වෙනස්ම විදියට කළුපාටට උකුවට හැදුව වට්ටක්කා ව්‍යංජනය Pumpkin Curry / Wattakka recipes from Kusala

  Рет қаралды 253,509

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 156
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
කටට කෙල ඉනුවේ මට විතරද? මගේ අම්මා හදලා කෑවා මතකයි දැනට අවුරැදු ගානකට කලියෙන්.. දැන් ඉන්න නලඟනන්ට ඔවා හදන්න වෙලාවක් නෑ නොවෑ. එවුන් වැඩි හරියක් ජිවත් වෙන්නේ බියුටි සැලෝන් වල නේ.. පිරිමි වෙචිචී අපි පවු.. වැඩි හරියක් චූං පාං තමා ඉතිං.. තෙරුවන් සරණයි නුබට.. මේහෙම කෑම විඩියෝ එකකින් හරි පෙන්වනවට.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. උතුම් ජයසිරිමහා බෝ සමීදු පිහිටයි..
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
හදල කන්න..ලේසි විදියට මං කළේ...ස්තුතියි බෙහෙවින්
@hdmallika2646
@hdmallika2646 Жыл бұрын
හරිම රසට ඇති වගේ පේන්නේ
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
😃
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Pirimiyektath kama hadanna barida? Kanthawakata wedata yanna puluwannam.. Ai bari? Salon eke ehema innawa nam maarama katha athi. Mokada gewalwala, job eke wada nadda? Think out of the box. Any1 can do anything...if they want to.
@dasunjaan1790
@dasunjaan1790 Жыл бұрын
😀😀😀හැමෝම එහෙම නෑ
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
පුංචි කාලෙ කාලා තියෙනවා . මීට ඉස්සෙල්ලා එක සැරයක් හැදුවා මීට අවුරුදු ගානකට කලින් . ගිය සුමානෙ වට්ටක්කා හැදුවා සාමාන්‍ය විදිහට husband කිව්වා වට්ටක්කාත් එයා එච්චරම ආස නැහැ කියලා . ඒත් ගුණ කෑමක්නෙ. ඔයගෙ video එක ආවෙ ඒ වෙලාවෙ අද හැදුවා . හරිම රසයි . ගොඩක් ස්තූතියි ඔයාට .
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
ඇත්තටම හරිම රසයි ... කාලේ හැටියට හොදටම ගැලපෙන වා .. කිරි ඕනෑ නැති නිසා .. ඉතින් ඔබතුමියට වාසනාවන්ත සුන්දර සුවදායි දිිිනයක් . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ....
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 Жыл бұрын
ඔන්න මම හැදුවා රසම රසයි
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Ammo kelath unanava dekkama godak sthuthi budusarani
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම රස පාටයි හදන්නම ඕන ගොඩක් ස්තුතියි ඔයාට❤
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Жыл бұрын
වටිනා වීඩියෝවක් .
@nalinkannangra3242
@nalinkannangra3242 Жыл бұрын
හරිම රසයි මමත් හැදුවා
@gayanirabel
@gayanirabel Жыл бұрын
ආසම විදියක්.ස්තුතියි මිස්.❤️❤️
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
ඔබටත් නිදුක් නීරෝගී දිවියක්.....දුව ...🙏
@maryanfernando1768
@maryanfernando1768 Жыл бұрын
වට්ටක්කා රස කෑමක් ස්තුතියි
@princygamage4171
@princygamage4171 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි මමත් හෙටම හදන්න ඕන ❤️
@shanthakumara3394
@shanthakumara3394 Жыл бұрын
Bohoma sthithi.oyata theruwan saranyi
@SameeraNissanka-zj2oc
@SameeraNissanka-zj2oc 7 ай бұрын
Oyata godak sthuthi budu saranayai❤
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
මම හැදුවා මේක, මාර රහයි!👍❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@abeykoonbandara3316
@abeykoonbandara3316 Жыл бұрын
Excellent
@samadimishel420
@samadimishel420 Жыл бұрын
සුපිරි
@thilakchandana864
@thilakchandana864 Ай бұрын
හැමදාම එකවගේ කන අපිට මේක මරු අනේ
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Niyamai
@himayakumarage2266
@himayakumarage2266 Жыл бұрын
මම ඔහොම හදන්න දන්නවා.ඔහොම හැදුවාම හරිම රසයි....මම හදන්න දැන ගත්තා උනාට මම ආසාවෙන් බලන් හිටියා.ඔයට ස්තුතියි...සහෝදරිය...
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu Жыл бұрын
මං ඔයාව follow කරනවා හරිම රසයි හදන කෑම
@dewmithathsarani2876
@dewmithathsarani2876 Жыл бұрын
Tnx its very delicious .I tried your recipe
@laksmilaksmi6973
@laksmilaksmi6973 Жыл бұрын
ආසාවෙන් බලන්නෙ හැම වීඩියෝ එකක්ම
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් ස්තූතිය් ....රසම රස පාටයි,හදල බලන්න ඕනි ...😘👌
@sharrondaniel8212
@sharrondaniel8212 Жыл бұрын
හැමදාම වගෙ වට්නා , ප්‍රයොජනවත් , විඩියෝවක්!! බොහොම ස්තුතියි කුසලා !! ඔබට දෙවියන් ගෙ ආශ්‍ර්‍ර්වාදයත් , ශක්තියත් ලැබෙවා !!🙏😊
@kamalawathiweerasingha-qi9ll
@kamalawathiweerasingha-qi9ll Жыл бұрын
R 4
@asangir.iroshi6379
@asangir.iroshi6379 Жыл бұрын
මම හදලා තියෙනවා. හරිම රසවත්..ඒ වගේම ගුණ දායක කෑමක්. බත් මුලකට තියන් යන්න කියාපු මාළුව..
@damayitriabeysekara2502
@damayitriabeysekara2502 Жыл бұрын
Thank you for the new recipe. Looks very delicious.
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මන් ආසයි වට්ටක්ක කන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 Жыл бұрын
හරිම ලේසියි බොහොමත්ම ස්තුතියි .💐💐💐🙏🙏🙏
@anushkajayasooriya9097
@anushkajayasooriya9097 Жыл бұрын
Math issara ohoma hadanwa.akka dn hadanwa පෙන්නුවා ma tama mathak une.aith ehema hadanna oni.tnxbu
@sandharuseemina104
@sandharuseemina104 Жыл бұрын
රස පාටයි
@wijejay9059
@wijejay9059 Жыл бұрын
රස පාටයි 😋...ස්තූතියි ඔබට ❤
@prasadimunasingha6479
@prasadimunasingha6479 Жыл бұрын
Mm haduwa akke.. Podi tittha rasak awane.. Mokak wenna athida hethuwa
@devikajayasekara2622
@devikajayasekara2622 Жыл бұрын
මමත් හැදුවා මාරම රසයි
@priyankathissera4139
@priyankathissera4139 Жыл бұрын
Good ❤
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Math.haduwa.niyamai.akke
@اسامهالمطيري-د3م
@اسامهالمطيري-د3م Жыл бұрын
සුපිරි ලංකාව ට ගිය ගමන්ම හදල kanawa 😊
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Жыл бұрын
නියමයි 👍 අද හදලා බලලා කියන්නම් නැන්දා 😍
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
Ammo,,රස පාටයි,,,හදල. බලන්න ඕන ,,
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 10 ай бұрын
බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sayurikalpana12
@Sayurikalpana12 Жыл бұрын
බඩ්ගින්නක් ආවා වට්ටක්කා වැන්ජනේ දැකලා මමත් හදනවා ම්ම්ම් ස්තුතී ඔයාට
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Dekka gaman heduwa mn kattiya niyambalawa kiyala daala baya karala thibbe ape amma mn punchi kaale seeni chuttak anthimata demma mathakai .
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
ඇත්තමයි ..ගොඩක් ලේසි යි ,ඒවගේ ම රසයි.අම්මවත් මෙහෙම උයල නෑ ....
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🌹🙏❤️❤️❤️❤️❤️
@deepanifernando8819
@deepanifernando8819 Жыл бұрын
.thunapaha bsddatta lassana kaha patak .
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 Жыл бұрын
This was an old method, very tasty, Thanks that you introduce for yong people💐
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Ape ammata nirogi suwa.
@gowinnagelalitha5102
@gowinnagelalitha5102 Жыл бұрын
Thanks .
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 Жыл бұрын
Thanks you so much 🌺🌺🌺
@shiromipriyanka2475
@shiromipriyanka2475 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
මේ විදියට හදලම නෑ වට්ටක්කා ..මං අදම හදනව ස්තුතියි ඔයාට
@champaweerakkody7306
@champaweerakkody7306 Ай бұрын
❤❤❤Thank you
@pathiranar.p.s.2172
@pathiranar.p.s.2172 10 ай бұрын
Thank you my dear
@DakshikaSithumsarani-nc9xk
@DakshikaSithumsarani-nc9xk Жыл бұрын
Kekulu hal wenuwat wena hal danna berida
@chandaniwarnakulasuriya3870
@chandaniwarnakulasuriya3870 Жыл бұрын
බොහෝම ස්තුතියි ඇත්තටම හරිම රසයි .වෙනස්ම සුවදක් එන්නෙ හිතුවෙිම නැහැ මෙච්චර රසක් එවි කියලා ...❤
@ThushaniAmarasinghe
@ThushaniAmarasinghe Жыл бұрын
O vvvv
@kavinduLakshan11
@kavinduLakshan11 Жыл бұрын
Hodai
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
හොඳේ පාන්දර නැගිටපු ගමන් බලපු මට පුදුම බඩගින්නක් තමයි ආවේ👍👍👍👍👍😁😁😁😁😁
@anupasathsara
@anupasathsara Жыл бұрын
O
@d.i.p3221
@d.i.p3221 Жыл бұрын
Ane.. thank you ❤
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Mage asama kema. Ohom kaluwata nam hadala ne. Eith hadala balannam tks
@sujeesujee9289
@sujeesujee9289 Жыл бұрын
Ekanm ❤❤❤😂
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
රසයි යසයි
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඔයාව subscribe කලා වීඩියෝ බල්නෙම නැතුව, බොරු විකාර නැතැය් කියලා දැනුන නිසා. ශෝක් recipes අක්කියෝ💗
@Sachinidammika-w5y
@Sachinidammika-w5y Жыл бұрын
Mama hadanne amumiris lunu sudulunu karapincha kurudu kaha uluhaal wattakka ekatama kapala dala miriskudu thunapha badala dala diyakiri dala lipa thiyala thmbeddi mitikiri sini handak dala hodin uthurawala lipen ba gannawa lunu daganna anthimata gammiris kudu poddak dala rasa balanna harima lesi rasai
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ඇත්ත කළුපොල් වෑන්ජනය මේකනේ,,
@kanchanadilrukshi2685
@kanchanadilrukshi2685 Жыл бұрын
මම හෙට වට්ටක්කා උයන්නවා අක්කා කියා දුන්න විදිහට
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Heta hadanawa
@k.lhaseema8634
@k.lhaseema8634 Жыл бұрын
Hm rasi wage mama kekulu hal pol aba gammiris amuwata abaranne athakotath kahapatata godak rasai mahemath kala balamuko ne
@nilanthidammika9574
@nilanthidammika9574 Жыл бұрын
Api mam polkirith danawa
@asankasanjeewa3405
@asankasanjeewa3405 Жыл бұрын
Ane adama හදනවා
@malakothalawala7426
@malakothalawala7426 Жыл бұрын
👍👍❤️❤️
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
අපේ අම්මා හිටපු කාලෙ හැදුවා තම මතකයි
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Жыл бұрын
❤❤
@merilrohan4822
@merilrohan4822 Жыл бұрын
👍👍👍👍👍👍
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
වට්ටක්කා කෑල්ලක් තියෙනවා .හෙට හදන්න ඕන මේ විදියට .ඔබතුමියගේ වට්ටක්කා වෑන්ජනය දැකීමත් ප්‍රියයි වගේ .බොහෝම ස්තුතියි හදලම බලන්නම් .නියම රහට ඇති ඉතින් .
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌❤️
@lorainebarbar3270
@lorainebarbar3270 Жыл бұрын
අපේ අම්ම ත් හැදුවෙ ඔය විදිහට යි.ඒත් කලින් වට්ටක්කා තැබ්බෙන්න තියන්නෙ නැතුව සේරම එකපාරටම තැබ්බෙන තිබ්බා.දැන් මමත් හදන්නෙ ඒ විදිහටයි.
@jlkapila9978
@jlkapila9978 Жыл бұрын
Mamath heduwa melo rasak nehe aparade wattakka 500g
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් 🙏❤ මමත් ආවා වට්ටක්කා රස බලන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ගොඩක්
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
අප්පේ සුදු බත් එක්ක කන්න මරු නේද
@sakuraindrasekera7623
@sakuraindrasekera7623 Жыл бұрын
From where did you buy this pan.".Thachchiya"
@shanthakumara3394
@shanthakumara3394 Жыл бұрын
🎉
@kumarikumari7278
@kumarikumari7278 Жыл бұрын
Vattakka aepawela tibbe mokfa man enne rata nisa mekanm maru rodit aekka rasta tiyei me nivadu favasata hadagnna ona oyta gofak pin ane apita meva hadanna kiyala denavta
@nilminiashoka5558
@nilminiashoka5558 Жыл бұрын
බැද ගන්න මිශ්‍රනයට ගම්මිරිස් ඇට කීපයක් දැම්මාම තවත් රසයි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව්
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව් ❤❤❤ Thanks
@56abc
@56abc Жыл бұрын
suppppppppppper
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Niyamai akke
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@nalikagamage818
@nalikagamage818 Жыл бұрын
Wattakka kalu pol ..
@mpchaminda3703
@mpchaminda3703 Жыл бұрын
😀😀😀😀❤❤❤❤❤
@deepalfernando1382
@deepalfernando1382 Жыл бұрын
@JeanKulasuriya-xg8if
@JeanKulasuriya-xg8if Жыл бұрын
Pol ona Naha luunukarapincha ona natinam dannakeewe.
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Iam1st comment ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Thanks ❤❤❤
@anilsanjeewa6312
@anilsanjeewa6312 Жыл бұрын
හොදයි .හදලා බැලුවා
@manelwimalasiri4839
@manelwimalasiri4839 Жыл бұрын
Heta hadanna oni ගෙදර වට්ටක්කා genapuwa thiyena wa
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
💞💞💞💞💞😘
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ඔයාගෙ බ්ලෙන්ඩර් ජා එක ශෝක්....ඒකෙ බ්‍රෑන්ඩ් එක කියන්න පුලුවන්ද.....මටත් ඔය වගේ අඹරගන්න ඕන
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
සිංගර් එකෙන් ගත්තෙ dear Singer elite කියල එකක්.. ගොඩක් කල් අරන්
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
👍👍👍❤️❤️
@artofdesh2455
@artofdesh2455 Жыл бұрын
Thanks
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
නංගී.. ගස්ලබු වලින් මේ විදියට ව්‍යාංජනයක් හදමු නේද? මෙහෙම වට්ටක්කා උයලා බලන්නම්👍 ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මං ගස්ලබු මේ විදියට වීඩියෝ එකක් කළා අක්කෙ
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
@@KusalasSimpleLife okay 👍 thanks nangi..nama aka balannam. 😀 Budusaranai 🙏
@dularidilrukshi2581
@dularidilrukshi2581 Жыл бұрын
මමත් uyanawa හෙටම me වට්ටක්කා cariya
@dularidilrukshi2581
@dularidilrukshi2581 Жыл бұрын
Mama හැදුවා rasai ❤️
@dularidilrukshi2581
@dularidilrukshi2581 Жыл бұрын
Mama හැදුවා rasai 👍❤️
@anandaananda4012
@anandaananda4012 Жыл бұрын
පොල්කිරි දාන්න ඕනේ නැද්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඕනනම් දාගන්න පොල් අඹරල දාන නිසා ඕන නෑ
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
My 1 st comment eka
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН