මිල ගණන් ඔබම කතා කරගන්න.. | ලංකාවේ ලොකුම Vitz එකතුව...

  Рет қаралды 24,455

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

Пікірлер: 96
@athulachandana7883
@athulachandana7883 6 ай бұрын
ජපානෙන් ජාත්‍යන්තර උසාවියකට යන දවස වැඩි ඈතක නෙවෙයි ලංකාවේ ජපන් කාර් වල මිලට එරෙහිව...... ජපානය කියන්නෙත් මේ පෘතුවියේම තියන තවත් රටක්. නැතුව අගහරුවල තියන එකක් නෙවෙයි නේ. රටකට ආණ්ඩුවක් මොකටද ? ලංකාවේ මිනිස්සු ගෝත්‍රික යෝද ? කවද ඉවර වෙයිද මේ සාපය. ලංකාවේ සියලුම මිනිස්සුන්ට තමුන් කැමති වාහනයක් පදින එක අකැපද ? මේකනම් තනිකරම විහිලු කාරයින්ගේ ලෝකයක්.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Aniwa saho make wahana patta ganan padapu ladaran owa ganan bahinawa
@ShashikaGayathri
@ShashikaGayathri 6 ай бұрын
සහතික ඇත්ත සහෝ. මේකනම් සාපයක් තනිකර
@happyenglishclass123
@happyenglishclass123 5 ай бұрын
ඇත්ත.😑
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Sale karayo sakkili balu haththak un bangawewa minisun huragena kanawata
@nuwanmatr
@nuwanmatr 4 ай бұрын
facts
@dulas4614
@dulas4614 6 ай бұрын
වාහන ආවත් නාවත් මේ ගණන් වලට නම් හරිම අසාධාරණයි.හතලිහකට ආසන්න ආව මේක මොනතරම් කන්ඩිෂන් හොඳ උනත් අවුරුද්ද අලුත් උනත් හැටකට වගේ එහානම් අරන් වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ
@amilaudayanga7788
@amilaudayanga7788 7 ай бұрын
වහාන ගෙන්නන්න ලොකු කාලයක් පරක්කු වෙන එකක් නැ 25 බොහොවිට වාහන ලංකාවට ගෙන්නනවා .මේයාලා ඒක දන්න නිසයි වාහන ගෙන්නන එක ගැන highlight කරන්නේ , ඒවෙද්දි price බහින නිසා
@chamaragunarathne4335
@chamaragunarathne4335 6 ай бұрын
Aduwata aran godagahagatha neda?
@varunaeeriyaulla
@varunaeeriyaulla 6 ай бұрын
mamath kynna hduwe meka. Video eka patan gaddima eka kynwa mkd dn wahana gnnwa adui
@rasikagabriel679
@rasikagabriel679 6 ай бұрын
25 වෙද්දි ගේනවා කියලා ඔයා කොහොමද කියන්නේ කියලා කියන්න පුලුවන්ද 😮
@SurangaFernando-c4l
@SurangaFernando-c4l 6 ай бұрын
Genawe neththath owa ganne ne ban, parana ladi, Oya wedakarana ewuntama bedala dapan thundu uda dala 😂😂😂😂
@kingvkTK12
@kingvkTK12 6 ай бұрын
ජපානෙ ලක්ශ 4යි 5යි ඕවා🥺 දුක තමා ලන්කාවෙ අපිට💔💔😢😢
@sagaraenglishacademy721
@sagaraenglishacademy721 6 ай бұрын
ලක්ෂ 40 තිබුණ වාහන ලක්ෂ 80 ගන්න ඕනේ නෑ තව ටික කලක් යනකොට ඔය වාහන ලක්ෂ 40 ගන්න පුළුවන්
@A.K.DSusantha
@A.K.DSusantha 6 ай бұрын
85 and 75 kiyanne owners lage price da
@centerlk
@centerlk 6 ай бұрын
Please Wagon r Vehicle Review
@upulpushparaj3608
@upulpushparaj3608 6 ай бұрын
Wagon R Price video pls
@lalherath1406
@lalherath1406 6 ай бұрын
69 ලක්ශෙට පින්සිද්ද වෙන්න 35ට 40ට තිබ්බ වාහනේ 70 80යි.
@sandaru94harshana36
@sandaru94harshana36 6 ай бұрын
Ithin aye owa 35 to 40 gne oyge Amma janadepetha unath ba aiyee😅😅😅
@himalsony4002
@himalsony4002 6 ай бұрын
Lassanai Oya Menika 💎❤️🌹
@PiyumalPerera
@PiyumalPerera 6 ай бұрын
Punchi car gammak thamaiii thamaiii
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 7 ай бұрын
ගණන් wedii
@SathnulaVlog
@SathnulaVlog 6 ай бұрын
Wagon R Price video ekak one😊
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@SathnulaVlog යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@AmilaKelum-j2i
@AmilaKelum-j2i 6 ай бұрын
කවුද අවන්ක බනකියන රටක් බන අහන රටක් මගේ රටට දළදා හිමි පිහිටයි
@AshenChaminda-sw6cv
@AshenChaminda-sw6cv 6 ай бұрын
අවුරුදු 76 ක් තිස්සේ උන් උන් මාරුවෙන් මාරුවට රජ වෙලා රටේ අහිංසක මිනිසුන් ගේ හීන මරාදාපු දූෂිත පාලකයන්ට ෂාප වේවා ... මේ ක්‍රමය වෙනස් කරමු..
@rangikakeshawa968
@rangikakeshawa968 6 ай бұрын
පුංචි කාර් නිවස.. ඔයාලගේ තියන බඩී වෑන් වල වීඩියෝ එකක් කරන්නකො....
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@rangikakeshawa968 යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@sahanfernando4347
@sahanfernando4347 6 ай бұрын
පුම්චී කාර් නිවස😂😂😂
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 6 ай бұрын
Actually we can buy three cars from Japan if you can spend Rs.7,000,000/- at the current selling prices in Japan. Pl. do not buy at these prices since they were originally sold around Rs. 4,000,000/-.😊
@laksman-zc4qi
@laksman-zc4qi 6 ай бұрын
The prices never drawback to previous values. I asked to import 2017 reconditioned Wagon r last week from famous vehicle importer. He said It's cost around 60-70 laks according to current USD rate and including FOB + Taxes + Vat. The new vehicles are very expensive even budget KEI cars.
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 6 ай бұрын
@@laksman-zc4qi vehicle importers do not say any thing about present actual used car prises in Japan. Instead, they talk only about current USD value. Although the USD value had gone up, the selling prises of used vehicles hv gone down considerably surpassing the increase in current USD value. Hence, what they say is bullshit. They never prepared to give the benefit to customer thinking of their high profit margin. 👍
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 5 ай бұрын
@@laksman-zc4qi car importers will never utter a word about current 5 - 6 year used car prices in Japan. You can buy a 2016 Toyota Aqua car for around Rs.700,000/- (FOB) Colombo at prevailing exchange rate of a ¥en. So, plus taxes & profit margin they can sell it for at least Rs. 3,000,000/- if they are going for a reasonable price which will never happen. 🤣🤣 but the same car is selling for Rs.7,000,000/- by private sellers here!! How come that?? 🙄🙄
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 6 ай бұрын
Exchange pahasukama nadda ?
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@chathurangaheenatigala2688 0112413866 අමතන්න.
@SIProductions123
@SIProductions123 6 ай бұрын
Wagon R Review ekak genna
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@SIProductions123 යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@sarathpriyadarshana2723
@sarathpriyadarshana2723 6 ай бұрын
කාර් එකක් ගන්න ඉන්නේ මේ අසාධාරණ වෙලද පොල පරාද කලා ගන්න 40 ආපු ඒවා 80ගනන් ගන්න යන්න එපා ඉවසන්න නැහැත්තන් බස් එකේ යමු
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
Vitz 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱 අම්මෝ විට්ස් එකක් 80 , 70 ගණන් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 මම ඔයින් එකක් ගන්න හිතාගෙන හිටියේ. ආපෝ ඊට වඩා හොඳයි හොඳ රටකට යන එක 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 දැන් නං ඇත්තටම යනවා මම ලංකාවෙන්. 👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿බලූ 69 ලක්ෂය ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🦮🦮🦮🦮🦮🦮🐕🐕🐕🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🦮🦮🦮🦮🦮🐕🐕🐕🐕🐕🐕🐕🦮🦮🦮🦮🦮🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🦮🦮🐕🐕🐕🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺
@PathumDilshan-e9z
@PathumDilshan-e9z 6 ай бұрын
‍මෙ peraduwa kelisa කාර් එක තියෙනවද
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@PathumDilshan-e9z විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@Madumal1998
@Madumal1998 6 ай бұрын
කවුද මේ ගනන් වලට ගන්නෙ😂
@sgravi1979
@sgravi1979 3 ай бұрын
🤣🤣😂😂🤣🤣🤣
@MihiriDimingu
@MihiriDimingu 6 ай бұрын
haihundai gana video elak dannato thanx
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@MihiriDimingu යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@Jangle-Visit
@Jangle-Visit 5 ай бұрын
1300 තියෙනවා ද ?
@sarathkumara619
@sarathkumara619 7 ай бұрын
අලුත් ඒවා gena කෙනෙකුට rata දෙන්න oni මොකද meyala dan desapalakayonta wada ගේමක් ගහන්නේ 😮
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Anwa sakkili ballo konda pana thiyana nayakayek na mewa hadanna aniwa anurawath podi minisun gana hithavi
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Japan I see this cars in the scrap Last week I sell one this to Pakistan’s for Rs. 260,000
@KantriK
@KantriK 6 ай бұрын
Harema labai 😅😢😊😂ri kandasen
@Sachiandsashi
@Sachiandsashi 6 ай бұрын
බුදු අම්මෝ.....😵
@ඉදුවර-2020
@ඉදුවර-2020 6 ай бұрын
40ට තිබුන අලුත් වාහන. 😂😂
@wasanthajayasuriya6150
@wasanthajayasuriya6150 6 ай бұрын
දැන් පිනැස් ගේවාගේන යන්න ගන්න එක් පඩුයි . වහාන තවමිල අඩු වෙනවා. එතකොට පිනෑස් මිලාක් අඩුවෙනවා .වැඩි මිලට ගත් අයට කරන්න දෙයක් නැහැ
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Model 2012 2013 Rs 240,000= in japan Model 2015 -2017 Rs 900,000
@chaturakosala578
@chaturakosala578 6 ай бұрын
😂😇😇😇
@manjulapriyashantha7076
@manjulapriyashantha7076 6 ай бұрын
Ewary ganakiyada
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@manjulapriyashantha7076 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@anandaparanawithana7033
@anandaparanawithana7033 7 ай бұрын
❤❤
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 7 ай бұрын
@arosaros3250
@arosaros3250 Ай бұрын
😂😂
@dinufashion2664
@dinufashion2664 6 ай бұрын
එක්කො කාර් 🚗 ඕන නැ ,ලංකාවේ 🇱🇰 මීණිසුන්ට
@Satapata456
@Satapata456 6 ай бұрын
😂😂😂😂
@travelwithme7479
@travelwithme7479 6 ай бұрын
L30 adu car please
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@travelwithme7479 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@jayathilakamudannayake3404
@jayathilakamudannayake3404 6 ай бұрын
Wahnayak gannawata wada hondai idamak gonna eka
@SambulaSanda
@SambulaSanda 6 ай бұрын
Dolphin high roof van nadada
@punchicarniwasa6291
@punchicarniwasa6291 6 ай бұрын
@@SambulaSanda විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 ай бұрын
අලුතින්ම ගන්න නැනේද 😢
@Satapata456
@Satapata456 6 ай бұрын
😂😂😂😂😂
@RadheekaRasanji
@RadheekaRasanji 6 ай бұрын
අනේ ඔහු වාහන ලංකාවට ගේනවා නම් ගොඩක් වටිනවා. අපිත් මේ බලාගෙන ඉන්නේ පොඩි වාහනයක් ගන්න තමයි. පොඩි ළමයි දෙන්නෙකුත් එක්ක අපිටත් මේ යන්න එන්න විදිහක් නැතුවයි ඉන්නේ.
@Asver-kd6cf
@Asver-kd6cf 6 ай бұрын
Down payment 30% possible
@varunaeeriyaulla
@varunaeeriyaulla 6 ай бұрын
wait for few months
@dilushfdz9982
@dilushfdz9982 6 ай бұрын
Wahana parana venna venna ganan wadi
@pcparadise6727
@pcparadise6727 7 ай бұрын
Apoo ganan wadi
@acreation6565
@acreation6565 7 ай бұрын
Oke කොහොමත් ගන්අං වැඩි බං.... වාහාන මාෆියාව = පුංචි කාර් නිවස
@combination346
@combination346 7 ай бұрын
​@@acreation6565කොහෙත් වාහන එහෙම තමා බන්.අපි වාහනයක් ගත්තත් අඩු ගානට දෙන්නෙ නැනෙ.
@Chanaka_Dinesh_Official
@Chanaka_Dinesh_Official 7 ай бұрын
KAURUTH GANNA EPA WAHANA ALUTHEN ANAWA
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Aniwa saho api duk vidal hamba karana salli sakkili sale karayanta denne mokatada aluthenma wahanayak gannawa
@Chanaka_Dinesh_Official
@Chanaka_Dinesh_Official 6 ай бұрын
@@sudarshanaranathunga5075 ou machoo aniwaryma
@PathumDilshan-e9z
@PathumDilshan-e9z 7 ай бұрын
ලක්ෂ 25ට අඩු කාර් රියු එකක් ගෙන්නකො
@punchicarniwasa6291
@punchicarniwasa6291 7 ай бұрын
@@PathumDilshan-e9z අදහස අගය කරනවා. ස්තුතියි.
@rohanaweerasingha1
@rohanaweerasingha1 6 ай бұрын
😂
@PrasannaKumara-f6v
@PrasannaKumara-f6v 7 ай бұрын
😂😂 oyl thanikarama karanne boruwak... aduma tharame api illana gana onata kiyannawath oyl kamathi na😅😅😅😅😂😂
@punchicarniwasa6291
@punchicarniwasa6291 7 ай бұрын
@@PrasannaKumara-f6v අප ආයතනයට පැමිණෙන්න. අව්‍යාජ ලෙසත්, විවෘත ලෙසත් ගැණුම්කරුට සහ වාහනයේ හිමිකරුට ගනුදෙනු කතාකර ගැනීමට ඉඩ සලසා දෙන අයුරු බලන්න. අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
@sarathpriyadarshana2723
@sarathpriyadarshana2723 6 ай бұрын
ඔය ගනන් වලට ගන්න යන්න එපා
@arunasenanayaka1247
@arunasenanayaka1247 7 ай бұрын
මිනිස්සු mila kiyanne oyala kiyana මිලට. ලංකාවේ car genwanakam idalama.ganwa thank 🤗😂
@CeylonLastMile
@CeylonLastMile 6 ай бұрын
epa ane..
@sameerawadduwage
@sameerawadduwage 6 ай бұрын
ganan wadi kaurth ganna epa 😡😡😡😡😡
@thilinaprasanga
@thilinaprasanga 7 ай бұрын
ඉක්මනින් Wagon R විඩ්යෝ එකක් ගේමු
@punchicarniwasa6291
@punchicarniwasa6291 7 ай бұрын
@@thilinaprasanga යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@arafathfathima-bs6ce
@arafathfathima-bs6ce 6 ай бұрын
ගණන් වැඩි නේ ? 😢
@sgravi1979
@sgravi1979 3 ай бұрын
😂😂😂😂😂😂
@dilushfdz9982
@dilushfdz9982 6 ай бұрын
Wahana parana venna venna ganan wadi
ලංකාවේ ලොකුම FIT GP5 එකතුව?
6:03
Punchi Car Niwasa
Рет қаралды 61 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
අඩුම මිලට හොදම Wagon R එකක්
11:12
Punchi Car Niwasa
Рет қаралды 258 М.
ලංකාවේ ලොකුම SEDAN කාර් එකතුව?
7:17