🔴රහස් වීඩියෝව|මුස්ලිම් අයට ඇමතිකම් නෑ කියා ජාතිවාදය අවුස්සන්න හැදූ අයට විජිත හේරත් සැරටම කියයි

  Рет қаралды 56,528

Puduma lowa -  පුදුම ලොව

Puduma lowa - පුදුම ලොව

Күн бұрын

Пікірлер: 349
@donglelk5185
@donglelk5185 5 күн бұрын
මමත් muslim thamai .muslim minister කෙනෙක් inna අවශ්‍ය thawayak nehe .malimawa කියන්නේ සියල්ලට සමානව සලකනවා පට්ටම උත්තරyak දුන්නා විජිත හේරත් මහතා.❤
@Truthtvsrilanka
@Truthtvsrilanka 5 күн бұрын
I am Muslim too first my country then race
@ayesh.3308
@ayesh.3308 5 күн бұрын
❤❤❤❤
@UdayaniViharagedara-in1kt
@UdayaniViharagedara-in1kt 5 күн бұрын
❤❤❤❤❤❤
@KalpaniSardha
@KalpaniSardha 5 күн бұрын
මම සිංහල මට කව්රැත් එකයි❤
@mohamedrizkanrizkan2783
@mohamedrizkanrizkan2783 5 күн бұрын
super උත්තරය විජිත සහොදරයා අාදරයි මාලිමාවට ❤❤❤
@sandunpriyanjana
@sandunpriyanjana 5 күн бұрын
මුස්ලිම් අයට අපි අසාධාරණයක් කරන් ne, ,,, ඔයාල ඒ gana බය වෙඑන්න එපා,❤ ලංකාව කොහොම හරි ගොඩ ගමු,,,,,
@rifadcool
@rifadcool 5 күн бұрын
You write
@AmithLasantha-e4b
@AmithLasantha-e4b 5 күн бұрын
නියමයි විජිත සහෝදරතුමා ඔයා හැමෝටම එක වගේ සලකනවා❤❤
@mohamednisthar6862
@mohamednisthar6862 5 күн бұрын
nice
@think_twice_02
@think_twice_02 5 күн бұрын
අනුරලා, විඡිතලා එක්ක කිසිම ජගතෙකුට කථා කරලා දිනන්න බෑ. තර්කානුකූලව පරාද කරනවා.
@thariya3540
@thariya3540 5 күн бұрын
ඇයි නලින් ❤
@PrabathMeehitiya
@PrabathMeehitiya 5 күн бұрын
මුස්ලිම් දෙමල අපි සියලුම දෙනා sri lankans one nation one country one and only gavermet our
@HerathMadagedera
@HerathMadagedera 5 күн бұрын
විජිත ඔයාගෙ කෙලින් කතාව නම් නියමයි
@sirasnulfa5387
@sirasnulfa5387 5 күн бұрын
මාත් මුස්ලිම් තමයි දකුණේ මාතර ජාති භේද අවුස්සන්න එපා බං. දැන් තමයි රජය පත්වෙලා ඉන්නේ.
@sdulanjan
@sdulanjan 5 күн бұрын
පිස්සුවක් ඇතැයි මචං.අපි එකතු වෙලා යමු.මෙහෙම ආගම් ගාව ගන්න ඕන නැහැ..
@ThuwanRoshan-fj2ng
@ThuwanRoshan-fj2ng 5 күн бұрын
නියෝජ්‍ය ඇමති කෙනෙකුත් දාලා,නියෝජ්‍ය කතානායකකමත් දීලා,ජාතික ලෑස්තුවෙනුත් එක්කෙනෙක් දැම්මා නේද ..plz මාත් මුස්ලිම් තමයි..ඒත් ප්‍රශ්න ඇතිකරගන්න එපා...අපිට වැදගත් මේ රට සහ එකමුතුකම.respect vijitha sir..akd ජයවේවා..🎉
@ayesh.3308
@ayesh.3308 5 күн бұрын
මෙහෙම පැහැදිලි කිරීම් කවදද අහලා තියෙන්නෙ?❤❤❤❤❤❤❤
@ThuwanRoshan-fj2ng
@ThuwanRoshan-fj2ng 5 күн бұрын
අපි මුස්ලිම් උනාට අපිට ඕනෙ ලස්සන රටක්.ඔක්කොම එකමුතු රටක්.npp එකට හදවතින්ම සුබ පතනවා.akd❤ දින්නා වගේම ලොකු සතුටක් දැනුනා යාපනය ඇතුලු දිස්ත්‍රික්ක එකම පාටින් පාට උනදා.එදා තමයි ශ්‍රීලාංකිකයකු විදියට පුදුම සතුටක් වින්දෙ..මේ රටේ අපි හැමෝම එකමුතුව ඉමු.ජාතිබේද එපා.මේ අපේ රට අනුර ජනාධිපති තුමා අපි හැමෝගෙම ජනාධිපති තුමා.මුස්ලිම් ඇමතිලා නෑ කියලා අපිට ප්‍රශ්නයක් නෑ.
@zafriahamed1899
@zafriahamed1899 5 күн бұрын
ගැම්ම විජිත බ්‍රෝ.
@ruwannissanka6734
@ruwannissanka6734 5 күн бұрын
සහෝදරත්වයේ දෑත් සැමටම සමානව ❤👍
@මධුවා
@මධුවා 5 күн бұрын
ඒ වැඩේ විජිත සහෝදරය සාර්ථකව අවසන් කර වගයි❤❤❤❤❤❤ පරාද උන උන්ට විපතක්නෙ ජනතාව කරල තියෙන්න😂😂😂
@sunilpriyantha7323
@sunilpriyantha7323 5 күн бұрын
❤❤❤🎉නියමයි සහෝදර අපි ඔක්කොම ලාංකිකයෝ කරපු එකට
@indranichandra7458
@indranichandra7458 5 күн бұрын
උාටත් පිස්සු කටවහන් හිටපන් බුරුවා මිඩියා කාරයා පල පැත්තකට තොපි රට කරන්ට දෙන්නෙ නැද්ද නරියා
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 5 күн бұрын
නියමයි Sir Wijitha, ඔය Dozer උන දූෂිතයෝ පපුවෙ අමාරුවට කියන ගොං කතා 🐄 මුස්ලිම් ජනතාව සත පහකට ගනං ගන්නෙ නැහැ මාලිමාවට ජයවේවා ❤❤❤
@Aathif-kb2pv
@Aathif-kb2pv 5 күн бұрын
Good reply vijitha herath . Good explain ❤. Alhamdulillaah
@rasikakaraliyadda5848
@rasikakaraliyadda5848 5 күн бұрын
ඇත්තටම මුස්ලිම් ඇමති කෙනෙක් ඉදලා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසනවාට වඩා සින්හල කෙනෙක් මුස්ලිම් ජනතාවගේ ගැටලු හදුනාගෙන ඒවාට දෙන විසදුම් වල වටිනාකම හරි ඉහලයි සහ ඒක ජාතික සමගිය ශක්තිමත් බවට හොද ලක්ශනයක්. අනික අපි හැමෝම ශ්‍රි ලාන්කික මිනිස්සු, මේ ජයග්‍රහනය පොදුවේ අපි මුස්ලිම් දෙමල සින්හල එකතුව ගත් එකක්!!! එක්ව ලාන්කිකයෝ විදිහට ලස්සන ශ්‍රි ලන්කාවක් හදමු
@mohamedramzeen1970
@mohamedramzeen1970 5 күн бұрын
Mama muslim apita npp visvasai
@bishreenabdulla8638
@bishreenabdulla8638 5 күн бұрын
Ehenam issarahata ena pradesiya Saba mathiwaranayata Muslim bahutharaya inna pradesawalata Muslim nowana kattiyama idiripath karala Muslim minissunta wedak karala denna
@bishreenabdulla8638
@bishreenabdulla8638 5 күн бұрын
Mun okkoma chande gannakam witharai.penawane ei Muslim niyojanayak cabinat ekata nodemme kiyala ehuwama jathiwade awussanawa kiwwa
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 5 күн бұрын
නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී තරුණ අයට මුල්තැන දීල ඒගොල්ලන්ව ශක්තිමත් කිරීම අනාගතයට හොඳ නායකවරු බිහිවීමට හේතුවක් වේවි.
@girlsscout3549
@girlsscout3549 5 күн бұрын
විජිත හෙරත් කියන්නේ හොඳ මහත්මයෙක් අපි හැමොම හැමදාමත් සමගියෙන් ඉදිමු..AKD අපි හැමොගේම ජනාධිපති 🎉මුස්ලිම් වරයෙකු වශයෙන් මම කියන්නේ අපි හැමොගෙම ඇගෙ දුවන්නේ හැම ජාතියකම මිශ්‍ර වු ලේ තමයි . අපි ජාති භේද නැති පොහොසත් ලස්සන රටක් හදන්න නව රජය ට උදවු කරමු❤🎉
@RanjithAbesiri-tw5lf
@RanjithAbesiri-tw5lf 5 күн бұрын
නියමයි කට්ටිය අලුත් පැහැදිලි කිරිම 100%100
@methsirigalathara
@methsirigalathara 5 күн бұрын
හකීම්ල එදා ඉදලම පෙර පැවති ආන්ඩුවලට බලපෑම් කරල.තමන්ට ඕන ඇමති කම ගන්නව...ඒ පුරුද්දට තමයි ජාතිවාදී අදහස් දරන කන්ඩායම් එවල සාකච්ඡා කරන්න
@razeekhassim257
@razeekhassim257 5 күн бұрын
RAUF HAKIM 1# JATIVADIYA HE IS AN JUMPING FROG Y WHAT THE HE'LL DID U DO FOR 2 MILLION MUSLIMS U ARE AN AWARTAVADIYA U FORM AN ALLIANCE WITH 1 GROUP THE GROUP U CONTEST LOST TOO FORM A REGIME U JUMP TO THE OTHER SIDE BETRAYING THE VOTES WHO VOTE FOR U 30 YEARS IN PARLIAMENT WHAT U FOR YOUR VASI U DID SHAME ON T SO PUT YOUR HAND KEEPING SILENT NOW THE COUNTRY IS PEACE SO Y WANT TO SHED BLOOD JATIVADIYA IT WONT HAPPEN NOW MUSLIMS KNOW THE SITUATION GET LOST
@rwnfernando
@rwnfernando 5 күн бұрын
එවැනි අන්තවාදී උන් ලගින තැන්වලට යාමෙන් වළකින්න.
@soisvejai8771
@soisvejai8771 5 күн бұрын
විශිෂ්ඨයි ඇමැති තුමා එහෙමයි වියයුත්තේ කිසිම පුරවැසියෙකුට වෙනසක් නැහැ 🙏👍💐❤️✔️
@Slajanaa6373
@Slajanaa6373 5 күн бұрын
Niyamai විජිත
@AnushaPArachchige
@AnushaPArachchige 5 күн бұрын
මීට කලින් හිටපු මුස්ලිම් අය මොනවද ජාතිය වෙනුවෙන් කළේ? දෙමළ අය කරපු දෙකුත් නෑ.. ඒ වගේම තමයි සිංහල්ලු ඉදලත් කිසිම දෙයක් කරපු නැති එකේ, ජාතිවාදී නොවන ජනතා ආණ්ඩුවකින් සැමට සමානව සලකනවා, බය වෙන්න රපා! අපි හැමෝම මිනිස්සු! ජාතිවාදියෝ අවුස්සන්න හැදුවට ඇවිස්සෙන්න එපා!
@Apa-boy-official
@Apa-boy-official 5 күн бұрын
සුපිරි....අපිට ජාතිවාදී නෑ.
@HemanthiAberathna
@HemanthiAberathna 5 күн бұрын
මේ රජය වට්ටවන්න පරණ හොරු ටික යටින් මාර ගේමක් දෙන්නෙ.රජය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනෙ.බොරු මඩ ප්‍රචාර යවමින් මිනිසුන් කුපිත කරවන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න නැත්තං මේ රජය කරගෙන යන්න පරණ හොරු ටික ඉඩ දෙන එකක් නැහැ
@muneerunnisa2513
@muneerunnisa2513 3 күн бұрын
You are welcome sir. Great attitude. Attached together ❤
@ramlancolombo2842
@ramlancolombo2842 5 күн бұрын
We are respect sir...
@harsharuman6258
@harsharuman6258 5 күн бұрын
One of the most practical ministers I have ever seen in the Sri Lanka history ! ❤️❤️❤️❤️❤️❤️
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 5 күн бұрын
හකීම්ට කේවල් කරන්න ලැබුණානම් මස් රාත්තලම ගන්නවා...
@jayapalakurera8581
@jayapalakurera8581 5 күн бұрын
අධිකරන ඇමැති, නීතිවිද්‍යාලයට සිසුන් ඇතුල් කිරීම. 🤣🤣🤣
@mohamedshafraz1589
@mohamedshafraz1589 5 күн бұрын
Niyamai ❤❤❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 күн бұрын
Akurana මිනිස්සුන් ඇත්තටම hoda මිනිස්සු ,,mama දන්නවා ,,මමත් A ළඟ
@JagathKumara-s5r
@JagathKumara-s5r 5 күн бұрын
සුපිරි අපේ අනිත් ආගම් වලටත් එක්ක
@TonyFaiz
@TonyFaiz 5 күн бұрын
"BROTHER VIJITHA HERATH IS A VERY HUMBLE AND HONEST PERSON !!!
@thusharihemanthika3959
@thusharihemanthika3959 5 күн бұрын
සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි රටක් හදන එකට ජාති වාදය එපා, අපි එකතුව වැඩ කරමු.
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 5 күн бұрын
මුස්ලිම් ඕනෑ නෑ.ඔක්කොම එකම රටක්.සියලු ජාතීන් එක්ව සතුටින් සිටිය යුතුයි .සියලු ආගම් සතුටින් එකට සිටිය යුතුය .
@bishreenabdulla8638
@bishreenabdulla8638 5 күн бұрын
Chandeta witharak Muslim onewei
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 4 күн бұрын
@bishreenabdulla8638 chandayedi..thmange jaathiyata mul thana dena jaathiyak muslim kiyanne. eeth sinhala aya godaak me sare chandayedi jathi beda nosalaka wenath jathinta chandaya deela thibuna.udaaharana Mathara.ape rata onama agamakata onama jathiyakata sathutin inna puluwan
@nawalapityparrotnosechicke3085
@nawalapityparrotnosechicke3085 5 күн бұрын
Well said Minister Wijitha, we acknowledge you.
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 5 күн бұрын
අවුරුදු 76ක්ම මුස්ලිම් ඇමතිවරු හැම ආණ්ඩුවකම හිටියා. උන් මොනවද දුප්පත් මුස්ලිම් මිනිසුන් වෙනුවෙන් කරලා තියෙන්නේ? මම දන්න මුස්ලිම් අය ඉන්නවා කොළඹ ග්‍රෑන්ඩ්පාස් පැත්තේ. ඒ මිනිසුන් හරිම දුප්පත්. සමහර මුස්ලිම් කාන්තාවන් සියදිවි හානිකරගෙන තියෙනවා ලාම්පු තෙල් ඇඟේ වත්කර ගෙන ගිනිතියගෙන. ඒ ඔවුන්ගේ සමාජ හා ආර්ථික ප්‍රශ්ණ නිසා. ස්වාමි පුරුෂයාගේ වැරදි නිසා දුක්විඳින මුස්ලිම් කාන්තාවන්ට දික්කසාද වෙන්න බැහැ. ඒ මුස්ලිම් නීතියේ වැරදි නිසා. මුස්ලිම් නායකයින්ට ඒ නීති වෙනස් කරන්න ඕන කමක් නැහැ. ඔවුන් පවුල් පිටින් පොඩි ගෙවල්වල කිසිම පහසුකමක් නැතිව ජීවත් නේනේ. ඔවුන් ගැන කවුරු හෝ හොයන්න ඕන. අපි හිතනවා ජවිපේ රජයකින් යමක් වෙයි කියලා.
@MohamedFiyaz-i6e
@MohamedFiyaz-i6e 4 күн бұрын
එක අපිත් දන්නවා e නිසා wen තමා api malimawata Paul පිටින් ඡන්ද ය දුන්නෙ ඉතින් කෝ අපේ ජන tawge niyojanya eke aduwak noterenwanam bedayak නැ කියන eka boruwak twath matiwarana තියෙනවා honde
@UkFairooz-dh6yg
@UkFairooz-dh6yg 5 күн бұрын
Niyamai vijitha mahatha Niyamai UT. Tharaya
@AshenRanathunga-q4y
@AshenRanathunga-q4y 5 күн бұрын
පරන පුරුද්ද අතඇරගන්න බැරිකම ,
@thamilaikaappom
@thamilaikaappom 5 күн бұрын
මම දෙමළෙක් 67,ඉන්නේ සිංහල අය සමග, දෙමල හා මුස්ලිම් අය ජාතිවාදී වුනාට, සිංහලයෝ ජාතිවදින් නොවන බව මාතර ප්‍රතිපලින් පැහැදිලියි බුදුසරණයි!
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 5 күн бұрын
මුස්ලිම් සහෝදරවරු අපිත් ඔයාලට ආදරෙයි අපි එකට නැගිටිමු..ලස්සනට හිතමු. මේ ලැබුණු මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමු.පොඩි පොඩි දේවල් අල්ලා ගන්න එපා..අපි සියලු දෙනාටම හොඳ අනාගතයක් තියෙන්න ඕනෑ නේද අලුත් විදියට හිතමු..අපි එකතුවෙලා අලුත් ගමනක් යමු.
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 5 күн бұрын
දමිළ මුස්ලිම් සිංහල හොඳ ශක්තිමත් බැඳීමක් අපි ඇතිකර ගනිමු.
@AMMsubair-zf5yw
@AMMsubair-zf5yw 4 күн бұрын
Malemawata....❤ Tewephitay...❤. jayawewa ❤❤❤
@seyedayoob3048
@seyedayoob3048 5 күн бұрын
Very well Sir Very well Sir this is what we need no racism
@eigochat
@eigochat 5 күн бұрын
Well done comrade Herath!!! Stay blessed forever!!!
@denverwerasinghe6624
@denverwerasinghe6624 5 күн бұрын
Great explanation mr විජිත
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 5 күн бұрын
සිංහල මුස්ලිම් දෙමල හැමෝටම එකට ඉන්න පුලුවන් රටක් හදන්න.......කොහොම උනත් සිංහලයෙක් විශිහට මම කැමතියි මුස්ලිම් ඇමති කෙනෙක් හිටියනම්
@maryjoyce7310
@maryjoyce7310 5 күн бұрын
Very happy n proud about you sir, yes we treat everyone equally,with love n respect considering their needs , that's why we all need. Thanks , love n respect for you sir. May God bless you abandantly n protect you all.
@hindhamid4615
@hindhamid4615 4 күн бұрын
Well said Mr. Vijitha Herath we are with you, I'm also a Muslim and we don't have any issues with this, We are Srilankans 🇱🇰💪💪💪🇱🇰 there is no Muslim, tamil, Buddhist, Christians, we are all Srilankan 🇱🇰🫶🫶🫶... Some people are trying to create unwanted problems, let's ignore it and carry on.
@amalishantha4161
@amalishantha4161 5 күн бұрын
ජයවේවා
@niyazyoosuff2496
@niyazyoosuff2496 5 күн бұрын
What have these Muslim ministers did so far. You are right Mr . Hearth. Carry on Minister.
@thusitharanjan2946
@thusitharanjan2946 5 күн бұрын
We all are SRILANKAN ❤❤❤
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 5 күн бұрын
අනිවාර්යයෙන් ම සහෝ එකෙන්ම ඒක ඇත්ත
@MohamedRafeekulla-d7q
@MohamedRafeekulla-d7q 5 күн бұрын
This was the first time that poor people were addressed to go to Hajj that the minister initiated it. Global view.
@rishanibohoran5817
@rishanibohoran5817 4 күн бұрын
My favorite minister vijitha Herath .Respect sir❤
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 5 күн бұрын
Excellent broo ❤❤❤❤❤ NPP jayaweewa
@hmnrjayaweera2949
@hmnrjayaweera2949 5 күн бұрын
Great leadership
@KwtKw-li5cy
@KwtKw-li5cy 5 күн бұрын
මමත් මුස්ලිම්. මාලිමා ආණ්ඩුව හැම ජාතිකයන්ටම එකම හැන්දයි එක එක ජාතිවාද අවුසන මන්ත්‍රීවරුන්ගේ කතාවල් දැන්වත් කතා කරන එක නතර කරමු 🤚🖐️
@niyassamad4551
@niyassamad4551 5 күн бұрын
ජාතික ජනබලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@HdbDh-nf5kk
@HdbDh-nf5kk 5 күн бұрын
හොද වැඩේ
@Sum-h1f
@Sum-h1f 5 күн бұрын
හැම එකක්ම මොවුන් පුරුදු වෙලා තියෙන්නේ ජාති වාදී කෝණයකින් බලන්න. දැන්වත් ඒවා අයින් කරගත යුතුය.
@onelove9849
@onelove9849 5 күн бұрын
Alhamdulillah Thank u Minister Vijitha Gerath
@MohamedShukoor-d6n
@MohamedShukoor-d6n 5 күн бұрын
True 👍 minister .we Muslims don't want a Muslim cabinet minister to solve our problems. Government is responsible to solve our problems.
@JeizerRoys
@JeizerRoys 5 күн бұрын
Niyamai Machan . Dr safi ge case ekath president Anura kumara witharai eya niwaradi karanna katha kale
@TechNoD24.7
@TechNoD24.7 4 күн бұрын
මුස්ලිම් minister කෙනෙක් නැතිව මුස්ලිම් සහෝදරයන්ට කිසිම වෙනසකින් තොරව අනිත් අයට වගේම සමාන අයිතිවාසිකම් සහ නිදහස ලැබෙනවානම්. අපි ජාතිවාදී අදහස් පරද්දලා ඉවරයි
@mohanedirfan9647
@mohanedirfan9647 5 күн бұрын
Nice speech
@rifadcool
@rifadcool 5 күн бұрын
I'm a Muslim, I totally agreed with minister Vijitha herath. I don't think NPP and AKD will do any harm to any minority community.
@rubymohamed712
@rubymohamed712 5 күн бұрын
මෙහෙමයි, අපි දශක කිපයක්ම ජාතියේ, ආගමේ, වර්ගයේ වෙනස්වීම් මත ගහ කොට කොටගත්තු ජාතියක්. ඒ මිනිස්කමෙන් එකවරම මීට පස්සේ ඉවත්වන්න බැහැ. ඒ නිසා ඔයාලට වගකීමක් තියෙන එවන් තත්වයකට ඉඩ නොදී මේ ප්‍රශ්නෙන් බේරගන්න.
@sahanasrilwan2632
@sahanasrilwan2632 5 күн бұрын
well done sir, we know that you and your government will never take one side.
@ahamedlebbeishak4147
@ahamedlebbeishak4147 4 күн бұрын
Super Vijitha
@ThuwanRoshan-fj2ng
@ThuwanRoshan-fj2ng 5 күн бұрын
as a muslim we respect mr.vijitha..
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl 5 күн бұрын
Jayawewa
@mtmmahir4511
@mtmmahir4511 5 күн бұрын
මාලිමාවට.ජයවෙවා.වෙනාත්.අරමුනුතියන.අයතාමා.ඔවාහොයාන්නෙබාහුතර.මතයනොවෙ.අපි.මාලිමාවට.චන්දය.උුන්නේ.හදවතිමිම
@mohamedriza886
@mohamedriza886 5 күн бұрын
For all Muslims, this government is the only one that will be friendly and fair towards all religions and races We must help this government to develop the country
@PasulasabTharik
@PasulasabTharik 5 күн бұрын
Masaallah.. supar.ritan.ansar.❤❤❤
@fawsiyabegam2875
@fawsiyabegam2875 5 күн бұрын
ඇමතිකමට හිඟා කන්න එපා ඇති ලැබුණු පිළිතුර
@CboSlc-v7e
@CboSlc-v7e 5 күн бұрын
මුස්ලිම් ඇමතිලා මන්ත්‍රීලා එපා මාලිමාව හොදටම ඇති... හකීම්ව ඇතුළට දාන්න එතකොට ඔක්කොම හරි ඔව් ඔව් හකීම් තමයි අවුස්සන්නෙ
@Mohideen15
@Mohideen15 5 күн бұрын
Pissanta uththara denna uwamanawak na sahodaraya muslim nemei sri Lankikayan lesa katauthu kalama hodatama ethi. Godaak ayata loku uwamanawak thiyanawa jathiwadaya awussanna api ape gamana sarthakawa karagana yamu sahodaraya. Theruwan Saranai Devi Pihitai 🙏
@SN-hd5hf
@SN-hd5hf 5 күн бұрын
තමන්ගේ අතීත ක්‍රියාකාරකම් නිසා සමහරුන්ට කට උත්තර නැති වෙනකොට සමහරු අතීතයේ කරපු දේවල් දැන් උත්තර විදිහට ලස්සනට පාවිච්චි කරන්න පුලුවන් වෙලා.. ප්‍රතිපත්ති මත පිහිටා හැමදාම කටයුතු කිරීමේ ආනිසංස 😊👍
@nrjayanrjaya6768
@nrjayanrjaya6768 5 күн бұрын
ජාති වාදී දේශපාලනය දැන්වත් අවසාන වියයුතුය. කැබිනට් ඇමති වරු පත්ව ඇත්තේ සියලු ලාංකිකයන් ට සේවයකිරීමට මිස ජාති ආගම් අනුව බෙදා සේවය කිරීමට නොවේ . මෙය දැන්වත් තේරුම් ගත යුතුය.
@mohamedriza886
@mohamedriza886 5 күн бұрын
I just admire Minister Vijitha Herath more and more
@kanthisrilanka5566
@kanthisrilanka5566 5 күн бұрын
Sister super dear විජිත සහෝදරයා ජය වේවා ❤❤❤❤
@consciousminded4578
@consciousminded4578 2 күн бұрын
Minister explained very clearly . Please don’t destroy the unity & wait see
@athasmohamed1011
@athasmohamed1011 5 күн бұрын
විජිත ඇමති ❤❤❤❤❤❤
@Shamalee97
@Shamalee97 5 күн бұрын
සිනහල මුස්ලිම් දෙමල කියල හිතන් ඉන්නෙ ඒ මිනිස්සු ඒකයි අවුල..දැන් ඔකෝම ශ්‍රී ලාංකිකයි කියල හිතමු කියල..ඒක තෙරෙන් නෑනෙ අප්පා...😮😢
@Minipuraasiriya
@Minipuraasiriya 5 күн бұрын
ජාතිවාදීන්ට ඉඩ නොදෙන්න
@FowmieSaleem
@FowmieSaleem 5 күн бұрын
❤ wary good bro
@mohammadhsilmy1043
@mohammadhsilmy1043 5 күн бұрын
මුන්ට වෙන විකල්පයක් නෑ .මුන් අන්තිම තුරුම්පුව ලැස ජාති වාදයෙන් එන්න හදන්නේ.අපිට මාලිමාව විස්වාසයි සහෝදරයා ❤
@Shamalee97
@Shamalee97 5 күн бұрын
අන්න මිනිස්සු.❤...
@krishanthmoorthy775
@krishanthmoorthy775 4 күн бұрын
Vijitha Herath nihathamani sahodharayek ❤
@fouzerabdulhameed1815
@fouzerabdulhameed1815 5 күн бұрын
Wise answer by minister 👏 👍
@mohomawsook5865
@mohomawsook5865 5 күн бұрын
නියම උත්තරය විජිත සහෝදරය දුන්නෙ
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 5 күн бұрын
Wijita herat sahodaraya niyamai hoda pehedili kirimak ❤❤❤❤❤❤❤
@shafeelacassim2140
@shafeelacassim2140 5 күн бұрын
Well said minister We're Sri Lankans
@FowmieSaleem
@FowmieSaleem 5 күн бұрын
wary good ❤❤❤❤❤
@nalimsali7995
@nalimsali7995 5 күн бұрын
මුස්ලීම් ඇමතිලා හිටපුකාලෙ මුස්ලීම්වරුන්ට මොනවද කලේ. ඒ දවස්වලත් මුස්ලීම්වරු වෙනුවෙන් පාර්ලිමෙන්තුවේ කතාකලේත් අනුර සහෝදරයා විතරයි. රවුෆ් හකීම්ල අලිසබ්‍රිල වගේ නෙවෙය් මේ NPP සහෝදරයෝ.
@JeizerRoys
@JeizerRoys 5 күн бұрын
Correct bro❤
@FowmieSaleem
@FowmieSaleem 5 күн бұрын
🤲🙏 wary good bro
@oriflameconsultant-z5q
@oriflameconsultant-z5q 5 күн бұрын
විජිත ඇමති❤
@zaharabuhar9514
@zaharabuhar9514 5 күн бұрын
We are respect for you.vijitha Herath.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 39 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 32 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 123 МЛН
ජංගී සුදා මීට වඩා හොන්දයි
10:26
Rajangane hamuduruwo
Рет қаралды 97 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 39 МЛН