Punsiri with Sunflowers (ගී 16 - 1) | Punsiri Soysa - Cassette

  Рет қаралды 1,141,391

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Күн бұрын

𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐦𝐲 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥:
/ @punsirisoysa
🅕🅞🅛🅛🅞🅦 🅜🅔:
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞: / punsirisoysa
𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐧 𝐩𝐚𝐠𝐞: / punsirisoysaofficial
** මෙම ගීත ඔබට අවශ්‍ය තරම් රසවිදීමට කිසිම බාධාවක් නැත. නමුත් මෙම වීඩියෝ ඩවුන්ලෝඩ් කර සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ සංස්කරණය කර නැවත අන්තර්ජාලයට මුදා නොහැරීමට කාරුණික වන්න. There is nothing stopping you from enjoying these songs as much as you want. But please do not download this video and edit it in whole or in part and release it back online.**
© 𝐀𝐥𝐥 𝐫𝐢𝐠𝐡𝐭𝐬 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞𝐝. Unauthorized reproduction is a violation of applicable laws. In order to avoid copyright infringement, please do not upload this video on your channel.
#Nohadan_Ladune #Punsiri_Soysa #sl_music
00:01 සුභාෂිණි
05:52 එකම මගක
09:10 ලියුම ලියාලා
13:07 අඳුර නසන්නට
16:20 එගොඩත් මෙගොඩත්
19:42 නොහඬන් ලඳුනේ
23:35 බිඳුවක් ඉවසා
27:05 මා හද නළවන
30:09 රන් කෙන්ඩියකින්
34:13 දෙගුරුන් වෙනුවෙන්
37:38 අදින් පසුව
41:01 යොවුන් පැතුම් මල්
44:02 කඳුළු තිළිණයක්
48:42 ගමරට දාලා ගියා
52:08 ඔබට ලියනා
55:56 ලස්සන ඇස් දෙක

Пікірлер: 682
@rtdash1993
@rtdash1993 3 жыл бұрын
0:01 සුභාෂිණි 5:52 එකම මගක 9:10 ලියුම ලියාලා 13:07 අඳුර නසන්නට 16:20 එගොඩත් මෙගොඩත් 19:42 නොහඬන් ලඳුනේ 23:35 බිඳුවක් ඉවසා 27:05 මා හද නළවන 30:09 රන් කෙන්ඩියකින් 34:13 දෙගුරුන් වෙනුවෙන් 37:38 අදින් පසුව 41:01 යොවුන් පැතුම් මල් 44:02 කඳුළු තිළිණයක් 48:42 ගමරට දාලා ගියා 52:08 ඔබට ලියනා 55:56 ලස්සන ඇස් දෙක
@abishekwidarshana9857
@abishekwidarshana9857 3 жыл бұрын
O
@amilabandara6365
@amilabandara6365 3 жыл бұрын
Qqq1
@lahiru9723
@lahiru9723 3 жыл бұрын
A rasaya thama thavamath ape hoyanne
@srinithsamarakoon8581
@srinithsamarakoon8581 3 жыл бұрын
GAMARATA
@malanikamari6866
@malanikamari6866 2 жыл бұрын
@@srinithsamarakoon8581 jjijkkijjkjjmjjj ihikhkbbhhhjkjjjjy
@asankasrimal1215
@asankasrimal1215 5 ай бұрын
මේ සිංදු ඒ දවස් වල අහපු අයට දැන් වයස අවුරැදු 40ට වැඩී
@omeshkavishan4545
@omeshkavishan4545 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤Aniwarayen
@sunandacaldera9018
@sunandacaldera9018 2 ай бұрын
53
@AnuAnu-u6v
@AnuAnu-u6v 2 ай бұрын
Ow 41 ආසම ගායකයෙක් ❤️❤️
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Ай бұрын
❤❤
@Dineshas14
@Dineshas14 2 ай бұрын
නිහත මානි කාලාකරුවා එකෙන්ම අදරෙයි ❤❤❤
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 2 жыл бұрын
කුරුණෑගල අපි නගරේ සිට km 3 විතර දුරින් පදින්ච්චි වෙලා සිටියේ කුරුණෑගල මලියදේව බාලීකා විදුහලේ සන්ගීත සන්දර්සන සමග සැනකෙලියක් මාසයක් තිබුනා 1976 අවුරුද්දේ ! අපි පයින් එන්නේ පාන්දර 4 විතර ගෙදර යන්නේ ! ඔක්කොම ජනප්‍රිය ගායකයෝ එනවා ! පුන්සිරි සොයිසා සින්දු හරි ජනප්‍රියත්වයට පත් වෙලා කොල්ලෝ කෙල්ලෝ අතර ඒ කාලේත් ๬ සින්දු අර්ථ වත් ! හොද පද රචකයො හිටියා ! අද නැහැ ! ගායකයෝ , නලු නිලියො එදා හොදයි ! අද පලේ පල් ! තරුන පරපුර විකුර්ති වෙලා ! පොලොවේ සුවද අදුරන්නේ නැහැ ! ජීවිතය පෝන් කොම්පියුටර් වෙලා ! ගද සුවද නොහදුනන පිරිසක් වෙලා ! මුනිස්කම යටපත් වෙලා වර්තමාන පරපුරේ ! සතුට අදුරන්නේ නැහැ වරන පරපුර ! සල්ලී වලයි සතුට තියෙන්නේ කියලා හිතන්න තරම් බොලද වෙලා වර්තමාන පරපුර ! අපි උපේක්ෂා වෙන් බලා සිටිනවා එපමණයි අපට කල හැක්කේ !
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙන විදිය බලාගෙන අපිත් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. තෙරුවන් සරණයි ඔබට.
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 2 жыл бұрын
සහතික..ඇත්ත❤️
@sisiramahanama8161
@sisiramahanama8161 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udayakumara3361
@udayakumara3361 3 ай бұрын
Ekagai
@isurusharada7836
@isurusharada7836 2 жыл бұрын
මතකය ඈතට දිවයන සින්දු.. මෙතන ඔක්කොම 81-89 කාලවකවානුවේ අය වෙන්න ඔනි.🤩
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@ATTRACTIVElanka4055
@ATTRACTIVElanka4055 11 ай бұрын
නෑ නෑ 90 දශකයෙත් ඉන්නවා
@udayakumara3361
@udayakumara3361 3 ай бұрын
87❤
@Dinethanjana-nc7oq
@Dinethanjana-nc7oq 19 күн бұрын
Punsiri soysa kiyanne jivithee vagee charithayak❤❤❤❤❤❤❤
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
සුබාශිනි කොහොමද සන්ෆ්ලවර් බැකින්, දෙනවා ලෙසටම 😍
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 2 жыл бұрын
👌👌
@ඉන්දිකවර්නකුලසූරිය
@ඉන්දිකවර්නකුලසූරිය 3 жыл бұрын
මන් මේ කැසට් එක ආපූ කාලේ ඉදන් මේ වෙද්දි ගමන් 1000ක් විතර අහන්න ඇති.ගී දහසයම කට පාඩම්..ස්තූති මේ ඇල්බම් එක අප්ලෝඩ් කල ඔබට..ස්තූති පුන්සිරි..ස්තූති සන්ෆ්ලවර් ...
@jayabahugedaradharmasiri9846
@jayabahugedaradharmasiri9846 3 жыл бұрын
Thanks for your
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහස්වලට. බුදුසරණයි
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
Thanks
@amilanuwan8524
@amilanuwan8524 3 жыл бұрын
Pattama sindu tika sthuthi punsiri mahathata
@anuradasrimal6034
@anuradasrimal6034 Жыл бұрын
Math bn❤
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
මරු සින්දු සෙට් එක. සන්ෆ්ලවර් බැකින් අම්මෝ දෙනව ලෙසටම 😍
@anuradasrimal6034
@anuradasrimal6034 Жыл бұрын
Ela
@gangaKumudu-c2j
@gangaKumudu-c2j Ай бұрын
රිදෙන තැවෙන සිත සුසුම්න් මුදවා මොහොතක් නතරඋනේ 💔💔💔💔💔💔💔💔💔💔
@roshandanushka5840
@roshandanushka5840 11 ай бұрын
1998 මට මතක හැටියට ඉස්සලම මේ සිංදු ටික ඇහුවේ..මේ සිංදු වල සමහර කොටස් තමයි ආදරය කරපු කෙල්ලට ලියුමෙ සමහර තැන් වල ලිවුවේ..ඇත්තටම ඒ කොටස් ලියුම් වලට ඕන උනා...එදා තරම්ම මේ සිංදු ටිකට ආදරෙයි ..එදා ආදරය කරපු කෙනා තමයි දුකසැප බෙදාගෙන අදටත් මගෙ එක්ක ජීවත් වෙන්නෙ ❤❤❤❤
@PunsiriSoysa
@PunsiriSoysa 11 ай бұрын
අතීතය මතක් කරමින් හැමදාම සතුටින් ඉන්න මේ ගීත රසවිදිමින්. තෙරුවන් සරණයි
@Akiya-z5d
@Akiya-z5d 5 ай бұрын
@udayakumara3361
@udayakumara3361 3 ай бұрын
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf Жыл бұрын
මේවට ගහන්න සින්දු නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
සින්දු නම් සින්දු මේවා තමයි.. මේවා අහද්දි නිකම්ම හිත යනවා අපේ අතීතයට .. 90 දශකයේ එලිමහන් සන්ගීත සන්දර්ශණ බලලා පාන්දර පයින් ගෙදර ආපු ඒ අතීතය පට්ටම සුන්දරයි. පාන්දර ගෙවල් වල ඉන්න බල්ලෝ එලවනවා. මේ අයගෙ සින්දු අපි අහලා ඇවිල්ලා මොන තරම් ආයේ මුමුන මුමුනා යාලුවො එක්ක සතුටු උනාද.. ගෙදර මේ කැසට් පටි නිතරම ඇහුවා..... මේ නොමියන ගීත.. ඒ අතීතයේ අපි අහපු ගීත අපි අදටත් හරිම ආදරෙන් රස විදිනව.. .. ඔබ තුමාට නිදුක් නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනය කරනවා...... ඒ වගේම දීර්ඝායුස පතනෙමි.. තෙරුවන් සරනයි.....
@ඉන්දිකවර්නකුලසූරිය
@ඉන්දිකවර්නකුලසූරිය 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒ අපේ සුන්දර අතීතය මචන්..උබ කියපු කතා සිරාම සිද්දි...
@sanjeeva-pg8zr
@sanjeeva-pg8zr Жыл бұрын
Yes
@robertoFaríñez
@robertoFaríñez Жыл бұрын
මියුසික් quality eka Sunflower ❤👌
@ranjithkumara4274
@ranjithkumara4274 Ай бұрын
සඳ පා යා ඇත වෙනදා සේ ඇත මේ සින්දුව ඔනේ අනිවාර්යයෙන්ම
@upul1684
@upul1684 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@DhammikaWaldeniya
@DhammikaWaldeniya 2 ай бұрын
අද කාලේ ඇහෙන මර ල්‍රතෝනි වගේද මේව. ජීවමාන ගීත
@DhammikaWaldeniya
@DhammikaWaldeniya 2 ай бұрын
අද කාලේ ඇහෙන මර ල්‍රතෝනි වගේද මේව. ජීවමාන ගීත
@kotuwegedaradarmarathna3957
@kotuwegedaradarmarathna3957 16 күн бұрын
❤මියෙන තුරාවටම හදවතේ රැඳ්‍ෙවි,,,,, එදා ඒ යොවුන් වසන්තය රසවත් කල සොඳුරු කලාකරැවානෙනි ඔබට අප්‍ෙ පුනාමය ,,,,,,
@SanjeewaniDammika
@SanjeewaniDammika 2 ай бұрын
නැ මච්න් මමත් තවම අහන්නේ මේ ලස්සනමලස්සන සින්දු තමයි කවදාවත් එපාවෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@chamithsriyanka8578
@chamithsriyanka8578 3 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ..punsiri obata ජයවේවා ...නිරෝගී සුව ..දීර්ගායුශ
@anushkarathnayake5772
@anushkarathnayake5772 2 ай бұрын
ආදරණීය සින්දු පෙලක් ❤❤
@ShashiprabhaHerath
@ShashiprabhaHerath Ай бұрын
98/99 ගහපු පුන්සිරි ගෙ සන්ෆ්ලවර් කැස්ට් ඇල්බම් එක අහන 2008 අපි.❤ ✋1නෙමේ,2නෙමේ,3ත් අහනවා😅
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Ай бұрын
එදත් ආසාවෙන් ඇහුව අදත් ආසාවෙන් අහනව❤❤❤
@chamindakumara8871
@chamindakumara8871 Жыл бұрын
Supiri
@shyamalipriyanka9418
@shyamalipriyanka9418 Жыл бұрын
කොච්චර කාලයක් ඇහුවත් එපාවෙන්නැ.ඇත්තටම ගොඩක් පිං
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@NeemaAl-h5s
@NeemaAl-h5s 7 ай бұрын
පට්ට ලස්සනයි .සුපිරි .ආදරෙයි හැමදාම ❤❤❤
@twineetha6106
@twineetha6106 2 ай бұрын
මම මේව නිතරම ඇහුවෙ 2004 වගේ.දැන් මට 39යි. සුන්දර අතීත ලෝකයකට හිත ගෙනයන සිංදු.
@udayangawgb702
@udayangawgb702 3 жыл бұрын
ඉස්සර අවුරුදු විසි ගානක අතීතයේ කල ගෙඩියෙ ගම් ගාල අලවපු ස්පීකර් එක තියල අහපු අතීතය .ආදරෙයි sunflower . පුන්සිරි ගායකයාණනි
@gamagenuwan5964
@gamagenuwan5964 3 жыл бұрын
මටත් එහෙම සුන්දර අතීයක් තිබුනා මගේ පාසල් කාලයේ...😍
@psramanayake
@psramanayake 2 жыл бұрын
@@gamagenuwan5964 පට්ට අතීතය. අද මොනා තිබ්බත් ඒ සතුට නෑ...
@danushkathennage6388
@danushkathennage6388 2 жыл бұрын
Yes
@තරිදුදේශප්රිය
@තරිදුදේශප්රිය Жыл бұрын
මමත් එහෙමයි 🤗🤗
@supunsadaruwan7945
@supunsadaruwan7945 Жыл бұрын
Ammoda ha bn.
@ATTRACTIVElanka4055
@ATTRACTIVElanka4055 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන ලස්සන සින්දු ..........❤❤❤❤
@NDweerasinghe-1994
@NDweerasinghe-1994 Күн бұрын
අපේ තාත්තාලා අහපු සිංදු අද අපිත් අහනවා ඇත්තටම හිතේ සැනසිමක් එන්නෙම මේ වගේ ගිතයක් ඇහැවම විතරයි ❤️ හැම ගිතයකම තියෙන හැම වචනයක්ම අපිට වුනත් තවම මතකයි කියන්නේ සුපිරියක්ම තමයි 👍👍දැන් ඉන්න වුන්ගේ සිංදු මොනවද කියලා හිතෙනවා මේවා අහනකොට
@kasunvlogs2825
@kasunvlogs2825 3 жыл бұрын
Sunflower thama lankawe anka 1 ela bro ela adare palanna 💜 💜 💜 💙 👍 👍 👍 💞 💞 💖 💞 💞 💚
@MrYajith
@MrYajith 7 ай бұрын
2024 ත් අහන අය කෝ ❤❤❤❤
@avnschannel7096
@avnschannel7096 3 ай бұрын
2024 ව්තරක් නෙවෙයි හැමදාමත් අහන්න පුළුවන් සින්දු.
@JeewaniJeewani-br6uc
@JeewaniJeewani-br6uc 21 күн бұрын
Hemadamath .ahanawa
@jayanthakumara2404
@jayanthakumara2404 11 күн бұрын
හදවතේ ගායකයා සහා සොබාදහමෙ ගායකයා ඔබයි හැමදාම මම ඔබ තුමාගේ ගොඩාක් කැසටි පටි අහලා තියෙනවා
@ramanisriya6568
@ramanisriya6568 Жыл бұрын
♻📈♻️📈♻️📈♻️📈♻️📈♻️lassanai♻️📈♻️📈♻️jaya වේවා ♻️📈♻️📈♻️📈budu saranai ♻️📈♻️📈♻️📈thanks
@rasikamajula4856
@rasikamajula4856 2 жыл бұрын
Mama asam kamatem 1punsre .👍👍👍👍
@Dineshas14
@Dineshas14 2 ай бұрын
පුන්සිරි අයියා කියන්නෙ ආගමක් එක පට්ට වොයිස් එකක් අයෙ නැ ඔච්චරයි ❤❤❤❤❤පිස්සුවක් මෙක 2005ඉදන් අහනව දැන් මට33ක්
@Thilaroha
@Thilaroha 3 ай бұрын
අනිවාර්යයෙන්ම අපි පොඩි කාලේ මේවා ඇහුවෙ සන්ෆ්ලවර්ලගේ
@eranaderanda2418
@eranaderanda2418 2 жыл бұрын
Parana mataka aluth wanawa ahanakota බුදු සරණයි
@roshandanushka5840
@roshandanushka5840 2 жыл бұрын
ඔය කැසට් එක ආවේ 1997 මට මතක ...එදවස් අහලා ඇබ්බැහි උන සිංදු සෙට් එක. මේ වෙනකම් තවමත් අහනවා ඒත් මදි ...ආදරෙයි පුන්සිරි අයියේ 🙏🙏🙏
@ruvankumara2217
@ruvankumara2217 8 ай бұрын
මම 92 ඉඳන් අහන්නේ ඔය සින්දු විතරයි එ තර ම් අසායි එ සින්දු වලට ආදරේ
@PunsiriSoysa
@PunsiriSoysa 8 ай бұрын
ඒ හිතවත්කම තමයි වටින්නේ. තෙරුවන් සරණයි.
@Akiya-z5d
@Akiya-z5d 5 ай бұрын
Oyage voice eke lassana
@janakaanuhas
@janakaanuhas 2 ай бұрын
අදටත් අහද්දි හදවත මොකක්දෝ විගෙන යනවා . ඒ තරමටම ඇබ්බැහි වෙලා ස්තුති ඔබට
@GNadeesha-nf4re
@GNadeesha-nf4re 6 ай бұрын
මේ සිංදු වගේ අලුත් ඒවා හරි යන්නේ නැහැ❤❤
@candanacandana6893
@candanacandana6893 11 ай бұрын
Harima lassana katahadak godak lassanai ❤❤❤❤
@gayanlakmal1196
@gayanlakmal1196 Жыл бұрын
හදවත් සුවපත් කරන ඔබේ කටහඩ එක්ක අදරනීය පරන සන්ෆලවර් එකතු උනාම තියන වටිනාකමක අමිලයි.නිදුක් නිරෝගීවේවා,ඔබතුමාට
@thara777pethub
@thara777pethub Жыл бұрын
හි තට දැනෙන ගායනයත් අහල ඇති වෙන්නැති..❤❤❤❤
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.
@gangaKumudu-c2j
@gangaKumudu-c2j Ай бұрын
ඔබේ චාපල කම් හදුනා ගන්නට සිව් වසරක් ගෙව්නා
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
පාලුව තනිකම දැනෙන හැම වෙලාවෙම ඔබතුමාගේ සිංදු අහන එකමගේ පූරැද්දක්
@seabreeze3415
@seabreeze3415 Жыл бұрын
පුන්සිරි මහත්මයා..ගරු කරනවා ඔබේ නිහතමානී ගති ගුණ වලට. එච්.ආර්. ජෝතිපාල යුගයෙන් පසු මගේ ප්‍රියතම ගායකයා ඔබ..හිතේ ආශාවක් තියෙනව ඔබතුමා මුණගැසී කථා කරන්න..❤❤
@lakshithasooriyabandara6989
@lakshithasooriyabandara6989 Ай бұрын
එල කිරි
@MrYajith
@MrYajith 8 ай бұрын
2024 ත් අහන අය කෝ...🇱🇰🇱🇰🇱🇰
@thejananalin4329
@thejananalin4329 10 ай бұрын
සුපිරි සුපිරි හරිම ලස්සනයි 🔹✤┈••✦✦••┈✤🔹
@anandajayawikrama5407
@anandajayawikrama5407 5 ай бұрын
සුපිරි ගීතටික
@gklasanthawithanage2850
@gklasanthawithanage2850 Жыл бұрын
Punsiri with sunflower super 👍👍👍
@arzzag1052
@arzzag1052 2 жыл бұрын
ආසම ගායකයෙක් ජය වේවා ඔබ තුමාට 💖💖💖💖🤗🤗🤗🤗🤗🤗💓💓💓💓💓🙏🙏🙏🙏🙏
@dilrukshaslbro8926
@dilrukshaslbro8926 2 жыл бұрын
එදාවගේම අදත් අපි මේ සිංදු අහනව ඒ ෆීලින් එක කවදාවත්ම නැති වෙන්නැ .. නිදුක් නිරෝගී වේවා පුන්සිරි අයියේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithlaksman4719
@sumithlaksman4719 2 жыл бұрын
අප කුඩා කාලයේ නිතර කණ වැකුනු මේ ගීත වලට අදටත් හරිම කැමතියි . ඒ මතකයන් අලුත් කරනා ඔබතුමාට බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි
@restorationofdirty
@restorationofdirty 2 жыл бұрын
Subashini 🙄😍
@sadeepalakshan877
@sadeepalakshan877 Жыл бұрын
Super.
@anuradasrimal6034
@anuradasrimal6034 Жыл бұрын
Ammmmmo ela kohomada gehilla 1000 parak withara ahala athi bn aekama witharak 😮😮😮❤❤❤❤
@kanchanadilrukshi3645
@kanchanadilrukshi3645 Жыл бұрын
මෙ සින්දු අහනකොට මොකක්ද අමුතු bediimak තියෙනවා වගෙ denenewa.පුදුම ලස්සන හඩක්... ❤️❤️
@samanthagunadasa4043
@samanthagunadasa4043 Жыл бұрын
මම අහනවා ලස්සනයි
@bNj793
@bNj793 Жыл бұрын
තාම තාත්තා ගෙනාපු කැසට් ටික තියේ..එකතු කරලා..
@maduwanthakarunarathna8857
@maduwanthakarunarathna8857 2 жыл бұрын
බිදුවක් ඉවසන්න අහන්න හිතවත සින්දුව කොතරම් අපූරු තේරුමක් තියනවද.ඒ ගීතයේ කියවෙන සිදුවීමකට මාත් මුහුණ දුන්නා ඒ සින්දුව තේරුම් ගත්හ කෙනෙක් කවදාවත් ප්‍රේමයට වයිර කරනු නෑ.මේ ගීතය රචනා කරේ කවුද යන්න කියන්න පුළුවන් නම් වටිනවා
@thulithapiyarathna110
@thulithapiyarathna110 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ වෙන්නේ නෑ
@ErandaEranda-qc2td
@ErandaEranda-qc2td Ай бұрын
මම මේ සින්දු ටික පළවෙනි පාරට ඇහුවේ 1997 අදත් එදා වගේම රස විඳිනවා 2024 ❤❤❤❤❤❤
@becool4142
@becool4142 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ලස්සන සිංදු ටිකක් රසවින්දා
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි.
@roikumara3033
@roikumara3033 3 жыл бұрын
Good
@jagathchanndana
@jagathchanndana 4 күн бұрын
කලාකරුවන්ට ස්වර්ණමය අගයක් ලබාදුන් අමරණීය sunflowers යුගය... ❤️
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Жыл бұрын
මං ආසම ගායකයෙක්,ජය වේවා ඔබ තුමාට ❤️❤️❤️
@dasunprabodha7498
@dasunprabodha7498 2 жыл бұрын
ඇහුවට එපා වෙන්නෑති සිංදු 🥰🥰
@hasunlakshan42
@hasunlakshan42 Жыл бұрын
මේව නැත්තම් සින්දු කොහෙද ඉතින්........සුපිරිම......👍🔥
@anepawpriyantha2498
@anepawpriyantha2498 Жыл бұрын
🤣🤣🤣
@dineshprasnna954
@dineshprasnna954 3 жыл бұрын
Sunflower lata punsiri set unama ❤️❤️
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම ස්තූතියි
@SujiSuji-ju9jm
@SujiSuji-ju9jm Жыл бұрын
පට්ටම සුපිරි
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@srimathijayarathne3467
@srimathijayarathne3467 Жыл бұрын
නෑ නෑ අපිත් අහනවෝ.......
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 Жыл бұрын
මගේ ආසම ගායකයෙක් දීඝායු වේවා ඔබතුමාට ❤❤❤🙏
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@sidathdananjaya1856
@sidathdananjaya1856 Жыл бұрын
Oඉ
@ChathumIsuranga-ql2kz
@ChathumIsuranga-ql2kz 7 ай бұрын
​@@PunsiriSoysa😮
@thusithamadurangasongs
@thusithamadurangasongs Жыл бұрын
පුන්සිරි අයියේ මේ කැසට් එක නිකුත් කරපු දා පටන් අද වෙනකං අහනවා ජය වේවා අයියේ!
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
ඇත්තටම මේක මගේ ජනප්‍රිය කැසට් පට අතරින් එකක්. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@thusithamadurangasongs
@thusithamadurangasongs Жыл бұрын
ජය වේවා අයියේ!
@roshanpriyadarshana9807
@roshanpriyadarshana9807 3 жыл бұрын
මේ සිංදු වලට ගහන්න එක සිංදුවක් නැ
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම ස්තූතියි
@dasundasun2533
@dasundasun2533 3 жыл бұрын
Attama tamai
@nussamantha3199
@nussamantha3199 3 жыл бұрын
මේ කැසට් එකත් එක්ක මාරම අතිතයක් තියනවා
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම සතුටුයි.
@sadaru9434
@sadaru9434 3 жыл бұрын
Godak lassanai
@benildusfonseka9232
@benildusfonseka9232 2 жыл бұрын
18 aduekamaekamamada mevaahan
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 3 жыл бұрын
🎵📯උස්සව අවස්ථාව වකට 🎶👍කොහොමත් සුපිරි 🎼කොහොම අහුවත් ලස්සන යි.📯🎶🎷🎵අනික අහුවට එපාවොන්ත් ne🎶🎼
@world7450
@world7450 3 жыл бұрын
Sanflower සංගීතය මේ ගීතවලට නියම සාදාරනයක් වටිනා කමක් දෙනවා මෙතුමාගේ ගීත හරිම ලස්සනයි අපිව අපේ පාසල් කාලයට රැගෙන යනවා ඔබතුමාට දෙවිපිහිටයි බුදුසරණයි !!
@micahanakin8664
@micahanakin8664 3 жыл бұрын
I guess Im randomly asking but does any of you know of a trick to get back into an Instagram account?? I stupidly lost the account password. I love any help you can offer me.
@raymondjulius2479
@raymondjulius2479 3 жыл бұрын
@Micah Anakin Instablaster :)
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 2 жыл бұрын
මටත් වයස 62 ඒ කාලේ සින්දු තමා මේ 1975 / 80 කාලේ !
@ShanthaMadushanka-d5c
@ShanthaMadushanka-d5c Жыл бұрын
Apith ahanawa mewa issara ewa marama lasanak ❤
@sampathpremalal1939
@sampathpremalal1939 3 жыл бұрын
සුපිරිම සිංදු සෙට් එකක් ❤️‍🔥
@ThariduAsanka-h6o
@ThariduAsanka-h6o Ай бұрын
Sunflower music🎶 supri
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 6 ай бұрын
මෙ ඉන්නෙ ලස්සනයි ...❤. එල
@theekshanaddilshan1528
@theekshanaddilshan1528 Жыл бұрын
අවුරැදු 21 වයස මම ❤
@roshan8440
@roshan8440 3 жыл бұрын
හරිම ලස්සනයි.මගේ පාසැල් කාලයේ සුන්දර අතීතය ට ගෙන ගියා... ගොඩක් හිතෙන දැනෙන වා
@isharakaushani9808
@isharakaushani9808 Жыл бұрын
7:21 7:21
@SUDARSHANILAKMALI-ic7om
@SUDARSHANILAKMALI-ic7om 6 ай бұрын
අනේ ඒකාලෙට යන්න පුලුවන් නම් ආයෙත්😢😢😢😢
@madukawasantha6841
@madukawasantha6841 3 ай бұрын
@SusanthaHerath-ku2uo
@SusanthaHerath-ku2uo 4 ай бұрын
Supiri sindu
@hshshshjksheh4862
@hshshshjksheh4862 2 жыл бұрын
Ammo apitat emai ...punsiri mahatmaneni obata siyalu devi pihitaiiii!!!!!!
@kumarsilva4622
@kumarsilva4622 5 ай бұрын
ඒකාලයේ ලියුමක් තමා.. දැන් අලුත් තාක්ෂණය ලැබිලා සියළු දේවල් ක්ෂණිකයෙන් සියළු දේනාටම ලැබේනවා. නමුත් මා තාමත් කැමති පරණ අතීතයට. අලුත් දේවලුත් පරිහරණය කරනවා.ඉස්සර රසය ගන්න තවමත් බෑ.
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
තවමත් ආසාවෙන් අහන ලස්සන සිංදු තමයි මේවා
@dulamanikaushalya9033
@dulamanikaushalya9033 3 жыл бұрын
Sunflower ekka tamai supiri backing
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nirusl443
@nirusl443 3 жыл бұрын
supiri.... thank you...... 😚😚😚😚😚😚😚
@maheshudawat6727
@maheshudawat6727 2 жыл бұрын
obata budu saranai
@srimaprincess4099
@srimaprincess4099 2 жыл бұрын
සිත ඒ සොදුරු අතීතයට ගෙන ගියා. පෙම් හසුන්වල ලියපු ලස්සන සිංදු. ආදරෙයි ඒ සුන්දර අතීතයට.💖💖
@NilukaPriyadarshani-y6f
@NilukaPriyadarshani-y6f 7 ай бұрын
Harima lassana sindu
@nuwanamarasiri4030
@nuwanamarasiri4030 2 жыл бұрын
Very nice
@avnschannel7096
@avnschannel7096 3 ай бұрын
කවදාවත් එපා වෙන්නැති සින්දු 🙋🙋🙋
@MrYajith
@MrYajith 7 ай бұрын
2024ත් අහන අය කෝ..❤❤❤
@nuwantharaka8829
@nuwantharaka8829 3 жыл бұрын
Punsiri kiyanne hadawatata wadinna sindu kiyana gayakayek budu saranai
@chandichandi7274
@chandichandi7274 2 жыл бұрын
බුදුසරණයි
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nalinsasanka6923
@nalinsasanka6923 3 жыл бұрын
මේව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පුදුම රසයක් සන්ෆ්ලවර්ස් සංගීතයට පුදුම ලස්සනක් තියෙන්නෙ පුදුමාකාර ලස්සනක් අතීතයට යන්න හිතෙනව ඒ අතීතයෙම ඉන්න තිබුනනම් කොච්චර හොදයිද පාසල් ප්‍රේමය ඒ හැම දෙයක්ම මැවිලා පේනව..කැසට් එකෙන් රස විදපු ඒ අතීතය කොච්චර සුන්දරද...
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
මගේ ගොඩක් රසික රසිකාවියන්ට ඒ වගේ සුන්දර අතීත මතක සටහන් තියනවා. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබට.
@nalinsasanka6923
@nalinsasanka6923 3 жыл бұрын
@@PunsiriSoysa ඇත්තටම ඔව් ඔබතුමාගේ කැසට් හැම එකක්ම වාගේ අපේ ගෙදර තිබුනා මම සංගීතයට පුදුම ආදරයක් තියෙන්නෙ පුලුවන් හැම වෙලාවකම ඔබතුමාගේ ගීතයක් අහන්න අමතක කරන්නෙ නෑ ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා..
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
අනිවාර්යයෙන් . පෙම් හසුන් වලට අපි ඒ ලියපු සින්දු .. ඇත්තටම පුලුවන් උනානම් ආයෙත් යන්න ඒ අතීතයට ..
@world7450
@world7450 3 жыл бұрын
Aniwa 😥
@gamagenuwan5964
@gamagenuwan5964 3 жыл бұрын
කියල වැඩක් නෑ සහෝදරයා
@roshanchathuranga213
@roshanchathuranga213 6 ай бұрын
සුපිරි
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 24 күн бұрын
මම එදා ඉදන්ම අාසම ගායකයා.දැන් මට අවුරැදු 57ක් වෙනවා..හැමදාම අහනවා.
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,9 МЛН
Nihal Nelson Nonstop with Sahara Flash Live in Naeahenpita | Sinhala Live Show
17:48
Sahara Flash Official
Рет қаралды 1,2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Pusaden Res with Super Friends (පුන්සදෙන් රැස්) | Punsiri Soysa - Cassette
54:42
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 438 М.
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 1,2 МЛН
Sakura Range Punsiri Rathriya (සකුරා රේන්ජ් පුන්සිරි රාත්‍රිය)
57:16
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 113 М.