Program එක බලල කට උත්තර දෙන්න බයේ ගෝඨ අයියා ලංකාවට එන එකක්ම නෑ. උදංග වීරතුංග -Truth with Chamuditha

  Рет қаралды 237,584

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Mr. Udayanga Weeratunga On Truth with Chamuditha
උදයංග වීරතුංග චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka #udayangaweeratunga

Пікірлер: 806
@HomeArtsNalin
@HomeArtsNalin 2 жыл бұрын
චමුදිත ඔබ හුදෙක් මාධ්‍ය වේදියෙක්ම පමනක් නොව....රටේ පවතින සහ පැවති අයුක්තිසහගත සහ අසාදාරනකම් උලුප්පා පෙන්වන දේස හිතාසී කොන්ද පන අැති පුද්ගලයෙකි.....මා මේ පවසන දෙයට විරුද්දවීම එකිනෙකාගේ අයිතියයි මම එයට විරුද්ද නොවෙමි.....සංවාදයට ගේන කුමන හෝ පුද්ගලයෙක් තොදොල් නොකර ප්‍රස්න අැසීම මගින් ඔවූන්ගේ යටිසිතෙහි අැති වංචාව ස්නයෙන් එලියට පනින්නේ ඔවුන්ටත් නොදැනිමය.....දේසපාලන හෙන්චයියලාගේ පදයට නොනටන ඔබගේ ඉදිරිගමන සාර්ථකවේවා...
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
අනිවාර්යයෙන්
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
ජය වේවා chamuditha. ඔබ මහා vshala සේවයක් මේ රටට කරන්නේ.
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 2 жыл бұрын
චමුදිත ඔබට බොහොම ස්තූතිය .අපේ රටේ හෙලුව විවෘත කරනවට.මහජනතාව මේවා දැන ගන්න ඕන. ඔබ කටු ඉඹුලක යන ගමනක් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි. දැන් තේරෙනව නේද ඇයි ගෝටාබය ලන්කාවෙන් ගියෙ ඇයි කියලා. මුන් මුලු පවුලම. මුලුරටම සූරාගෙන ලේ බීලා වගෙ පේන්නෙ.
@jacobfernandez6649
@jacobfernandez6649 2 жыл бұрын
චමුදිත මිනිස්සු වෙනුවෙන් විවෘත කරන හෙලුවක් නැ. මේ කතාවේ පවා මේ ගෝඨාභය සහ උදයන්ග අතර විරසකයක් වගේ කතාවක් නේ පෙන්නන්නේ. මේවා චමුදිත ප්‍රශ්ණ අහලා අපිට කතාවක් ගොතාගන්න, අපිට ඇඳගන්න දෙන කතා මේ ඔක්කෝම ජාත්‍යන්තර හොරු වංචාකාරයින්. මිනිස්සු අසරණයි මේ ගොල්ලොන්ගෙන් බේරෙන්න කියලා අනිත් අයට දුන්නත් ඒ ගොල්ලොයි මේ ගොල්ලොයි යාලුයි චමුදිත මේ එහෙන් මෙහෙන් කටකතා ටිකක් ඇවිස්සෙන්න පෝර ටිකක් දාලා දෙනවා විතරයි. චමුදිතටත් ඕන මුදල් විතරයි
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 2 жыл бұрын
@@jacobfernandez6649 e unath mewa aAththane.
@jacobfernandez6649
@jacobfernandez6649 2 жыл бұрын
@@sriyanirodrigo9074 ඇත්තද දන්නෙත් නැ නේ. මොකද චමුදිත අහන ප්‍රශ්ණයට වෙන්නැති, මම කෙනාගේ නම කියන්නෙ නැ වගේ වුනාම එහෙම තොරතුරුවලින් කිසිම වැඩක් නැ අපිට දන්න ඇත්තක් කියලා පිළිගන්න වෙන්නෙ එක මිග් ගනුදෙනුවකින් මෙයා ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 4ක් ගහගත්තා, රටට ඩොලර් මිලියාන් 7ක් විතර පාඩු වුනා කියන එක පමණයි. එතනින් එහාට චමුදිත මෙයා ගෙනල්ලා කිසිම නිශ්චිත තොරතුරක් හෙලි කරගෙන නැ i1.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2021/01/MiD-Deal-Sri-Lnaka-Ahimsas-pic.jpg?ssl=1 මෙයාලා රටට පාඩුම තමයි දිගටම කලේ ඔබට මතකද දන්නෙ නැ බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකකින් ලොකු කෝවිඩ් පොකුරක් හදුනා, ලංකාව කෝවිඩ් පලවෙනි රැල්ල අරසන්ට් කරගෙන ඉඳිද්දි (ලෙඩ වෙලා හිටපු සේවිකාවන් දාස් ගාණක් තියාගෙන එයාලා වැඩ අරගෙන ඒක වුනේ). ඒක ආවෙ ලංකාවට අප්පුඉ රුසියන් ප්‍රිසඉ හිටපු පර්ටි එකකට බ්‍රන්ඩිස් ලොක්කෙක් ගිහිල්ලා. ඉතින් ඒ රුසියන් අය හරි හමන් පිලිවෙලක නිරෝධානයක් නැතුව රටට ගෙනාවෙත් මේ උදයන්ගම තමයි
@SashikalaRamanayaka
@SashikalaRamanayaka Ай бұрын
😊
@lahirukodi4493
@lahirukodi4493 2 жыл бұрын
චමුදිත මහත්මයාට ජය
@suranjadilhan940
@suranjadilhan940 2 жыл бұрын
මට දුක රටේ ජනතාව ගැන අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ😥😥😥
@channelnifty1561
@channelnifty1561 2 жыл бұрын
Gota fans la thama pau
@hahaboralu2845
@hahaboralu2845 2 жыл бұрын
නියමයි නියමයි චමුදිත 👌 සුපිරි ප්‍රශ්න කිරීම 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
@tinyboy6458
@tinyboy6458 2 жыл бұрын
චමුදිතට ජය පුලුවන්නම් අවියානා ව්‍යාපාරය හදපු මහත්මය වගේ අයව ගෙන්වන්න ❤️❤️
@hasanta3638
@hasanta3638 2 жыл бұрын
මේවා සුපිරි නාටය....මුන් ඔක්කොම යාලුවෝ මල්ලී...
@sidneyteranse5220
@sidneyteranse5220 2 жыл бұрын
උදයංගවීරතුංග එතකොට උබ බබාද?
@indikachathuranga1704
@indikachathuranga1704 2 жыл бұрын
අපිට වෙන මුකුත් හිතෙන්නෑ බන්. රටෙ තිබෙන නීතියෙ සර්ව සාධාරණය හොඳටම පේනව. අපිට දුක රටෙ දරුවන් හාමතේ මොකද දරුවන් හොරකම් කෙරෙත් නෑ මුන්ට ඡන්දෙ දුන්නෙත් නෑ. අපි කරපු වැරැදි අපේ රටේ දරුවො දැන් අත්විඳින වා. ඊළඟ පාර පක්ෂවලට බර නොවී මොලයට බර වෙයන්.
@indikamadapatha860
@indikamadapatha860 2 жыл бұрын
මුන්ට හොරකම් කරගෙන යන්න බැරි නිසා ගෝටව පවුලෙ එවුන්ම එකතුවෙලා පැන්නුව වගේ සීන් එකක් .
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන්......
@amarasirisilva2392
@amarasirisilva2392 2 жыл бұрын
අවස්ථාව දුන්නැති දුක මේ .....
@chamaradiluksha2913
@chamaradiluksha2913 2 жыл бұрын
හුත්තෙ පවුලක් බලයට ඇවිල්ල යකො අපිට වෙච්ච හෙනයක් අපිට මේ රටේ මිනිස්සුන්ට ඔය හුත්තවල් වැඩක් නෑ අපිට ඔනේ මුන්ගෙන් නිදහස් රටක්
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
තවමත් ගෙරි බල්ලන්ට කඩේ යන එවුන් ඇට ලොවද්දි....කොහොමද මුන් නැති රටක් බිහි කර ගන්නේ..... තව නාඹර ගොන්නු පෝලිමේ ඉන්නවා නේ බලය ගන්න... මුංව ජාතක කරපු එවුන්ටත් හෙන ගහන්න ඕන..... මුන් තරම් පාදඩ වේසිගේ පුතාලා සෙට් එකක් මොකට මේ ලෝකෙට බිහි කරාද දන්නෙ නෑ???????
@rajakankarathnem3214
@rajakankarathnem3214 2 жыл бұрын
Rajapaksha thakkadin balyata genakam ninda giya nethi ratavesiyo apata inne.rajapaksala horun kiyala keewata amanapa wuna ne hithawathun seeyaganan matath hitiya.den owun mage muhunawath balanne nehe.ape ratata sapayak me rajapaksala.
@rajakankarathnem3214
@rajakankarathnem3214 2 жыл бұрын
@Mortzki zshikesh un adayam margayak hoyaganai thiyenne.job eka aragalaya. Mekath ara pasthu prahara wage contract ekak mekath.
@hemikafernando1942
@hemikafernando1942 2 жыл бұрын
Ahhhuuuý
@RohanWithanage
@RohanWithanage 2 жыл бұрын
හොඳසාකච්ඡාවක් 🖤
@rupirandeniya607
@rupirandeniya607 2 жыл бұрын
චමුදිත ඔබ ගොඩාක් දක්ශ කෙනෙක්.. මේ වගේ හොරු ප්‍රසිද්දියට ගෙනත් පාපොච්චාරණ ය කරවීමට සැලැස්වීම ඉතාමත් හොදයි . ජය වේවා චමුදිත . පරිස්සමින් ඉන්න ...මොකද බියකරු කුරිරු සමාජෙක අපි ඉන්නෙ
@kapilakoppe3930
@kapilakoppe3930 2 жыл бұрын
All cheaters
@sewwandiks880
@sewwandiks880 2 жыл бұрын
චමුදිත අයියේ ඔයා වගේ 10 ක් හිටිය නම් අපේ රටට ජය.ජය ⁣වේවා අයියේ.
@asankaudayakumara6626
@asankaudayakumara6626 2 жыл бұрын
🤣🤣🤣
@nelsreji
@nelsreji 2 жыл бұрын
He is a good journalist but he is working for stupid media derana
@diltv5079
@diltv5079 2 жыл бұрын
චමුදිත අයියා ඔයානම් පට්ටම පට්ටයි ජනතාවගේ මාද්‍යවේදියා ❤❤👌👌
@raniheen281
@raniheen281 2 жыл бұрын
ඇත්තටම චමුදි මහත්තයො ඔබවගේ අය තව දෙතුන් දෙනෙක් හිටියානමි ජනතාවට වැඩක් කරන්න පුලුවන් මෙවගේ හොරුන්ගෙන් කොහොමද කටට උත්තර දිලා අහන හැටි විසිෂ්ටයි ඔබට ජය
@mallikanawinnakottage2356
@mallikanawinnakottage2356 2 жыл бұрын
Apeta.mawa.hararaberi.waga
@idroosseyed9049
@idroosseyed9049 2 жыл бұрын
If it's correct .. tell that to chamuditha bring namal and ask some questions 😌
@hydrolanka6403
@hydrolanka6403 2 жыл бұрын
your right, 100% i am agreed with you
@amilagunasekara3888
@amilagunasekara3888 2 жыл бұрын
ලසන්ත
@suseevidanage8155
@suseevidanage8155 2 жыл бұрын
නොදකින් මුන් සේරම කරල කියන ලස්සන.මුන්ව හිරේ දාන්නෙ නත්තෙ ayi
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 2 жыл бұрын
After seeing this interview i was completely devastated and felt very sorry about our countrymen. These people are making deal after deal and brought our country in to this status. We are helpless and may almighty god bless our people and punish these culprits .My family is safe and sound but what about the rest …… Very much sad and disturbed. PEOPLE PLEASE WAKE UP AND CHASE THESE CULPRITS AWAY ASAP.
@kusumsalgado1777
@kusumsalgado1777 2 жыл бұрын
Yes, so disgusting and devastating! What kind of people are these? Should we allow this great political criminals to continue like this? People wake up!
@sirikumaraudukalage6917
@sirikumaraudukalage6917 2 жыл бұрын
Thank you for this. Camu.
@AnandaWedisinghe-t8p
@AnandaWedisinghe-t8p 3 ай бұрын
චමින්දඔයා නියමයි මෙි වැඩසටහන..
@sriyalatha4234
@sriyalatha4234 2 жыл бұрын
මුන්ගේ කටින්ම හොරා කෑව කියලා කියද්දීත් අල්ලන්නේ නෑනේ
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 жыл бұрын
ෙනාදකින් බලු නිතිය රට ෙහාරාම කන හැත්ත 😤😤 දැන් නම් සතුටුයි පිට රට ජිවත් ෙවන්න ලැබිම 🥺🥺
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 ай бұрын
චමුදිත මේ ගෝතය එක්ක අලුත් program එකක් කරන්නකෝ, මොනවද කියන්නේ කියලා අහන්න ආසයි
@naveenjayamaha1498
@naveenjayamaha1498 2 жыл бұрын
උදයංග වීරතුංග කියන්නේ අමු ගවයෙක්
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Gonharakek ganu peisek mu ai ganu ada ada hitiy
@ISeeTH
@ISeeTH 2 жыл бұрын
පරන පොතක ....අලුත් පිටපතක්.......ජය වේවා චමූදීත .....
@mpp6015
@mpp6015 2 жыл бұрын
ගොට මුව සත පහකට ගනන් ගන්නෙ නෙහ එකය් මු පිස්සු ටොක්ස් දෙන්න
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
@@mpp6015 අපි ගෝටව සත පහකට ගන්න ganne නැනේ 😂
@kum1991
@kum1991 2 жыл бұрын
මම හොදට බිව්වා....අපි එතනින් තිරණය කලා. ඒවාගෙම මෙයාගෙ අයියා ගැනත් සැක හැර ගත්තා.රටට අයිති සල්ලි වලට වුනුදේ දැන් ඉතා පැහැදිලියි.
@dinushan2606
@dinushan2606 2 жыл бұрын
මෙවා අහගෙන නිකන් ඉන්න අපි පුදූම නිවට ජාතියක්. නිතිය අධිකරණ කො?
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
මහින්දගෙ හොරකම ගෝටගෙ පිටින් යවන්න වගේ යන්නෙ. ගෝට කියන්නෙ කොන්ද පන නැති නායකයෙක්. ඒත් පව්ලෙ හොරා මහින්ද හා බැසිල්
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
Gota baba ne.....
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
@@gailgailgrero9373 මුන් ඔක්කෝම සහෝදරයෝ මල්ලි .මහින්ද ගෝඨා basila චමිල නාමල් ශෂි.ඔය ඔක්කෝම එකයි නොදන්නා අයට පේන්නේ ගෝඨා ට කෙළියේ මහින්ද කියලා .හැබැයි එවුන් එකතු වෙලා ජනතාව ට කෙළිය කියලා තේරුම් නොගන්නේ මොකද
@sriniperera2472
@sriniperera2472 2 жыл бұрын
තාත්තා බාප්පා විතරක් නෙමෙ පුත්තුත් හොරු
@NiroshaDamayanthi-gb8ws
@NiroshaDamayanthi-gb8ws 3 ай бұрын
මේ අපේ ලංකාව මේ ව්දිහට වත් තියන එක දේව හාස්කමක් මේ මිනිස්සු හිනා වෙව් මේ රටට මිනිස්සුට කරපු ව්නාසේ ලස්සනට කියනවා.චමුදිත සහෝදරයට ස්තුතියි මේ විදිහට අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .වෙන්න ඕන ව්නාස වෙලා ඉවරයි.
@shakilaanuradhi685
@shakilaanuradhi685 2 жыл бұрын
පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේවා අහනවිට. කිසිම ලැජ්ජාවක් නැතිව හිනාවෙවී රටට කරපු අපරාධ කියනහැටි 😥😥😥
@anomawaduge9128
@anomawaduge9128 2 жыл бұрын
Good program .thanks chamuditha
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
විශිෂ්ටයි චමුදිත නියමයි 👍
@rajakankarathnem3214
@rajakankarathnem3214 2 жыл бұрын
Meyata mathwathura dunnoth minimarum pava eliyata enta puluwan.CID niladharinge avadanaya pinisai.
@sunjayjay240
@sunjayjay240 2 жыл бұрын
විනිසුරුවන්ට විරැද්ද නඩු පවරන්න ජනතාවට ඇති බලය තහවුරැ කරමු නිතිඳ සංගමය එයට භය නමි,ප්‍රතික්ෂේප කරයිනමි එය අතිශයින්ම, ජනතාව විසින් හෙලාදකිමු!! ව.මුදලිගේ පුතාල ඉන්නේ ලක්ෂයට එකයි! මොහු ආරක්ෂා කරගැනිම රටිටුගෙ යුතුකමයි අහක බලන ලයික් දමලා වැඩක් නැහැ වචන කිපයකින් වත් අවජාතක ආන්ඩුවට ආමන්ත්‍රණය කරන්නකියල , මම බැගැපත්ව ඉල්ලනවා I like your integrity (සුජුච භව) credibility(විෂ්වාසනියබව) But I am against Presidential Counsel colonial system which was removed in 1972 but re-introduced by JRJ in 1984 by 8 th Amendment to help his chums in whole asia India, Pakistan Not practising this Colonial System We totally reject.
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
චමුදිත.මහත්මයාට සම්මා.සම්බුදුසරනයි
@susithroshanperera8553
@susithroshanperera8553 2 жыл бұрын
බලන් ගියාම මුන් මොන ජාතියෙ හොරැද කියල හිතා ගන්නතත් බැහැ..
@sameeradesilva7972
@sameeradesilva7972 2 жыл бұрын
Ur very smart handling
@shriyacooray783
@shriyacooray783 2 жыл бұрын
Such A Good Interview .....
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
රටේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල් මහා පරිමාණයෙන් හොරා කාලත් උං උත්තර දෙන හැටි. නිකං අල්පෙනෙත්තක් හොරකම් කරා වගෙ.
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
අහිංසක දුප්පත් මිනිහගේ සල්ලි හොරාකාපුවට තොපිට හෙනම ගහනවා, තොපි රජසැප විඳිනවා අහිංසක මිනිස්සු දුක් විඳිනවා
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Mu adinne rusiyawata
@sthushara3282
@sthushara3282 2 жыл бұрын
Chamudhitha malli oyata jayen jaya malli ape hithavathaa rate sampathaa🙏👍❤
@sssango5885
@sssango5885 2 жыл бұрын
මෙ කතා ඇහෙද්දි පුදුම අසරණ කමක් දැනෙනවා දෙවියන්
@channelnifty1561
@channelnifty1561 2 жыл бұрын
Gota fansla ta thama mara dukak athi
@yourkingdomcome2024
@yourkingdomcome2024 2 жыл бұрын
විනාශය වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල පරිච්ඡේදය අද වැඩිපුරම ඉන්නේ කිසිම ආදරයක් කරුණාවක් නැති, ආත්මාර්ථකාමී, කෑදර, දරුණු මිනිස්සු. අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්. 2 තිමෝති 3 : 5 අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි. දෙවිගෙන් ස්වාධීන වූ මිනිස් පාලන ක්‍රම ගැන යෙහෝවා තවත් වැඩි කල් ඉවසන්නේ නැති බව දේවවචනය පවසයි. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5) වැඩි කල් යන්ට මත්තෙන්, තම පාලන ක්‍රමය පොළොව මත පැතිරවීම සඳහා ඔහු මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇත. බයිබල් අනාවැකිය මෙසේ සඳහන් කරයි. “ඒ රජුන්ගේ [දැන් පවතින මිනිස් පාලන ක්‍රමවල] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයෙහි] පිහිටුවන්නේය. ඒ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය [නැවත කිසිදා මිනිසුන් පොළොව පාලනය නොකරනු ඇත]. එය[දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එය සදාකාලේටම පවතින්නේය.”-දානියෙල් 2:44, 45.
@Dr196903
@Dr196903 2 жыл бұрын
Dewiyo ne. Inne salli witharayi 😁
@sunethraabeysinghe9160
@sunethraabeysinghe9160 2 жыл бұрын
මුන් දෙගොල්ලම එකතු වෙලා අපිව අන්ත අසරණ කරලා තියෙන හැටි බලන්න. මටනම් හිතෙනවා වසන්ත මුදලිගේලා වගේ අය සිය දහස් ගනනක් බිහිවිය යුතුයි. එය ඉදිරියේදි සිදුවෙවි. අප ඔවුන්ට 100ට 1000 ක් සහය දිය යුතුයි.
@deminjayasinghe4711
@deminjayasinghe4711 2 жыл бұрын
අය්යා කිය කිය තමන්ගෙ නෑයටත් කෙලින පට්ට දූශිතයෙක් වගේ පේන්නේ.
@ChandaniJayasundara-n5d
@ChandaniJayasundara-n5d 3 ай бұрын
Jayawewa chamuditha ❤️❤️❤️❤️❤️supiri api asawen balanna
@ritawick9421
@ritawick9421 2 жыл бұрын
Chmuditha, Your are awesome.
@stvlktube
@stvlktube 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි.
@heman922
@heman922 2 жыл бұрын
පුලුවන් නම් උවිදු විජේවීරව interview කරන්න(නිර්පාක්ශික ජෙප්පන්ගෙ reply අනවශ්‍යයි)
@bh8882
@bh8882 2 жыл бұрын
නොඔන
@bh8882
@bh8882 2 жыл бұрын
ඔව් එක ඇත්ත බන් උවිදු හොදයි
@bh8882
@bh8882 2 жыл бұрын
අනිත් උන් ඔක්කොම හුත්තිගේ පුතාලා ෂුවර් නෑ පකයෝ 225 එලවන්න ඕන උවිදු,පැතුම් කර්නල් ගේන්න ඕන ...........
@hasanta3638
@hasanta3638 2 жыл бұрын
උවිදුට බන් ඌ ජේවීපී එකත් කනවා.....ඌ හොද එකෙක් වුනාට එයා කරන වැඩෙන් වාසිය යන්නේ දූෂිතයන්ට
@udara8769
@udara8769 2 жыл бұрын
ඊට වඩා හොදයි බැසිල්ට එන්න කියපන් ..පකෝ
@DiyonGregory
@DiyonGregory 2 жыл бұрын
මේ පවුලට සම්බන්ධ එකෙකුට 😡🤮 තව අවුරුදු 100 ට වත් දේශපාලනයට එන්න සැලස්වීම නොකල යුතුය. මේ ලස්සන රට වනසන්නට රටේ උපන් පිසාචයෝ..සහ සහයෝගය දූන් සැමට හෙන ඉල්ලීම හැර😥😥 නීතියක් බලාපොරොත්තු විය නොහැක..
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 2 жыл бұрын
මුං කරපු හොර වැඩ උන්ම රස කර කර කියෝනවා. ලොකු කමට.
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 жыл бұрын
Great job Mr Chamuditha
@rajakankarathnem3214
@rajakankarathnem3214 2 жыл бұрын
Chamuditha dear, there is no one so efficient like you in our country.keep it up and we pray for your safety.we are blessed with currupted officials unlimited.everyone we think honest are mostly crooks.God bless you.take care.
@MrPrabosh
@MrPrabosh 2 жыл бұрын
Hei, If you add English subtitle, it will be useful us who don't understand fully Singhala.
@dhanushkasldaw1183
@dhanushkasldaw1183 2 жыл бұрын
❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය... මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️
@sumanveerapremalal5522
@sumanveerapremalal5522 2 жыл бұрын
මම නම්.ඔබතුමාගේ වැඩසටහන් එකදිගට බලනවා ...උදයංග කියන ..ලෝක හොරා වැඩ සටහන් ඉදිරිපත් කරන්න එපා /නැත්තං අහන ප්‍රශ්න වලට..උත්තර දෙන විදි කියලා එවන්න
@anurahettigoda1242
@anurahettigoda1242 2 жыл бұрын
හරිම නිහතමානීව කතා කරනවා
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
අනේ චමුදිත.දවස ගානෙ මේ වගේ විනාසකාරි දේවල් අහලා ඔබට වහ කන්න හිතෙන්නේ නැද්ද අනේ ? මොකද්ද මේ අපේ ජාතිය !
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
මුන් ඉස්සරහම බඩ කපා ගන්ඩයි හිතෙන්නේ..... මොන තරම් උජාරුවට හොරකම් කරපු ඒව මුන් බය නැතුව කියනවද..... මුන්ට කස පහර දෙන්න ඕන.... අරාබි නීතිය තමයි මුන්ට හොඳ .....
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 жыл бұрын
ෙහාර ාම කන්න ඉපදිලා ඉම්සර මිනිස්සු ෙමාන තරන් රටට ආදරය කලාද 😭. පර ෙද්ශපාලු ෙවා් ට රජ කරන්න දගලන පර වහල්ල හැත්ත ෙතා්පි තමා වගකියන්න ඔ ෙන් .. පර රජපක්ස හැත්ත ..uno හැත්ත ෙතාපිට ෙහනම 😤😤😤😤
@hirandeepalhewavitharana8521
@hirandeepalhewavitharana8521 2 жыл бұрын
මේ ඔක්කොම ස්ක්‍රිප්ට්ස්, උන් අන්දනවා ,අපි යටට නැතිවම ඇදගන්නවා.අපි හැමදාම හරක් තමයි .
@dhanushkasldaw1183
@dhanushkasldaw1183 2 жыл бұрын
❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය... මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
මුන් ඔක්කොම කරන්නේ රඟපෑමක්
@ytuser-n7s
@ytuser-n7s 2 жыл бұрын
Happy there are sane people in the country like you. But sad that most people in this country are bath kana harak
@amandhaweeramunda7605
@amandhaweeramunda7605 2 жыл бұрын
එක comment එකක් හරි තියනවා මට වගේ මේ රංග කලාව තේරුන 👍🏽
@fsmr2539
@fsmr2539 2 жыл бұрын
හෙන හතම වැදිය යුතු මිනිහෙක්........
@rajakankarathnem3214
@rajakankarathnem3214 2 жыл бұрын
Me gena api nodanna katha kopamana edda.?
@mercydias9188
@mercydias9188 2 жыл бұрын
Sahathika attha mu hodata dannawa pitu peralalanna pothe.penawa neda kapati widihata utthara dena hati.munge daruwange daruwantath shapa wewa.shapa wewa.
@hutapatas721
@hutapatas721 2 жыл бұрын
Of course
@kumu6443
@kumu6443 2 жыл бұрын
Oh lord. God bless to Sri Lanka. It very sad and disappointed to hear this conversation. But Chamuditha you are very successful media interviewer. If you don’t give these kind of information to the public some people still believe this corrupt family is angels. Please Sri Lankan nation open your eyes and listen to these interview and think twice before you elect these corrupt families. God bless to Sri Lanka nation.
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 2 жыл бұрын
ලංකාවේ අධිකරණ පද්ධතියේ බිඳ වැටිම මනාව පැහැදිලියි මේ සාකච්ඡා ඇහෙනකොට....වෙන රටක නම් මේ අය ජිවිතාන්තය දක්වා හිරේ... 69 ලක්ෂයකටම පොට්ට වෙච්ච හැටි....රටේ අවාසනාව
@jenitaperera4691
@jenitaperera4691 2 жыл бұрын
Ape rate manussayo hamadekatama rawatenawa
@amarasirisilva2392
@amarasirisilva2392 2 жыл бұрын
69 monawa karannada ...neethiya thiyanawanam ayi ma aya aliyae...artee nithiya hadannathiwa ma hora wada nathara wannah.....
@yourkingdomcome2024
@yourkingdomcome2024 2 жыл бұрын
විනාශය වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල පරිච්ඡේදය අද වැඩිපුරම ඉන්නේ කිසිම ආදරයක් කරුණාවක් නැති, ආත්මාර්ථකාමී, කෑදර, දරුණු මිනිස්සු. අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්. 2 තිමෝති 3 : 5 අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි. දෙවිගෙන් ස්වාධීන වූ මිනිස් පාලන ක්‍රම ගැන යෙහෝවා තවත් වැඩි කල් ඉවසන්නේ නැති බව දේවවචනය පවසයි. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5) වැඩි කල් යන්ට මත්තෙන්, තම පාලන ක්‍රමය පොළොව මත පැතිරවීම සඳහා ඔහු මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇත. බයිබල් අනාවැකිය මෙසේ සඳහන් කරයි. “ඒ රජුන්ගේ [දැන් පවතින මිනිස් පාලන ක්‍රමවල] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයෙහි] පිහිටුවන්නේය. ඒ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය [නැවත කිසිදා මිනිසුන් පොළොව පාලනය නොකරනු ඇත]. එය[දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එය සදාකාලේටම පවතින්නේය.”-දානියෙල් 2:44, 45.
@siriestandard8354
@siriestandard8354 2 жыл бұрын
බුද්ධ හේතු/ඵල තිපරිවට්ට අභිධර්මය Vs Cosmo Quantum Physical/Metaphysical Trinity Maths Theory : නිවසේ ඇති 3-Pin විදුලි Plug එකෙන් විශ්වීය ක්වොන්ටම් ත්‍රිත්ත්වය (Quantum Superposition & Trinity) සහ බුද්ධ හේතුඵල තිපරිවට්ට අභිධර්ම න්‍යාය ප්‍රායෝගිකව දැක අවබෝධකිරීම : Earth Line = ධනත් නෙමෙයි සෘණත් නෙමෙයි ඒත් ඒ දෙකම එක්වී එකට පවතී = 1 = බ්‍රහ්මයා = Non SpapceTime = Gravity = -Mass = Higgs Boson = All Information = Certainty = Continuousness = Singularity = නියත නිරපේක්ෂතාව Constant Absoluteness Live & Neutral Lines = ධන සහ සෘණ හේතුව සහ ඵලය වශයෙන් 50%50 සමසමව එකවිට දෙකකට වෙන්වී පවතී = 2 = ගැහැණිය සහ පිරිමියා = SpaceTime = +Mass = Matter & Radiation = Uncertainty = Discreteness = Plurality = විචල්‍ය සාපේක්ෂතාව Variable Relativity 3=2+1 (Cosmo-Quantum Trinity Maths Theory) ධන ආරෝපණ මෙන්ම සෘණ ආරෝපණ ඇති වළාකුළු දෙවර්ගයම පොළොව හා එක්වී නිශ්ක්‍රීයවේ, එනම් ධන/සෘණ ස්වරූපයක් නොමැති පොළොව නොහොත් නිශ්ක්‍රීයතාවය යනු එම දෙවර්ගයම එකට එක්වී පවතීමේ තත්ත්වයයි, පොළොව අවශ්‍ය විටදී ධන හෝ සෘණ හෝ වශයෙන් අවශ්‍ය වේශ ස්වරූපය අරගනී වැඩකිරීම සඳහා Earth Line එකේ අත්‍යාවශ්‍යතාවයක් නැත, ඒ ගැන හිතන්නේ ද නැත, පෙනෙන්නේ ද නැත, අතට හසුවන්නේ ද නැත, නමුත් එය නියත අනිවාර්ය අංගයක් වශයෙන් පවතී, බ්‍රහ්මයා යනු ද මෙම තත්ත්වයමවේ - සිරි ∞ ලංකාවේ ඉසිවර Quantum ලෞකික/ආධ්‍යාත්මික ගණිත දාර්ශනික න්‍යායාචාර්ය, √C=432Hz අධිමානසික භාවනා බුද්ධි ධ්‍යාන දිවැස් දැහැන් සංනිවේදන යාන්ත්‍රණ චැනලය, සූර්ය සොබා සදා ජීව විශ්ව ශක්ති පිරමීඩ මහාමේරු පර්වතය වන සිරිපා අඩවි බුද්ධි භූමි හෙළ ඥාන මාගධී මූලභාෂා මහාමූල මහාසම්මත Ravanalogy චින්තන සහ ජීවන අනාවරණ, Cosmo Quantum Physical/Metaphysical භෞතික/අභෞතික Trinity Maths Theory, Theoretical Vs Factual Comparative Findings, සිරි∞රිසි @ ‍‍හෙළ ඉසිවර බුද්ධි Net∞Work Quantum හදාරමු, Join Our Group chat.whatsapp.com/GUZHMmVDSo1CLpOna31baQ
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 жыл бұрын
මේ තරම් සරලව උත්තර දෙන්නෙ.මොන තරම් වරදවල් කල පුද්ගලයෙක්ද...?මේවට නැද්ද නීතියෙන් දඩුවම් දෙන්නෙ මෙයාලට සොබාදහමෙ දඩුවම් තමයි ඉතින් .
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
කියලා වැඩක් නෑ.... කරපු හොරකම් open stage එකේ මාධ්‍ය සාකච්ඡා තියන රටක් මම නම් දැකලා නෑ......
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 жыл бұрын
@@darshanibandarage8183 ඒක ඇත්ත .බලන්නකො කිසිම හිරිකිතයක් නැතිව කියන හැටි .හොරදෙටුවන්ට නීතිය නැහැ .අහිංසකයන්ට නීතිය ඉහටත් උඩින් .
@jenitaperera4691
@jenitaperera4691 2 жыл бұрын
අසරණ janathawa ta පමණි දඬුවම් නීතිය
@pathmapriyantha711
@pathmapriyantha711 2 жыл бұрын
Good 👍🙏 job chamuditha
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
මුං හොරා පොලිස් කරන බබාලා. මුං හිරේ දාන්න එකෙක් නෑනෙ හැත්ත බුරුත්තම කුදලලා ගිහින්.
@anjidammearachchi3030
@anjidammearachchi3030 2 жыл бұрын
Welldone chamuditha...great interview
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
මූත් පට්ට හොරෙක්, මේව රඟපෑම්,මූ මිනී මරුවෙක් ලෝකෙ කොහේ හිටියත් මූව අත්අඩංගුවට ගන්නම ඕනෑ .
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 2 жыл бұрын
මෙක තනිකරම ගේමක් මට හිතාගන්න බැරි ගොටා එනඑක නතර කරන්න මේ ගේම පිටුපස ඉන්නේ බැසිල්ද රනිලිද කියා නැතිනම් හෙටම මු අත්අඩංගුවට ගතහැකියි නමුත් මු පිටුපස මහා බලවේගයක් ඉන්නවා ඒකයි මු බයනැතිව මේවා වමාරන්නේ.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Aniwaryen mun plan gahanawa gotabayata anawata mun ekatuwela mey pawa danne
@samadilanka1787
@samadilanka1787 2 жыл бұрын
නොදකින් කාලකණ්ණි කාළකන්නි රටේ විනාස කරලා සැහැල්ලුවෙ හිනායන tik හිනාවෙන හැටි
@sepalikasene9220
@sepalikasene9220 2 жыл бұрын
උදයංග දැන් සුධනා වගේ කතාකරාට එදා රුසියාවේ තානාපති වී සිටි කාලයේ ඔහුගේ හොරවැඩ දැනගත් සේවකයෙක් මරා කීව් කියන නගරයේ පාර අයිනේ දැම්මා
@subramaniyamgobi2493
@subramaniyamgobi2493 2 жыл бұрын
තත්වය මෙසේ තිබියදී තවමත් රාජපක්ෂ ලාට ලැදි බයියෝ ඉන්නවනේ චමුදිත
@jenitaperera4691
@jenitaperera4691 2 жыл бұрын
Akanm attha untatjh ලජ්ජාවක් na රාජපක්ෂ lata වගේම
@wasanthakrishanthan5317
@wasanthakrishanthan5317 2 жыл бұрын
Dear sir very good program 👍
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
මු ගෝටාභයට අයියා කිය කියා මු ගෝටාභයට චෝදනා කරනවා
@kalyanimaneke399
@kalyanimaneke399 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍💏
@asokaasoka7447
@asokaasoka7447 2 жыл бұрын
ගෝඨා ගොබිබයා අමිමගෙ රෙද්ද හැමිනෙන්න හදනවා
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
@@asokaasoka7447 පල පල තොත් ගොන් ගොබ්බයෙක් 😀😀😀😀😀
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Muta dan job eka natuwa athi ekai mu pawa danne
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
@@kanthikankanamgamage7921 😄😄😄😄😄😄😄😄😄😄👙
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 2 жыл бұрын
මේ රට කවදාක්වත් හදන්න පුළුවන් රටක් නෙවෙයි මෙය හොර ඇත්ත මාරුවෙන් මාරුව අඬුව අරගෙන ජනතාවගේ බදු මුදල් වලින් සැප ගන්නවා
@jenitaperera4691
@jenitaperera4691 2 жыл бұрын
Me horanadaya සියලු දෙනාth රාජපක්ෂ la th සිටින turu ape rata hadanna ba 😭
@hydrolanka6403
@hydrolanka6403 2 жыл бұрын
chamuditha, really appreciate you, if all journalist same like you, lots of truth can come out, so sad we he only one chamuditha, thank you we will be with you
@lte4-kq6pw
@lte4-kq6pw 4 ай бұрын
චමුදිත..🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@wjagath2009
@wjagath2009 2 жыл бұрын
මේවාට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා උබලට වැහි නැති හෙන ගහපන් කාලකන්නි අපතයෝ එකතුවෙලා අපේ ආදරණීය මෑණියන් දූෂණය කරාට කටාර් වල අපි
@sethumiabeysinghe4559
@sethumiabeysinghe4559 2 жыл бұрын
මුන් දෙන්නම එකතු වෙලා අපිව අන්දනවා වගේ.......
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Well done Chamudhita. Stay safe and Blessed.
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
අපේ දූපත එක පැත්තකින් වතුර ඇවිත් අනිත් පැත්තෙන් අපිවත් එක්කම ගලවාගෙන යන්න ඕනා.
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
මුන් ඔක්කොම අල්ලලා එක පොකුරට.... ලෝදිය වක්කරලා මරලා දාන්ඩ ඕන
@karuapp6083
@karuapp6083 2 жыл бұрын
රාජපක්ෂ පවුලම (බල්ලන් පූසන් සහිතව) බාවන්නැතුව මේ රට කවදාවත් හදන්න බෑ...
@slart9420
@slart9420 2 жыл бұрын
Super chamuditha❤️
@vindyarushiyanthi8199
@vindyarushiyanthi8199 2 жыл бұрын
මේවා තවත් එක්තරා නාට්‍ය තමා....මේවාට තවත් අපේ රටේ මෝඩ මිනිස්සු අහුවෙනවානෙ 🤣🤣🤣🤣🤣 චමුදිතත් සුපිරි නලුවෙක් තමා 😎😎😎
@shiromiamarasena7446
@shiromiamarasena7446 2 жыл бұрын
Duwa oya gena godak proud.mamath canada wala inne.mehe inna samahara lankawe aya sinhala amathaka karala canadians la wenna hadana ugayaka oya mara great.
@thasleemfrank3690
@thasleemfrank3690 Жыл бұрын
nice
@devabharati
@devabharati 2 жыл бұрын
ලංකාවේ ලෝක හොරු සාමාන්‍ය මිනිස්සු කටෙ වැලි ජය වේවා!
@clementfernando3914
@clementfernando3914 2 жыл бұрын
කොහොමද ගැහිල්ල මුන්ට අමුවෙන් උල තියන්න ඕනා ඔක්කොම හොර වේ...ගෙ පුතාලා කාලකන්නි රටට කෙළවලා දැන් බබාලා වගේ.
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
ඔන්න රාජපක්ෂ හොරු ආන්ඩු කරල තියංන හැටි දැන් පේනවනේ අනේ අපේ රටේ අසරන මිනිස්සුන්ට කන්න නැතුව දරුවන් මරාගෙන මැරෙන පවුල් තිබුනා මුන් ජයටම හොරා කාල දැන් බේරිලා වගේ රඟපානවා ඇත්තටම තොපිට හෙන හතම වැදෙන්න ඕන අපේ රට ආගාදයටම ඇදල දැමිමට ...චමුදිත ඔබ අපේ රටේ තවත් ඵක සමිපතක් ස්තුතියි ඔබට
@kelumnishantha6689
@kelumnishantha6689 2 жыл бұрын
Chamu niyamai ❤❤
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
අපේ මිනිස්සු කොච්චර මෝඩද කියලා ඇහුවොත් චමුදිත පට්ට පොරක් කියලා හිතාගෙන ඉන්නේ චමුදිත තරං දේශපාලුවෝ එක්ක ඩීල් ගහපු එකෙක් තවත් නැතුව ඇති 🤣🤣🤣🤣 weerathunga ලොක්කා එවලා තියෙන ප්‍රශ්න ටික අහන ලස්සන 😁😁😁😁
@livethemoment2371
@livethemoment2371 2 жыл бұрын
Including Chamuditha,all are a part of this big melodrama!!!!
@TheMaru71
@TheMaru71 2 жыл бұрын
Mun okkoma yaluwo malli.. Well said Ranjan
@chanakamahesh3951
@chanakamahesh3951 2 жыл бұрын
මෙච්චර කියද්දී හොරා කෑවා කියලා මුන්ව හිරේට දාන්න පුළුවන් එකෙක් නැති හැටි
@thilinamadushan380
@thilinamadushan380 2 жыл бұрын
Good
@sirilee139
@sirilee139 2 жыл бұрын
චමුදිත මහත්මයාට ස්තුතියි . ඉදිරි වසර 2 තුල සියලුම වංචාවලට උත්තර බදින්නේ සොභා දහමින් .....ලු..... .
@nilukalakmali8585
@nilukalakmali8585 2 жыл бұрын
සාපයක් බං මුන් ,,,,🤬 ඔන්න බලහල්ලා ගැහිලි මුන්ගේ ,, පව් යකෝ අපේ අසරණ මිනිස්සු 😪 හෙන වදින්න ඕනේ මුන්ට 👺
@sumithwijesena7396
@sumithwijesena7396 2 жыл бұрын
Super man
@thusharisilva9174
@thusharisilva9174 2 жыл бұрын
හෙන හතම වදින්න ඕනේ මුන් සේරටම 😭😭😭😭
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Mu thartamai patta hora mun okoma shapayak rata
@samanrupasinghe7277
@samanrupasinghe7277 Жыл бұрын
මට නම් පේන්නෙ චමුඩිත හොද රගපෑමක් කරනවා.
@Nugapitiya
@Nugapitiya 2 жыл бұрын
මේ පුද්ගලයා මොනතරම් දූෂණ වංචා වලට සම්බන්ද උනත් බලන්න කතා කරන ලස්සන.කතා කරන විදියට මිනිහ කිසි වරදක් කරලා නෑ වගේ අහන අයට හිතෙන්නේ.මොනවා වුනත් කතාවට දක්ෂයි
@chamindajayalath6625
@chamindajayalath6625 2 жыл бұрын
First 👍
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
රට ගොඩ ගන්න නිසි වැඩපිළිවෙලක් නැත පස් කන තැනට අපෙ මිනිසුන් පත්ව ඇත සත්‍ය ජන හඬට කිසිදා තැනක් නැත මෙරට නැවත ඉපදීමට සිතක් නැත
@hutapatas721
@hutapatas721 2 жыл бұрын
Same here.
@lankagold4641
@lankagold4641 2 жыл бұрын
තොපි වෙරදි කර කර කිසිම බයක් නෙතුව කතාකරන ලස්සන..,අපි ලංකාවේ ඉන්නඋන් පොන්නයො කියල ඉතනවනේ!!!!!!
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
නිළධාරීන් ගුටි කෑමට නියමිතයි.
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 9 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 78 МЛН
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН