ජපන් ජනහමුව | Public Meeting in Japan | ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුව | NPP Srilanka | AKD | 2024.07.21

  Рет қаралды 43,011

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

Күн бұрын

Пікірлер: 170
@hgkalum2239
@hgkalum2239 2 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
ජපානයේ අපේ සහෝදර , සහෝදරියන්ට අපගේ හද පිරි උත්තමාචාරය .අනුර සහෝදරයා පිලිගැනීම ම හරිම ලස්සනයි. ස්තුතියි ....ස්තුතියි ..ඔබ සියලු දෙනාටම....
@banteshantha9660
@banteshantha9660 2 ай бұрын
බාගෙට බාගයක් සාරනාගත විසා කාරයොටික ඡන්දෙට යන්න බැ මමත් මෙතේට ගියාට ඡන්ද දෙන්නැසංවිධානයකරෙ උන්ඩියල් එකතුකරන සේට්එක
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 ай бұрын
මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටින අනුර සහෝදරයා ට සුබ පැතුම් සහ පරිස්සමින්. ජපානයේ සියලු දෙනාට ස්තූතිය. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@LalithaWaduge
@LalithaWaduge 2 ай бұрын
නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා අපි විශ්වාසයෙන් ඔබ සමගය් මාතර අපි
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
අම්මෝ නියමයි නියමයි පිළිගැනීම ඉතා ම අගෙයි
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 2 ай бұрын
අපේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට වෙහෙසෙන ජපානයේ ශ්‍රී ලාංකික ජනතාවට අපේ ප්‍රණාමය 🙏🙏🙏
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 2 ай бұрын
ජපානයේ වෙසෙන අපේ සොහොයුරු සොයුරියන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය අනුර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන්ද අපේ රට නැවත ගොඩනැගීමට ලබා දෙන්නාවු සහයෝගයටද.🙏🙏 ඔබ සැමට ජයෙන් ජයම වේවා ! මාලිමාවට ජය වේවා! 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🚩🚩❤️❤️
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
ඉතා ඉහළ පිළිගැනීමක් ❤️❤️❤️❤️
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 ай бұрын
ජපානයේ අපේ සහෝදර සහෝදරියන් ට ✋ උපහාර වේවා 💯🌈🌟🌈✋🇱🇰🧭🚩
@karunarathneangulmaduwegam5316
@karunarathneangulmaduwegam5316 2 ай бұрын
Wish you all the best for you all in Japan. As the Sri Lanka my dear sons and daughters you are quite correct. We shall do the maximum support for the victory of the N. P. P. Many thanks for you. I'm from Matara in Sri Lanka Lanka.
@dumuduakalanka2356
@dumuduakalanka2356 2 ай бұрын
AKD❤❤❤ NPP❤❤ ❤ ජය වේවා අනුර සහොදරයා ❤️❤️❤️
@NalinUdawatta
@NalinUdawatta 2 ай бұрын
ඔබට ජය සහෝදරයා.❤❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
මේ රට ගොඩ නැගීමට නිසි වැඩපිළිවෙළක් ඇතතේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ NPP රජයක ට පමණ යි ඔබ ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාව ට ජයම වේවා ❤️ 🌹🙏
@karuherath6153
@karuherath6153 2 ай бұрын
Niyamai sahodarya oba ape rate janadipathi wiyayuthumai.!!!!!
@BLDChandrarathna
@BLDChandrarathna 2 ай бұрын
ඇත්තටම සතුටුයි . ජපානයේ ශ්‍රී ලංකාවාසී මාලිමාවන්ට මෙම රැස්වීම සංවිධානය කිරිම ගැන . වංචාව දූෂණය , නැති කර සියලු විද්වතුන් එකතුකරගෙන රට නිවැරදි දිශාවට ගෙන යන්න උත්සාහ කිරිම ගැන . ජයවේවා !!
@priyantharohana4087
@priyantharohana4087 2 ай бұрын
ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාලි මාව වෙනුවෙන් කැප වූ අපේ රටේ අනාගතය වෙනුවෙන් කැප වූ අපේ සහෝදර සහෝදරියන්ට ජයෙන් ජයම වේවා❤❤❤❤❤
@keerthigamage5711
@keerthigamage5711 2 ай бұрын
ජපානයේ වෙසෙන අපේමා සොයුරු සොයුරියන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව හා උපහාරය......!!!! මාලිමාවට ජය නියතයි 👊👊👊👊❤❤❤❤
@nayanaliyanage9529
@nayanaliyanage9529 2 ай бұрын
ඉතාමත්ම ලස්සනයි, සතුටුයි, ආඩම්බරයි. ජපානයේ වෙසෙන අපගේ සියලුම ශ්‍රී ලාංකීය සොහොයුරු සොයුරියන්ට අපගේ ප්‍රණාමය. ඔබ සැමට ජය වේවා ! මාලිමාවට ජය වේවා! ♥ ♥ 💐 💐 From Perth Western Australia
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 ай бұрын
අහන්න ම ඕන කථාවක් 🌟🌈 අනාගතය උදෙසා 💯❤🌷🚩🧭🇱🇰
@tilansamaraweera344
@tilansamaraweera344 2 ай бұрын
ජයවේවා ❤❤❤❤❤❤
@amilajeewantha8150
@amilajeewantha8150 2 ай бұрын
ජයෙන් ජයම වේවා ජාතික ජන බලවේගය ..❤️❤️❤️ මගේ රටට යහපතක් ම වේවා ..🙏🙏🙏
@samarakoonamg7703
@samarakoonamg7703 2 ай бұрын
ජනතා බලාපොරොත්තුව ජයනියත ජය
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 2 ай бұрын
මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටින අනුර සහෝදරයා ට සුබ පැතුම් සහ පරිස්සමින්.
@isurunilendra9812
@isurunilendra9812 2 ай бұрын
Anura sahodaraya api oba samaga suriyawewa youth clab❤❤❤
@mauricedemel6142
@mauricedemel6142 2 ай бұрын
Thank you brothers and sistors.
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 ай бұрын
ජයවේවා විදෙස්ගත ලාංකිකයන්ට ! ජයවේවා AKD ! ජයවේවා මාලිමාවට ! ජයවේවා මව්බිමට !❤❤❤❤❤❤❤❤❤❤❤
@Cherry73-v9t
@Cherry73-v9t 2 ай бұрын
ඇත්තටම අනුර චන්දෙ දෙන්න කවදවත් හිතන් හිටියෙ නෑ ඒත් හරි හමන් දෙයක් කියන්නෙ ඉලක්කයක් ඇතුව වැඩ කරන්නෙ ඔයා විතරයි කියලා පේනවා
@samithumethnula998
@samithumethnula998 2 ай бұрын
සියළු ජාතීන්ට ආගමිකයන්ට වෙනසක් නැතුව එක ලෙස ආදරය කරන අපේ රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️
@Nilu157
@Nilu157 2 ай бұрын
ඔබ ගැන ඇති විස්වාසය නිසාම මැදපෙරදිග අපිත් ලංකාවට එනවා අපේ සහෝදරයාව රටේ ප්‍රධාන පුරවැසියා කරන්න .... අපි අවුරුදු ගානක් පිටරට සේවය කරලා ලංකාවට විනිමය යැව්වත් රටේ කිසිම දියුණුවක් නැ. රට ආපස්සට ගියා බංකොලොත් උනා. මම මේ පාර ලංකාවට ගිහින් චන්දෙ දාලා ඔබව දිනවලා නැවත සේවයට එන්නෙ හරිම සතුටින් කැමැත්තෙන් . මොකද අපි යනව එක ඩොලරයක්වත් අපතෙ නොයෙන බවත් හොරාකන් නැති බවත් රටට වැඩදායික වෙන බවත් ලොකුම විස්වාසයක් ඇතිවයි මං මේ පාර ලංකාවෙන් එන්නෙ....❤ චන්දෙට දින දීපු ගමන් කාලය බලලා අපි ලංකාවට එනවා සහෝදරයා ❤
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 ай бұрын
ජපානයේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ට උණුසුම් සුබ පැතුම් 🌟🧭🚩🇱🇰
@ChandrapalaRajapakshamudiyanse
@ChandrapalaRajapakshamudiyanse 2 ай бұрын
විශිෂ්ඨයි, අති විශිෂ්ඨයි,ආදරණීය ජපන් - ශ්‍රි ලාංකීය සොයුර,සොයුරණියනි! අපේ අනාගත ජනපතිදුන් වෙනුවෙන් දරණ දායකත්වයට.ශ්‍රී ලංකා මාතාව දිනේවා!!!.
@upasenanissanka627
@upasenanissanka627 2 ай бұрын
very very thanks to our sri lankan live in japan' from sri lanka.
@sarathchandra9893
@sarathchandra9893 2 ай бұрын
ශ්‍රි ලංකිකයන් ජපානයේ සිට මාලිමාවේ රජයක් සහ රටේ වෙනසක් ඇතිකරන්න දක්වන සහයෝගය ඉතා ඇගේ කරමි. සැමට ස්තුතියි. සතුටුයි ඉතා සතුටුයි. මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️
@palithakandana6934
@palithakandana6934 2 ай бұрын
ජපානයේ ශිලාකික ඔබ සැමට මාගේ පුණාමය .ජාතිකජනබලවෙියට ජයවෙිවා
@anilnawagamuwa4013
@anilnawagamuwa4013 2 ай бұрын
❤❤❤❤ AKD NPP ජය නියතයි ❤❤❤❤❤
@shiromizoysa2961
@shiromizoysa2961 2 ай бұрын
Jeya niyatahaii ape sodarata tiyanna adarea ballanna me hemoma❤❤❤❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 ай бұрын
ජයවේවා!!!!!!!!!! Blessings!!!
@janithachathurange1941
@janithachathurange1941 2 ай бұрын
ඔබට සැමට අපගේ ආදරය❤❤❤❤❤
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 2 ай бұрын
ජයවේවා!👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@yajasaji5955
@yajasaji5955 2 ай бұрын
ආඩම්බරයක් ජපානයේ ලාංකිකයන්ට...
@prasannaliya610
@prasannaliya610 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජය...❤❤❤❤බලාපොරොත්තුව...❤❤
@tyrreldavid
@tyrreldavid 2 ай бұрын
Sir we are with you always.
@anushkarajeev5922
@anushkarajeev5922 2 ай бұрын
නියත ජනපති අනුර ❤
@darshanagamage1370
@darshanagamage1370 2 ай бұрын
ආඩම්බරයි ජපානයේ ලාංකික ජනතාවගේ නව ජාතික පුනරුදය නිර්මාණය කිරීමට පැමිණිම ගැන.ඩුබායි සිට සුබ පැතුම්
@sodurulokayawithasoka
@sodurulokayawithasoka 2 ай бұрын
නියත ජයග්‍රහණය දක්වා මග පෙන්වන මාළිමාවේ යුග පෙරලිය අත ලගයි තැබු පය ඉදිරියටම.
@KumarFernando-d3i
@KumarFernando-d3i 2 ай бұрын
සියලූ ජනයාගේ එකම පැතුම ඔබයි අනුර සහෝදරයා මාලීමාවට ජයවේවා ❤❤❤❤
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 2 ай бұрын
නියත ජය
@kamalkithsiri4267
@kamalkithsiri4267 2 ай бұрын
N.P.P ජයවේවා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
ලංකාවේදී සූම් තාක්ෂණය භාවිතා කරලා,, අනුරගේ ජීවිතය පරිස්සම් කරපල්ලා..
@User4961j
@User4961j 2 ай бұрын
Aparadè mode sajiyage japan basha denuma ! AKD we love You and you are doing great
@yajasaji5955
@yajasaji5955 2 ай бұрын
ගැම්මක් .
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 2 ай бұрын
❤❤
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
නාකි හම්පඩයෝ ටික පන්නා දමා යහපත් අවංක තරුන නායකයෙකුට මේරට බාර දීමට ඔබලා සැවෝම පෙලගැසෙන්න ....ස්තුතියි..ජය...මාලිමාවට....
@harithgunasekara5024
@harithgunasekara5024 2 ай бұрын
Anura sahodarraya nithrramma patti dekkakka shirt anndinne Army ekkehherr wagehhe.Obata jaya wewahhaarr.
@avidrationalist7281
@avidrationalist7281 2 ай бұрын
හිත පිරෙන්න සතුටුයි...❤නියමයි කොල්ලනේ...රට ගොඩද ගොඩදාන්න මහන්සි වෙන උඹලට වැඩි වැඩියෙන් හරි යන්න ඕන..🎉❤ උඹලට කවදාවත් දුකක් කරදරයක් වෙන්න එපා..❤
@arunashantha7867
@arunashantha7867 2 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවෙිවා
@NeelAnupama
@NeelAnupama 2 ай бұрын
අපේ ** ජනාධිපති සහෝදරයා ** පිළිගැනීම වෙනුවෙන් ජපානයේ ශ්‍රී ලාංකිකයන් හට ශ්‍රී ලාංකීය අපගේ ගෞරවය /
@KuzumekaDondarre
@KuzumekaDondarre 2 ай бұрын
ජය වේවා
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
ජපානයේ මාලිමාවෝ...ඔබලාට හද පිරි සුබ පතුම් ශ්‍රී ලන්කාවසින්ගෙන්....
@achalaprabathachalaprabath3554
@achalaprabathachalaprabath3554 2 ай бұрын
NPP ජයවේවා ❤
@a2z380
@a2z380 2 ай бұрын
කොරියාවේ අපෙන් තුති ජපානයේ සහෝදරත්වයට 🇰🇷🇱🇰🧭
@cgsgunasekara
@cgsgunasekara 2 ай бұрын
මාතෘ භූමියට ජය වේවා
@indraniperera6554
@indraniperera6554 2 ай бұрын
Proud of you Jagath Ramanayaka. Happy to see you on NPP stage
@dasanayakabandara-e4k
@dasanayakabandara-e4k 2 ай бұрын
anura sahodarayata;malimavata jaya👍👍... '
@NiroshanaDaminda
@NiroshanaDaminda 2 ай бұрын
👍👍👍🙏🙏
@dissanvlogs7147
@dissanvlogs7147 2 ай бұрын
ජය නියතයි ජයවේවා
@harshagamage6651
@harshagamage6651 2 ай бұрын
❤❤AKD ❤❤
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
ජයවේවා npp
@buddhikachathuranga8764
@buddhikachathuranga8764 2 ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා! 🧭✌️AKD❤ නියත ජනපති
@chandaneejayawardana8097
@chandaneejayawardana8097 2 ай бұрын
සතුටක් දැනෙනව හරියට
@niyassamad8755
@niyassamad8755 2 ай бұрын
ජාතික ජනඛලයට ජයවේවා
@hasinthakawijerathna2502
@hasinthakawijerathna2502 2 ай бұрын
Good luck NPP & Mr Anura❤🍀
@jayawardenruwan1604
@jayawardenruwan1604 2 ай бұрын
Be safe boss 🎉❤
@sahanpremarathne2272
@sahanpremarathne2272 2 ай бұрын
❤❤❤❤❤🙏💪👊✊❤️🇱🇰
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
Jaya wewaa sahodaraya
@ajithlusena7335
@ajithlusena7335 2 ай бұрын
AKD we believe you, 🙏❤️🇯🇵
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 2 ай бұрын
ජපන් ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රනාමය
@GRSamaranayake
@GRSamaranayake 2 ай бұрын
මාලිමා වේ ජය තහවුරුයි මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක❤❤❤❤❤❤
@wasanthakumara3653
@wasanthakumara3653 2 ай бұрын
තමා උපන් ගමේ කාසමගත් හොදට ජීවත්වන පුරවැසියකුට තනිවම ජනාධිපති අපේක්ෂකයා ගැන රහසින් දොඩමලු උනොත් හිතන්න මාරු අදහසක් ලැබේවි .මිනිසුන් දේශපාලනය කියන වචනයටත් බොහෝ දෙනෙක් අකමැති .නමුත් අතීත වර්තමාන පාලකයන් නම් පිලිගන්නේම නැති තරම් .පාවන චන්ද කියලා දෙයක් දැන් නැති තරම් .මිනිසුන් තීරණය අරන් ඉවරයි .ඉන්නේ චන්දේ තියනකම් .තරුණ අය කතාකරනවා අඩුයි .ඉගනීමෙන් හෙන්බත්වීම ,විරැකියාව ,පාලකයන්ට ඇති වයිරය ,බලාපොරොත්තු බිදවැටීම,වියහැකි .බයවෙන්න එපා අපි දිනනව ❤❤.
@Nuwan-ef3jc
@Nuwan-ef3jc 2 ай бұрын
මාලිමාවට ජය වේවා ✌♥️
@KasunFernando-69
@KasunFernando-69 2 ай бұрын
ගැම්මක් බොසා ❤
@onlinephysicsclass2919
@onlinephysicsclass2919 2 ай бұрын
Jaya wewa❤
@lalgunasekara770
@lalgunasekara770 2 ай бұрын
Malimawata jayawewa
@AndyRolfe-pt4tc
@AndyRolfe-pt4tc 2 ай бұрын
I. Wish from uk
@rrathnasiriperera8146
@rrathnasiriperera8146 2 ай бұрын
Jayaweva npp jayaweva
@chandradasa9426
@chandradasa9426 2 ай бұрын
මාලිමාව ට ජයවේවා
@KantyKanty-jw7uh
@KantyKanty-jw7uh 2 ай бұрын
Jayawawa❤❤❤❤❤❤
@Nuwan-ef3jc
@Nuwan-ef3jc 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@siripalaja
@siripalaja 2 ай бұрын
Jaathika janabalaweegayata jayaweewa , laankikayanta jayenjaya labeewa.
@kumarans-s7c
@kumarans-s7c 2 ай бұрын
jaya wewaa .. 🚩🚩🚩
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@harsha_fine_arts
@harsha_fine_arts 2 ай бұрын
NPP ජයවේවා 🌼❤️👍
@upulsampath2763
@upulsampath2763 2 ай бұрын
Math awaaaaa
@BumbleBeeSL360
@BumbleBeeSL360 2 ай бұрын
Anura, congrats on your successful Japan gathering. But, it's not as easy as the victory you and your party assessment. You have a hell of work to do ahead of you. Don't trust too much on online polls and predictions. The ground situation is different from online comments. Get back to work hard and get involved with the whole team in your party for real victory in the presidential election and beyond. Congratulations and good luck!
@RohanaManamperi-sq5fw
@RohanaManamperi-sq5fw 2 ай бұрын
මෙි සංවිදාන ශක්තිය හිතාගන්න ඹබට පුළුවන්ද මටනමි හිතාගන්නවත් බැහැ හීනයක් විතරයි😅
@RathnaDeshapriya-t6r
@RathnaDeshapriya-t6r 2 ай бұрын
❤❤jayawewa
@SalingaKumara-ik2xy
@SalingaKumara-ik2xy 2 ай бұрын
Kohomada sikuriti eka ekanam gammak thama ithin ❤❤❤❤❤❤❤❤
@ranjanhettiarachige3084
@ranjanhettiarachige3084 2 ай бұрын
Best wishes from italy
@banteshantha9660
@banteshantha9660 2 ай бұрын
සංවිධායක මන්ඩලය උන්ඩියල් කාරයො ටික නෙද මරු
@ZakiSiddique-v8q
@ZakiSiddique-v8q 2 ай бұрын
We are looking from KSA
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,3 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН