ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු Q & A II - Answers to your Questions II - Ape Gedara 349

  Рет қаралды 2,536

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 28
@randirawanniarachchi4
@randirawanniarachchi4 12 күн бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
@ChathurangaMadarasinghe
@ChathurangaMadarasinghe 4 сағат бұрын
නිවසක උඩු මහල නිර්මාණය කිරිමේදි (යට කොටසට යාබදව කුස්සියක් හා කෑම කාමරයක් ඉදිකර තියනවා.fundation වලින් අගල් 2ක් දුරස් කර ඇත) උඩු මහල සැලසුම් කිරිමේදි යාබදව සාදා ඇති කෑම කාමරය දෙසට ඉහලින් ඉහල මහලේ කොටස අඩි 3 අගු කොටස පන්නා සැලසුම් කරන්න පුළුවන්ද.
@gayan9264
@gayan9264 7 күн бұрын
ගැහැනු ළමයෙක් වැඩිවියට පත් වෙලා තිබියදී ගෙදරක වහළයක් සක්ස් කරීම් සුදුසු ද..එහෙම නම් කොපමණ කාලයක් සිටිය යුතු ද...??
@lakshanisomasiri
@lakshanisomasiri 13 күн бұрын
එකතුව උලුවහු 9ක් එන්න හොද නැද්ද? මුදුන් බිත්තියේ දොරවල් 2ක් හොද නැද්ද?
@RashmiMadhubhashini-t7f
@RashmiMadhubhashini-t7f 10 күн бұрын
Sir gedara widuli meter eka thiyenne thappeta sawi karala.eth main switch box eka thiyenne uthurata meka asubada?
@marinacaniziya5782
@marinacaniziya5782 12 күн бұрын
Sr linda pradana dorata penawanam hona nadda?
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t 15 күн бұрын
සර් ව්‍යාපාරික ස්තානයක මුල් ගල තියන්න කොයි දිශාවටද
@lakshanisomasiri
@lakshanisomasiri 13 күн бұрын
ගෙදරක ලීයෙන් හදපු උලුවහු හැර යකඩ,ප්ලාස්ටික් උලුවහුත් එකතුවට ගණන් ගන්නවද?
@kanthisriyalatha9773
@kanthisriyalatha9773 12 күн бұрын
Sir,පදිංචි නිවසේ අලුතින් කොටසක් ගන්නවා nam ( werendawak,room aekak) wage කෝණ මස බලන්න oneda? කඩයක් vee මෝලක් wage wiyaparayak සඳහා ගොඩනැගිල්ල k හදනවා nam කෝණ මස බලන්නට oneda sir
@bandulanagodagamage8730
@bandulanagodagamage8730 15 күн бұрын
මහත්මයාණනි. ඕනම දිසාවකට උතුර, දකුණු, නැගෙනහිර. බටහිර පිහිටන ගෙදරක, එළිමන්ට්. කුස්සිය. ප්‍රදාන නිදන කාමරය, කාර්පොර්ච්. පිහිටන්නේ එකම විදිහට ද. උ: කුස්සිය ගිනිකොනාදිසාව.
@edmblackshan
@edmblackshan 14 күн бұрын
mona disawata thibunath ginikona kitchen,niritha master bedroom,garage ginikona wayaba. sir kalin kiyala tiyenawa
@karunadasakirgamage1450
@karunadasakirgamage1450 12 күн бұрын
මහත්මයානනි නිවසක උඩුමහලට නගින පඩිපෙල තිබිය යුතු දිසාව කියන්න පුළුවන්ද
@thusanthakumara6215
@thusanthakumara6215 14 күн бұрын
සර් ඇදන් දෙකක් එකට ලන්කර තැබීම හොදයිද
@edmblackshan
@edmblackshan 14 күн бұрын
ape gedara vaastu 342 kotase tiyenawa bed gena
@Vaastulk
@Vaastulk 12 күн бұрын
මේ පිළිබඳව කලින් වීඩියෝවක් කර තිබෙනවා
@liyanagedon9748
@liyanagedon9748 14 күн бұрын
❤❤❤❤
@Annesabbrinaporrite
@Annesabbrinaporrite 14 күн бұрын
පලින් වහලෙ යටඇද තියන්නෙ කොහොමද
@gangagunasekara6683
@gangagunasekara6683 15 күн бұрын
ස්‍රර් නාන කාමරය තියෙන්නේ ඊසාන දිසාවට වෙන්න ඒකෙ කොමඩ් එක තියන පැත්තක් තියෙද
@samindamadusanka2815
@samindamadusanka2815 12 күн бұрын
මහත්තයා බිරිඳ ගැබ්ගෙන ඉද්දි ගෙට ගෙවදීම සුදුසුද
@krishanthakrishantha721
@krishanthakrishantha721 15 күн бұрын
සර් ඊසාන දෙසාවට ලැට් වල දලා තියෙන්නේ අසල් වාසින් ගෙ ලිං තියෙනවා වෙන දාන්න තෑනක් නැහැ ලැට් වල මෙ දොසය ට පිලියමක් කියන්න
@Vaastulk
@Vaastulk 12 күн бұрын
ප්ලෑන් එක බලන්නේ නැතුව පිළිතුරක් දිය නොහැකිය
@DaikiAxisEnvironmentSriLanka
@DaikiAxisEnvironmentSriLanka 14 күн бұрын
🙏
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 14 күн бұрын
ඕව් අනේ සැක්ප්‍රස් කරලා තියෙන්නේ මම ගොඩක් අසාවෙන් බලන වීඩියෝ එකක් ඔබ තුමා ගේ ටෙලිපොන් නම්බර් එක ගන්න පුළුවන් ද මාලිමාවක් නැතුව දිසා බලා ගන්නේ කොහොමද
@edmblackshan
@edmblackshan 14 күн бұрын
ira payanne negenahira. negenahira bala innakota wam atha patte uthura
@kasunbuddika7151
@kasunbuddika7151 15 күн бұрын
සර් වැරදි අතිවාරමක බිත්තියක් තියනවා නමි එ බිත්තිය සමග අත්තිවාරමත් අයින් කරන්න ඔනේද
@thusanthakumara6215
@thusanthakumara6215 14 күн бұрын
සර් ඇදන් දෙකක් එකට ලන්කර තැබීම හොදයිද
@Vaastulk
@Vaastulk 12 күн бұрын
මේ පිළිබඳව කලින් වීඩියෝවක් කර තිබෙනවා
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Ape Gedara Part 19 Questions and Answers
16:03
Vaastu lk
Рет қаралды 207 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН