KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විද්‍යාව හා තාක්ෂණ ගැන ජනාධිපති උපදේශක ලෙස පත්වු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ කළ විශේෂ සාකච්ඡාව
53:04
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Long Nails 💅🏻 #shorts
00:50
Disrespect or Respect 💔❤️
00:27
අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
Рет қаралды 21,197
Facebook
Twitter
Жүктеу
1
Жазылу 196 М.
Tissa Jananayake with Life
Күн бұрын
Пікірлер: 92
@dilipaweeratunga
9 сағат бұрын
ඇඩ්මින් වෙත, මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්. ස්තූතියි❤
@dilru2461
8 сағат бұрын
එකඟයි
@ukdvsgd2673
7 сағат бұрын
💯💯
@Sfzmtl7545
6 сағат бұрын
ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!
@NiroshaInduruwage
6 сағат бұрын
සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???
@melindudaranagama7576
49 минут бұрын
සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊
@DevinsShaggyswithgames
8 сағат бұрын
තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤
@alanedhammikaeducationacad9807
8 сағат бұрын
❤ ගුරුතුමා විශිෂ්ටයි මැන්ඩෙලාගේ අධ්‍යාපන ක්‍රමය කාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාව සියලු මෝඩ ප්‍රශ්න පසෙකලා උගෙනීවී දවසක උගත්කම විනා කිසිවක් නැති බව, නූගත්කමේ සාපය......!!
@sameerasmr6217
8 сағат бұрын
ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා... ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි... ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා... අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ. මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද? අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...? එතකොට සර් මොකක්ද දැන් මේ කතාව... සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න. නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ... දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්... *හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*
@nimalkumara5675
8 сағат бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏
@DulakshiKavindya-i3e
9 сағат бұрын
Great speech sir🥰🙏🙏
@Mali-lr5lb
5 сағат бұрын
I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.
@User789
6 сағат бұрын
සර්. කියන කතාව ඇත්ත. මේ අද්යාපන ක්‍රමය ගොඩක් පීඩාකාරී.. ඒත් සර් උදාහරනයට අරගන්න සර්ගෙන් ඉගෙනගත්තු ඒ ලමයගෙ කතාවෙ සර් කියනවනෙ ඒ ලමයා මුල් කාලෙ ගොඩාක් ප්‍රශ්න ඇහුවා ඒ ලමය මල ඇනයක් කියල...මේ වීඩියෝ එක සර් ඔය කියන ලමයා දැක්කොත් එයාට දැනුනොත් මේ කියන්නෙ මම ගැන තමය් කියල ඒ ලමයට මොන වගේ දෙයක් හිතේවිද.. ඒ ලමයට සරුත් එපා කරපු ගුරුවරයෙක්නම් එයාට ඒකට දුක හිතෙන එකක් නැහැ. හැබැය් ඔය කියන ලමයා සර්ට ගොඩක් ආදරෙය්නම් එයාට ඕක දැක්කොත් දුක හිතේවි කියල. ගොඩක් ප්‍රශ්න අහන එකනම් කරදරයක් වෙන්න ඇති සර්. ...හැබැය් සර්ට එහෙම නොකිය ඉන්න තිබුනනම් හොදය් කියල මට හිතෙනවා.
@gangaappuwa7795
4 сағат бұрын
Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍
@gwalikala443
8 сағат бұрын
සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි
@diksonariyathilakavidhyapa4297
3 сағат бұрын
ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව. මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ.. මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි. ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල... ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල. එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න . එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..
@imeshdevinde
5 сағат бұрын
What a Great speech ❤
@malathiepahathkumbura1298
6 сағат бұрын
Thank you..
@arunashantha5818
6 сағат бұрын
සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි
@janakapathirage8752
11 минут бұрын
Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.
@achalabanuka
9 сағат бұрын
සර් ❤
@sewwandishashikalasewwandi1242
7 сағат бұрын
සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්. සර්ට තෙරැවන් සරණයි.
@MadMax-zx3zx
21 минут бұрын
Good morning sir ❤❤❤❤
@sarathpushpakumaara7910
7 сағат бұрын
Ai විශ්වයේ අනාගත ය ස්භාවධර්මයට අනුකුල ව 23:10
@malindupamodya1682
9 сағат бұрын
ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Senes18
9 сағат бұрын
Vena rataval vala lamayata galapenama vishaya hoya ganne kohomadha
@Senes18
9 сағат бұрын
Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.
@GnanaKannangara
20 минут бұрын
❤👍💐🙏
@NimaliJayaneththi-j6s
7 сағат бұрын
👌👌👌
@index293
3 сағат бұрын
14:30
@evildemon5429
5 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@TechWorld-ii6ko
5 сағат бұрын
Deshapalana vidyawa neh..😊
@jagathsrideera8813
9 сағат бұрын
මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්
@RamyaJanaki-f6t
8 сағат бұрын
❤❤❤❤sir
@rajitheranga3892
4 сағат бұрын
Sir den naluwek wela raganawa harahata😂😂😂😂
@kumarirathnayaka3363
7 сағат бұрын
😂😂
@azardlafir9036
6 сағат бұрын
Private tution ayin kala yuthui neda sir.
@NIMSARAVIDEO
9 сағат бұрын
❤
@jagathsrideera8813
8 сағат бұрын
පුළුවන් නම් ඔබතුමාගේ දුරකථන නම්බරේ දාන්න මං කතා කරන්නම්
@waruna35
7 сағат бұрын
AI buddha link එක දෙන්නකො
@SandaKelum-fh5kz
9 сағат бұрын
❤️❤️❤️❤️
@munirathnejayatilake5284
4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@rangaprasangam.m8811
Сағат бұрын
hero frog !
@SuneethaPalapage
5 сағат бұрын
චාර්ල්ස් ඩාවින් පරිනාමවාදය.පට්ටපල් බොරූනේ
@GishanSanjula
2 сағат бұрын
😂 ඇත්ත කිව්වෙ ඩාවින්ද බුදුහාමුදුරැවෝද නැත්තම් නින්ද නොයන බයෝ පන්තියේ සර්ද😂😅 utube වලින් bio ඉගෙන ගන්න එපා බන්.උබට පරිණාමවාදය ඇත්ත උනත් නැතත් මොකද?ලෝකෙ පෙරලන්නද?උබේ වැඩක් උබ කරපන්😂 පරිණාමවාදය බොරැ museum වල තියෙන මානව ඇට සැකිලි ප්ලාස්ටික් වලින් හදපු බොරැ ඒවා.😅 උසාවිය පවා පිළිගන්න DNA සාක්ෂිත් බොරැ😂
@sunilamawananehewa1714
7 сағат бұрын
Thissa sir mahath wela. Kama tikak adu karanna
@manojagunarathna2367
8 сағат бұрын
අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢.. මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි.. AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤ රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...
@dilipaweeratunga
8 сағат бұрын
Thumbnail එක විතරන් බලපු අය ගොඩයි😂
@Senes18
9 сағат бұрын
Teach karala hodha thanakata enna baridha,dhanna kenek kiyannako
@Mano-cm8mg
9 сағат бұрын
1st comment
@chanakasandakelum4957
5 сағат бұрын
බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ
@imalwelagedara8061
8 сағат бұрын
mkkd ai Buddha site ek
@rizwanpspil4547
9 сағат бұрын
අගමැතිනිය හරිද වැරදිද පස්සෙ බලමු Dr.shafi පැලෝපියනාල හරියට මිරිකුවද නැද්ද ආයේ සැරයක් board එකේ ඇඳලා විස්තර කරන්නකෝ සර් please
@dilipaweeratunga
9 сағат бұрын
උඹ ඒ original වීඩියෝ එක නිකමටවත් බලපු එකෙක් නෙවෙයි කියල පේනවා😂
@judeperera8175
8 сағат бұрын
Shafi mirikala thiyenne umbe Ammage Pohottuwa.
@උපාලි-ඨ7හ
8 сағат бұрын
@@judeperera8175 ඔව් බන් එහෙනම් මේ ගෝතයා අද මේකෙ වැලලෙන්නෙ නෑ 😆
@rizwanpspil4547
6 сағат бұрын
@@dilipaweeratunga අයින් කරලා පොර
@neviltec4687
5 сағат бұрын
තෝ වගේ අමු ගොන් නාම්බෙක් යකෝ..ඒ වීඩියෝ එක තව පාරක් බලපිය..ඒ කරලා ඔය ගොන් මොළේ හදා ගනු
@lazylizard6682
9 сағат бұрын
දේශපාලනය ගැන කථා කරන්නේ නෑ කියපු කෙනා දැන් බැලුවොත් මාලිමා වේ රෙදි හෝදනවා...😂😂
@Senes18
9 сағат бұрын
Kade yan na kiyala kivve,poddak therum ganna balapan
@dinethimanka2090
9 сағат бұрын
Video eka balanna beinam paduwe nikan idapan අපේ සර්ට මුකුත් කියන්න එන්න එපා oyta wedak nane සර් kade nemei awal eke giyath
@උපාලි-ඨ7හ
9 сағат бұрын
විනාඩි 23ම බැලුවද සුද්දා😂😅
@උපාලි-ඨ7හ
9 сағат бұрын
උබ හෙන පව් බන්🥲
@anything2262
9 сағат бұрын
Thumbnail එක විතරක් නෙමේ වීඩියෝ එකත් බලපන්
@sunilgunasiri3302
9 сағат бұрын
අය්යෝ නිකං සවුත්තු වෙනවා සර්.ගෝඨාභය මහත්මයා ගැන කියපුවා ගැන වගේම ඉක්මනින් ම පසුතැවිලි වෙන්න වෙයි.
@DissanayakeGayanbd-or2mw
8 сағат бұрын
😂
@MadushaRashmika-yc7ky
6 сағат бұрын
😂😂😂
@ChandaraniKariyawasam
4 сағат бұрын
ටියුෂන් පංති නැතිවෙයි කියන බය.
@V1234gam
3 сағат бұрын
එහෙමද ආස 😂😂
@kithsiripoddiwelamarage9493
7 сағат бұрын
අකාලයෙ. පිපුන. මල. නාමලයා . නොවේ . .ඔහු. තිස්ස. නම්. විය. ඔබට . 🙏🙏🙏
@chandranigamage2964
7 сағат бұрын
❤
@mallikaudatewna5701
9 сағат бұрын
❤❤❤❤❤❤
@samje9042
7 сағат бұрын
❤❤❤
@tharangakarunarathna5137
5 сағат бұрын
❤❤❤
@oneworld1978
Сағат бұрын
❤️❤️❤️
@lalithkumaradissanayake9862
27 минут бұрын
❤❤❤
53:04
විද්‍යාව හා තාක්ෂණ ගැන ජනාධිපති උපදේශක ලෙස පත්වු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ කළ විශේෂ සාකච්ඡාව
The Life Traveler
Рет қаралды 70 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 11 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 20 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 6 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 13 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 43 МЛН
21:47
මින්නේරියේ අලි කතාව | Tissa Jananayake with Life (EP 146)
Tissa Jananayake with Life
Рет қаралды 36 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,2 МЛН
5:07
මුස්ලිම් ජාතිකයන් කැබිනට් මණ්ඩලයට දැම්මෙ නැත්තම් අවුල්ද , විජිත හේරත් ලස්සනට පැහැදිලි කරයි, අකුරණදි
NEWS lk
Рет қаралды 84 М.
2:46:42
ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග
Sanjaya Elvitigala
Рет қаралды 198 М.
22:35
ජනාධිපති AKD Excellent | Tissa Jananayake with Life (EP 145)
Tissa Jananayake with Life
Рет қаралды 279 М.
16:36
78-90 ජේආර් ප්‍රේමදාස භීෂණය | Tilvin Silva | 2024.04.05
JVP Srilanka
Рет қаралды 166 М.
3:56:27
الإباحية والاستمناء والعادة السرية، كيف تحرر نفسك من إدمانهم | بودكاست دروس مع د.محمد عبدالجواد
دروس أونلاين
Рет қаралды 2 МЛН
41:32
මෑත ඉතිහාසයේ අපට හමුවන බලවත්ම දේශපාලන භික්ෂුව කවුද? - POWER HOUR | Gemunu Wanninayake With Nandana W
Gemunu Jayantha Wanninayake
Рет қаралды 8 М.
11:50
බඩ රවට්ටන එවින්ට හොඳ වැඩේ 🚽 | Dinesh Muthugala | #muthugalasir #dineshmuthugala
Bio කුප්පිය
Рет қаралды 7 М.
16:06
ස්නායුවක් කැඩුනොත් මොකක් වෙයිද? | Tissa Jananayake with Life (EP 134)
Tissa Jananayake with Life
Рет қаралды 43 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 20 МЛН