17 күн бұрын
මට මතකයි එක episode එකක කට්ටියම අගහරු වලට ගිහින් එකෙන් කැල්ලකුත් ප්‍රබාකරන් කඩගන්නවා 😂😂.
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf 20 күн бұрын
හායි මෙයාලා... ...
@chamilaruwan6223
@chamilaruwan6223 22 күн бұрын
මර්වියා තමයි ආතල්ම..... ඉතිරි වෙච්චි පරන ටයර් ඕන කාටද 😂😂😂
@genix4239
@genix4239 21 күн бұрын
මේක විකාශනය කරේ 90 දශකයේ TNL රුපවාහිනී සේවාව. අපි පොඩියි . චන්ද්‍රිකා ජනාධිපති ඒ දවස්වල. මට මතක හැටියට 95 වසර වගේ.
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 22 күн бұрын
Masterpiece
@nandaniranasingha2248
@nandaniranasingha2248 23 күн бұрын
මේක ඉස්ස අපි අසාවෙන් බැලූ වේ
@sasikavithana
@sasikavithana 18 күн бұрын
දශක 3කට ආසන්න අතීතය...
@JanithaNimsara-w9w
@JanithaNimsara-w9w 22 күн бұрын
Shok ane digatama danna
@sdsannadasunil6355
@sdsannadasunil6355 21 күн бұрын
Mea athieethaya niyatha vasayeanma neavatha eanava.
@Maheeshpriyankara5876
@Maheeshpriyankara5876 20 күн бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@techguidetriks3010
@techguidetriks3010 18 күн бұрын
Apith baluwa dan nam 30ta kittui
@krishanwijesinghe9054
@krishanwijesinghe9054 22 күн бұрын
❤️
@deepanilmini1515
@deepanilmini1515 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 22 күн бұрын
A kale tnl akata signal na. Aliyata duwanawa antanawa karakawanna. Aliyata duwala anakota gedara aya hina wenqwa. Atakota yaka naginawa.ane ape kale kochchara lassanadz?. Ahen jaya suriya, anith pathten kopi kade, star get, nonawarune mahath waruni. Prasna kiyanne monawada kiyalawath nodanna kale. Mona taram hodada a kale. Kattiyama akata tv baluwa.
@inaampreena1072
@inaampreena1072 20 күн бұрын
🎉❤😊😊😅
@billionaireideasportal3515
@billionaireideasportal3515 14 күн бұрын
මොකද්ද music band එක
@kolithabandara1547
@kolithabandara1547 22 күн бұрын
Hello.,මගෙ රත්තරං යාලුවනෙ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද ..මම 1xbet
@nisansalamadhumali8876
@nisansalamadhumali8876 19 күн бұрын
අනේ මේකේ අනිත් එ්වා නැද්ද. මම පොඩි කාලේ 96 වගේ මතක බැලුවා
@wapasela
@wapasela 20 күн бұрын
plz underatnd its not for laugh we should cry about our country
@nipunamedawela5648
@nipunamedawela5648 22 күн бұрын
Mr.gon son
@inokakumari1
@inokakumari1 22 күн бұрын
Mamath mathak keruwa.. eth e kale ayata mathaka athi eka thahanam keruwa..
@AshanDananjaya-t8z
@AshanDananjaya-t8z 22 күн бұрын
Ow matath Dan 38 k wanawa
@madushasurangi9046
@madushasurangi9046 23 күн бұрын
❤❤❤
@Kksureka-u5c
@Kksureka-u5c 22 күн бұрын
අරේ අරේ 😂 එකාලේ 40 සෙට් එකේ කතා
@wapasela
@wapasela 20 күн бұрын
if we understand the this drama at that time sri lanka could be beautiful marathon today 😒
@sandunkekulawalassck
@sandunkekulawalassck 19 күн бұрын
Eeee kale tibba athal wada satahanak
@ranjankumara2320
@ranjankumara2320 23 күн бұрын
බබානිස් හිටියෙ මේකෙ නේද
@AroshaKumarasinghe-r1q
@AroshaKumarasinghe-r1q 23 күн бұрын
ශාන් වික්‍රමසිංහගේ channel එක නේද මේ 😂
@Kalubandara-0909
@Kalubandara-0909 22 күн бұрын
ඔව්
@buddhikacabral8833
@buddhikacabral8833 21 күн бұрын
Naha .torana nusic
@Kalubandara-0909
@Kalubandara-0909 21 күн бұрын
@@buddhikacabral8833 TNL එක ගැන අහුවෙ මම හිතන්නේ
@billionaireideasportal3515
@billionaireideasportal3515 14 күн бұрын
නෑ AKD ගේ 😂
@AroshaKumarasinghe-r1q
@AroshaKumarasinghe-r1q 14 күн бұрын
@@buddhikacabral8833 නෑ බං මං කිව්වේ TNL channel එක ගැන
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 19 күн бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 19 күн бұрын
Mathakai tma 35ක් දැන්
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 22 күн бұрын
රට කාපු සෙට් එක
@WarunaShantha-hi1ei
@WarunaShantha-hi1ei 21 күн бұрын
මෙකෙ අනිත් කෝටස් දාන්න පුලුවන්ද
@ChathuraBuddhika-qf2yr
@ChathuraBuddhika-qf2yr 19 күн бұрын
මට35 යී
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 11 күн бұрын
අපිට 49
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf 20 күн бұрын
ඇයි බිංකමාන්ඩෝ
@bigharshabigfan3553
@bigharshabigfan3553 23 күн бұрын
ලපයාත් හිටියා නම් මරැ.මහින්දත් හිටියා මතක විදියට
@WEERASEKARAWEMCSK-m7m
@WEERASEKARAWEMCSK-m7m 22 күн бұрын
දැන් එයා ලොකු සර් හරිය🤣
@WEERASEKARAWEMCSK-m7m
@WEERASEKARAWEMCSK-m7m 22 күн бұрын
ඔතන ඉන්නව.
@shashediri544
@shashediri544 22 күн бұрын
ටිල්වින් හිටිය . අනුර එච්චර ජනප්‍රිය නැහැ ඒ කාලේ .
@amalwijesekara8675
@amalwijesekara8675 22 күн бұрын
මේක 1997 ගිය එකක් බන්.
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 21 күн бұрын
Mata.den.wayasai.mama.oowata.neha. 13:10
@JeyJey-d3d
@JeyJey-d3d 20 күн бұрын
Parana mathakayan
@DeepalSenarathna
@DeepalSenarathna 23 күн бұрын
Mehi pitapatha nirmanaya kala harith gunawardana mahatha ada jeewathun athara nehe ohuta niwan suwa
@B-p9x
@B-p9x 23 күн бұрын
1 coment😂
@kasun313
@kasun313 21 күн бұрын
1999
@markxavior
@markxavior 21 күн бұрын
huthige puthala e kale idan okama karala tawa cartoon luth hadala.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Chooty Malli Podi Malli  | Hitapu Rajathuma (හිටපු රජතුමා)
20:39
හිනා වෙන්න රාජ සභාව
16:42
BABY HONEY 123
Рет қаралды 460 М.
රිලව්
15:53
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 162 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН