SUZUKI HUSTLER | ලංකාවේ off road පුංචා

  Рет қаралды 38,155

Punchi Car Niwasa

Punchi Car Niwasa

3 жыл бұрын

www.punchicar.com
011 7 275 275

Пікірлер: 125
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 3 жыл бұрын
පුංචි කාර් නිවසින් කරන දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා. ගොඩක් ස්තූතිය. කාර් විතරක් නෙවෙයි. වෑන් ගැනත් අපිට කියල දෙනවනම් ලොකු දෙයක්. පුංචි කාර් නිවසෙ වෑන් විකුණන්න පටන් ගන්න. මොකද කාර් වගේම වෑන් ගන්නත් ගොඩක් අය කැමතියි.
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අදහස අගය කරනවා. ස්තුතියි
@spguide3112
@spguide3112 3 жыл бұрын
Nissan x trail එකේ hybrid නිසා battery ප්‍රශ්න එන්නේ නැද්ද toyota prius වල වගේ
@ruwanthiadikaram7881
@ruwanthiadikaram7881 3 жыл бұрын
Matath thiyenne pink colour hustler ekak car eka supiri. man godak aadarai Mage rosa patikkita 😍😍😍💕💕💕😘😘😘
@upulnishshanka1528
@upulnishshanka1528 3 жыл бұрын
Thanks for the information
@theekshanabandara9293
@theekshanabandara9293 3 жыл бұрын
Very well presented. Informative! ❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you.
@kevindhananjaya1525
@kevindhananjaya1525 3 жыл бұрын
I suggest commencing vehicle in deapth reviews including vehicle specifications, features, practicality for sri lankan context since u have varieties of vehicles in your premises.
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you
@randilgimantha6286
@randilgimantha6286 3 жыл бұрын
Defender puma wikunanna thiyenwada?
@handykoolboy2790
@handykoolboy2790 3 жыл бұрын
Intro eka lassanai anith video walata wada ...
@theekshanaanuradha4974
@theekshanaanuradha4974 Жыл бұрын
Hustler eke dan thiyena price gana video ekak 🙂
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
Dn price kohomada ?
@dileepasandanuwan2093
@dileepasandanuwan2093 3 жыл бұрын
Mata laksha 16kata wage ganna puluwan indiyan alto ekak hoya ganna puluwandha
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
www.punchicar.com
@r-a-p-i-n
@r-a-p-i-n 3 жыл бұрын
I am waiting here
@prabathchamara4057
@prabathchamara4057 3 жыл бұрын
👍
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
ජයවේවා 🌹🌹🌹👈👈👈
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@lahiruperera8608
@lahiruperera8608 3 жыл бұрын
Celerio eka gana video ekak karannako
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you.
@aqfa5948
@aqfa5948 3 жыл бұрын
Super 👍👏👌
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you
@waswanigasooriya9950
@waswanigasooriya9950 3 жыл бұрын
Swift review
@danirudinsara
@danirudinsara Жыл бұрын
Accident උනාම පපඩම් වෙන Safety අතින් ඉතා අඩු මේවා ගන්න මොකටද තව 20ක් දාලා Crossover එකකට යන්නේ නැතුව🙏
@dilukamadusankapathiraja5803
@dilukamadusankapathiraja5803 4 ай бұрын
ලංකාවේ ඉන්නෙ අපි😁😂😂😂
@handykoolboy2790
@handykoolboy2790 3 жыл бұрын
ganan athi gini ganan ... ankawe apita podi ekak ganna ba.. prado duwana loku unta ne hama sapama..... kiyak wenawada mekak ????
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
man asama youtube channel aka
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි
@nalinsigera2101
@nalinsigera2101 2 жыл бұрын
Van ගැනත් විඩියෝවක් කරන්න. වෑන් ඔබගෙන් මිලදි ගන්න අපි කැමතිය.
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
අදහස අගය කරනවා. ස්තුතියි.
@srilankaunboxingreview5885
@srilankaunboxingreview5885 3 жыл бұрын
Medawaswala brand new gandagiyoth kiyakwenawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Brand new හස්ට්ලර් ගෙන්වන්නේ නැහැ. රීකනඩිෂන් පමණයි.
@sachithasedara6754
@sachithasedara6754 3 жыл бұрын
Viva elite ekak ganna thiyanawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@kasundevinda4917
@kasundevinda4917 3 жыл бұрын
Dan hutslar wala price kohomada wenne
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
www.punchicar.com
@indikaroshan4998
@indikaroshan4998 3 жыл бұрын
👌👌👌😁
@mohamedjabbar3473
@mohamedjabbar3473 3 жыл бұрын
Peradua kelisa review karanna
@dayaegodavtta8234
@dayaegodavtta8234 3 жыл бұрын
Punchi car niwase me hustler eke price kiyadha
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@hhfhashi6782
@hhfhashi6782 3 жыл бұрын
Allion 240 Ekai 121 gl ekai may dawase wala gann kohomada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@ruwanisandamalee7579
@ruwanisandamalee7579 3 жыл бұрын
මට ලක්ශ 30ට වගේ ගන්න පුලුවන් හොද auto hatchback car එකක් reccomend කරන්න පුලුවන්ද? Japan නම් ගොඩාක් හොදයි..
@actionspirit497
@actionspirit497 3 жыл бұрын
Suzuki Swift Beetle Model Toyota vitz (Avoid 1L engine)
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@slmusic3615
@slmusic3615 3 жыл бұрын
Toyota ist
@dilshancreation4172
@dilshancreation4172 3 жыл бұрын
@@actionspirit497 30 wadi owa
@upaliwasantha3971
@upaliwasantha3971 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
brand new price ?
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Brand new ලංකාවට එන්නේ නැහැ. එහෙත් අඩු කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කළ රීකන්ඩිෂන් හොඳ වාහන ගන්න පුලුවන්.
@srilankaunboxingreview5885
@srilankaunboxingreview5885 3 жыл бұрын
Oyalage owwa kiyakwenawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@slrecordbar1353
@slrecordbar1353 3 жыл бұрын
Dn kayak wenawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
www.punchicar.com
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
Video eka awa gamn baluwa ස්තුතිය
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@travelwithbosilu
@travelwithbosilu 3 жыл бұрын
My car is hustler මම ඒක ගත්තේ පුන්චි car නිවෙන්😻😻😻😻😻
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
Keeyada?
@travelwithbosilu
@travelwithbosilu 3 жыл бұрын
2021 මුල ගත්තේ ලක්ෂ තිස් ඒකයි දැන් තිස් හතක් විතර වනවා🙏
@emvr.ekanayakaekanayaka6143
@emvr.ekanayakaekanayaka6143 3 жыл бұрын
Hodaida
@travelwithbosilu
@travelwithbosilu 3 жыл бұрын
ow supiri
@isuruthoradeniya2720
@isuruthoradeniya2720 3 жыл бұрын
exchange possible?
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Yes.
@sumudunilanka
@sumudunilanka 3 жыл бұрын
මේ දවස් වල මේක කීයකට ද යන්නෙ ?
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@ashokudara
@ashokudara 3 жыл бұрын
Punchi car niwasa malabe. Best car sale Hustler 2016 reg ekakta athin 6.50 k dila ganna පුලුවන්ද ? Warikaya kiyak wei ද ?
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
පුළුවන්. වාරිකය වසර 5කට එක් ලක්ෂයක් සඳහා රු.2100/=
@niroshanfernando4995
@niroshanfernando4995 3 жыл бұрын
ලගදි දවසක එනවා...🚗 ekak අරන් යන්න..
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you.
@rachithasadaham
@rachithasadaham 2 жыл бұрын
ඔටෝද ට්‍රිප්ටොනික් ද
@isurusampath7791
@isurusampath7791 3 жыл бұрын
Kiyada den gaana
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 3 жыл бұрын
Price please
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@Leo_pendu
@Leo_pendu 3 жыл бұрын
Mila
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@dilanh2311
@dilanh2311 3 жыл бұрын
Price
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@mtmmahir4511
@mtmmahir4511 4 ай бұрын
ගානකියද.මාටත්.වියාපරය සදහා.පුන්ච.වාහානයාක්.අාවස්ස කරඅැත.මුලිකව.ලෝකුගානාක් ගේවිය.නෙවැහැක.
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன. புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும். Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@samanthirathnayaka1164
@samanthirathnayaka1164 3 жыл бұрын
මුලින් keeyak ගෙවන්න ඕනද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
වාහනයේ වටිනාකමින් සියයට 20 ක්. සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් තිබුණත් ගන්න පුළුවන්.
@nirosl2493
@nirosl2493 3 жыл бұрын
මුලින් ලක්ෂ 15ක් ගෙව්වොත් අවුරුදු 7 කට ලීසිං වාරිකය කීයද
@avishkapeiris6740
@avishkapeiris6740 3 жыл бұрын
🤣
@NipunaSubasinghe
@NipunaSubasinghe 3 жыл бұрын
I think Spacia is much more spacious than the Hustler.
@buddhimagunawardane7573
@buddhimagunawardane7573 3 жыл бұрын
Hebei Hustler eke ground clearance nam hodatama tyenawa!
@sasindudulanjana1168
@sasindudulanjana1168 3 жыл бұрын
1St Comment🖐️
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you
@sufernando9192
@sufernando9192 2 жыл бұрын
Jarawak appa.
@rkrobots169
@rkrobots169 2 жыл бұрын
මිල කියද
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@ashokasenevirathne2467
@ashokasenevirathne2467 3 жыл бұрын
Originally ජපන්ද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ඔව්.
@srilankaunboxingreview5885
@srilankaunboxingreview5885 3 жыл бұрын
Meka balanda bane
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
දැන් පුළුවන්
@sufernando9192
@sufernando9192 2 жыл бұрын
Puduma katak teyeannea.
@supunkaushalya7950
@supunkaushalya7950 3 жыл бұрын
Off Road 😆😆😆😆
@sathirapbandaranayaka8547
@sathirapbandaranayaka8547 3 жыл бұрын
😅
@nirosl2493
@nirosl2493 3 жыл бұрын
Hustler එකකට මුලින් ලක්ෂ 15 ගෙව්වොත් අවුරුදු 07ට ලීසිං වාරිකය කීයක් වගේ වෙයිද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අවුරුදු 6 හෝ 7 සඳහා ලීසිං පහසුකම් ලබා ⁣ගැනීමට විශේෂ කොන්දේසි සපුරාලිය යුතු වෙනවා. ඒ නිසා හැමෝටම ගන්න බැහැ. එහෙත් අවුරුදු 5 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සාමාන්‍ය කොන්දේසි යටතේ පුලුවන්. ඒ අනුව ලක්ෂ 1කට අවුරුදු 5කට මාසික වාරිකය රු. 2100/= ක් පමණ.
@niroshanfernando4995
@niroshanfernando4995 3 жыл бұрын
ගොඩක් මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි...නමුත් punchi car niwasa ගැන ලොකු විශ්වාසයක් හිතෙ තියනවා....
@niroshanfernando4995
@niroshanfernando4995 3 жыл бұрын
වෙන තැන් වලින් ගන්න බයයි..රවට්ටල ජරා වහන විකුනනව සමහර අය
@niroshanfernando4995
@niroshanfernando4995 3 жыл бұрын
Punchi car niwasa good...❤️❤️
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා. බොරැ වර්නනා වලට අහුනොවෙන්න තමන්මහිතා බලන්න.
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
වෙළෙන්දන් කවුරැවත් විශ්වාස කරන්න බැහැ. බොරැ ආදරය.
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you.
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
660 Cc වාහන ගත්තොත් ලොකූ අමාරැවක වැටෙන්නේ. තනියම යනවිට ප්‍රෂ්නයක් නැහැ. දෙදෙනකු හෝ ගමන් කරන්නේ නමි over take කරන්න බැහැ. වාහනය අදින්නේ නැහැ. Over take කිරිමෙිදි හෝ වෙිගය වැඩිකිරීමෙිදී එන්ඡිම මර හඬ නගනවා. මිළට ගත්ත පසු තමයි වැටහෙන්නේ කරපු ගොන්කම. පසුව විකූනන්න උත්සාහ කරනවා. මෙම Suzuki 660 Cc වාහන නමට hybrid නමුත් එක අඟලක් hybrid බැටරියෙන් යන්න බැහැ. මෙිවා semi hybrid . ගත්ත ගත්ත කෙනා විකූනන්න බලන්නේ. අහුවෙන්න කලින් දසත කල්පනා කර බලන්න. අඩුම ගානේ 1000cc වාහනයකට යන්න බොරැ hybrid වලට නොරැවටී. වෙළෙන්දන් ගේ බොරැ වර්නනා වලට අහුවෙන්න එපා. මෙම විස්තර දෙන්නේ මමත් suzuki specia 2017 custom Z (2017 මාර්තු මස දී මිළ ලක්ෂ 36 ] 2017 දෙසැම්බරයේදී 660ccවාහන වලට බදු අඩුකලා ලොකූ ප්‍රමානයකින්. එම වාහනයක් ගෙන වසර 3 ක් පාවිච්චි කල නිසාය. ව්කිණීමෙිදී ලක්ෂ 6 එකල පාඩු උනා. හැබැයි එකක් කියන්න පුලුවන් කිසිම තාක්ෂණ දෝෂයක් ඇති වුයේ නැත. මිලට ගන්නා විට 16 km දුවල තිබුනේ.
@sachinthapraboda9121
@sachinthapraboda9121 3 жыл бұрын
😒
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
@DS BALANGODA එතරම් නැහැ.
@manojdhrma
@manojdhrma 3 жыл бұрын
මම හිතන්නෙ නැහැ මේ වාහනේ ගත්ත කෙනෙක් අමාරුවේ වැටෙයි කියල. බහුතරයක් වාහන එක්ක බැලුවම එදිනෙදා වැඩ කටයුතුවලට ඉතාමත් ප්‍රයෝජනවත් වාහනයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහෙ වාහනයක්. විශේෂයෙන් ම පවුලේ වාහනයක් විදිහට. ඒක මේ වාහනය පාවිච්චි කරපු කෙනෙක් හොඳින්ම දන්නව. (කාරුණිකව පවසන්නේ... පුංචි කාර් නිවස සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම ඒ ආයතනය ගැන කිසිවක් දන්නෙත් නැහැ. ඒ නිසා මම මේ කියන විස්තර වාහනය සම්බන්ධයෙන් පමණක් බව සලකන්න) 660cc වාහනයක් පාවිච්චි කරන්න කලින් ඊට වඩා ධාරිතාවය වැඩි වාහන පාවිච්චි කරපු කෙනෙක්ට පැහැදිලිව 660cc වාහනේ අදින්නෙ නෑ වගේ ගැටලු දැනෙන්න පුළුවන්. මොකද ඒවාට වඩා වෙනත් performance එකක් තමයි 660cc වාහන වලට තියෙන්නෙ. නමුත් 800cc, 1000cc, 1200cc, 1500cc වාහන අවුරුදු 7කට වඩා පාවිච්චි කරල මමත් මේ වගේ 660cc වාහනයක් බව දැනගෙන මේ වන විට අවුරුදු 2 කට වැඩි කාලයක් පාවිච්චි කරමින් සිටිනව. මේ වන විට 14000km - 16000km අතර ප්‍රමාණයක් දුවල තියනව. මගේ අත්දැකීම් අනුව, මම ඉතාමත් සතුටුයි වාහනය සම්බන්ධයෙන්. ඉතා හොඳ ඉන්ධන ඉතිරියක් මට නම් තියෙනව. දුර ගමන් යද්දි පැහැදිලිව ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. මේ වාහනේ සම්බන්ධයෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි "Aggressive Driving" (කලබලකාරී විදිහට ඉවසීමක් නැතිව පැදවීම) කරන්න යන එක තේරුමක් නැහැ. මුලදි මටත් Over Take සම්බන්ධයෙන් සැකයක් තිබුණ. මම ඕනෙ තරම් වාර ගණනක් 4 දෙනෙක් එක්ක ගමන් කරද්දිත් Over Take කරල තියෙනව. එහෙම ගැටලුවක් මට නම් ඇති වෙලා නැහැ. Expres Way යද්දි වුනත් පැයට කිලෝ මීටර 100ට ආසන්න වේගය පවත්වාගනිමින් අනිත් වාහන පසු කරමින් ගමන් කරල තියෙනව 4 දෙනෙක් එක්ක. 1000cc වලට වැඩි ධාරිතාවකින වාහන පදින විදිහට මේ වාහනේ පදින්න බැහැ. ඒක පැහැදිලිව කියන්න පුළුවන්. වාහනේ රිද්මය හරියට තේරුම් ගත්තම කිසිම ගැටලුවක් නැතුව පදින්න පුළුවන්. රේස් යන්න බලාපොරොත්තුවෙන් වාහනයක් ගන්නව නම් මේ වාහනේ නොගෙන ඉන්න එක මමත් නිර්දේශ කරනව. මේක Full Hybrid වාහනයක් නෙමෙයි ඒක හරි. මේ වීඩියෝ එකේ ඒක හරියට පැහැදිලිව කියන්නෙ නැහැ ඒක මම අනුමත කරන්නෙ නැහැ. ඒක පැහැදිලිව නොමග යැවීමක්. වීඩියෝ එකේ පැහැදිලිව Mild-Hybrid/Semi-Hybrid කියන එක කියන්න ඕනෙ. ඒකෙන් ඇත්තටම ඉන්දන දහනය අවම වෙන විදිහට උදව් වෙන්න තියෙන එකක්. බැටරියෙන් එන්ජිමට සහයක් දෙනව කෙටි කාලයකට. ඒක ඇයි එක දිගට බැටරියෙන් දුවන්නෙ නැතුව එහෙම හදල තියෙන්නෙ කියන එකත් හොයල බලන්න කවුරුත්. තාක්ෂණික වශයෙන් ගැටලු ඉතාම අවම වාහනයක්. රස්තියාදුවක් වෙන්න වෙලා නැහැ. 12v බැටරිය හොඳ එකක් තිබිය යුතුයි ඒක වි​ශේෂයි. Suzuki Hustler1 Minicar Becomes the First Minivehicle2 to Score Maximum Point3 in JNCAP Preventive Safety Performance Assessment and Achieves Top ASV+ Rating. - - ගොඩක් දෙනෙක් නොදන්න කරුණක්. වාහනයේ අඩු පාඩු කියන්න තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. නමුත් එක කාරණයක් මටත් කියන්න පුළුවන්. මේ වාහනය සාමාන්‍යයෙන් අනිත් වාහන සමග සසඳන විට suspension තරමක මදි ගතියක් තියෙනව. ඒ කියන්නෙ වල ගොඩැලිවල ගමන් කරනවිට ගැස්සීමේ ගතියක් තියෙනව. ඒක මට නම් ලොකු ගැටලුවක් නෙවෙයි. වාහනේ අනෙකුත් පහසුකම් සමග බලද්දි මට ඒක ඒතරම් ගැටලුවක් නෙමෙයි. අධි සැප පහසුව බලාපො​රොත්තු වෙනවා නම් නොගෙන ඉන්න එක මමත් නිර්දේශ කරනව. කෙසේ වෙතත්, කවුරු කොයි විදිහට නිර්දේශ කලත්... තමන්ගේ අවශ්‍යතාවය සහ වාහනයේ පහසුකම් මිල ගනන් සියල්ල හොඳින් සලකා බලා සුදුසු වාහනයක් ගන්න. 1000cc හෝ 660cc කොයි වාහනයකින් වුවත් අපේ ගමන් අවශ්‍යතා සපුරාගන්න පුළුවන්. හැමෝටම මේ වාහනේ හරියන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් කොයි වාහනයක් වුනත්, මිලදී ගන්න පෙර වාහනය ගැන හොඳින් අධ්‍යයනය කරන්න කියන දේ මම කියනව.
@chinthakaeranga7413
@chinthakaeranga7413 3 жыл бұрын
Specia Ekenam pickup ekak attema na. Eth wagon r hustler wala e tharamma aulk na.
@funpool6859
@funpool6859 3 жыл бұрын
ඔය කියන තරම් නම් අව්ලක් නෑ ...එකපාරටම 1500cc පැදපු කෙනෙක් 660cc එකකට ගියොත් නම් ලොකු වෙනසක් තියෙයි ..... Suzuki hustler එක දැන් අවුරුදු හතරක් අපි පාවිච්චි කරනවා...කිසිම ගැටලුවක් නෑ ...එදිනෙදා පාවිච්චි කරන්න නම් ....මේකයි ඉතිං වාහනේ තරම දැනගෙන පාවිච්චි කරා නම් ඔය කිසි ගැටලුවක් නෑ
@laksiripassikkuhannadige8658
@laksiripassikkuhannadige8658 Жыл бұрын
Hustler 2023 මිළ ගනන් කොහොමද.
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@malikanilanthi2128
@malikanilanthi2128 2 жыл бұрын
Price please
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
Suzuki Hustler Review (Sinhala) from ElaKiri.com
9:45
ElaKiri
Рет қаралды 165 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 105 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,8 МЛН
suzuki hustler collection
7:48
සිහින වාහනය( Dream car )
Рет қаралды 5 М.
Suzuki Every 2018 Review (Sinhala)
13:02
Auto Hub
Рет қаралды 99 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН