පුහුල් දෝසි ..Puhul Dosi ...

  Рет қаралды 219,701

Kanchi's Kitchen

Kanchi's Kitchen

Күн бұрын

Пікірлер: 153
@RaviduRashmika-uw9zg
@RaviduRashmika-uw9zg Ай бұрын
හොදට ආවා නැන්දෙ 🥰🥰🥰🥰
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 Жыл бұрын
ස්තූතියි.හොද පැහැදිලි කරීමක් 👍👍
@malanimalani4663
@malanimalani4663 Жыл бұрын
මමත් හැදුවා . හරිම රසට ආවා. වෙනම තැම්බීමක්, හුනු දැමීමක් නෑ. හැබැයි වෙනම ඉවත් කලේ නෑ. හයිවෙනකන් ලිපේම අඩු ගින්දරේ තිබ්බා ❤
@සුමිත්දයානන්ද
@සුමිත්දයානන්ද 3 ай бұрын
අනේ ඒක හරිම රසයි 😊😊❤❤
@srithungamaddumage846
@srithungamaddumage846 Жыл бұрын
අපිත් හැදුවා ගොඩක් හොදයී... ගොඩක් ස්තුති
@srithungamaddumage846
@srithungamaddumage846 Жыл бұрын
❤❤
@YashithaSanujaya
@YashithaSanujaya 8 ай бұрын
Wow apith hadhanna hadhanne
@suneethathilakarathna7554
@suneethathilakarathna7554 2 жыл бұрын
Wow harima lehesie ewagema harima rahai👌👌👌
@divyaayesha-dy1ik
@divyaayesha-dy1ik Жыл бұрын
Mamathh oya widiyta hduwaaa amu puhul raha awane..puhuluth apa una. Puhul dosith appiriya una😩😥
@cookingandtheenvironment8815
@cookingandtheenvironment8815 3 жыл бұрын
Apith haduva
@Charukumarathunga
@Charukumarathunga 2 жыл бұрын
Bohoma sthuthi
@fathimanusrath7466
@fathimanusrath7466 4 жыл бұрын
Hondata kiyala dunna lasy kiramayen oyata thank u very much maath me vaagema haduva hondata aava god bless u
@kanchiskitchen3142
@kanchiskitchen3142 4 жыл бұрын
god bless you too
@DocChin
@DocChin 3 жыл бұрын
Super
@kanchanaperera1119
@kanchanaperera1119 3 жыл бұрын
ගොඩක් ස්තූතියි , 🙏 හදන විදිය හරිම පහසුයි 👌
@upularavinda1987
@upularavinda1987 2 жыл бұрын
Godak Lassana Pahadili upadesak. Thank you
@arnyaroshell1249
@arnyaroshell1249 2 жыл бұрын
The best winter melon candy 😋😋😋
@rashmikaravindu2006
@rashmikaravindu2006 3 жыл бұрын
සුපිරී මාත් අදම බැරි උනත් පුහුල් ගෙඩියක් හම්බ වෙච්චි වෙලාවක හදනව්💔
@thiliniwasana758
@thiliniwasana758 3 жыл бұрын
පුහුල් හොදි එකෙන් මොනවද හදන්න පුලුවන්...😮😮😍😍
@rashmikaravindu2006
@rashmikaravindu2006 3 жыл бұрын
හෙම්බිරිස්සාවට පොඩි අයට දෙන්න😂😂😂
@sasankapradeep1088
@sasankapradeep1088 2 жыл бұрын
Beema hadanna puluwan
@ishanisadamali9078
@ishanisadamali9078 2 жыл бұрын
@@rashmikaravindu2006 shok hemvrissamawata owa dunnoth
@RohanAdhikari-z4j
@RohanAdhikari-z4j Жыл бұрын
Hunu dala hodannadd
@nilushaudayangani9367
@nilushaudayangani9367 3 жыл бұрын
good
@renukaweeraratne6604
@renukaweeraratne6604 Жыл бұрын
💖
@sasankapradeep1088
@sasankapradeep1088 2 жыл бұрын
Wow hati lesi
@shanthajayavardana5961
@shanthajayavardana5961 2 жыл бұрын
Mama hunu dala tiyala haduwa hari giye naane
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
Mm puhul dosi haduva aka hadanna da
@kumarihearath813
@kumarihearath813 11 ай бұрын
👍👍👍
@shashininisansala9026
@shashininisansala9026 3 жыл бұрын
හරි විදියටම ආව.
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ගොඩක් සතුටුයි ඩියර් ..❤️
@hashinimadhushani5536
@hashinimadhushani5536 Жыл бұрын
Thanks oyata
@wasanthawasantha4698
@wasanthawasantha4698 2 жыл бұрын
Harema lesene hadana wediha
@chamudidewappriya578
@chamudidewappriya578 2 жыл бұрын
Haiya ne, mn heduwa
@kanchiskitchen3142
@kanchiskitchen3142 2 жыл бұрын
තද ගතියට එන්න නම් පුහුල් දෝසි මිශ්‍රණය හරි පදමට ගන්න ඕනා වගේම , පුහුල් දෝසි ටිකේ හරි පදම ආවාම ඉක්මනින් අරගෙන සිනි හොදින්ම දවටා ගන්න ඕනා ...හිතා ගන්න බැහැ ඔයාට එහෙම වුනේ ඇයි කියා .
@AjanthaWeerasinghe-b5m
@AjanthaWeerasinghe-b5m 7 ай бұрын
Mamath haduwa aelenawa 😢😢
@indunilinimankada2692
@indunilinimankada2692 3 жыл бұрын
Thank you very much...
@susanthaperera4922
@susanthaperera4922 2 жыл бұрын
Puhul kilo akata seeni kilo kiyada
@blackforest3823
@blackforest3823 3 жыл бұрын
Pls, let me know that use of limestone is necessary or not.
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
No its necessary to use limestone but some use it but i didn't add limestone to this recipe
@cgnaturewalk6727
@cgnaturewalk6727 3 жыл бұрын
I tried. Follow same steps it mentions . But couldn't get final result. how to u cover with sugar ?
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ඔයා පුහුල් දෝසි මිශ්‍රණය හොදටම ඝනකමට එනකම් නේද තියා ගත්තේ ...එ සමගම සිනි අතුරා ගත් පිගානකට පුහුල් දෝසි කැබලි හැන්දකින් දමාගෙන , හොදින් සිනි දවටා ගෙන , හොදින් නිවෙනකම් තියා ගන්න ඕනා ...මොකද එලියෙන් පුහුල් දෝසි වල රස්නේ නැතිව ගියත් , සැහෙන වේලාවක් එලියේ තියා ගත්තාම හොදින් තද ගතියට එනවා පුහුල් දෝසි ටික ...පස්සේ අවශ්‍ය නම් ප්‍රිජ් එකේ ද ටික වේලාවක් දමා ගන්න ද පුළුවන් ...
@nilushikanilushika8773
@nilushikanilushika8773 2 жыл бұрын
පුහුල් වල බරටම සීනී ගන්න ඕනිද?
@damayanthisanjiwani8390
@damayanthisanjiwani8390 2 жыл бұрын
අපිත් කියපු විදියට kara eth wthura hedenwa
@kanchiskitchen3142
@kanchiskitchen3142 2 жыл бұрын
කොහොමත් පුහුල් දෝසි මුල් හරිය හැදෙන කොට වතුර එනවා තමා ...එක හොදින් හිදෙන්න යවන්න ...එතකොට පුහුල් දෝසි මිශ්‍රණය දිගටම හැදි ගාගෙන යනකොට අතට එම මිශ්‍රණය ඝනකමට එනවා වගේම , හදා ගන්න පුහුල් දෝසි භාජනයේ වුනත් උඩින් වියලි ගතියට එනවා ...දෝසි මිශ්‍රණය හොදින් ඝනකමට ආවාම තමා ටික ටික අරගෙන සිනි හොදින් තවරා ගෙන තුනි කර තියා ගන්න ඕනා ... පැය කිහිපයක් ගියාම පෙනෙවි පුහුල් දෝසි තද ගතියට එනවා ...
@k.g.senarathbanda7904
@k.g.senarathbanda7904 3 жыл бұрын
Thanks 🍍
@grilt243
@grilt243 3 жыл бұрын
Thanks
@lakiniishara2972
@lakiniishara2972 2 жыл бұрын
Samaharu puhul tika hhunu wathurata dnawa ehema karanna oni nadda
@wssamankumara6363
@wssamankumara6363 3 жыл бұрын
Nodakin anti hadanna beri una
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
Mm pul dosi hadala baluva hadanna dariono 😡🙄😥😥😫
@minoligoonetilleke5868
@minoligoonetilleke5868 Жыл бұрын
Morapu puhul ඕන නේද
@kanchiskitchen3142
@kanchiskitchen3142 Жыл бұрын
ඔව් ...හොදින් පැහුණු පුහුල් තමා ගන්න ඕනා
@thariduthejan7912
@thariduthejan7912 2 жыл бұрын
500g යකට සීනි කොච්චර ඕනද
@NaWdo-tl1st
@NaWdo-tl1st Жыл бұрын
500g
@wimalesp5481
@wimalesp5481 2 жыл бұрын
මම ඔය විදියටම හැදුවා ඒත් අමු පුහුල් රස ආවා කටේ තියන්නවත් බෑ හුනු දාපු නැති හින්දද එහෙම වුනේ🤔😡😡
@chattamdance
@chattamdance Жыл бұрын
Ow
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Puhul hodata thambenna ona. Samahara ewa peyakthambuwath hondata thambenne ne.
@user-mr9rh8xi8r
@user-mr9rh8xi8r 11 ай бұрын
😢
@nishanthathalapita4674
@nishanthathalapita4674 3 жыл бұрын
සුපිරි 😋😋😋
@shiranijayathilaka2390
@shiranijayathilaka2390 4 жыл бұрын
👍 👍 👍 👍 ...
@pitawalachandika
@pitawalachandika Жыл бұрын
අපේ අමිමා එකෙ හරි විදියට කියල දෙනව
@udulajayanthi2925
@udulajayanthi2925 Жыл бұрын
හුනු දාල අම්ල ගතිය අඩු නොකලොත් අමු රහ එනවා.
@prathibhahemapala5437
@prathibhahemapala5437 3 жыл бұрын
හදන ක්‍රමවේදය නම් හරිම පහසුයි. සරලයි. මං හැදුව. ලස්සනට තියනව. ඒත් පැය 2ක් ගියත් හයි වුනේ නෑනෙ
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
තවත් ටික වේලාවක් එහෙම තියා බලන්න ඩියර් ... හොදින් එලියේ රස්නේ නැති තැනක තියා ගන්න පැය කිහිපයක් ....අනිවාර්යයෙන් හරි යයි ....අනිත් එක පස්සේ පුහුල් දෝසි ටික වේලාවක් ප්‍රිජ් එකේ තියා බලන්න ඩියර් ...
@prathibhahemapala5437
@prathibhahemapala5437 3 жыл бұрын
@@kanchiskitchen3142 ok thanks
@chandanakumar8651
@chandanakumar8651 2 жыл бұрын
@@kanchiskitchen3142 ප්‍රිජ් නැත්තම් මොකක්ද කරන්නෙ ?
@nilminir.m.n7462
@nilminir.m.n7462 2 жыл бұрын
මේ ක්‍රමය වැරදි..හුනු වතුරෙ දාල හෝදල ගන්න ඕන
@p.lahiru698
@p.lahiru698 3 жыл бұрын
ela
@nethmisanjana5743
@nethmisanjana5743 Жыл бұрын
දන්න කෙනෙක් කියන්න . පුහුල් කෑලි එක හුණු වතුරෙන් හෝදන්නද ඕනෑ . මේකේ එහෙම එකක් පෙන්නුවේ නැහැනේ
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Apinam puhul kali tika wita kanna hunu tikak diya karapu wathure peya 7k withata tibunata passe hondata thun hathara wathaawk hodala hondata thamba gannawa. Wathura berenna tiyala eeta passe seeni kawalam karala thambanawa. Seeni tikak uku gathiyata enakota lipen baala peya 10k 12k tibunata passe pani tika peraa gena thawa seeni tikak daala unu karanawa. Pani eka uku wena kota puhul kali damala seeni tika hondata wiyalenakal handi gaanawa.
@sldhamsarabro3308
@sldhamsarabro3308 2 жыл бұрын
හරිම රසයි👍👍👍
@renukagunasekara1262
@renukagunasekara1262 2 жыл бұрын
P7hul
@shalikasanjeewani7991
@shalikasanjeewani7991 9 ай бұрын
Puhul dosi heduwa ath hawas wenakota sini diya wela wathura wage ai ahema wenne
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 3 жыл бұрын
THANK YOU . HARIMA LESIY..
@achiniiresha3299
@achiniiresha3299 3 жыл бұрын
Wow
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Good resipe 💕💕🌼
@ruwinkalhara666
@ruwinkalhara666 3 жыл бұрын
සුගර් සිරප් එකෙන් මොනවාද හදන්න පුළුවන්
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
මම නම් හැදුවේ ෂර්බට් සිරප් බ්‍රදර් ...එකෙන් ඔයාට පුලුවන් සරුවත් හදා ගන්න ...
@DocChin
@DocChin 3 жыл бұрын
@@kanchiskitchen3142 ok
@priyanthakumara7407
@priyanthakumara7407 2 жыл бұрын
අපිත් හදන්නම්කෝ.ඔයාටත් කියන්නම්.තෑන්ක්ස්
@ruwankumara4754
@ruwankumara4754 3 жыл бұрын
Mma haduwa penuma nam me wagema awa. E unath puhul kali hai wenne nehane melek gathiyai.. jel ekak wage wela puhul kali.. plss udaw karannako ai ehema wenne
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ඔයා පුහුල් මිශ්‍රණය හොද ඝනකමට එනකම් තියා අරගෙන නේද සිනි දවටා ගත්තේ ...එහෙම සිනි දවටා ගන්න පුහුල් දෝසි ටික රස්නේ නැති ස්ථානයක අතුරා පැය කිහිපයක් තියා ගන්න ...එතකොට හරියට එනවා ...ඇතුලත ලා රස්නේ ගතිය තිබුනත් ඔය ප්‍රශ්නය එනවා ...එත් නිවුනාම හොදටම එනවා
@Evil__Queen091
@Evil__Queen091 3 жыл бұрын
👍👍
@chamilaudawaththa7931
@chamilaudawaththa7931 3 жыл бұрын
Godak rasai
@madukaushi3457
@madukaushi3457 3 жыл бұрын
Puhul keeli walata seeni dewatuwa...ath puhul keeli hari melekai...hai wenne na ne...ai ahema wenne kiyanna puluwan da
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ඔයා පුහුල් දෝසි මිශ්‍රණය හරි පදම ආවාම නේද ලිපෙන් ගත්තේ ඩියර් . අනිත් එක හොදින් නිවෙනකම් පුහුල් දෝසි ටික එලියේ තුනි කර තියා ගන්න වගේම , කොහොමත් පුහුල් දෝසි වල ඇතුලත ටිකක් සොෆ්ට් එකට තමා එන්නේ ...එලියේ හරිය තමා තද ගතියට එන්නේ
@madukaushi3457
@madukaushi3457 3 жыл бұрын
Hariyata ජුජුබ්ස් wage..
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
@@madukaushi3457 පෙනුම එ වගෙත් තමා ඩියර්
@චුටිනෙහා
@චුටිනෙහා 2 жыл бұрын
ගොඩක් රසයි😇හරිම ලේසියි හදන්න
@nilminir.m.n7462
@nilminir.m.n7462 2 жыл бұрын
හුනු වලින් හෝදන්නැතිව හදන්න බෑ
@nilukaluarachchi9401
@nilukaluarachchi9401 2 жыл бұрын
කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද
@gaminirathnasiri5557
@gaminirathnasiri5557 3 жыл бұрын
පුහුල් දොාසි එකට හුනු දනවාද
@rishanmaduranga6643
@rishanmaduranga6643 3 жыл бұрын
Danawa habai meke na
@sarangaavg3523
@sarangaavg3523 3 жыл бұрын
Niyamai rasai supiri😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@minuperera9426
@minuperera9426 3 жыл бұрын
තෑන්ක්ස් 🥰
@dilshanmadusanka1209
@dilshanmadusanka1209 Жыл бұрын
මමත් හැදුවා අනෙ දොසි ඇතුලෙ කොහු කොහු වගෙ කැලි හැපෙනවනි ඇයි ඒ🥺
@warunakumara9034
@warunakumara9034 3 жыл бұрын
Kali wala rasne giyamada sini danne
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
එ කියන්නේ පුහුල් දෝසි කෑලි වලට සිනි උඩින් දා ගන්න එක නේද ...ඔව් පුහුල් දෝසි එක සාමාන්‍ය විදියට නිවුනාම කපා සිනි දවටා ගන්න
@selindunimsara8343
@selindunimsara8343 3 жыл бұрын
O
@malindunethsara5834
@malindunethsara5834 3 жыл бұрын
👍👍👍👍👍👍
@evelynwijeratnam3630
@evelynwijeratnam3630 3 жыл бұрын
Thank you.
@pushpamalkanthi7230
@pushpamalkanthi7230 3 жыл бұрын
Vita kana hunu danna oni nadda ethakota
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
මම නම් දාන්නේ නැහැ ...දාලා පුහුල් දෝසි හදන අය ද ඉන්නවා ...
@mahindagunasekara2243
@mahindagunasekara2243 3 жыл бұрын
🙏 thanks hode
@anjanahettiarachchi7544
@anjanahettiarachchi7544 3 жыл бұрын
ලෙසියි
@waruniupeksha3831
@waruniupeksha3831 3 жыл бұрын
ඉතුරු සීනි සිරප් වලින් මොනාද හැදන්න පුළුවන්
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ඔයාට පුළුවන් සුගර් සිරප් යොදා ෂර්බට් වර්ගයක් හදා ගෙන එයටම ෆුඩ් කලරිං ටිකක් එක්කර ගෙන , සරුවත් වගේ හදා ගන්න
@nandanakumara4853
@nandanakumara4853 2 жыл бұрын
😭
@dileeparanaweera
@dileeparanaweera 3 жыл бұрын
puhul sirap eka tho kapiaya
@ayesha_9934
@ayesha_9934 3 жыл бұрын
😏manussyekw agayanna bari nam mukuth nokiya hari inna
@wimalesp5481
@wimalesp5481 2 жыл бұрын
🤭🤭😃😃
@dckariywasam2906
@dckariywasam2906 2 жыл бұрын
puhul dosi hadanna limestone danne ai
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 3 жыл бұрын
රසට ආවා.. ටිකක් කහ පාටයි. සිරප් එකෙන් මොනාද හදන්නේ
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ඔයාට පුලුවන් සරුවත් වගේ හදා ගන්න , ඔය එකට දොඩම් යුෂ හෝ වෝටර් මෙලන් යුෂ එක්කර සිරප් එක හදා ගෙන , සරුවත් හදා ගන්න ...මම නම් එ සිරප් එක අරගෙන නිල් කටරොළු මල් යුෂ අරගෙන සරුවත් හදා ගත්තා ...ඩියර්
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
මේ විඩියෝ එක බලන්න ඩියර් kzbin.info/www/bejne/oJrSZKt9jJ53Y9U
@dinushasamali5685
@dinushasamali5685 3 жыл бұрын
ලස්සනට කරනවා
@piumalisudeshika9724
@piumalisudeshika9724 2 жыл бұрын
හරිම පහසුවෙන් හැදුවා.අයින් කර ගත්ත දෝසි එකේ හොදි එකෙන් මොනවද කරන්නේ
@sanjunadee2958
@sanjunadee2958 3 жыл бұрын
Hunu dala wathure dala thiyanna one nedda
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
මම එහෙම තියා ගත්තේ නැහැ ...
@malimallawarachchy2481
@malimallawarachchy2481 3 жыл бұрын
සිරප් එකට මොකද කරන්නේ?@@kanchiskitchen3142
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
අවශ්‍ය නම් නැහැ ...
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
සිරප් කිව්වේ ...
@majik523
@majik523 3 жыл бұрын
Mo haduwa Eth harigiye nane
@samadhiudukubura553
@samadhiudukubura553 2 жыл бұрын
Mehama hadanna be hodi vg enva
@kanchiskitchen3142
@kanchiskitchen3142 2 жыл бұрын
හොදි වගේ කිව්වේ පුහුල් කොහොමත් දිය වර්ගයක් නිසා වතුර උනනවා ...ගොඩක්ම එහෙම වෙනවා නම් ප්‍රවේශමෙන් එ වතුර වගේ තියෙන හරියෙන් ඉවත් කර දිගටම ලිපේ තියා හැදි ගාන්න ....එතකොට ඔය වතුර ගතිය හිදි ගෙන ගිහින් ඝනකමට එනවා ...
@dulanjaligunawardhana579
@dulanjaligunawardhana579 2 жыл бұрын
Sini tika kalu unane. Puhul wala wathura hedunnene. Eii e?☹️
@shashinihansamali-yj7eq
@shashinihansamali-yj7eq Жыл бұрын
Lipa wadi karagena oyaa
@chathurangamalshan5438
@chathurangamalshan5438 Жыл бұрын
මමත් හැදුවා .අනේ amurasa enawane. පුහුල් දෝසි epa una wage.aiehema une
@suraniayashika8277
@suraniayashika8277 3 жыл бұрын
පැයක් විතර තියන්න ඕනි සිනි එකේමද
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
සිනි හොදින්ම දවටා ගන්න පුහුල් දෝසි කෑලි වල .පස්සේ හොදින්ම තද ගතියට එනතුරු පුහුල් දෝසි ටික අතුරා සිසිල් ස්ථානයක තියා ගන්න ...
@ErandiSa
@ErandiSa 2 жыл бұрын
Thank you❤
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@poornimasanjeewani917
@poornimasanjeewani917 3 жыл бұрын
හුණු danna oni nedda
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
මම නම් දැම්මේ නැහැ ඩියර්
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
Akke okata hunu danna onema nadda. Hunu dammama mokada wenne
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
ගොඩක්ම අය හුනු දාන්නේ පුහුල් වල එන එ සුවද නැති කර ගන්න . එත් මේ විදියට ද හැදුවාම එහෙම සුවදක් ආවේ නැහැ ඩියර්
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
@@kanchiskitchen3142 ok thanks math iye haduwa ape achchi kiuwa hunu danna kiyala enisa tikak damma dannaa wane eyal gana kiyana widiyata kranna epaya hodata awa thanks
@hashidumethpriya22
@hashidumethpriya22 3 жыл бұрын
හයි වෙන් නැ නෙ අප්ප . මොනාද අප්ප
@nimmishashikala5101
@nimmishashikala5101 2 жыл бұрын
මාත් හැදුව හයි උනෙ නැ තම 😭😭
@chamindasenanayake2887
@chamindasenanayake2887 2 жыл бұрын
apith haduwa amu raha enawa kisim rasak thibbe na okkoma wisikka. 😡😡😤😤😔
@user-mr9rh8xi8r
@user-mr9rh8xi8r 11 ай бұрын
හරි නෑ
@gaminirathnasiri5557
@gaminirathnasiri5557 3 жыл бұрын
හොදයි හදන්න පුළුවන්
@nilukajayasuriya6786
@nilukajayasuriya6786 4 жыл бұрын
අපිට හරියට ආවේ නෑ
@kanchiskitchen3142
@kanchiskitchen3142 4 жыл бұрын
පුහුල් දෝසි ද හරියට ආවේ නැත්තේ ...රෙසෙපි එක නම් මම හැමදාමත් හදන රෙසෙපි එක තමා ...ඔයා හැදුවාම මොකද වුනේ
@nilukajayasuriya6786
@nilukajayasuriya6786 3 жыл бұрын
@@kanchiskitchen3142 පුහුල් කෑලි ටික නිවෙන්නට තිබ්බත් හයි වුනේ නැහැ. සීනි ටික දියවෙලා ගියා
@kanchiskitchen3142
@kanchiskitchen3142 3 жыл бұрын
@@nilukajayasuriya6786 ඔයා පුහුල් මිශ්‍රණයේ සිරප් ගතිය හොදටම හිදෙන්න ද තියා ටික වේලාවක් ලිපේ තියා ගෙන ද ගත්තේ ...අනිත් එක සිනි වුනත් යහමින් මිශ්‍ර කර ගෙන , පුහුල් දෝසි ටික හොදින් නිවෙන්න ට්‍රේ එකක අතුරා තියා ගන්න ඕනා ..මොකද පිටින් පුහුල් කෑලි වල රස්නේ ගියත් ඇතුලත රස්නේ තිබුනාම තමා ඔහොම වෙන්නේ ...එක නිසා හොදින් නිවුනාම අතට හොදටම තද ගතියට පුහුල් දෝසි ටික දැනෙනවා ...
@ishininayandhi5084
@ishininayandhi5084 3 жыл бұрын
Wow...yummy
@DilminiUdayashika
@DilminiUdayashika Жыл бұрын
❤❤❤❤
@nandanaakg4846
@nandanaakg4846 3 жыл бұрын
Super
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 85 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 204 МЛН
HOW TO MAKE QUINCE PRESERVES. QUINCE COMPOTE AND JAM FOR WINTER
15:21
Relaxing Village
Рет қаралды 1,6 МЛН
පුහුල් දොසි How to make puhul dosi By Aththamma puhul dosi in Sri Lanka
4:58
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 84 М.