හරි විදියට Phone එක චාර්ජ් කරන්න

  Рет қаралды 15,759

LD Uncut

LD Uncut

13 күн бұрын

My Other channel -
/ @levidean
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levideantech
Facebook - www.facebook.comLeviDeanTe

Пікірлер: 116
@ThikCasper
@ThikCasper 10 күн бұрын
9:50 pixel වල alarm තියලා තිබ්බොත් ඒ වෙලාව වෙනකන් චාජ් වෙනවා කොච්චර fast chager එකක් උනත් .ඒකත් වටිනවා
@meninduharsana
@meninduharsana 12 күн бұрын
බලාගෙන හිටිය වීඩියෝ එකක් ...❤❤😊 ඉස්සරහටත් මේ වගේ phone battery එක ගැන වීඩියෝ දාන්න❤. මොකද phone එකේ වැදගත්ම කොටසක තමා battery එක කියන්නේ....
@chinthakapremarathne9856
@chinthakapremarathne9856 12 күн бұрын
Thanks Aiya..❤
@kishoresivamaniraj1472
@kishoresivamaniraj1472 4 күн бұрын
mn personal experience ekn tips tikak dennm mewa hri wrdy thynn plwn but mt mew use una mn kalin phone ek use krl gtta experince me 1.oyge device eka wenath chargers walin charge krnn epa 2.oyge charger ek anik ayge devices charge dann denn ynn epa (same brand same mobile ekak nm aulk nathiwei, emmergencykt denn ewle nodi inn ba ne 😁😁) 3.phone ek charge dana gmn use krnn epa (meka nm technically komd dnne na but mn ehm use krnn na) 4.phone ek freely charge wenna denna (plwn thrm 90k or 100k charge wenna denna & phone ek dead wenn denn epa mn hithanne eka bttery life cycle ekt godk affect wenwa) me thynne mn mge athdakeem sha mn follow krn dewl wrdi adu padu thynw nm mawa correct krnn ❤
@yumaboy881
@yumaboy881 7 күн бұрын
interesting video thanks Aiye ❤😊
@frame_project
@frame_project 10 күн бұрын
මේ experience එක තියෙන අය ඉන්නවද. අවුරුද්දක් විතර 100 තිබිල මාසෙන් 95 වෙනව. 95ත් කාලයක් තිබිල දවල් 2න් 3න් 90 වෙනව. 😂😂😂
@yasithdamsara
@yasithdamsara 9 күн бұрын
Mn hithuwe mata witharayi kiyala ohoma wenne
@saniya8694
@saniya8694 11 күн бұрын
Thank aiya ❤
@Shan._____9T9
@Shan._____9T9 11 күн бұрын
S23 ultra ekak gatha me chanel eka nisama ❤
@sanugaliyanage5782
@sanugaliyanage5782 12 күн бұрын
Ayye next time thumbnails daddi poddak aye check krnn❤ Superb ayye 👌
@LDUncut
@LDUncut 11 күн бұрын
Ade thanks malli.video eka dala mamath ehemma nidagatta.dan click une🙏🏼❤️
@eaglemonster5779
@eaglemonster5779 11 күн бұрын
🙄 ada thamai aiyge me acc eka deke tnx aiye❤🎉
@tashanakesh
@tashanakesh 11 күн бұрын
Ayye iPhone 13 Pro ekata 10w original apple charger eka recommend karanawada
@akithabeywardana6595
@akithabeywardana6595 11 күн бұрын
S24 battery protection kiyala feature ekak thiyenawa marama hoday eka😊
@Malinga_vlog
@Malinga_vlog 9 күн бұрын
Thanks aiye ❤
@chamoddissanayake...
@chamoddissanayake... 12 күн бұрын
Nice ❤
@Dilshan686
@Dilshan686 10 күн бұрын
Thanks LSD 🤓
@gayanjayasekara3330
@gayanjayasekara3330 11 күн бұрын
පරිසර උෂ්ණත්වය මූලිකවම බලපානවා.
@Forugys
@Forugys 12 күн бұрын
Ado balagen hitapu video ekak 😢❤
@BhashithaDilshan
@BhashithaDilshan 10 күн бұрын
Samsung phones wala settings walin fast charging off karanna puluwan. Ethakota fast charger ekak thibunama athi. Kemati welawata fast charging off karala adu W ganakin charge karaganna puluwan.
@nethmajayasingha224
@nethmajayasingha224 12 күн бұрын
Best❤
@hiroshagamage4440
@hiroshagamage4440 12 күн бұрын
Samsung eken fast charging on off karanna puvan
@Aw-lg7tz
@Aw-lg7tz 7 күн бұрын
mm laga original apple 10w adapter ekk ha lighting cable ekk thiyenh.
@lishanchathuranga9810
@lishanchathuranga9810 9 күн бұрын
Iphone 13 ekata 20 w dock eka use kalata kamak nadda? Man danna widihata uparima support karannet 20w...
@modernworldSL
@modernworldSL 10 күн бұрын
දෙකම use කරන මම❤ හදිසි වෙලාවට 20w එකෙන්. අනිත් වෙලාවට 5w එකෙන්
@RAVANA724
@RAVANA724 11 күн бұрын
මම Use karanne Iphone 14PM එකක් දෑන් අරන් අවුරැදකට වැඩි තාම Battery Health 100 එකට හෙතුවක් තියනවා. මම fast chager ගහාන්නේ නැ. එක නිසා phone එක heat වෙන්නේ නැ. අනික මම 30% අඩු වෙනකොටම Shortcut Reminder එක දලා තියෙන්නේ ඒ වගේම 80 ට වඩා චාර්ජ් වෙනකොටත් එකෙන් reminder එකක් එනවා.මන් එතකොටම chager එක ගලවනවා. එක නිසා මගේ phone එක හොදට වැඩ සහා බැටරී එක හොදටම තියනවා ❤
@pasindugayantha4154
@pasindugayantha4154 11 күн бұрын
W kiyend charge krnne?
@dvsgaming9862
@dvsgaming9862 11 күн бұрын
චාඡරේ w කියද
@mathsexperts4901
@mathsexperts4901 11 күн бұрын
Ehma aawulk na fast charger ghuwata. 20W original eken charge karata kisi awulk na
@basurudaninduwijesiriwarda6037
@basurudaninduwijesiriwarda6037 11 күн бұрын
Machan kohomada ehema hadanne
@gamingmrking1608
@gamingmrking1608 11 күн бұрын
Ehh kiyanne battery eka 80% wada charge wenna dena eka hoda nadda
@nsprohana9437
@nsprohana9437 8 күн бұрын
Samsung S23 ultra ekata hodama 25W da 45W da aiye. 🔋 ekata hoda මොකක්ද da
@Sajana_Ranasinghe
@Sajana_Ranasinghe 11 күн бұрын
Anker wage power bank ekkin wire ekk haraha charge krna komd awld?
@ravindujayasekara2939
@ravindujayasekara2939 11 күн бұрын
එතකොට tecno, infinx, ... වගේ phone එකත් එක්ක charging adapter එකත් එන, fast charging support කරන phones වලට මේක අදාළ නැද්ද? Mid range එකේ phones වලට 30w-60w වගේ adapters එනවනෙ.
@udara_nayanajith
@udara_nayanajith 10 күн бұрын
Iphone wala tyena prashna samsungwala ne.. hodama de 50% awama aye chage krala use krana eka, mewenakal matanam issue ekak ewilla ne , s7 eke idan s23ultra mama use kala fast charge, adatat battery eka hodatama weda.. apple nam jarawak.
@kahhkarachchi806
@kahhkarachchi806 11 күн бұрын
15 pro max eka 20W orginal eken charge krnkotth rath wenwa . cool wenna fan ekk dmmth aulk nane neda...
@dasundilanka8690
@dasundilanka8690 8 күн бұрын
Den Samsung walth tiyawa Adaptive Charging options aka same as Iphone.
@amilanirmal2459
@amilanirmal2459 10 күн бұрын
25W charger එකකින් Fast Charge off කරගෙන charg කලාට අවුලක් නැද්ද?? මගේ තියෙන්නේ S23 Ultra originally Brick එකක් තියෙන්නේ??
@dasunlakshan4490
@dasunlakshan4490 12 күн бұрын
Iphone 15 series ekenam hoda cable ekak enne
@J_A_Y_..
@J_A_Y_.. 11 күн бұрын
Mage kalin thibbe iPhone 12 pro ekk 1 1/2 years use krla battery health eka 4i adu uneh. Dn use krnne 14 plus ekk aragena tawama 1 year 3 months battery health eka 83% kalin charge krpu 20W dock & original cable eken charge krnne mata hitha gnna bah hethuwa mokkd kylah.. 20% adu wenna denne nathuwa use kralth 🥹🥲
@CoffeeProgrammer
@CoffeeProgrammer 11 күн бұрын
great
@Narutozz75g
@Narutozz75g 11 күн бұрын
දැන් අයියෙ සැමසන්ලගෙ අලුත් අප්ඩෙට් එකෙන් පස්සෙ 80% කරලා තියෙන්නෙ ලිමිට් එක.අනික ඒක ලිමිට් එක කොටස් තුනකට බෙදලා තියෙන්නෙ බැට්‍රි ප්‍රොටෙක්ශන් එක ලෙවල් එක වෙනස් කරගන්න පුලුවන් වෙන්න.
@pcparadise6727
@pcparadise6727 11 күн бұрын
Mage 4 n 1 s24 ultra 1 k...mama wireless charge karanne 15 w walin awlak nadda?
@MS-ql4db
@MS-ql4db 11 күн бұрын
Vot කිය උනත් එන චාජර් එකෙන් පුල් චාර්ජ් කරන මම 😁❤😎
@JanakaWijesinghe-vc1rt
@JanakaWijesinghe-vc1rt 8 күн бұрын
Samsung S24 Ultra එකට ගැලපෙන Adepter එක කුමක්ද.
@minsaradharmasena440
@minsaradharmasena440 11 күн бұрын
iPhones wala mama hapu goda denek ge comment ekak une current leak ekak weno kiyala charge weddi. Eka wireless technology eke bad effect ekak da?
@dilankasandakelum6129
@dilankasandakelum6129 3 күн бұрын
Sony xz3 eka 18W charging kiwwata ඒ වුනත් 10W charge කලත් 5w වලට වඩා ඉක්මනින් battery බහිනවනෙ? battery eke awulak da?
@binulasamarasinghe3852
@binulasamarasinghe3852 11 күн бұрын
Video එක පට්ටම වැදගත්❤ ඒ උනාට පොඩ්ඩක් දිග වැඩී වගේ නේද අයියෙ 😅
@ChanulNileesha
@ChanulNileesha 12 күн бұрын
💗
@Nipun_Dilshan
@Nipun_Dilshan 11 күн бұрын
Ayye මගේ 4n එක Samsung 4n ekk.. 4n ekatama apu 15w adapter ekk තියෙන්නෙ.. phone එකේ තියෙන settings වලින් 80% කින් charging වෙන එක stop වෙන්න හදල තියෙන්නෙ.. fast charging on කරලා 80% n නවතින්න haduwahama 80% වෙද්දී 4n එක ගොඩක් රත් වෙනවා.. Eth fast charging walinma 100% k charge karahama 4n එක රත් වෙන්නේ නැ.. ඒ nisa ayye 80%k charging කරද්දී fast charging off karana එකද හොඳ
@ravindukasun1727
@ravindukasun1727 12 күн бұрын
@user-js6sp2jc8o
@user-js6sp2jc8o 11 күн бұрын
Sony wl battery opimize limit ek kiyd ayiya
@Travelwithharshapro
@Travelwithharshapro 11 күн бұрын
මගේ 15 pro max එක මම චාජ් කරනේ 30 w චාජර් එකකින්.... එක අව්ලක් නැද්ද
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 12 күн бұрын
Google pixel 8 eke Hoda battery optimization facility ekak thiyenawa. Alarm ekata adjust wela rata charge wenna gahuwama adaptive charging on wenawa. Hariyatama alarm ekata time krla eka charge wenawa.
@EduGeek1
@EduGeek1 12 күн бұрын
eka iphone wala hama ekakama thiyenwa bn
@sesh8850
@sesh8850 11 күн бұрын
Ek pixel 4 wlin okkotm ek thiyenw bn
@user-fp1og4hk1d
@user-fp1og4hk1d 12 күн бұрын
Mn use krne Ibone15 pr max ekak,aran 2month,dn cycle count ska 31,Betry helth eka 98,kohomd ehm wenne😢😢
@coconut-95
@coconut-95 12 күн бұрын
❤❤❤
@BRox-b9o
@BRox-b9o 11 күн бұрын
kzbin.info/www/bejne/oYCslmybqteFm6M phone eka 100% wunama overcharge wenne natnm charging optimization option eka mokatada? 80 ta nawatttala ituru 20 passe charge karanne natiwa 100 tama charge wela tibbata awulk nane.. 🤔🤔. please correct me if I'm wrong.
@amindunethmal7172
@amindunethmal7172 12 күн бұрын
ip15 pro use krnne 20-85 charge krnne. realease una gaman gtte. dan 95i. health eka gana over think na. ankar 20w ekak use krnne.
@chehansamarasinghe
@chehansamarasinghe 12 күн бұрын
Same here base iphone 15 20w baseus charger. 20-80 charge karanne. Now 95% cycle count 195.
@Qcy542
@Qcy542 12 күн бұрын
14 pro max ekak use karanne mulin 25 idan 80ta wage charg kara battery eka tiyen nati nisa dan 25 idan 100ta charge karnawa, dan battery health eka 95%
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 12 күн бұрын
25-80 charge karana kale health eka kiyada thibbw
@kavishkadulsara7516
@kavishkadulsara7516 8 күн бұрын
Xiaomi 120w charging gena mokada hitanne
@iamguyzza
@iamguyzza 9 күн бұрын
monam phone ekk unath charge ghla wada karanna ynnepa.
@littlechuckygaming335
@littlechuckygaming335 10 күн бұрын
මගෙ phone එකට default එන්නෙ 40w චාජරයක් ඒකත් හොද නැද්ද😖
@Udithayeshmantha
@Udithayeshmantha 12 күн бұрын
Thumb eka harida?
@kavishanyomal9294
@kavishanyomal9294 10 күн бұрын
15 ekata 20v aulak nadda
@meditative-plant
@meditative-plant 11 күн бұрын
Hi bro
@ThikCasper
@ThikCasper 10 күн бұрын
Iphone 7 එක 35W change කරන මම 😅
@radinshavibaraka1482
@radinshavibaraka1482 11 күн бұрын
Aiye used iPhones gnna ekh hodaid?
@meninduharsana
@meninduharsana 11 күн бұрын
Aulk neh..habai phone ake hamadema hodata check karala ganna onee
@YasiruPramodya
@YasiruPramodya 12 күн бұрын
15 pro max ekk teynne change kardde magnet cooler ekk use karana mama😢
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 12 күн бұрын
Benk da nathnam brand eka mokadda
@YasiruPramodya
@YasiruPramodya 12 күн бұрын
@@thithiradilmithbandara5432 aliexpress ekn gtte memo CX07 cooler ek
@hansajabandara1674
@hansajabandara1674 11 күн бұрын
PC ekata plug karala charge kaloth aulak nedda. Specaly iPhone.
@thisun5424
@thisun5424 11 күн бұрын
Mn ehma charge krnne,mge thama gaddi tibba battery health ekama tynw
@chehansamarasinghe
@chehansamarasinghe 12 күн бұрын
Dn 5w original charges hoyaganna na. Apple aken ewanneth 20w vitharai
@technovalk
@technovalk 12 күн бұрын
ow මමත් ගන්න හෙව්වා 5W original එකක්,sl japan i mobile කියල fb page එකක sell වෙන්න දාල තිබ්බා දැන් එයාලා ගාවත් stock නැහැ
@thisarachamika9383
@thisarachamika9383 11 күн бұрын
Celltronics eke tiye
@shanakahasaranga1258
@shanakahasaranga1258 11 күн бұрын
හැබයි overnight charge කරන එක නම් recommend කරන්න බෑ නේද. මොකද phone එක trickle charge වෙන්න ගන්නවා. ඒක battery එකේ cycle ගාන නිකරුනේ පාවිච්චි වෙනවා
@apexgaming2782
@apexgaming2782 12 күн бұрын
iphone eka charge ekat gahan use karat awlak nadd
@LDUncut
@LDUncut 11 күн бұрын
Ehema awlk ne malli
@lavindulavindu
@lavindulavindu 12 күн бұрын
Ipone eka 100 charge krn hoda ndda 80k charge krn ekd hoda
@RAVANA724
@RAVANA724 11 күн бұрын
ඔව් 80 උපරිම ඒ වගේම 30 ට අඩු වෙන්න දෙන්න එපා
@meninduharsana
@meninduharsana 11 күн бұрын
මොකද iphone එක 80% වැඩි උනත්,20% අඩු උනත් ඒක battery එකට අමතර stress එකක්.ඒ නිසා 80%-20% අතර හැමවෙලේම තියාගන්න බලන්න.. එතකොට battery එකේ peak performance එකක් බලාගන්න පුළුවන් 😊
@meninduharsana
@meninduharsana 11 күн бұрын
මගේ phone එක charger එකට plug කරාම charging adapter එකෙන් අමුතු සද්දයක් එනවා.කවුරුහරි දන්නවනම් කියවනකො මේකට හේතුව මොකද්ද කියල.. ඒකෙන් phone එකට damage එකක් වෙයිද😢
@phone_lk
@phone_lk 11 күн бұрын
චාජර් එකේ high frequency transformer එකෙන් හරි නරක් වේගෙන යන හරි නරක් වෙච්ච හරි capacitor එකකින් තමයි ගොඩක් වෙලාවට ඔය වාගේ සද්ද ඇහෙන්නේ. සද්දේ එන හැම හේතුවම හානිදායකයි කියලා කියන්න බැහැ. ඒත් සමහර වෙලාවට රත්වෙලා ගිනි ගැනීම් වාගේ වෙන්න පුළුවන්. ශබ්දය ඉතාම සියුම් නම් සහ අසාමාන්‍ය රත්වීමක් වෙන්නේ නැත්නම් එතරම් ගැටලුවක් නැහැ. දන්න කෙනෙකුට හරි ෆෝන් රෙපෙයාර් ෂොප් එකකට හරි දීලා අහලා බලන්න.
@madhawamax8411
@madhawamax8411 11 күн бұрын
මගෙත් එහෙමයි අලුත් 20w එකක් ගත්තා ඒකෙත් ඇහෙනවා (apple 14pm)
@Hesn_138
@Hesn_138 12 күн бұрын
Aiya thubnail eke හරයට kiyl thiyenne හරියට kiyn ekd🙂 Waraddak dakka hinda kiwe🙂
@LDUncut
@LDUncut 11 күн бұрын
thanks malli.video eka dala mamath ehemma nidagatta.dan click une🙏🏼❤️
@Hesn_138
@Hesn_138 11 күн бұрын
@@LDUncut ❤️😌
@hashair7819
@hashair7819 11 күн бұрын
කොණ්ඩෙ සුදු කරලද සුදු වෙලාද...😢😢😢පීනස නිසාද මගෙත් ඔහොම තමයි 😢😢
@spradeepnishantha9269
@spradeepnishantha9269 10 күн бұрын
Hmm anawashya toraturak
@Narutozz75g
@Narutozz75g 11 күн бұрын
අයියේ විඩියො එකක් කරනකොට ස්ක්‍රිප්ට් එකක් ලියාගත්තොත් හොදයි නේද 🥲 නැත්නම් එකම කියවෙනවා වගෙම. විඩියො එක ගොඩක් දිග වැඩි වෙනවා අනික අපිලිවෙලයි වගෙනෙ එතකොට අපිට පැටලෙනවා. 🥲
@gayanjayasekara3330
@gayanjayasekara3330 11 күн бұрын
Noted
@Momojobo
@Momojobo 12 күн бұрын
Charger එවන්නේ නැත්තන් මොන මගුලක් ද කියන්නේ
@Momojobo
@Momojobo 12 күн бұрын
ඔච්චර advance features තියද්දීත් wattage එක balance කරගන්න බැරි එක නං විහිළුවක් 😂😂😂😅😅😅😅
@LDUncut
@LDUncut 11 күн бұрын
Eka itina mata nemei malli, makers lata tamai kiynna wenne 🤣🤣
@unlimited1863
@unlimited1863 11 күн бұрын
කැමති විදියට චාජ් කරල බැටරි එක සව්තු උනාම මරු කර ගන්ඩ.කරුම ගෙවන්ඩ එපා මිත්‍ර වරුනි.
@AmiduLansakara
@AmiduLansakara 12 күн бұрын
අපි කොහොමද phone එක change කරන්ඩ recommend වොට් ගාන බලාගන්නෙ box නැති අය
@lahiru4394
@lahiru4394 12 күн бұрын
4n model ekth ekka goggle search krnna
@technovalk
@technovalk 12 күн бұрын
Ask chatGPT or Just Google Search 😊
@akilasri_online
@akilasri_online 11 күн бұрын
Use internet
@GihanKaushalaya
@GihanKaushalaya 11 күн бұрын
20w original Apple doc
@sachindhananjaya7477
@sachindhananjaya7477 9 күн бұрын
@Jayzz-d4i
@Jayzz-d4i 12 күн бұрын
❤️
iPhone 16 & 16 Pro අලුත්ම තොරතුරු
11:09
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 542 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Honda S2000 ජුලෝලා !! | The kota
26:00
The Kota
Рет қаралды 176 М.