KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චිකන් ඩෙවල් වලට වඩා රසට පතෝල හදන්න පුළුවන් කියලා හිතුවෙම නෑ | pathola Devilled | snake gourd recipe
10:18
ගෑවුණු තැන කන්න පුළුවන් මස් වගේ වට්ටක්කා මං පුංචි කාලෙ අම්ම උයන විදිය Pumpkin Curry Wattakka gravy
7:41
Thank you mommy 😊💝 #shorts
0:24
Жездуха 42-серия
29:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
GIANT Gummy Worm #shorts
0:42
වට්ටක්කා හදන රසම රස විදිහක් | devilled pumpkin recipe | wattakka baduma | wattakka curry | nira s
Рет қаралды 591,526
Facebook
Twitter
Жүктеу
1
Жазылу 528 М.
nira S
Күн бұрын
Пікірлер: 380
@niraSrecipes
2 жыл бұрын
විනාඩි 10න් තේ වෙලාවට උදේට/රෑට සුපිරි කෑමක් | lunch box idea | pan cake recipe kzbin.info/www/bejne/lZSxdGWhgc9osNE එලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kama kzbin.info/www/bejne/fombYXmnjdGIgLM
@jayanthipeiris2712
2 жыл бұрын
Ik
@القانووال
2 жыл бұрын
කෝන්ෆ්ලා පිටි කියන්නේ මොනවාද
@القانووال
2 жыл бұрын
රස ඇති ගොඩක් ස්තුතියි
@niraSrecipes
2 жыл бұрын
@@القانووال irigu piti
@القانووال
2 жыл бұрын
අනේ නියමයි වට්ටක්කා ඔයා කියපු විදියට මං දැන් හැදුව මේ අරාබි කට්ටියට කන්ඩ දුන්නෙ හදලා පොඩි ළමයෙක් අල බැදලා කියලා කෑවා රණ්ඩු කරලා ලොකු අයත් කෑවට රසයි කියලා ආයෙ වට්ටක්ක ගේන්න කිව්ව ඔයාගේ චැනලය දියුණු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ස්තූතියි
@krishanthimunagama4931
Жыл бұрын
ස්තුතියි රසවත් කෑමක් හදලා රස විදිනහැටි කියාදුන්නා ට
@ranjithfernando6953
Жыл бұрын
👏👏👏👏👏❤
@kumarimunasingha6947
Ай бұрын
නියම නීරෝ, නියම රෙසපි එකක් බන් 👍👍
@madavipriyanga4713
Күн бұрын
Me idea eka nam niyamai.ape gedara wattakka kanna akamati aya inne.hadalama kiyannamko kattiya react kale kohomada kiyala..❤
@neomi4986
24 күн бұрын
Very tempting recipe. Wish you good luck and a happy new year.
@EjmWanninayake
Ай бұрын
Shaaa super dish. Thank you soo much. God Bless you. ❤
@samanthifox5336
2 жыл бұрын
අලුත් විදියට රසට කෑම වර්ග හදන්න කියලා දුන්නට ස්තූතියි
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@tkkumari4797
Жыл бұрын
වෙනස් ම විදියක් හදලම බලන්නම් thank you obata ❤️❤️
@carmelbalasuriya6926
Жыл бұрын
❤❤❤❤❤❤
@wasanthafirdouse9214
2 жыл бұрын
ඔයාගෙ වට්ටක්කා රෙසපි එක මම දවසි දෙකක් හැදුවා යාලුවන්ටත් මෙයා කරා කව්රුවත් පිලිගත්තෙ නෑ ඒ වට්ටකික කියල ඒ තරමටම රසයි,ලස්සනයි ස්තූතියි මම සුභ පතනවා ඔයාට
@niraSrecipes
2 жыл бұрын
ඔව්නේ මේක ගොඩක් රසයි . ඔයාට ස්තූතියි
@priyanganimalkanthi5496
2 жыл бұрын
සුපිරි ඔයාග හැම කෑමක්ම ගොඩක් දේවල් මම හදනවා බුදුසරණයි ඔයාට
@sameeranamal3962
2 жыл бұрын
Thank you
@malijayaraj7130
2 жыл бұрын
මමත් ගෙනල්ල හදන්න ඕන.රස විදියයි ගොඩක් ස්තුතියි ඔයාට❤
@niraSrecipes
2 жыл бұрын
ඔව් රසම රසයි
@syanikamendis6695
2 жыл бұрын
Oya hadapu vedeyata apit appa haduwa mage pode puta tamay haduwe harema rasata tibuna oya keyapu vedeyata tachiya padm karuwata hodata galauna apita pudumat hituna thank,'s
@niraSrecipes
2 жыл бұрын
@@syanikamendis6695 thanks
@gkwimalasena9042
Жыл бұрын
ඉස්තරම් දැනුවත් කිරීමක් ඉස්තුයි
@p.apremadasa5399
2 жыл бұрын
ඔයා සුපිරි waddak oyagae kama harima rasai
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@thilininelum7293
2 жыл бұрын
මමත් ඔහොම හදනවා හරිම රසයි ඔයවිදියට හැදුවම👍
@niraSrecipes
2 жыл бұрын
ඒකනේ. පුදුම රසක්. ආයේ මස් මාළු ඕනේ නෑ
@shiranirananinga2670
5 ай бұрын
Watakka hoda kemak mama harema asai oya me dwage kema apeta genawata godak s thuthi budu saranai❤❤
@damayanthipetawalaga-sk8oe
Жыл бұрын
Oiata thanks duwa. Budu saranai oiatath deergau labawa
@dharmasirikularatne2524
Жыл бұрын
හොඳයි.
@madhushashi9244
2 жыл бұрын
ස්තුති 🙏 හරිම පැහැදිලිව කියලා දෙනවා
@niraSrecipes
2 жыл бұрын
ස්තුතිය
@rosearachchige1852
2 жыл бұрын
අලුත් ම අදහසක් .ස්තුතියි පුතේ ඔයාට .සුදු ළූණු කැබලි කිහිපයකුත් එකතු වුනා නම් තවත් රසවත් වේවි කියලා හිතෙනවා මට . ඔයාට ත් නීරෝගීමත් සාර්ථක දවසක් වේවා ! තෙරුවන් සරණයි .
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
@nawodinimuthunayake5008
2 жыл бұрын
ඔවු බඅදුමට අබ වලට පසු, තලාගත් ඉගුරු පෙත්තක් හා සුදුළුනු බික් 3ක් පමන එක්කරහම තවත් ගුණවත්... ඒත් වට්ටක්කා බදිනවාට වඩා, බත් උයනවිට සිටීමරයෙන් තම්බාගත්තනම් තමයි ගුණ.🙏
@KumariKumari-xd6dl
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.දරුවා ආසාවෙන් කෑවා.ස්තුතියි ඔබට🙏👍
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@jasinthafernando5861
2 жыл бұрын
හරිම රස ඇති හදල බලන්නම් .කියල දුන්නාට ස්තූතියි
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@sujathagunawardhana4494
2 жыл бұрын
රස පාටයි. හදන්න ඕන.ඔයාට ස්තුතියි
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@indranirathnayaka7268
2 жыл бұрын
Thanks oba thumiyataa
@juneliskperera831
12 күн бұрын
Looks yummy 😋
@nilminipathirana2144
2 жыл бұрын
මගේ දරුවො වට්ටක්කා කන්න අකමැතියි.ඉතින් ඔයාගෙ විදියට හදල දෙන්නම්(බැදල දෙනවනම් කන්න කැමති වෙයි😄)බොහොම ස්තූතියි ඔයාට🙏💐💐💐💐💐
@niraSrecipes
2 жыл бұрын
ආ ඔව් මේක හරිම රසයි. හදලා දෙන්නකෝ. දීර්ඝායුශ වේවා!!
@dealwisdroym6645
2 жыл бұрын
නියමයි ........... මයියොක්කා/අල එක්ක චිකන් කොටුවට කපලා මාළු මිරිස්, තක්කාලි, අමුමිරිස්, ළුණු කොළ, රට ඉදි දාලා මැලේ අචාරුව වගෙත් රහ ඇති .......... අයිඩියා එක මරු ............ 🌹👍❤️
@niraSrecipes
2 жыл бұрын
හ්ම්ම්
@himayabalasuriya2511
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 🙏මමත් හැදුව රසට තිබුන...බුදු සරනයි ❤️❤️❤️
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@niraSrecipes
2 жыл бұрын
යාලුවන්ට වීඩියෝ එක යවන්න හොඳේ
@srimathihp5787
2 жыл бұрын
හොද කැමක්. රස ඇති හදල බලන්න ඔිිනෙ .
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි
@pearllankeshwara7768
2 жыл бұрын
Harima hondai thanks
@tharindulakshan9338
2 жыл бұрын
Mn haduva harima rasai.
@malikamalika6869
2 жыл бұрын
Rassy mathhoduva thank u very much.hari pahadiliva kiva.🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥺🙏🏼🙏
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@danukadanuka139
2 жыл бұрын
Mama hamadama oyage recipe balanawa duwe. Oyage ara alawalu banish aka haduwa harima rasai hawoma hoda rasai keewa. Thanks. Theruwan saranai... !!!
@niraSrecipes
2 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!! . පව්ලේ සැමට බුදුසරණයි
@punyawijesekara3697
2 жыл бұрын
වට්න රෙසිපි එකක්.ස්තුතියි
@thusharidilrukshi
2 жыл бұрын
Dakama asai hadanna nagoo bs paule hamotamai oyatai...
@rohinisooriyarachchi6384
2 жыл бұрын
niyamay.nangi.hadala.balannam.bs
@ansalamfernando8700
2 жыл бұрын
Ciao bella බොහොම හොඳ kamak kanna hithena vidimata oya එක rasakeruva
@niraSrecipes
2 жыл бұрын
thanks hode
@ansalamfernando8700
2 жыл бұрын
@@niraSrecipes oyatath බොහොම stiti mevage deyak apapita kiyadun eka gana
@pushpasubasinghe5907
2 жыл бұрын
I have never cooked wattakka this way.seems like a delicious curry. Thank you very much.
@niraSrecipes
2 жыл бұрын
💖💖💖
@champashirani2046
2 жыл бұрын
හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ❤ .
@niraSrecipes
2 жыл бұрын
@@champashirani2046 hadannako
@hemamalani1381
2 жыл бұрын
රස දැනෙනව...පෙන්මත් ඊට නොදෙවෙනි වගේ.
@ranjanisilva8577
2 жыл бұрын
ලස්සනයි රසම රස ඇති නේද? ස්තූතියි
@niraSrecipes
2 жыл бұрын
Rasai rasai
@priyanthigamage9417
Күн бұрын
ඇත්තටම නොදන්නා දේ කොතරම් ද ස්තූතියි ඔයාට
@niraSrecipes
Күн бұрын
ඔයාටත් ස්තූතියි🙏
@fathimanooriya2267
2 жыл бұрын
Good idea 👍 thank you and God bless you
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@chandrikanishnthi4676
2 жыл бұрын
mama asama kemak mamath hadanna ona oyata godak thc
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@damikadamika4276
2 жыл бұрын
Thank you werry much sister god bless you olda time and your family.🇱🇰👍❤️
@wasanthinanayakkara1858
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම ...රසම රස කෑමත් ..
@niraSrecipes
2 жыл бұрын
Thanks
@indrasamarakkodi9934
2 жыл бұрын
නියමයිනේ 👍 ගොඩක් ස්තුතියි දුව
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@mmgunawardana8668
2 жыл бұрын
Great Madum
@somasoma9332
Жыл бұрын
ස්තුතියි. මිස්.
@wsnandani2539
2 жыл бұрын
රසම රස කරියක් ඉක්මනින් හදන්න කියල දුන්නට ඔයාටබොහොම ස්තුතියි නංගි
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! ඔයාට
@ledras2ledras249
Жыл бұрын
Thanks kalle...
@indraniyapa5809
2 жыл бұрын
බොහොම 🙏 ස්තූතියි ඔබට . වෙනස් ක්රමයකට වට්ටක්කා හදාගන්න කියල දුන්නට . තෙරුවන් සරණයි .
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@malathiwarnakulasooria3301
Жыл бұрын
Thank you very testw
@RajKumar-je7os
2 жыл бұрын
ගොඩාක් රස ඇති. මමත් හදලා බලන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදුසරණයි 🌹🌹🙏🙏
@niraSrecipes
2 жыл бұрын
හදන්නකෝ
@chithrakumari1395
2 жыл бұрын
Mama හැදුවා rasayi.thank නංගී oyta .bsdp
@chithrakumari1395
2 жыл бұрын
Saudi madm kala kiyanwa ආයෙමත් hdan දෙන්න කියලා ..thank නංගී
@hasalisanders1258
2 жыл бұрын
Good idea dear
@oliviafernando6422
Жыл бұрын
I like it thanks ❤️
@roshankumara7895
2 жыл бұрын
මරැ මරැ අක්කා 👍❤💐👌
@seeta164
2 жыл бұрын
❤❤❤⚘
@vithanawimalasiri6590
2 жыл бұрын
Much obliged .theruwan saranai
@GayaniGeethika
2 жыл бұрын
හ්ම්.... රස පාටයි, හදලා බලන්න ඕනේ.
@niraSrecipes
2 жыл бұрын
ඔව් ගොඩාක් රසයි මෙහෙම හැදුවම
@dhammikaperera1255
2 жыл бұрын
ස්තුතියි අලුත් කෑමක් හදින්වාදීම . ඇයි ඔයා අලුතින් තෙල් ගත්තේ ඒ බැදපු තෙල්ම ගන්න තිබුනා නේ. බැදපු තෙල් අරන් තියල නැවත පාවිච්චියට ගන්න හොද නැහැ නේද .කොලොස්ටරෝල් වලට
@niraSrecipes
2 жыл бұрын
මම වට්ටක්කා එක ලිපක බදින ගමන් අනෙක් ලිපේ ළූනු බදින්නේ. නැවත පාවිච්චියට 2 පාරක් වගේ හොඳයි. ඊට වඩා හොඳ නෑ.
@nandawathegamage1492
2 жыл бұрын
ඔයාටත් එසේම වෙිවා බුදුසරණයි
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@sarojawelhenge26
2 жыл бұрын
පිටි මිශ්රණයට බිත්තරයක් එකතු කළා නම් තවත් හොඳයි. වෙන මොකුත් නැතිව කන්න පුළුවන්. ❤ ඔයාගෙ ක්රමයත් හරිම හොඳයි.අගය කරමි. ❤👍💐
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි
@anomasamarakoon2311
2 жыл бұрын
ඔව් මම හිතන්නේ.
@s.h.munasingha2590
2 жыл бұрын
හොඳයි ඒකත්. වෙනස්ම විදියක්නෙ.
@niraSrecipes
2 жыл бұрын
ඔව් රස විදිහක්
@MSMA1982
2 жыл бұрын
ඇත්තටම අපි වට්ටක්කා වවලත් තියනවා මේවගේ හදලා නෑ ස්තූතියි නංගි බුදුසරණයී
@niraSrecipes
2 жыл бұрын
මස් මාළු ඕනේ නෑ. මේක පුදුම රසක්
@dinukavindya1762
2 жыл бұрын
නියමඊ නංගියෝ හදලා බලන්න ඕනි මගේ පියතම කෑමක් බුදුසරණයි 👍👍💐💐💜❤️
@niraSrecipes
2 жыл бұрын
හා අක්කේ. බුදුසරණයි
@miyurijayasili-dl4qi
Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට දුව .
@rmd.rajapksharmddarshana9498
2 жыл бұрын
නියමයි නිරෝ,,,මං අර වෙනදා කියන්න වගේ කුසලා කැලේ ,,,,,,
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි ඔයාට. දීර්ඝායුශ වේවා!!
@kithminisamarasinghe6929
2 жыл бұрын
රසම රස පාටයි. මාත් හදල බලනවා.
@SDMusic197
2 жыл бұрын
රස ඇති නේද හදලා කාලා බලමු බොහොම ස්තුති ඔබතුමියට 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏💗💗💗💗💗💖💖💖💖💖💖
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@ranimalkanthi5809
2 жыл бұрын
Tasty looking. Hadanna one
@niranjaladasilwa3808
Жыл бұрын
රසත් හොඳයි හදන්න ඔනෙ
@thinulafernando4554
2 жыл бұрын
Hetama hadanawa rasa athi kiyala penawa
@niraSrecipes
2 жыл бұрын
❤️
@srimaarambawatta4793
2 жыл бұрын
Wow ...eka nm rasa patai..😘👌
@priyangikaudeni8258
2 жыл бұрын
Hamadama kana elawalu wenasvidiyata hadana widiya gennako
@niraSrecipes
2 жыл бұрын
ගේන්නම්
@pramodhamadhubashini9348
2 жыл бұрын
සුපිරි
@dayanidipani447
2 жыл бұрын
Shaa niyanai ne duwa oyata godak sthuthi mama Dubai walin
@niraSrecipes
2 жыл бұрын
බොහොම ස්තූතියි. .අපි ඉන්නේ එකම රටේ.
@amithakapugama2536
2 жыл бұрын
Thank You , duwa .
@sujathaadikari8109
2 жыл бұрын
Very nice thanks
@raneisujata8623
2 жыл бұрын
නියමයි ගොඩක් 👍👍👍 💞💞💞💞💞
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@lalithkumara7237
2 жыл бұрын
Shaaa rasai thank
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@thiliniapsara2801
Жыл бұрын
Panpiti dawatanayata ganna barida
@niraSrecipes
Жыл бұрын
ගන්න
@henryperera1998
2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි ❤ ❤ ❤
@asmagodapathiranagekusumaw6963
2 жыл бұрын
ලස්සන voice එකක් ඔයාට තියෙනවා. බුදු සරණයි
@niraSrecipes
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!!
@devamanikwt7255
4 күн бұрын
පොත්ත ඇතුව කන්න ඕන දේවල් පොත්ත නැතුව කන නිසා තමයි ලු අපිට මෙච්චර ලෙඩ සහ සිරුර මහත් වෙන්න හේතුව
@mashaperera1419
2 жыл бұрын
කෝන් පිටි වෙනුවට කඩල පිටි පාවිච්චි කරන්න බැරිද
@niraSrecipes
2 жыл бұрын
පුලුවන් වේවී නේද?
@lilaniekumanayake4791
2 жыл бұрын
වට්ටක්කා බැදපු තෙල් වලම බීලූනු බදින්න ගනින් පුළුවන් නේද
@niraSrecipes
2 жыл бұрын
ඔව් පුලුවනි
@upamalijayasinha7307
2 жыл бұрын
මෙය අලුත් විදියට වටිටක්කා උයන ක්රමයක්.ස්තුතියි ඔයාට.
@niraSrecipes
2 жыл бұрын
ඔව් මස් මාළු බිත්තර නැතුවට පුදුම රසක් ඒ වගේම ගුණක්. මේකේ ගුණය නැසෙන්නේ නෑ. කෝර්න්ෆ්ලා වල දවටලා බදිනකොට බැදෙන්නේ කෝර්න්ෆ්ලා ටික වට්ටක්කා කෑල්ල ාඇතුලේ තැම්බෙනවා. සමහර අය දැනුම අතින් මාර දුප්පත් අප්පා. අනෙක හැමදාම කන්න නෙවේනේ මේ. වෙනසක්නේ ❤️
@roshanamarathunga6817
2 жыл бұрын
thank you miss
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@PushpaKalu
2 жыл бұрын
බොහොම දක්ෂ දුවෙක්, තෙරුවන් සරන්යි👏🏻
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@ireshaudayangani6848
2 жыл бұрын
Hadalama balanna oni
@kdesilwa9090
2 жыл бұрын
මමත් හදලා බලන්නම්
@pabawathieperera9118
2 жыл бұрын
Looks delicious......
@thusitha5751
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@niraSrecipes
2 жыл бұрын
ඔබට සහ පවුලේ සැමට දීර්ඝායුශ වේවා!! ❤️💚💙🧡🌸🧡
@thilinaprasad8400
2 жыл бұрын
නියමයි අක්කා
@wasanakumari6375
2 жыл бұрын
කෝන්පව වෙනුවට පාන්පිටි දාන්න බැරිද
@niraSrecipes
2 жыл бұрын
පාන් පිටි ගන්න
@leejune4693
Жыл бұрын
Thanks ❤
@siththieoumar1088
2 жыл бұрын
Will try
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@batuwitamaithri9789
2 жыл бұрын
රසනම් ඇති මොකද තෙල්නේ?
@niraSrecipes
2 жыл бұрын
ඔව් ඔව් තෙල් නැතුව උයන එකත් තියනවා. ඒකත් රසයි
@pabasarageemantha6153
2 жыл бұрын
Thank oyata me wage rasa dewal apita kiya denawta budu saranai oyata
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි
@anohacharlesschlosser9305
2 жыл бұрын
Piti katiyak dammama gunaya adui..diyawadiyawata piti Honda na
@niraSrecipes
2 жыл бұрын
නෑ නෑ වට්ටක්කා දියවැඩියාවට ගුණයි කිව්වේ. වට්ටක්කා වල ගුණ තමා කීවේ. මේ බැදුමේ ගුණ නෙවේ.
@chalanikaushalya6371
2 жыл бұрын
Man heduwa rasama rasai
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@mahindarathna3073
2 жыл бұрын
Very good
@napurudhoni8630
2 жыл бұрын
පන් පිටි ගත්තට කමක් නැද්ද
@niraSrecipes
2 жыл бұрын
පාන් පිටි වලින් මම හදලා නෑ. ඔයා හදලා බලන්නකෝ
10:18
චිකන් ඩෙවල් වලට වඩා රසට පතෝල හදන්න පුළුවන් කියලා හිතුවෙම නෑ | pathola Devilled | snake gourd recipe
nira S
Рет қаралды 81 М.
7:41
ගෑවුණු තැන කන්න පුළුවන් මස් වගේ වට්ටක්කා මං පුංචි කාලෙ අම්ම උයන විදිය Pumpkin Curry Wattakka gravy
Kusala's Simple Life
Рет қаралды 44 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
10:03
රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes
nira S
Рет қаралды 283 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
7:11
පුදුම රසක් වැස්සට උණුවෙන් බත් කන්න මෙහෙම වට්ටක්කා හදල බලන්න Golden Pumpkin Recipe Kusala's Simple 😍
Kusala's Simple Life
Рет қаралды 278 М.
3:05
✔මෙන්න හැමෝම පුදුම කරන ස්ට්ම් කරන්නැතුව ඉඳියාප්ප හදන ක්රමය| easy mothod string hoppers recipe|💓
M.R kitchen
Рет қаралды 1,5 МЛН
16:02
විටමින් D ගන්න බැරි කාටද?Who can’t take vitamin D
Dr SamJay (Dr Samanthi Jayawardana)
Рет қаралды 6 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
6:48
උයනකොට මුලු ගෙදරම සුවඳ කරන රසවත් පරිප්පු මැල්ලුම. Parippu mallum. Dhal Mallum.
Cooking with Chef Shani
Рет қаралды 327 М.
30:17
මොලේ අවුල් බව කලින් දැනගන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 33 М.
9:10
කහ බතට ගොඩාක් රසයි- මේ විදියට අන්නාසි උයලා තියෙනවද? Episode 1158 - Pineapple Curry
Anoma's Kitchen
Рет қаралды 58 М.
5:40
පොල් සම්බෝල හදන රසම ලේසිම විදිහ කල්තියාගන්නත් පුළුවන් Sri Lankan Pol Sambol in Blender
Cooking With Wife
Рет қаралды 168 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН