හාවෝ හදන හැටි | Q & A Session | Rabbit Management | හාවෝ හදන අයට එන ප්‍රධාන ගැටලු

  Рет қаралды 28,662

Pet Club SL

Pet Club SL

Күн бұрын

Пікірлер: 288
@malshaprasangi2637
@malshaprasangi2637 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි අයියෙ ❤
@thejakadilshan3049
@thejakadilshan3049 Жыл бұрын
අයියේ මේ විඩීයෝ එක ගොඩක් වටිනවා thank you aiye ❤️❤️❤️❤️❤️❤️😊😊😊
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
😍❤️
@hansaninisansala7763
@hansaninisansala7763 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..මමත් හා පැටියෙක් ගෙනාව.ගොඩක් දේවල් දැන ගත්ත.❤❤
@dinu4257
@dinu4257 3 жыл бұрын
අනේ නියමයි අයියෙ මට තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුන. 🙏
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@dinu4257
@dinu4257 3 жыл бұрын
@@PetClubSL. අයියෙ තව එක ප්‍රශ්නයක්.. හාවො කූඩු නොකර මිදුලක් නැති ගෙදරක කාමරේ නිදහසේ හදන්න බැරිද.
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Puluwan...eyalata arakshawa tikak madi
@dinu4257
@dinu4257 3 жыл бұрын
@@PetClubSL. ගොඩක් ස්තූතී🙏
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
😊❤️
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් හොඳයි. නොදන්නා දේ ගොඩක් දැනගත්තා.🙏
@madushikadilshani3633
@madushikadilshani3633 2 жыл бұрын
අනේ අයියාටනම් ගොඩාක් පින් මට ඕන පිලිතුර අයියාගේ වීඩීයෝවෙන් දැක්ක . ස්තූති
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
😊❤️
@kevindesilva7585
@kevindesilva7585 3 жыл бұрын
thanks mage prashna godak wisaduna
@sudanthabandara835
@sudanthabandara835 2 жыл бұрын
Thanks mame mata thibuna Godak prashna walata uththara labuna😃😃👍👍👍
@gayathrikaushalya5938
@gayathrikaushalya5938 3 жыл бұрын
අපෙ හාවො දෙන්න නෑව්වෙ එකම එක පාරයි...එදා හාවි ඇස් දෙක පියාගෙන බිමට ඇදගෙන වැටුණා.අපි හිතුවෙ එයා මැරුණා කියලා...ඒත් ඉර අව්වේ තියලා වේළුවම හරි ගියා..... හාවන්ගෙ ජීවිත හරිම සියුම්😔...පොඩි දෙයක් උනත් එයාලට දැනෙනවා.... Very useful vedio.thank you 💯❣️
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
ඔවු හරිම සියුම් එයාලා...මාරම සංවේදි සත්තු වර්ගයක් හාවෝ කියන්නේ
@gayathrikaushalya5938
@gayathrikaushalya5938 3 жыл бұрын
Ekne😔
@Nora.9873
@Nora.9873 3 жыл бұрын
Aiyye ape sudu havi eye ra pataw daala🥺.Apita ptaw one na ...😪unw operation kranna baa lu pana haiyya nthi nisa ..sihi enne nllu.
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Hawagen wen karala hadanna
@darshanasamarashinha431
@darshanasamarashinha431 2 жыл бұрын
සුපිරි අයියේ❤️‍🔥
@chamilasudusinghe8268
@chamilasudusinghe8268 3 ай бұрын
Kuduwak nathuwa ge athule hadanne barida
@pasiduvidushana5043
@pasiduvidushana5043 7 ай бұрын
අයියෙ ගොඩක් වටින chennel එකක්
@udeshudesh7927
@udeshudesh7927 3 жыл бұрын
NiyAmayi ayiye.godK watina vedio ekak
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@deshangunasinghe6294
@deshangunasinghe6294 3 жыл бұрын
Niyama vidio ekak
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@animeshorts8106
@animeshorts8106 3 жыл бұрын
Thank you bro Good luck
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@JebamaladasSebasthiyam
@JebamaladasSebasthiyam 7 ай бұрын
Hawanwa sathiyakata ki parakda aiyye nawsnne
@chokoboy1608
@chokoboy1608 2 жыл бұрын
Nice video 🙏🏻
@AhmedAmjad-u8n
@AhmedAmjad-u8n 2 ай бұрын
Hawo ate karanda hoda na keyanwa eka ettada a gena poddak westara karanda polowaingda
@Infinitegaming843
@Infinitegaming843 Жыл бұрын
Man hawo dennek genawa ekkenek maruna anith ekkena thaniyen hadanna kamak nadda
@toonstory6386
@toonstory6386 3 жыл бұрын
ගැම්මක් මැනිකේ...!! මම්ත් ලගදින ගෙනවා හාවෝ ගැන පලවෙනි වතාවට 😁😍
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
❤️😊 ගැම්මක් කොම්ලෝ
@gajectbro6949
@gajectbro6949 3 жыл бұрын
@@PetClubSL. aiye me oya laga inna sudu pata patav masa keeye ayada
@niranjalajayamali2287
@niranjalajayamali2287 2 жыл бұрын
සුපිරි අයියේ 😘😊
@g.g.nandana1062
@g.g.nandana1062 3 жыл бұрын
පට්ට video ekak
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@kumaragunasekara5771
@kumaragunasekara5771 Жыл бұрын
Hawange loma halena eka ledakda
@hashinikovida1476
@hashinikovida1476 2 жыл бұрын
hawanta kuduwak hadana vidio ekak dannako
@samadhiasanka1357
@samadhiasanka1357 3 жыл бұрын
Thank you...loku danumak labagaththa..mage hawo denna paththara kanawa.ai ahema wenna aiye
@PiumiRodrigo
@PiumiRodrigo 14 күн бұрын
Haawi pataw dala podi welawakin nathi unaa... pataw 6 denekwa beragattha.. deweni dawase eka patiyek nathiunaa.. ada pasweni dawasa.. thawath kenek ada nathi unaa.. egollonta denne elukiri... ai me pataw marenne saha egollonwa balaganne kohomada saha anith pataw 4 dena marenna denne nathuwa beeraganna widiha anee dnnw nm kiyanna please...
@LScreatenew
@LScreatenew Жыл бұрын
Super video
@asankaasanka573
@asankaasanka573 3 жыл бұрын
නියමයිනේ
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@nimandasubodani9388
@nimandasubodani9388 3 жыл бұрын
Godak watina video ekak. Thankyou . Mageth innawa sudu paata pataw 2k wikunanna.
@waruniherath2506
@waruniherath2506 Жыл бұрын
Me haawo patau danna kuuduwe bima haragana yanawada?
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
ඔවු...පිහිටි පොළොවේ හදන්න එපා ඒ නිසා
@dineshanimanthi4291
@dineshanimanthi4291 3 жыл бұрын
Hawo muthra karaddi kohomada pas dalthiyena kuduwa kohomada thiyenne
@kawees2187
@kawees2187 3 жыл бұрын
Ayye ha patiyata poddak bada burulen yanawa wage.ekata mokkd kranna ona
@kawees2187
@kawees2187 3 жыл бұрын
Ikmnta reply ona ane
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Kos kolayak wge denna, dena kema ain kranna, adu nethnm vet kenekta penwanna
@deshangunasinghe6294
@deshangunasinghe6294 3 жыл бұрын
Thanks
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
😊❤️
@madukajeewani3685
@madukajeewani3685 3 жыл бұрын
Meyalage pana hayya na kiyanne aththada. Podi deyak unath ikmanata marenawada
@niro2041
@niro2041 2 жыл бұрын
good
@sudhamjayanada6006
@sudhamjayanada6006 Жыл бұрын
Thani ekek hadanna barida...?
@rukshankumara4247
@rukshankumara4247 2 жыл бұрын
Hawonta bath dunnata Kamak nadda?
@sathsarasenith
@sathsarasenith Жыл бұрын
තනි හා පැටියෙක් හදන එක අව්ල්ද 🥺
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
​ලොකු අවුලක් නෑ.
@winushi123
@winushi123 20 күн бұрын
Mee oya ehema ekkenekwa haduwada
@sathsarasenith
@sathsarasenith 6 күн бұрын
@@winushi123 හැදුවා 💗
@Harshaprasad-lx4xj
@Harshaprasad-lx4xj 5 күн бұрын
​@@sathsarasenithමටත් ඉන්නවා හා පැටියෙක් ,එයා මං එක්ක ඉන්නේ,ගේ ඇතුලේ ,එයාව කූඩුකරන්න මං ආසනෑ,ඒ නිසාම එයා තනියම් මං එක්ක නිදහසේ ඉන්නවා,එයාට හැමදේම හොදින් තේරුම් ගන්න පුලුවන් ශෝයි මැණිකක්,ආසම දේ එයා ගේ හැමතැනම කැතකරන්නෑ,එයට වෙනම බකට් එකක් තියල තියෙන්නේ😊
@truereality2010
@truereality2010 3 жыл бұрын
Havi masekata sarayak pataw danawa.eka natara kranda beheth viddata kamak nadda
@truereality2010
@truereality2010 3 жыл бұрын
Ape hawangen nn ha tatta thamai pataw tika balaganne.kisi karadarayak kranne na patawnta
@senulimenaya
@senulimenaya 8 ай бұрын
thanks ayiye
@nilanthajayakodi-nj1uc
@nilanthajayakodi-nj1uc 8 ай бұрын
Petaunta kiri dennetnam mokada karanna one
@dissanayakadissanayaka7775
@dissanayakadissanayaka7775 10 ай бұрын
Ayiye meyalawa eliyata danna puluwanda
@laksikasewwandi1134
@laksikasewwandi1134 Жыл бұрын
මගෙ හිටපු ලස්සනම හාවා අද නැති උනා😢 එයා පොඩි වෙලා නැතිවෙලා තියෙන්නෙ 😢😢😢
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
😥
@gajectbro6949
@gajectbro6949 3 жыл бұрын
ane aiye havo patav geddi masa 2 patav kamak nadda hodatama kola kanavada
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Ow awlk ne
@gajectbro6949
@gajectbro6949 3 жыл бұрын
@@PetClubSL. aiye havonta punnakku denna puluvanda
@diniithadamnidu9644
@diniithadamnidu9644 3 жыл бұрын
ayye jalabithikawata beheth widinnama oneda hawanta
@deshangunasinghe6294
@deshangunasinghe6294 3 жыл бұрын
Me hawanta kotu hadana widiya gana vidio ekak danna
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Hari 😊❤️
@yunethnidula430
@yunethnidula430 3 жыл бұрын
මගේ හාවි පලවෙනි වතාවට පැටව් 7ක් ගැහැව්වා. එකෙන් පැටව් 4 ක් මැරිලා හිටියා. ඉතුරු තුන්දෙනාගෙන් දෙන්නෙක් ඊට දවත් තුනක පස්සේ දෙන්නෙක් මැරුනා දැන් ඉන්නේ එක්කෙනයි. ගොඩක් අය කිව්වා. පලවෙනි මුරේ එහෙම තමයි. දෙවෙනි මුරේ ඉදන් හරියනවා කියලා. ඒ කතාව ඇත්තද?
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Samahara hawiyonta therenne ne mulinma kiri denna ehema...api hariyata bala gannawanm beranna puluwan
@mdsanju6365
@mdsanju6365 2 жыл бұрын
Ayye vitamin monahari thiyenawasha
@rukmalranaweera
@rukmalranaweera Жыл бұрын
මගේ කූඩුවක් තියෙනවා බිමට කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. හාවෝ දානවනම් බිමට මොනවද දාන්න ඕනේ?
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
පස් දාන්න...එයාලට ඉන්න පහසුයි එතකොට
@menakapriyadarshana857
@menakapriyadarshana857 2 жыл бұрын
Aiya APA gadara havo innava loku havo 3 ha patav 3 danai
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
😊❤️
@slpetworld2897
@slpetworld2897 2 жыл бұрын
Hawun breed karaddi eka a bloodline eka awul yanawada
@Nikeboy_gaiya
@Nikeboy_gaiya 2 жыл бұрын
සහෝ ඒ රැශ් එක එන්නේ ඇයි.............මොකක්ද ඒ බෙහෙත
@kdadissanayaka8962
@kdadissanayaka8962 2 жыл бұрын
මගේ එක්කෙනටත් රෑශ් එක හදුනා මම පශුවෛද්‍ය එක්කෙනෙක් ගාවට ගෙනිච්චම එයා බෙහෙතක් විද්ද එතකොට හරි ගියා
@Sriyani-hz8il
@Sriyani-hz8il 4 ай бұрын
අපේ එක්කෙනා ගෙදර නිදහසේ ඉන්න කෙනෙක් .එයාගේ ලෝම ගැලවිලා යනවා.මොනවද කරන්න ඕනී
@anushagunasekara9016
@anushagunasekara9016 3 жыл бұрын
ayiye oya oya kuduwata dala thina kola monawada
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Kanna denne, niwithi, maana
@ruwansrilal-kw4uf
@ruwansrilal-kw4uf 5 ай бұрын
හාවො පැටවුන්ට දෙන පිටි වර්ග මොනවද අයියෙ.හා අම්මා මැරුනා.ඉක්මනට කියන්නකෝ
@PetClubSL.
@PetClubSL. 5 ай бұрын
එළ කිරි තමා ​හොද ම
@Shanikaosusala
@Shanikaosusala 5 ай бұрын
@@PetClubSL. elu kiri
@maheshikariyawasam2975
@maheshikariyawasam2975 5 ай бұрын
මං ලැක්ටෙජන් මාස 6 දක්වා එක දෙන්නේ
@niminikumari2987
@niminikumari2987 2 жыл бұрын
Ar.hwaga.කුසට .rogayt.vedin.bht.nmamokda
@nawodirajapaksha4597
@nawodirajapaksha4597 2 жыл бұрын
අපේ හාවා ඉස්සර වගේ දැන් වැඩිය කෑම කන්නෙ නෑනෙ 😢😢
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
Bade amaruwak athu
@lasanthihewage2416
@lasanthihewage2416 2 жыл бұрын
හාවොන්ට එක තැනකට ජරා කරන්න පුරැදු කරන්නෙ කොහොමද
@reshithbinuditha3653
@reshithbinuditha3653 Жыл бұрын
Kotuwak aran podi thattuwak danna.. ape kattiya nm kotta kanna hadbawa..eth පොඩ්ඩක් bana bana.. rattuwak danna..ita passe therenawa..
@sisirasanjeewa5630
@sisirasanjeewa5630 3 жыл бұрын
අයියේ හාවි කිරි දෙන්නෙ නැ පැටවුන්ට වෙන කිරි මොනවද දෙන්න හොද කිරි පිට් දෙන්න හොද නැද්ද
@ahamedziyad9756
@ahamedziyad9756 2 жыл бұрын
Ha pataunta malapaha Karan name bada lokun Kiri bon na mokadda karanna oni
@hansa2001
@hansa2001 3 жыл бұрын
මෙ කොහොමද හරියටම හාවි පැටවු දාන්න ලගයි කියලා අදුන ගන්නෙ...
@pradeeprohana1831
@pradeeprohana1831 2 жыл бұрын
Mage bunny kenekge kakulak mokakda wela awidinne harima amaruwen denna Hoda beheth monawa hari thiyenawada,nathnam homagama awatin doctor kenek Inna thank kiyanna puluwanda,thank you
@GamingTharuuuuu9665
@GamingTharuuuuu9665 Жыл бұрын
Mage hawa පැටවු dewa ewun dennek meruna
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
😥
@RRRMovindu
@RRRMovindu 3 жыл бұрын
අයියේ හාවෝ දෙන්නා පැය 2 කට විතර එළියේ සෙල්ලම් කරන්න තිබ්බෙත් ඒ ගොල්ලෝ පැනලා යයි ද?
@Mr.yensibrother
@Mr.yensibrother 2 жыл бұрын
අපේ හාවාට කුෂ්ඨ රෝගයක් ඇවිල්ලනේ
@annerashini9713
@annerashini9713 3 жыл бұрын
Female rabbit lawa පැටවුන් ganna lan wela iddi neuwata kamak nedda.
@kusumnanda1071
@kusumnanda1071 3 жыл бұрын
Epa
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Epa
@sadewshawidhu
@sadewshawidhu 2 жыл бұрын
Ape hawage kakul deka pana ne mokakda karanne
@thimarasamarasingha-or1oe
@thimarasamarasingha-or1oe Жыл бұрын
Oluwa nawwata Kamak nadda
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
කන් ඇතුළට වතුර යවන්න එපා
@VihangaVidhanapathirana
@VihangaVidhanapathirana 10 ай бұрын
අනේ මගෙර් හාවිට බඩේ අමාරුවක් බඩෙන් සද්දෙත් එනව . කන්නෙත් නෑ මොනවද කරන්න ඕන ...... දෙන්න ඕන බෙහෙත් මොනවද
@yasaspramuditha2397
@yasaspramuditha2397 3 жыл бұрын
Havo nauvahama niumoni hadila marenava kiyanne athada 🤔🐇
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Seethala unama ehema wenne...nawanna one awwa thiyena welawaka
@yasaspramuditha2397
@yasaspramuditha2397 3 жыл бұрын
Thankyou ❤️
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
😊❤️
@shashenakash3018
@shashenakash3018 3 жыл бұрын
අයියෙ හාවන්ට පනුබෙහෙත් දෙනවාද. ඌන්ව චුටි කාලෙම කඩෙන් අරන් හැදුවාට කමක් නැද්ද?
@hasankakumara4370
@hasankakumara4370 3 жыл бұрын
mage hawage bull yanwa godak eka ledakda
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
Ne, samahara kaala walata yanwa...leda walatth yanwa
@Pathirathna-cr9jw
@Pathirathna-cr9jw 2 жыл бұрын
Kawru hari kiyannako hawanwa garadingen beragena thiya ganne kohomada kiyala
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
දැල් ගහලා, සිදුරු වහලා.. එළිමහනේ හදනවනම් ටිකක් අමාරුයි
@Pathirathna-cr9jw
@Pathirathna-cr9jw 2 жыл бұрын
Etha kota ge athule haduwoth garadi ennathi weida
@nisansalarajakaruna2977
@nisansalarajakaruna2977 3 жыл бұрын
Mage love brids kuduwak thiyanawa ekata dammata kamak nadda
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Kmkne
@sarangiharshika1086
@sarangiharshika1086 3 жыл бұрын
Mge hawat masa 2 1/2k wage.eya li,plastic del,kadadasi,petti ,pol leli ehema knawa.ekta mokda kranne.eka ledakda ekata denna oni beheth monada.plz reply me.brother.🥺
@DilshiPigera
@DilshiPigera 2 жыл бұрын
හා පැටියා ගෙනාවට පස්සේ මුලින්ම ජල භීතිකාව එන්නත විදින්න අරන් යන්න ඕනෙද??
@kithminipresadini7719
@kithminipresadini7719 Жыл бұрын
Ow
@kavindyasasanthi9188
@kavindyasasanthi9188 2 жыл бұрын
මගේ හාවගෙ මවිල් ගැට ගැහිලා ඇයි ඒ plz
@slpet8460
@slpet8460 2 жыл бұрын
අනිවාර්යයෙන් එකට විඩියෝ එකක් ගෙන්නකො.🙏🙏🙏
@sdtechnology9313
@sdtechnology9313 3 жыл бұрын
අයියේ මගේ හාවි ලොකු ගුලක් හාරලා පස්සේ එ්කට තණකොළ දාලා වැහුවා. අැයි එ්?
@amadisithumini5416
@amadisithumini5416 11 ай бұрын
😂
@dulanjana1034
@dulanjana1034 3 жыл бұрын
Math genn inne hawek.😁🤗🤗
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
😊❤️
@yasaspramuditha2397
@yasaspramuditha2397 3 жыл бұрын
Tanisudupata havo joduwak ganna tanak tiyeida🐇
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Oya koheda 🙄
@yasaspramuditha2397
@yasaspramuditha2397 3 жыл бұрын
Nittambuwa
@maleeshak4976
@maleeshak4976 3 жыл бұрын
Nittabuva havo nadda ganna
@yasaspramuditha2397
@yasaspramuditha2397 3 жыл бұрын
@@maleeshak4976 veyangoda stehan eka piti passe tiyenava
@maleeshak4976
@maleeshak4976 3 жыл бұрын
@@yasaspramuditha2397 oaya nittabuve koheda enne
@Pathirathna-cr9jw
@Pathirathna-cr9jw 2 жыл бұрын
Ekkanek witharak hadanna hoda nadda
@Pathirathna-cr9jw
@Pathirathna-cr9jw 2 жыл бұрын
Ikmanata please reply
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
Dennek puluwannm hodai...ekkenek hadanwanm hodata adaren laga thiyan balaa ganna
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 Жыл бұрын
එක හාවෙක් තනියම හදන්න බැරිද? උදේ වරුවම ගෙදර කවුරුත් නැති නිසා හාවෙක් හදන්න බැරුද
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
පුලුවන්..❤️
@hansa2001
@hansa2001 3 жыл бұрын
මෙ මගෙ හාවි පැටවු දාලා මාස 2 ක් වගෙ දැන් ..මම ආපහු හාවිව cross වෙන්න හාවා එක්ක දැම්මා සතියක් වගෙ .දැන් මම ආපහු ඒ හාවිව කලින් දාපු පැටවු ලගට දැම්මා එතකොට හාවි ඒ පැටවු ව හපන්න වගෙ හදනවා සද්දයක් දාලා එලවනවා නෙ ඇයි ඒ. ඒ හාවිගෙම පැටවු නෙ එහෙම ඒ දාපු පැටවු එලවන්නෙ ඇයි
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
එයාලා දැන් ලොකුයි
@nethmipehasarani3597
@nethmipehasarani3597 Жыл бұрын
අනේ අයියේ හාවො පැටව් දාන්න ආවම මොකද වෙන්නෙ
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
එයා පැටවු ට ඉන්න කූඩුවක් හදන්න පටන් ගන්නවා.
@Danushikamihirani-q8j
@Danushikamihirani-q8j 10 ай бұрын
mata podi prashnayak tiyenawa .hawan gena .oyage nm eka dannako
@asunthafernando8623
@asunthafernando8623 3 жыл бұрын
Aiye oyagawa ndda duburui sudui ekata shuna Hawek ndda
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Innawa
@asunthafernando8623
@asunthafernando8623 3 жыл бұрын
Vikunanavada
@asunthafernando8623
@asunthafernando8623 3 жыл бұрын
Duburu nadda
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Vikunanne ne ☺️
@asunthafernando8623
@asunthafernando8623 3 жыл бұрын
Anne Dennison plis
@imeshahettiarachchi1851
@imeshahettiarachchi1851 3 жыл бұрын
Haven navana vithiva thanena
@piyalsanthasiri1950
@piyalsanthasiri1950 2 жыл бұрын
අය්යෙ හවොන්ට හැඩෙන ලෙඩ ,එවට බෙහෙත් මොනවද? උන්ට දාන්න හොද නම් මොනවද?කැමති නමක් දාන්න පුලුවන්ද?
@niminikumari2987
@niminikumari2987 2 жыл бұрын
Ape.gdar.haptaun ta.bht.vedin.onda
@arunaprabath5125
@arunaprabath5125 Жыл бұрын
හාවා හාවී වෙන්කරල හොයාගන්නෙ කොහොමද
@deshangunasinghe6294
@deshangunasinghe6294 3 жыл бұрын
Me hawange vidio ekak ona
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
😊❤️
@dewmininethma7575
@dewmininethma7575 3 жыл бұрын
First viewer
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Thank you 😊❤️
@dinithiemalsha5604
@dinithiemalsha5604 2 жыл бұрын
දැන් දවස් දෙකක් විතර මගේ හාවා කනවා ටිකක් අඩුයි. ඒ වගේම වැඩිය දුවන්නේ කරන්නේ නෑ. අනේ ඉක්මනට මේකට මොකක් හරි කියන්න ප්ලීස්.
@slniharagaming7710
@slniharagaming7710 3 жыл бұрын
හාවන්ගෙ කන් පැසවන්නේ ඇයි ?බෙහෙතක් කියන්නකෝ
@techguin350
@techguin350 3 жыл бұрын
Mata husky patiyek rs.40000.00 ganna barida
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
Beri wei dn nm
@nethuishara8613
@nethuishara8613 3 жыл бұрын
An aiye ape hawage එක ඇහැක් sudu wela.. ai ehm wenne...
@NilukaDisanayaka-cd8un
@NilukaDisanayaka-cd8un Жыл бұрын
හාවන් මාලු කනවා ද ?
@PetClubSL.
@PetClubSL. Жыл бұрын
​දෙන්න එපා ඒවා
@LakmaliWijethunga-rz1pc
@LakmaliWijethunga-rz1pc 3 ай бұрын
Ape ekkena kanwne ​🙄🥺@@PetClubSL.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН