putty/on wall design/sinhalen/පොටි ඇදීම සිංහලෙන්/බිත්තියට හොද නිමාවක්/construction/S&s architectuer

  Рет қаралды 39,519

Sihina Sewana Architecture & Builders

Sihina Sewana Architecture & Builders

Күн бұрын

Пікірлер: 135
@amilanuwankumara
@amilanuwankumara 4 жыл бұрын
Hunu walin suda thiyapu biththiyata paint karanna kalin poti adinna onada
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
තමන්ගේ දැනුම /ඉගෙනගත්තදේ තවත් කෙනෙක්ට ගුරුමුශ්ටියක් නැතුව කියල දෙනඑක ඉතාම වටිනවා.දැන් ඉන්න හොරු එක්ක බලද්දි ඔයා ඉතාම වටිනදෙයක් මේ කරන්නෙ.මේවගේ වටිනා වීඩියෝ තවත් කරන්න.හැබැයි වීඩියෝ එකේ බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක වැඩියි.මේ පොටි කපද්දි පොඩි වැලිකොල කෑලි වලින් කපනවට වඩා වැලිකොලේ සයිඑකටම රිජිෆෝම් කෑල්ලක් කපල ඒකට වැලිකොලේ අලවලා කැපුවනම් ඉක්මනටත්,තැන තැන කපනකොට අතින් යොදවන තදකිරීම් වලදී ඇතිවල වලවල් නැතිවෙනවා නේද?
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thankyou comment කලාට. මන් රිජිෆෝම් කොටසකින් තමයි අල්ලගෙන කැපුවෙ. මට ඒක video එකෙ සදහන් කරන්න බැරි උනා..
@anjanakelum6401
@anjanakelum6401 3 жыл бұрын
Thx
@asameera4630
@asameera4630 3 жыл бұрын
Yalu ki parak poti adinna oneda eka parak atida .ita pashse veli kola valin kepuvahama aulak nhe neda
@mayurahasanka3039
@mayurahasanka3039 4 жыл бұрын
Eliye thappee ganna plant eka kohomada karaganna vidiya plz sms bro
@creativeshums1970
@creativeshums1970 4 жыл бұрын
Can exterior putty ekkak eliye wall ekata Damoth Tika kallkin potty thamanayata galweyda. Baas recommends not to apply putty. Outside coz it might come out soon.
@neranjanprabath3252
@neranjanprabath3252 4 жыл бұрын
Kod 2 ma akama petthatadha adhinne
@sahantharaka1646
@sahantharaka1646 3 жыл бұрын
ado godak watinaw bn dhigatama videos oone.
@Shenal_Nimsara
@Shenal_Nimsara 3 жыл бұрын
සූපිරි වටිනා වීඩියෝ එකක්
@rkconsultants6480
@rkconsultants6480 4 жыл бұрын
godak wadagath video ekak...... thank you
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thanks
@dushanshachithra5894
@dushanshachithra5894 4 жыл бұрын
මටත් ආස හිතුනා මගේ ගෙදරම මටම කරගන්න..ස්තූතියි ඔබට
@dushanshachithra5894
@dushanshachithra5894 4 жыл бұрын
පට්ටම් හදද්දී කොහොමද කරන්නේ
@architecture7962
@architecture7962 4 жыл бұрын
@@dushanshachithra5894 පැහැදිලි නෑ ප්‍රශ්නේ
@architecture7962
@architecture7962 4 жыл бұрын
Very good
@dushanshachithra5894
@dushanshachithra5894 4 жыл бұрын
නෑ...මං කිව්වේ දැං උලුවහු පට්ටම(frame) ඒකේ කොහොමද ලයින් එකටම ගන්නේ
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
facebook.com/s.s.paint.first මෙකට ඇවිත් මැසෙජ් එකක් දන්න මන් කියලා දෙන්නම් සෙරම
@frestvision5622
@frestvision5622 3 жыл бұрын
පිලර් කෝඩ් එකක් ගාලා තියන බිත්තියකට පොටි අදින්න පුලුවන්ද
@ChamindaAsela-t4l
@ChamindaAsela-t4l Жыл бұрын
බොහොම ස්තුතියි
@sureshchampika1295
@sureshchampika1295 4 жыл бұрын
ප්ලේට් කරලා තියෙන බිත්තියට පොටි අදින්න පුලුවන් ද
@shiharalakshan7082
@shiharalakshan7082 4 жыл бұрын
Godak Kodai mama wada patan gnnawa
@vernarchandrasiri3084
@vernarchandrasiri3084 3 жыл бұрын
Poti mix krn kota simenthi Danna oni nedda
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 2 жыл бұрын
මල්ලියෙ තීන්ත ගාටපු පොටි ඇද්දොත් ගැලවේද.නැතිනමි තීන්ත ඔක්කොම සුරන්ජන් ඕනෑද
@nileshsamaraweera4561
@nileshsamaraweera4561 4 жыл бұрын
පෝටි bag එකකට වතුර කොතරම් දානවද?
@umayangaphone4296
@umayangaphone4296 2 жыл бұрын
පැකට් එකකින් වර්ග අඩි කීයක් වගේ අදින්න පුලුවන්ද?
@aggradewa5546
@aggradewa5546 4 жыл бұрын
Putty kalawam karanakota cementhi tikak danne nedda?
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thankyou all
@r.c.diwakara3863
@r.c.diwakara3863 4 жыл бұрын
කපරාරුව පනක් ඇති තීන්ත ගාපු බිත්තයකට කොහොමද පොටි අදින්නෙ,බිත්‍තිය කප්න්ඩ ඕනි නේද,මොක්කක්ද කොලය
@samaraweeramalkanthi3095
@samaraweeramalkanthi3095 4 жыл бұрын
නිියමයි thanks
@gamisara
@gamisara 2 жыл бұрын
Mucic eka adu karala danna oya koyana de ahen na
@gayandeperera3361
@gayandeperera3361 2 жыл бұрын
mokakda ganna ona putty brand eka
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 3 ай бұрын
ඔය සැබ් එක යට පොටි ඇද්දද කොහොමද කරන්නේ?❤
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
වර්ග අඩි හොයන්නෙ දිග වැඩි කිරීම පලලද
@kamanidesilva1916
@kamanidesilva1916 2 ай бұрын
ඔව්
@lakshithasilva1139
@lakshithasilva1139 4 жыл бұрын
thanks bro..
@sampathkumara2101
@sampathkumara2101 4 жыл бұрын
නියමයිනේ
@chamilsara
@chamilsara 3 жыл бұрын
Hodama video ekak
@LuCkY-93
@LuCkY-93 3 жыл бұрын
werry good bro
@වින්ඩිගේලෝකය
@වින්ඩිගේලෝකය 4 жыл бұрын
Thank u💖
@pasannachaminda2718
@pasannachaminda2718 4 жыл бұрын
ස්තුතියි.
@anjanakelum6401
@anjanakelum6401 3 жыл бұрын
Elama bokka
@sapnamadhurangani3546
@sapnamadhurangani3546 2 жыл бұрын
Thank you 🥰
@maale5823
@maale5823 4 жыл бұрын
සුපිරි මචං❤️❤️❤️❤️
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thanks machan
@hasithairugalbandara1024
@hasithairugalbandara1024 4 жыл бұрын
Background music eka nisa kiyana de පැහැදිලි ne
@sujeebro6775
@sujeebro6775 4 жыл бұрын
Music nethuwa aye upload karanna
@onlineenglishlessons918
@onlineenglishlessons918 3 жыл бұрын
Excellent
@samindarathnasekara3258
@samindarathnasekara3258 4 жыл бұрын
නිවසේ ඇතුලත බිත්ති කපරාරු කරන වෙලාවෙම හුනු මැදිමක් කරා,දැන් සමහර තැන් වල වලවල් පේනව,මැද කපරාරුවෙ join ලයින් එකත් පේනව මට දැනගන්නට අවශ්‍යයි ඊලගට කලයුත්තේ කුමක්ද?තීන්ත ගැමට පෙර ස්තුතියි
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Wall poti kott ekak ho dekak adala kapanna oni.skim kot epa suda madapu biththi walata.baket poti adinna
@mario21003
@mario21003 4 жыл бұрын
Keep it up👍
@supundananjaya9225
@supundananjaya9225 3 жыл бұрын
vatina deyk♥
@sljony6645
@sljony6645 4 жыл бұрын
එලම
@GSPGOSSIP137
@GSPGOSSIP137 4 жыл бұрын
එතකොට පිටත බිත්ති ,තෙමෙන තැන් සඳහාය finishing එකට යොදා ගන්නේ මොනවාද
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
වෙදර් සිල් තින්ත හෝ woter froopin tintha.(3in 1 ඇක්වා සිල්)
@Dumindutechshowlk
@Dumindutechshowlk 4 жыл бұрын
Ela
@malakaaruna5095
@malakaaruna5095 4 жыл бұрын
Keep it up
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thanks suddo
@මානුෂවාදීමානුෂවාදී
@මානුෂවාදීමානුෂවාදී 3 жыл бұрын
මෙි උපකරණ වල නමි මොනවා ද
@ruwankumara8979
@ruwankumara8979 4 жыл бұрын
පොටී කලවම් කරන්න ඩ්‍රිල් එකට සවිකරන කොටස ගන්න තියෙනවද
@architecture7962
@architecture7962 4 жыл бұрын
Oww
@kasunaravinda3012
@kasunaravinda3012 3 жыл бұрын
ඒකට විශේෂ නමක් කියනවද??
@Shenal_Nimsara
@Shenal_Nimsara 3 жыл бұрын
වැරැන්ඩා කණු වල පොටි ඇදීමේදී කීවරක් පොටි ආලේප කල යුතුද?
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Pramanayak na.kanuwe konkreet wahena thuru
@malakaaruna5095
@malakaaruna5095 4 жыл бұрын
El bro
@manjulaprasanna6187
@manjulaprasanna6187 4 жыл бұрын
මල්ලී ඔයාලා කරනවද කොහොමද සම්බන්ධ කරගන්නේ
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
අපි කරනවා මොනාද දැනගන්න ඔනී
@manjulaprasanna6187
@manjulaprasanna6187 4 жыл бұрын
@@සුදේශ්වික්රමරත්න මගේ ගෙ පිලෙන්ට් කර ගන්න ඕනේ
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
@@manjulaprasanna6187 නම්බර් එක දෙන්න
@nipunasandaruwan6295
@nipunasandaruwan6295 Жыл бұрын
1st code eka gala dewani ekaganna issarla bithitiya kapanna onada
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d Ай бұрын
පොටි කියන්නෙ වෙනම කලාවක්.100%ක් හරියටම කරන්න නම් .වසර 5වත් පුහුණුවක් ඕනෙ .කොලිටියක් නැතුව බිත්ති සුදු කරන්න නම් හිමි කරු විසින් කර ගත්තා ට.ගැටලුවක් නැත.
@chanakamadusanka4424
@chanakamadusanka4424 4 жыл бұрын
10/12 කාමරකට කපරාරු කර පොටි ඇදීමට කීයක් වැය වේද??
@amila7745
@amila7745 4 жыл бұрын
Machan ubata 20kg puty kotta 6 yanawa
@livewithme6392
@livewithme6392 3 жыл бұрын
@@amila7745 6×6, bittiyakata rs100 pekat walin kiyak vitara yaida
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
පිලර් කෝඩ් එක ගාන්න ඕනෙ පොටි ගාන්න ඉස්සරවෙලාද? පොටි ඇද්දට පස්සෙද?,නැත්නම් මේ අවස්ථා දෙකේදීම පිලර් ගාන්න ඕනෙද ?
@architecture7962
@architecture7962 4 жыл бұрын
පිලර් ගාන්නෙ පොටි ඇද්දට පස්සෙ... පොටි අදින්න කලින් පිලර් ගන්න අවශ්‍ය නෑ...
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
ෆිලර් ගන්නෙ පොටි ඇදලා කපලා එ කියන්නෙ තින්ත ගන්න කලින්
@Ha_sith
@Ha_sith 3 жыл бұрын
දෙනට වෙලදපොලෙ තිබෙන හොඳ ම පොටි වර්ග මොනවාද
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Baket poti nam c.i.c .cosweay.nippon. kotta poti sweektek .sf.wage hodai
@lakshanproduction1485
@lakshanproduction1485 4 жыл бұрын
මචන් ගොඩක් හොදයි...මියුසික් එක වැඩී ගොඩක්ම කියන දේවල් පැහැදිලි මදි අනිත් වීඩියෝ වල මියුසික් අඩු කරන්න.
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thank you... ඔයලගෙ comment ගොඩක් වටිනවා...
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
කොන්ක්‍රීට් සහිත වහලක පොටි අදින්ඩ ලේසි පහසු විදිය පොඩ්ඩක් දැනුවත් කරන්ඩ❤️👍
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
ස්ලැබ් එකකටද
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
@@සුදේශ්වික්රමරත්න ඔව්
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
facebook.com/s.s.paint.first මෙකට ඇවිත් මැසෙජ් එකක් දන්න මම සෙරම කියලා දෙන්නම් ඔයාට
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
@@සුදේශ්වික්රමරත්න ගොඩක් ස්තුතියි👍 ❤️ මං මැසෙජ් එකක් දාන්නම්
@snvkumar4750
@snvkumar4750 4 жыл бұрын
මේන්න අලුත්ම කපරාරු කරන විදිය. කපරාරු කරාට පස්සේ තින්ත ගාන්න ඕනෙත් නෑ. ඒ සල්ලිත් ඉතුරු කර ගන්න පුලුවන්. සිමෙන්ති , වැලි, පොටි අදින්න කපන ඕනෙත් නෑ. අන්තිමට තින්ත ගාන්න ඕනෙත් නෑ. ඔබ කැමති පාටින් කපරාරුව කරගන්න පුලුවන්. ගෙදර ඇතුලේ උශ්නත්වය 50% අඩු වෙනවා මෙකෙන් කපරාරු කලාම. 100% ලාංකීය නිශ්පන්දයක්. වැඩි විස්තර සදහා බලන්න. kzbin.info/www/bejne/q3uaaGeCjK5nnsk
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 4 жыл бұрын
කට හඩ මදි
@fairs70
@fairs70 4 жыл бұрын
👍👍👍
@priyashanmadusanka4609
@priyashanmadusanka4609 4 жыл бұрын
නිවසේ බිත්ති පැලිම් වලට මොකක්ද කරන්න පුලුවන් පිලියම.
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Palima depathten agal 4k wage kapararuwa kadagena kukul dalak gahala kaparari karanna .natinam kohu lanuwak koloppu wala bassala ara palim ira tikak loku wenna kadagena lanuwa atulata bassala poddak kaparau karala poti dala kapala tintha ganna
@sachinmaxxsl6163
@sachinmaxxsl6163 4 жыл бұрын
Coloum එකක් කපරාදු නොකර පොටි ඇද්දොත් හරි නැද්ද?
@vishwalahiru4603
@vishwalahiru4603 4 жыл бұрын
Aulak ne frast cot akata simanthi dala adapan
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d Ай бұрын
කපරාරු වෙන් කරන්න ඕනෙ දේ පොටි වලින් බැ.
@udayangadananjaya8030
@udayangadananjaya8030 4 жыл бұрын
👍👍👍👍
@sampathwijesooriya7522
@sampathwijesooriya7522 Жыл бұрын
සිමෙන්ති දාන්න ඔනේ නැතිද
@randomviews1376
@randomviews1376 4 жыл бұрын
පොටි කපන හැටි කියල දෙන්න පුලුවන්ද
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
මම කියලා දෙන්නම් facebook.com/s.s.paint.first
@senarathbandara5989
@senarathbandara5989 4 жыл бұрын
Niyamai malli
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thank you
@sriyanicolletsilva56
@sriyanicolletsilva56 3 жыл бұрын
Mata gaka poti Adala pant karana oni oyala kohada
@sasithanuwan2665
@sasithanuwan2665 4 жыл бұрын
Patt
@architecture7962
@architecture7962 4 жыл бұрын
Thanks bn
@thinkinmind6073
@thinkinmind6073 2 жыл бұрын
හුනු ගාලා සුද මදින්වට වඩා පොටි ඇදීම සාර්ථක ද
@JagathLiyanaarachchi-f6s
@JagathLiyanaarachchi-f6s 6 ай бұрын
M
@sureshchampika1295
@sureshchampika1295 4 жыл бұрын
පොට් අදින්න කලින් පිලර් කෝඩ් එකක් ගෑවොත් අවුලක් නෑ නේද
@vishwalahiru4603
@vishwalahiru4603 4 жыл бұрын
Aulak ne
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Awlak na but terumak na
@dragnuvmoh3553
@dragnuvmoh3553 4 жыл бұрын
සංගීතය වැඩියි සහෝදරයා.කියනදේ පැහැදිලි නැහැ .
@සුදේශ්වික්රමරත්න
@සුදේශ්වික්රමරත්න 4 жыл бұрын
‌අනිවර්යෙම් ඉගන ගන්න ඔනී පොටි අදින එකෙ.1 වෙනි කොඩ් එකෙ උකු කම 2 කොඩ් එකෙ උකු කම දැනගන්න ඔනී..අදින කොට පැති දෙකකට අදින්න.කපන කොටත් එහෙමයි.බිත්තියෙ හැටියට හරි වැලි කොලේ තොරගන්න ඔනී.ගාන කොට ගාගෙන යන්න පැත්තක් තියෙනවා. අල්ල ගන්න රොලේ පැත්තක් තියෙනවා.හැමදෙන දැනගෙන නොහිටියත් යම් තක් දුරට හරි තමන්ගෙ වැඩක් කර ගන්න උත්සහා කරන එක වටිනවා.ඇබැයි පලපුරුදු බාස් කෙනෙක් ෆිනිශින් කරන මට්ටමට කිසිසෙත්ම යන්න බෑ.ස්තුති
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 2 жыл бұрын
Sf පොටි පැකට් එකකින් වර්ග අඩි කොපමණ භාවිතා කළ හැකි ද
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d Ай бұрын
අනිවාර්යයෙන්ම ගෙදර මිනිහ ඕක කරන්න ගියොත් අනාථ වෙනවා .ඒකයි ඇත්ත සීන් එක
@kgkstudio6673
@kgkstudio6673 4 жыл бұрын
Mage chanel ekatath support ekak denna oyawa sub kala .
@sajithmalinda8161
@sajithmalinda8161 4 жыл бұрын
තමන්ටම පොටී ඇදගන්න පුලුවන්නම් මුදල් ඉතිරී තමයී හැබැයී ලෙවල් එකට ඇද ගෙන හරියට කපා ගන්න බැරී උනොත් බ්ත්තිය ඉවරයී.ඉට පස්සේ බාස් කෙනෙකුට දෙන මුදලට වඩා මුදල් යනවා.
@architecture7962
@architecture7962 4 жыл бұрын
කපරාදු කරපු බිත්තියකට පොටි ඇද ගන්න ඒ තරම් අමරු නෑ.. අතට හුරු උනාම ක්‍රමය වැඩි අමරුවක් නෑ... කොයි දේත් ඉගන ගන්න ඕන වැරදි වරදිනෙ..
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
S&s ARCHITECTURE ලොකු වැලිකොලයක් අරගෙන ඒකෙ සයිසෙකටම රිජිෆෝම් කෑල්ලකට අලවලා කැපුවනම් හරියට ලෙවල් එකට කපාගන්න පුලුවන් වෙයි
@architecture7962
@architecture7962 4 жыл бұрын
@@emdssampath9688 ඔයා හරි.
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d Ай бұрын
😂
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d Ай бұрын
උගන්වන්න කලින් ඔයා පුරුදු වෙලා ඉන්න .ඉස්සෙල්ලා භාජනයකට පොටි නෙවෙයි දාන්නෙ.වතුර .
@banurathnayaka1739
@banurathnayaka1739 4 жыл бұрын
contact no ekak thiyenawada
@architecture7962
@architecture7962 4 жыл бұрын
0768387116
@prageethmadusanka2373
@prageethmadusanka2373 4 жыл бұрын
මෙක නිකන් රැප් එකක් වගේ...... ආයෙ කරපන් music නැතුව.... ඇහෙන්නෑ මෙලෝ දෙයක්
@manjulaprasanna6187
@manjulaprasanna6187 4 жыл бұрын
මගෙ වැඩක් තියෙනවා නොම්බරය දාන්න
@arunachathuranga8600
@arunachathuranga8600 4 жыл бұрын
0762875119...aruna
@arunachathuranga8600
@arunachathuranga8600 4 жыл бұрын
Wadee supiriyata karanawa....
@lasanthawimal
@lasanthawimal Жыл бұрын
0
@dumithnishantha9074
@dumithnishantha9074 3 жыл бұрын
👍👍👍
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Das Knauf System Uniflott
7:26
Knauf DIY
Рет қаралды 7 МЛН
How to make your resin crafts like a glass clear
7:26
Cre_ Arth
Рет қаралды 3,1 МЛН
How To Paint A Room | DIY For Beginners
25:07
Home RenoVision DIY
Рет қаралды 7 МЛН
පොටි අදින්න කලින් අපි  දැනුවත් වෙමු
9:50
FINISHING ROOF
8:24
Sihina Sewana Architecture & Builders
Рет қаралды 11 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН