KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිදහස් නිස්කලංක පරිසරයක් ලස්සන කඳු පන්තියක් වෙල්යායකට මායිම් Lassana Lanka property
16:41
land for sale in sri lanka/lankawe idam/Pol idam/Property for sale in sri lanka/property sale
39:10
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
I tricked MrBeast into giving me his channel
00:58
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Property sale in Mahawa Yapahuwa , land for sale house and land sri lanka lassana lanka property
Рет қаралды 52,801
Facebook
Twitter
Жүктеу
1
Жазылу 33 М.
Lassana Lanka Property
Күн бұрын
Пікірлер: 92
@danushkashampath2282
2 жыл бұрын
සුපිරි ඉඩමක් මල්ලි ලස්සනට වැඩේ කරලා තියෙනවා ඔයා ආපු ගමන් ඔයාගෙන් honda ඉඩමක් ගන්නවා ගොඩක් ස්තුතියි
@GayaShan-eb2xq
Жыл бұрын
Great video !! Over than 40million valuable Assest!!!!
@LassanaLankaProperty
Жыл бұрын
Thanks 👍
@RolexRolex-c5i
5 ай бұрын
ඉඩම හොදයි නමුත් සින්නක්කර ඉඩමක් නොවේ. ගැටළුවක් ඒක
@ranjansinha1744
2 жыл бұрын
සුපිරි.. keep it up bro... ජයවේවා !
@LassanaLankaProperty
2 жыл бұрын
Thanks 👍😊
@somarathnabandara3217
2 жыл бұрын
ගාන ප්‍රශ්නයක් නැ ස්වර්ණභූමි ඔප්පුව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලොකු මුදලක් ගෙවලා ගන්න කොට දෙපාරක් සිතන්න වෙනවා
@LassanaLankaProperty
2 жыл бұрын
ස්වර්ණභූමි ඔප්පු වල ප්‍රශ්න මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්
@LassanaLankaProperty
2 жыл бұрын
ඉඩම් බැහැර කිරීමේ නියෝගයක් මත ස්ථිර ම පුද්ගලයෙකුට පැවරිය හැක
@terancemuthukuda9951
2 жыл бұрын
ස්වර්ණ බුමි ඔප්පු පවරන්න විතරයි පුලුවන් ,,,,,,සින්නක්කර ලියන්න බැැැ, ,,,ගාන වැඩියි
@LassanaLankaProperty
2 жыл бұрын
ඔව් ඒක ඇත්ත මම මේකෙ කියලත් නෑ සින්නක්කර ලියන්න පුළුවන් කියලා නිත්‍යානුකූලව පවරන්න පුළුවන් ලෝයර් කෙනෙක් ළඟ ඔප්පුවක් ලියන්න පුළුවන්
@LasaKandegera
6 ай бұрын
Sarnabumi.jaya bumi..ganna..apa..nadu..godai..broo
@miulamiula328
2 жыл бұрын
වටිනවා සුපිරි dapalak stutei budusaranei
@LassanaLankaProperty
2 жыл бұрын
Thanks 👍😊
@LasaKandegera
6 ай бұрын
Wekara.oppu...nadu..godai..broo
@udbandara
2 жыл бұрын
Niyamai idamanam gananam serai
@LassanaLankaProperty
2 жыл бұрын
ටිකක් අඩු කරගන්න පුලුවන් වෙයි
@ggsnjayarathna3526
Жыл бұрын
Satha pahak vatinne na suwarna bumi nayak wath ganna ba.laksha 80 ok. Ekath denne geta
@LassanaLankaProperty
Жыл бұрын
වටින්නේ නැත්තං ගන්න එපා අපරාදෙනෙ මේවට බැංකු ලෝන් ඕන බැංකුවකින් ගන්න පුළුවන්
@allthings5358
8 ай бұрын
What is wrong with the deed ?
@Dinesharumendo
2 жыл бұрын
ස්වර්ණ භූමි ඔප්පු වල නීත්‍යානුකූල බව කොහොමද.දන්නෙ නෑ ඒකයි ඇහුවේ.
@LassanaLankaProperty
2 жыл бұрын
ස්වර්ණභූමි කියන්නේ නිත්‍යානුකූල ඔප්පුවක්
@චන්දනසුමුදුකුමාර
2 жыл бұрын
බදු දෙන පොල් ඉඩම් නැද්ද මල්ලි අක්කර 2...3..වගේ ඉඩමක් නම් හොදයි
@LassanaLankaProperty
2 жыл бұрын
මම තිබුනොත් කියන්නම් අනිවාර්යෙන්
@rewathasumanarathne3977
4 ай бұрын
මේ ඉඩම දැන් විකිණිලාද?
@LassanaLankaProperty
4 ай бұрын
ඉඩම නම් තියෙනව ඒ උනාට දැන් සින්නක්කර ඔප්පු හැදෙන්න දාලා හැදිලා එනකං විකුනන්න බැරිවෙයි
@allthings5358
8 ай бұрын
3 million = 30 Lakhs Are you sure?
@suneethaashokkumar3506
2 жыл бұрын
Oya lend kiyana tharam lesi nehe ganna geyahama many problem coming
@LassanaLankaProperty
2 жыл бұрын
හරි විදිහට ගත්තොත් අමාරුත් නෑ
@seviyarrodrigo4321
2 жыл бұрын
godak hodai
@LassanaLankaProperty
2 жыл бұрын
Thanks 👍😊
@shrylankan4652
2 жыл бұрын
Mama laksa 50.0000 dannm sarnabome offu
@wasanthapushpakumara4065
2 жыл бұрын
Geweeme kramayata ganna puluwan vidihak thiyenawada
@LassanaLankaProperty
2 жыл бұрын
Me idama nam ehema amarui
@wasanthapushpakumara4065
2 жыл бұрын
@@LassanaLankaProperty thanks
@vineethaherath153
2 жыл бұрын
මෙම ඉඩම තවම තියෙනවද? විකිනිලාද ? මම කැමතියි ඇවිත් බලන්න .
@LassanaLankaProperty
2 жыл бұрын
Thama tiyenawa call ekak denna
@herathhmc7690
2 жыл бұрын
මම කැමතිම ඉඩම පැවැරීම් ඔප්පු නිසා 150 දෙන්නම්
@bakthitharangi8692
2 ай бұрын
Phone wada karan nane
@LassanaLankaProperty
Ай бұрын
Wadaaa
@RobertRobert-pi7bc
Жыл бұрын
Malleya ma edama danata teyanawhada
@LassanaLankaProperty
Жыл бұрын
Tiyenawa thama
@nishanthalakpriya7922
2 жыл бұрын
Boru Kiyanne Epa Yako. Oye ideme echchere Watinee Naha
@muthuthanthrigecooray9313
6 ай бұрын
One year ego Nodakin
@pushpamala200
2 жыл бұрын
එච්චර වටින එකක් ඇයි විකුනන්නේ
@nishanthalakpriya7922
2 жыл бұрын
Pushpa Mu Boru kiyanne. Yapahuwe Dushkere Paththak. Sancharekeyo Wadiye Gawesenne Naha
@LassanaLankaProperty
5 ай бұрын
වටින දේවල් තමා වචන ගණන්වලට විකුණන්නේ
@m.s.peraraperara3581
2 жыл бұрын
Koti 3k dela oka ganne loku hrkaka thama 🐃
@LassanaLankaProperty
2 жыл бұрын
හරක් කොහොමත් වටිනාකම දන්නේ නෑනේ නේද මහත්තයෝ
@jagathchandana4564
2 жыл бұрын
සුවර්ණ භූමි ඔප්පු කටවත් ලීයන්න පුළුවන් හැකියාවක් තියනවාද..
@LassanaLankaProperty
2 жыл бұрын
නිත්‍යානුකූලව පවරන්න පුළුවනි ලෝයර් කෙනෙක් ළඟ ඔප්පුවක් ලියන්නත් පුළුවනි
@LassanaLankaProperty
2 жыл бұрын
ඉඩම් බැහැර කිරීමේ නියෝගයක් මත නිත්‍යානුකූලව පැවරිය හැකිය
@jagathchandana4564
2 жыл бұрын
නිත්‍යානුකූලව පැවරැවත් ඔය අයිති කරැවන්ගේ දුවා දරුවන් විදේශගතව සිටිනා බැවින් පැවරැ පසු ඔවුන් ඉදිරිපත් වී නැවත වතාවක් දෙමාපියන් ට සහ අපට විරුද්ධව දරුවන්ගේ කැමත්තක් නැතැව වැඩකටයුතු කලා කියලා නීති මාර්ගයට යොමු වුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද ...?
@LassanaLankaProperty
2 жыл бұрын
@@jagathchandana4564 නිත්‍යානුකූලව පවරනවා කියන එකේ තේරුම මහත්තයා දුවාදරුවන්ගේ අවසරය අත්සන ඇතිව පවරනවා කියන එකයි මෙම ඉඩම නිත්‍යානුකූලව පැවරීමට අවශ්‍ය නීතිය මෙය තොරතුරු අරගෙනයි මේ ඉඩම සම්බන්ධව දැන්වීමක් පළ කරලා තියෙන්නේ
@jagathchandana4564
2 жыл бұрын
පැහැදිලි කිරිම අතිවිෂ්ටයි ..🙏
@ranjanisriyalatha5590
2 жыл бұрын
Okkoma akka a ganata paduthnha, mokada masa6,7 king sahena poltikak kadaganna puluwan,sadaranai gana, ganna kenekuta padunha,
@LassanaLankaProperty
2 жыл бұрын
Thanks 👍😊
@adikarisarathsantha9154
2 жыл бұрын
ගෙදර හරියට නඩත්තු කරල නෑ. පිනිෂින් වහලය තැනින් තැන දිරල. නේද . අද ලැබෙන බැංකු පොලිය අනුව ගාන හුගග් වැඩියි.
@LassanaLankaProperty
2 жыл бұрын
@@adikarisarathsantha9154 අද තියෙන රුපියලේ අගය අනුව ඔයාලා බලන්න ගානක් සාධාරණ නැද්ද කියලා පිනිසින් මහලේ තැන් දෙකක් දිරලා තියෙනවා ඒකද අඩුපාඩුව
@srinathdais4379
Жыл бұрын
මේ ඉඩම තියෙනවද කියියද
@LassanaLankaProperty
Жыл бұрын
Tiyenawa mila adukaraganna puluwan call me
@Desire-to-travel-the-world
2 жыл бұрын
ඇත්තටම වටිනාවා 2 දිලා ඉතුරු එක ගෙවන්න ගන්න බැයිද මල්ලි
@LassanaLankaProperty
2 жыл бұрын
මම අහල බලන්නං හොඳේ
@susilfernando4827
2 жыл бұрын
Me edama tama tiyenavada
@LassanaLankaProperty
2 жыл бұрын
Tiyenawa
@raveensubash6928
Жыл бұрын
Idamak vikunaganna one oyalawa contact kara gann krameyak one
@LassanaLankaProperty
Жыл бұрын
0767047049 call
@SenadeeraAruna-fe2lt
Жыл бұрын
විකිනිලාද මේක
@LassanaLankaProperty
Жыл бұрын
tiyenawa
@pradeepawijesena1169
2 жыл бұрын
anee ithim DEMAAPIYAN Sihina... thamunge daruwanta yahapath dee kala aya....
@laxhmiperera7215
2 жыл бұрын
Mewata. Loan. Ganna. Baha. Pawarimak. Pamanai. Karanna. Puluwan. .pitarata. wadakarala. Duk. Mahansiyen. Salli. Tikak. Hambukaraganna. Minisun. Ta. Hora. Wadak. Ne. Da. Karanne. Owa. Rajayen. Nikan. Dipuwa. Kotie. Ganan. Mudal. Illanawa.
@LassanaLankaProperty
2 жыл бұрын
ඔබතුමාගේ දැනුම ගැන මට කණගාටුයි කෝටි ගණන් දීලා ඉදිකිරීම් කරලා මිනිස්සු ලක්ෂ ගණන් වලට විකුණන්න නෑ නේද
@laxhmiperera7215
2 жыл бұрын
@@LassanaLankaProperty eka. Et. Minisun. Karapu. Moda. Wada. Dan. Terenawa. Tatwaya. Etakota. Oya. Widiye. Dewal. Karanawa. Hodai. Oya. Kiyanna. Owata. Loan. Ganna. Puluwanda. Kiyala. Mokada. Mama. Mahawali. .sanwardanaye. tanaturak. Darana. Kenek.
@LassanaLankaProperty
2 жыл бұрын
@@laxhmiperera7215 මේ වනවිට තනතුරු දරන නිලධාරීන් නොදන්න දේවල් ගොඩක් තියනවා ජයභූමි ස්වර්ණභූමි තමන්ට අයිති ඉඩමකට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව රාජ්‍ය පෞද්ගලික බැංකුවලින් ලෝන් එකක් ගැනීමේ හැකියාව තියෙනවා වැඩි විස්තර ඔබට ලගම ඇති බැංකුවෙන් විමසන්න
@laxhmiperera7215
2 жыл бұрын
@@LassanaLankaProperty eyala. Denne. Naha.
@ChandraHerath-jw9qo
Ай бұрын
සින්නක්කර ඔප්පු නෙමෙයි ණේ හෙන ප්‍රශ්න 120දෙන්නම්
@LassanaLankaProperty
Ай бұрын
@@ChandraHerath-jw9qo ඔප්පු සින්නක්කර කරලා තියෙන්නේ 😁😁😁
@channanimala4665
2 жыл бұрын
අක්කර 10 වඩා ගන්න ගාන,බ්‍රෝ
@LassanaLankaProperty
2 жыл бұрын
පුළුවනි මේ වගේ ඉඩමක් බැරිවෙයි
@mahesharumadura369
2 жыл бұрын
ස්වර්නබූමි ඔප්පු ඕනෙම වෙලාවක රජය ට පවර ගන්න පුළුවන්
@vikumfernando7953
2 жыл бұрын
ප්‍රදෙශිය ලෙකම්ට බලය තියෙනව හිතුලෙස නැවත රජයට පවරාගැනිමට
@LassanaLankaProperty
8 ай бұрын
Baaaaa kauda kiyanne
@thiliniekanayaka4636
2 жыл бұрын
Koheda Meka thiyenne ?
@ranjanisriyalatha5590
2 жыл бұрын
Mahawa yapahuwelu,
@LassanaLankaProperty
2 жыл бұрын
මහව යාපහුව රාජධානිය අසල
@samithsriyantha6639
2 жыл бұрын
ඔයාගෙ කකුල් daka madda
@s.n.wanigasinghe3254
2 жыл бұрын
😂😂😅
@SenadeeraAruna-fe2lt
Жыл бұрын
විකිනිලාද මේක
@LassanaLankaProperty
Жыл бұрын
tiyenawa
@Chandi38
6 ай бұрын
මල්ලි මේකේ ගාන කීයක් වෙනවද?.
16:41
නිදහස් නිස්කලංක පරිසරයක් ලස්සන කඳු පන්තියක් වෙල්යායකට මායිම් Lassana Lanka property
Lassana Lanka Property
Рет қаралды 13 М.
39:10
land for sale in sri lanka/lankawe idam/Pol idam/Property for sale in sri lanka/property sale
BROKER AIYA
Рет қаралды 5 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 29 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 28 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 21 МЛН
58:08
හැම තැනම ගෙවල් හොයන්න ඕන නෑ මෙන්න විකිණීමට තිබෙන නිවාස 40ක් | Beautiful house for sale in sri lanka
PB HOME
Рет қаралды 37 М.
15:59
ඇඹිලිපිටියෙන් අක්කර 04ක රත්තරන් ඉඩම | Land For Sale In Embilipitiya
Mr Land
Рет қаралды 37 М.
5:52
5 acre Lake front Bare Land for Sale in Nikaveratiya
Natureland Property
Рет қаралды 3,6 М.
9:55
හදිස්සි විදේශගත වීමත් නිසා මිල ගොඩක් අඩු කළා දැන්ම කතා කරන්න(dankotuwa bujchamphola )
Lassana Lanka Property
Рет қаралды 12 М.
8:08
පොල් අක්කර 2 යි ,ලස්සන නවීණ නිවසයි ලස්සන වැවකට මුහුණලා /kurunagala land/nikawaratiya land/pol idam.
Podi malli පොඩි මල්ලි
Рет қаралды 22 М.
6:36
ගෙදර ඇතුලට පොකුණක් උඩින් එන්න තියෙන්නේ |Low Budget House Sale in Sri Lanka|#ApeSuduMalli-සුදුමල්ලි
Ape Sudu Malli - සුදු මල්ලි
Рет қаралды 88 М.
16:09
විශාල වැවකට මායිම් අලුතෙන් පීදෙන පැළ පොල් ඉඩමක්. property sale madurankuliye Lassana Lanka property
Lassana Lanka Property
Рет қаралды 32 М.
20:54
tourism lands #economical #coconut land# land for sale#*# income lands# House with income # idakadam
VidasaTV#විදැස ටීවි # vidasa tv
Рет қаралды 65 М.
9:29
Property sale in(daladagama) land for sale house and land sri lanka.kurunagala idam
Lassana Lanka Property
Рет қаралды 48 М.
23:00
ඕනෑම භෝගයක් සහිත සුපිරි ඉඩමක් | land for sale in Sri Lanka| house for sale in Sri Lanka |
Kv Ads
Рет қаралды 17 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 29 МЛН