සැත්කම් අතරතුරදී සිහිය ආපු මිනිස්සු 06 දෙනෙක් | 06 people who woke up during surgery

  Рет қаралды 217,465

Puduma lokaya - පුදුම ලෝකය

Puduma lokaya - පුදුම ලෝකය

Күн бұрын

සැත්කම් අතරතුරදී සිහිය ආපු මිනිස්සු 06 දෙනෙක් | 06 people who woke up during surgery
DISCLAIMER:
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. If any of the clips or pictures are yours and you would like them removed, please email me at "ananmananofficial@gmail.com" before taking any legal action. I will gladly take down the video.
Thank you...
#surgery #pudumalokaya #pudumavideo #danuma #people

Пікірлер: 179
@sadamali-ek9xp
@sadamali-ek9xp 2 жыл бұрын
මගේ දෙවනි බබා සිසේරියන් එකකින් ගත්තේ පැය දෙකකට හිරි වැට්ටුවට මට කපන වෙලාවෙ හොදට දැනුනා ගොඩාක් රිදුනා ඒත් ඉවසගෙන හිටියා දරු පැටියව දකින්න තියන ආසාවට හැබැයි බබා අරන් ඉවරවෙලා මහන වෙලාවේ කීවා ඩොක්ටලාට මට රිදෙනවා හිරි වැටිලා නෑ කියලා ඊටපස්සේ ඩොක්ට කීවා දැන් ආයේ මුකුත් කරන්න බැහැනේ තව ටිකයි මොනව.කරන්නද ඉවසන් ඉන්න කියලා😥😥😥ඉවසන් හිටියා ඉතින් මොනව කරන්නද පැටියා හොදින් ඉන්නවනේ. බබාට තාම මාස හතරයි ❤️❤️❤️❤️❤️❤️
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥺🥺🥺💖
@කාංචනාමධුවන්ති
@කාංචනාමධුවන්ති 2 жыл бұрын
Ammo oya godak ශක්තිමත් amma kenek. E wagema oyage baba godak wasawanthai oya wage ammek labanna.
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
Ade😐
@kithminipresadini7719
@kithminipresadini7719 2 жыл бұрын
අම්මා කියන්නේ හැම දුකක්ම ඉවසන් ඉන්න එකටනේ🥺🥺😭😭
@sadamali-ek9xp
@sadamali-ek9xp 2 жыл бұрын
@@කාංචනාමධුවන්ති ❤️❤️❤️❤️❤️ ස්තූති ❤️ බුදු සරණයි ඔයාට
@esteemlanka7497
@esteemlanka7497 2 жыл бұрын
මීට දශක කීපයකට පෙර විසූ ලංකාවේ වියත් හිමිනමක් වූ කොටගම ශ්‍රී වාචිස්සර හිමි අපවත් වුනේත් මෙලෙස ශල්‍යකර්මයක් අවස්ථාවකදී සිහිය පැමිණීම හේතුකොට ගෙනයි.උන්වහන්සේ ඉතාම උත්තුංගදේහධාරී නිරෝගීමත් සිරුරකින් හෙබි හිමිනමක්,එහෙත් උන්වහන්සේට වැළඳුනු හර්නියා තත්වයක් නිසා ශල්‍යකර්මයකට බඳුන්වූ අවස්ථාවේදී ශල්‍යකර්මය අතරතුර උන්වහන්සේට සිහිය ආවා.එම අවස්ථාවේ නැවත සිහිය නැතිකිරීමට ලබා දුන් නිර්වින්දකය ප්‍රබලවීම නිසා උන්වහන්සේ අපවත් වුනා.උන්වහන්සේගේ හදිසි අපවත්වීම ලංකාවේ තරමක කැළඹිලි ස්වභාවයක් ජනිත කලා.
@dlimi9177
@dlimi9177 2 жыл бұрын
බලද්දිත් ඇග කපනවා වගේ දැනුනා. කාටවත් මෙවැනි විපත් නොවේවා.!!!🤥🤥🤥
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🙂❤️
@Dilshan986
@Dilshan986 Жыл бұрын
😅😅
@Dilshan986
@Dilshan986 Жыл бұрын
🌹⃝✥⃟☺️᭄ꦿසමය۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සතුට😌⃟⌘࿔⃝❤️ පිරි කිරියෙන්🌹⃝⃘̉̉̉̉̉̉🧚 පැනියේන්😒⃟🌹⃟̩̩̩̥ꦿ࿓ ඉතිරේන ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣සුබම 😒⃝⃟ꦾ👌ꦿසුබ ❤️⃟✦⃝̮̮̮̯̯̯😌අලුත්😒⃝✤⃝ꦿ⃝✥᭄ꦿ අවුරුද්දක් 🌹⃝❤️࿔⃟࿔වේවා❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ඔබ සැමට🙏🥰බුදු සරනයි
@Dila263
@Dila263 2 жыл бұрын
මාස හතරකට කලින් මගෙන් කකුලෙ සැත්කමක් කලා. හැබයි සතුටුයි නියම ඩොක්ටර්ස්ලා ටිකක් එතන වැඩ කලා.. ස්තුතියි එයාලට. 🙏
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥺❤️
@pps5702
@pps5702 2 жыл бұрын
එතකොට සත්තු පනපිටින්ම කපන්නේ උංට කොචිචර වෙිදනාවක් ඇද්ද
@samanmalifernando2136
@samanmalifernando2136 2 жыл бұрын
Sathekgen ahala balapan
@pps5702
@pps5702 2 жыл бұрын
@@samanmalifernando2136 Uda hukahan ponnayo
@samanmalifernando2136
@samanmalifernando2136 2 жыл бұрын
@@pps5702 ochchara asanam uba hukapanko ithin😂😂
@pps5702
@pps5702 2 жыл бұрын
@@samanmalifernando2136 udatada hukanna one
@samanmalifernando2136
@samanmalifernando2136 2 жыл бұрын
@@pps5702 udata barinam pahalata hari hukaganim😂😂
@ranidupehesara4728
@ranidupehesara4728 2 жыл бұрын
ඉපදීම දුකක් කියන්නෙ ඕකයි.....
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
හතුරෙක්ටවත් නොවේවා දෙයීයනේ🙏🙏🙏🥺😨😰🤯😱
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@udenichandima843
@udenichandima843 2 жыл бұрын
Yes
@nethusaranimnada3589
@nethusaranimnada3589 2 жыл бұрын
@@pudumalokayaofficial 👍
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
100K ආපු එකට congratulations ...මන් ආස කරන පුදුම ලෝකයට 100K subscribers ලා එනකල් මන් ආසාවෙන් බලන් හිටියේ ❤️😍
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී 🥰💖
@Dilshan986
@Dilshan986 Жыл бұрын
😛😛
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
අගේයි...බුදු සරණයි
@kawwqueen
@kawwqueen 2 жыл бұрын
ගොඩක් බය හිතෙනවා 😥😥😥
@Hashi_vlogs
@Hashi_vlogs 2 жыл бұрын
වීඩීයෝ එක මරු ඇ🤪
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
💖😍
@jayanidanushikaamarakoon6394
@jayanidanushikaamarakoon6394 2 жыл бұрын
සියළුම දෙනා සුවපත් වේවා !
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 19 күн бұрын
අම්මෝ.කාටවත් මෙහෙම වෙන්න එපා 🥺🙏
@NavodaSewmini-b4n
@NavodaSewmini-b4n 16 күн бұрын
මගෙ operation එක වෙලාවෙ නම් මම හොදට දොයිය ගත්තා 😴😴❤❤
@roshaniradhika4632
@roshaniradhika4632 2 жыл бұрын
අහන්නවත් නොලැබේවා
@isuruprasath4924
@isuruprasath4924 2 жыл бұрын
ඊගා ජසීකාත් මාරයිනේ👍
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
😂💔
@mishfernando4840
@mishfernando4840 2 жыл бұрын
අම්මෝ මගේ මුළු ඇඟම හිරි වැටිල ගල් වෙලා වගේ..
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🙂❤️
@siththam_ru
@siththam_ru Жыл бұрын
සිහිය නැති කාරට පස්සෙ ඇනස්තටික් මැශින් එකෙන් it ටියුබ් එකක් හරහා පෙනහලුවලට ඔක්සිජන් වගේම තවත් ගැස් එකක් යවනවා (isoflurane/halothane /sevoflurane) එකෙන් සජරිය ඉවර වෙනකල් පේශන්ව ඇහැරවන්නේ නැතුව තියාගන්නවා. මම හැම සජරි එකකට කලින් ඒ ගැස් එක බලන්න ඔන 🙂🙂 නැත්නම් කෙලියා හුටා
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
වාව්.....😒😍
@fathimariz9386
@fathimariz9386 2 жыл бұрын
Appo mama balana eka bagenma nathara kala.ane mei vage ewa dannepa.matath thiyenawa sathkamak karanna.meka dakinna kota pudumq bayak awa ane.
@nimsarasenura4612
@nimsarasenura4612 2 жыл бұрын
අම්මෝ මොකක්ද මන් මේ බැලුවේ 🥶🥵
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
ඔව් බංමේක බැලුවට පස්සේ මං පනපිටින් කැපුව වගේ දැනූන වීඩියෝ එකෙන් පස්සේ හෙල්ලෙන්න වත් බෑ වගේ😱💔 හිතපන්කො මාළු පණපිටින් කපන උනුත් ඉන්නවා , එතකොට මාළුව💔😡
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
❤️
@ChamodLathis-oi6tp
@ChamodLathis-oi6tp Жыл бұрын
මගෙත් කකුලෙ ඔපරෙසන් එකක් කරද්දි සිහිය ආවා 😷අම්මො එ වෙදනාව 😵
@Nisali_HaseenaM
@Nisali_HaseenaM 2 жыл бұрын
මෙතැන කතා කරපු හැමෝටම සිහි නැතිවෙන්න බෙහෙත් විදලා හිටපු හින්දා ඇඟපත හොල්ලන්නවත් කතා කරන්නවත් බැරි වෙලා තිබුණා ඒත් අර මොලේ operation එක කරපු රෝගියාට විතරක් කතා කරන්න පුළුවන් වුණේ කොහොමද🤔
@asanthisilva1073
@asanthisilva1073 2 жыл бұрын
එහෙම සිහිය නැති කරල ආයම සිහිය එද්දීත් සමහරක් විට එහෙමත් කෙනෙකුට විකාර කරන්න පුලුවන් ඒ කියන්නේ නිකන් පරන කලින් හිටපු කෙනා විදියට තමුන් කවුද කියා දැන ගන්න වෙලා යනව මමත් අද්දැකිමෙන් කියන්නේ මම ඔපරේශන් එකක් කරා මට මමම කල්පනා කරල පසුව හොදම තත්ත්වයට පත්වෙලා කල්පනා කරද්දී තමා මතක් උනෙත් මම ඒ හැසිරීම වෙනස් නේද ඇයි මම එහෙම කරෙ මට මොකක් ද උනෙ කියා එතකොට තමා මට මතක් උනෙ සමිපුර්න මම දන්නෙ නැහැ මෙිවා හැමෝටම වෙනවා ද එහෙම මුහුණ දුන් අය ඉන්නව ද කියා මට මතක නැති උනා වරැවක් යන කල් මම ඉන්නෙ කොහෙද මොකද කරන්නෙ උනෙ කියාත් ඒවා යෙ දේවල් කාටවත් වෙන්න එපා ඒ වෙිදනා දරාගෙන ඉන්න අමාරුයි 🙏🙏😞
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
අඩෝ මේක බැලුවට පස්සේ මං පනපිටින් කැපුව වගේ දැනූන වීඩියෝ එකෙන් පස්සේ හෙල්ලෙන්න වත් බෑ වගේ😱💔 හිතපන්කො මාළු පණපිටින් කපන උනුත් ඉන්නවා , එතකොට මාළුව💔😡
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@ashenmihiranga2236
@ashenmihiranga2236 2 жыл бұрын
🥺💔
@pps5702
@pps5702 2 жыл бұрын
😥😥😥
@චූටිටොමී
@චූටිටොමී 2 жыл бұрын
🥺
@හෂාන්-ඟ8ඡ
@හෂාන්-ඟ8ඡ 2 жыл бұрын
ඵ්ක ඇත්ත
@samanthawijesuriya9494
@samanthawijesuriya9494 2 жыл бұрын
අපෙ අප්පෝ 😥😥😥
@jeon__kookie2283
@jeon__kookie2283 2 жыл бұрын
මේ වගේ දේවල් වලින් බේරිලා ඉන්න මිනිස්සු මෙයාලා හැබැයී ඔය දේවල් ඔයිට වැඩිය මේ ලෝකේ කොච්චර ඔය දේවල් වෙලා ඇතිද__? කොච්චර මැරිලා ඇතිද__? මේ වගේ දේවල් කොච්චර හොරෙම් වහලා ඇතිද doctorsla 🥀
@Damsi7097
@Damsi7097 2 жыл бұрын
අම්මෝ🥺 මාව සීතල වෙලා ගියා🥲
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
Mawath😥
@Wish472
@Wish472 Жыл бұрын
අනේ අම්මෝ 🥺🥺🥺
@AshanLaksitha-r4t
@AshanLaksitha-r4t 22 күн бұрын
ඔයා කියන විදිහට තමා ගොඩක්ම බය හිතෙන්නෙ
@pudumalokayaofficial
@pudumalokayaofficial 22 күн бұрын
@@AshanLaksitha-r4t 😂😂
@Adeeshabro-us4se
@Adeeshabro-us4se 2 жыл бұрын
මරු 👍👍👍👍👍👍🤭🤭🤭🤭🤭🤭🤭❤️❤️❤️
@nipunakash2978
@nipunakash2978 2 жыл бұрын
හාතුරේක්ටවත් වෙන්න. එපා😟😟
@teakookkaushi....3019
@teakookkaushi....3019 2 жыл бұрын
මටනම් පොඩි ඔපරේශන් එකක්වත් කරලා නෑ මමනම් ආයෙ යන්නෙත් නෑ 😱😱😱😱😱😱
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
😂
@maleeshmusic2865
@maleeshmusic2865 2 жыл бұрын
කකුල් දෙක පන නැතුව ගියා
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥵❤️
@chandrawasala1181
@chandrawasala1181 2 жыл бұрын
හත් දෙයියනේ 🥶🥶🥶🥶😫😫😫😫😰
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@lakshmidias3249
@lakshmidias3249 2 жыл бұрын
Thank you for this vidio🙏💫👏
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
You're welcome 😊
@Ninja_Gaming_gg4951
@Ninja_Gaming_gg4951 2 жыл бұрын
කොච්චර වේදනාවක් ඇද්ද 😖😖
@kanchanamaduu8561
@kanchanamaduu8561 2 жыл бұрын
Ammmo 🥺🥺🥺
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@udenichandima843
@udenichandima843 2 жыл бұрын
මගේ ඇග හිරිවැටුණා
@LakshanMihiranga-uu6oc
@LakshanMihiranga-uu6oc Жыл бұрын
ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලෙ ඔපරේශන් කරද්දි ගහපු ඉන්ජක්ශන් එකට කපන කරන අදින හැමදේම මට දැනුනා මන් බලන් හිටියා..ඒත් එකෙන් රිදෙන්නෙ නෑ...ඒ ඉන්ජක්ශන් එක රිදෙන එක නවතිනව විතරයි...කකුල උස්සන්න හැදුවත් එහෙම කරන්න බෑ..ඒ තරම් ගල් වෙලා වගේ තිබ්බා... ඒත් සිහි නැති වෙන්න දීල්
@menukmadhubhasha5224
@menukmadhubhasha5224 2 жыл бұрын
Ammo bn 😿😿
@hirushanhiru6570
@hirushanhiru6570 2 жыл бұрын
. මටත් එක දැනුන
@cutie-y1t
@cutie-y1t 2 жыл бұрын
Mage agath hiri watuna meka balanakota Matath sathkamak Kara.matath oya wage wadak une nathi eka gana hari sathutui
@shalikadamayanthi5376
@shalikadamayanthi5376 Ай бұрын
මම මගේ අවුරුදු 13. සැත්කම් 3 කරා දෙයියන්ගේ පිහිටින් හොදින් ඉන්නවා ❤❤
@pudumalokayaofficial
@pudumalokayaofficial Ай бұрын
❤❤
@vinithaliyanage9791
@vinithaliyanage9791 2 жыл бұрын
Ammo mage anga hiri wetuna hema aka katama
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
😁😁
@doni4280
@doni4280 18 күн бұрын
මටත් එහෙමද උනා ඔප්රේෂන් එක කර කර ඉන්නකොට තාම සිහිය අැවිල්ලා තියෙන්න හැබැයි මට කතා කරන්න පුලුවන් වෙලා තියෙන්නවා ගෙදර අය ගැන මතක කරලා තියෙන්නවා ලයිටි දාලා තිබිබා මැෂින් පාව වැඩ කරන්න සද්දේ අැහුනා පස්සේ කිවුවා තාම ඔප්රේෂන් කරන් ගමන් තියෙන්න එක නිසා අායේ බෙහෙත විදින්නවා කිවුවා නහයට බටයක් දන්නවා කිවුවා කටටත් බටයක් දන්නවා කිවුවි😢 එ වෙිලාවෙි මටත් හිතාගන්න බැරි උනා කරන්න දෙයක් නැති නිසා හැමදේමට හා කියලා හිටියා
@janindukavinda7009
@janindukavinda7009 2 жыл бұрын
හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා දෙයියනේ
@slgirl
@slgirl 2 жыл бұрын
Deyyane 😱
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@Dilshan986
@Dilshan986 Жыл бұрын
😊Hi 😊
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
මගේ මුළු ඇගම හිරි වැටිලා ගියා😶😔😱
@Thausi375
@Thausi375 2 жыл бұрын
Paw ane 😪
@predeeppredeep9001
@predeeppredeep9001 2 жыл бұрын
මගේ ඇගත් පන නැති උනා. වගේ දැනුනෙ
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰💖
@tharakarandeniya3246
@tharakarandeniya3246 2 жыл бұрын
Mageth
@devikaudayani8345
@devikaudayani8345 2 жыл бұрын
හොස්පිට්ල් එකෙන් අපිටත් අසාධාරණයක් උනාම නඩු දාන්න පුලුවන්ද
@දුරුතු
@දුරුතු Жыл бұрын
Privet hospital එකකට නම් පුලුවන්.
@nelumkumari7205
@nelumkumari7205 2 жыл бұрын
Ane deiyane hathurektawath me wage dawal kawadawath Vienna epa 😣
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
ලංකාවෙිනමි..මරලමදමයා.එඑ.වෙිලේම
@musiclanka1485
@musiclanka1485 2 жыл бұрын
මාර සීන් වෙන්නේ 😕
@sanchalasanchala4982
@sanchalasanchala4982 24 күн бұрын
ඉපදීම දුකක්ම තමයි
@ngnupathissa4685
@ngnupathissa4685 Жыл бұрын
ඇගත් හිරිවැටුනා.
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
Matath sister karaddi atharamagadi sihiya ava but mata kalin hirivetenna beheth vidala thibba nisa lokuvata ridune na but puduuuma denimak a hegiima mata aka puthai enne man jivitheeta thavath babala hadanne na adaa denichcha a veedanava siddiya mathakaya thavamath doon kaara denava
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s Ай бұрын
අනේ මමත් සීසර් දෙකක් කරපු කෙනෙක්.දැන් ආයෙම ඩිම්බ කෝශයක ගෙඩි.ඔපරේශන් කරන්න අකමැති නිසා බෙහෙත් බිව්වා.ඒත් සම්පූර්ණයෙන්ම සුව නෑ😢😢😢
@pudumalokayaofficial
@pudumalokayaofficial Ай бұрын
@@TharinduPrabath-n7s ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
ඔයා බයනොවි කාසල් හොස්පිට්ල් එකට යන්න. එයාලා හරිමහොදයි කිසි බයක් දැනෙන්නේනැ. නැතිනම් සිංහල ආයුර්වේද බේත් බොන්න
@rexteryt9994
@rexteryt9994 2 жыл бұрын
❤️❤️
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@predeeppredeep9001
@predeeppredeep9001 2 жыл бұрын
🙏🥺
@wish864-n1b
@wish864-n1b 19 күн бұрын
මටත් දරුවා ලැබෙද්දී සිසේරියන් එකේදි සිහියෙන් ඉන්න වුණා හිරි වැටිලා මදි *අය්යෝ මං කිව්වා මට දැනෙනවා කියලා ඩොක්ටර් බැන්නා.. ඔහොම ඉන්න කියලා පොඩි සහය ඩොක්ටර් තමයි ඒ. ප්‍රධාන ඩොක්ටර් මොකුත් කිව්වේ නෑ නමුත් මට‍ සම්පුර්ණ දැනුන දරුවා අත් දෙක දාලා බඩෙන් ඇදල ගනිද්දී පවා.😮ඉවසන්න දන්නේ දරුව ලැබුනේ අව්රුදු 10 ට පස්සේ නිසා තමයි 🙏✨දුවෙක් එයා ❤️ජපුර රෝහලේ අව්රුදු 22ක්‌ දැන්
@pudumalokayaofficial
@pudumalokayaofficial 19 күн бұрын
@@wish864-n1b ඔයා ගොඩක් ශක්තිමත් අම්මා කෙනෙක්. 🥰❤
@Chanakaloverenu
@Chanakaloverenu 2 жыл бұрын
Aparada ana baluva agama hiri vatuna
@chinthakaruwankumara7947
@chinthakaruwankumara7947 2 жыл бұрын
Oh no.
@timalshadinindu3040
@timalshadinindu3040 2 жыл бұрын
🙂🙂🙂
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
❤️💖😍
@AppadureiWijitha
@AppadureiWijitha Ай бұрын
😢😢😢😢😢😢
@anjanamadumal8852
@anjanamadumal8852 2 жыл бұрын
Adoo aparde oii me vdeo eka blwe..dn blpnko mt dn ledak nam wenna epa
@ChamindaEkanayake-qo1ml
@ChamindaEkanayake-qo1ml 7 ай бұрын
හතුරෙක්ටවත් වෙන්න එපා 😱😱
@RupikaChandani-so4ts
@RupikaChandani-so4ts 25 күн бұрын
මට නම ඇගෙ මයිල් කෙලින් උනා
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
පනපිටින් කපලා ඇනලා මරණ අහිංසක සත්තු මොන වේදනාවක් විදිනවද. අපිට කොච්චර පොඩි කැපුමක් දැනුනත් රිදෙනවද. අනේ පුළුවන් හැම කෙනෙක්ම මස් මාංශ කන එක අඩු කරගන්ඩ උත්සාහ කරන්ඩ.
@thamaraa-ju5ty3yj1eKALANI
@thamaraa-ju5ty3yj1eKALANI 4 ай бұрын
😢😢😢
@yasirusandeepa9198
@yasirusandeepa9198 Ай бұрын
😮😮😮😮😮
@pudumalokayaofficial
@pudumalokayaofficial Ай бұрын
@KRIS2024rr
@KRIS2024rr 2 жыл бұрын
Ufff Matanm beriyo
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
මේවා දැනගෙන ඉන්න එකත් හොදයි
@nisalmeegamuwage1926
@nisalmeegamuwage1926 2 жыл бұрын
Hathurekutath mewan dewal wenna epa ahanna Dakinna wath no labewa siyaluma sathwayo niduk neerogi weva
@BarampolaDammathilakahimi
@BarampolaDammathilakahimi 19 күн бұрын
Mage miya kapaddith mata danuna wedanawak.
@DilshanManojDeSilva
@DilshanManojDeSilva 26 күн бұрын
මට තාම අවුරුදු 12 යි මටත් 2024/12/27 වෙනිදා සිහිය නැති කරලා ඇපෙන්ඩිසයිටිස් වලට ඔපරේශන් එකක් කලා මට අවුරුදු 12 ක් උනාට එතකොට මට වයස 11 2025/1/7 තමා මට දොලහා ලැබුවේ
@nadeekaranasingha9016
@nadeekaranasingha9016 2 жыл бұрын
ඒකට කමක් නැහැ.සත්තු පන පිටින් දගලද්දි ඒ සතුන් මරන්නෙ ඒ වේදනාව ඔයිට වඩා වැඩී
@lasithlakshitha9668
@lasithlakshitha9668 2 жыл бұрын
මාර පුදුමයිනේ
@sajithprasanna6507
@sajithprasanna6507 2 жыл бұрын
😧😟😟
@nethminimasha444
@nethminimasha444 2 жыл бұрын
වාසනාවන්තයි බන් 😊
@nisalsasanka-m6y
@nisalsasanka-m6y Жыл бұрын
Karalana dathnam galavala thiyanava 😂😂
@nadeeshani9192
@nadeeshani9192 2 жыл бұрын
අපෝ
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@thiliniediri8460
@thiliniediri8460 2 жыл бұрын
මට පුදුමයි...මම අයි සී යු එකෙ ටියුබ් කරල ඉද්දී ගල් උනා සිහිය ඇති ව එළිවෙනතුරු හිටියා අඩන්න... කාටවත් කියන්න බෑ..මම ගල් උනා
@nethumnethumhirusha5555
@nethumnethumhirusha5555 2 жыл бұрын
Katawath wena epa deiyane
@pudumalokayaofficial
@pudumalokayaofficial 2 жыл бұрын
🥰❤️
@mallikakumari756
@mallikakumari756 2 жыл бұрын
Mona vaidya vidyawkda me.kisima arakshisha upkramayak nane sihiya awama denaganna operation eka atharathuradi hena awadanamakne ethakota eka.mokkda a vaidya vidyaea
@VidhushaHarshani-bz9cr
@VidhushaHarshani-bz9cr 8 ай бұрын
NO
@neranjanakalhari2714
@neranjanakalhari2714 Жыл бұрын
1
@navodrangana3383
@navodrangana3383 9 күн бұрын
Boru kiynna epa..
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН