Пікірлер
@MohamedYaseer-rq1iz
@MohamedYaseer-rq1iz Күн бұрын
Platina 125 Platina 125 CDI price
@lakshanudara860
@lakshanudara860 7 күн бұрын
Mage fz v1 ake rectifire aka rath wenawa aka aulakda habai engin aka hit unama miss akkak eno
@chamilapushpakumari4838
@chamilapushpakumari4838 7 күн бұрын
රෙක්ටිෆයර් රත්වෙනව
@ishanpriyasad8185
@ishanpriyasad8185 11 күн бұрын
මන් අලුතෙන් බැට්ට්‍රියක් දැම්ම ටික දවසකින් ඒක චාජ් වෙන්නෙම නැතිව ගියා අලුතෙන් රෙක්ටිෆයර් එකක් දැම්මෙ බැට්ට්‍රිය ගලවලාවත් චාජ් කරා චාජ් එක අල්ලන්නෙ නෑ මොකක්ද හේතුව
@christopherfernando5546
@christopherfernando5546 14 күн бұрын
Ct100 හෙඩ් ලයිට් එකේ එලි අඩු ඇයි
@appkumara6041
@appkumara6041 17 күн бұрын
Aluth batteryak dala sathi 2k vithara athi.pulsar 180 bike ekata.batterya.7800.i giya
@appkumara6041
@appkumara6041 17 күн бұрын
Den ayeth mokak hari sin ekak tiye.garj wala un eka eka ewa kiyanawa.hariyatama lede hoyagena gadagana ekek ne
@appkumara6041
@appkumara6041 17 күн бұрын
Chaj hitinne ne.battery a dapu dawas tike hodata sel ema weduna.
@appkumara6041
@appkumara6041 17 күн бұрын
Mage bike eketh oma parshnayak tiyenawa.bn
@funnyvideo-rr4hf
@funnyvideo-rr4hf 19 күн бұрын
Niutal lit paththuwenna motare wada na start wenna ai e
@DulajMadusanka-fv5in
@DulajMadusanka-fv5in 21 күн бұрын
Aiye run off ekata yanne mona pata wayer ekada
@user-pk1ih7ch3p
@user-pk1ih7ch3p 26 күн бұрын
Sudu pata wayar ekata curant eka ennattan battry ekan direct line ekak denna barida
@appkumara6041
@appkumara6041 26 күн бұрын
කොහෙද අයියා.මේ බයික් වැඩ පොල tiyenne
@samanashoka8307
@samanashoka8307 Ай бұрын
L e d ඒක කියන්න
@JagathJagath-jn1sg
@JagathJagath-jn1sg Ай бұрын
JAGATH
@vijayakumara8079
@vijayakumara8079 Ай бұрын
බයීක් එකෙ බැටරිය හොදයි තියෙනවා සොලනයිටි එකට තටුවක් දැමිමට පස්සෙ තමයි ස්ටාටි වෙන්නෙ මොකද මෙකට හෙතුව
@liyanagegunapala7585
@liyanagegunapala7585 Ай бұрын
ඔටෝගියර් වාහනේගියර් බොක්ස් එකක් රෙපෙයාර් කරන විදියපැහැදිලි කරන්න
@tharunethu-ix5pr
@tharunethu-ix5pr Ай бұрын
Pletina 100 uL nambar sped karala tika durak yaddi baik eka mis karala nawathinawa. Newath tika velawak kik karama stard venawa. 50tawath sped yanna be nawathinawa. Ai ehema venne kabaletar sudda kara thel heduwa plag maru kara . Eth vedak ne. Mokadda prasne malli
@tharunethu-ix5pr
@tharunethu-ix5pr Ай бұрын
Rectifeyar eka laga karant eka enna one mona pata wayar walada
@A.N.C324
@A.N.C324 2 ай бұрын
You WhatsApp no ak danna
@KLCBoys
@KLCBoys 2 ай бұрын
හෙඩ් ලයිට් එකට රිලේ එකක් දාන විඩියෝ එකක් කරන්න පුලුවන්ද
@shamalmahinda4469
@shamalmahinda4469 2 ай бұрын
👍
@Sithumlakshmika
@Sithumlakshmika 2 ай бұрын
battery එකක් දැම්මා දාපු වෙලාවෙි chek කරලා බැලුවා චාජ් වුණා පස්සේ දවස් තුනක් විතර යද්දි battery එක හොදටම බැහැලා ඇයි එහෙම වෙන්නේ 😮
@kmscmotors6354
@kmscmotors6354 2 ай бұрын
Mokenda chek kare
@ishanpriyasad8185
@ishanpriyasad8185 12 күн бұрын
මගෙත් ඔය සීන් එකම උනා..මල්ටිමීටරෙන් චෙක් කරේ
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 2 ай бұрын
Thank yoy
@thenuwaradaminda1706
@thenuwaradaminda1706 2 ай бұрын
Discovery 125 parene model bike eka pluge 2ta coil 2k enewa eka eka coil ekakte curant ene nha ..mokade awle kiyela kiyane baride ..
@krishan_maduwantha1
@krishan_maduwantha1 2 ай бұрын
ඔතන රත් වෙන එක සාමාන්‍ය දෙයක්ද
@geethdil3510
@geethdil3510 3 ай бұрын
මිස් එකක් එනවාද රෙක්ටිෆයර් එක අවුල් ගියාම.. මාස ගානක් බැටරි නැතුව පැද්දා.. ප්ලග්වලට කරන්ට් එකත් එනවා.. කාබ් එකත් සුද්ද කරා ප්ලග් මාරු කරා.
@minidugavesh1808
@minidugavesh1808 3 ай бұрын
හෙට et practical ❤ hariyata igena gaththe meken 💚❤thanks 🤟
@user-rk3jp5dk7l
@user-rk3jp5dk7l 3 ай бұрын
Pulser 150 bike එක කඳු වල අදින්නේ නැතිව එන්ජිම නවතින්නේ ඇයි එකපාරටම?එක දිගට කන්දේ මීටර් 300-500ක් වගේ යද්දී එන්ජිම හිටිනවා,අය start වෙන්නේ අමාරුවෙන්,ඒත් එක්කම හිටිනවා,විනාඩි 2ක් විතර ගියාට පස්සේ සාමාන්‍ය විදිහට අය start වෙනවා
@specialsankalpa6747
@specialsankalpa6747 3 ай бұрын
Mn 🔋 අලුතින් දැම්මා රෙක්ටිෆයර් එකත් දැම්මා නොමල් යද්දි හෝන් සිග්නල් වැඩ ලයිට් දාපු ගමන් සේරම නැතුව ලයිට් එලිය අඩුවෙලා යනවා
@KalumKalum-sk9pe
@KalumKalum-sk9pe 3 ай бұрын
බල්බ් පිච්චෙනවා
@KalumKalum-sk9pe
@KalumKalum-sk9pe 3 ай бұрын
CT 100 එකේ කරන්ට් එක එනවා වැඩියි හේතුව මොකක්ද
@user-lf4gv4ux2w
@user-lf4gv4ux2w 3 ай бұрын
Ct 100 eke lait godakma adui alutenma betriyakut demma mokada karanna ona aiye
@susanthakumara7351
@susanthakumara7351 4 ай бұрын
Ok Dc cdi නේද
@sadunfernando1424
@sadunfernando1424 4 ай бұрын
යතුරැ ස්විච් ක්ලිප් එකෙන් කරන්ටේක ගත්තොත් CDI යුනිට් එක පිච්චේයිද
@IsharaAnurada-ic1fw
@IsharaAnurada-ic1fw 4 ай бұрын
Ayya mage oya bike eke main fuse eka pichchenawa mokadd hethuwa
@raneeshviragi4410
@raneeshviragi4410 4 ай бұрын
Etakota battriyata ena Rina vayer rectifier ekata enne nadda
@user-oz8ru4bv8b
@user-oz8ru4bv8b 4 ай бұрын
Good
@sisirakumara8648
@sisirakumara8648 4 ай бұрын
Starter motor solonoid (සොලොනොයිඩ්) ස්විච් ,සොලනොයිට් නොවෙයි . සොලොනොයිඩ් ස්විච් යනු ,විද්‍යුත් චුම්භකයක සහයෙන් කිුයාත්මකවන ස්විචයකි.
@kasunsameera1274
@kasunsameera1274 4 ай бұрын
Onlight neti bike akak onlight karanna hoda nedda
@VihangaUshan-od5ri
@VihangaUshan-od5ri 4 ай бұрын
Battery bahinawada
@priyamadusanka1891
@priyamadusanka1891 5 ай бұрын
Mcn mge cdi ek wire ekakt current enne anith ekt indl hitl enne cdi ghinda
@kmscmotors6354
@kmscmotors6354 4 ай бұрын
Stetar colil eken ena carant eka hariyatama chek karala balanna one
@terax9929
@terax9929 5 ай бұрын
Car vala starter moter vala solnoid ek vithrk maru krnt puluwnd?
@kmscmotors6354
@kmscmotors6354 5 ай бұрын
Ou maru karanna puluwan
@tharindunimesh593
@tharindunimesh593 5 ай бұрын
කොයිල් ඔතන් හරි විඩියෝ ටිකක් දාන්නකෝ අයියේ😢
@kmscmotors6354
@kmscmotors6354 5 ай бұрын
ikkanin dannam
@upaliamarawansha1959
@upaliamarawansha1959 5 ай бұрын
Phone number eka denna
@ranjikumara6542
@ranjikumara6542 5 ай бұрын
CC48 යුනිට එකෙන කරනටඑක දෙක්නෙ කොහොමද
@kmscmotors6354
@kmscmotors6354 5 ай бұрын
මට වයර් වල කලර් එක එවන්න
@sunilberuwalage66
@sunilberuwalage66 6 ай бұрын
Kinetec safari , ස්ටර්ට් වෙනව. බැටරිය චාජ් වෙන්නෑ.කොයිල් පැක් එකෙන් කරන්ට් එන්නෙ නැහැ.flyweel එක ගැලෙව්වොත් timing තියන්න වෙනවද?
@kmscmotors6354
@kmscmotors6354 5 ай бұрын
නෑ ටයිමින් තියන්න ඕනෙ නෑ
@NSMart-sl9tz
@NSMart-sl9tz 6 ай бұрын
Telephone number aka denna puluwanda boss
@user-pk5jv9lo7o
@user-pk5jv9lo7o 6 ай бұрын
Magnto තියෙන හෙඩ් ලයිට් එක led හෙඩ් එකක් දාද්දි කොහොමද battery එකෙන් ලයින් එක දෙන්න මාරු කරන්න ඕනෙවයර් මොනාද
@nishannishan3543
@nishannishan3543 6 ай бұрын
අයියා වලකද වැටෙනකොට ලයිට් ලයිට් දෙක ගැහෙනවා මොකක්ද අවුල. ඩෑෂ් බෝඩ් පාකින් ලයට් දෙකත් ගැහෙනවා නිකම්ම . නිල් පාට ලයිට් දෙකක් දැම්මා ඒකට
@kmscmotors6354
@kmscmotors6354 6 ай бұрын
වයර් ලූස් කෙනෙක්ෂන් එකක් තිබුණාමත් එහෙම ලයිට් ගැහෙනවා...