Q&A | හේෂාන්ගේ කෙල්ල , හේෂාන්ගේ මාසික ආදායම | Answering your questions.

  Рет қаралды 400,419

Heshan Vlog

Heshan Vlog

Күн бұрын

Пікірлер: 3 100
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
අවසානෙට මොකක්ද යාලුවෙ ඒ වුනේ 😅❤❤
@RK-zv4gp
@RK-zv4gp 2 ай бұрын
😅❤
@alone-h7o
@alone-h7o 2 ай бұрын
@@HeshanVlog Video එක End උනා 😐
@alexprasantha91
@alexprasantha91 2 ай бұрын
Mn man tik tok eke dakka 😅😅
@ChamindaKulathunga-ud4gx
@ChamindaKulathunga-ud4gx 2 ай бұрын
🥰🥰🥰
@hackedexperd
@hackedexperd 2 ай бұрын
hammoooooo
@සූටිපුතා-භ5ඟ
@සූටිපුතා-භ5ඟ 2 ай бұрын
පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි..❤😍🫶👍
@officialgamingalex-come
@officialgamingalex-come 15 күн бұрын
Aniva❤❤❤
@AmiKushan
@AmiKushan 2 ай бұрын
අම්මවත් එහා පැත්තේ ඉන්ද ගත්තනම් මරු මල්ලි මොකද අම්මගේ ආශිර්වාදය නිසා ඔයා අද ඔතන ඉන්නේ.❤
@Nonstopstargaming
@Nonstopstargaming 2 ай бұрын
Eka aththa ❤
@kanchananadhishani8133
@kanchananadhishani8133 2 ай бұрын
මේ දේ කියන්නම ඕනී මල්ලී. ඇත්තටම මාර සතුටක් දැනුනා ඔයා මේ පොඩි වයසින් ඉන්න තැන ගැන. 2005 වෙලත් Al කරලත් ඉවරයි කියද්දී පුදුම හිතුනා. ඒකත් හොදම විදියට පාස් වෙලා. පට්ට ඇත්තටම හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ඉස්සරහට තවත් සාර්ථක වෙන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 17 сағат бұрын
කොහොමද result meyage.මොනවාද කරලා තියෙන්නෙ.විඩියො එක බලන්න බෙහෙ
@kanchananadhishani8133
@kanchananadhishani8133 4 сағат бұрын
@@ThushanAnjana-df9lq mt mthk vidiht AAB da kohedo masa kiykt passed me
@dinidumadhusara3289
@dinidumadhusara3289 Ай бұрын
ඇත්තටම ඔයා ගහන ගේම පට්ට මල්ලි. හැමදේටම උදව් කරන හොඳ කෙල්ලෙකුත් හම්බවෙලා තියෙනවා. ඒ වගේම වාසනාවක් හැමෝටම හම්බවෙන්නෑ. නංගිත් ලස්සනයි.😊 ඇස්වහ කටවහ වදින්න එපා, හැමදාම දියුණුවෙන් දියුණුවටම යන්න.
@SeniduNehara
@SeniduNehara 2 ай бұрын
Video එකෙදි මන් අහපු Question එකට Answer එකක් හම්බුනෙ නැ මෙහෙම වත් Answer එකක් ඔනෙ 1. Gaming Chanel එකක් පටන් ගන්න අදහසක් නැද්දො 2. ඉස්සරහට Motorcycle එකක් ගන්න අදහසක් නැද්දො 3. එක මොකක්ද ?
@Kumudunihansika
@Kumudunihansika 2 ай бұрын
බයික් එකක් ගත්ත එයා
@ManiyaOfficical119
@ManiyaOfficical119 2 ай бұрын
ganna eke honet ekakwath ganna ona
@Bihandugeesathgajanayaka
@Bihandugeesathgajanayaka 2 ай бұрын
මේ වගේ කෙල්ලො තමා බන් වටින්නේ තමන්ගෙම කොල්ලට සප් එකක් දීලා ඌව උඩට ගන්නවා කියන්නෙ ආයි ඒ කෙල්ල පට්ට respect ❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹🥹🥹🥹🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ayodashinsana6286
@ayodashinsana6286 2 ай бұрын
❤​@@HeshanVlog
@SameeraMadusanka-w7q
@SameeraMadusanka-w7q 2 ай бұрын
ඔව් ඒක ඇත්ත
@ssh126
@ssh126 2 ай бұрын
😂😂😂😂😂
@Adeesh84713
@Adeesh84713 2 ай бұрын
❤❤❤😊
@Himasara339
@Himasara339 2 ай бұрын
මම අවුරුදු 19 කෙල්ලෙක් අරන් ගෙදර ආවහම. අම්මා - දෙන්නත් එක්කම එලියට බැහැපන්.😢
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
Hmm 😂
@supuntikshana5822
@supuntikshana5822 2 ай бұрын
එ සල්ලි නැත්තං විතරයි බන් 😂
@Himasara339
@Himasara339 2 ай бұрын
​@@supuntikshana5822සල්ලි තිබ්බත් ඒ සෙතේම තමා 😢
@music-o8v
@music-o8v 2 ай бұрын
දියුනු වෙයන් බං එතකොට තමයි ⁣ගෙදරින් වුනත් කැමති
@supun2B
@supun2B 2 ай бұрын
ඇත්ත ❤😂
@OsandaWeerasinghe-cd1he
@OsandaWeerasinghe-cd1he 2 ай бұрын
දෙන්නටම ජය වේවා! ඉදීරි වැඩ කටයුතුත් බලාපොරොත්තු වන ආකාරයට සාර්ථකව කරගන්න ඕන. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@sadunudara2321
@sadunudara2321 2 ай бұрын
හේශාන් අයියට බල්ලා අල්ලන්න බෑ .මේ මේ උර්තල් උර්තල්. 🤣🤣☠️☠️👍🫂🫂 මේ විඩියෝ එක මරු ඇ සුපිරි පටන් ගත්ත වෙලේ ඉදන් දෙන්නම හිනා වෙලා..❤ අපිත් හිනා වෙලා.. බායි ....❤❤❤
@chathuxlk
@chathuxlk Ай бұрын
පල ලොල්ලො😂
@BIKELK1
@BIKELK1 2 ай бұрын
මං දැකපු පට්ටම නිහතමානී කොල්ලෙක් respect 🔥 අදත් සුපිරියක් තමයි 😍💗💗
@WORLDBEAUTIFUL-bq7hs
@WORLDBEAUTIFUL-bq7hs 2 ай бұрын
❤❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ShamilVihansith
@ShamilVihansith 2 ай бұрын
saha kellek🥰🥰🥰
@Yehara-w7y
@Yehara-w7y Ай бұрын
අඩු වයසින් tec පැත්තෙන් අද මේ ඇවිල්ලා තියෙන තැන ගැන සතුටුයි 🥳🥹 හැම පිරිමි ලමයෙක්ටම ඔය වගේ තැනක් හදාගන්න අමාරැයි නමුත් ඔයාට ඒ වාසනාව තියෙනවා ☺️ ඔයාට එක අරමුණක් තියෙනවා වැඩවලට 👊 එක තමයි ඔයාගේ ලොකුම ශක්තිය ✊️ තමන් තනියෙන් ගමන යන් නැතුව අනිත් අයටත් උදව් කරමින් ආපු මේ ගමන ගැන සතුටුයි ayye 🤗🥰 ඉදිරියටත් ඔයාට කිසිම බාධකයක් නැතුව මේ ගමන යන්න හදවතින්ම සුබ පතනවා ❤️ ඔයා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️
@SL-DEVILMAN
@SL-DEVILMAN 2 ай бұрын
හේෂාන් අයියේ ඔය අක්කා එක්ක දිගටම Vlog ඕනී 🎉 Like 100?
@theekshanakarunanayaka2909
@theekshanakarunanayaka2909 2 ай бұрын
කපල් එක දිහා ඇදට වෙලා නිදාගෙන බලන් හිටපු තනිකඩ මම😪👍
@matheeshakalhara5488
@matheeshakalhara5488 2 ай бұрын
Ado math ehmami bluwe video ek
@sandundevinda3900
@sandundevinda3900 2 ай бұрын
Adoo mamat ehemi😢
@Shashiiboi
@Shashiiboi 2 ай бұрын
කියල වැඩක් නෑ බං ❤😂
@vp8954
@vp8954 2 ай бұрын
Apo nondi ubala thanikadai da😂
@sanithaveesha
@sanithaveesha 2 ай бұрын
Me too
@PrabathMadushan-bb2qc
@PrabathMadushan-bb2qc 2 ай бұрын
පට්ට ආදරෙයි බම් මම දැකපු කිසිම ලොකු කමක් නැති ආදරනීය නිහතමානී චරිතයක් ❤😊
@iEntertainmen
@iEntertainmen 2 ай бұрын
අවු 27 ක් වෙලත් තාම කෙල්ලෙක් නැති මං වගේ අය තවත් සිටීද😶😐
@gayankarunaratna4173
@gayankarunaratna4173 2 ай бұрын
👋👋👋👋
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 2 ай бұрын
adoo
@lk_challenger_cd0092
@lk_challenger_cd0092 2 ай бұрын
Ado gmmk bn🔥🔥🫡
@K.DRanmal
@K.DRanmal 2 ай бұрын
Go for the money bro earn money
@S.D.W__
@S.D.W__ Ай бұрын
Mewa bala bala hullapan ithin😂
@SLchanuofficial
@SLchanuofficial 2 ай бұрын
මන් ඔබගෙන් නිකම් අහන්නේ ඔබ යාළුවෙලා ඉන්න කෙල්ලා ඔබ‍ට වඩා වැඩිමල් කෙනෙක් ද අක්කයි මල්ලි වගේ 🥲🥲😍❤️
@pasindukannangara5536
@pasindukannangara5536 2 ай бұрын
දෙන්නා වයසින් පොඩි උනාට කතාබහ කරන විදිහ ගොඩක් පරිණත පාටයි අපිටත් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා දෙන්නගෙන්ම... ජයවේවා සතුටින් ඉන්න මල්ලි නංගි දෙන්නා එක්ක හැමදාම ❤
@HadeanEon7917
@HadeanEon7917 2 ай бұрын
හේශාන් මල්ලී මොකද මේ කලිං ම අත් දෙකටම මාන්චු දාගත්තේ....කොහොම උනත් දිවි ඇති තෙක් මේ බැඳීම තියාගන්න මල්ලී..ජය...💚💥
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
ඔයා පාසල් කාලයේ මීස් සර්ලාගෙන් ගුටී කාලා තියනවාද කැමතිනමී කීයන්න මම මේ චැනල් හැමදාම නරබනවා මම හරීම කැමතීයී හේෂාන්ට ඉතා පුන්ච් වයසකීන් ලොකු තැනක් ගත්ත කෙනෙක් මම සුබ පතනවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😮😮😅😅😅😊😊😊😊😊😊❤❤❤❤❤😂😂😂😂😂🎉😢😢😮😮😅😊😊
@WithKS-gb5rj
@WithKS-gb5rj 2 ай бұрын
කොහොම හරි වෙලාවක් හදන් GYM එකටත් යන්න හෙශාන්
@uv_hub
@uv_hub Ай бұрын
😂😂
@lk_challenger_cd0092
@lk_challenger_cd0092 Ай бұрын
@@WithKS-gb5rj Meka thama comment section eke thiyena sirama comment eka 💯🗿
@slcricket......6594
@slcricket......6594 2 ай бұрын
Love story ය ඉක්මනට ඕන ආදාරෙයි ❤❤
@slcricket......6594
@slcricket......6594 2 ай бұрын
.
@lakminilakmini7116
@lakminilakmini7116 Ай бұрын
අනිවාර්යයෙන් love story eka oni❤ මං දැකපු නිහතමානී කොල්ලෙක් 🥰 Akki hari cute ❤❤ congratulations dennatama ❤
@ChenithaVindiya
@ChenithaVindiya 2 ай бұрын
KZbin comment section එකෙ දැකලම මීට ගොඩ කාලෙකට කලින් කෙල්ල කවුද කියල තහවුරු කරගත්ත මම 😂✌️
@lokaya_fx
@lokaya_fx 2 ай бұрын
Big brain moment 😾🧠
@Itz_pasiya
@Itz_pasiya 2 ай бұрын
අද ඉගෙන ගත්ත දේ තමයි , හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කොරොත් ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා කියන එක 😂❤
@MaduYT-e3y
@MaduYT-e3y 2 ай бұрын
Sira😂
@mastermoves12
@mastermoves12 2 ай бұрын
Sira
@maheeshamaheesha1298
@maheeshamaheesha1298 2 ай бұрын
aththa bn 😂
@DILSARA-BUS-KINGDOM
@DILSARA-BUS-KINGDOM 2 ай бұрын
උබට තමා හරියටම තෙරුනේ 😂😂
@mastermoves12
@mastermoves12 2 ай бұрын
@@Itz_pasiya salli thama hamadema
@deshanmalinga
@deshanmalinga 2 ай бұрын
දෙන්නා ඉස්සල්ලාම හම්බ වෙලා තියෙන්නේ මේ තුන් ලෝකේ බලගතුම ස්තානේ ඒ ස්වර්ණමාලි මහා සෑයේ . ඒ වගේම දෙන්නගේ ආදරේත් බලවත් වෙන්න ඕනී Congratulations සගෝ ❤🫂
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 2 ай бұрын
Ane khochara pin when th DA,,💐🙏🙏🙏
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් අක්කෙ..ඒ වචනෙටත් මාර සතුටක් දැනුනා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 2 ай бұрын
@@HeshanVlog ape th adarea ape heshan Mali Ta i nagai Ta i,, Hama sathututa k M labane one a,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐
@ChumithuM.Y
@ChumithuM.Y 2 ай бұрын
බෞද්දයින්ගෙ බලවත්ම ස්තානය නැතුව තුන් ලෝකෙ බලවත්ම ස්තානය කියන එක හැමෝටම ගැලපෙන්නෙ නැහැ මොකද ලෝකෙ එකමුතුම කපල් හම්බවෙන්නෙ ස්වර්නමාලි මහා සෑය ගාව හම්බවීමෙන් නෙමෙයිනේ . මට දැන් බයින ලෑස්ති වෙන්න එපා මම කිව්වෙ ඇත්ත අනික මමත් බෞද්ද මට නිකන් මගේ ආගම නිසා බෞද්දයන්ට අදින්න ඕනෙ නෑ ඒකයි කිව්වෙ ❤
@itz.u001
@itz.u001 2 ай бұрын
@@ChumithuM.Y me looke balawathma thana
@csstar8660
@csstar8660 2 ай бұрын
උබ පට්ට චරිතයක් ඔය වයසට මෙහෙම ගේමක් ගැහුව කියන්නෙ,congratulations 🎉❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Ravinduchamalka-lz7bw
@Ravinduchamalka-lz7bw 2 ай бұрын
ඉස්සරහටත් ඔහොම්ම යමු... උබට ජය..... දෙන්නම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ 😍❤️😍❤️😍
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anupamatx6777
@anupamatx6777 2 ай бұрын
Heshan aiyye jym ekata gihilla ඇග පොඩ්ඩක් හදා ගමු කොල්ලො ගැම්මට ❤
@Sanu22277
@Sanu22277 2 ай бұрын
මං අවුරුදු 19දි කෙල්ලෙක් එක්ක චැට් කරලා ගෙදරින් බැනුම් ඇහුවා හොදටම...ඒ බයට අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් එක්ක යාළු උනේ නෑ 😂
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
Apoiii 😂❤️❤️❤️❤️❤️
@malindumethsara6635
@malindumethsara6635 2 ай бұрын
3:31 මමනම් කවුද මේ කියල බැලුවෙ නෑ මල්ලී 😛 කලින් ඉදම්ම අපිනම් දන්නවා 😌😌🥰🥰🥰
@s.m...6385
@s.m...6385 2 ай бұрын
හේෂාන් අයියේ ඔයාගේ කෙල්ලත් එක්ක විඩියෝ එකක් දාන්නකෝ😊
@dhanushkanavod7306
@dhanushkanavod7306 Ай бұрын
GF අවුරුදු ගානක් මුල පටන්ගත්ත තැන ඉදන්ම ඔයා එක්ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ❤️🥰.එහෙම අය දැන් නැ.All The Best brother❤
@DilshanKanishka-rz1kn
@DilshanKanishka-rz1kn 2 ай бұрын
මං විශ්වාස කරන දෙයක් තමයි දෙසැම්බර් 31 start කරන ගොඩක් youtube chanal success වෙන එක
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ඇත්තටම 🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@madusaumya373
@madusaumya373 Ай бұрын
Mage birthday ekath 31
@sandunishashikala4649
@sandunishashikala4649 2 ай бұрын
31:31 ඔයා දැං තාත්ති කෙනෙක් හේශාන් 😂අදත් මරු gf ව බලන්නමයි ආවේ😁💖nice couple 💖
@AshenKavinda-e2n
@AshenKavinda-e2n 24 күн бұрын
Hi
@Obed_deeshon
@Obed_deeshon 2 ай бұрын
අද vlog එකේ දෙන්නම හරිම ලස්සනයි ... ඔය ඉන්නවා වගේම ජීවිත කාලේම දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤ හේෂාන්
@skmusic_
@skmusic_ 2 ай бұрын
Cute ආහ් මරූ 🔥🥰
@Amila_suresh
@Amila_suresh 2 ай бұрын
උබ මාර මිනිහෙක් නෙ බන් 🤣 මම උබේ වයසෙ වෙලත් අද අපේ ගෙදරට ආව නෑදෑ අය මල්ලි ට ගෙනාපු ටිපිටිප් කනවා 😂
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
අඩො මමත් 😂
@janithkalhara7263
@janithkalhara7263 2 ай бұрын
ඉතින් ගෙදරට ආපු නැදැයො මල්ලිගෙ ටිපිටිප් කැවට මොකද වෙන්නෙ😂
@sithulrashmika4131
@sithulrashmika4131 Ай бұрын
😂​@@janithkalhara7263
@vihanga01
@vihanga01 2 ай бұрын
Request to Hashan GF: Hashan hoda kolla. Hashange card kanne nethuwa Hashant support krgen ynna life eke denatma good luck ❤
@alone-h7o
@alone-h7o 2 ай бұрын
හේශාන්ගෙ කෙල්ල බලන්න ආපු උන් කෝ 😂❤
@ashandevinda.
@ashandevinda. 2 ай бұрын
😂😂😂
@Movie_World000
@Movie_World000 2 ай бұрын
මම වගේ
@SuddaRemix
@SuddaRemix 2 ай бұрын
මම
@nawangaodesh2131
@nawangaodesh2131 2 ай бұрын
Mama
@SuddaRemix
@SuddaRemix 2 ай бұрын
හෙන ගොනා වෙලා​@@Movie_World000
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 17 күн бұрын
අහිංසක අපේ කොල්ලෙක් උබට තව තවත් හරියන්න ඕනෙ සුද්දා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 😇🥰
@HeshanVlog
@HeshanVlog 16 күн бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 16 күн бұрын
@@HeshanVlog පරිස්සමෙන් මැනික ❤️🙏
@nishadijaye7225
@nishadijaye7225 2 ай бұрын
පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි.මල්ලි ❤️නංගා සතුටින්ම ඉන්න හැමදාමත් ❤️❤️❤️
@nittambuvabodara
@nittambuvabodara 2 ай бұрын
❤❤කෙල්ල බලන්න අාව අය කෝ❤❤😂
@priyanthianusha3312
@priyanthianusha3312 2 ай бұрын
🎉😂😂
@Techbee9291
@Techbee9291 Ай бұрын
මචං කෙට්ටු කපිතාන් ල පදින්නේම ලොකු නැව් නේ sudda 😂😂😂 ආදරෙයි ඇ
@rehansasinethmi7
@rehansasinethmi7 2 ай бұрын
පියුමිත් ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාට වඩා පියුමි ලස්සනයි 😏💗 පියුමිවනන් දන්නවා 🤭❤️ ගැලපෙන couple එක ❤shooooook Anee 😙
@Minecraftshorts35
@Minecraftshorts35 2 ай бұрын
අම්මෝ... cari කෑල්ලක්නේ❤🎉
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 2 ай бұрын
දෙන්නටම track out 🥲 කොහොමත් ගැලපෙන අයනේ හම්බෙන්නේ ඉතින් ..හැමදාම ආදරෙන් ඉන්නෝ..♥️අඩේ අක්කා පුරේද එහෙනම් හම්බෙයි ඉදිරියට....
@AnuhasNaveen
@AnuhasNaveen 2 ай бұрын
Sira kathawa😅
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
🤭🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@esiyogeming9198
@esiyogeming9198 2 ай бұрын
පියුමිට කොහොමත් ටිකක් ට්‍රැක් අවුට් තමා හැබැයි පට්ට ආතල් ඒකී ඉන්න තැන කවදාවත් හිනාවක් නැතිවෙන්නෙ නෑ 🌝💗
@yrperera768
@yrperera768 2 ай бұрын
Me Kellatath Ekka Kiyanawa kiynne Hithaganinko Muge Wayasa
@prageethmatharaarashshi6533
@prageethmatharaarashshi6533 2 ай бұрын
දැන් ඉතින් වැලලෙන්න එපා සල්ලි තියෙනවනම් කෙල්ලො නතිං කියලා..කොල්ලෙක් ගේම ගහනවනම් කෙල්ලට ශුවර් තමන්ගෙ අනාගතේ කොල්ල ලඟ Safe කියලා. සල්ලි හම්බ කරාට පස්සේ සෙට් වෙන්නෙ සල්ලි වලට කෑදර කෙල්ලො. තමන් ගේම ගහන අතර කෙල්ලෙක් සෙට් කරගෙන පරිස්සමෙන් ගේම ගහන්න.එතකොට හරි.අනික කෙල්ලෙක් දාලා ගිය පලියට හැම කෙල්ලටම බනින්න එපා හැමෝම එහෙම නෑ උබට කෙල්ලෙක් ඕන නම් ⁣Try කරපන් එතකොට සෙට් වෙයි. ගැම්මක් හේෂාන් ඔයා Love එකයි තමන්ගේ ගේමයි බැලන්ස් එකේ ගෙන ගිය එක නම් අපිට ආදර්ශයක් ❤❤ ඔහොම්මම 1M ගහමු ❤️🔥
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ඔයාගේ මේ වචන ටිකට හදවතින්ම Respect... Genuine මනුස්සයෙක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ආදරෙයි ඈ ❤️‍🔥❤️‍🔥
@prageethmatharaarashshi6533
@prageethmatharaarashshi6533 2 ай бұрын
@@HeshanVlog ආදරෙයි ❤️🔥
@watson1212
@watson1212 Ай бұрын
kollek dala giya plyita hama kollektm bninna epa😂😂 kollo kello wage higakanne nane😂😂
@Pawan_Gaming_pc_academy
@Pawan_Gaming_pc_academy 2 ай бұрын
ඔයා මුලින්න edit කරපු පොටෝ එක කියන්න කෝ ❤️❤️ 200K ගහමු ඔහොම්මම ❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
සහන් කියල යාලුවෙක්ගේ shoot එකක් ❤️‍🔥
@hasindusanjana4904
@hasindusanjana4904 2 ай бұрын
මේ ක බලන්න උනන්දුව කොච්චරද කියනවනම් පැය 18 ය ලක්ශෙ පැනල.. සුපිරි අයියෙ ඉක්මනට 1M ගහමු...💪
@Shivanthapathum
@Shivanthapathum 2 ай бұрын
අක්කා අයියට වඩා මාස ගානකින් හරි දවස් ගානකින් හරි වැඩිමල් නිසා නේද අක්කගෙ birthday එක කියන්නෙ නැත්තෙ😝😅
@lakiman344
@lakiman344 2 ай бұрын
සිරාවටම මටත් පේන්නෙ අක්කයි මල්ලියි වගේ😂❤
@nilame8553
@nilame8553 Ай бұрын
කෙල්ල නැට්ටිච්චියක් වගේ.
@Imyourselfdiscipline
@Imyourselfdiscipline Ай бұрын
​@@nilame8553Wge newe ehwm thama , dnno danithi😂
@lamayaj205
@lamayaj205 2 ай бұрын
උබේ හිත ගන්න බලන් හිටපු කෙල්ලො ටික...අඩො අඩනවා ඇති ඉකිගගහා අද...🤣🤣💔💔
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
🥲❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@trinityhighlights621
@trinityhighlights621 2 ай бұрын
😂Ambo ow
@SeshanBhagye
@SeshanBhagye 2 ай бұрын
​@@HeshanVlog😂😂😂😂😂😂😂😂😂😂😂😂
@PASINDUMATEESHA90
@PASINDUMATEESHA90 2 ай бұрын
සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආදරෙයි ගොඩාරියක්
@cscreation0628
@cscreation0628 2 ай бұрын
දැන් ඉතින් ඉස්සරහට අක්කත් එක්කමනෙ වීඩියෝස් එන්නේ 😌🖤 wedding එකත් Vlog එකකින්ම එනවනෙ ඉතින් 😂❤
@dulangamalshan24
@dulangamalshan24 2 ай бұрын
මුලදි පොඩ්ඩක් රැවටුන මං🤣😂😂😅 අදත් පට්ට අැ......... හෙෂාන් අයියට සුබ පතනවා දිගින් දිගටම සාර්ථක වෙන්න කියල........ මරැ Q&Aඒක👍👍👍👍👍
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AshanFrenando-n2h
@AshanFrenando-n2h 2 ай бұрын
ඔයාගෙ vlog චැනල් එකෙ විඩියෝස් වලට පට්ට කැමති ❤අය සුපිරියක් තමා. ඉස්සරහටත් ඔයාගෙ vlogs දානකන් බලාන ඉන්නවා ❤Q&A එකත් මරු ඔයාගෙ ඉදිරි වැඩටිකත් හොදට කරන් යන්න කියලා ප්‍රාර්තනා කරනගමන්ම අයෙත් කියනවා ඉක්මනට ඉලග vlog එකත් දාන්න 😊❤
@janithopatha1562
@janithopatha1562 Ай бұрын
ඔයාල දෙන්නව නෙල්ලිගල පන්සලේදි දැක්කා පෝය දවසෙ මතකද දන්නෙ නෑ ඔයාලට
@HeshanVlog
@HeshanVlog Ай бұрын
ආ...මතකයි 😍❤️❤️❤️❤️
@SLTECHSTUDIO-gi8tm
@SLTECHSTUDIO-gi8tm 2 ай бұрын
මම හිතනවා පලවෙනි කමෙන්ට් එක මගෙන් කියල බලමු විඩියෝ එකේ මගේ කමෙන්ට් එකක්ත් කියවනවද කියලා හම් හම්............🤗🤗🤗🤗
@Navodasarathchandra
@Navodasarathchandra 2 ай бұрын
පෙන්නනවා කිව්ව බලු සුරතලා කෝ 🙃 ඔයාලා දෙන්නට සුබ පතනවා ඉදිරි අනාගතයට ජය වේවා...🎉🎉
@savitareditz.
@savitareditz. Ай бұрын
අවුරුදු 21 වෙලත් තාමත් කෙල්ලෙක් නැති මම😅😅
@Tech_cruso
@Tech_cruso 2 ай бұрын
ඉලග වීඩියෝ එකට අක්කවත් අරන් වීඩියෝ එකක් කරන්න❤
@anurafernando1093
@anurafernando1093 2 ай бұрын
අන්තිමට අක්කා ගෙ හිනාව තමා මරු 😂❤ දෙන්නමට ආදරෙයි හොදේ
@BLUESTAR-22
@BLUESTAR-22 Ай бұрын
සුදු වෙන්න ඕනේ කියලා channel කරේ මොන doctor කෙනෙක්ද? සම පිලිබඳ doctor කෙනෙක්ද?
@HeshanVlog
@HeshanVlog Ай бұрын
ඔව් 😍
@adeshsl
@adeshsl 2 ай бұрын
හේශාන් ඔහොම්ම දෙන්නා තුන් දෙනා වෙන වීඩියෝ එකත් ලගදිම ඕනි ඈ 😁🔥❤
@Sssuuuu316
@Sssuuuu316 2 ай бұрын
agree agree agree
@Unkn0wn-x2xy
@Unkn0wn-x2xy 2 ай бұрын
@@Harsha4-q7s wtf bruhh 😂
@SeshanBhagye
@SeshanBhagye 2 ай бұрын
😂😂😂අඩො ​@@Harsha4-q7s
@watson1212
@watson1212 Ай бұрын
trkd hutto lamai hdnn adu wayasin😂😂😂 salli hambakrl 30 pannta passe lamai hdn eka tama hoda😅 nttam kollata tama kela wenne
@Gagumina_ThadhiYa
@Gagumina_ThadhiYa 2 ай бұрын
සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න 🥰 ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥰🥰
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@gaminghansa6020
@gaminghansa6020 2 ай бұрын
වැඩිමල් ඔබෙ හිතට මම ලන්වෙලා 😚🤍
@samanthaindika1
@samanthaindika1 2 ай бұрын
සුපිරි මල්ලි හැමදාම ජය මල්ලී සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජයවේවා ❤
@PimalPerera
@PimalPerera 2 ай бұрын
හේෂාන්ගේ කෙල්ල ලස්සනයි කියන අය මේ පැත්තට ❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Yamete_kudasai1
@Yamete_kudasai1 2 ай бұрын
​@@HeshanVlogkella set krgtte komd😂
@mettha123technic
@mettha123technic 2 ай бұрын
Attha
@HarshaKavishan
@HarshaKavishan 2 ай бұрын
Lassanaii hby nikn pawder wadi wage nadda😊😊😊❤❤❤❤
@SenaTechHub
@SenaTechHub 2 ай бұрын
Hm
@AsankaRoyal
@AsankaRoyal Ай бұрын
මරු අයියා ඇත්තටම Life එකට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ඔයා දිහා බලලා study වැඩත් එක්ක අනිත් බාහිර දෙවලුත් ගානට ලස්සනට Balance කරගෙන් පොඩි වයසකින් ලොකු ගමනක් ගිහින් ඇත්තටම super ❤ ආදරෙයි හැමදාටම 💖✨....
@HeshanVlog
@HeshanVlog Ай бұрын
ආදරෙයි ඇ ❤️❤️😍😍😍
@AsankaRoyal
@AsankaRoyal Ай бұрын
@@HeshanVlog 💖✨
@Irusaku
@Irusaku 2 ай бұрын
ජයෙන් ජයම වේවා 🥹😍💯🙏 Congratulations .... හැම වැඩක්ම සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....🥰🙏
@esiyogeming9198
@esiyogeming9198 2 ай бұрын
අඩෝ අපේ පියුමිනෙ ඉන්නෙ මේ...ලස්සනයි මැනික හැමදාම දෙන්නාම ඔය විදිහට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sithu_vish
@sithu_vish 2 ай бұрын
ඉක්මනටම love story එක ගේන්න දෙන්නා 🥰❤️ දරුවවත් පෙන්නන්න අනිවාරෙන් එයාව පෙන්නුවේ නෑනේ.🙂❤
@SLDPGAMING-qq5rd
@SLDPGAMING-qq5rd 2 ай бұрын
🤨
@sithu_vish
@sithu_vish 2 ай бұрын
@@SLDPGAMING-qq5rd බල්ලව 🙂
@Risith-k4m
@Risith-k4m Ай бұрын
Aniwaren love story eka one heshan ayye
@AliCapo2
@AliCapo2 2 ай бұрын
දැන් ඉතිම් මේක බලන පොඩි එවුන් ටික හිතයි මාන් yt channel එකක් පටන්ගෙන , වාහනයක් අරන්, ගෙදරකුත් හදාගෙන ,19 කෙල්ලෙකුත් සෙට් කරගන්නවා කියලා...... හො.ම.ත.ග.යු ඒක මේ මල්ලියගේ කතාව මිසක් උබේ කතාව නෙවේ.... උබේ කතාව මීට වඩා ලස්සන කරගන්න උත්සහ කරහන් හැබැයි හිමිහිට ඉක්මන් වෙන්න එපා...🙂👍👍
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
100% ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@m.h6239
@m.h6239 2 ай бұрын
මන් දැනගත්තා උබ නිකන් හිටියෙ දෙකට ගනින්න බැ වගෙ ඉදලා ඉදලා චිස් පට්ට කැල්ලක් දාගත්තනෙහ් අහනකොට කිව්වෙ එව්වා දැන්ම කොහොද කියල හිමිට කැල්ලව රන් කරගත්තා නෙහ් අනෙ උබත් හෙශාන් මරු පොරහ්
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
🤭😅❤️‍🔥❤️‍🔥ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@my4tech761
@my4tech761 2 ай бұрын
අවංකවම කිව්ව Chanux bro ❤❤ කියල. Respect you heshan
@JaniduPraboda
@JaniduPraboda 2 ай бұрын
හැමදාමත් වගේ අදත් vlog එක සුපිරියක්
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Shanal.Fernando
@Shanal.Fernando 2 ай бұрын
ඔයාලා නම් පට්ට ලස්සන couple එකක් පට්ට හැමදාම සතුටින් ඉන්න ❤ අපිට ඉස්සරහට ඔයාලා දෙන්නම ඉන්න vlog ඕනී 🎉
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@IrushaGaming
@IrushaGaming 2 ай бұрын
ගැම්මක් කොල්ලෝ උබ නම් වැඩ්ඩෙක් එකෙන්ම..🔥කෙල්ලත් මරු ආආ..😂
@Vehiclehub-q8e
@Vehiclehub-q8e 2 ай бұрын
අදරෙයි හැමදාම ඔයාට හේශන් අයියේ❤️❤️❤️❤️ජය වේවා
@R_A_B_B_I_T_E_S
@R_A_B_B_I_T_E_S 2 ай бұрын
`මැනික´ අම්මට සිරි යකෝ💗😫
@gamingnoobpro330
@gamingnoobpro330 2 ай бұрын
😹💔
@Aww-m9t
@Aww-m9t Ай бұрын
😂
@blackff5399
@blackff5399 Ай бұрын
😄👍
@jagathsanjaya9149
@jagathsanjaya9149 2 ай бұрын
අයියෝ..... පෙම් සිත රිදුනා අනේ.😭 මෙච්චර කල් හිතන් හිටියෙ කෙල්ලෙක් නෑ කියල ඔයාට..දුක තමයි😢😭 කමක් නෑ..ඔය ආදරේ හැමදාම පරිස්සම් කර ගන්න..❤😘 ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව❤
@YOHAN-Adhithya
@YOHAN-Adhithya 2 ай бұрын
Hamadama meya ekka videos දාන්නකෝ...මෙච්චර cute කෙල්ලෙක් ඉද්දී අය තව මොනවද...😁 හරිම ලස්සන couple එකක්...🧸♥️😻
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@LMMalmishehara
@LMMalmishehara Ай бұрын
❤Thank u Heshan malli,Adane u tuber kenekge adayama danne kwruth kiynne nane🎉
@G.L.senuka
@G.L.senuka 2 ай бұрын
ඇයි heshan vlogs ඔයා 10 වසරට කලින් love කරන්න අරන් තියෙන්නේ ❤️, මම නම් ඉතින් වාහන පතන් ගෑනු නොපතන් 😁, vlog එකක් දාලද කියලා හැමදාම බලනවා ❤
@imeshasathsarani2388
@imeshasathsarani2388 2 ай бұрын
අක්කා ගොඩාක් ලස්සනයි 😊❤ඉස්සරහට අක්කා එක්ක ගොඩාක් vlogs ඕනී🤗❤
@Shavindu.
@Shavindu. 2 ай бұрын
පට්ට කැල්ල හොද ගමනක් යන්න පුළුවන් ඔයාට
@Lahiru-n1h
@Lahiru-n1h 29 күн бұрын
ඔන්ලයින් බිස්නස්වාලට ගැලපෙන හොද බැන්කුවක් කියන්නකෝ
@HeshanVlog
@HeshanVlog 29 күн бұрын
Commercial ❤️‍🔥
@BinarasathsaraRanathunga
@BinarasathsaraRanathunga 2 ай бұрын
වෙඩින් එකත් ඕනේ ලගදිම 😁 💞
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😅🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥
@isurangiamodya89
@isurangiamodya89 2 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤️❤️. ඔය දෙන්නගෙම video එකක් එනකම් බලාගෙන ඉන්නවා 😊😊
@S.DComputer-v2l
@S.DComputer-v2l 2 ай бұрын
ඔයා QNA post එක දාලා පහුවදාම මම ප්‍රශ්න ටික දැම්මා ඒත් මගේ ප්‍රශ්න එකක්වත් තිබුන්නෑ.මම ඔයත් එක්ක තරහා නෑ .මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ youtube chanal දෙකේම 1මිලියන් ගහන්න ලැබේවා සහ ඔයාට B.M.W හොද කාර් එකක් ඉක්මනට ම ගන්න ලැබේවා කියා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗❤️❤️❤️❤️❤️🥰🥰🥰💚💚💚💛💛💛🧡🧡🧡🧡🧡😍😍😍😥😥😥🤔🤔🤔🥳🥳🥳🥳🥳🥳🥳❤❤❤❤❤❤
@THARU__SHA__4913
@THARU__SHA__4913 2 ай бұрын
හේෂාන් අයියා.අක්කයි දෙන්නම ලස්සනයි ❤❤
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤭🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SHENULIVE-2024
@SHENULIVE-2024 2 ай бұрын
අනුරාධපුරේ කෙල්ලො තමා හොඳ 😌 මාත් අනුරාධපුරෙන්ම හොයාගත්තා 😌😌
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
😌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SanathaniHansamala
@SanathaniHansamala 2 ай бұрын
Ow ow pure thama hoda😂❤
@supuntaraka8389
@supuntaraka8389 2 ай бұрын
ආදරේයී ආ බොක්ක නියමයී සුපිරි දෙන්නටම ජය වේවා මචං විඩියෝ ඔකොම සුපිරි ❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Sithuuu200
@Sithuuu200 2 ай бұрын
ඉස්සරට gf එක්කත් වීඩියො එද්දි තවත් ලස්සන වෙයි❤😊
@NandasenaNandasena-mz6sm
@NandasenaNandasena-mz6sm 2 ай бұрын
❤😂😅😂😅😅
@Dulwan_Editz
@Dulwan_Editz 2 ай бұрын
අනුරාධපුර අපේ ගමේ කෙල්ලෙක් ගැම්මක් හෙශාන් බදින්න ඔහොම්ම .. ❤️❤️ ආදරෙයි හැමදාමත් ....
@SameeraMadusanka-w7q
@SameeraMadusanka-w7q 2 ай бұрын
ඇස්වහක් කටවහක් හොවාහක් වදින්න එපා හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඒ වගේම තමා දෙන්නා හම්බෙලා තියෙන්නේ ලෝකේ බලවත්ම ස්ථානයක ඒ වගේම තමා ආදරෙත් බලවත් වෙන්න ඕනි ❤‍🩹... බුදුසරණයි ❤‍🩹... දෙවිපිහිටයි ❤‍🩹... හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🥺❤‍🩹
@damithasanka4836
@damithasanka4836 Ай бұрын
ඉස්සර අපිත් ඔහොම තමයි බං.යාළුවුන මුල් කාලේ😂😂😂😂😂
@HeshanVlog
@HeshanVlog Ай бұрын
😂😂😂❤️❤️❤️❤️❤️❤️
@ChathuniHansani-t7j
@ChathuniHansani-t7j 2 ай бұрын
වෙනද වගේම අදත් vlog eka lassanayi❤️
@kavinkavisha1981
@kavinkavisha1981 9 күн бұрын
අනුරාධපුරේ ඇවිත් වීඩියෝ එකක් දමු අපිත් අනුරාධපුරේ මරු තැන් තියෙනවා ඇවිදින්න 😊❤
@HeshanVlog
@HeshanVlog 8 күн бұрын
අනිවාර්යයෙන්ම ❤️‍🔥
@SithumThathsaragb
@SithumThathsaragb 2 ай бұрын
හේශාන් අයියේ ඔයා වගේ දියුනු වෙන්න හොද ක්‍රමයක් කියන්නකෝ 🥲🥲
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
තමන්ගේ skill එක හොයන්..ඒක devolop කරන්න ❤️‍🔥
@SithumThathsaragb
@SithumThathsaragb 2 ай бұрын
@@HeshanVlog tnx ayye ❤️‍🩹❤️‍🩹
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 279 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 122 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 16 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
අඩුම කාලයකින් උපරිම result එකකට...
11:22
Pasindu Chammika - Chemistry
Рет қаралды 167
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 122 МЛН