KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයාලා ස්වීඩන් ගියා | ගෙදර තනිකර යුද්ද පිටියක් - VLOG 363
19:58
හදපු කෑම එකෙන් බාගයක් බිම| පන්ඩිත කම😅| මමයි එයයි😍| අලුත් කෑමක්❤️
29:59
99.9% IMPOSSIBLE
00:24
Каха и дочка
00:28
黑天使被操控了#short #angel #clown
00:40
Une nouvelle voiture pour Noël 🥹
00:28
Husband ට පොල් රොටි හදන්න කියලා දුන්නා| ගෙදර තියෙන බඩු වලින් chicken හදමු| අපි ගෙදර කෑම හදන්නේ😅
Рет қаралды 248,835
Facebook
Twitter
Жүктеу
1
Жазылу 252 М.
Sanjana Gamarachchi
Күн бұрын
Пікірлер: 329
@nimalivindya2501
11 ай бұрын
බොරු සෝබන නැති , නිහතමානී චරිතයක් 👌👌 ඒ වගේම ඔයාටම ගැලපෙන හොද මහත්තයෙක් ලැබිල තියෙනවා. ඔයා ගොඩාක් වාසනාවන්තයි 👌💛 තවත් ලස්සන වෙලා නංගා ඔයා 🤗 තෙරුවන් සරණයි දෙන්නටම !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම
@achinidunusinghe1239
3 ай бұрын
පව් අනේ මේ අයියා මාර හොඳයි. ඔයාගේ වාසනාවකට නංගී එයාව හම්බෙලා තියෙන්නේ. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්ඩ ලැබේවා ❤️😘🥰
@bhaghgayadanjiwani7715
11 ай бұрын
පොඩි ලමයෙක් වගේ දේවල් කරන නිසා හරිම ආදරනීයයි
@KumuduBandara-v7i
6 ай бұрын
❤❤කවදාවත් කාගෙන් වත් මෝඩයෝ වගේ අහන්න එපා අම්මා ද නෝනා ද කියලා ඕනි ම කෙනෙක් අසරණ වෙනවා අම්මා ගෙදර බුදුන් ❤❤නෝනා ජිවිතේ බෙදා ගෙන දරුවන් එක්ක ජිවිතේ අවසානයේ තෙක් යන්න හොයා ගත්ත කෙනෙක් ❤❤හරිම සතුටුයි හරිම සරලව සතුටින් ඉන්න මහලු වීම තෙක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ බුදු සරන යි ❤
@surekasureka2992
11 ай бұрын
ආන් අනේ ඔයා ඉතින් කොහොම හරි මල්ලිට කියලා පෝල් රෝටිත් හදාගෙන කෑවා නේ ආදරේයි දෙන්නටම හිනාව තමයි ෂෝක් ඔයාගේ සංජානාගේ මම ආසම තෙරුවන් සරණයි
@thilinimadu3333
11 ай бұрын
හරිම නිහතමානී ආදරණීය දෙන්නෙක්.අයියා අක්කිට හරිම ආදරෙයි එයා හරිම අහිංසකයි.සංජානා අක්කී ආදරෙයි ගොඩාක්❤❤❤ ඔයාලා දෙන්නට.... ඔයාට මං හරිම ආදරය කරන කෙනෙක් අක්කී ඒ නිසාම මං දෙයක් කියන්නම් ඔයා ගොඩාක් විනෝද වෙන ෆන් එකේ ඉන්න කෙනෙක් මං දැකපු විදියට.ඒක හොඳයි ඒත් අක්කී ඔයා කරන සමහර දේවල් ගොඩාක් හිතලා බලලා කරන්න ඔයාගේ ප්‍රතිරූපෙට හානි නොවෙන විදියට මොකද මිනිස්සු හොඳ දාහක් අතරේ එකම එක වැරැද්දක් අල්ලන් ඒකම කියවන්න බලාගෙන ඉන්නේ.ඉතින් මගේ අක්කේ මේ දේ කිව්ව එක වැරදි නම් මට සමාවෙන්න.🙏ඔයාලා දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න.ආදරෙයි ❤
@shanikaamarasinghe2822
11 ай бұрын
දුව රොට්ය තුනි කරනවට කියන්නෙ රොටිය වඩනවා කියලා. රොටි බැදෙන්න දාන්නේ නැ පුතේ එකට කියන්නේ රොටි පුච්චනවා කියලා.. ආදරෙයි ඔයාලට... හරිම සතුටුයි
@sandunikalakmali6758
11 ай бұрын
අනේ ආදරෙ පිරුනු කමෙන්ට් එකක් ❤
@sawasananadeeshani6904
11 ай бұрын
මට මගේ හස්බන් මතක් උනා .😢 එයත් ගෙදර ඉදිද්දි මං උයන වෙලාවට මට ඔහොම උදව් කරනවා .බුදුසරණයි දෙන්නටම
@dakshaya_2
11 ай бұрын
මම හරිම ආදරෙයි ඔයාලා වගේ අයට.අපෙ මහත්තයාත් මට ඔය වගේ ම උදව් කරනවා.ඔයාත් හරි ම වාසනාවන්ත යි ඔය වගේ මහත්තයෙක් ලබන්න.ලොකූ කමක් නැති පොළොවේ පය ගහලා ජිවත් වන දෙන්නෙක් තමයි ඔය දෙන්නා.❤❤ඔය දෙන්නාගේ අනාගතය ලස්සන වෙන්න මම හදවතින්ම සුභ පතනවා ආදරෙයි ඔයාලා දෙන්නාට❤❤❤
@chathuranaweera6029
11 ай бұрын
Ape ekkanath ohomai roti hadanakota laga idan hadana eka kanawa
@Inkzu
11 ай бұрын
අම්මයි බිරිදයි සමාන කරන්න බෑ.පුතෙක්ට දෙන්නවම දෙවිදියකට එයාගේ ජීවිතේට විශේෂයි.ඒ නිසා අම්මද බිරිදද එක කියන දේ එයාගෙන් අහල අසරණ කරන්න එපා.
@YashoSidh
6 ай бұрын
Paulak unama husband and wife thama paula. But amma thaththta aniwaryen salakanna balanna oni
@buddhikagajanayake6394
5 ай бұрын
Puthata 'dhennagema kema hondhai' kiyala hari kiyanna thibuna. Meyalage 'sellam bath' wagedha amma kenek uyala dhena kema.
@Inkzu
5 ай бұрын
Eka aththa
@zone-lg7qe
Ай бұрын
ටිපර් වෙලා 😂
@dh7c-591
11 ай бұрын
සංජානගේ බොරු සෝබන නැහැ හරි සරල චරිතයක් මම ඒ නිසා හරි කැමැති ❤ සතුටින් ඉන්න ..
@shanu914
11 ай бұрын
ඔයාලා දෙන්නම හරිම ලස්සනයි ආදරනීයයි❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤❤බුදු සරනයි 😊😊😊
@isuriaravinda8211
11 ай бұрын
USE kitchen Tea Towels, packed salt instead of tissues and salt bottles. Never compare and ask the husband about mother. Mother and wife two completely different characters. Interesting to watch you teaching him how to cook.nice and good work. ❤❤
@saumya1350
2 ай бұрын
Ane paw ayya ahinsaka supportive kollek oya lucky math asa oya vage kenekta sathutin inna❤
@AnomaKumuduni-gf7yk
10 ай бұрын
ආදරෙයි ❤❤ ඔයලා ෂෝයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@dilrukshisasanthika9100
11 ай бұрын
අක්කිට ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම අක්කි❤️අයියා සතුටින් ඉන්න ❤
@shanikadilhara6257
10 ай бұрын
Aneee ....harima sathutui oya denna ohoma iddi ...sathtin inna hamadaama ...❤❤
@dhulanjalinethmini7768
11 ай бұрын
සුදු නෝනා 😘. පාන් පිටි අතේ ඇලෙන එක නැතිවෙන පොල්තෙල් ගන්න ඕන
@nawodya7739
11 ай бұрын
Awww . Denna ekata inna vlog ona. Cute couple❤. Budusaranaie dennatama
@kumudukumari4924
9 ай бұрын
Hodin inna hamadama!sarala wenna.godak adarei.godak hodai❤❤❤❤❤
@kisasamaranayaka8825
11 ай бұрын
Ada kale hatiyata me dennage hasireema saralakama pahadiliwa dakinawa,adare hithenawa me dennata godak.
@nayanaweeratunga3648
11 ай бұрын
ඔය dedicated coconut ටික රස්නෙ වතුර ටිකක් ඉහලා 10 minute විතර තියන්න, fresh වෙලා එනවා, 👌
@rinky720
11 ай бұрын
අක්කේ අතේ ඇලෙන එකට පොල්තෙල් ටිකක් ගාගත්තම ඇලෙන්නෙ නෑ..❤️
@pathumchamara5114
2 ай бұрын
Sanjana akke oyata mawa mathakada .mn oyage vidios harima asawen balanne adarei parissamen inna denna akka ❤❤
@sudarshibandara4917
11 ай бұрын
ටීනා...පිස්සු කෙල්ල..හබියත් ශෝක් ❤❤❤❤❤❤
@sheharagimhani2890
11 ай бұрын
අනේ අක්කි මන් ඔයාලාගේ වීඩියෝ පුදුම ආසාවකින් බලන්නේ thank you මෙහෙම වීඩියෝ ගේනවට❤️❤️
@SinethJeewantha-ix2jl
11 ай бұрын
Oyage husband godak hoda kenak ❤❤❤ oyata godak adaraei❤satutin inna good luck ❤❤
@Sewwandi.
11 ай бұрын
Aneee harima cute couple ekak oyala denna ❤🥺 Hamadama hari vlogs aran enna akki 😊 Lv u both ❤❤❤❤
@rasikadamayanthi1217
11 ай бұрын
Sanjana ae oya lankawata enne nadda.ane sanja hoda kella .wada karala athe huruwa theyanawa. Ane malli eyawa hoden bala ganna hare hoda lamayek saja.❤❤❤❤❤
@samudriwijesiriwardena6263
11 ай бұрын
වෙඩින් එක ලංකාවට ඇවිල්ල ලස්සනට කරන්න. ගැහැණු ලමයෙකුට ජීවිතයටම හම්බ වෙන එකම අවස්ථාව මග හැර ගන්න එපා. කවදාහරි දවසක බබාලාට අම්මගෙයි තාත්තයිගෙයි ජීවිතයේ වටිනාකම දරුවන්ට ආදර්ශයෙන්ම පෙන්නන එක දෙමාපියන්ගේ වගකීමයි. ලස්සන මනාල යුවළක් ලංකාවෙදි දකින්න ලැබේවායි පතනවා.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AVAbhii
11 ай бұрын
දෙන්නම ශෝක්.හැමදාම ආදරෙන් ඉන්න ❤
@achinichamodya6664
11 ай бұрын
පොල් රොටියි චිකනුයි 😂කියපු තාලෙ 😂😂😂❤️❤️❤️
@iy215
10 ай бұрын
Cute couple and sanjana හරිම හොඳ කාන්තාවක්
@ruwanchathuranga367
11 ай бұрын
Oya denna harima lassanai pol roti rasa wenne pol dana tharamata e hida pol godak dala balannako ethakota godk rasai hemadama oya wagema sathutin inna
@R.MAjantha
10 ай бұрын
හරිම ආදරනීය කපල් එකක්
@DiliniBiyagama
11 ай бұрын
නංගියො මස් පැකට් එකට වතුරට දාන්න එපා. මම කරන්නෙ. පහුවදාට උයන්න මස් පැකට් එක කලින් දවසෙ රෑ ෆිජ් එකෙන් අරන් එලියෙන් තියෙනවා. එතකොට පහුවදාට අයිස් ගිහින් ගානට තියෙනවා.
@shyamalichandrasekara7247
11 ай бұрын
❤❤ඇත්තමයි....මාර ලස්සනයි ආදරෙ හිතෙනවා .බුදු සරණයි
@raviravindra889
11 ай бұрын
Piti alenna gathiya nathi wenna oil tikak mix karala anuwama rasai alenneth na
@dulakshisewwandi3524
10 ай бұрын
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule hemomai.Budusaranai.Dewipihitai.
@SayuDissanayake
11 ай бұрын
අනේ දෙන්නත් එක්ක මේ වගේ කෑම හදන තව වීඩියෝ ගේන්නකෝ
@NiroshaSadamali-rq5xd
11 ай бұрын
සංජනා හරිම ලස්සන ගෑනු ළමයෙක් ❤️. හැමදාම ඔය වගේම ආදරෙන් සතුටෙන් ඉන්න. බුදුසරණයි
@jawswvijayanthi8908
9 ай бұрын
Ane sanjana oya hari hodai katakaranet oodilamayek wage oyata API adarei ragapanna enne nadda budusaranai dennatama
@smadhunirasha7405
9 ай бұрын
හැමදාම ඔය වගේ ආදරයෙන් සතුටින් පරිස්සමින් ❤✨💐❣️💯
@ChamiduImalka
10 ай бұрын
අක්කි ... මන් ගොඩක් ආදරය කරන අක්කියක් තමයි ඔයා.. අක්කි.. මන් ආදරෙයි දෙන්නාටම ... බුදු සරනයි.. මගෙ අක්කියෝ..සතුටින් ඉන්න ❤❤❤
@pabasarathathsarani7745
11 ай бұрын
Akki adarei oya dennatama ❤ hamadama parissmin satutin adaren inna me wagem ❤ akki oya aye lankawata enne nadd
@AIAttanayake
11 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නටම. සන්තෝෂය ඉන්න. ගොඩක් ආදරෙයි. බුදු සරණයි.
@akkaakka9210
11 ай бұрын
තෙරැවන් සරණයි .දුව පුතා සියලුම දෙනාට යහපතක් වෙිවා
@DammikaSenarath-gt2rz
11 ай бұрын
Uyana gman kanw😂amma hadana ewad mn hadan awad ahnna epa. Aya asaranai. Oka dakkot ammat duka hitei❤
@Mihinisahansha
11 ай бұрын
ආදරනීය කපල් එකක.ලස්සනයි අක්කි ❤❤
@ukghnkvikramasinhakumari9508
3 ай бұрын
❤ ඔයාල 2 මරු.ආදරෙයි
@SenaliWihanga-ve5xj
9 ай бұрын
අනේ අයියා හරිම ශෝක්
@MadaraRanawaka
11 ай бұрын
රොටි රසම බලනවා 😊.මෙසේට තියා ච්කන් එක්ක කන්න ඉතුරු වේද 🤔 ස්වබාවික විදිහට පෙන්වනවා 😍
@Neha-d4v7b
11 ай бұрын
7:51 හිනාව 😂❤️ ඔහොම්ම පුරුදු කර ගන්න අක්කෙ ඔයාට ලේසී ❤😂 වෙන වීඩියො එකක් බලන්න හැදුවෙ.මේක දැක්ක ගමන් මේක බලන්න ආවා 😁
@sugeeshananayakkara4307
11 ай бұрын
Adee maru❤😂 Ow attatama exam kaledith oyage vedios balanne stress release wenna❤
@laknihasarangi7621
11 ай бұрын
Ane oya gana products monad kiynnako🥺adath lssanai video eka❤️
@niroshavijesingha2251
7 ай бұрын
sanjana oya bJana walan hodana kota saban dala hodanna awa hodapu gaman kabat athuln namanna apa awa sauthu wenawa walan hodata saviyat aka dala pihinna wathura pitin namanna apa ge lassanai ne oita wada wada karaddi piliwela wenda balanna .
@zshjjnxmx8048
11 ай бұрын
Goodak lasani video eka ada Goodak adarai danatam hamadama satutin inna budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli ❤❤❤
@wanishan6814
9 ай бұрын
💥💥💥 සංගීත් තරම් උයන්න බෑ මෙයාට💥💥💥
@ThikshaniKawindaya
3 ай бұрын
Ane oyala denna hari shokk ❤❤
@sudharshaniviyanage3290
10 ай бұрын
ආදරනීය දෙන්නෙක් හැමදාම vlogs ගේන්න අක්කේ ❤
@champikasudarshani6938
11 ай бұрын
මම ආසම කෙනෙක් මම ආසම Coplea එකක් අක්කී ගෙන මෙකප් ඉගෙන ගන්න ආසයි එක කොහොමද කරන්නෙ කියන්න පුලුවන් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@SalikaDilruksi-my5by
11 ай бұрын
ඔයාලා දෙන්නම ලස්සනයි.අදරනියයි❤❤හැමදාම සතුටින් ඉන්න 😍😍
@sadumahanama8947
6 ай бұрын
Rasa කෑම අම්මාge කිව්වා nm edala ewaryne.🤭🤭mt hithnwa sanjana එහෙම කෙනෙක් නෙවෙයි කියලා ..ආදරෙයි denna ma.
@jawswvijayanthi8908
9 ай бұрын
Ane duwa oyage. Husband Hari hoda. Daruwek balanna oyata rotee had denna hati ohama satutin Inna adarei B s
@TharushikaEkanayaka-lf4bk
10 ай бұрын
Aiya shok akkiyo podi kenek wage rotiyath ussala balanawa thatiyath ussala balana 😂 oyala denna shoi appa adarei dennatama 😊lassanai oya denna. As waha wadei aaa budu saranai dennatama hamadama lassanata sathutin inna akkiyo man oyata godak adarei akkiyo❤❤❤❤
@dinithinisansala5015
9 ай бұрын
Coles , woolworths දෙකේම ඩෙසිකේටඩ් පොල් තීනෝ....පොල් භාජනේකට දාලා, ඒකට පොල්කිරි ටිකක් දාලා පොගවලා, රත් කරලා ගන්න මයික්‍රෝවේව් දාලා විනාඩි 2 ක් විතර..
@KawyaSewmini-bu3mt
9 ай бұрын
ලස්සන කපල් එක 🥀🤗
@ajethrupasinha2445
10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න නංගියි මල්ලියි ඔයලා දෙන්නට තෙරුවන් සරණයි
@vijitakumari
10 ай бұрын
Ana sanjanaa manika oya hari satutuye oyala hamadamat satutin inna parissaman Kuwait 🇰🇼 aka idan balana ❤❤❤❤✝️✝️✝️✝️🤲
@himashimaduka2601
11 ай бұрын
තක්කාලි .ගම්මිරිස් .dammanam thawa rasai
@thenukanethmina7748
3 ай бұрын
Grocery shopping vlog ekkak one 😊😂❤
@SanjuDeSilva-kg8mm
10 ай бұрын
මං ආසම කතා කරන විදියට ❤
@senanidarmasena7939
11 ай бұрын
Adarei dennatma....❤❤Akkiyo 🙂
@RanjaniPerera-wh4gp
11 ай бұрын
Putha oyalage sarala kamata man kemathi godak. Roti hadanna rahata kanna lunu mirisak hadaganna.aadareiy hemadamath satutin parissamen inna🙏🙏👍🏼❤️❤️
@lakmaliewadikawa5929
11 ай бұрын
Sathutin, parissamin Inna. Theruwan saranai.
@marianfernando3708
11 ай бұрын
Tissues wenuwata kitchen towel ekak use kalanam hari❤
@gayanianuruddhika6459
6 ай бұрын
Husband ට අයිය කියද්දි හරි ආදරණීයයි නේද🥰
@chanikanirmani-ux8jl
11 ай бұрын
Chicken eka hadila eddi roti ewrada akke😂❤
@NisansalaSandamali-z4s
7 ай бұрын
Akki oya denna hari lasanai❤❤❤❤❤❤
@PIPraneeth-yz9uy
11 ай бұрын
Shok ane aththatama boru sobana naa ❤❤
@sandunithennakoon9990
6 ай бұрын
සංජානා අක්කත් මං වගේ උයන්න ගියාම හැමතිස්සෙම අත සෝදනව 😂❤
@kamalaselvaratnam7140
9 ай бұрын
ලස්සනයි දුව ඔයාලා ඩේ 😅
@sachithrandika1153
11 ай бұрын
හැමදාම video බලනවා sanjana සුපිරි ❤❤❤❤❤❤❤❤❤
@chaminikumari5261
9 ай бұрын
Chickenවලට ඇඹුලට තක්කාලි දාන්න පුලුවන්.❤️
@budhdhikaishani8733
11 ай бұрын
Harim lassani adarain enna akki and aiya❤
@user-mali11-23
11 ай бұрын
අක්ක ශෝක් අනේ 😂❤
@ivakavidulifransz6671
10 ай бұрын
Oy lata kemati kema warga. Fon eken Balala e gana ganna❤😘
@gaming-vinu
9 ай бұрын
Ata neme akke aiyage bijja hodanna 😘
@SewwandiPushpakumari-kd8st
11 ай бұрын
Adarei dennatamaaa❤️❤️
@methmalthilanka2425
10 ай бұрын
Oka rotiyak wath hadanna danne nathi ekekda
@YashoSidh
6 ай бұрын
Hubyy left hand da😂😂😂
@nilminidamayanthi4774
11 ай бұрын
Madai meseta gihin roti kanawa balan hitiya
@Thinu_sLifestyle999
9 ай бұрын
පොඩි එකාට වගේ කියලා දෙනවා 😁😁😁
@akithnanishadima2884
11 ай бұрын
නංගී මිරිස් කුඩු දානකොට ලුනුකුඩු, ගොරක, ගම්මිරිස් කුඩු ක් දාලම කවලම් කරලා තියන්න . එතකොට ඒ හැමදේම රස හොදට මස් එකට අල්ලනව❤ආදරෙයි..
@moshh2811
10 ай бұрын
Ayyo..gaarawakannavemathin.annaa.
@nimashamadushani985
11 ай бұрын
❤Akki bole
@Esh-d6m
11 ай бұрын
Ane akki and aiye color food challenge ekak krnnko oya denna🥺❤
@SudharshinidharshikaFernando
11 ай бұрын
Pol walata hot water dala microwave 10 second danna gapu pol wage enawa
@charithmadhusanka746
5 ай бұрын
Rotiya paththakin tiyala, babek hadanna ane...
@RoyRoy-ww5xl
11 ай бұрын
Shok ane. ❤❤
19:58
එයාලා ස්වීඩන් ගියා | ගෙදර තනිකර යුද්ද පිටියක් - VLOG 363
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 152 М.
29:59
හදපු කෑම එකෙන් බාගයක් බිම| පන්ඩිත කම😅| මමයි එයයි😍| අලුත් කෑමක්❤️
Sanjana Gamarachchi
Рет қаралды 170 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
24:26
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 08 | (2024-12-29) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 76 М.
12:02
අපි දෙන්නා එහෙම ලොකුවට කන්නෙ නෑ😁එක බත් එක දෙකට බෙදන් කන්නේ🫣මොකද අපි wedding එකට control the food🤪
Sanjana Gamarachchi
Рет қаралды 152 М.
4:54
යමුද අපිත් එක්ක රට ඉදි කඩන්න ?🙃🇦🇪Fruit Picking sinhala vlog🇱🇰
DinuIshi
Рет қаралды 27 М.
13:19
වතුර නෑවා😅water balloons challenge 🎈සීතලයි🤩උත්තරේ වැරදුනොත් ඉවරයි 😂අපි දෙන්නගේ fun❤️🇦🇺🇱🇰සිංහල vlog
Sanjana Gamarachchi
Рет қаралды 144 М.
7:26
සංජානාගේ පෙම් කුමාරයා චොකලට් එකක් අරන් මැදිරියට ආවේ ඇයි...
Hiru TV LIVE
Рет қаралды 383 М.
18:21
මගේ cake එක😅| සතියකට මම හදපු කෑම | husband රස බැලුවා😁| පැයෙන් කෑම ජාති 5ක් | දැන් මන් ලොකු ළමයෙක් 😂
Sanjana Gamarachchi
Рет қаралды 281 М.
15:14
Food challenge🍔පොඩ්ඩයි හොර කලේ🤭with husband 💁♂️පැරදුනොත් dare🤦♀️first time ⏰කව්ද win කලේ😅
Sanjana Gamarachchi
Рет қаралды 267 М.
59:04
Q & A | road trip | අව්වයි | ගෙදර යන්න ඕනේ | මෝඩ පඩිපෙළ |බලෙන් එක්කන් ගියපු විනෝද චාරිකාව..😂
Sanjana Gamarachchi
Рет қаралды 169 М.
22:44
කඩදාසියකට වෙච්ච දෙයක් ♥️| Life in japan🇯🇵🇱🇰| දඩිබිඩි ආප්ප 🌷
Anusha jeewani
Рет қаралды 115 М.
14:30
දවසෙම මම කරපු දේ😁කොච්චර කෑවත් බඩ පිරුනේ නෑ😅බැරිම තැන නිදා ගත්තා🥹මේ වගේ දවස් ඔයාලටත් තියෙනවද?🫢
Sanjana Gamarachchi
Рет қаралды 43 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН