බැටරිය බේරගන්න ඕන නම් ..... ⚠️ Protect Your iPhone Battery Health Sinhala Guide

  Рет қаралды 119,277

Apple Think

Apple Think

Күн бұрын

Пікірлер: 491
@AppleThink
@AppleThink Жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් ලැප්ටොප් විතරක් නෙවේ ලිතියම් අයන් බැට්‍රි දාන ඕන එක්කට මේක අදාලයි. ඒ ඇපල් අය මේකට වැඩිය කලබල වෙන්නෙ බැටරි හෙල්ත් එක කියල එකක් පෙන්නන නිසා , ඇත්තටම එහෙම පෙන්නනනෙ එක ගානකට ආවම ඇපල් ස්ටෝ එකට ගිහින් බැටරිය මාරු කරගන්න කියන්න. ඒත් ලංකාවෙ ඕක කරගන්න විදියක් නැති නිසා ඔරිජිනල් ම බැටරි දාගන්න විදියක් නැති නිසා ලංකාව ඇතුලෙ බැටරි හෙල්ත් බහින්ව කියන එක සෑහෙන්න සීරියස් අරන් දුක් වෙන දෙයක් වෙලා තියෙන්නෙ. හරියට බැටරි හෙලත් අඩු උනාම ෆෝන් එක ඉවරයි වගේ ( ඒකෙ ඇත්තකුත් තියනව ඔරිජිනල් ම බැටරියක් ඇපල් ස්ටෝ එකෙන් පරිස්සමට ගලවල දානව වගේ නෙවේ මෙහෙ පුරුදු නැති කෙනෙක් එහෙන් මෙහෙන් ගලෝල කොපි බැටරියක් දාන එක ) ඉතින් ඔන්න ඔය හේතු නිසා ලංකාවෙ සමහර අයිෆෝන් යූසර්ල බැටරි හෙලත් එක ඕනවට වඩා හිතට අරන් තියනව
@nimeshperera27042
@nimeshperera27042 Жыл бұрын
❤❤❤
@DIE_Gone
@DIE_Gone Жыл бұрын
mama aluthin mac book ekak gaththa . ekata crack software dana widiha video ekak genna puluwanda . ms,word,power point ,exel and photoshop install karana widiha video ekak danna puluwannam plz 🥲🤕
@Shortscience_I
@Shortscience_I Жыл бұрын
17.3 update එක කරන්න එපාද දැන්ම i phone 13 එකට?
@E.M.P.H.Ekanayaka
@E.M.P.H.Ekanayaka Жыл бұрын
ලංකාවේ ස්ටෝ එකක් නැද්ද ඔරිජිනල් බැට්රි එකක් ගන්න
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 9 ай бұрын
බ්‍රෝ එතකොට , චාර්ජ් එකට ගහලා තියෙන ගමන් ඇපල් පෝන් එකක් use කරන එක බැටරියට හෝ පෝන් එකට හොඳද නරකද ?
@dinukaprabodha6155
@dinukaprabodha6155 Жыл бұрын
අවුරුදු 2යි. Battery circle 980 battery health 85. 13pro. ඔය මගුල් කරන්න ඔනේ නෑ සාමන්‍ය විදියට use කරන්න. 40-80 charge කර කර ඉන්න phone ගන්නේ නෑ නේ 😂. හැමදාම රෑට 100 charge කරනවා දවස ඉවර වෙද්දි 10 වගේ තියෙනවා. මොනා උනත් මුගේ content එක මරු. ලංකාවෙ ඉන්නේ photo ගහන්න iphone ගන්න මොඩ පක්කූ. Update එකක් දුනාම group වල වැලලෙනවා😂 securty update එකක් වත් කියවලා phone එක update කරගන්න බෑ screen shots දාල අඩනවා. Weekpont වලටම ගහන්වා නියම content bro keepitup 😂😂❤
@Thushan_KG
@Thushan_KG 3 ай бұрын
මේකටනම් මාත් එකඟයි😂ඒ උනාට මන් නම් 20% - 85% තමා දැනට ගහන්නේ.අනේ මන්ද ඉතින් සමහරු කියනව එලි වෙනකන් ගහලා තියන්න හොඳ නෑ කියල ඒ උනාට 100% උන ගමන් පෝන් එකේ සෙන්සර් එකෙන් චාජ් වෙන එක නවත්තනවනේ 😄
@SLD_hadoc
@SLD_hadoc Ай бұрын
Mage iphone eke battery health eka 76% eka awulak na ned 12 pro ekak
@SF-fn5fo
@SF-fn5fo Ай бұрын
@@Thushan_KG25 idan gahuwata awulak naha ne
@MiyuruMaleesha-j4v
@MiyuruMaleesha-j4v 20 күн бұрын
Amo amo henatama tiper wela 😂😂😂😂😂😂😂
@amilavimukthi8670
@amilavimukthi8670 Жыл бұрын
හරියටම හරි ඔයාගේ කතාව❤
@chamudithanirmal4892
@chamudithanirmal4892 10 ай бұрын
100k 🎉 දැනට මම Apple කියලා දෙයක් use කරලම නෑ... ආසාවට අනුන්ගේ apple වලට love කරන මම 🥲❤
@CharactersD
@CharactersD Жыл бұрын
ඉක්මනින්ම 100k ගහමු brother ✌️😍
@ChamiduS6lite
@ChamiduS6lite Жыл бұрын
Low power mood hema welema on karala thiyena eka prashnayk nedda ?
@kalindusathsara027
@kalindusathsara027 Жыл бұрын
Bro මට කියන්න පුලුවන් ද අපි නෝර්මල් use කරද්දි battery saver mode on කරල තියෙන්න හොද නැද්ද apple Watch eke
@kavinduperera6209
@kavinduperera6209 Жыл бұрын
හැමදාම එකම battery health issue එක පට්ට ගහන්නේ නැතුව වෙනස් content ගෙනාවොත් හොදයි නේද ? About apple journey, facts about apple products, and also other issues about apples ,also some fun things ... No hate or anything brother ❤ just my opinion
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 3 ай бұрын
මේක ඇත්ත...මොකද ඇපල් නෙමේ මොන 4න් එක උනත් 15% / 20% සිට 80% වෙනකන් චාර්ජ් කරනවනම් battry එකේ performance හොදට තියාගන්න පුලුවන්...මන් apple 12 pro එකයි samsung m02s එකකුයි පාවිච්චි කරන්නෙ...samsung 4න් එකට දැන් අවුරුදු 7ක්...ඒත් බැට්‍රිය බහින කේස් එක ගොඩක් දුරට අඩුයි..චාර්ජ් කරනකොට ඔය විදියට චාර්ජ් කරන්න පුරුදු වෙන්න..ඩේටා යූස් කරලා ඉවර නම් ඩේටා ඕෆ් කරන්න..නිකන් බොරුවට wifi,bluetooth ඔන් කරන් ඉන්නෙපා..හැමවෙලේම 4න් එක use කරාට පස්සෙ use කරපු ඇප් එක refresh කරන්න
@amindunethmal7172
@amindunethmal7172 Жыл бұрын
Mn ip13 ek dawas dekakata sarayk charge krnne. 15ta wage awama charge krnawa 100 wenkam. Ehema masa 7 use krma 100% health eka.(mn use krnne anker iii pd 20w fast charger ekak.)
@AselAdithya
@AselAdithya 11 ай бұрын
Dawst depark ghuwoth battery ekt auld?
@ravindusankalpa6219
@ravindusankalpa6219 Жыл бұрын
මගෙ macbook එක මම දැන් අවුරුදු 2ක විතර ඉදලා 100% වෙනකන් charge කරනවා...හැබැයි තාමත් Battery health එක 93%ක් තියනවා...
@3Xorcist_17
@3Xorcist_17 Жыл бұрын
Mageth macbook eka 1 year 7 months withara. Math 100 ta gahanava. Thama 95% k thiyanava
@S_han1210
@S_han1210 Жыл бұрын
මැක් නම් ප්ලග්කරගෙනම පාවිච්චි කරලා සතියකට දවසක් දෙකක් ටිකක් බහින්කම් බැටරියෙන් පාවිච්චි කරන්න. මම මැක් අවුරුදු 7-8 ක් තිස්සේ පාවිච්චි කරනවා උදේ ඉඳලා රෑ වෙනකම්ම.. මුලින්ම 2017 ගත්තු මැක්බුක් Air 2017 එක තවම පාවිචිචි කරනවා. බැටරිය ප්ලග් කරන් පාවිචිචි කරන්නේ. දැන් තියෙන්නේ අළුත්ම මැක එක. ඒත් පරන මැක්බුක් එක තවම වැඩ. බය නැතුව ප්ලග් කරන් පාවිච්චි කරන්න. (ලංකාවේ නෙමයි හැබැයි හොඳේ මං ඉන්නේ.)
@assassinGamer132
@assassinGamer132 Жыл бұрын
4n වලට වඩා macbook වල battary එක හොඳයි වගේ එකක් තියෙනවා නේද
@eronsalintharoyal
@eronsalintharoyal 9 ай бұрын
​@@assassinGamer132ow
@slshorts4077
@slshorts4077 2 күн бұрын
ඇපල් පෝම් සැම්සුන්ග් ඩොක් එක්කින් චාර්ජ් කරන එක අවුල්ද
@LasithaRukshan-t2q
@LasithaRukshan-t2q Жыл бұрын
Bro battery helath eka අඩු අවස්තාවල Kohomda phone eka charge ekata gahanna one . Low health ekak thiyankota phone eka use karana vidiha gana podi vidoe ekak dannko
@shanakahasintha5014
@shanakahasintha5014 Жыл бұрын
අයියේ මැක්බුක් එකක් චාජර් එකට ගහගනම වැඩ කරන එක ගැන විස්තරයක් කියන්නකෝ බැට්‍රි සයිකල් ගාන ඉතුරැ වෙනවා වගේම බැට්‍රියට අවුලක් වෙන්නේ නෑ කියලා ඇපල් සයිට් එකේ තියනවා නේද?
@sabeyratne
@sabeyratne 10 ай бұрын
Mekata api use karana Cable and Charger ehemath Balapanawa neda ? Poddak a ganath details kiyanna. Specially use karana Power Banks ehema. Thank you
@nossa2526
@nossa2526 Жыл бұрын
Keep it up bro ✨❤️
@rhythm_music0133
@rhythm_music0133 Жыл бұрын
80 nwe 70 gleuwath..ilaga charge eken circle ekak hadagannawa..3 u tool dala balahan..
@ktechone4120
@ktechone4120 Жыл бұрын
මම iphone 13 pro max එකක් use කරා ඔය විදිහට අවුරුද්දක් use කරත් battery helth එක 100% තිබුන.
@DaneshLakshan-vj7dg
@DaneshLakshan-vj7dg 11 ай бұрын
Sirada?
@tharinduudara3366
@tharinduudara3366 Жыл бұрын
Mage 14 Pro max eka mama nm 26%-96% wage plug and unplug karanne. Aragena mase 9i battery health still 100%. 13 Pro max eketh ehema use karala power bank gahala 1% adu una.
@MSPK92
@MSPK92 Жыл бұрын
Charger eka w Mkdda bro
@ThilinaPriyankara-vs6cc
@ThilinaPriyankara-vs6cc 11 ай бұрын
Aiye 8plus eke battery health eka 60%i nam hoda nadda?😢
@Gerogeneeson
@Gerogeneeson 3 ай бұрын
The funniest part is people have millions of money to buy the latest iPhone but they are too scared that their battery will wear out. Just using the normal way otherwise put it in a cupboard as a collectible.......My iPhone 15 Pro is still at 98% after more than a year of using.......just charge between 80 and 20 thats enough.
@BhanukaNuwan
@BhanukaNuwan Жыл бұрын
අයියේ රෑ තියල නිද්සගත්තම බැට්‍රිය 4ක් එතර බහිනවානෙ උදේ වෙනකොට
@sasiya_yt2176
@sasiya_yt2176 Жыл бұрын
Hati bn
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
ඒක iphone වල හැටිය⁣ක් වෙන්න ඕන use කරන්නෙ නැතුව එක දිගට පැය ගානක් තිබ්බම 4ක් 5ක් බහිනවා මගේත් එහෙමයි තිබ්බ ගානට වඩා උදේ වෙදිදි 4ක් 5ක් බහිනවා.ඒක normal
@censored_hd
@censored_hd 3 ай бұрын
@@dilandhanuka232mge xs(75%) ra 82i udee 58i😪 original battery ekth
@SumithSumith-dt6cg
@SumithSumith-dt6cg 10 ай бұрын
Alluth phon ekk chach karana akaraya kiyannaco
@nipunachandimal5672
@nipunachandimal5672 Жыл бұрын
එක මාර කතාවක් නෙ. එතකොට 80% charge කරහම capacity එකෙන් 80% තියෙන්නෙ. එතකොට ඒතන 20% ඉතුරුයි. ඒක පුරවන්න තව cycle එකකින් 1/5ක් යන්න ඔන්න. එතකොට මේ විදියට ගියොත් cycle 5ක් යන එකට cycle 6ක් යනව. එතකොට නිකම්ම cycle count එක වැඩි වෙනව නේද ?
@AppleThink
@AppleThink Жыл бұрын
Google it
@abhishekperera-dev
@abhishekperera-dev 9 ай бұрын
Supiri channel ekk ❤
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
මේක ඇත්ත ඒත් ,ඔය කොහොම චර්ජ් කලත් මගේ ඇපල් අත්දැකීම එච්චර හොද නෑ.. 13 pro max එක මම 100% තියාගෙන අවුරුද්දකට වඩා use කලා 14 series එක ඇවිත් මාසයයි ගියේ.. 98% ... ඇපල් සමාගම software ඒකෙන් battery health එකට බලපෑමක් කරනවා අලුත්ම apple device එක තමයි හොදම එක කියලා පෙන්නන්න...
@slgamingkolla2943
@slgamingkolla2943 Жыл бұрын
මගේ 14pro එක අරගෙන මාස 7ක් 8ක් නේ ලගදි තමා 99උනේ
@Qcy542
@Qcy542 Жыл бұрын
Mage 14 pro max ekath ehemai within two month battery health 98
@LiyaSriLanka
@LiyaSriLanka 10 ай бұрын
මගෙ 15 pro එක අරන් දැනට මාස 4-5 ක් වගේ ඇති.දැන් 97%. කීයක් දීලා ගත්තත් වැඩක් නෑ අපිට ඕන විදිහට යූස් කරන්න නැත්තන්. නලවන්න ෆෝන් ගන්නෙ නෑනෙ. බැට්‍රිනම් බහිනවා බලන් ඉද්දි. ඒ වෙලාවට තමයි ඇපල් එපා වෙන්නෙ
@NethusaraNimsath
@NethusaraNimsath 3 ай бұрын
@@LiyaSriLankaow bn mageth 15 pro dawasak use karanna puluwn unata battery perfomance me gewana ganata madi😢
@chanakapramod8541
@chanakapramod8541 Жыл бұрын
Oya kiyana widiyata charge karoth, awuruddak withara yaddi battery percentage eka kiyak wage da normally adu wenne?
@AppleThink
@AppleThink Жыл бұрын
meka mn kyna wdyk newe, loke onem lithum iron batry ekkata adala wdya meka, source and reference thynwa video eke.
@chanakapramod8541
@chanakapramod8541 Жыл бұрын
@@AppleThink oya me method eka use karanna athine. Ehema awuruddak withara use karaddi battery percentage eka kiyak wage da adu wune?
@Inusha07
@Inusha07 11 ай бұрын
Thank you danne nathi deval godak dana gaththa
@damithasuranga2789
@damithasuranga2789 Жыл бұрын
Brother මගේ15 pro max එකේ charging optimization 80% limit දාන එක හොදද? එතකොට 80% ට වඩා battery එක charg වෙන්නේ නැද්ද? හොය හොයා හිටිය video එක❤
@iranprageeth5078
@iranprageeth5078 Жыл бұрын
Ita vada charge wenawa.. slow eke.
@dddeshmusick
@dddeshmusick 2 ай бұрын
Optimization on krnna ethkot battery health bahina eka adu wenawa ❤
@sinisterred7398
@sinisterred7398 2 ай бұрын
Ayye auto brightness off krat ehema prashnayak nh neda?
@LiyaSriLanka
@LiyaSriLanka 10 ай бұрын
මගෙ 15pro. අරන් දැනට මාස 4-5ක් විතර. දැන් 97%යි 😬😬
@Noname-d7v6w
@Noname-d7v6w 10 ай бұрын
Thaiwan iphone 11 ekak aulk ndd??
@Someonefrom_somewhere-q2l
@Someonefrom_somewhere-q2l Жыл бұрын
Low Power Mode එක ගැන විස්තර කරල video එකක් දෙන්නකො
@IndunilsampathExplore
@IndunilsampathExplore 11 ай бұрын
15 pro max ekk gaththa iye thama frist charge ek kre ne peya kiyakd charge karann oni thama 40% batry thiynawa .plz reply 👍
@AppleThink
@AppleThink 11 ай бұрын
80% mode ek on krla charge klth Awlk ne
@IndunilsampathExplore
@IndunilsampathExplore 11 ай бұрын
E kiyanne ayya optimize battery charge kiyana ekada eek on karala 100% wenakl charge karala ilaga sere idala 80-20 athare thiya gaththith hodaida.
@DILASTREAMING2025
@DILASTREAMING2025 Жыл бұрын
Iphone eken call reading karanna puluwan vidihak kiyannako
@aravindalahiru4396
@aravindalahiru4396 Жыл бұрын
Aurudu 2k wenawa මගේ. 88%
@duminduoshadha2026
@duminduoshadha2026 Жыл бұрын
What about wireless charging?
@MaheshSandaruwan-n4h
@MaheshSandaruwan-n4h 15 күн бұрын
මන් දැකල තියෙනවා ගොඩක් තැන් වල Laptop එක charge එකට දාගෙන වැඩ කරන්ට කියල recommend කරනවා 🤔 asus වගෙ laptops වල තියෙන්නෙත් Li-ion batery නේද. ඒත් ⁣එහෙම use කරලද දන්නැ lap එක charge එකට නොදා පැය දෙකක් වත් use කරන්න බෑ දැන්. ඇත්තටම Lap එකක වැඩ කරන්න ඕනෙ කොහොමද..
@cleangreenworld2878
@cleangreenworld2878 Жыл бұрын
40-80 wage pavichchi karanna deyak nana 4n eka oya mukuth na mama use karanna se 2 ekak aurudu 3i masa 6kata wadi thamath 78% bh eka oya owa gana hithala pavichchi kara na 4n ekak ganna use karanna hodata pavichchi karanna hitana walawata plug karanawa oni unahama galola use karanawa
@sasithachathushka7141
@sasithachathushka7141 Жыл бұрын
නිතරම Power bank charge karata kamak nadda aiye
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
හොද පැහදිලි කිරීමක්..👏
@viralvideos98333
@viralvideos98333 Жыл бұрын
100k thwa poddk ❤😊
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
යකෝ මගෙ 97%, 15 pro max 👌💔 thank you so much for the information...නැත්තම් ගත්ත ගමන් කා ගන්නව 🥲❤️❤️
@snwasala
@snwasala Жыл бұрын
Man me widiyata charge karalat masa 2.5 ta battery health eka 98% 15 pro eke
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
@@snwasala ඒමද මගේ එක 97%, දැන් දන්න නිසා හොදයි හොද නෑ කියල ❤️
@walkwithdila
@walkwithdila Жыл бұрын
80% charge kramai 100% charging ekei usage times wenasak lokuwata nadda etakota. 20k aduwen charge krna nisa
@senurusangeeth7456
@senurusangeeth7456 Жыл бұрын
Mn iphne wlt aluth. Charger ekt plug krgena use kroth awld🤔🙂
@AppleThink
@AppleThink Жыл бұрын
Nithrm ehm krn epa
@senurusangeeth7456
@senurusangeeth7456 Жыл бұрын
Hri ayye🤍
@Ka-ne2nc
@Ka-ne2nc Жыл бұрын
Good information brother 😊
@manuvidinara6889
@manuvidinara6889 11 ай бұрын
Apple ID ekata wena kenekta log wenna puluwnd otp eka aran
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
11 pro original battery එකක් replace කරන්න කීයක් විතර යයිද 😢
@AppleThink
@AppleThink Жыл бұрын
Original Batry qwt gdk ewa original newe
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
@@AppleThink i phones walata original battery apple store eken change karaganna barida
@NilminiNilmini-hw6el
@NilminiNilmini-hw6el Жыл бұрын
Bro optimise battry charging ek off krla charge kroth charge eke power ek adu wenwd
@Ulrone_444
@Ulrone_444 Жыл бұрын
Battery health thama 100% 🎉
@Sachintha_Udana
@Sachintha_Udana Жыл бұрын
අයියේ oms charger හොදයිද
@Migindu
@Migindu Жыл бұрын
එහෙම charge එකෙන් ගලව ගලව ගහන එක වැඩි වෙනව නේද එතකොට එහෙම අව්ලක් නැද්ද?❤
@VinuraSelakaPathiraja
@VinuraSelakaPathiraja Ай бұрын
Na. full cycle 1k complete wena ekai natara karanne ohoma karaddi
@sethuliamaya4215
@sethuliamaya4215 4 ай бұрын
Sir mn 15 pro max ekk aluthinthm gtt. Original charger ekh hmbune 20 W .ekh awulk ndd
@user-om6ml4do8l
@user-om6ml4do8l Жыл бұрын
40-80 charge karm ikmnt battery bahinawne e nisa nitara nitara charge karata awlk nadd
@RAVIDUSATHSARA-x3g
@RAVIDUSATHSARA-x3g Жыл бұрын
mage 100 masa 2k vithara venava replace karala iphone 6 ekak
@ushansandaruwan2439
@ushansandaruwan2439 Жыл бұрын
Niyamai bro😊
@ishansudesh5122
@ishansudesh5122 Жыл бұрын
අනේ අයියේ පුළුවන් නම් මේ දවස් වල secondhand iphone එකක් ගන්නව නම් හොඳ මොකක්ද කියන එක,, iphone එක ගන්නකොට බලන්න ඕන දේවල් පිළිබඳව අලුත් video එකක් කරන්න පුළුවන් ද අයියේ ,, secondhand ගන්න අයට හොඳම iphone මොක්ද්ද කියල ත් මේ ඔක්කොම අහුවෙන වෙන විදියට අලුත් video එකක් දාන්න අයියේ බොහොම පිං එහෙම කරනව නම් 🙏🙏.
@hashangunarathne
@hashangunarathne 9 ай бұрын
Mage phone aeka huawei y9 2018 ada wenakan awulak nam ne. Thamatha aeka charge aekakin hard use 13h wage use aranawa. Hebei gaththa dawase idan phone aeke charger aeken witharai charge kale.. den awuridu 5i masa 7 k aran.☹️ mama samanyen reta charge wenna gahala nidagannawa. 100ma thama galawadi.. 🤭 Anith de thama mama pc aeka use karaddi phone aeken hosport dila thama use karanne gaththa dawase idan.. 😅 aniwaryen dawasakata 3/4h use wenawa.
@stefannethan
@stefannethan 13 күн бұрын
Android phone wlat meka awlkda
@TropicalCode-2122
@TropicalCode-2122 Жыл бұрын
Macbook m1 pro ekak mn lga thinne eka mn pavichchi karana hama welema charger ekata ghala pavichchi krnne eka prashnayak nadda
@sasidumadushan4486
@sasidumadushan4486 Жыл бұрын
Power bank ekakin charge krana ek battery helath ekata balapanawada
@AppleThink
@AppleThink 11 ай бұрын
Ow power bnk eke quality ek hoda naththm adu wen plwn
@pramithzvp
@pramithzvp Жыл бұрын
Macbook battery eka ganath video ekak ona
@Lk-jf3pj
@Lk-jf3pj 5 ай бұрын
replace karanna hoda battry kohomada hoya ganne.brand name monawada
@sahanasl8752
@sahanasl8752 Жыл бұрын
මගෙ පෝන් එකේ හෙල්ත් එක 88% පෙන්නන්නෙ ඒත් 3u tool එකේ 92% පෙන්නනව ඒම වෙන්නෙ කොහොමද
@kani_ya97
@kani_ya97 Жыл бұрын
මම නම් 40-95% වගේ තියාගන්නවා, 80% මදි මට. තාම BH එක 100% device එක් 13 එකක්.
@DaneshLakshan-vj7dg
@DaneshLakshan-vj7dg 11 ай бұрын
Sured?
@ravindumadhushanka9622
@ravindumadhushanka9622 Жыл бұрын
10w high-speed charge ok for xs
@kaveeshaliyanage9300
@kaveeshaliyanage9300 Жыл бұрын
Mage tiyene xs ekak eke 17.2.1 danna ba download krla install krddi update temporarily unavailable kiyala enawane.thwa ios 17 eke ara bringing devices together kiyana airdrop setting ekath nh
@manethweerasiri
@manethweerasiri Жыл бұрын
Esim use karnkot Battery bahinw wadid??
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA Жыл бұрын
Iphone 8 එකේ home button. එක වැඩ කරන්නෙ නෑ හේතුව දන්න කෙනෙක් ඉන්නවද ?
@Dinu_boy92
@Dinu_boy92 Жыл бұрын
මගේ xs එකක් තියෙන්නෙ.. වෙලාවකට 4න් එක රත්වෙලා 4න් එක ස්ලොව් වෙනවා.. ඒ ඇයි ඒ 🤔
@pathmikasandaruwan1402
@pathmikasandaruwan1402 Жыл бұрын
Reset karanna
@yasinduarumina9522
@yasinduarumina9522 Жыл бұрын
Aiye ethkot charge 1t plug krgen use krn ekth hod ndda
@heshanlahiru9127
@heshanlahiru9127 Жыл бұрын
හැමදාම ෆුල් චාජ් කරනවා. රෑ නිදාගන්න යනකොට ගහලා නිදාගන්නේ. බැටරි health එක තවම එහෙම්ම තියනවා.
@chamidukavindana7166
@chamidukavindana7166 Жыл бұрын
etakota nitara nitara charge krnna wenawane. dawasata deparak witara...eka prashnyk nedda ayye
@Sachintha_Udana
@Sachintha_Udana Жыл бұрын
අයියේ චාජ් වෙනගමන් ෆෝන් එක සූස් කරන එක බැට්‍රි හෙල්ත් එකට බලපානවද😢
@pubudutissera5259
@pubudutissera5259 Жыл бұрын
Yes
@AppleThink
@AppleThink Жыл бұрын
Yes
@Sachintha_Udana
@Sachintha_Udana Жыл бұрын
Oms charger hodaid
@Sachintha_Udana
@Sachintha_Udana Жыл бұрын
Oms charger hodaid
@user-lv5wv9mx8f
@user-lv5wv9mx8f Жыл бұрын
Etakota dawasata desarayak witara charge gahanna wenawa ne eeka cycle count ekwta prashnayak neme da
@AppleThink
@AppleThink Жыл бұрын
Eka awlk ne
@user-lv5wv9mx8f
@user-lv5wv9mx8f Жыл бұрын
Thank you🖤 brand new Aran masa yak wath na taama 11 ekak tiyenne mata auruddak witara adinna puwlaun Wei da 100% health Eka 🥺charge 20 - 80 gahala
@yasitha_rashmitha
@yasitha_rashmitha Ай бұрын
@@user-lv5wv9mx8f machan charging doc eka cable eka plug point eka e okkoma balapanawa phone eka charge weddi eka gana hithanna epa
@tharakasandaruwan4278
@tharakasandaruwan4278 Жыл бұрын
Lankawe genuinely battery replacement ekak kara ganna puluwanda
@Ravindu98
@Ravindu98 6 ай бұрын
80% Weddi Siri Kiyana widiyata hadaganne kohomada bro?
@chamaraekanayake8338
@chamaraekanayake8338 Жыл бұрын
සහෝදරයා මගේ ලග තියෙන්නේ 14Pro එකක්. මේ ළගදි ඉදලා Battery Health එක ලග ලග අඩු උනා. මම හරියටම 40-80% charge කරන්නේ. හරියටම මාස 13ක් Battery Health 100% තියාගන්න පුළුවන් උනා. IOS 17 Update එකෙන් පස්සේ තමයි ගොඩක් අඩු උනේ. Battery Health අඩු වෙන්න Phone එකේ Back Cover එකත් බලපානවද? (විශේෂයෙන් plastic Back Covers)
@AppleThink
@AppleThink Жыл бұрын
Masa 13 100% thibba nm Awlk ne , update ekn real value ekt calibrate wen athi Menu eke harima value ek newei pennne eka gena video ekk krla thynwa mn
@chamaraekanayake8338
@chamaraekanayake8338 Жыл бұрын
Thank you very much ❤
@tonic242
@tonic242 5 ай бұрын
Dan Ena phone walata android ios 100 wunata passe current eka athulata ganna auto off wenawa chagare rathwena eka nathi wela phone eke rathwena eka nathi wenawa igawata. Issara phone thama giniyam wenna rathune
@dulan624
@dulan624 10 ай бұрын
Phone eka off karala charge kalata awulan nedda
@Samanthirenukamendis
@Samanthirenukamendis Жыл бұрын
Ayye iphone 7 ekath me system ekama. Karanna oneda😊
@Someonefrom_somewhere-q2l
@Someonefrom_somewhere-q2l Жыл бұрын
අයියෙ දැන් අපි battery එක replace කලාම battery health එක අඩු වෙන්නැතුව යනව නෙද ? කොච්චර කල් ගියත් මගෙ අඩු උනෙ නැ. දැන් මගෙ එකෙ තියෙන්නෙ 83% ( iPhone SE 2 ). මෙකට iPhone for Parts කියල විකුනන iCloud Lock උන වගෙ ෆොන් එකකින් battery එක අරන් replace කලොත් battery health එක හරියට measure වෙයිද ?
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 9 ай бұрын
Brother screen on time kohomada oyage.magsafe ehema use karanawada brother?
@yasasmalinga2795
@yasasmalinga2795 Жыл бұрын
4n eka use karan nathuw iddi nknma battery low wenne ai 🙄
@kavi590
@kavi590 Жыл бұрын
අයියේ මගෙ iphone 7 plus එකෙ දැනට battery heath එක 77 මම battery එක replace කරොත් ආයෙත් පරන battery එක වගේ පාවිච්චි කරන්න පුලුවන්ද ද replace battery ඉක්මන් battery බහිනවද? Please reply එකක් ඕන 😢
@Kithmina123
@Kithmina123 Жыл бұрын
Ehema awulk ne bn
@kavi590
@kavi590 Жыл бұрын
@@Kithmina123 thanks brother
@BhashithaMiyuranga
@BhashithaMiyuranga Жыл бұрын
Iphone 8 eka 18w fast charging thama support karanne . 20 w charger ekakin charge karoth awulda😢
@Sarrah1-s5w
@Sarrah1-s5w 2 ай бұрын
එතකොට charge cycle වාර ගාන වැඩි වුනාම ප්‍රශ්නයක් නැත්ද
@LalithKarunanayaka-m2o
@LalithKarunanayaka-m2o Жыл бұрын
Mge 12 pro ekk...battery ikmnt bhinw...( 56k thibil mon hri krl aye bluwm 50i kiymukoo..thw tiken bluwm 46k wge...ehm wenne ai ?
@sahanasl8752
@sahanasl8752 Жыл бұрын
මගෙ 12 pro max එකෙත් ඔය සින් එක තිය්‍ර්නවා
@sanduntharaka9891
@sanduntharaka9891 4 ай бұрын
Aiye 15pro ekak brand new gatte nidgnn kalin 80% chaj kra ude blnkota 77% neh battery tiynne battery aulkd
@Nipu_Vlog
@Nipu_Vlog Жыл бұрын
Bro මට කියන්න පුලුවන් ද අපි නෝර්මල් use කරද්දි battery saver mode on කරල තියෙන්න හොද නැද්ද
@udananuhas
@udananuhas 10 ай бұрын
Hoda ne yako
@sanjayaprabhath
@sanjayaprabhath 7 ай бұрын
Eth baget charge karama battery bahina wege wadi neh ?
@dudleyakalanka9748
@dudleyakalanka9748 Жыл бұрын
18W Fast Charging Adapter eka always use karata kamak nadda
@janiruuwasara4728
@janiruuwasara4728 Жыл бұрын
Epaa 😮 hoda naaa mn se 2 eka awurudu dan 4k thma battry helth 94i
@dudleyakalanka9748
@dudleyakalanka9748 Жыл бұрын
@@janiruuwasara4728 Thanks 😊
@2024-u5o
@2024-u5o Жыл бұрын
15 W Wireless charges use කරන එක battery Heath වලට බලපානවද
@yasinduramrasu4698
@yasinduramrasu4698 Жыл бұрын
ayye macbook ekak changer ekata plug krgena use krna eka bttry ekta hoda ndda
@teleporter_g
@teleporter_g 2 ай бұрын
අයියෙ මම අද 12 pro එකක් ගත්තා cpo එකක්.ඒකෙ BH 100% තියේ.මම අර අයිය දාපු aliexpress 11.11 sale link එකෙන් ගිහින් Anker 511 charger එකක් ඕඩර් කරා.ඒක එන්න තව මාස බාගයක්වත් යයි.එතනක් කාලෙ ඇතුළත මම ගාව තියෙන කලින් s20 එකට පාවිච්චි කරපු samsung clone 25W fast charger එකෙන් පෝන් එක චාජ් කරොත් Battery health එකට ලොකුවටම බලපාල battery එක විනාසවෙයිද?
@Dilmigihani22
@Dilmigihani22 Ай бұрын
Iphone ekakata W kiyaka chager ekakda hodama
@chamikamadu4780
@chamikamadu4780 17 күн бұрын
Oya limit eka kohomada tiya ganna oka puluwan moda model walada 12 pro puluwan da
@AppleThink
@AppleThink 17 күн бұрын
15 indan upwords thma limit set krnna enne Ita pahala ewat api manual krnna one ( optimized charging on eke thynwa nm 80% eha charge wenne slow - ekath limit ekk wge thma wed krnne )
@sahasgamage5766
@sahasgamage5766 9 ай бұрын
Atha kota a cycle count eka ivara unama aluth original apple battery ekak replace karama eka hariyanavada nadda😊😊plz riply
@Nadeeraphotography
@Nadeeraphotography Жыл бұрын
20W charger use krnn ek awuld iphone 12 ekt
@navodnim_
@navodnim_ Жыл бұрын
Charge eke thiyagena use krna ek aulda godk
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Groundbreaking Tech from NVIDIA, Shokz, and Samsung at CES
17:02
Shiny Tech Things
Рет қаралды 95
The ONLY Way To Maintain 100% iPhone Battery Health
8:19
Arthur Winer
Рет қаралды 705 М.
Iphone battery saving tips
3:53
CHANDIMA BRO
Рет қаралды 2,8 М.
Smart Phone Battery Myths Explained in Sinhala
7:06
Chanux Bro
Рет қаралды 270 М.
Adaptive Battery Charging in Sinhala
9:02
Techie Cony
Рет қаралды 120 М.
Can You Build a Working iPhone From AliExpress...?
19:06
Phone Repair Guru
Рет қаралды 5 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН