Puthuni Mage|පුතුනි මගේ|Full Video Song|Sithara Madushani|Adhiraja Dharmashoka Teledrama Theme song

  Рет қаралды 364,983

Sithara Madushani

Sithara Madushani

Күн бұрын

Пікірлер: 450
@kasunliyanage3159
@kasunliyanage3159 Жыл бұрын
අහන හැම සැරෙම අම්මව මතක් වෙනවා. කලින් අහපු හැම පාරම අම්මා ළඟ හිටියා. හුග කාලේකට පස්සේ දැන් ඇහුවෙ. රටවල් දෙකක කොච්චර දුරින් හිටියත් අම්මා ළග වගේ දැනෙනවා මේක අහනකොට. Thank you අක්කි ❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️
@wageeshajinendri6515
@wageeshajinendri6515 Жыл бұрын
Anee eka nm aeththa.. amma laga innkota eya baniddi kadulu awata den nm eya benina ekth ahnn asai.. den bnineth nene appa.. helo amma kiypu gmn mage putheee kiyddi nm duwala ynn hitheno appa... mona nethth amma innawane kiyl hithenawa... 😔❤️
@DebicaOman
@DebicaOman Жыл бұрын
හමසඹයග😅😅
@DebicaOman
@DebicaOman Жыл бұрын
ප්‍රතමගකනවීසඹය
@DebicaOman
@DebicaOman Жыл бұрын
❤😮❤❤❤❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
මම පිස්සුවෙන් වගෙ බලපු ආසම කතාව අධිරජ ධර්මාශෝක ,,🙏❤️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️🥰
@subashinijayasekara1391
@subashinijayasekara1391 Жыл бұрын
Math
@sandalichamalka2006
@sandalichamalka2006 3 ай бұрын
2024 ආයේමත් මතක ආවර්ජන ය කරන මම.අධිරජ ධර්මාශෝක මුල ඉදන්ම බලනවා .😊 හරිම ආදරණිය ගීතයක්,හිතට දැනෙන හඩක් " පුතුනි මගේ" අක්කි ඔයාට සුභ පැතුම් ඉදිරිවැඩ සාර්ථක වේවා.👏💐 God bless you 🙏🏼
@sitharamadushani15
@sitharamadushani15 3 ай бұрын
@@sandalichamalka2006 බොහොම ස්තුතියි 💞
@HirushaDilshan-i1r
@HirushaDilshan-i1r 2 ай бұрын
අනෙ මටත් බලන්න විදියක් කියන්නකො😢plzz
@krangani7487
@krangani7487 11 ай бұрын
2024 කතාවයි,සින්දුවයි මතක් වෙලා අහන්න ආවේ❤❤❤ඒ කාලෙට ගියා වගේ දැනුනා😢
@sitharamadushani15
@sitharamadushani15 11 ай бұрын
Bohoma Sthuthi ♥️
@krangani7487
@krangani7487 11 ай бұрын
@@sitharamadushani15 😍💗
@gaganaabhishekyatiwawala9587
@gaganaabhishekyatiwawala9587 2 жыл бұрын
හදවතට ආමන්ත්‍රණය කරන සියුම් ගීතයක්..
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sldream6194
@sldream6194 Жыл бұрын
ටුනීශා ශර්මා මගේ මතකයෙන් යන්නේ නෑ..ධර්මාශෝක ෆිල්ම් එකේ අහංකාරා චරිතය රගපාපූ නිළිය එයා යන්නම ගියා මෙළොව අතහැර ...🥲🥲🥲🥲 ...සියදිවි හානිකරගෙන 2022.12.24..නිවන් සුවය ලැබේවා පැටියෝ...
@buddhikathilak6098
@buddhikathilak6098 Жыл бұрын
සුගතියක උපදීවා..රගපාපු ගෞරවාන්විත චරිතය නිසාම❤🙏
@sldream6194
@sldream6194 Жыл бұрын
@@buddhikathilak6098 🥲🥲🥲🥲❤️❤️🙏🙏🙏
@ranudisrigayathmiaththanay9783
@ranudisrigayathmiaththanay9783 Жыл бұрын
ඔය ඇත්තම ද 😢
@poornimakaushalya2914
@poornimakaushalya2914 Жыл бұрын
Ai ane eya siyadivi hani karagatte mn asama niliyak aya
@ImashaBandara-dy4xw
@ImashaBandara-dy4xw 5 ай бұрын
🥺💓🙏🙏
@MT_HYDRAVLOG
@MT_HYDRAVLOG 10 ай бұрын
මේ සිංදුව මම හැමදාම නිදාගන්නකොටත් අහනවා මගේ ආසාව මම මැරෙන මොහොතේත් මේ සිංදුව අහන්න ඕනේ කියලා
@sitharamadushani15
@sitharamadushani15 10 ай бұрын
🥺♥️♥️
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 8 ай бұрын
හරි ලස්සන පිංවන්ත හඩක්❤ තෙරුවන් සරනයි.....මේ ගීතය සෑම මවකගේම ආදරය කියාපාන මායවක්
@ImaniUmayangana-dc4wz
@ImaniUmayangana-dc4wz 5 ай бұрын
ආසවෙන් එක කොටසක්වත් මගනොහැර බලපු එකම කතාවේ ලස්සනම සින්දුවක් අදටත් හරි ආසාවෙන් අහන 🥺🌸🌸
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@ImaniUmayangana-dc4wz බොහොම ස්තුතියි ❤️
@sampathmadu330
@sampathmadu330 7 ай бұрын
2024 අහන අය කෝ
@sitharamadushani15
@sitharamadushani15 7 ай бұрын
❤️
@NilakshaKavinda
@NilakshaKavinda 5 ай бұрын
@asankaAsanka-z7t
@asankaAsanka-z7t 5 ай бұрын
Innawa
@MadushikaDJayathilaka
@MadushikaDJayathilaka Ай бұрын
@udarikodithuwakku7957
@udarikodithuwakku7957 2 жыл бұрын
ගොඩක් ආස සින්දුවක්
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you 💖
@slpraka1543
@slpraka1543 2 жыл бұрын
මේ සින්දුවේ කියන්නේ දරුවෙක්ගෙ වටිනාකම දැනෙනවා❤️❤️❤️❤️
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
♥️♥️♥️
@lakshi882
@lakshi882 Жыл бұрын
2023 ත් අහනවා❤🥺
@pmprsilva4363
@pmprsilva4363 21 күн бұрын
ඒ දෙන්නා ශෝක් අනේ..අම්මටයි පුතාටයි හොදට ගැ⁣ලපෙනවා...🥰🥰🥰🥰❤❤
@sitharamadushani15
@sitharamadushani15 21 күн бұрын
@@pmprsilva4363 ♥️♥️♥️
@commerce171
@commerce171 Жыл бұрын
ආසම කතාවෙ ආසම සින්දුව එ අම්මයි පුතාගෙයි ආදරෙ💓
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Bohoma sthuthi ❤️❤️❤️
@fathimanispiya6602
@fathimanispiya6602 10 ай бұрын
සිංදුව මතක් වෙලා ආවේ...අදටත් ඒ සිංදුවට ආසයි😊❤
@sitharamadushani15
@sitharamadushani15 10 ай бұрын
බොහොම ස්තුතියි ♥️
@MethmiMethsarani
@MethmiMethsarani 10 ай бұрын
මං වගේ
@miyunidewanga4494
@miyunidewanga4494 8 ай бұрын
ඇහුවා නම් හොදයි කියලා හිතුනා ❤😮 අනේ කට හඩ භාවනාවක්
@sitharamadushani15
@sitharamadushani15 8 ай бұрын
බොහොම ස්තුතියි 🥰❤️
@NimmiMadhushani-s4f
@NimmiMadhushani-s4f Жыл бұрын
පල්ලවී සුබාශ් අමරනීය චරිතය.❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️♥️♥️
@ishararanavithanthri3120
@ishararanavithanthri3120 5 ай бұрын
ඉස්සර මායි මගේ හොදම යාලුවයි තරගෙට මේ සින්දුව කියන්නෙ 🥺❤️අක්කගේ voice එක මාරම ලස්සනයි හිතට දැනෙනවා❤️
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️🥰
@nadeekachamilangani7361
@nadeekachamilangani7361 26 күн бұрын
අම්මේ නුඹ බෝධිසත්ව පිටට බෝ රුකක්..! ඇත්තටම සතුටුයි මල්ලි !! මේ පුන්චි ලංකාව අස්සේ බෙදුම්වාදයක් හොයන මිනිස්සු අතරේ මං දැක්ක ලස්සනම හදවතක් තීන කෙනෙක් ඔයා.. ඔයාගේ අම්මා කොච්චර සතුරු වෙනවා ඇතිද මල්ලි!! තෙරුවන් සරණයි.. ඉස්සරහටත් ලස්සන තේරුම් තීන සිංදු හදන්න හැකියාව ඔයාට ලැබේවි!!
@sitharamadushani15
@sitharamadushani15 26 күн бұрын
@@nadeekachamilangani7361 මල්ලි 🤔
@MadhumaliWijerathna
@MadhumaliWijerathna 8 ай бұрын
Man asama hadak sithara madhushani ❤️❤️
@sitharamadushani15
@sitharamadushani15 8 ай бұрын
Thank you 💖
@dammika-io9zg
@dammika-io9zg 5 ай бұрын
මාර ලස්සනයි කට හඩ ❤❤ ඇත්තටම ආයේ අදිරජ දර්මාශෝක යනවා නම්
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@dammika-io9zg බොහොම ස්තුතියි ❤️
@chamaraamarasingha1821
@chamaraamarasingha1821 Жыл бұрын
හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️♥️🥰
@heshaandsenu8547
@heshaandsenu8547 Жыл бұрын
හදවත ඇත්තමයි ... සිතා ගන්න බැරි විදිහට හිත හැදෙනවා 😍❤️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank You 💖💫
@samanthikakumari7740
@samanthikakumari7740 Ай бұрын
ඔයාගේ කටහඩ මාරම ලස්සනයී.. ඇග හිරිවැටෙනවා ඇහෙද්දී ❤😢
@sitharamadushani15
@sitharamadushani15 Ай бұрын
@@samanthikakumari7740 අනේ ගොඩක් ස්තුතියි 🥰♥️
@anuththaraeshani1163
@anuththaraeshani1163 Жыл бұрын
තාමත් අහනවා. ඒ තරම් නිදහසේ අහන්න පුලුවන් ගීතයක්. කවදාවත් පරණ නොවන ගීතයක් ❤️❤️❤️❤️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sanjanakasun8245
@sanjanakasun8245 Жыл бұрын
අශෝක .. 😑 ගොඩාක් ආසයි මං මේ සිංදුවට සහ කතාවට..
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you 💖
@tharangalakmali1738
@tharangalakmali1738 Жыл бұрын
තාමත් ඒ song එක නිතරම අහනව ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි 😍❤ තාමත් ඒ හඬ විඳිනව 😍
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️♥️♥️
@GayathmiMaleesha
@GayathmiMaleesha Ай бұрын
2024 dith me sinduwa mamage favorite song ekak
@sitharamadushani15
@sitharamadushani15 Ай бұрын
@@GayathmiMaleesha thank you so much 🥰♥️
@pinipini9102
@pinipini9102 Жыл бұрын
මම ආසම කතාවක් වගේම ආසම සින්දුවක් ❤❤❤❤ ලස්සන කටහඩ නිසා සින්දුව හදවතටම දැනෙනවා ❤❤❤❤ හරිම ලස්සනයි
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ♥️🥰
@lakshi882
@lakshi882 Жыл бұрын
මේ කතාව යනකොට මම 8 වසරේ.මටයි මගේ යාලුවාටයි ඒ වෙලාවටම ගණන් clz එක ඉවරයි.කතාව පටන් ගන්න කලින් පැනගෙන එන්නේ අපි දෙන්නා❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
😍❤️🥰
@MaX-xz3ie
@MaX-xz3ie Жыл бұрын
මමත් පනකඩාගෙන ගෙට දුවන්නේ කෑල්ලක් හරි මිස් වෙයි කියලා...
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
ammo aththatama math ehemai
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 7 ай бұрын
Matath max clz sir kalin ewanawa meka balanna 😁
@tharuparadise
@tharuparadise Жыл бұрын
වශී කරවන කටහඩක්❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@ThiliniChathurangi-d2z
@ThiliniChathurangi-d2z 5 ай бұрын
තාමත් අද ඊයේ ඇහුවා වගේ මතකයි......❤❤❤❤
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@ThiliniChathurangi-d2z 🥰❤️
@shazushaz7979
@shazushaz7979 4 жыл бұрын
❤💜💖💙💖💙nice
@kavindusubash9050
@kavindusubash9050 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හරිම ලස්සන නිර්මාණයක්. සිතාරා අක්කේ තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා. ජය වේවා!❤️
@sitharamadushani15
@sitharamadushani15 8 ай бұрын
බොහොම ස්තුතියි මල්ලි 🥰♥️
@udeshmihiranga9957
@udeshmihiranga9957 3 жыл бұрын
Very heart touching song❤️❤️❤️
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
Thank you so much 💖
@PrasanshaniBhagya
@PrasanshaniBhagya 7 күн бұрын
හරිම ලස්සනයි අක්කි ....such a great voice akki...🥺❤️👌🌸👌heart touching feeling and song with your meladious voice...❤️👌🌸🥺❤️
@sitharamadushani15
@sitharamadushani15 7 күн бұрын
@@PrasanshaniBhagya Thank you nangi
@kamalkasathsarani1926
@kamalkasathsarani1926 Жыл бұрын
මේ සිංදුව tv එකේ යනකොට මට phone එකක් තිබ්බෙ නැ හැබැයි සින්දුවට තිබ්බ ආසාව නිසා කොහොමහරි ගේමක් ගහලා tv එකේ යන වෙලාවට සින්දුව ලියාගත්ත 😊 දැන් අහද්දි තමයි සමහර වචන වැරදියට ලියන් තියෙන්නේ කියලා තේරුනේ😅
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
හරිම ආදරණීයයි ❤️🥰
@ajithasankaajithasanka6027
@ajithasankaajithasanka6027 Жыл бұрын
මමත් එහෙමයි ....😍😊❤️
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
අනේ මමත් එහෙමය් 🥺
@Uditha323
@Uditha323 9 ай бұрын
ඒ කියන කෙනාගේ කටහඩ😍💫🤍
@sitharamadushani15
@sitharamadushani15 9 ай бұрын
Adarei ♥️
@senurarandimal5394
@senurarandimal5394 3 жыл бұрын
well done punchi..
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
Thank you 💖
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
ආසම song එක මේක තමා මේ කතාවේ...❤ ආසාවෙන් බලපු ලස්සනම කතාව අධිරජ ධර්මාශෝක ❤ එක drama එකක් උනත් අපි ඒක ඇතුලේ ජීවත් උනා වගේ.. ❤❤❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️
@AnushaLakmali-xx4ql
@AnushaLakmali-xx4ql Ай бұрын
හිත කා වදින ගිත ටිකක්❤❤
@udenirasika6658
@udenirasika6658 5 ай бұрын
පුතෙක් ඉන්න අම්මෙකුට මේ හඩ බර වැඩියි හිතට .❤❤
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@udenirasika6658 ස්තුතියි 🥺❤️
@udenirasika6658
@udenirasika6658 5 ай бұрын
@@sitharamadushani15 ♥️♥️
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
මම කැමති ම රජ කතාව තමයි අධිරජ ධර්මාශෝක ⚔️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️♥️♥️
@PrasadisDiary
@PrasadisDiary Жыл бұрын
හිතට දුකක් දැනුනම අම්මා ළඟට ගියා වගේ දැනෙනවා මේසිංදුව ඇස් පියන් අහනකොට.. හරිම ලස්සනයි ❤️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Bohoma sthuthi 🥰❤️
@chathubasnayake5248
@chathubasnayake5248 Жыл бұрын
ආසම කතාව 🥺❤️😘
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
❤️❤️❤️
@leelaaththidiyavidanalage4981
@leelaaththidiyavidanalage4981 Жыл бұрын
I love siddarh nigam 🥰❤️❤️🥰🥰
@Sudesha527
@Sudesha527 5 ай бұрын
මාරම ලස්සන ආදරණීය සින්දුවක්....මේ සින්දුව අහන හැම වෙලාවෙම අම්මව මතක් වෙනවා...ගොඩාක් ස්තූතියි අක්කි❤❤❤
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@Sudesha527 බොහොම ස්තුතියි 🥰
@yasithrashmika1697
@yasithrashmika1697 28 күн бұрын
2024 💜💜
@sitharamadushani15
@sitharamadushani15 28 күн бұрын
@@yasithrashmika1697 💜💜
@arunanishantha450
@arunanishantha450 7 ай бұрын
Mage puthata denata awruddak thama doiyanne me sinduwa ahala ❤❤❤❤❤ godaak lassanai
@sitharamadushani15
@sitharamadushani15 7 ай бұрын
Anee ehemada 🥺🥰 theruwan saranai puthata ❤️🥰
@yohansampath5607
@yohansampath5607 4 ай бұрын
2024 meka welath ahanne mn witharada?
@sitharamadushani15
@sitharamadushani15 4 ай бұрын
@@yohansampath5607 🥰❤️
@yohansampath5607
@yohansampath5607 4 ай бұрын
@@sitharamadushani15 hi
@LaskshimaSamuduni
@LaskshimaSamuduni 6 ай бұрын
Ekanan pisuwak man ayeth giyoth aye balanawa ❤sithdarath nigam echarithe dannenama kara 🥰darmath itama nodeweni daksha niliyak ❤
@sandunisandeepa98
@sandunisandeepa98 Жыл бұрын
Adatath ahanava mara lassanai 2023
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ❤️
@jananihirunika7174
@jananihirunika7174 8 ай бұрын
සිතාරා මිස්😍🤍🤗
@sitharamadushani15
@sitharamadushani15 8 ай бұрын
දුව 🥰❤️
@SadeepaDilshan-ws5jm
@SadeepaDilshan-ws5jm 4 ай бұрын
එ ඉස්සර ආතිතේ අයෙ මතක් වෙනවා 😣💔
@sitharamadushani15
@sitharamadushani15 4 ай бұрын
@@SadeepaDilshan-ws5jm 🥰❤️
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
❤❤❤favourite song and film💞💞💞 ashoka💞💞💞
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ♥️♥️♥️
@Ers6803
@Ers6803 4 ай бұрын
Gold old memories 😍❤️❤️
@HANK..479
@HANK..479 Жыл бұрын
Me kathawata wagema meke giyapu sindu walatath abbehi une mn withrd 🥺🥺🥺❤️❤️😘
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️♥️♥️
@MT_HYDRAVLOG
@MT_HYDRAVLOG Жыл бұрын
ඇඩෙනවා ඒ සින්දුවට
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
🥺😍😍❤️බොහොම ස්තුතියි
@MT_HYDRAVLOG
@MT_HYDRAVLOG Жыл бұрын
තව ඒ වගේ මනස නිවන සින්දුවක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් අක්කි
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
@@MT_HYDRAVLOG ikmaninma thawa aluth sinduwak dennam 🥰
@MT_HYDRAVLOG
@MT_HYDRAVLOG Жыл бұрын
කවුරු නැතත් මම බලාපොරොත්තු වෙනවා
@ranumiimanya6550
@ranumiimanya6550 2 жыл бұрын
Oyth tikak දර්මා වගේ😍
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@ranumiimanya6550
@ranumiimanya6550 2 жыл бұрын
@@sitharamadushani15 🥰
@gamagec2370
@gamagec2370 3 жыл бұрын
Hithata danena song ekak..
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
Thank you 💖
@Mathematicslife-s1y
@Mathematicslife-s1y Жыл бұрын
භාවනාවක් ❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ❤️
@prasadsampathbandara2023
@prasadsampathbandara2023 4 жыл бұрын
පට්ට
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@shashinivibodha3963
@shashinivibodha3963 4 ай бұрын
මේක ඉවර උන දවසෙ ඇඩුව🥺♥
@sitharamadushani15
@sitharamadushani15 4 ай бұрын
@@shashinivibodha3963 ♥️♥️
@shashiniprabasha2896
@shashiniprabasha2896 Жыл бұрын
Me sinduwai me kathawai marama hithata wadinwa ලස්සනයි sinduwa 🥺♥️ feeling ♥️♥️♥️
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️
@shashiniprabasha2896
@shashiniprabasha2896 Жыл бұрын
@@sitharamadushani15 ♥️♥️
@nilakshichathurangani1387
@nilakshichathurangani1387 3 ай бұрын
Kathawa balladdi Mt baba hambawenna ❤ Mt hambune puthek❤ e kale Idan asai me song ekat ❤kathawat❤
@sitharamadushani15
@sitharamadushani15 3 ай бұрын
@@nilakshichathurangani1387 🥰♥️
@NimaMadushani-oh9ws
@NimaMadushani-oh9ws Ай бұрын
❤❤ mage putha labunata passee song eka feel wenwa wadi
@sitharamadushani15
@sitharamadushani15 Ай бұрын
@@NimaMadushani-oh9ws 🥰♥️
@UdaniUpeksha-eg6ws
@UdaniUpeksha-eg6ws 8 ай бұрын
mathak vela awe e tharam lassanai 😫
@sitharamadushani15
@sitharamadushani15 8 ай бұрын
Ane 🥺💖
@ChamindaKumara-t1r
@ChamindaKumara-t1r 2 ай бұрын
මේකතාව බලන කොට මමත් ඒකාලෙ කෙනෙක් කියලා හිතෙනවා ❤❤
@sitharamadushani15
@sitharamadushani15 2 ай бұрын
@@ChamindaKumara-t1r ♥️♥️♥️
@ViyangaNethmini3083
@ViyangaNethmini3083 2 ай бұрын
2024 🖤💐
@sitharamadushani15
@sitharamadushani15 2 ай бұрын
@@ViyangaNethmini3083 ♥️♥️
@pdkarunarathna5916
@pdkarunarathna5916 Жыл бұрын
හිතට දැනෙන සින්දුවක්
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
thank you ♥️
@lakshiariyarathna9537
@lakshiariyarathna9537 2 ай бұрын
Lassanay ayye ❤❤❤
@MT_HYDRAVLOG
@MT_HYDRAVLOG Жыл бұрын
තෑන්ක් අක්කි මෙහෙම සින්දුවක් දුන්නට
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Me wage nirmaana ahanawatath balanawatath oyalata sthuthi 🥰❤️
@rmsomadasasomadasa9914
@rmsomadasasomadasa9914 4 ай бұрын
ඇය⁣ගේ වියෝව අශෝකට රගපෑව එක්කෙනාට ගොඩක් දැනෙනින ඇති.
@sitharamadushani15
@sitharamadushani15 4 ай бұрын
@@rmsomadasasomadasa9914 ♥️
@arunashantha8309
@arunashantha8309 3 жыл бұрын
Athi wishishtai
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
Thank you 💖
@anuanu4116
@anuanu4116 3 жыл бұрын
Very nice song
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
thank you 💖
@nisansala9753
@nisansala9753 Жыл бұрын
2023 ❤️🌎🥺
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
♥️♥️😘
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
😍😍
@monilkagoonatilleke3240
@monilkagoonatilleke3240 3 жыл бұрын
❤️🙏👌
@sitharamadushani15
@sitharamadushani15 3 жыл бұрын
♥️♥️♥️
@smartphone733
@smartphone733 2 жыл бұрын
Asama hithata hagena githayak
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you ♥️
@tharukumudu9749
@tharukumudu9749 2 жыл бұрын
ගොඩක් ලස්සන සිංදුවක්. ❤️
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💖
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
බොහොම ආදරණීය ගීතයක්❤
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@yasinthalakmini9063
@yasinthalakmini9063 2 жыл бұрын
Nice voice & very beautiful 💫
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you 💖❤️
@srimathesriyalatha4215
@srimathesriyalatha4215 5 ай бұрын
Aththatama me song eka hithata vadina song ekak.sithara madhushani akke oyage kata hadath harima lassanai.dinen dina diyunu veva oya akke.❤❤❤
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@srimathesriyalatha4215 Godak sthuthi ❤️
@anurabandara3960
@anurabandara3960 2 жыл бұрын
Very beautiful song.❤
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you ❤️
@dharshanibandaranayake7969
@dharshanibandaranayake7969 4 ай бұрын
Hita sanasenawa 😢😢😢😢❤❤❤❤❤❤
@sitharamadushani15
@sitharamadushani15 4 ай бұрын
@@dharshanibandaranayake7969 🥰❤️
@sadhaniuthpalaliyanage5698
@sadhaniuthpalaliyanage5698 Жыл бұрын
ලස්සන song ekak
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ♥️
@vinuthiyehansa3373
@vinuthiyehansa3373 2 жыл бұрын
beautiful song 😍
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you 💖
@kavimusic--KW3936
@kavimusic--KW3936 Жыл бұрын
ඒ මතකය ❤️🥺
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
💖🌸💫
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
Beautiful voice akki. Stay safe. Jayawewa budusaranayi.
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Bohoma pin obawahabseta 🙏
@solankibhupatbhai5258
@solankibhupatbhai5258 Ай бұрын
Chakravartin Ashoka Samrat my favorite song 🎵 ❤️ 💕
@sitharamadushani15
@sitharamadushani15 Ай бұрын
@@solankibhupatbhai5258 ♥️
@nishalmisiriwardhana6187
@nishalmisiriwardhana6187 6 ай бұрын
හරිම ලස්සනයි අක්කි ❤ භාවනාවක් වගේ
@sitharamadushani15
@sitharamadushani15 6 ай бұрын
Thank you ❤️
@sunethrapa4211
@sunethrapa4211 2 жыл бұрын
ලස්සනයි
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you 💖
@pasidipramodya2769
@pasidipramodya2769 2 жыл бұрын
I love this song toooo much with your voice❤❤❤❤🔥🔥🔥🔥🔥
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
thank you so much 💖
@yashwendraceylenma8452
@yashwendraceylenma8452 2 жыл бұрын
Heart touching ❤
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you ♥️
@yashwendraceylenma8452
@yashwendraceylenma8452 2 жыл бұрын
@@sitharamadushani15 ❤
@kavindusubash9050
@kavindusubash9050 Жыл бұрын
So beautiful akka!
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you malli ♥️
@sachinimaduwanthi7754
@sachinimaduwanthi7754 Жыл бұрын
ලස්සන කටහඩක්😍😍😍😍😍💖💖💖💖💖
@sitharamadushani15
@sitharamadushani15 Жыл бұрын
Thank you ♥️♥️♥️
@isharavijayanthi3355
@isharavijayanthi3355 2 жыл бұрын
I love your voice
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
Thank you 💖
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
❤❤❤❤❤❤❤ හරිම ලස්සණ දුක හිතෙන ගීතය. ❤️❤️❤️❤️❤️❤️❤️
@menuramadusanka9927
@menuramadusanka9927 5 ай бұрын
Eda thaniyama ahapu sinduwa ada mama mage manikawa bade thiyagena ahanawa❤❤
@sitharamadushani15
@sitharamadushani15 5 ай бұрын
@@menuramadusanka9927 🥰❤️
@vidarshasachinthani245
@vidarshasachinthani245 2 жыл бұрын
verry beautiful song and my favourite song thanks
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
thank you 🌸💖
@vidarshasachinthani245
@vidarshasachinthani245 2 жыл бұрын
@@sitharamadushani15 welcome
Siri Parakum Film songs Collection
12:07
Dream Voice
Рет қаралды 851 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,1 МЛН
Adara Puthe - Theekshana Anuradha (Official Video)
3:46
SGM Tunes
Рет қаралды 2,2 МЛН
Ravana (රාවණ) Teledrama Song -  Poorna Sachintha  & Viraj Bathiya
2:54
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,2 МЛН
Sithara Madushani - The Kids' Songbook | VOL  01
37:59
Sithara Madushani
Рет қаралды 1,4 М.