Q & A | road trip | අව්වයි | ගෙදර යන්න ඕනේ | මෝඩ පඩිපෙළ |බලෙන් එක්කන් ගියපු විනෝද චාරිකාව..😂

  Рет қаралды 170,109

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 305
@Nature20347
@Nature20347 10 ай бұрын
මං නම් ඉස්සර හිටපු සංජානා අක්කට වඩා අයියා බැන්දට පස්සෙ ඉන්න සංජානා අක්කට මාරම කැමතී 🥰😘 මගේ අම්මයි තාත්තයි අක්කා රගපාපු හිමිදිරීට මාරම ආදරෙයි 🥰 ඔයාලා දෙන්නටම ආදරෙයි ❤️
@nrvedios600
@nrvedios600 10 ай бұрын
සමහර සෝභනකාර අයට වඩා ඔයාලා දෙන්නගේ වීඩියෝස් බලන්න අප්පිරියා නෑ හරිම ලස්සනයි ❤. සන්ජානගේ හස්බන්ඩ් නම් හරිම නිහතමානී කෙනෙක් දෙන්නම සතුටින් ඉන්න හැමදාම . තෙරුවන් සරණයි දෙන්නටම
@dh7c-591
@dh7c-591 10 ай бұрын
නියමයි සංජානා ඔයාලගෙ බොරු සෝබන නැහැ සරල සාමාන්‍ය ජීවිතය හරි සුන්දරයි ..සතුටින් ඉන්න ..
@kaveee999
@kaveee999 10 ай бұрын
🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇
@nawodya7739
@nawodya7739 10 ай бұрын
අලුත් ප්‍රස්තා පිරුළ "සංජානා ඒ දණ්ඩෙ ගියා වගේ " ..... හරි ෂෝක් දෙන්නටම ආදරෙයි. පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම.....😘❤
@sanjulanishamali6923
@sanjulanishamali6923 10 ай бұрын
අනේ මං මාතර ඉපදුනේ හොදේ 😂 එකනම් මරු. ගැම්මක් තමයි නේ අක්කේ මාතර කියන්නෙ මාත් මාතර
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 7 ай бұрын
දෙන්න ම හරිම නිහතමානී ඔයාගෙ මහත්තයත් ගොඩාක් නිහතමානී කෙනෙක් වාසනාවන්ත යුග ජිවතයක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව වාසනාවන්ත දරුවන් ප්‍ර්‍රාර්තනා කරන ව සතුටින් ඉන්න බුදු සරන යි ❤❤
@sarangadilmini8635
@sarangadilmini8635 10 ай бұрын
හරි ආසයි කෑම හදන් දෙන්නා එක්ක 💖💖පරිස්සමින් සාර්ථකව ජිවිතේ ගෙනියන්න ❤❤
@nimalivindya2501
@nimalivindya2501 10 ай бұрын
අනේ හරි ශෝක් නංගා ... අදත් මතක් කලා වීඩියෝ එකක් වත් නෑනෙ කියලා. මරු අදනන් දිග වීඩියෝ එකක් තියෙනවා. මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න. පරිස්සමට සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 2 ай бұрын
Punchi Daruwek wage hurathal sanjana
@nidarshawijepala3017
@nidarshawijepala3017 10 ай бұрын
Thank you 🎉 atthatama iwara wenakan asawen beluwa harima sathutui sathutin inna hemadama budu saranai oyala dennata 🎉❤
@dilrukshl
@dilrukshl 10 ай бұрын
😍😍😍😍😍😍😍 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@maleeshasarangi
@maleeshasarangi 6 ай бұрын
Oya denna hari shoyi hamadama sathutin inna labenna kiyala suba pathanawa❤
@sududhoni8763
@sududhoni8763 10 ай бұрын
මම කැමතිම💜️ නිළියක් සංජානා දැන් දෙන්නටම ආදරෙයි 💙💃😘
@smadhunirasha7405
@smadhunirasha7405 10 ай бұрын
Lovely couple ✨♥️ මම හරිම ආසයි ඔයාගේ විදියට.. වෙනස් වෙන්න එපා ඔයා හරිම Unique. ඔය විදියටම ඉන්න කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා කැමති විදියට ඔයා ඉන්න ❤ ආදරෙයි.. දිග vlog ගේන්න මම නම් ආසයි free time එකක් set උන ගමන් ඔයාගේ video බලනවා ❣️🥰✨ දෙන්නටම සුභ පැතුම් 💐🎉❣️
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 10 ай бұрын
Ane me dennage adare,aththatama hondai, hamadama me wage inna. Anagathaya wasanavantha wewa kiya eka sithin pathami.
@tharindunayanajith2121
@tharindunayanajith2121 10 ай бұрын
හරිම ලස්සන කපල් එකක් ඔය දෙන්නා❤, කියන්නම ඔින අයියගේ විිඩියෝ ටික නිසා තවත් සුන්දරව විි⁣ඩියෝ එක බැලුවා, හරිම ලස්සනයි👌👌පොඩිඩක් ඇවිදින්න , ⁣ෆොටෝ ගහන්න එලියට ගියාම අයියත් එක්ක💞 කවදා හරි මතක සැමරැමි වලට ඉතිරි වෙන්නෙ ඒවා තමයි🎉. හැමදාමත් නිිරෝගිව, සතුටින් ඉන්න 😊. බුදු සරනයි... ❤❤❤
@MaleeChamodani
@MaleeChamodani 10 ай бұрын
අනේ ලස්සනයි අක්කි මේ වගේ දිග වීඩියෝ ඕනි ... හරිම ආශාවෙන් බැලුවේ ❤❤
@damitataruka4729
@damitataruka4729 10 ай бұрын
පරක්කු වෙලා හරි මාත් ඔයාගෙ වීඩියෝ බලනවා හොදේ නගා❤💑. හරිම ලස්සන විඩියෝවක්.තැන්ක්ස් ඔයාලට
@sisirakoralage6882
@sisirakoralage6882 Ай бұрын
කතා කරන style එකට මාරම ආසයි දෙන්නම නියමයි තෙරුවන් සරණයි
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 2 ай бұрын
Oya hurathal ofage Aiya shok... napuru naha... oya Suddiyak wage... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ good lukkkk
@nilanthiekanayake5200
@nilanthiekanayake5200 10 ай бұрын
Anee sooi puthe oye denntm godak ආදරෙයි . පුලුවන් හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ බලනවා දෙන්නටම බුදුසරණයි
@zone-lg7qe
@zone-lg7qe 9 ай бұрын
මන් අහම්බෙන් අක්කගෙ vlog එකක් බැලුවෙ.මාරම ආස හිතුනා බලද්දි.ඔක්කොම vlog බැලුවා ඊට්පස්සෙ 🥰 බොරු සෝබන නැතුව පොශ් වචන නැතුව ඇත්ත ජීවීතයෙන්ම vlog කරනවා. මාරම ෆන් ඔයාගෙ වීඩියො ❤ අයියා එක්ක තවත් vlog කරලා දාන්න අක්කෙ.මන් හිතන් හිටියට වඩා ඔයා මාර හොද ෆන් චරිතයක්.මන් ආසම නිලියක් 🌚
@ErangaPrabash
@ErangaPrabash 10 ай бұрын
ආදරෙ⁣යි ඔය දෙන්නට .අයියා හරිම උත්සාහ වන්තයි.මරැ❤❤❤❤❤
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 6 ай бұрын
ලස්සනයි ගොඩක් අනේ ඔයාලා ගොඩක් වාසනාවන්ත මිනිස්සු හැබැයි අපිත් අපිට පුළුවන් විදියට ජීවිතය විඳිනවා❤
@NAVO_SD
@NAVO_SD 10 ай бұрын
අනේ ඔය දෙන්නා මාර ලව්ලි අප්පා😩❤හැමදාම ආදරෙන් ඉන්න... අයියා අක්කිව පරෙස්සම් කරනවා හරි ආදරෙන්... පඩිපෙල නගිද්දි දෙන්නා මාර supporting and lovely❤❤😍🥺
@FathimaDalal
@FathimaDalal 10 ай бұрын
So true just saw shalani’s road trip videos, that guy doesn’t even care about her he is so weird, on the other hand this guy is too cool and takes well care of Sanjana like a kid❤ lovely couple touchwood
@thashilajayawardana
@thashilajayawardana 10 ай бұрын
Akka oyage muna godaak lassanai. Lankawe actrsslagen mama asama face type eka thiyene oyata..♥️♥️♥️.. body shape ekath e wagema lassanata hadagana♥️♥️♥️
@chandaninirosha2293
@chandaninirosha2293 10 ай бұрын
අක්කි සැන්විච් හදපු රෙසපි එක ඕනේ...අනිවාර්යයෙන් ඕනේ 🥺🥪
@nithapushpa5196
@nithapushpa5196 10 ай бұрын
මේ වාගේ දිග video දාන්න.❤❤ හරිම ලස්සනයි.❤❤ සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කයි දෙන්නම❤❤ බුදු සරණයි ❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 10 ай бұрын
Shoi sanjana akki and aiya . Adarei dennatama . ❤❤❤🎉🎉🎉 Budusaranai . Parissamin inna . ❤❤🎉 🙏
@sajanadimantha2964
@sajanadimantha2964 10 ай бұрын
Puduma pissuvak hedila thiyenne me manussayata mta nm theren na😂😂😂 aiya athal denna supiriyata gelapenva❤
@lakmidilhani-cv1cz
@lakmidilhani-cv1cz 10 ай бұрын
Video එක ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා,ගොඩාක් ලස්සනයි ❤️
@KumuduAponsu
@KumuduAponsu 10 ай бұрын
Ane shok vlog එක .හිනා වේවි බැලුවා .දෙන්නා adarenma ඉන්න.husband wa හොඳට ගැලපෙන wa.ඔයාට budu saranai ❤❤❤
@nethmihansika636
@nethmihansika636 10 ай бұрын
Aiya harima ahinsakai akki ❤ oya denna hemadam sathutin adaren inna
@PramudiSathyanga
@PramudiSathyanga 10 ай бұрын
Hrim lassani akki⭐godk enjoy kr . Me wge dig vlogs thw onee 😇adarei denntm 🥰
@udayanganianuradha1688
@udayanganianuradha1688 10 ай бұрын
අද හිතුනා විතරයි අක්කී වීඩියෝ එකක්වත් දාලා නෑනේ කියලා .. එතකොට බලනකොට මෙන්න දාලා.. ශෝයි අක්කි ඔය දෙන්නා.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@Dimashananayakkara2626
@Dimashananayakkara2626 10 ай бұрын
Please guys kiyana wachanaya kiyanna epa ❤❤❤❤❤
@sarangadilmini8635
@sarangadilmini8635 10 ай бұрын
නියමයි හරි ෂෝයි ස්වබාවික ව්‍යයම. ඔය දෙන්නා තවත් මේවගේ Nature sight seeing කරන්න. 🥰
@ashenmax6550
@ashenmax6550 10 ай бұрын
Log eka diga vedi ne akke api asa kohomath ehema thiddi theren ne ivara veno oyage lognam❤❤❤
@Romina-ib7uy
@Romina-ib7uy 9 ай бұрын
Oya denna nam athtma maru. Ara sangeeth dini wage pada show na. Boru hurathale na un denna wage. Godak vlog krna un camerawa issraha ragapanwa. Habai oya denna penanne aththama nisa balanna asai ❤👍 much love
@manelmanel1342
@manelmanel1342 10 ай бұрын
දිග වීඩියෝ තමයි ෂෝයි බලන්න ගොඩක් දේවල් තියෙනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞
@AnuHerath-dy9vj
@AnuHerath-dy9vj 10 ай бұрын
❤❤❤❤ඔයා වගේ තමා අනේ මමත්..පඩි 50ක් නගින්න බැ...යන් කියලා ගියාට පණ යනව.❤️❤️❤️❤️.
@sarangadilmini8635
@sarangadilmini8635 10 ай бұрын
ඔය ගිනි අව්වට sunscreen ගාන්න. නැත්නම් කුඩ ඉහල ගන්න. සදහටම පිච්චිලා. ඔය රටේ ටැන් වෙන්නවා. විනාඩි 6ක ට වතාවක් පිලිකා රෝගියෙක්.
@kushikushi1899
@kushikushi1899 10 ай бұрын
Oyage kathawa sampurna atta.
@DilhaniSomarathna
@DilhaniSomarathna 10 ай бұрын
Ehemd? Eththatama
@sahasmiA
@sahasmiA 10 ай бұрын
කොහෙද රට
@harshaniudayangani510
@harshaniudayangani510 8 ай бұрын
Aiya godak lassanai....akki wagemai....shik ane oyala denna❤❤❤
@ArmytkArmytk-oo7ry
@ArmytkArmytk-oo7ry 10 ай бұрын
Ayyge drone ekata baninna epa harida eka nisa lassana short thibba ❤️❤️❤️
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 10 ай бұрын
Very beautiful video good luck both of you ❤ take care ❤❤❤❤
@DilhaniSomarathna
@DilhaniSomarathna 10 ай бұрын
ආය අව්ව තිබුණට් කමක් නෑ.අයියා එක්ක ෆොටෝ ගන්න යන්න. ❤❤❤අනේ ආදරෙන් කතා කරේ එයා.
@DeemaMalshani
@DeemaMalshani 10 ай бұрын
Aneee kiyawanna nathuwa Ara ahinsaka kollata kawanna nangi.oyata API godaaaaaaaak adarei nangi❤❤❤
@KavishkaSapumal-dx8oc
@KavishkaSapumal-dx8oc 10 ай бұрын
Harima lasana kapal akak man godak asai oya dannta හැමදාම satutin enna akki bs ❤
@bottom0043
@bottom0043 10 ай бұрын
Oya ara gon panditha dinithi ehema dekke nedda kellek 😂 haha Adarei ane oyata ❤
@madunimesha2729
@madunimesha2729 10 ай бұрын
මේ සංජානා ඔය විස්තර ටික අහන්නේ හොරෙක්ද කොහෙද.බලන් පරිස්සමින් ඉන්න.😂😂😂😂
@harriotperera
@harriotperera 10 ай бұрын
I like sanjana very much she is not like other actress living in australia melboune she is not like showi girl very nice her husband also very nice god bless them
@DjAnushMelbourneAustralia
@DjAnushMelbourneAustralia 10 ай бұрын
Hello Sanjana , thank you for the amazing vlog esp from my own city melbourne. Keep them coming ;) you guys me laugh so much thank u for that. ❤😂🙏🏾😊
@arunaanddilini9418
@arunaanddilini9418 10 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤❤❤🫶
@HIRANTHISEWMINI
@HIRANTHISEWMINI 6 ай бұрын
Oyala denna fatta akki❤
@Ruchira-p9t
@Ruchira-p9t 10 ай бұрын
Oya denn hri shook ane.aiya hri jolly.❤❤❤❤akki adaret kiynne ohom adum oyt set ne.oyt lassn tikk digat adinna.😊😊😊😊
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 10 ай бұрын
Hodata galapena Dennek... oyage habi patta smart.. kadawasam (Blaack boy)
@sewwandi337
@sewwandi337 10 ай бұрын
Oyala denna hari wasanawanthai dennama sathutin parissamen inna bs nangiyoo❤❤❤❤
@hikkkies
@hikkkies 10 ай бұрын
😂😂Kammali kella 😂😂😂😂❤🫣😝 enjoy darling
@PriyankaPriyanka-qu9yv
@PriyankaPriyanka-qu9yv 10 ай бұрын
Ammo akki "මාතර තියෙනවා පතරං beach" apith matara akki
@NAVO_SD
@NAVO_SD 10 ай бұрын
අනේ අක්කි නරකයි අයියා පව් ආදරෙන් අඩගැහුවම පොටෝ එකක් ගන්න යන්නකු....😒😒😒❤ගහප් දෙකක්...
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 10 ай бұрын
Harima lassanai, sathutin inna❤
@ishuaradya9674
@ishuaradya9674 10 ай бұрын
Aiyagei drone cam eka nisa video eka patta lassanai
@amashadilshani1434
@amashadilshani1434 6 ай бұрын
Akkayi,ayiyayi dennma harima cute adaraniya couple ekak ❤❤❤nihathmnii
@shanu914
@shanu914 10 ай бұрын
ලස්සනම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤ ශෝයි ඔයාල දෙන්නම ❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි 😊
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 10 ай бұрын
Drone shot tika nam niyamai ❤
@nawodya7739
@nawodya7739 10 ай бұрын
දිග vlog නියමයි දෙන්නා එකට ඉන්න ඒවා. තව දිග vlog ඕන අයියයි අක්කයි එකට ඉන්න 🥰
@senuriimalsha2431
@senuriimalsha2431 10 ай бұрын
Sanjana akki shoi ane denna ekka hemadama sathutin parissamin inna budu saranai akki manika❤❤adarei❤
@Yuneesha556
@Yuneesha556 8 ай бұрын
Harima lassanai ada vlog eka😍🥰❤lassanai dennama💞❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 10 ай бұрын
Dennatama aadareyi parissamen satutin inna hemadamath amma kohe hari indan balan indala satutu wenwa athi.budu saranaiy jesu pihitaiy parissamen inna .👍🏼🙏🙏🙏
@KumaraSisira-y7s
@KumaraSisira-y7s 10 ай бұрын
Love you ❤❤❤so much you and your lovely family .❤❤❤❤❤❤❤❤❤......🎉🎉🎉🎉
@hashiniwathsala8342
@hashiniwathsala8342 10 ай бұрын
Sathutin inn dennm hrid akkiyoo. hby akkii ayya paw hode photo eka ghnn ynn thibb oyt..🥺❤️
@neranjalikamaduwanthi5046
@neranjalikamaduwanthi5046 10 ай бұрын
හායි අක්කි අනේ මම අදයි ඔයාගෙ video එකක් බැලුවෙ හොඳද..අනේ ඔයා මාර හොදයී කිසි ලොකු කමක් නෑ.අයියත් මාරම හොඳයි....ආදරෙයි අක්කි ❤❤❤
@dilanidilani9832
@dilanidilani9832 10 ай бұрын
Ane nanga aiya paune car eken behela poto ekak gannako malli nangi kammeliya ayeth padipelaka naginna ekka yanna ආදරෙයි godak dennatama ❤❤❤❤❤❤❤❤❤
@chalanagimhana-jw8dd
@chalanagimhana-jw8dd 6 ай бұрын
harima lassanai akke oyala dennama.❤❤
@gayanimaheshika4484
@gayanimaheshika4484 10 ай бұрын
Lassanai nangi parissamen inna satutin inna Budu saranai❤❤❤
@achinidunusinghe1239
@achinidunusinghe1239 3 ай бұрын
ශෝයි අනේ ඔයාලා දෙන්නා.❤😘🥰
@chandanifernando7456
@chandanifernando7456 10 ай бұрын
හිමිදිරි 👍👍👍👍👍❤️‍🔥❤️‍🔥
@manikjinasena7835
@manikjinasena7835 10 ай бұрын
Very beautiful couple, God bless ,take care
@sachithrandika1153
@sachithrandika1153 10 ай бұрын
❤❤❤❤❤Hugake දවසකින්
@SeneshRanasinghe
@SeneshRanasinghe 8 ай бұрын
Aiya shoooiiiii...akki😍😍😘😘😘😘
@chamisenarathna1730
@chamisenarathna1730 10 ай бұрын
අයියගෙ drone shots නිසා ඔයාගෙ වීඩීයෝස් ලස්සන වෙනවා ගොඩාක්..ඒ නිසා එයා එක්කන් ඇවිදින්න ගිහින් ලස්සන වීඩියෝ ටිකක් බල්න්න දෙන්න අපිට.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 7 ай бұрын
❤අද බලන්නේ හරිම සරලව ජිවිතේ යනවා ඔහොම සතුටින් ඉන්න හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව දක්ශම නිලියක් ❤❤ටාගට් අලුත් නිර්මාණය ලස්සන කතාවක් බුදු සරන යි දෙන්න ටම
@kpathmini7319
@kpathmini7319 Ай бұрын
මරු ඩබල❤❤❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Himidiriii❤ you Stay Happy and Bless ❤❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 7 ай бұрын
අනේ හරිම ආදරණීයයි 😍♥️
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 10 ай бұрын
Harima asawen baluwa adare budu saranai parissamin inna budu saranai ❤
@pawanibagya2332
@pawanibagya2332 8 ай бұрын
Shoii anee oya denna adareiii godaak ❤❤❤
@eshinibuddika5430
@eshinibuddika5430 10 ай бұрын
අක්කියි අයියායි දෙන්නාම එකට ඉන්නකොට ජොලි අනේ...😍❤️ හරිම ලව්ලි දෙන්නාම...🥰❤️
@induradhini9992
@induradhini9992 10 ай бұрын
ඔයාලා යාලුවෝ නෙවේද,,දැන් ඔක්කොම වගේ ඔස්ට්‍රේලියාවේ 😂, ඉන්නේ, කාවින්ද්‍යා, ඔයා, දිනිති, මම ඔය තුන් දෙනාගෙම වීඩියෝ ස් බලනවා,,,කොහොමත් ඔස්ට්‍රේලියාවේ තැන් තැන් වලද ඔයාලා ඉන්නේ
@tharuart288
@tharuart288 10 ай бұрын
අනේ මන් ගොඩාක් ආදරෙයි අක්කි අයියා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤😍❤️
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 10 ай бұрын
ගොඩාක් අාදරෙයි.බුදු සරනයි.හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤
@RNlife-jm4or
@RNlife-jm4or 10 ай бұрын
මටත් ඕනෙ ඔයාලගෙ විඩියෝ පට්ට අනේ .අක්කි ගොඩක් ලස්සනයි
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 10 ай бұрын
Drone ekakuth thyen eke eken preyojanayak gannwako akke. Lassanai drone shot eka road eke
@AchalaWickramasekara
@AchalaWickramasekara 10 ай бұрын
Ara kavindya oyagen wath balala hedinoth hodai e geni rabutan kada kada idala den pada show danawa appiriyai balan inna oya Maru nangi❤
@FathimaDalal
@FathimaDalal 10 ай бұрын
Rabutan kada kada ???
@AchalaWickramasekara
@AchalaWickramasekara 10 ай бұрын
@@FathimaDalal malwane ne gewal 😂
@FathimaDalal
@FathimaDalal 10 ай бұрын
@@AchalaWickramasekara oh is that but she pretends as if she was born and brought up in Colombo 7
@SaniduPrimal
@SaniduPrimal 10 ай бұрын
Siravatama Ela ❤❤❤
@chathurikaprasadini6878
@chathurikaprasadini6878 10 ай бұрын
Hamadama sathutin inna akki❤❤❤
@TharushikaEkanayaka-lf4bk
@TharushikaEkanayaka-lf4bk 10 ай бұрын
Shok akki adarei dennatama❤
@budhdhikaishani8733
@budhdhikaishani8733 10 ай бұрын
Haraim lassani vlogs dankn balgen hitiye adarai akki❤
@chamilajay3924
@chamilajay3924 10 ай бұрын
Video eka diga vunata harima asawen baluwa ❤
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 10 ай бұрын
Shoook ane oyala denna❤❤❤
@rupikapy5403
@rupikapy5403 6 ай бұрын
ආදරේයි ආදරේයි ගොඩක් ආදරේයි ❤❤❤
@shyamakalubowila5209
@shyamakalubowila5209 10 ай бұрын
ඔයාට ඇදුම ගැලපෙන්නේ නැහැ .ඔය වගේ ඒවා අදින්න එපා.ආදරෙයි ❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Azerbaijan | අසර්බයිජානය | Travel with Chatura
24:10
Travel With Chatura
Рет қаралды 97 М.
Visekari | Episode 63 - (2025-01-16) | ITN
19:03
ITN Sri Lanka
Рет қаралды 356 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.