PTA දැන් තලගොයෙක්

  Рет қаралды 9,690

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер
@SLVLOG
@SLVLOG 22 сағат бұрын
ඔන්න නිවුස් එක www.news19.lk/mahaviru-celebrations-publicity-incident-bail-for-one/
@MrDaskon
@MrDaskon 23 сағат бұрын
දායක සභාව මෙතන වැලලෙනව කියන්නෙ ප්‍රොග්‍රැම් එක සාර්තකයි. දිගටම කරගෙන යමු. ජය!
@virajperera8867
@virajperera8867 22 сағат бұрын
රනිලත් ගොඩාක් කල් ඔහොමම හිතුවා
@5f5L8w
@5f5L8w 22 сағат бұрын
දවස් දෙක තුනකට සැරයක් හසා එනවා DD එක හානවා යනවා.පහුවෙනිදට බෲනෝ ඇවිත් සමාව ගන්නවා..😂😂
@sudathfonseka6491
@sudathfonseka6491 21 сағат бұрын
ඒක නම් ඇත්තටම ඇත්ත
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 22 сағат бұрын
PTA එක භාවිත කරළ ගත්ත කියල ෂුවර් නේ.....? පස්සෙ හීනියට සමාව ඉල්ලන්න එපා
@tikka1967
@tikka1967 22 сағат бұрын
@@umayangaweerakkody1247 😂😂😂😂
@tikka1967
@tikka1967 22 сағат бұрын
@@umayangaweerakkody1247 අන්න ඇප දීලා ..😂😂😂😂 PTA එකෙන් දැම්මාන්ම් ඇප නෑ 😂😂😂😂 දැන් සමාව ගනිල්ලා
@3rdeyecreation007
@3rdeyecreation007 23 сағат бұрын
පව් යකෝ අභිශ්කා.. රාවනා කතාව අරන් ගත්තේ ජෝක් එකක් විදිහට හිනා වෙන්න.. පව් යකෝ 😂😂
@chamimusic1011
@chamimusic1011 Күн бұрын
පව් අනේ මෙයාල තාම හිතේ අමාරුව අඩු වෙලා නැහැ නේ අනුකම්පා කරමු. 🙏
@Mahesh.3303
@Mahesh.3303 23 сағат бұрын
කවුද මන් වගේ වීඩියෝ එක නොබලා, COMMENT ටික විතරක් බලලා යන අය, පට්ට පජාතයි වගෙ දැන් DD
@chaminchamzmadushanka6266
@chaminchamzmadushanka6266 22 сағат бұрын
මේ බුද්ධිමත්තු (කියල හිතන් ඉන්න) සෙට් එක නං හරිම බුද්ධිමත් 😂😂😂
@DinushaNawarathne
@DinushaNawarathne 23 сағат бұрын
I don’t understand why you guys are being criticized by the majority in the comment section. What I see from you is constructive criticism which is a good thing. I’ve learnt a lot from your podcasts. Keep going!
@197319730421
@197319730421 23 сағат бұрын
Truth sucks brother
@RueenaAmath
@RueenaAmath 23 сағат бұрын
Very true constructive criticism is a form of feedback that aims to help the government for improvement, but majority godayas don’t understand. Do we have been deceived again by the liars?
@matmaco2007
@matmaco2007 23 сағат бұрын
The points are valid. The gov has made some outwardly hypocritical decisions. But these guys are touching the problem too superficially. The current SLVLOG audience need more indepth analysis. Dont get me wrong. The gov needs to have solid political critisism from the media. But this is probbly not how it should be done. And the jokes are pretty dry. They should keep the jokes tund down,othewise the political value gets lost. They should look in to how trevor noah, john oliver and rasika does it.
@prabanwsdb3499
@prabanwsdb3499 22 сағат бұрын
ළමා...යි.....මොකෝ මේ.... අල්ලද්දි කෙඳිරි ගාන්ට ඔට්ටු නෑ හොදේ...............😂😂😂😂
@surangabandara7787
@surangabandara7787 22 сағат бұрын
බික කියන්නේ බල්බ් එකට... බල්බ් එක කියන්නේ බිකට... දැන් ඉතින් අශේන්වයි මංජුවයි වෙලාවක් බලලා බන්දලා දාන්න...❤❤❤
@sajeewanifernando8823
@sajeewanifernando8823 23 сағат бұрын
හත්පොලේ ගාගන්න එපා බන්. PTA එක යටතේ නෙමේ අතඩංගුවට ගත්තේ. අය්යෝ දන්න එකෙක්ගෙන් අහලා කතාකරන්නවත් බෑ ද?
@tikka1967
@tikka1967 23 сағат бұрын
මුන්ටත් වෙන්නෙ ලගදිම සේපාලට වෙච්ච වැඩෙ 😂😂😂😂😂😂😂
@sajeewanifernando8823
@sajeewanifernando8823 23 сағат бұрын
@@tikka1967 සේපාල් වගේ කෝටියක් අරන් තියෙනවා . එක අතකට මුන්ව බලනවට වඩා සේපාල්ව බලනවා හොදා.
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v 23 сағат бұрын
මිට පස්සේ DD කරන්න කලි බාරත ගේ විඩියොව බලලා ඉට පස්සේ කරපල්ලා 😂😂😂😂😂
@mTEC85
@mTEC85 23 сағат бұрын
මුන් භාරත ගේ උදේ හෑල්ල බලලා ඒක ම හවසට කියනවා 4 දෙනෙක් එක්ක ඒත් භාරත කියන දේ මුන්ට කරගන්න බැහැ මොකද මුන් වැඩේ පටන්ගන්නේ ම Negative මඩ ගැසීමේ අරමුනින් නේ 😆😂🤣🤮
@dilukchristianfernando8517
@dilukchristianfernando8517 23 сағат бұрын
මචං මේ මුං මෝඩඅබිමානය ජෝක් එක කරන්නේ. ඒ හින්දා මුන්ට බනින්න එපා යාලුවා.
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Күн бұрын
නිව්ස් වල ගියාට PTA එකට අදාලව එක්කෙනෙක්ටවත් නඩු දාල නැ....
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v 23 сағат бұрын
මුන් මොලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මයික් පලනවා. NPP එකට බයින්න point හොයන පොන්ස් ලා
@mTEC85
@mTEC85 23 сағат бұрын
මුන්ට ඇහුන PTA යටතේ අත්අඩංගුවට ගත්තා කියලා News එක ඒ News එක වැරදියට කියපු උන් ගැන නේ කතා කරන්න ඕනි මේ මොකක්ද 😆😂🤣
@sathasivamravindran9952
@sathasivamravindran9952 23 сағат бұрын
Absolutely correct
@sandunviraj6506
@sandunviraj6506 22 сағат бұрын
PTA එක තියෙන්නේ නඩු නැතුව ඇතුළට දාන්න මෙයාලා 😂😂😂
@KavishkaGeethanga
@KavishkaGeethanga Күн бұрын
ආයුබෝවන්! ඔබ මේ එක්වී සිටින්නේ, ලංකාවේ මහා ප්‍රවෘත්ති විකෘති කිරිීමේ නාලිකාව සමඟයි😂 අද, තොටවත්ත 2 සමග යුගයේ ආදරනීයම ප්‍රවෘත්ති කන්නෝ❤
@fim2699
@fim2699 23 сағат бұрын
😂😂😂😂
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v 23 сағат бұрын
එකෙන්ම.
@PrashadGnanaratne
@PrashadGnanaratne 22 сағат бұрын
අඩෝ මමත් හිතුවෙ තොටවත්ත කියල😅
@KavishkaGeethanga
@KavishkaGeethanga 22 сағат бұрын
@@PrashadGnanaratne 🤣
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 22 сағат бұрын
​@@PrashadGnanaratne ඉතින් මේ තොටවත්ත නෙමෙයිද 😪👍
@atapattudasanayake
@atapattudasanayake 23 сағат бұрын
මුන් තුන් හතර දෙනාට ආණ්ඩුව දෙන්න ඔන කරන්න… පුදුම දැනුමක් තියෙන්නේ
@lalithsandaruwan3075
@lalithsandaruwan3075 22 сағат бұрын
❤❤😂
@dineshmadushanka6133
@dineshmadushanka6133 23 сағат бұрын
Pta නෙවෙයි දන්න විදියට එක් කෙනෙකුට අද ඇප දුන්නා
@DeepalJayalath
@DeepalJayalath 23 сағат бұрын
සේපාල් වර්ශන්
@indikagocl
@indikagocl Күн бұрын
හොද ලමයි වගේ ඔහොම්ම රසිකගේ පොඩ්කාස්ට් එකයි භාරතගේ ඊයේ පොඩ්කාස්ට් එකයි අහන්න. ගුණේ අයියාගේ පොඩ්කාස්ට් එකත් අහන්න ඕගොල්ලොම රෙකමන්ඩ් කරපු 3 දෙනෙක්.
@indikagocl
@indikagocl 23 сағат бұрын
kzbin.info/www/bejne/bYK0hp-AnsuZadUsi=cUL0VdRXxrWXEFto
@KavindaFernando-wm9bk
@KavindaFernando-wm9bk 23 сағат бұрын
Ehema ata thaluwa kollekge mathakada Mona tattwayak yatathewath ehema ata thalanna kaatawath aithiyak naa
@indikagocl
@indikagocl 23 сағат бұрын
@ ඒකට මම එකගයි කිව්වේ නෑ නේ 🤷‍♂️
@asanka2507
@asanka2507 22 сағат бұрын
කඩේ යන පොඩ්කාස්ට් අහල වැඩක් නෑ. ඔයාලට උර්ර්තල් වෙන්න නම් හොදයි.. අනිත් එක, මේ ආණ්ඩුවට බලයට එන්න ලොකු උදව්වක් උනා මේගොල්ලෝ. කඩේ ගිහින් බලය දුන්නම ආණ්ඩුව මොන ගූ වැඩක් කරත් කඩේ ගිය ඔයාලා ඒවා ඇඟේ ගාගන්න ලැජ්ජාවක් නෑ. අපිත් ගැහුවේ මේ පක්ෂෙටම තමයි. හැබැයි කඩේ ගියේ නෑ. අපිට ආණ්ඩුව කරන වැරදි ඕන තරම් පේනවා ඔයාලට වඩා.. ඒ නිසා අපිට බැන්නත් එකයි උර්ර්තල් කරත් එකයි....
@chamikakushan6118
@chamikakushan6118 Күн бұрын
රෙදි නැන්දල ටික pta එකත් සාදාරනී කරනය කරනවනං උං මනුස්සයො වෙන්න බෑ 😅😅😅
@madhurasandeepana3711
@madhurasandeepana3711 23 сағат бұрын
මාත් npp තමා හැබැයි මේක සාදරනියකරනය කරනවනම් මිනිස්සු වෙන්න බෑ. 😢
@tikka1967
@tikka1967 23 сағат бұрын
මංජුව ජනාධිපති කරන්න බැරි වුනු එකෙ ඇරියස් මුන්ට තියෙන්නෙ 😂😂😂😂😂😂
@mohamedikram6098
@mohamedikram6098 22 сағат бұрын
අනේ චන්දෙ ඉල්ලුවා නම් ඔයාලටත් පාර්ලිමේන්තු ගිහින් හදාගන්ඩ තිබ්බ
@janithagalkissage5604
@janithagalkissage5604 Күн бұрын
චතුරන්ග ඇවිල්ල මුන්ට රෙවුන නිසා හැම එකටම චතුරන්ග වැරදි.😂
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Күн бұрын
ඔව් ඔව් චතුරංග IMF එක ගැන කියල රෙව්නෙ චතුරංගට....😂....
@randilfernando9834
@randilfernando9834 Күн бұрын
ඒක ඇත්ත චතුරංගව target කරනවා වැඩියි තමයි. ඒ case එකට සෑහෙන හිත රිදිලා. විවේචන දරාගන්න තරම් පරිණත නෑ මෙයාලා
@janithagalkissage5604
@janithagalkissage5604 Күн бұрын
මට මතකයි තිවන්කට සහ අභිශේකට ප්‍රශ්නයක්වත් අහගන්න බැරුව හිටිය ඒ ප්‍රෝග්‍රෑම් එකේ. චතුරන්ග ඉගනගත්ත කෙනෙක්. ඒකෙ තමන්ට මුකුත් කියාගන්න තරම් දැනුමක් නෑ කියල ඕකට ඔච්චර තරහ වෙන්න ඕනද.😂
@randilfernando9834
@randilfernando9834 23 сағат бұрын
@@SajanaMendis-ic5mg චතුරංග IMF ගැන කියලා පොඩ්ඩක් අවුල් කරගත්තා තමයි. මෙයාලා හැබැයි සෑහෙන්න personal අරගෙන කියල පේනවා
@asitha6087
@asitha6087 23 сағат бұрын
සල්ලී වලට උඩූ බුරන බල්ලෝ රෑන
@amilaprasanna4509
@amilaprasanna4509 Күн бұрын
භාරතගේ වීඩීයෝ බලන්න ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව,,එතකොට ඔය ගොන් ගතිය ටිකක් අඩුවෙයි
@SLVLOG
@SLVLOG Күн бұрын
sinhala.adaderana.lk/news/203958
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 22 сағат бұрын
හරියටම හරි ගුණේ අයියගෙ කාමරේ video ටිකත් බලන්ඩ කියමු
@GravityLk
@GravityLk 22 сағат бұрын
Ada Derana... 😂😂
@janithagalkissage5604
@janithagalkissage5604 22 сағат бұрын
Look at the reference news site they have posted here. 😂
@virajperera8867
@virajperera8867 22 сағат бұрын
@@GravityLkLanka C News Ada Derana තමයි sources
@DEHP_123
@DEHP_123 23 сағат бұрын
හසා ඉන්නවා කියන්නෙ DD එක චොර කියන එකම තමයි 😂
@isurudenagamage
@isurudenagamage 22 сағат бұрын
P😂
@tikka1967
@tikka1967 Күн бұрын
අනුර PTA තියාගෙන ක්‍රියාත්මක කරන්න් ඔනෙ...රෙවෙන්න ඔව්වා ගෙනාපු උන්ටම රෙදිගැලවෙන්න දෙන්න ඔනෙ
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 23 сағат бұрын
අනිවාර්යයෙන්
@krishperera5050
@krishperera5050 23 сағат бұрын
අනේ මන්දා ඔවා තීයා ගෙන බම්බු ගහන්න නේ නැතුව උ........ ගේ පීටේ මස් උගේ පීටේ ම තීයලා කපන්න ඕනේ.😂
@Sew262
@Sew262 Күн бұрын
😂😂😂Jokerlge athal blnn awe🤣🤣🤣ai me kalabale
@vajira1971
@vajira1971 23 сағат бұрын
දැන් ඔය කැලුම් ජයසුම නලා එහෙම අරගෙන තියෙන්නේ PTAවලින් නෙමෙයි නේ,,,,ඒකෙන් ගත්තා නම් තිළිණ ගමගේට ඇප දෙන්න බෑනේ
@rathnayakasadaruwan1879
@rathnayakasadaruwan1879 22 сағат бұрын
Sl vlog දැන් කෝපිකඩේ වගේ ප්‍රවෘත්තියක් කියනවානම් ඉස්සල්ලම ඒක සත්‍යය වෙන්න ඕනි ඒක පත්තරේක තිබ්බා මම හිතුවා කියලා ඒ ගැන අර්ථදක්වන එක තාර්කික නෑ අනික ඔබලා හදුන්ගේ ප්‍රකාශයක් උපුටලා ඒකෙන් කෑම එක ගැන කියනවා ඒත් ඒකේ කෑම ගැන සදහනක් කරේ නෑ අපිට ඒකෙන් ඇහුනේ විස්‍රාම වැටුප වාහන බලපත්‍ර ගන්නේ නෑ කියලා කියනවා පතෝල ගැන කිවුවම වැටකොළුත් ඒවගේනේ කියලා අදහස් ප්‍රකාශ කිරීම වැරදියි ත්‍රස්ත මර්දන පනතින් අත්අඩංගුවට ගත්තා කියනවානම් ඒක රජයේ නිකුත් කල ප්‍රවෘත්තියකින් උපුටා දක්වලා කියන්න ඕනි රජයේ මෙන්න මෙයා මෙහෙම ප්‍රකාශයක් කරා කියලා පේන්නේ නම් ඔයාලට ආන්ඩුවත් එක්ක තියෙන්නේ ඇගේ වයිරය වගේ කේස් එකක් පවු ඉතින් ඔයලා දැන් හසාට වෙනම කොමඩි ෂෝ තියන්න ඕනි නැහැ මේකත් කොමඩියක් වගේ තමයි 😂😂😂😂😂😂😂
@umeshtharaka2860
@umeshtharaka2860 22 сағат бұрын
සිරාවට
@tennakoon8023
@tennakoon8023 Күн бұрын
PTA නෙමේ නේද භාරත කියපු එක බලන්න😮
@vishakasamanthi3132
@vishakasamanthi3132 Күн бұрын
මටත් හිතෙන විදියට මෙයාලට තියෙන්නෙ කලින් භාරත ගේ විඩියො බලලා ඒන්න
@krishperera5050
@krishperera5050 23 сағат бұрын
ඔව් මේ ඊයේ පේරේදා මයීක් කට්ටක්‌ ආටොලෝ ගෙන බයීලා ගහන set එක අඩුගානේ අර භාරත /තරීදු ල වගේ එවුන් ගේ වැඩ සටහනක් හරි බලා ගනීල් ලකො මගුලක් කීයවන්න කලීන් 😡.
@InduHewapathirana
@InduHewapathirana 22 сағат бұрын
Excellent program
@janithwimalkakariyawasam5623
@janithwimalkakariyawasam5623 22 сағат бұрын
Pta එකෙන් නෙවේ අරන් තියෙන්නෙ 120 වගන්තියට අනුව.
@ashanfernando9640
@ashanfernando9640 Күн бұрын
කවද යකො pta අරන්තියෙන්නෙ අනේ මන්දා උබලනම් 😂😂😂😂😂😂 සජබෙට හපන් විපක්ශයක් මෙක දැන් 😂😂😂😂😂
@CodeWithDasun
@CodeWithDasun Күн бұрын
පොලිස් මාධ්‍ය නිවේදනය බලන්න.
@GaminiVithanage-k5g
@GaminiVithanage-k5g Күн бұрын
පොලිස් මාද්‍යප්‍රකාශක ලනුවක් දෙනවා ආන්ඩුවට අධිකරණයෙන් අරන් තීන්නේ 120න් ​@@CodeWithDasun
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 23 сағат бұрын
Ekanam ඇත්ත mun walige pagagena
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v 23 сағат бұрын
කොමඩී එවුන් රට හදන්න ආවාම ඔහොම තමයී. බුනෝ රෙදී ඉල්ලේ නේ
@ashanfernando9640
@ashanfernando9640 23 сағат бұрын
@ මම බලුවා දසුන් චොදනා ගොනු කරලා තියෙන්නෙ "ltte මහාවීරු සැමරුම් ප්‍රචාරය කරමින් මහජනයා නොසන්සුන් කිරිම " දෙන්නෙක් ඇප පිට නිදහස් තව දෙන්නෙක් තම නැ මුන්ගේ විවෙචන සදාරනනම් ok 👍 අද කියලා හෙට සොරි බබා පර්ට්. බයිලා
@udarahashan2087
@udarahashan2087 23 сағат бұрын
අදනම් මුන් ටික රෙදි ගලවගන්න යන්නේ
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 23 сағат бұрын
සබාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ පරන ආංඩු කරපු දේවල් එසේම කරගෙන යන බවත් අපේ බොරු පිලිගත් ගොං හරක් බූරු මරිමෝඩ තකතීරු වන්ට ඉදිරියට ත් ඒවා එසේම විස්වාසය කරන ලෙස දන්වා සිටීම ටයි අපේ බොරු අසා අපට චන්දය දුන් ඔබට ඉස්තුතියි
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w Күн бұрын
මාලිමාවට ගහන්න මුවහත් කරපු ආයුධ සේරම දැන් මාලිමාවට බාර දීල තියෙන්නෙ,ඉල්ලගෙන කන එකයි ඇත්තෙ.
@dfigurado
@dfigurado 22 сағат бұрын
PTA එක භාවිතා කරන්නේ නෑ. අපරාධ විදිවිධාන සංග්‍රහයේ 120 යටතේ ලූ. බලන්න භාරත තෙන්නකොන් ගේ අද video එක
@සචිත්දිල්ශාන්
@සචිත්දිල්ශාන් Күн бұрын
භාරත කීවා PTA එකෙන් නෙමේ,120න් ගත්තේ කියලා 🤔
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 23 сағат бұрын
Ow mun බොරු qwwats භාරත බොරු කියන්නේ ne ......
@naweenperera4730
@naweenperera4730 23 сағат бұрын
භාරත කියන්නේ රෙදි අපුල්ලන චමුදිතගෙ අලුත් එක
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 Күн бұрын
හසා බෲනෝ තවම පාර්ලිමේන්තු රැස්වෙලා නෑ බං කොහොමද වෙනස් කරන්නෙ පරණ පනත් තවම ක්‍රියාත්මකයි ඔයාලා ආන්ඩු විරෝධී කතා කියනවා වගෙ දැනෙන්නේ
@rtkkjson
@rtkkjson Күн бұрын
ප්ලීස් මේක කාරුණික ඉල්ලීමක්.... ඊලග එපිසොඩ් එකට මංජූ අයියව ගෙන්නන්නකෝ 🙏
@pradeep2suranga236
@pradeep2suranga236 22 сағат бұрын
Mun set eka mechchara mongal kiyala danne ada 🤣🤣🤣🤣 DD
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 22 сағат бұрын
ඉන්දික තොටවත්ත මොකද මේ DD එකේ කරන්නේ😪👀💔
@75Rstudio
@75Rstudio 23 сағат бұрын
මරදානෙන් අත් අඩංගුවට ගත්ත කෙනාට ඇප දුන්නා. උසාවියට දැම්මේ සාමානය නීතිය යටතේ.
@malavilive6808
@malavilive6808 23 сағат бұрын
මුන්ට රසිකලගෙන්,භාරතලගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව ,හරවත්ව විවේචනයක් කරන්නෙ කොහොමද කියල
@shameerajayasekara6414
@shameerajayasekara6414 22 сағат бұрын
අනිවා
@niroshanwickramasooriya802
@niroshanwickramasooriya802 23 сағат бұрын
ඔයාලා පත්තරවල තියෙන කෑලි අල්ලගෙන අාතල් ගන්න එපා හරිම නිවුස් එක අරගෙන කරුණු පැහැදිලි කරන්න.
@AaaAaa-w4p
@AaaAaa-w4p Күн бұрын
තොපි තමයි සියල්ල දත්,උබලා දැන් ජෝකර්ස්ලා වෙලා ඉවරයි
@_Arosha
@_Arosha Күн бұрын
එහෙමනම් නැ හැබැයි 😂
@KavishkaGeethanga
@KavishkaGeethanga Күн бұрын
අඩෝ ටයිම්ස්ටෑම්පර්😂​@@_Arosha
@perera666gmali.
@perera666gmali. 23 сағат бұрын
ඔය ගැන හොද අදහසක් ගන්න පුලුවන් අද ගුනේ අයියගේ කාබරේ විඩියො එක බලන්න
@damm4995
@damm4995 Күн бұрын
උබල කවද්ද වැරැද්දක් පිලිගත්තෙ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dumindakrishantha1808
@dumindakrishantha1808 Күн бұрын
වැරැද්දක් උනාම genuinly ඒවා පිළිගෙන තියෙනවා history එකේ.
@damm4995
@damm4995 Күн бұрын
@dumindakrishantha1808 ඔව් මන් දැක්ක...ඉස්සර point එකට කතාකරා.දැන් ඒවනෑ..ත්‍රස්තවාදය කලින් අවුරුදුවල ප්‍රවර්ධනය කරපුව මේ ආන්ඩුවෙන් කරාවගේ දාපු උන්ට ඔය දුන්න මදි දඩුවම්...මොකෙන් හරි උන්ව අතඩංගුවට ගතයුතුයි..මේක රට පිලිබඳ ප්‍රශ්නයක්...දිගින් දිගටම අභූත මඩගහනව...මන් කියන්නෙ මේ මදි...මේක කැඳ ආන්ඩුවක්..මීටවඩා අපි කෙලින් තීරනගනියි කියල හිතුව...ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය දීල හදන්නපුලුවන් මිනිස්සු ඉන්න රටක් නෙවෙයි මේක...යම් නියාමනයක් ඕන...
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 23 сағат бұрын
අඩේ හසා ඉන්නවා 💖💖
@dumindakrishantha1808
@dumindakrishantha1808 22 сағат бұрын
දැන් මේ කොමෙන්ටු දාල තියෙන උදවිය කියන විදියට ලංකාවේ දැනට තියෙන විශ්වාසවන්තම සහ නිවැරදිම තොරතුරු දෙන්නේ භාරත සහ Asian Mirror විතරයි. අච්චර internet එකේ sources තියෙද්දී මෙතන අඬනවනේ ගොඩක් අය.
@ashanfernando9640
@ashanfernando9640 Күн бұрын
අඩුම තරමෙ news බලපල්ලා 😂😂😂 Politics ගැන කතාකරනවානම්
@Prabath_Bandaranayake
@Prabath_Bandaranayake Күн бұрын
Well said. මුන්ගෙ ලොකුම නිවුස් source 1, news19 and lankacnews.
@dushanliyanage3066
@dushanliyanage3066 Күн бұрын
කොහෙන්ද news බලන්න ඕන මාව දැනුවත් කරන්න plz
@ashanfernando9640
@ashanfernando9640 23 сағат бұрын
@@dushanliyanage3066 ඔයාට බලන්න ඔනම නම් සිරස news යම් තරමකට ok & asian mirror pod එකත් ok තවත් මදිනම් bbc sri lanka alerts ok සජබෙටනම් චන්දෙ දුන්නේ හිරු & දෙරන බලන්න හිත සැනසිමෙන් දොයියන්න පුලුවන් වෙයි
@drasikayapa
@drasikayapa Күн бұрын
මේ මේ මට හිතෙනවා මංජු ඔයාලට කියලා තීනවා කියලා..මම දිනුවම උඹලා mp ලා තමයි කියලා...😂😂😂 යකෝ මාර අමාරුවක් දැනෙනවා වගේ දැනෙනවා...😂 තැඹිලි ශර්ට් කාරයා මොනවද කියන්නේ..අනිත් එවුන් නං ආතල් දෙන්නනේ එන්නේ
@atapattudasanayake
@atapattudasanayake 23 сағат бұрын
මුන්ට මේ කට වාචාල කම ඇරෙන්න වෙන මොනවද තියෙන සුදුසුකම…දන්න කෙනෙක් කියනවද?
@mTEC85
@mTEC85 22 сағат бұрын
මුන් ටික ගේ බළල් අත තමයි තැඹිලි පාට කමිසකාරයා ඌ පව් 😆😂🤣🤮
@mamanum100
@mamanum100 23 сағат бұрын
The way you apply the law makes the difference... Anyway you guys hv substance to keep podcast going
@chamathperera7408
@chamathperera7408 Күн бұрын
පචොරිස්ලා..😂
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 21 сағат бұрын
කොහොමත් මේ රටේ මිනිස්සු වෙනස් නේ,😑 මං අලුත් ම දේශපාලන ක්‍රමයක් හැදුවා නම් හරි 😑 ආන්ඩුව පත්කරන්නේ නැතුව, විපක්ෂය විතරක් ඡන්දයෙන් පත්වන විදියට 😇😇 හැම දේශපාලන පක්ෂයක් ම මානවවාදී ව වැඩකරන්න විපක්ෂයේ ඉද්දි තමයි,, මානව හිමිකම්, ජනතා අයිතිවාසිකම්, සමාජ අසාධාරණය විරුද්ධ වෙන්නේ, ජනතා දුක දැනෙන්නේ විපක්ෂදී, ආන්ඩුව පක්ෂය වුන ගමන් ඔක්කොම අමතක වෙනවා 😑😑
@malindurajapaksha6238
@malindurajapaksha6238 Күн бұрын
Goated introoo❤
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj Күн бұрын
ආණ්ඩුවට කඩේ යනවා නෙමේ. යකෝ දෙයක් කියද්දි ඒක හරියට හොයලා කියපල්ලා.එක්කො මේක DD නොකර කෙලින්ම සිට් ඩවුන් කොමඩි කියලා නම දාපල්ලා.කොමඩි කරන් උන් දේශපාලන දන් නැ.එච්චරයි
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 23 сағат бұрын
දැන් Sl Vlogs නිකං විහිලු චැනල් එකක් වගේ. 🤡
@mTEC85
@mTEC85 23 сағат бұрын
දර්ශන ගේ කාලේ වගේ නෑ දැන් කැඳVog 😆😂🤣
@Rusrilanka
@Rusrilanka 22 сағат бұрын
මාලිමාව දිනන්න කලිං SL Vlog එකට ආවඩපු අය දැං බනිනව😂... ඕක තමා බයි කම... වැරැද්දක් පෙන්නන එකා තමා වැරදි දැං
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i 22 сағат бұрын
methna waraddak nti ekane prshne
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 21 сағат бұрын
අපිට අපේ පේජ් තියනවා ..මුන් ගැන අපිට තෝරාගැනීමක් තියනවා ..
@NalinBuddhika-q9o
@NalinBuddhika-q9o 23 сағат бұрын
හෝදන සෙට් එක මෙතන අඩනව 😀
@mashaadikari8747
@mashaadikari8747 22 сағат бұрын
හාදයා කියන්න එපා brothers දැන් මෙතුමා ❤️👍❤️👍❤️👍❤️👍
@malshanrajapaksha1786
@malshanrajapaksha1786 Күн бұрын
isuru = matt murdock(Daredivil SL)
@tikka1967
@tikka1967 23 сағат бұрын
Bharathe ගෙ හෑල්ලවත් බලලා මේවා කරපල්ලා😂😂😂😂😂
@mTEC85
@mTEC85 23 сағат бұрын
මුන්ගේ බයිල වැඩක් නෑ භාරත ගේ හවස හෑල්ල අද මේ ගැන කියනවා. මුන් කියන්නේ මුන් ට වාසි දේ. අනික නඩු දාල තියෙන්නේ PTA යටතේ නෙමෙයි 😆😂🤣
@sarojdissanayake
@sarojdissanayake 22 сағат бұрын
භාරත අබේසුන්දර මහත්තයගෙ හෑල්ල තමයි අපිත් බලන්නෙ 🤩
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 22 сағат бұрын
මෙයාලා කතාකරපුවා බලල තමයි භාරත හවස හෑල්ල ගේන්නෙ කියල හිතෙනවා😊
@sandunviraj6506
@sandunviraj6506 22 сағат бұрын
අනේ උඹලාම බලා ගනිල්ලා. ඔය බූරුවාව unsubscribe කරලා අවුරුද්දක් විතර වෙනවා. ඌ හිතාගෙන ඉන්නේ ඌ විතරයි දන්නේ අනිත් එවුන් ගොන්නු කියලා. මාලිමාවේ වහල් බයියෝ ටික චූන් කරලා reach එක වැඩි කර ගන්නවා 😂😂😂
@tikka1967
@tikka1967 22 сағат бұрын
@Roshanthisgreendiary 😂😂😂
@SankaSenanayake
@SankaSenanayake 22 сағат бұрын
හසා අද නිකන් Abel Xavier වාගේ (Portuguese football player)
@shameerajayasekara6414
@shameerajayasekara6414 21 сағат бұрын
ඕක රසිකගෙනුයි භාරතගෙනුයි ටිකක් ඉගෙන ගත්තා නම්. එතනත් විවේචන තියෙනවා. විවේචනය අවශ්‍යය, හැබැයි මෙහෙම නෙවෙයි. අභිෂේකා දිගින් දිගටම කිව්වා අගනුවර වැඩ කරන අයට ආයතනවලින් චන්දෙ දාන්න යන්න දෙන්නෙ නෑ කියලා. ඒක වැරදියි. විශේෂයෙන්ම BOI එක ඇතුලත ආයතනයක් නම් අනිවාර්යයෙන්ම දුර අනුව නිවාඩු දිය යුතුයි. මේවා BOI එකෙන් හා කම්කරු එකෙන් Monitor කරනවා. Firsthand experience. හරියට හොයලා බලන්න
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 22 сағат бұрын
අම්මෝ හේශා කරපු දෙයක් 😂😂
@h.ibandara4018
@h.ibandara4018 23 сағат бұрын
මුන් ඔක්කොම එකයි මල්ලි😢
@vajira1971
@vajira1971 23 сағат бұрын
බොලව් ඔය උතුරේ කොටි සමරුම සම්බන්ධ බොරු ප්‍රචාර කරපු උන් අත්අඩංගුවට ගත්තේ PTA යටතේ නෙමෙයි, කරුණු හොඳට හොයලා කතා කරපල්ලා ගොන්නු ටික තප්පුලන්නෙ නැතුව,,,තොපි ඉන්න නම් ඔක්කොම දන්නවා වගේ
@ashand.thalakotunna1141
@ashand.thalakotunna1141 Күн бұрын
උදේ භාරත කිවුවා PTA නෙවෙයි කතාවක්.. පොඩ්ඩක් Confirm කරගන්න.. නැත්තම් අද තොයිලේ නටලා හෙට ඇවිලා අලේ සොලී... කියන්න එපා..🧐
@lalithsandaruwan3075
@lalithsandaruwan3075 Күн бұрын
😂😂
@lalithsandaruwan3075
@lalithsandaruwan3075 Күн бұрын
Mun heta sorry kiyanava sure 😂
@Sandaruwan993
@Sandaruwan993 Күн бұрын
සති ගානකින් නිකං බැලුවා වෙනසක් නැ නිවිස් වෙනස් කරලා තමා කියනවා 🤮🤮🤮🤮
@SLVLOG
@SLVLOG Күн бұрын
මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රර්වධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන කරනු ලබයි.
@14TravelerSinhala
@14TravelerSinhala Күн бұрын
​@@lalithsandaruwan3075 භාරත කියන එව වැඩිය සීරියස් ගන්න එපා . එයා කොහොමත් අාන්ඩුවෙ ලොන්ඩරියක්
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 22 сағат бұрын
ඉවසපල්ලා ඉවසපල්ලා දෙවන රජ සබ හමුව එනතුරු ඉවසපල්ලා ඉවසපල්ලා
@nabiajulia5678
@nabiajulia5678 23 сағат бұрын
Bruno kiyanne npp ekata Tokka anina manussayek😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dihanakalanka7771
@dihanakalanka7771 Күн бұрын
This is very important using current PTA is not acceptable at a from a civilized and democratic Government
@samdharmapala7285
@samdharmapala7285 23 сағат бұрын
🛑 ආන්ඩුව කැලුම් ජයසුමන කැමතිම නීතියක් වන PTA නීතිය යටතේ කටයුතු නොකර දන්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරනවා නම් ඒක වැරදියි. කැලුම් ජයසුමනත් මනුෂයෙක්. ඔහුගේ කැමැත්ත වෙනුවෙන් පෙනී සිටීම සමාජ වගකීමක්.
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q Күн бұрын
අද කලින් ඇවිත් ,very good ලමාායි❤❤❤
@drasikayapa
@drasikayapa Күн бұрын
නෑ බං රනිල්ට පෙන්නනවා උගේ තිබ්බ පාහර පනත් කොහොමද දැනෙන්නේ කියලා ..
@sachin1763-y2o
@sachin1763-y2o Күн бұрын
චතුරංගවයි හදුන්වයි එකම අමාත්‍යංශයට දාලා තියෙන්නෙ විද්‍යාත්මක පත්කිරීමක්
@sampath-kuruppu
@sampath-kuruppu 22 сағат бұрын
අභි එන්න එන්නම ලස්සන වෙනවා ❤
@UpulDegambada
@UpulDegambada 23 сағат бұрын
මුන්. පට්ටම. ගේමක්. ගහන්න. හදන්නේ. මාලිමාවට. මංජු. වෙනුවෙන්. මුන්ට. ඔනම. බොරුවක්. කියන්න. හදන්නේ.
@kiiorigin3544
@kiiorigin3544 Күн бұрын
අළුත් අය එපා අප්පා. මේ කරණ පට්ටීයම හොඳයී. කරගෙන යමු.!
@bernardsilva9549
@bernardsilva9549 23 сағат бұрын
1979 සිට නිදාගෙන ඉදල දැන්ද නැගිට්ටෙ ?
@EpicBeastiiii
@EpicBeastiiii 23 сағат бұрын
Ado paksha walata Kade yanne netuwa kiyanna tiyana Eka hemotama samanwa denwata respect😂😂
@ireshakalankaYT
@ireshakalankaYT 22 сағат бұрын
වැඩේ සාර්ථකයි. ඔන්න කුලප්පු වෙලා 😂
@Samarakoon12
@Samarakoon12 23 сағат бұрын
Pta යටතේ නෙවෙයි නඩු දාලා තියෙන්නේ පොලිස් මාද්‍ය ප්‍රකාශක pta යටතේ නඩු දානවා කිව්වට නඩු දාල තියෙන්නේ වෙන එකකින්
@SPro732
@SPro732 22 сағат бұрын
මුන් හිතන්නෙ කලින් ආන්ඩු වගේ නීතිය ක්‍රියාත්මක කරන්නෙ ඇමැති ජනාධිපති කියල.😂
@hafeelmass8523
@hafeelmass8523 Күн бұрын
Ogollonta miss wena dewal godak thiyanawa. Hasage Anthima video ekei.. iyye video ekea Abishekai kiwwa Bulath vitak ganna koochiya nawathala gihing riyadura gattha kiyala. ( Eaka oyaalata miss wela. Ethana koochiyata eha petthea Podi station ekak thiyanawa eake nawatthapu welaawe thamai ea Riyaduru mahathaya arang thiyenne)
@nerd1739
@nerd1739 23 сағат бұрын
ඉවරයි ජෙපි වහල්ලු Fire වෙලා
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 22 сағат бұрын
අපේ රටේ මිනිස්සු වෙනස් වෙලා නෑ😑😑 තට්ටු මාරු ව වෙනස් වුනා විතරයි 😑😑 තාම ජනතාවගේ පැත්ත මිනිසුන් හිතන්නේ නෑ වහල්ලු වගේ 😑
@Kkll1123-o4r
@Kkll1123-o4r 22 сағат бұрын
PTA එකෙන් ගත්තානම් වැරදියි තමා.හැබැයි වෙන එකකින් දැම්මානම් හොද වැඩේ.
@JosephPriyal-lk4fk
@JosephPriyal-lk4fk 23 сағат бұрын
Aye ithin dd krnna one na...npp kiypuwa rewind kara nn hari😂
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 22 сағат бұрын
Bruno and the team, ඇත්තටම උඹලට මොකක්ද බං වෙලා තියෙන්නෙ...... කොහේහරි ලොකුවට වැරද්දක් තියෙනවා..... තියෙන කැමැත්ත නිසා රැවුලටත් කාලයක් තිස්සේ කිව්වා... ඇහුවේ නෑ.... වැදගත් දේ අද කොච්චර කිව්වත් අද අහන්න කට්ටිය එයාට නෑ..... කනගාටුදායක තත්ත්වයක්.... මේකත් ඒ ගානට ගන්න උඹල පුදුම ට්‍රයි එකක් දෙන්නේ...
@ruwansiriwardene5715
@ruwansiriwardene5715 22 сағат бұрын
Pta pta ගාන්නෙ ඇයි බන් නඩු දාල තියෙන්නෙ ඒකෙන් නෙමේ නේද . ටිකක් fact chekc කලොත් නරකද උබලත් .අනික් උන්ට දෙන උපදෙස් උබලවත් ෆලෝ කරොත් හොඳයි නේද. 😂
@sunwick6857
@sunwick6857 22 сағат бұрын
අඩෝ මේ අපේ ඒව fact check කරන්න උඹ කව්ද
@akilagayashan4519
@akilagayashan4519 22 сағат бұрын
<a href="#" class="seekto" data-time="1969">32:49</a> ආයෙ මොකටද ස්ට්‍රයික් කරන්නෙ 🤔
@niroshanwickramasooriya802
@niroshanwickramasooriya802 23 сағат бұрын
අැත්තටම මේ වැඩසටහන බෘානෝ හරවත්ව කලා හසා වගේ කෙනෙක් යොදාගෙන මේ අපිට එපා කරවනවා මෝඩ ජෝක් දාලා
@3rdeyecreation007
@3rdeyecreation007 23 сағат бұрын
ජෝකර්ලා දේශපාලනේ කතා කලාම හෙන ආතල්...
@varatharajraju6008
@varatharajraju6008 Күн бұрын
Next level prgm
@darshanapathmalal
@darshanapathmalal 22 сағат бұрын
බොරු කීයන උන් pta එකෙන් හීරේ දානවනම් ආණ්ඩුවම ඇතුලට දාන්න ඕනී 😂
@PrashadGnanaratne
@PrashadGnanaratne 23 сағат бұрын
හාමුදුරුවන් දෙනමකට ගහපු එක හිනාවෙන්නද කිවුවෙ?
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 34 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 21 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 64 МЛН
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 133 М.
DA BRAVO! Podcast #94 cu Carmen Tănase
1:32:49
DA BRAVO! by Mihai Bobonete
Рет қаралды 292 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 34 МЛН