No video

දැනගෙන කහට බොමු - මොනවද මේ OP, BOP, BOPF (Sri Lankan Black Tea Verities)

  Рет қаралды 35,882

Daddies Recipe By Gangani

Daddies Recipe By Gangani

Күн бұрын

Black Tea Types in Sri Lanka
OP - Orange Pekoe (Same Style)
BOP - Broken Orange Pekoe (Small or broken pieces of leaves.)
BOPF - Broken Orange Pekoe Fanning's (Smaller than BOP leaves, broken leaf, slightly larger than dust.)
DUST - The smallest of particles smaller than Fanning’s leaves

Пікірлер: 202
@dayantyrehouse9782
@dayantyrehouse9782 5 жыл бұрын
කාලයක් තිස්සේ ඉගනගන්න හොයපු විස්තර ටිකක් මෙතනදි දැනගන්න ලැබුණා බොහොම ස්තූතියි
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@deeppsudusinghe6931
@deeppsudusinghe6931 2 жыл бұрын
@@DaddiesRecipe q
@chinthakachathuranga6077
@chinthakachathuranga6077 5 жыл бұрын
ගොඩාක් වටින දැණුමක් එකතු කරේ ඔබ.thankyou
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@prasannapahalagamage6433
@prasannapahalagamage6433 3 жыл бұрын
Two remarks 1.90% of the tea produced in SL is sold through the Colombo Tea Auction. One local brand is purchasing tea(BOPF) from the auction and sell in the local market under their brand name. Hence, it is not correct to say that export quality is not available for Sri Lankans. However, they will blend several BOPF types from different regions to get the colour of the liquor and the unique taste. Yet it is still the export quality. 2.According to Anslem Perera, owner of Mlesna tea, the water should be left for 2-3 minutes after boiling to get a little cooler to preserve the nutrients in the tea. So too hot water is not good.
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
thank you
@jayanthakodikara4748
@jayanthakodikara4748 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත බොහොම ඉස්තුතියි
@shanthidissanayake6500
@shanthidissanayake6500 Ай бұрын
ඉතාම හොඳ පැහදිලි කිරිමක්
@malsri8286
@malsri8286 7 ай бұрын
Godak watina video ekak akki ❤
@thilinimadushika3934
@thilinimadushika3934 Ай бұрын
නුවරඑලියෙන් ගෙනවා අක්කි bopf&bop tea ඒත් හරියටම් දන්නෙ නෑ අක්කි විස්තරයක්...අක්කිගෙ වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා මට මේ පිලිබදව දැනගන්න...ඔයාට බොහොම ස්තූතියි අක්කි ❤❤❤
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
ගොඩාක් වටිනවා බෙ⁣ාහොමත් 🙏
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
ඔබේ උත්සාහය සාර්ථකයි , 🙋🙋🙋🙋🙋 ලොකු දැනුමක් ලෝකයා හමුවේ ඉදිරිපත් කලා ඔබ, 🌺🌺🌺🌺🌺 ඔබේ කතා විලාසයත් හරි අපූරුවට ගැලපෙනවා ,තෙරුවන් සරණයි ඔබට 🌹🌹🌹🌹🌹 ජයගන්නට ඔබේ පැතුම්, සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරු ඔබට ලැබේවා 🌻🌻🌻🌻🌻 සියලු භාධක දුරුවේවා 💐💐💐💐💐 දලදා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
@@DaddiesRecipe සිතේ සතුට රජයන සුන්දර අනාගතයක් වේවා🌻🌻🌻 තෙරුවන් සරණයි
@sitharamadushan8729
@sitharamadushan8729 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහොම ස්තුතියි!
@greentv9967
@greentv9967 2 ай бұрын
ලංකාවම ලස්සනයි, වැදගත් තොරතුරැ. බොහෝම ස්තූතියි🎉.
@premarathnerathnayake4919
@premarathnerathnayake4919 3 жыл бұрын
තේ බ්ලාත් තියෙනවා , තේ වත්තකුත් තියෙනවා අද තමා ගොඩක් ඩෙවල් ඉගනගත්තෙ!!
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 5 жыл бұрын
thanks....ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් .....👍
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@thilinakularathne5963
@thilinakularathne5963 3 жыл бұрын
ගොඩක් වටිනවා good luck
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@aruniwidanapathirana8985
@aruniwidanapathirana8985 3 жыл бұрын
Very good presantation
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Thanks a lot
@sanpls
@sanpls Жыл бұрын
Very helpful video. Thank you so much for clearly explaining about tea
@DaddiesRecipe
@DaddiesRecipe Жыл бұрын
My pleasure 😊
@user-my8tc4yl7x
@user-my8tc4yl7x 11 ай бұрын
Great ! Clearly explained. Thanks a Lot.
@Uyangoda
@Uyangoda 3 жыл бұрын
Thank you...
@samjewellery3337
@samjewellery3337 5 жыл бұрын
paradise of the tea but lankans don't know the story of the tea.usefull video.educational.good job.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@terrencefernando9810
@terrencefernando9810 3 жыл бұрын
Thank U so much .....God Bless you !
@kapilawijesinghe2229
@kapilawijesinghe2229 5 ай бұрын
Thanks mata oction eken tea ganna vidiya kiyaladenna
@buddilakshitha9328
@buddilakshitha9328 2 жыл бұрын
Godak wedagath vedio ekak,thax
@vindysanju5016
@vindysanju5016 3 жыл бұрын
Valuble explanation..thank u👍👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Welcome 😊
@Fibbancci
@Fibbancci 5 жыл бұрын
Supiriy mey video eka godak watinawa, green tea ganath video ekak karannda, 👍🏿👍
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
කරන්නම්. බොහොම ස්තුතියි.
@alexandersenanayake3974
@alexandersenanayake3974 9 ай бұрын
Very nice. Thanks
@smoksha123
@smoksha123 3 жыл бұрын
Very useful video & thank you ❤
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
My pleasure 😊
@jalalhifzy7279
@jalalhifzy7279 2 жыл бұрын
thanks for the information madam ive just watched this and learned how to taste infact i was searching for a video for my business details
@softfashionstore4046
@softfashionstore4046 5 жыл бұрын
perfect akka hoda vdo ekk
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@ushanandani607
@ushanandani607 5 жыл бұрын
Super clearence
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@renukack8192
@renukack8192 5 жыл бұрын
Lassani oyage kichen eka
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@vimalmarimutthu7385
@vimalmarimutthu7385 5 жыл бұрын
ගොඩක් ස්තුතියි...
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහෝම ස්තුතියි.
@fahadkarom934
@fahadkarom934 5 жыл бұрын
බොහෝම ස්තුතියි
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Thank you
@shanmobilewelcome8716
@shanmobilewelcome8716 3 жыл бұрын
Good job well done......
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Thank you
@dhaneshmadushanka2153
@dhaneshmadushanka2153 8 ай бұрын
මිස් තව තේ ගැන වීඩියෝ ගේන්න ඉවර වෙනකම්ම බැලුවා, green tea, flavors tea ගැනත් ඕන❤
@chalithakasun5203
@chalithakasun5203 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් මගේ තේ කොළ වියාපාරයට , පුළුවන් නම් අපි තේ කොළ ගන්න කොට කොහොමද හොද තේ කොළ කියලා දැන ගන්න විදිය කියලා දෙන්න 🙏
@whatvideotape5609
@whatvideotape5609 4 жыл бұрын
THANK YOU
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
ගොඩක් වටිනවා good luck 🙏🙏🙏
@samjewellery3337
@samjewellery3337 5 жыл бұрын
kindly publish one video about (honey) varieties and educational details.also how can use for cooking.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
yes. thank you
@dhanushanavanjana
@dhanushanavanjana 5 жыл бұрын
Very useful video..
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@darshanasenarath2880
@darshanasenarath2880 3 жыл бұрын
අපි බොන්නේ ඩයි එකයි උනු වතුරයිනේ..කහට කියලා හිතාගෙන බොනවා.ඇත්තටම ඒවගේ කහට රහක් නෑ ...
@indranirathnayaka2677
@indranirathnayaka2677 3 жыл бұрын
thanks gangani
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
your welcome
@nadeeshasewwandi4420
@nadeeshasewwandi4420 4 жыл бұрын
Eththatama godak watunawa thx...akka
@ashaninilukshi3685
@ashaninilukshi3685 Жыл бұрын
Great video thank you ❤
@tharakavisanduma2719
@tharakavisanduma2719 2 жыл бұрын
Hello. can you explain how to identify quality of tea?
@dammikapeiris8609
@dammikapeiris8609 6 ай бұрын
Thank you. Thank you ❤❤❤❤❤❤❤
@kavindusulakshana8323
@kavindusulakshana8323 3 жыл бұрын
Tnx a lot....👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Most welcome
@maheshherath4283
@maheshherath4283 3 жыл бұрын
Tx, nice presentation
@user-el6nw2ik8n
@user-el6nw2ik8n 9 ай бұрын
Thank u so much
@gold8147
@gold8147 5 жыл бұрын
මං ආසම වීඩියෝ එකක් ...මට දැන ගන්න ඕනෙ හරියටම කෝපි,කිරි කෝපි හදන විදිය ...තව කෝපි වලින් හදන්න පුළුවන් පාන වර්ග.. දවසක වීඩියෝ එකක් කරන්න ...thanks .
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
අනිවාර්යෙන්ම කරන්නම්. බොහොම ස්තුතියි.
@srirankeerthisinghe1616
@srirankeerthisinghe1616 5 жыл бұрын
oyath lassanai oyage kitchen ekath lassanai good luck akkiyoooo
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@sitharamadushan8729
@sitharamadushan8729 4 жыл бұрын
Kitchen eka nam background photo ekk
@jhonegihan7629
@jhonegihan7629 8 ай бұрын
Onima kenekta tea leaf thoga saha sillara awashyanam kathakaranna Dust no 01 Dust no 02 BOPF OP Aduma milata Colombo disthrikkaya athulatha cash on delivery karanu labe
@dilrukshidamayanthi7881
@dilrukshidamayanthi7881 7 ай бұрын
phone Number ekak danna
@madushierandathi31
@madushierandathi31 2 жыл бұрын
Thank you 👍👍👍👍👍👍
@chathuranganishshanka4325
@chathuranganishshanka4325 2 жыл бұрын
Tnx madam
@arichun1985
@arichun1985 3 жыл бұрын
Useful tips that you have given and very nice presentation ❤️
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Thank you so much 🙂
@u.k.jayantha8518
@u.k.jayantha8518 3 жыл бұрын
Good
@lalithsathkumara.788
@lalithsathkumara.788 4 жыл бұрын
Tea bona eka corona walata hondai.thnk madam.
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 3 жыл бұрын
Thank akki
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
bohma sthuthiyi.
@shanthakumaradissanayaka
@shanthakumaradissanayaka 3 жыл бұрын
good luck.
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Thanks!
@ravishop3587
@ravishop3587 4 жыл бұрын
oyage kitchen aka lassanai
@shandil9336
@shandil9336 2 жыл бұрын
Superb
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 5 жыл бұрын
Super video 👌😍😍😍
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@nirondemel8760
@nirondemel8760 3 жыл бұрын
Good job
@cricketleaguesl6481
@cricketleaguesl6481 2 жыл бұрын
thanks
@niroshanlakmal9102
@niroshanlakmal9102 5 жыл бұрын
Good
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@buddhikananayakkara5022
@buddhikananayakkara5022 2 жыл бұрын
super
@sameerabuddika5857
@sameerabuddika5857 Ай бұрын
අපි ගෙදරම තේ කොල හදාගන්නවා. ග්‍රින් ටී බ්ලැක් ටි දෙකම ගෙදරම හදාගන්නවා.
@tanujaww7955
@tanujaww7955 7 ай бұрын
❤❤❤❤❤ good vidio
@roshijayatissa5141
@roshijayatissa5141 5 жыл бұрын
Akki oya cute.. Shooiiii.... 😍😍😍😍😘😘😘😘😘❤️❤️❤️❤️
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Thank you....
@cafeyalu2920
@cafeyalu2920 2 жыл бұрын
තෙරුවන් සරණයි sis
@malia9940
@malia9940 5 жыл бұрын
Onna ada mama mulinma balanawa
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Godak Thank You
@Ceylon_Fx
@Ceylon_Fx 4 жыл бұрын
Golden tips , silver tips කියලත් තියෙනව නේද.. තව OP එකයි BOP එකයි අතරෙ BOP 1 කියල එකකුත් මම අරගෙන තියෙනව මාර්කට් එකෙන්
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 3 жыл бұрын
Golden tip silver tip special tea iteam ekak.... Bop1 eka bop f ekata samanai
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 3 жыл бұрын
Mis loku aduwak thiyeo pekoe eka gena qwe ne eka genath qwanam godak watinawa
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
මන් අයෙත් ඒ ගැන video එකක් දාන්නම්කො.
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 3 жыл бұрын
@@DaddiesRecipe okay good luck mn double tree by #Hilton weerawila rajawarana resorts# tea jar by lake tea shop eke inne.
@thisaranivandana9808
@thisaranivandana9808 Жыл бұрын
the gana nodanna ayta meeka hodai
@DaddiesRecipe
@DaddiesRecipe Жыл бұрын
හරී බොහොම ස්තුතියී.
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 9 ай бұрын
❤❤❤❤❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
Dr.tea වර්ග තියෙනවා.FBOPF / BOPF මේ දෙකෙන් මොන වර්ගයද හොද කියන්න .ස්තුතියි ඔබට
@user-zb6tf7ch7q
@user-zb6tf7ch7q 9 ай бұрын
👍☕️
@babymanula2652
@babymanula2652 4 жыл бұрын
ela
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
හොඳම තේ OP තේ මම බීල තියෙනවා මැදපෙරදිග රටවල් වල. ( Al Rabea and Al Wazzan Brand Etc ) ඒ වගේම අන්තිම එපාම කරපු තේ දැකලා තියෙනවා. ඒව හදන ක්‍රමය කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි. කාලයක් ගියාට පසුව තේ ගස් ගලවන එක්තරා ක්‍රමවේදයක් තිබෙනවා තේවතු වල. ගම්පොල කඩුගන්නාව අතර වෙලම්බොඩ කියන ප්‍රදේශයේ මම දැක්කා තේ ගස් වල විසි කරන මුල් ගෙනැවිත් හොඳට තලලා ඩස්ට් නැත්නම් සුපින් කියන පාලම තේ සමග කලවම් කරලා වෙළඳ පොලට විකුණන එක. හරිම කණගාටුයි ලංකාවේ ඉපදුන අපට අපේ රටේ හොඳ තේ කෝප්පයක් බොන්න අපි පින් කරල නෑ.
@mohamedikram4717
@mohamedikram4717 3 жыл бұрын
Bopf tea eke local market whole sale gannawanam kohendhe ganne puluwang.
@wathsalakumari1385
@wathsalakumari1385 2 жыл бұрын
BOPF
@dd5944
@dd5944 Жыл бұрын
දෙන්න පුලුවන්. නුවරඑළිය පුස්සැල්ලාව වතු වල ඒව
@user-yt4zf3ek1l
@user-yt4zf3ek1l Жыл бұрын
Denna puluwan.
@nadeeshgayan
@nadeeshgayan Жыл бұрын
mt number ekak denna puluwan da wedi visthara denagann..mt the kola thiyenawa
@jayanthijaya8982
@jayanthijaya8982 3 жыл бұрын
Thank you මැඩම් තේ වල ට කෘතිම වර්ණක එකතු කර තිබේ ද යන්න ගැන දැන ගන්න කෙසේද
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
එහෙමනම් බලු බැල්මටම අඳුනගන්න අමාරුයි, හොඳ විශ්වාස තැනකින්, හොඳ වෙළඳ නාමයක් යටතේ තියන තේ එකක් ගත්තනම් ඒ වගේ ප්‍රශ්න අඩුයි.
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
❤️❤️
@rohantharo
@rohantharo 3 жыл бұрын
👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@user-qc5tb8yc2j
@user-qc5tb8yc2j 2 жыл бұрын
Which the best quality OPA or OP1 ?
@DaddiesRecipe
@DaddiesRecipe 2 жыл бұрын
both
@lynnpereira3247
@lynnpereira3247 2 жыл бұрын
Where can I purchase the srilankan aroma tea
@dumindafernando7884
@dumindafernando7884 3 жыл бұрын
👍👍👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
bohoma sthuthiyi
@dumindafernando7884
@dumindafernando7884 3 жыл бұрын
@@DaddiesRecipe තේකොළ සම්බන්ධයෙන් පුළුවන්නම් තවත් vedio ekak karanna business ekak karanawanam monada denagathauthu karunu
@anwardeen9723
@anwardeen9723 3 жыл бұрын
💐💐👍👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@KrishanthaPadmakumara-br1qb
@KrishanthaPadmakumara-br1qb 4 ай бұрын
හොන්දම තේ ලාඕජිද? .කියන්නකෝ.
@champikaa80
@champikaa80 Жыл бұрын
උඩරට තේ Duest -2450 BOM Rs 2450 BOP Rs 2150 Duest-02 Rs 1450 F-01 Rs 1750 BM -RS 1100
@darshana573
@darshana573 3 жыл бұрын
මාත් tea lover කෙනෙක් .❤️
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
BP 1 kiynne monwda athkota?
@kaveeshjayasekara4948
@kaveeshjayasekara4948 4 жыл бұрын
Tea cup 2.5g danne
@mihirigamage5677
@mihirigamage5677 Жыл бұрын
BP-01 කියන්නෙ මොන තත්වෙන් තියෙන තේ කොල ජාතියක්ද?
@softfashionstore4046
@softfashionstore4046 5 жыл бұрын
matath op ekk bonna asaiii😍😍😍
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
හොයාගෙන බීලා බලන්නකෝ රස.
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 3 жыл бұрын
@@DaddiesRecipe thiyei double tree by Hilton weerawila rajawarana resorts eke tea shop eke
@healingsongs6368
@healingsongs6368 2 жыл бұрын
තේ කොළ ඇල් ජලයට දැමූ විටත් මේ වගේ පාට එනවා ද?
@DaddiesRecipe
@DaddiesRecipe 2 жыл бұрын
පොඩ්ඩයි කහට පාට එන්නේ
@jananimadhu93
@jananimadhu93 3 жыл бұрын
එතකොට අක්කි CTC කියන්නෙ මොනවද plz මට එ් ගැන දැන ගැනීම හදිසි.....
@deshankarunarathne9362
@deshankarunarathne9362 3 жыл бұрын
Wholesale ganna then monwd thynne ?
@dd5944
@dd5944 Жыл бұрын
Bopf හොද quality එකේ තියනවා. නුවරඑළිය පුස්සැල්ලාව තේ .
@deshankarunarathne9362
@deshankarunarathne9362 Жыл бұрын
@@dd5944 contact no ekak thynwda
@meryfernando3784
@meryfernando3784 5 жыл бұрын
Oya me vage sarireta hoda dewal kiyala dana hemadetama godak isthuthi.puluwannm diyavediyawa nohadi inna bona dewal tikak danna.bs
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@jayanthakodikara4748
@jayanthakodikara4748 4 жыл бұрын
තව තවත් මෙවැනි දැනුවත් කිරීම් කරන්න පුලුවන් නම් කජු ගැනත් ටිකක් දැනුවත් කරන්න මගේ පුතා වතුඅධිකාරි පුහුණුවක් හදාාරනව එයාට කජු ගැන විස්තර ටිකක් ඔනෙ ඉස්තුතියි
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 3 жыл бұрын
Export karana tea iteam oni nam wisthara oni nam me coment ekata pahalin comment karanna
@poornimasewwandi926
@poornimasewwandi926 3 жыл бұрын
Need
@user-ln2kf9nq8r
@user-ln2kf9nq8r Жыл бұрын
ලංකාවෙ ගන්න තියෙනවද කියක් වගෙ වෙනවද කොහෙන්ද ගන්නෙ
@cric_ket678
@cric_ket678 3 жыл бұрын
Size eke venasa 😁😁😁
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 950 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
How Tea is Processed
6:46
Lakshmi Rebecca
Рет қаралды 914 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН