No video

හරිම පදමට, සොෆ්ට් එකට කන්න අල ටොෆි/අල දෝසි මෙහෙම හදන්න. Super Soft potato Toffee/ Potato Fudge.

  Рет қаралды 167,343

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

කටේම දියවෙන්න, නියම පදමට හදපු,
අල ටොෆි
මීට කලින් හදල වැරදුනානන්, හදල නැත්නම් , මේ සිංහල අවුරුද්දට අනිවාර්යයෙන්ම හදල බලන්න. හරිම සරල රසවත් රස කැවිල්ලක්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
500g Potatoes අල
750g Sugar සීනි
5 tbsp Milk Powder කිරි පිටි
5 Cardamom pods කරදමුංගු
Pinch of salt ලුණු ස්වල්පයක්
2 tsp of Butter or margarine බටර් හෝ මාජරීන්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 270
@anjaleegampaha98
@anjaleegampaha98 4 ай бұрын
අද තමයි අල ටොපී රසටම හදල කෑවෙ. ලිපෙන් බාල විනාඩි 20ක් යනකම් කෑලි කපන්න තරම් සෙට් වෙලා නැති නිසා ආයෙත් ලිපේ විනාඩි 8ක් විතර තියල ගත්ත. හරිම ගානට ආව. බොහොම ස්තුතියි 💜
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 13 күн бұрын
මටත් උනේ නැවත ලිපේ තියන්න ඊට පස්සේ හයි උනා හරි රසයි ස්තුතියි
@gaganirathnayake1105
@gaganirathnayake1105 4 ай бұрын
අල ටොෆි හැදුවා. සුපිරියටම ආවා. නියම රහයි. හරිම සොෆ්ට්
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Ane harima sathutui..♥️
@suranganiwijethunge6006
@suranganiwijethunge6006 4 ай бұрын
ඔබ තුමිගෙ අත් දෙක දෙවියොම රැක දෙත්වා තෙරුවන් සරණයි පවුලෙ සියළු දෙනාටම I am one of your subscribers Surangani Wijetunge from Sri Lanka
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Bohoma pin...🙏🙏🙏 e prarthanawata..♥️🙏
@doreenpatricia5261
@doreenpatricia5261 4 ай бұрын
මම ටින්තිරි වලින් හැදුවා හොඳ රසට තිබුණා කිරි ටෙෆි හදනව වගේම වෙනසකට තියෙන්නෙ කිරිටොෆි එක ගණවී ගෙන එන කොට අල කම්බලා එකතු කරනවා හරිම රසයි ගොඩාක් සීනි ඕනත් නැ
@angelozappala629
@angelozappala629 4 ай бұрын
අළුත් දෙයක් ඉගෙනගත්ත.. මමත් හදනවා අවුරුද්දට. ඔබතුමියට ජය වේවා 💙
@priyadarshanie3920
@priyadarshanie3920 4 ай бұрын
මම අල ටොෆි හදන්න අසාවෙන් ඉන්න කොට තමයි ඔයාගේ මේ recipe එක දැක්කේ.හරිම ලේසියි වගේ.අනිවාර්යයෙන්ම හදනවා.කිරි ටොෆිත් හදමුකෝ.
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
ඔයාට පින් සිද්ධ වෙන්න අද දෙවනි පාරටත් හදනව. ❤
@danangaliyanage
@danangaliyanage Ай бұрын
@luckywicks1440
@luckywicks1440 4 ай бұрын
අනිවාර්යයෙන්ම ලස්සනයි රසවත් පාටයි හදල බලන්න යනවා Chef
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
👍♥️
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 3 ай бұрын
Dear chef මම ආසම කැමක් තමා අල ටෙෆි මට කවදාවත් ඉස්සර හරියට හදා ගන්ට බැරි වුනා ඔයාගෙ විදියට මම හැදුවා හරියටම හරි ගියා Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️🌸👍
@savindakasun
@savindakasun 3 ай бұрын
අනේ ඔවි මටත් මං අලුවා හැදුවා චෙෆ් කියපු විදියටම හැදුනා අම්මල අාසාවෙන් කැවා ස්තුතියි චෙෆ්😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️🌸
@SobanieDon
@SobanieDon 2 ай бұрын
Thanks​@@cookingwithchefshani
@RanianiPodimanike
@RanianiPodimanike 2 ай бұрын
Lf❤❤❤අ Mi​@@cookingwithchefshani
@thanu6082
@thanu6082 4 ай бұрын
හරිම ලස්සනයි. පිරිසිදුයි. පිළිවෙළයි. පැහැදිලිවත් කියලා දෙනවා. stress එකත් නැති වෙනවා videos බැලුවාම. බුදු සරණයි !
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 ай бұрын
Thanks nanga.all the best. Paule hamotama subama suba aluth auruddak wewa ❤❤❤❤😊
@BinupaRanaweera
@BinupaRanaweera 4 ай бұрын
😅😅😅😮😮😅​@@sanjeewanipriyangi7026
@queenimastreaming
@queenimastreaming 3 ай бұрын
හතර වතාවක්ම මං අල ටොපි හදන්න ගිහිං වැරදුනා මට..ගෑරුප්පුවෙන් කෑවෙ හදපුවා..🤭😂අදනම් චෙෆ්ට ස්තූතියි ගොඩක්..හදන්න ආසාවෙන් හිටිය කෑමක් හොඳටම හදාගත්තා..මාරම රහයි..හරි පදමටම ආවා..ගොඩක් ස්තූතියි චෙෆ්..❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
අනේ..කොච්චර දෙයක්ද?🥰🥰♥️
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි ඒ ඔයා පැහැදිලිව කියල දෙන නිසා මම කාලත් නෑ හදන්න ඕනි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍❤️❤️👍👍👍❤️❤️
@thamarajayasiri416
@thamarajayasiri416 4 ай бұрын
අපේ අවුරුදු මේසයටත් තියන්න හදන්න ඕන.ඔබතුම්යට බොහොම ස්තුතියි.
@priyanthisiriwardhana2658
@priyanthisiriwardhana2658 4 ай бұрын
Thank you මම ඔයාගේ හැම රෙසිපි එකක්ම බලනවා අවුරැද්දට ඔයාගේ බිරියානි රෙසිපි එක මම හදනවා ඔයාට ජය පතනවා
@user-ol1rv9js9m
@user-ol1rv9js9m 2 ай бұрын
Mama ada me vidiyata ala toffee heduwa..harima rasata lassanata awa.thank you..
@wdlranjani
@wdlranjani 4 ай бұрын
Ada Thamai hariyata Ala toffee hadanawa dakke sthuthi dear chef shani 🌹❤️❤️❤️❤️
@nilanthisenarath7750
@nilanthisenarath7750 4 ай бұрын
Thank you so much.your explanation is very clear.I will prepare for the new year
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
You are most welcome..♥️
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll 2 ай бұрын
බොහොම ස්තුතියි ❤
@user-jl1hm4sr7b
@user-jl1hm4sr7b Ай бұрын
Chef oyage resipinam patta 😊😊🎉
@piyumiwathsala1760
@piyumiwathsala1760 4 ай бұрын
මම ඔයාගෙ videos බලන්න කැමතිම පිරිසිදුකම,පිලිවෙල නිසාමයි.ඒ වගේම හදන කෑම එක ලේසියෙන් වරදින්නෙත් නැහැ....❤
@sathirachandika279
@sathirachandika279 Ай бұрын
Very nice. Thank you very much.
@mallikaasoka1040
@mallikaasoka1040 4 ай бұрын
Your explanation also very clear. Thanks a lot.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
You are welcome.🌷
@vihanginishshanka
@vihanginishshanka 18 күн бұрын
මේ දැන් මන් හැදුව විතරයි . පුදුම රසක් තින්නෙ හරියටම ආවා මගෙ පලවෙනි වතාව මේ හදපු ❤ thanks chef ❤️😊
@indujeewani3519
@indujeewani3519 4 ай бұрын
හරිම සරල විදියට කියල දෙනවා ❤
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 4 ай бұрын
මම හදල තියෙන්නේ මිල්ක්මේඩ් දාල මේ පාර මෙහෙම හදල බලන්න හිතුනා ස්තූතියි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
එහෙමත් රසයි..❤️
@Sunricedk8731
@Sunricedk8731 4 ай бұрын
මමත් හැදුවා.පළමු වතාවට. අල තම්බලා බ්ලෙන්ඩ් කරා. නියමයි. හරිම soft. Thanks chef🎉🎉🎉
@user-wd6zk5tv7g
@user-wd6zk5tv7g 4 ай бұрын
මමත් අද හැදුවා .හරිම රසයි.
@wasanthanilmini-cw7lg
@wasanthanilmini-cw7lg 3 ай бұрын
නියපොතු ටික හරිම ලස්සනයි අනේ හරි චාම්❤❤
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 4 ай бұрын
Excellent demonstration. Well explained too. I am sure the taste too will be superb! Thanks for sharing.😜😜
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 4 ай бұрын
Hadala nam ne me widiyata api...ane harima pahasui waradinnet ne hai wenneth ne...thanks akka....❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Hadala balannako ♥️
@hasaniweerarathne1622
@hasaniweerarathne1622 4 ай бұрын
kiyapu widiyatama okkoma kara... harima rasata niyama padamata awa... bohoma sthuthiy
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
හරිම සතුටුයි..♥️
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 4 ай бұрын
හදලා බලන්නම හිතෙනවා. ගොඩක් ස්තුතියි නිවැරදිව කියා දුන්නාට ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️
@ruparohini733
@ruparohini733 4 ай бұрын
Thank you very much Shani. ❤Theruwan Saranai.
@nilukakodikara7748
@nilukakodikara7748 3 ай бұрын
Thank you Chef 👩‍🍳 ❤❤❤
@arunishanthi3008
@arunishanthi3008 4 ай бұрын
පැහැදිලියි ලස්සනයි ❤
@RnasingaRanasinga
@RnasingaRanasinga 3 ай бұрын
අල ටොෆි නම් මාරැ චෙෆ් 😘❤
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 3 ай бұрын
මමත් හදනවා😊😊😊😊😊
@dammikapiris8038
@dammikapiris8038 4 ай бұрын
මම අද හැදුවා. නියමයි 👌 ❤😘
@inokabandara3348
@inokabandara3348 4 ай бұрын
ඔයාගෙ recipe niyami thank s lots ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️👍
@inokarajapaksha3914
@inokarajapaksha3914 4 ай бұрын
Thank you chef man eka dawasak haduwa gedara kattiya ahuwa meka kanna dath andakuth hambenawada kiyala😂😂😂😂😂 aththatama marama haiya una. Ayenan hadanne ne one nan kaden aran kanawa kiyala hithuwa .habai ada meka dakkama aye hadanna asa hithuna. Thanx dear
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Me widihata hadala balannako..gema atharinna epa..🤪
@inokarajapaksha3914
@inokarajapaksha3914 4 ай бұрын
@@cookingwithchefshani aniwarenma 👍👍
@melonyratnayake1582
@melonyratnayake1582 4 ай бұрын
Made this today. Came out really well and yummy too ❤
@nayananandani5353
@nayananandani5353 4 ай бұрын
Thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
You are so welcome
@mangalikasooriya9863
@mangalikasooriya9863 4 ай бұрын
Thanks lots darling grate recipe budu saranai ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Most welcome 😊
@user-pf9sm3hf3h
@user-pf9sm3hf3h 4 ай бұрын
Thank you hoyamin hitiya recipe ekak.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
😍
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 4 ай бұрын
මන් හදලා නෑ හදලා බලන්න ඕන ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Ehenan hadanna..😍
@user-ce6pe1bv2z
@user-ce6pe1bv2z 4 ай бұрын
දැක්කම හිත පිරෙනවා❤❤
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 4 ай бұрын
Godaak sthuthii obathumeeyatata,me dawaswala ala mila aduine rasakamak❤❤❤bs,
@user-og7dd1gs7o
@user-og7dd1gs7o 2 ай бұрын
Thank you
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 3 ай бұрын
Thank you❤️
@user-ju9qb6ui3x
@user-ju9qb6ui3x 4 ай бұрын
Yummy yummy mata kellak ewannako. Man hari asai. Dan dekka hadana widiya. Thank u so much for sharing your lovely recepiece wit us. God Bless you. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Most welcome 😊
@siththinihara6617
@siththinihara6617 3 ай бұрын
@@cookingwithchefshani ඤණ
@PushpaLatha-ex8su
@PushpaLatha-ex8su 3 ай бұрын
Dakkama. Kanna. asahethawa
@Jenul_sl_gamer1
@Jenul_sl_gamer1 4 ай бұрын
Wow chef..... video eka balapu gaman hadanna hithenawa.... Thank you so much ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️
@ChamiduDinushan-wl1jv
@ChamiduDinushan-wl1jv 4 ай бұрын
මමත් හැදුවා.හොදටම ආවා.
@shalikanilushifernando6534
@shalikanilushifernando6534 4 ай бұрын
Oyage recipe niyamai thanks 🙏🏼💐
@elcie1999
@elcie1999 4 ай бұрын
Hi Shani, I’m def going to try this recipe. Have you got a great milk toffee recipe as well? Thanks
@nelumperera8950
@nelumperera8950 Ай бұрын
Thank you so much.
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
You're welcome!
@emaneman7890
@emaneman7890 2 ай бұрын
Wow delicious ❤❤❤
@anushaswarnamali3263
@anushaswarnamali3263 4 ай бұрын
Thanks miss
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 4 ай бұрын
ගොඩාක් ස්තුතියි .❤
@Nadeew
@Nadeew 4 ай бұрын
චෙෆ්ගේ රෙසිපි වරදින්නෙ නැ මට නම් ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Bohoma sthuthi ♥️ eka mata sathutak..♥️
@shanimadu5749
@shanimadu5749 4 ай бұрын
Matath
@hasinishehara8064
@hasinishehara8064 4 ай бұрын
මටත් එහෙමයි
@thiliniswarnamali
@thiliniswarnamali 4 ай бұрын
Matath ehemai dan mm kama hadanna balanne chefge video witharai
@upulipinto5582
@upulipinto5582 4 ай бұрын
Matath❤
@champakumari5234
@champakumari5234 4 ай бұрын
Thank you dear
@niroshahewawasam3211
@niroshahewawasam3211 4 ай бұрын
I coudn't go through the vedio properly and I ll do it later but before that wanna put a comment for this recepy. Thanks my dear chef ❤❤ I ll make it for sure for the new year.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Most welcome 😊
@chithrafernandoo4801
@chithrafernandoo4801 4 ай бұрын
❤❤❤matha Auruddat ala tof hadanwa kanna asai🌹💐
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 4 ай бұрын
Thank you very much 👌.
@agradissanayake730
@agradissanayake730 4 ай бұрын
What size and how many pieces did you cut from these quantities? Thank you for your generous explanations!
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 4 ай бұрын
බොරු ශෝභන කතා නැ, හරිම ලස්සනට,පැහැදිලිව කියලත් දුන්නා, ඒක දැක්කම හදන්නත් හිතෙනවා. බොහොම ස්තුතියි!!
@sanurivindula6839
@sanurivindula6839 4 ай бұрын
හුගක් ස්තුතියි chef ❤😍 දැන් හැදුවා. හරිම රසට තියෙනවා 👌
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 3 ай бұрын
සුපිරි cooking channel ekk🎉🎉🎉🎉
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 4 ай бұрын
Ur potato masher is super. Is it frm s.l??? Tnx for ur recipe.
@subadraellepola6469
@subadraellepola6469 4 ай бұрын
Heduwa.hodata awa thank you duwa.
@dhammikapiyasiri965
@dhammikapiyasiri965 4 ай бұрын
Supiriyatama awa oyata thanks ❤❤❤❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 4 ай бұрын
Rasakamak eetkiripitiganamene apipolkiritamadanne.tahnks.ceefsani
@shaniperera3325
@shaniperera3325 4 ай бұрын
මේ‍ පාර අලුත් අවුරැද්දට හදනවාමයි.
@erinjayawickrema7204
@erinjayawickrema7204 4 ай бұрын
Thank you so much. My favourite 😍
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
My pleasure 😊
@techome3925
@techome3925 4 ай бұрын
ස්තුතියි ඔයාට ❤❤❤
@m.sdenipitiya6855
@m.sdenipitiya6855 4 ай бұрын
Oba thumiya harima pehediliwa kiyadenwa akata thanks
@lakminiathapaththu7489
@lakminiathapaththu7489 4 ай бұрын
Man haduwa hariyata haduna.thanks oba thumiyata
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Harima sathutui
@TharangaDissanayaka-tc6zz
@TharangaDissanayaka-tc6zz Ай бұрын
Thank you obatumiyata mama haduwa
@niroshanarangoda227
@niroshanarangoda227 4 ай бұрын
ස්තූතිය ❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 ай бұрын
Thanks n
@rosenimojine261
@rosenimojine261 4 ай бұрын
Thank you 👍
@user-sq2uq1uc5k
@user-sq2uq1uc5k 4 ай бұрын
Akki kade thiyana udu piti walin peni walalu hadanna kiyala denawada
@rhondagailtaylor4792
@rhondagailtaylor4792 4 ай бұрын
A must try recipe. Looks lovely and soft
@jesekajeseka1593
@jesekajeseka1593 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ mamath hadanna ona ස්තුති ❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 4 ай бұрын
Hareema asai oyage recipes walata
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Bohoma sthuthi ♥️
@nishnaya496
@nishnaya496 4 ай бұрын
Thanks dear mamath hadanawa oyage recipe waradínne nehe kawadinne nehe kawadawath hariyatama enawa
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Bohoma sthuthi ♥️
@isandidissanayaka3709
@isandidissanayaka3709 4 ай бұрын
Thank you chef ✨
@jesminranasinga7525
@jesminranasinga7525 4 ай бұрын
Chef mewage pan ekak ganne kohenda ❤
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 4 ай бұрын
චෙෆ් කොච්චර කාලයක් තියාගන්න පුලුවනිද .මම අනිවාර්යයෙන් ම හදනවා. ගොඩාක් පින් ඔයාට ❤❤
@user-gf3ts9se3q
@user-gf3ts9se3q 4 ай бұрын
Om
@Sunricedk8731
@Sunricedk8731 4 ай бұрын
Mn sathiyak thiyagaththa❤
@RomainMarireid-zv8dh
@RomainMarireid-zv8dh 4 ай бұрын
Ane....thank u so much....definitely I will make this...
@chithranivithana9251
@chithranivithana9251 4 ай бұрын
Oyage kama waradinne na kawadawath❤❤❤
@nusharadilshani9654
@nusharadilshani9654 4 ай бұрын
Danakal hitiye me para aluth auruddara chefge play list eka tamai hadanne man. 🥰 mage wedding ekatat wedding cake haduwe chefgen balan. Rasata tibba.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
😍⚘️
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 4 ай бұрын
👍❤
@Shriyanthihandugala
@Shriyanthihandugala 4 ай бұрын
Thankyou
@vasanthagamaarachi643
@vasanthagamaarachi643 4 ай бұрын
දුව ලස්සන ට විස්තර කරනවා .
@user-jl1hm4sr7b
@user-jl1hm4sr7b Ай бұрын
😮😮😮😮😮
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super sonic fantastic recipe Thank U so much Chef for ur great very useful recipe video 🙏👌👍🤩😋🤗please tell us again chocolate milk toffee recipe like this without hard super soft method 🙏🙏🙏before New Year සිංහල අලුත් අවුරුද්ද okay Thank U so much Chef 🙏🤗
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
I will try.. OK.. ♥️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
@Sanuumaya
@Sanuumaya 4 ай бұрын
Thank you manika❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️👍
@user-bj5su9og8r
@user-bj5su9og8r 14 күн бұрын
Ithamath vatina Video 1k Thank you so much Ithamath Niwareadi pahasu Kramayak soft & sweet ❤
@tharinisamarasinghe179
@tharinisamarasinghe179 4 ай бұрын
I was waiting for this recipe ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Hope you like it!
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН