පොටි අදින්න පුරුදු වෙමු /how to apply wall party

  Рет қаралды 13,575

SADUWARA TV

SADUWARA TV

3 ай бұрын

තනියම පොටි අදින්න පුරුදුවෙමු සින්හලෙන් මුලසිට.
ඉදිකිරිම් පිලිබද ඉගනිමක් ලබා ගන්න දිගටම අපහා රැදී සිටින්න
ඔබගෙ සියලු ඉදිකිරීම් සදහා
0763743286 නුවන්
#construction
#masonry #wall #potty

Пікірлер: 37
@wasanthapradeepkarunarathn8814
@wasanthapradeepkarunarathn8814 2 ай бұрын
මම ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනව මෙකත් බලල මම මගෙ ගෙදර වර්ග අඩි 2000 වැඩිය ඇද්ද මුලදි වෙලා ගියා පස්සෙ හොදට කලා ඇත්තටම මෙව කරන හැටි හරියට කියල දෙනවට ගොඩක් ස්තුතියි
@massenarathna4397
@massenarathna4397 3 ай бұрын
නියමයි මේ වෙනුවෙන් කාලය කැපකරනවට! හැම වීඩියෝ එකකම ඉගෙනගන්න දෙයක් තියෙනවා ❤
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if 3 ай бұрын
ඔබතුමා කියලාදෙනවා ඉතාම පැහැදිලියි ස්තුතියි
@mahindafernando
@mahindafernando 3 ай бұрын
ස්තුති ඔනැම කෙනෙකුට පැහැදිලිව තේරෙනව.
@samandewaka457
@samandewaka457 Ай бұрын
ස්තුතියි❤
@user-yx1lc7hh9t
@user-yx1lc7hh9t 3 ай бұрын
Thank you
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 2 ай бұрын
ඔයා කියලා කරලා පෙන්වනවා ,ඒ නිසා තේරෙනවා, ස්තූතියි
@hiranthabandara6682
@hiranthabandara6682 3 ай бұрын
Watinawa godak
@PubuduSaman
@PubuduSaman 3 ай бұрын
👍👌👍❤️❤️❤️
@sampathkumara2101
@sampathkumara2101 3 ай бұрын
❤❤❤❤❤❤
@SurangaRamanayaka-nd8es
@SurangaRamanayaka-nd8es 2 ай бұрын
Welikolen kapala thintha gala peththen lait ekak gahala bennapan ko ube weddaknam.biththiya pinisin thiyenna one rel nethuea
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
අඩිතාලමක් මුල සිට ලණු ගහන ආකාරය සහ මුළුපරස් අරින ආකාරය පිළිබඳ වීඩියෝ එකකුත් ඕන. මුළුපරස් අරින මිනුම් ඒකකත් සමඟ විස්තර කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@user-js5hn6hn1o
@user-js5hn6hn1o 2 ай бұрын
ඹවි එහෙම වීඩියෝ එකක් දාන්න🎉❤❤❤❤❤❤❤❤
@indikadeshapriya2373
@indikadeshapriya2373 3 ай бұрын
Danum gabadawak thawa thawath diunu wenna one ...
@nlkperera5937
@nlkperera5937 3 ай бұрын
බොහොම ස්තුතියි බ්‍රෝ ❤
@ajithckumara
@ajithckumara 3 ай бұрын
👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏
@gayanrajapaksha555
@gayanrajapaksha555 22 күн бұрын
Biththi kapana video eka one 🙌
@user-nq3qe4hm2g
@user-nq3qe4hm2g 3 ай бұрын
Poti misranaye padama හදලා ගන්න හැටි කියල දෙන්න
@immOrtalC3
@immOrtalC3 3 ай бұрын
කපන එකේ video එකක් ඕනෙ !!!!!
@Sharonmeshan
@Sharonmeshan 2 ай бұрын
පොටි හැන්ද බිත්තියට තියෙන කොට හැන්දෙ පාර හිටින්නෙ නැතුව හැන්ද තියෙන විදිය කියලා දෙන්න .අයියෙ
@ajithfernando5133
@ajithfernando5133 Ай бұрын
රවුමි කනුවක් කොහොමද ගාන්නෙ
@surenrojer3421
@surenrojer3421 3 ай бұрын
වත්තල ප්‍රදේශයේ තට්ටු දෙකක නිවසක් සම්පූර්ණ කරගැනීමට . ඔබ තුමගේ දුරකථන අංකය ලබා දෙන්න
@WADABIMA1989
@WADABIMA1989 3 ай бұрын
0763743286 nuwan
@gaminisenevirathna332
@gaminisenevirathna332 2 ай бұрын
මේ වීඩියෝ එකෙන් මම දැකපු එකම දෙයක් තමයි කපරාරු කල කොටසකට පොටිඇඳීම සහ කලින් පේන්ට් කළ කොටසකට පොටි ඇදීම පේන්ට් එකට පොටි අල්ලනවද
@WADABIMA1989
@WADABIMA1989 2 ай бұрын
තෙතමනය එන්නෙ නැත්නම් කිසිම අවුලක් වෙන්නෙ නැ
@user-ht5xi9jh3b
@user-ht5xi9jh3b 3 ай бұрын
පළමු කෝඩ් එකගහලා දෙවන කෝඩ් ගහන්නේ කොච්චර වෙලාවකින්ද
@WADABIMA1989
@WADABIMA1989 3 ай бұрын
දවසක් වෙලෙන්න තියනවනම් ගොඩක් හොදයි
@gayanfonseka190
@gayanfonseka190 Ай бұрын
25 kg bag 1kin kochara warga adi cover karana puluwanda..?
@WADABIMA1989
@WADABIMA1989 Ай бұрын
දෙපාරක් අදින්න අඩි 150 විතර
@janithchalana7519
@janithchalana7519 5 күн бұрын
වර්ග අඩි මනින්නෙ කොහොමද
@WADABIMA1989
@WADABIMA1989 3 күн бұрын
උස පලලින් ගුන කරන්න
@rupasinghe2464
@rupasinghe2464 3 ай бұрын
කලින් පේන්ට් එක උඩින් පොටි ඇද්දහම ගැලවෙන්නෙ නැද්ද
@WADABIMA1989
@WADABIMA1989 3 ай бұрын
බිත්තිය තෙමෙන්නෙ නැත්නම් ගැලවෙන්නෙ නැහැ
@rupasinghe2464
@rupasinghe2464 3 ай бұрын
@@WADABIMA1989 ස්තුතියි
@bandara1438
@bandara1438 3 ай бұрын
මනස = kzbin.info/www/bejne/Z2rHh3h3Z8apgqcsi=666q-oL_qFr2pvNN
@sisirakumarakarunasena8836
@sisirakumarakarunasena8836 3 ай бұрын
Thank you
@shanihewage2608
@shanihewage2608 Ай бұрын
Thank you
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 18 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Waka waka 🤣 Which video is the best 1,2,3,4? 🤩
0:13
Adani Family
Рет қаралды 7 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 28 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2 МЛН