Nadanna Mage Sihine (නාඩන්න මගේ සිහිනේ) Official Music Video | Erandi Heshani ft. Raj

  Рет қаралды 4,646,638

Sirasa TV

Sirasa TV

Күн бұрын

Nadanna Mage Sihine (නාඩන්න මගේ සිහිනේ) | Agra Theme Song | Sirasa TV
Vocals - Erandi Heshani ft. Raj Thillaiyampalam
Composed by - Raj Thillaiyampalam
Lyrics - Sampath Fernandopulle
Programmed By - Thilina Boralessa
Additional Programing - Kapilan Kugavel
Mixed and Mastered by - Thilina Boralessa
නාඩන්න මගේ සිහිනේ
කවුරුද අවදි කලේ
මා වින්ද රස ගගුලේ
මතකය ඉකි බින්ඳේ
මා ඉන්න ආසයි
පෙරවාගේ ආයේ
හිනැහෙන්න උමතු වෙලා
මගේ ම කියලා
ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේ ම ලියලා
ඔබේ ම වෙනවා
අනාගතේ මතුදා
මිරිඟුව හබා
දිවයන මුවා
රැවටෙන තුරු නෑ දැනිලා
පිවිතුරු නිසා
සෙනෙහස සදා
පපුවම අවුලා දමලා
පහසේ සිහින ඇවිලී
මතකයි රූ සොබා
මගේ ම කියලා
ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේ ම ලියලා
ඔබේ ම වෙනවා
අනාගතේ මතුදා
මතකය පුරා
ඔය රුව මවා
සිපගමි යහනේ සතපා
විශ්වය සරා
ආදරේ සොයා
හදවත සක්මන් කෙරුවා
රහසේ සිහින හැඩුවා
උහුලන් බෑ කියා
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер
@kalanikavindya2905
@kalanikavindya2905 3 жыл бұрын
කතාව ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙලත් තාම අහනවා.....❤️
@An1256H
@An1256H 3 жыл бұрын
Me too everyday
@lifeisskz7244
@lifeisskz7244 3 жыл бұрын
Mee too
@An1256H
@An1256H 3 жыл бұрын
@@lifeisskz7244 🌞🌞🌞
@dreamygirl21
@dreamygirl21 3 жыл бұрын
Hm
@kumararathnayaka5192
@kumararathnayaka5192 3 жыл бұрын
Me too
@vidurangasathsara
@vidurangasathsara 3 жыл бұрын
සිංදුව ඇහෙනකොට අමුතු පාළුවක් දැනෙනවා 🥺🥺
@hasanjayapawan2648
@hasanjayapawan2648 3 жыл бұрын
Hm
@malmiprabath6317
@malmiprabath6317 3 жыл бұрын
Kathawa iwara welath e filing aka maara vidihata adatat denanawa me sinduwa ahaddi
@udayakumara7106
@udayakumara7106 3 жыл бұрын
ඔව්නේ 🥺🥺
@thawinsajayawickrama6194
@thawinsajayawickrama6194 2 жыл бұрын
ඔව් අනේ
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
Ow 💔
@ruvindugamage2059
@ruvindugamage2059 3 жыл бұрын
අග්‍රා ඉවර උනත් තාම මේ සින්දුව අහන අය කෝ 🥰❤ආයෙ අපිට අග්‍රා දෙන්නකෝ
@JOONIE3670
@JOONIE3670 3 жыл бұрын
අනේ ඔව් අපට අයෙත් අග්‍රා ඕන ❤️❤️
@deepikarodrigo1409
@deepikarodrigo1409 3 жыл бұрын
Mams
@Sonic-x9s
@Sonic-x9s 3 жыл бұрын
Ow aaaa eknm onee
@MUTHU-b2o
@MUTHU-b2o 3 жыл бұрын
ඔවු අනේ 💕💕 අග්‍රා කොච්චර බැලුවත් එපා වෙන්නැහැ
@jayaminiudugamasooriya3220
@jayaminiudugamasooriya3220 2 жыл бұрын
Ow dhenna
@AmeshaPiyumali-b5m
@AmeshaPiyumali-b5m Жыл бұрын
සිoදුව ඇහෙනකොට අමුතු ගැම්මක් දැනෙන කව්රුත් නැද්ද ❤❤
@chinthakajayanath2472
@chinthakajayanath2472 8 ай бұрын
Aththa
@Yasinthamihirani
@Yasinthamihirani 5 ай бұрын
Ow
@mishansamod6922
@mishansamod6922 5 ай бұрын
එකනම් සීරා බම් ...
@yasiruruwanara
@yasiruruwanara Ай бұрын
Ange hiri gadu pipenava aheddi. meka aye danna barida Mula idala sirase naththam youtube hari 🥹
@sula5602
@sula5602 3 жыл бұрын
කොරියන් කතාවක් බලන්න ගත්තම ආයෙම වෙන කතා බලනවා බොරු. ඒ තරමටම kdrama වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙනවා 😍❤️
@asithajagoda9289
@asithajagoda9289 2 жыл бұрын
Mm
@lakshinimesha9835
@lakshinimesha9835 2 жыл бұрын
ඔව් අනෙ 🥺❤️❤️❤️
@sanethma14BTSV
@sanethma14BTSV 2 жыл бұрын
I love the last empress
@insu-xm8oe
@insu-xm8oe 2 жыл бұрын
Atta
@smniluka1923
@smniluka1923 2 жыл бұрын
ඒක ඇත්ත ..මාත් පුදුම ආසාවක්..කතාවක් කියලා අමතක වෙනවා..ඒ තරම් රග පෑම තාත්විකයි..
@nadulathejan8286
@nadulathejan8286 3 жыл бұрын
‌සිය සැරයක් ඇහුවත් එපා වෙන් නෑ.තව පාරක් අග්‍රා බලන්න කැමති අය like එකක් දාලා replie කරන්න
@rashimashammas2630
@rashimashammas2630 3 жыл бұрын
I like
@editsin3084
@editsin3084 3 жыл бұрын
අහන්නකො ඒකෙ කපල් එක කවුද 🙃 බලන්න කලින් දැන ගන්න ඕනි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් නේද රජතුමයි ආරක්ශකයයි 😣 අන්තිමට මැරෙන්නෙ කවුද එතකොට රජතුමාද 🥺
@MirenKayara
@MirenKayara 3 жыл бұрын
Wow
@Jennifa83
@Jennifa83 3 жыл бұрын
My favourite 😍😍😍
@thila8913
@thila8913 3 жыл бұрын
Trueee
@ank7377
@ank7377 2 жыл бұрын
අග්‍රා පෙන්නලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒත් youtube මේ සිංදුව suggest වෙන හැම වෙලාවකම ඇවිත් මුල ඉදලා අගටම අහලා යන්නෙ. ඒ සිංදුවෙන් කතාව බලද්දි දැනෙන ඇත්ත feelings හොදටම පෙන්නනවා. දැන් 2022 ඉවර වෙන්නත් ලගයි. ඒත් තාමත් ආසම කතාවක්, ආසම සිංදුවක් ❤
@mathewkirubaraj1438
@mathewkirubaraj1438 2 жыл бұрын
අදටත් අඩනවා ඒ මොහොත මතක් වෙද්දී අදිරාජයාගෙ මරනය 😭😥😥 ඔසනිගේ ආදරේ , නවාම්ශික්ගේ ආදරේ පව් අවසනේ මෙහෙම වෙවි කියලා හිතුනෙ නෑ 😭😭 සින්දුව අහද්දි ඉටත් වඩා දුකයි .. ආච්චි අම්මා පව් 😭 ඔක්කොම ලස්සනට රගපැවා ඇත්ත ජිවිතෙ වගෙම ❤️ සින්දුවට හිත කොහොදෝ තැනක නතර වෙනවා වගේ 😭😭 කොල්ලෝ දෙන්නම මැරෙන්නෙ නැතිව හිටියානම් කොච්චර හොදයිද 😥😥🌼🌼🌼
@tharushipaboda9490
@tharushipaboda9490 Жыл бұрын
ඔව් අනේ
@rivithveerada7328
@rivithveerada7328 Жыл бұрын
osani adirajaya palanaya karagena hitiyanam eth hodayi
@roshenifdo
@roshenifdo 10 ай бұрын
Ou affa
@NayanaKalyani-i1o
@NayanaKalyani-i1o 5 ай бұрын
නවාංශික්ගෙ ආදරෙ ඒ පලිගැනීමවත් 😢🇰🇷♡
@KeshalaMadhuwanthi
@KeshalaMadhuwanthi 2 ай бұрын
මටනං දුක අධිරාජයා ගැන
@SanuMinu07
@SanuMinu07 3 жыл бұрын
එරන්දිගෙ කටහඬ මාර Unique
@kasthurisuwanda
@kasthurisuwanda 2 жыл бұрын
Absoultly.
@thanuradineth3301
@thanuradineth3301 2 жыл бұрын
Erandi duwe oya godak adarei budu saranai duwe
@sumudukumari9986
@sumudukumari9986 2 жыл бұрын
Patta
@nayaniekanayake9771
@nayaniekanayake9771 4 жыл бұрын
අග්‍රා අන්තිම කොටස බලල අඩපු අය කෝ 😭😭
@sajivagithanjali819
@sajivagithanjali819 3 жыл бұрын
Ammo aduva
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
@@sajivagithanjali819 😭😭🤗🤗
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
😭😭😭😭😭😭
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
@@kaushanichalakshana9445 😭😭🤗🤗
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
@call of duty war hm hm 😭😭😁😁
@Sathsarani-m1r
@Sathsarani-m1r 3 жыл бұрын
මේ කතාව නම් කීපාරක් බැලුවත් පාඩු නෑ ..සින්දුවෙ තේරුම දැන් තමා හරියටම තේරෙන්නෙ. සුපිරිම කතාවක් ♥️
@Dg_gurusinhe1286
@Dg_gurusinhe1286 2 жыл бұрын
මේ කතාවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ☺️ සිරසින් තවත් kdrama එකක් ඕනේ ❤️✨
@BhagyaSemawirathna
@BhagyaSemawirathna Жыл бұрын
U
@リ乇刀ひズノ
@リ乇刀ひズノ 3 жыл бұрын
කතාව ඉවර වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒත් තාම සින්දුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ💜💜♥♥
@thisarisewwandi4531
@thisarisewwandi4531 4 жыл бұрын
මේ කතාව හොයලා පෙන්නුවට සිරසට පින් අනෙ...කොරියන් ඩ්‍රාමාවලින් ෆට්ටම එකක්...❤️❤️ දැන් හොදම හරිය...
@athulasudarashana6119
@athulasudarashana6119 3 жыл бұрын
Niyamai
@prarthananawanjani1610
@prarthananawanjani1610 3 жыл бұрын
pissuda yako
@දිනෙත්ති
@දිනෙත්ති 3 жыл бұрын
@@prarthananawanjani1610 👍👍👍👍 👍👍👍👍
@MegaShenya
@MegaShenya 3 жыл бұрын
Sirawatama
@sandalikaushalya4477
@sandalikaushalya4477 3 жыл бұрын
ඔව්
@aladingesiriyalatha2007
@aladingesiriyalatha2007 4 жыл бұрын
කතාවේ අවසානේ බලලා මේ සින්දුව ඇහැව්ව්ම පුදුමත් ගිතෙනවා
@smiley7286
@smiley7286 3 жыл бұрын
Anthimata thama felling me song eka
@චූටිමැනික-ර3ල
@චූටිමැනික-ර3ල 3 жыл бұрын
Mmm
@pathumibhagya3085
@pathumibhagya3085 3 жыл бұрын
Ow
@nethmi11
@nethmi11 2 жыл бұрын
wow එරන්දිගෙ voice එක 🥺🥺🤩 කතාවෙ නවාංශික් මැරෙන්නැතුව ඉන්න තිබ්බෙ 😑🥺😒
@dasunpriyahansa8519
@dasunpriyahansa8519 2 жыл бұрын
අධිරාජයත් පව් 😞
@nethmi11
@nethmi11 2 жыл бұрын
@@dasunpriyahansa8519 හුම් 😒
@dasunpriyahansa8519
@dasunpriyahansa8519 2 жыл бұрын
@@nethmi11 🙄
@nethmi11
@nethmi11 2 жыл бұрын
@@dasunpriyahansa8519 🙄
@LithumNimeth
@LithumNimeth 2 жыл бұрын
හ්ම්
@nilupamanilanthi5601
@nilupamanilanthi5601 3 жыл бұрын
මේක ඇත්තටම මම නොහිතපු අවසානයක් තිබුනෙ....😭අභිරහස් ගොඩක් තියෙන නිසා මම ගොඩක් කැමතියි.💜️
@sandalikaushalya4477
@sandalikaushalya4477 3 жыл бұрын
මරු අහ්♥
@kd-mr9dc
@kd-mr9dc 3 жыл бұрын
Mokkd wune kiynko
@ゆうはぁ
@ゆうはぁ 3 жыл бұрын
Me too මම ආසම කොරියන් ඩ්‍රාමා වලට
@ranilsamarasinha1032
@ranilsamarasinha1032 3 жыл бұрын
@@ゆうはぁ army kenek ne math🤩
@nirmala6813
@nirmala6813 3 жыл бұрын
Yes
@maheshagunathilaka5864
@maheshagunathilaka5864 4 жыл бұрын
ඉන්දියන් ජරාව නැතුව මේ වගේ කොරියන් සීරීස් ගේනව නම් කැමතී සිරස 💪♥️
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 4 жыл бұрын
එක අත්ත
@serojaya
@serojaya 4 жыл бұрын
😊
@induwaraathukorala9725
@induwaraathukorala9725 4 жыл бұрын
Ekanam aththa
@apisoyanamanussayo3752
@apisoyanamanussayo3752 4 жыл бұрын
Ow atha
@aliz9831
@aliz9831 4 жыл бұрын
Ow anee
@nadeejasamarasekera6525
@nadeejasamarasekera6525 4 жыл бұрын
මම දැක්ක ලස්සනම කතාව ඇත්ත ජිවිත වල කතාවක් වගේ... සිංදු වේ තේරුම 😍😍
@ajithpriyanka1989
@ajithpriyanka1989 3 жыл бұрын
Aththa
@manojprasanna3415
@manojprasanna3415 11 ай бұрын
අග්‍රා අන්තිම කොටසට ඇඬුවෙ නෑ.ඇඬුනා. ඒ තරම් සංවේදී අවසානයක්.😢 2024 ත් අහන අය කෝ බලන්න ❤
@Science-n5x
@Science-n5x 4 ай бұрын
😢😢😢😢
@MAGIC_Edits_Official
@MAGIC_Edits_Official 4 ай бұрын
adow sira bn 😔
@KeshalaMadhuwanthi
@KeshalaMadhuwanthi 2 ай бұрын
මටත් එහෙම තමා 😢
@niroshanharischandra3942
@niroshanharischandra3942 2 ай бұрын
Matath ehemai bn
@amilajayawardene5016
@amilajayawardene5016 2 ай бұрын
😢
@nadulathejan1291
@nadulathejan1291 4 жыл бұрын
‌අග්‍රා දෙපාරම බලපු අය කවුද?
@billie...4733
@billie...4733 4 жыл бұрын
Me inne
@nadulathejan1291
@nadulathejan1291 4 жыл бұрын
‌අවසාන මොහොතේ දුක හිතුනා නෙද?
@billie...4733
@billie...4733 4 жыл бұрын
Duka hithuna
@Cocoamochi2013
@Cocoamochi2013 3 жыл бұрын
මං
@sweetyarmygirl3591
@sweetyarmygirl3591 3 жыл бұрын
Godhriyak adhuva
@happystatus9048
@happystatus9048 4 жыл бұрын
කතාවෙ අවසානේ මේ සින්දුව ඇහිලා සින්දුව හොයන් ආපු මං වගේ තවත් අය සිටීද😍🥰
@Kistlak
@Kistlak 4 жыл бұрын
අනේ lee marunane😥
@happystatus9048
@happystatus9048 4 жыл бұрын
@@Kistlak ekane harima dukai aneee anthima tika😢😢😢😢
@happystatus9048
@happystatus9048 4 жыл бұрын
@@Kenny_Pathirana mamath😭😭😭😭😭😭
@dunethsanka7893
@dunethsanka7893 4 жыл бұрын
thawath boho aya
@Kistlak
@Kistlak 4 жыл бұрын
@@Kenny_Pathirana 😥
@nilupamanilanthi5601
@nilupamanilanthi5601 3 жыл бұрын
අන්තිම කොටසට මට ගොඩක් ඇඩුනා..😭😭..ඉන්දියන් ඒව වගේද මේ කතා...ඉන්දියන් කතා ලේසියෙන් ඉවර වෙන්නෙත් නැ..ජරාවල්....මම ආසම කොරියන් කතාව අග්‍රා..
@ashiniimalsha4520
@ashiniimalsha4520 2 жыл бұрын
🥺🥺
@sujithasanka281
@sujithasanka281 2 жыл бұрын
උත්තෝ
@sujithasanka281
@sujithasanka281 2 жыл бұрын
🏕️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
@jayanijayasinghe7693
@jayanijayasinghe7693 2 жыл бұрын
Oo
@saumyapramodini8209
@saumyapramodini8209 2 жыл бұрын
කිව්වා වගේම වංශික් එයාගෙ ජිවිතේ දීලා ඕ සනීව බේරගත්තා.සිංදුවනම් නියමයි ❤️😍
@missynmochi2919
@missynmochi2919 4 жыл бұрын
ඉන්දියානු කතා වගේද කොරියානු කතා. නියමයි 👍👍
@kumarilokukodikara4020
@kumarilokukodikara4020 3 жыл бұрын
Ekanam aththa mara
@kumarilokukodikara4020
@kumarilokukodikara4020 3 жыл бұрын
Mata like karapu hamogema prarthanawan itu wewe
@tharushi3075
@tharushi3075 3 жыл бұрын
Bokkenma
@nimshid4582
@nimshid4582 3 жыл бұрын
💯
@kumarilokukodikara4020
@kumarilokukodikara4020 3 жыл бұрын
Eka aththa
@dasunikavya9011
@dasunikavya9011 3 жыл бұрын
පුලුවන්නම් ආයෙත් රෑට මේ කතාව දාන්න😢❤
@theekshananehtisth601
@theekshananehtisth601 3 жыл бұрын
ane ow
@abdulbasith4004
@abdulbasith4004 3 жыл бұрын
Yes
@ekgk784
@ekgk784 3 жыл бұрын
Hmm
@danushkanuwan8555
@danushkanuwan8555 3 жыл бұрын
aka atha
@ajithpriyanka1989
@ajithpriyanka1989 3 жыл бұрын
Dawal ta epa rata dannawanam hodai aye denawanam.
@vv-ml9xe
@vv-ml9xe 4 жыл бұрын
අනේ අවසානේ happy ending එකක් තිබ්බට ලී හුක් මැරුනෙ ඇය😥😥😥ි .thank you sirasa මේ වගේ කතාවක් දැම්මට..
@gimashanethmini
@gimashanethmini 4 жыл бұрын
@@Kenny_Pathirana hmm😭
@chamarakumara9543
@chamarakumara9543 4 жыл бұрын
Aththtma harima lassana kathawak.
@nishanthapatabadigedon5611
@nishanthapatabadigedon5611 4 жыл бұрын
ඔව්
@k.sureshikarangani5227
@k.sureshikarangani5227 4 жыл бұрын
of course💗💗💗💗💗
@priyantha2916
@priyantha2916 4 жыл бұрын
@@Kenny_Pathirana is
@sapnapabasara4303
@sapnapabasara4303 7 ай бұрын
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 👈this is the most heart touching part of the song
@keshasamarasekara
@keshasamarasekara 3 жыл бұрын
අනේ මේ සිංදුව අහද්දි කතාවෙ වෙච්ච දේවල් මතක් වෙනවා හරිම ලස්සන කතාවට ම ගැළපෙන සිංදුවක් 💗
@vidulaudev3693
@vidulaudev3693 2 жыл бұрын
ඒක ඇත්ත.
@sumudukumari9986
@sumudukumari9986 2 жыл бұрын
Hmm lassanai .....
@chethanalakshani2459
@chethanalakshani2459 4 жыл бұрын
"නාඬන්න මගේ සිහිනේ" ඒ ටික ඇහුනාම හිත හිරි වැටිලා යනවා. නියමයි කටහඬ එරන්දි අක්කාගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusharinisansala424
@thusharinisansala424 4 жыл бұрын
ඔව්
@MegaShenya
@MegaShenya 3 жыл бұрын
සිරාවටම
@nayaniekanayake9771
@nayaniekanayake9771 4 жыл бұрын
මාරම ලස්සන කතාවක්.😍♥️♥️
@Rathnayakaa3208
@Rathnayakaa3208 Жыл бұрын
voice එකට like එකක් නොදා ඉන්න බැ හිතුනා 😊❤
@sherisilva5979
@sherisilva5979 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...වොයිස් එකට පිස්සු හැදෙනව....ඒක මාරම ලස්සනයි නන්ගියෝ....♥️😘😍 ආදරෙයි ගොඩක් ♥❤️😘
@lareen1547
@lareen1547 3 жыл бұрын
මෙම ගීතය අසද්දී මා සිතට කලකිරීමක් සහ දුකක් දැනෙනවා 😭😭😭
@chathurabuddika9450
@chathurabuddika9450 3 жыл бұрын
අනන්තනේ ආ තරැ කුමරා හිම තුහින🖤 හිමන්තරා💝 ඉක්කයි මායි 💕💕💕💕💕💕
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk 2 жыл бұрын
සෙරම බැලුවා මං
@Ayesha-g2v4s
@Ayesha-g2v4s 2 жыл бұрын
තව තියෙනවා kdrama සිරසෙ පෙන්නපු ✋🥲👀
@Dula20059
@Dula20059 10 ай бұрын
​@EducationAndgamesමේ ආඩම්බරකාරි
@anushanilanthi5884
@anushanilanthi5884 9 ай бұрын
Okkoma balala thiyenava ♥️♥️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 11 ай бұрын
2024 අහන අය කෝ ❤️🥺
@K.C.R.GAMING
@K.C.R.GAMING 11 ай бұрын
Me😢
@ayomagunathilake3513
@ayomagunathilake3513 8 ай бұрын
Me
@AdheeshaInduwara
@AdheeshaInduwara 8 ай бұрын
​@@ayomagunathilake3513 yess
@wangvinu
@wangvinu 7 ай бұрын
මන්
@slfreefirethabarusankalpab1171
@slfreefirethabarusankalpab1171 4 жыл бұрын
අග්‍රා අන්තිම කොටසත් බලලා අයෙ සින්දුව අහන්න ආපු අය ඉන්නවද?
@thilinarajapaksha1497
@thilinarajapaksha1497 4 жыл бұрын
inno
@vv-ml9xe
@vv-ml9xe 4 жыл бұрын
ඔව්
@amodayasewmini5354
@amodayasewmini5354 4 жыл бұрын
Oww
@gimashanethmini
@gimashanethmini 4 жыл бұрын
Maath😥
@namjoonsgalaxy2275
@namjoonsgalaxy2275 4 жыл бұрын
Yes....❤❤
@wihaginimsara3435
@wihaginimsara3435 3 жыл бұрын
අනෙ මන්කම් මේ කතාවෙන් වැඩිපුරම ආස නවාන්ෂික්ටය් ඕසනීටයි
@shanthasilva4295
@shanthasilva4295 3 жыл бұрын
Math, leehuk tath
@wenuraediriweera8761
@wenuraediriweera8761 3 жыл бұрын
ඔසනි හරි chat නෙද
@anushanilanthi5884
@anushanilanthi5884 9 ай бұрын
Math
@songfactory855
@songfactory855 3 жыл бұрын
මට මේ සිංදුව ඇහුවාම දුක් හිතෙනවනේ අනේ.😭😭
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
🥺🥰❤️😢
@user-zx5uc6og5x
@user-zx5uc6og5x 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් 😥😥😥
@thushanigunawardhana9581
@thushanigunawardhana9581 3 жыл бұрын
ඔව්
@songfactory855
@songfactory855 3 жыл бұрын
@@pathumviraj3947 hm
@songfactory855
@songfactory855 3 жыл бұрын
@@user-zx5uc6og5x hm
@dimuthunadisha6556
@dimuthunadisha6556 Жыл бұрын
😢😢😢ඇත්තටම ඒ සින්දුවත් නියමෙට ගැලපෙනවා සරල අර්තය දාලා සුපිරියටම හදලා තියෙනා මොනා උනත් කතාවේ අවසානයත් දුක, සතුට, වේදනාව අදී බොහෝ දේවල් කියා දෙනවා 😢😢😢❤❤❤❤❤❤❤❤
@mashamasha7790
@mashamasha7790 4 жыл бұрын
මේ සින්දුව අහුවම ඇගම හිරිවැටිල යනව 🔥🔥such a nice voice ,nice lyrics❤ this song motivates me 😊😍 # THE LAST EMPRESS # අන්තිමට ගොඩක් දුක හිතුන 😕❤කාලෙකින් බලපු හොදම කතාව#අග්‍රා# Your voice is very beautifull erandi..God bless you nangii..😘😘
@dtsont1255
@dtsont1255 3 жыл бұрын
💗😘
@nayanakalyani190
@nayanakalyani190 2 жыл бұрын
🤧🤧🤧🤧
@sonhiinha3782
@sonhiinha3782 2 жыл бұрын
Ow
@srimaamarapala4516
@srimaamarapala4516 3 жыл бұрын
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@srimaamarapala4516
@srimaamarapala4516 3 жыл бұрын
👍
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Ow affa
@slvlogs7961
@slvlogs7961 Жыл бұрын
ආයෙ අග්‍රා බලන්න කැමති අයකො 2024
@slvlogs7961
@slvlogs7961 Жыл бұрын
දවල් 12.30 යනවනන් හොදයි
@Dewasmikadaupdi
@Dewasmikadaupdi 9 ай бұрын
Ane me paththe
@sanjiwadahanaka7534
@sanjiwadahanaka7534 8 ай бұрын
මම
@ayomagunathilake3513
@ayomagunathilake3513 8 ай бұрын
Me too
@k9ff892
@k9ff892 8 ай бұрын
Math
@dilshanwarnasooriya
@dilshanwarnasooriya 4 жыл бұрын
අම්මෝ සිරස දැන් ආයෙ ගේමට බැහලා වගේ.එරන්දි නන්ගියා මාර ලස්සනයි සින්දුව සුබ අනාගතයක්😍
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
@amaliperera2992
@amaliperera2992 4 жыл бұрын
😀
@tecwithsanu8864
@tecwithsanu8864 4 жыл бұрын
Super. Erandi. Akki
@amaliperera2992
@amaliperera2992 4 жыл бұрын
Supper
@pulinakavinda2343
@pulinakavinda2343 4 жыл бұрын
, suprei
@alexanderthegreat3169
@alexanderthegreat3169 4 жыл бұрын
Voice එකත් සුපිරි සිංදුවත් මාරම ලස්සනයි නාට්‍යයත් ඒ වගේම ලස්සනයි ❤️❤️💯
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 4 жыл бұрын
ඒ කතාව...😘❤️❤️❤️එරන්දි නන්ගිගේ voice එකත් ❤️❤️❤️❤️❤️
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
🇱🇰🥰❤️
@sumanathennakoon3997
@sumanathennakoon3997 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nipundilshan6081
@nipundilshan6081 Жыл бұрын
ඕක බලලා තමා korean යන පිස්සුව ඉහටම ගැහුවේ ,කොහොම හරි අන්තිමේදී exam එකත් කරන තැනට ආවා 😍❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@NayanaKalyani-i1o
@NayanaKalyani-i1o 5 ай бұрын
එ පිස්සුව මටත් ගැහුව
@amayahansani6114
@amayahansani6114 4 жыл бұрын
හරිම ලස්සන කොරියානු කතාවක් 👍❤📺📺
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
ඔව් කතාවෙ ආසම නවාන්ශික්😢
@shanalinayanthara3407
@shanalinayanthara3407 4 жыл бұрын
නංගි ඔයා කියන මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට අපේක්ෂා හිත ගෙනියනවා අපි නොදැනුවත්වම,කෙනෙක්ගෙ හදවත ස්පර්ශ වෙන ව්දිහට ගායනා කරන එක අමාරැ වැඩක් ඒක කරන්න පුලුවන් අති දක්ශයෙක්ට විතරයි.සුබ පැතුම් එරන්දි නංගි.ඔය නිහතමානී කම දිගටම තියාන ඉදිරියටම යන්න.
@ranjanisilwa7520
@ranjanisilwa7520 3 жыл бұрын
Ela🤙🤚👌
@daviddishon97528
@daviddishon97528 4 жыл бұрын
බොහෝ කලකට පසු මෙය මා අසා ඇති හොඳම තේමා ගීතයයි
@achalakarunadasa8030
@achalakarunadasa8030 4 жыл бұрын
Meeeeee toooòoooooo
@prageethjayalath8090
@prageethjayalath8090 4 жыл бұрын
Hm
@dimuthufernando1955
@dimuthufernando1955 4 жыл бұрын
Me Agra ♥️
@NewPhoenix91
@NewPhoenix91 4 жыл бұрын
Me too I ❤ this song and drama
@dilshanilakshi1661
@dilshanilakshi1661 3 жыл бұрын
@@achalakarunadasa8030 he kanne 7j
@randunikawshalya5760
@randunikawshalya5760 2 жыл бұрын
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිතට මාරම පාළුවක් වගේම ලොකු දුකක් දැනෙනවා🥺🥺🥺 මාරාම ලස්සන coriyan drama එකක් තමයි මේක🥰🥰🥰🥰
@senumidinesha1202
@senumidinesha1202 2 жыл бұрын
අමෝ ඇඩුනා 😖💔ඒ තරම්ම දුක හිතෙන මාරම ලස්සන film එකක්🙂💔අන්තිම කොටස😐
@sanathpriyantha1372
@sanathpriyantha1372 4 жыл бұрын
සින්දුව විතරක් නෙමෙයි ඇයි කතාව ඒකත් ලස්සනයි
@duanaruth2357
@duanaruth2357 4 жыл бұрын
Ammo e kathwa pissuwak😭 kwdwth amthka wen nh eka 😶
@nayanakalyani190
@nayanakalyani190 4 жыл бұрын
ow niyamai
@sandathijayanthi7458
@sandathijayanthi7458 4 жыл бұрын
👌
@shakilahishani6785
@shakilahishani6785 4 жыл бұрын
oww mara lassani
@madhukashehan3918
@madhukashehan3918 4 жыл бұрын
ආපහු අග්‍රා අපිට බලන්න ඕනේ අපි අග්‍රා බලන්න ගොඩක් කැමතී 👉❤️❤️❤️👈
@sandathijayanthi7458
@sandathijayanthi7458 4 жыл бұрын
Ana Aiya banako is 🥺🥺🥺🥺
@An1256H
@An1256H 3 жыл бұрын
අනේ මටත්
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
den yanaw weekdays 7.35P.m
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
@@An1256H den yanaw weekdays 7.35P.m
@ThuliniAmodya-h3m
@ThuliniAmodya-h3m 3 ай бұрын
මේ කතාව අනිත් බොලද කතා වගේ නෙවේ. වෙනම vibe එකක් මේකට තියෙන්නේ ❤❤
@pabodhanimesha5871
@pabodhanimesha5871 4 жыл бұрын
කතාවෙ අන්තිමට ලී හුක් මැරෙන කොට ඇඩුව අය කෝ
@tacitmaragoda6322
@tacitmaragoda6322 4 жыл бұрын
Mama
@chandimakumari7352
@chandimakumari7352 4 жыл бұрын
Oya mama adarey
@ugispathirathna7127
@ugispathirathna7127 4 жыл бұрын
Mama
@apisoyanamanussayo3752
@apisoyanamanussayo3752 4 жыл бұрын
Mama
@aliz9831
@aliz9831 4 жыл бұрын
Ane man amma dan hamotama kiyala mata wihilu karanawa
@suwarnalathadoes4328
@suwarnalathadoes4328 3 жыл бұрын
කතාවෙ අන්තිමට නාවාංග් ෂික් හිටියනම් තවත් හොදයි
@nadunirajamanukula1930
@nadunirajamanukula1930 2 жыл бұрын
ඔව් මම නම් ආසම අයාට...මෙ ලගදිත් අය අග්‍රා බැලුවා...එත් එයා මැරුවත් එකට ලස්සන එන්ඩින් එකක් දෙන්න තිබ්බා..එයා මැරුණට ඔ සනිවත් නවාන්ශික්ගේ මල්ලිවත් ඇඩුවේ නෑ...එක අතාත්වික යි.💔 එයා මැරුණ එකට ඔක්කොටම වඩා දුක හිතුනා 💔
@tharushipaboda9490
@tharushipaboda9490 Жыл бұрын
ඔව්ව් අනේ ... මටනම් දුකයි
@subhanimanjula8487
@subhanimanjula8487 3 жыл бұрын
මම ආසම නාට්ටිය අග්‍ර ❤️❤️❤️
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Apeth💪🏻❤️✌️
@nishanthiishara5385
@nishanthiishara5385 Жыл бұрын
අග්‍රා ඉවර උනත් තාම අඩ අඩ අහන සිංදුවක්....🥺🎶🎶 හරිම ආදරෙයි
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
අනේ මං දැන් පිස්සියක් වෙලා තියෙන්නේ මේ drama එක නිසා .ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️ සිරස ට
@shakilahishani6785
@shakilahishani6785 4 жыл бұрын
na dukai marama
@shakilahishani6785
@shakilahishani6785 4 жыл бұрын
oww aka attha
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
@@shakilahishani6785 හ්ම්
@stepoddihurathali1935
@stepoddihurathali1935 4 жыл бұрын
@@shakilahishani6785 ow anthimata dukai
@parindyasammani3126
@parindyasammani3126 4 жыл бұрын
Mamath
@navodyamadushan4626
@navodyamadushan4626 4 жыл бұрын
මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා........කොච්චරවත් කියවෙනවා......ආසම ටික.....ෆට්ටම එරා.....💪
@madushankajayasekara4530
@madushankajayasekara4530 4 жыл бұрын
ආසම කතාව ආසම song එක❤🔥
@diyooonurminda7309
@diyooonurminda7309 3 жыл бұрын
මගෙත්
@yanushateshan
@yanushateshan 2 жыл бұрын
අග්‍රා ඉවර උනත් තාමත් අග්‍රා කතාව අමතක නොවි ලස්සන මතකයක් විදිහට හිතේ තියන අය කෝ..🥺🥺🥺❤️❤️❤️❤️ 2022.04.15 today කවදහරි මම වයසට ගියාම මේ comment එක බලද්දි ආයෙත් මට මගේ පොඩි කාලේ මතක වලට යන්න පුලුවන් වෙයි..🥺❤️
@Nethmi5
@Nethmi5 2 жыл бұрын
Ow 🥺
@Dewasmikadaupdi
@Dewasmikadaupdi 9 ай бұрын
Ow
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
මට විතරද එරන්දි නංගී ගේ හඬ ඇහෙන කොට..ඇඟම හිරිවැටිලා යන්නේ..... දෙයියනේ ....♥️♥️🌹🇱🇰
@සිංහලකොල්ලා-ඤ6ඡ
@සිංහලකොල්ලා-ඤ6ඡ 4 жыл бұрын
ඔයාට වෙන්න ඇති අනේ ඇග හිරිවටෙන්නේ
@nirmalpoornajith3873
@nirmalpoornajith3873 4 жыл бұрын
බෙහෙත් ටිකක් ගනින්
@nirmalpoornajith3873
@nirmalpoornajith3873 4 жыл бұрын
@@jayaminiranasinghe7679 ඒවුණාට උඹ දෙන්න එන්න ඕන නෑ.ආව මෙතන ගුණදොස් දක්වන්න.
@සිංහලකොල්ලා-ඤ6ඡ
@සිංහලකොල්ලා-ඤ6ඡ 4 жыл бұрын
@@jayaminiranasinghe7679 pala hutto
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
අපිට ලාදුරු ද කොහේද 🙄🙄🙄 එහෙම උනේ නෑ නේ 😭😭😭😭😭😭
@deeshikavu8501
@deeshikavu8501 4 жыл бұрын
ඒවගේම මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් 💜💜💜💜💜💜
@prathibaindiwari5881
@prathibaindiwari5881 4 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආයෙමත් අහන්න අහන්න හිතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔයාට නංගි.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@yui_moon1317
@yui_moon1317 4 жыл бұрын
You are right 😘😘😘😍😍😍😍😍
@reetareeta2199
@reetareeta2199 4 жыл бұрын
lasannaii❤❤❤❤❤❤
@alexanderthegreat3169
@alexanderthegreat3169 2 жыл бұрын
මං 2022 ආයෙ පාරක් බැලුවා ❤️❤️ හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක් 🥺❤️❤️ හැබැයි අවසානෙටනං ඇඩෙනවා 🥺💔💔
@thakshilaprashansana8649
@thakshilaprashansana8649 4 жыл бұрын
( නඩන්න සිහිනය )හරිම ලස්සනයි නියමයි 🇰🇷අග්‍රාත්🇰🇷ලස්සන යි
@navokala9158
@navokala9158 4 жыл бұрын
එරන්දිගෙ කට හඩට කොච්චර කැමති ද කියනවනං දවසට දහ පාරක් විතර මේ සිංදුව අහනව
@yui_moon1317
@yui_moon1317 4 жыл бұрын
එක නම් ඇත්ත අප්පා😘😘😘😘😎😎😎😎
@ushniiushuu1610
@ushniiushuu1610 4 жыл бұрын
🔥💯
@wasanthakumara8796
@wasanthakumara8796 4 жыл бұрын
Mee too ♥️♥️♥️🇰🇷🇰🇷
@mashamasha7790
@mashamasha7790 4 жыл бұрын
Mee too 😞😅❤
@stylishgirls.6666
@stylishgirls.6666 4 жыл бұрын
Me too
@yellowflowerytc
@yellowflowerytc 4 жыл бұрын
ඔන්න රිලීස් කරන්නත් කලින්ම සුභ පැතුම්.... සුභම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...
@RoshelGamege1858
@RoshelGamege1858 8 ай бұрын
රජතුමා කොහොම කෙනෙක් වුනත් අන්තිමට මැරෙන්න හිතුනා මට දුකට 😭😭😭😭😭
@k-fanrashmini2432
@k-fanrashmini2432 4 жыл бұрын
කතාව ඉවර වෙනකන්ම බලලා කතාව ඉවර වෙලා ආපහු සිංදුව බලන්ඩ හිතිලා ආව අය ඉන්නවාද ?💖👈 අවසානයේ නන් දුක😕😭 හිතෙනවා නේ අධිරාජ්‍යයත් මළා na wang shek ත් මළා BUT 🔥පට්ට👍👍👍👍🔥 ✌ 🔥 Drama එක අනේ සිරස රෑ 10:30 ට හරි කමන්නෑ ආයෙත් මේ වගේ පට්ට korean drama ඕනේ 🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼
@mashamasha7790
@mashamasha7790 4 жыл бұрын
🙋🙋 අනෙ එ සින්දුව හින්ද තමා ගොඩක්ම දුක හිතුනෙ 😕 කතාව ගොඩක් ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි 👍❤❤
@paradiselankan
@paradiselankan 4 жыл бұрын
Sad endw😢
@nayanakalyani190
@nayanakalyani190 4 жыл бұрын
hm
@dreamygirl21
@dreamygirl21 3 жыл бұрын
Ow
@shewanafernando7866
@shewanafernando7866 3 жыл бұрын
මන් ගොඩාක් ආස koriyan කතාවක සින්දුවක් ආයේ අග්‍රා යනවනම් අනිවාර්යෙන් බලනවා
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
කාලෙකින් බලන්න හිතුන අය කෝ 😭👇
@nihindutv1737
@nihindutv1737 3 жыл бұрын
me mama
@dinithisewmini9435
@dinithisewmini9435 3 жыл бұрын
Me math
@malindusuraj5168
@malindusuraj5168 3 жыл бұрын
මන්
@onadiamaya6969
@onadiamaya6969 3 жыл бұрын
Zwe
@MaleeshaSammani
@MaleeshaSammani 20 күн бұрын
Tv එකෙ ගිය හැම පාරම බැලුවා...තවමත් බලනවා මගේ ආසම korean drama එක..අග්‍රා song එකට තමා මම ආසම...❤❤
@venuridulya8020
@venuridulya8020 3 жыл бұрын
අනේ ආයෙම මේ කතාව ඕනි. Plz.මේ දවස් වල දවල්ට ඕක ආයෙම පෙන්නංකෝ❤️❤️මන් බලපු ලස්සනම කතාවක්.අන්තිමට මට ඇඩුනා
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
den yanaw weekdays 7.35P.m
@threesisters870
@threesisters870 4 жыл бұрын
💖💖හරිම ලස්සනයි කට හඬ.. අපෙන් සුබ පැතුම් නංගී.... ඔයත් ලස්සන යි.... 💖💖
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් කරන්න. මටත් දාල කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
@hiruniherath2978
@hiruniherath2978 3 жыл бұрын
2021 අහනවා.තාම එපා උන් නෑ අනේ.මේක අහද්දී මට මොකද්දෝ අමුතු දුකක් දැනෙනවා.ඇයි දන් නෑ 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛එරන්දී නංගී ඔයා ගොඩක් දක්ශ යායිකාවක් .ජයෙන් ජය 👍
@kushanpramuditha34
@kushanpramuditha34 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ වගේම අග්‍රා සීරිස් එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආදරෙයි සිරස
@akeditingworld8265
@akeditingworld8265 2 жыл бұрын
කතාවෑ song එක හරිම ලස්සනයි 😍 ලස්සන කතාවක් 🥰 මම දැකපු කොරියානු කතාවේ හොඳම🔥🔥 වැඩේ ලස්සනයි 🤘 Are you like it song?
@jananikannangara4901
@jananikannangara4901 7 ай бұрын
2024 ත් මේ සින්දුව අහනවා.ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්
@Shehara_17
@Shehara_17 2 жыл бұрын
Tv එකේ තුන් පාරක් ගියා..තුන් පාරම බලලත් පොඩ්ඩක් වත් එපා උනේ නැ ..ඒ තරම් ලස්සනයි ඒ සෝන්ග් එකත් ලස්සනයි 🥺❤️💫
@BHAGYA_417
@BHAGYA_417 Жыл бұрын
මම මෙ කතාව තමයි කොරියන් කියලා රටක් තියෙනවා කියලා දැන ගත්ත හරි ම ආස කතා වක් මතක ගොඩක් අවූස්සනවා මේ සිංදු වට❤🎉 ආදරෙයි සිරසට මෙ වගේ තව.ලස්සන කතා ගොඩක්. ප්‍රේක්ෂක යට. බලන්න දෙන්න කියලා ඉල්ලනවා😊😊
@tharukaperera4015
@tharukaperera4015 4 жыл бұрын
අග්‍රා සින්දුව දෙපාරක් අහපු කට්ටිය ඉන්නවද 😋😋😘😘😘
@lalithkumarapeli3519
@lalithkumarapeli3519 3 жыл бұрын
Ow inava dhaarktath vadiya ahuva
@MirenKayara
@MirenKayara 3 жыл бұрын
WOW INNAWA
@nethminawodha8325
@nethminawodha8325 3 жыл бұрын
Deparata wada ahala thiyenawo
@Jennifa83
@Jennifa83 3 жыл бұрын
Ow
@gunadasajpriantha4199
@gunadasajpriantha4199 3 жыл бұрын
10parak
@prageethdouglas3355
@prageethdouglas3355 4 жыл бұрын
නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්දේ 💔 මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 😄 මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා 💕 හදේම ලියලා ඔබේම වෙනවා අනාගතේ මතුදා 💞 මිරිගුවා හබා දිවයන මුවා රැවටෙන තුරු නෑ දැනිලා පිවිතුරු නිසා සෙනෙහස සදා පපුවම අවුලා දමලා 🔥 අහසේ සිහින ඇවිලේ මතකයි රූ සොබා 🌙 මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා 💕 හදේම ලියලා ඔබේම වෙනවා අනාගතේ මතුදා 💞 මතකය පුරා ඔය රුව මවා සිපගමි යහනේ සතපා විශ්වය සරා ආදරේ සොයා හදවත සක්මන් කෙරුවා 🌌 රහසේ සිහින හැඩුවා උහුලන් බෑ කියා 😪 මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා 💕 හදේම ලියලා ඔබේම වෙනවා අනාගතේ මතුදා 💞 නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්දේ 💔 මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 😄 මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා 💕 හදේම ලියලා ඔබේම වෙනවා අනාගතේ මතුදා 💞
@defoniimaya9532
@defoniimaya9532 4 жыл бұрын
👍👍👍
@wayne4440
@wayne4440 4 жыл бұрын
Niyamai ❤❤
@sandalimaheshi5207
@sandalimaheshi5207 4 жыл бұрын
Good work
@RV24022
@RV24022 4 жыл бұрын
Thnkuuuuu
@mohomednizmi1216
@mohomednizmi1216 4 жыл бұрын
Thanks 😍😍😍
@donsermen7454
@donsermen7454 3 жыл бұрын
මෙන්න කතානම් කතා ඉන්න්දියාවේ අඩන කතාවලට වඩා කොච්චර ලස්සනද❤❤❤❤😘 හැබැයි දුකයි ඉක්මනට ඉවර උන එකටනම්😭😭😭😭😭😭😭 අනික අන්තිම කොටසට ඇත්තටම අඩුනා😭😭😭 අදිරාජ්‍යා මැරෙද්දි ඒම ඇඩුනා අනේ😭😭😭😭😭😭😭
@BinuuSirivardana
@BinuuSirivardana 6 ай бұрын
ලී හියුක් කොච්චර දරුනු උනත් කතාව පුරාවටම කොච්චර එයට වෙර කලත් අවසානෙදි ඕසනි විතරක් නෙවෙ හැමෝම එයාට සමාව දෙනවා❤😢
@mehezar3821
@mehezar3821 4 жыл бұрын
The Last Empress කතාවටම ගැලපෙන සින්දුව... හරිම ලස්සනයි... හිතම ගැහුනා... Good Luck... ඒක සුපිරි... ❤❤❤
@wijesinghewijesinghe9414
@wijesinghewijesinghe9414 3 жыл бұрын
කතාව අන්තිම මේ song එක එක්ක දාද්දි ආවා feeling එක හිතට ගොඩක් දැනුනා
@pathmikawijethunga5395
@pathmikawijethunga5395 2 жыл бұрын
මම බලපු ලස්සනම කොරියන් කතාව.. ❤️ ඉන්දියාවේ Shows වගේද ⁣අනේ ඉතින් මේවාා???... 😜 හැමදාම මේ කතා⁣ව ගියත් මන් නම් බලනවා... ඒ තරම් ලස්සන කතාවක්... ⁣💜️😻
@didu26
@didu26 10 күн бұрын
නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්ඳේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා මිරිඟුව හබා දිවයන මුවා රැවටෙන තුරු නෑ දැනිලා පිවිතුරු නිසා සෙනෙහස සදා පපුවම අවුලා දමලා පහසේ සිහින ඇවිලී මතකයි රූ සොබා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා මතකය පුරා ඔය රුව මවා සිපගමි යහනේ සතපා විශ්වය සරා ආදරේ සොයා හදවත සක්මන් කෙරුවා රහසේ සිහින හැඩුවා උහුලන් බෑ කියා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්ඳේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා
@damayanthivlokuge614
@damayanthivlokuge614 4 жыл бұрын
ඔයාට උණුසුම් සුබපැතුම් එරන්දි දිගටම යන්න ඔබගේ ඉදිරිය පැහැදිලි ජයවේවා බුදු සරණයි
@sanjeewanishan1316
@sanjeewanishan1316 4 жыл бұрын
දැන් තමා සැනසීමක් දැනෙන්නෙ.👍👍👍👍👍👍
@adono1722
@adono1722 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්
@idunilprasad9943
@idunilprasad9943 4 жыл бұрын
සුබ පැතුම් දුව ඔයාගේ සංගීත දිවිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@NishadiWeerasekara-q1g
@NishadiWeerasekara-q1g Жыл бұрын
ඇත්තටම මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..🥺 එ feeling එක කියා ගන්න වචන නෑ 😢❤
@yasirabanuka530
@yasirabanuka530 4 жыл бұрын
හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️♥️😊😊👍👍
@bagyagunawardana7234
@bagyagunawardana7234 4 жыл бұрын
This is the best theme song I've heard after a long time. Such a nice voice , nice melody, nice lyrics. Good luck Erandi & Sirasa. Produce more theme songs like this.
@ranilindika9101
@ranilindika9101 4 жыл бұрын
swahi
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
Voice නිසා සිරසෙන් හොද දක්ශ ලමයි ටිකක් එලියට ගත්තා..මරු අනෙ..රැස්පැට් ඒකට නන්❤❤❤❤❤
@sachiniayodya7348
@sachiniayodya7348 2 жыл бұрын
ඒ වොයිස් එකනම් පිස්සුවක්........තාම මේ සින්දුව අහනවා...ඇගම හිරිවැටිලා යනවා...💖
@sanathpriyantha1372
@sanathpriyantha1372 4 жыл бұрын
සුපිරි සින්දුවක් මාර ලස්සනයි පට්ට
Boys Over Flowers Sinhala Songs Playlist OST
16:49
shavi Covers ♥️
Рет қаралды 2 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Himathuhina (හිමතුහින) | Episode 01 | Sirasa TV
20:23
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН