Pulsar CDI unit checkingI .පල්ශර් මොටර්සඉකල් CDI unit පරික්ශාකිරිම

  Рет қаралды 8,946

KMSC motors

KMSC motors

2 жыл бұрын

Pulsar CDI unit checkingI .පල්ශර් මොටර්සඉකල් CDI unit පරික්ශාකිරිම

Пікірлер: 113
@chanakalakshan151
@chanakalakshan151 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔයාට
@KSPPowerSolutions
@KSPPowerSolutions Жыл бұрын
meke trottle senser aka check karanna puluwanda. aken mokada wenne. kohomada weda karnne.
@user-rk3jp5dk7l
@user-rk3jp5dk7l 4 ай бұрын
Pulser 150 bike එක කඳු වල අදින්නේ නැතිව එන්ජිම නවතින්නේ ඇයි එකපාරටම?එක දිගට කන්දේ මීටර් 300-500ක් වගේ යද්දී එන්ජිම හිටිනවා,අය start වෙන්නේ අමාරුවෙන්,ඒත් එක්කම හිටිනවා,විනාඩි 2ක් විතර ගියාට පස්සේ සාමාන්‍ය විදිහට අය start වෙනවා
@DulajMadusanka-fv5in
@DulajMadusanka-fv5in Ай бұрын
Aiye run off ekata yanne mona pata wayer ekada
@UshanDeemanka
@UshanDeemanka 10 ай бұрын
mage pulsar 135. motor eken start wenne th ne kik eka gahaddi th pahalata yanawa wadinne nethuwa. plug eka lagin galawala wire eka lagata allala self start gahaddi podi spark ekak yanwa. CDI eke awulk wage da thiyenne?
@kmscmotors6354
@kmscmotors6354 9 ай бұрын
වයර් ලඉන් ටික හොඳට ගලවලා පින් එතුලෙ හොඳට සුද්දකරල නෙවත සවි කරන්න ..ඔක්සඉඩ් පින් එතුලෙ බෙදුනම ස්ටාට් කරන්න ටිකක් අමරු වෙනවා
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
❤❤❤
@surangadhammika4821
@surangadhammika4821 Жыл бұрын
Discovery 135 bike eka 🔑 off karanna be. Off eke thibunath kik karala start karanna puluwan ehema wenne ayi ?
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Off katata etulen at eka off wenne ne..enisa cdi eka on ekema tiyenawa .....tawa දෙයක් කරල බලන්න..cdi eka galawala ලෑලි කෑල්ලක තට්ටුවක් දාලා නැවත දාලා බලන්න
@maliduwa
@maliduwa Жыл бұрын
good job.thank you!. Pulser 180 2010- හෙඩ් ලයිට් ඩිම් කරන කොට හෙඩ් ලයිට් !නිවි නිවි දැල්වෙනව.ලගදි ඉදල හෙඩ් ලයිට් දාන කොට එන්ජිම නැවතිලා මීටර් නිවෙනව .
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
බෙටරිය හොදඉද...බෙටරිය හොඳට ච්ජ් වෙනවද කියලා බලන්න ..මල්ටිමීටරයකින් බලන්න ඔනෙ
@maliduwa
@maliduwa Жыл бұрын
@@kmscmotors6354 ok මම චෙක් කරලා බලලා කියන්නම්.
@upulkumar9935
@upulkumar9935 2 жыл бұрын
Aiyae mage honda ax1 aeka cdi units aeka wada karannathua geya alluth aekk damma dan strate wenawa aeth wenadi 10 wethara geyama nawathenna aenawa ae wellawata coil aekan karent aeka godak aduwen denna mokada awlla
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Orginal cdi ekakda demme oya
@shanukdj2790
@shanukdj2790 Жыл бұрын
Mage palsur 135 baick eke battry chaj wenne na hed light wada ne sel eka wadane hon wada ne battry ekath alutin danme ai e batry chaj wenne naththe
@surangadhammika4821
@surangadhammika4821 Жыл бұрын
Issellama fuse eka check karanna
@milidupramod1478
@milidupramod1478 2 жыл бұрын
cdi ekt curant ekath enawa cdi ekakuth damma eth plug ekt curant ek en na frywheel ek galawan nathuwa coil ek hodaida kiyala balaganna puluwanda
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Mokadda baik eka
@milidupramod1478
@milidupramod1478 2 жыл бұрын
@@kmscmotors6354 md 90
@asanka408
@asanka408 Жыл бұрын
Pulser 150cc 2016 bike walat me widihamada?
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Wayar kala cod eka ekai ..wayar 1. 2wei wena puluwan
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
ඔය වගේ cdi යුනිට් එකක් මගේ පරන discovery bike 2006 එකේ තියෙන්නෙ ,ඒත් carbrater එකට යන වයර් දෙක වයර් හනස්සෙ නැ cdi unite එකේ තියෙනව බයික් එක යන ගමන් මික්ස් කරනව ඇක්ස්ලේට් එක අඩු කලාම,ජියර් මාරු කරන්න හදනකොට එන්ජිම නතර කරනව ඇයි ඒ ?
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
ඔයා කියන්නේ කාබලේටර් total සෙන්සර් එක ගැන...කාබියුලේටර් එකේ sensor එක තියෙනවද...
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
@@kmscmotors6354 නැ
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
සෙන්සර් එක නෙ කියලා ඔය තරම්.පොල්ටියක් එන්න විදියක් නෑ .speaker coil eke shocat tikai..cdl eke shocat tikai galawala hodata සුද්ද කරලා දාන්න....spak plag dekat marukarala nettam marukaraganna n g k plag dekak danna
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
@@kmscmotors6354 ස්තුතියි ,,මං කරල බලන්නම් ,,,,
@saliyasajith1950
@saliyasajith1950 Жыл бұрын
Aiye ac cdi eke coil plete aka chek karanne kohomad ...balb ekakin chek karanna puluhanda
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Ou puluwan ...palsar coil eka chek karanna wenne led balb eken...mokadda baik eka
@saliyasajith1950
@saliyasajith1950 Жыл бұрын
Palser 180 eke cdi ekata ac ena coil eka chek karana vidiya
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
stator coil eke idan ena ratu pata line ekata test lemp eke eka pettakata set karanna ...anit kalu pata at line ekat set karanna ...ita passe kik karala balanna carant eka enawada kiyala ...awe nettam shocat eka set karanna ...itapasse balanna e vidiyatama carant eka enawada kiyala
@jagathpushpakumara9141
@jagathpushpakumara9141 2 жыл бұрын
Pulsar 150 start wen nethuwa cdi unit 2k demma dekama pichchuna masa 5k wage ekk use kare. Ei ehema wenne. Aiye
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Orginal cdi ekak da demme
@jagathpushpakumara9141
@jagathpushpakumara9141 2 жыл бұрын
@@kmscmotors6354 varrac ekk demme. Battery eka charj wenneth ne.
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Orginal bajaj ekak neweida demme
@chamimadhu7476
@chamimadhu7476 Жыл бұрын
Mageth oi awla thinawa ekata hethuwa mokakda,
@chamimadhu7476
@chamimadhu7476 Жыл бұрын
Dewani aluth cdi unit ekak dewe
@slbroker5653
@slbroker5653 Жыл бұрын
Aiye mge aka coil akak power wenne ne aida a
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mokata ena line ekada
@buddhiprasa8111
@buddhiprasa8111 2 жыл бұрын
Tps සෙන්සර් එකට යන ලයින් එකේ වෝල්ට් කීයක් එන්න ඕනිද බ්‍රෝ මගේ 135 ඩිස්කවර් එකේ 3v එන්නේ
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
3v.6v k atara enne
@buddhiprasa8111
@buddhiprasa8111 2 жыл бұрын
@@kmscmotors6354 තැන්ක්ස් බ්‍රෝ 👍
@anurasamarawickrama9486
@anurasamarawickrama9486 Жыл бұрын
Cdi ake pin tikata wire anawidiha koleka adinna puluwanda
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mokadda baik eka
@NiwanthiDilrukshi-cy8jm
@NiwanthiDilrukshi-cy8jm Жыл бұрын
Aiye c.d.i yunit eka picchilada kiyala balannne kohomada baik eka istad wennne nane
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mokadda baik eka...battery model da..meginto model da
@user-wj9bm7pf4r
@user-wj9bm7pf4r 2 жыл бұрын
ට්‍රොටර් සෙන්සර් එකේ වයර් දෙක කාබලේටර් එකෙන් කැඩිලා තියෙන්නෙ..ඒකෙන් ලොකු බලපෑමක් වෙනවද
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
වේගයෙන් යනකොට ටොටල් සෙන්ටර් එක හරහා යන සිග්නල් එක සීඩී යුනිට් එකට ලබා දෙනවා. ignation coil එකට වැඩියෙන් කරන්ටෙක ලබා දෙනවා
@user-wj9bm7pf4r
@user-wj9bm7pf4r 2 жыл бұрын
@@kmscmotors6354 ඒක හදාගන්න එක හොදයි නේද
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
හදාගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
@electrichunter8901
@electrichunter8901 Жыл бұрын
Loncin 48cc එකේ wiring එක දන්නවද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
ikkanin video ekak dannam
@raneshkavidu454
@raneshkavidu454 Жыл бұрын
Aiye pulsar eke kik eka gahaddi eka apassata gahanne ai apassata gahanawa haiyen enne kik eka nisa mn rolar set 4 vithara damma mn
@ishanpriyasad8185
@ishanpriyasad8185 Ай бұрын
Eka hadagaththada bm.. mage eke ekama thama aula
@ishanpriyasad8185
@ishanpriyasad8185 Ай бұрын
Mokadda kare ekata
@w.g.b.prasad2334
@w.g.b.prasad2334 2 жыл бұрын
අයියේ මම මේ විඩියෝ එක හොයා හොයා ඉඳලා ආමේක දැකලා . මගේ බයික්එක පල්සර් 180ක් මිස් එකාක් තියේ මම කාබ් එකත් සුද්ද කරා ප්ල්ග් එමත් අලුතෙන් දැම්මා එත් හරි යන්නෑ 4වෙනි ජියර් එකේ හෙමින් යන්නම බෑ ගැස්සී ගැස්සී යන්නේ පදින්න එපා වෙලා තියෙන්නේ හෙමින් යන්නම බැ ටික දුරක් යද්දි මිස් එක එන්නේ එංජින් එක රත් යෙන කොටද කොහෙද එන්නේ කෙස් අනේ මොකාක් කියන්න කෝ එකට කරන්න ඔනේ ලොකු උදව්වක් plz plz aiye 😥😥😭😭😭
@tumarasatsarani1758
@tumarasatsarani1758 Жыл бұрын
ස්ටාඩ් කරන කොට ප්ලග් දෙකටම කරන් ටෙක එනවද නැත් නම් එක ප්ලග් එකක ට විතරක් ද කරන්ටෙක එන්නේ ස්ටාඩ් උනාම ද අනිත් ප්ලග් එක ට කරන්ටෙක එන්නේ
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Plag dekatama carant eka enna one
@chanakalakshan151
@chanakalakshan151 2 жыл бұрын
බුදු සරණයි
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 8 ай бұрын
Karant aka annanm
@chanukajayasoriya4450
@chanukajayasoriya4450 Жыл бұрын
Aiyya yana gaman tran of swich eka obapuwama cdi eka pichenawada
@prabodhadharshana6604
@prabodhadharshana6604 10 ай бұрын
ඔයාට තැනක වැරදුනා .ඕක AC CDI unit එකක් ඕක වැඩ කරන්නේ කොයිල් පැක් එකේ කරන්ට් එකෙන් DC CDi වැඩ කරන්නේ බැට්‍රි කරන්ට් එකෙන් යතුර ඔන් කරපු දන ලයින් එකක් එන්නේ එතකොට .ඔයා අවසානේ ටෙස්ට් ලෑම්ප් එක එකක් බැට්‍රි දන එකට ගහගෙන අනික් එක කොයිල් පැක් එකෙන් එන ලයින් එකට දුන්නා .එතකොට කොයිල් පැක් එකේ ලයින් එක රින වෙනවා .ඒකයි ඒ පත්තු උනේ .😢
@anushakumari63
@anushakumari63 6 ай бұрын
Oba hari
@prabodhadharshana6604
@prabodhadharshana6604 5 ай бұрын
කියන්න මල්ලි
@sounitraatraa2005
@sounitraatraa2005 2 жыл бұрын
cdi unit aka hadanna berida bic aka start wennettam mokada karanne alutinma danna onida cdi unit aka
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
ඉස්සරලාම cdi එකට කරන්ට් එක එනවද කියලා බලන්න ඕනේ..එකපාරම cdi දාන්න එපා ..චෙක් කරලා බලන්න
@sounitraatraa2005
@sounitraatraa2005 2 жыл бұрын
@@kmscmotors6354 kohomada check karaganne mage cdi unit aka wena bic akakata dapuwama wada ai ahema wenne a bic ake aka mage akata dammama wadane
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Mage video ekak tiyenawa cdi chek karana vidiya...oya eka beluwada
@sounitraatraa2005
@sounitraatraa2005 2 жыл бұрын
@@kmscmotors6354 godak sthutie
@daneshsupun3616
@daneshsupun3616 2 жыл бұрын
Ayiyee plag ekata karant eka enne ne ee ayi
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Ignishiya coil eka lagata enawada kiyala බලන්න ..l i d balba ekak aragena ignishiya කොයිල් එකේ ලයින් එකටයි ..at lain ekatai සෙට් කරන්න ..සුවිච් එක දාල කික් කරන්න ...කරන්ට් එක එනවනං එල්ඊඩි බලුප් එක වැඩ කරනවා
@daneshsupun3616
@daneshsupun3616 2 жыл бұрын
@@kmscmotors6354 මන් මෙහෙම කරා හෙට් එක දාලා කික් එක ගහද්දි හෙඩ් එක පත්තු වෙනවා
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
ignishiya coil eka lagata karant eka enawada kiyala කොහොමද beluwe
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
සි ඩ් අඉ එක ලගින් චේක් කරද
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
අයියේ ct100 බයික් එකේ air cleaner එකට පෙට්‍රල් ගහන්නේ මොකද
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
එන්ජින් එක බෙක් ෆයර් කරනවද ඉදලා හිටලා
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
@@kmscmotors6354 ඔව් ඔව් අයියේ
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
එ නිසා තම එයර් එකට පෙට්ට්‍රල් ගහන්නෙ
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
අයියේ මොකක්ද කරන්න ඕන එකට carburetor සුද්ද කරාම හරිද
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
ප්ලග් එකට එන කරන්ට් ලඉන් එකෙ ශොකට් ඔක්කොම පන්නල හොදට සුද්දකරල නෙවත සෙට් කරන්න
@sureshkumara7344
@sureshkumara7344 2 жыл бұрын
3vil cdi unita gana
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Hari mama dannam..
@enokasadamali4317
@enokasadamali4317 Жыл бұрын
බොඩි කොන්ට්‍රෝල් එක අයින්කරල හදන විඳිය කියන්න පුලුවන්ද
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mokadda baik eka
@enokasadamali4317
@enokasadamali4317 Жыл бұрын
Pulsar 150
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Mata fotos ekak ewanna puluwanad 0763210737
@manjulayohan1282
@manjulayohan1282 2 жыл бұрын
TVS Flame CDI check karanne kohomada
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
ඉස්සරලා බලන්න ඕනේ කරන්ට් එක එන ලයින් ටික...cdi එක ඇතුලට..
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
ඊට පස්සේ බලන්න ඕනේ සීඩී එකේ ඇතුලෙන් එලියට කරන්ට් එකක් පිට වෙනවාද කියලා....එහෙම කරන්ට් එකක් දෙන්නෙ නැත්තං සීඩී එක පිච්ලා ගිහ
@manjulayohan1282
@manjulayohan1282 2 жыл бұрын
wire wala patin kohomada input eka hoyaganne
@manjulayohan1282
@manjulayohan1282 2 жыл бұрын
Plug eka lawata paththu wenanwa, petrol demmath hodata paththuwennehe
@manjulayohan1282
@manjulayohan1282 2 жыл бұрын
plug ekath godak parana nehe
@emsriyani8271
@emsriyani8271 2 жыл бұрын
Eka parhakata enava dakunu pathata ene naha karant ai
@isurupriyashan720
@isurupriyashan720 Жыл бұрын
Mageth dakune an na res karadhdhi nawathinawa karant aka
@kmscmotors6354
@kmscmotors6354 Жыл бұрын
Cdi unit eke eka pettakata cantek wenne neti nisa tamai eka pettakata carant eka enne nette ..cdi unit eka galawala lellak tattuwak dala ,dala balanna samaharak vita hariyanawa
@funnyclipchallenge4078
@funnyclipchallenge4078 2 жыл бұрын
Bro mata oyage number eka denna ko , mata prashnaya thiyanawa ahaganna
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
0763210737
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 8 ай бұрын
Mlli miss krnna ayy bn
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 8 ай бұрын
taluwawata sttad wenws
@kmscmotors6354
@kmscmotors6354 8 ай бұрын
Msg eka pehedili ne
@somarathnan.m2521
@somarathnan.m2521 8 ай бұрын
අපැහැදිලියි. වැටහුනේම නෑ‌.
@kmscmotors6354
@kmscmotors6354 8 ай бұрын
Watahaganna berinam karanna deyak ne bro
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 366 М.
CDI  System | CDI interduction | AC CDI  System | #sinhala
11:53
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН