QR 02 - වැඩි දියුණු කළ පොල් වගා දර්ශ

  Рет қаралды 18,339

CRI - Coconut Research Institute Sri Lanka

CRI - Coconut Research Institute Sri Lanka

Күн бұрын

Пікірлер: 30
@KNKidsSchool-u8j
@KNKidsSchool-u8j 2 жыл бұрын
අපි නොදන්නා විවිධ පොල් ප්‍රභේදයන් ගැන කියලා දුන්නාට CRI ගොඩක් ස්තුතියි..👍👍
@mudithamihiran5686
@mudithamihiran5686 2 жыл бұрын
හදුන්වා දුන්නට වැඩක් නෑ හදන්න යද්දි පොල් පැල නැත්තන්.
@mudithamihiran5686
@mudithamihiran5686 2 жыл бұрын
මින් පස්සෙ අයෙ හදුන්වා දෙන්න එපා. හදුන්වලා දීලා තියෙන ටිකෙන් පොල් පැල දුන්නන් හරි.
@thejanipriyanika8884
@thejanipriyanika8884 Жыл бұрын
රතු කුරුමිනිහානියට ඔරොත්තු දෙන වර්ගයක් හදන්න
@신대혁-y9g
@신대혁-y9g Жыл бұрын
අවසාන නිගමනය පර්‍යේශනයට අවු,6යි,පැල සාදා පොල් ගන්න 6යි,ඒකෙන් පැල ගන්න කාලයයි,පැන්ශන් කාලයයි සමානයි.පර්‍යෙශන ඇත පැල නැත.පඩිලබාගෙන ඇත.
@sujeewaaccount6453
@sujeewaaccount6453 2 жыл бұрын
වචන විතරයි, ගොවියට ඕනෙ පැල ටික වත් ගන්න නෑ. තේරුමක් නෑ.
@nawaalnihal6707
@nawaalnihal6707 9 ай бұрын
Whatever you. Said n done I submitted a request to CRI Lunuwila on 02.06.2022 It's almost 19 months so far no response from any one from the CRI Then what is the use of such introducton
@champanilanthi3505
@champanilanthi3505 2 жыл бұрын
කොහෙන්ද ලබා ගන්න පුළුවන්? දිස්ත්‍රික්කය සදහන් කරන්න.
@letsseenow6379
@letsseenow6379 2 жыл бұрын
වැඩක් නෑ මේ පොල් පර්යේෂණ ආයතනය...... දෙමුහුන් කිසිම පැලයක් ලුණුවිල හැරෙන්නට වෙන කොහෙවත් ගන්න නෑ....මම නුවර ඉදල තෙත් කලාපයට ගැලපෙන පැලයක් ගන්න තැනක් නැහැ.... පල්ලෙකැලේ හදනවා..වියලි කලාපයට ගැලපෙන පැල.... ඔන්න ඕකයි ලංකාවේ තත්වය
@vijithn9104
@vijithn9104 Жыл бұрын
මම ගාල්ල ලබුදූව පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් පැල කීපයක් ගත්තා . ඒකෙ තියෙන්නේ ප්‍රභේදය plus palm කියලා . ඒ මොනවාද
@ErandaJayamal-g4y
@ErandaJayamal-g4y 7 күн бұрын
ඔය පොල් පැල ගන්න පුලුවන් තැනක් තියනවද
@investigator6797
@investigator6797 2 жыл бұрын
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට පොල්පැල දහයක් ගන්න පර්මිට් එකක් දාලා දැන් අවුරුද්දකටත් වැඩි කිසිම ප්‍රතිචාරයක් නෑ.ඇත්තටම කණගාටුයි මේ යන විදිහට පොල් ගෙඩිය රුපියල් පන්සීයට ගියොත් පුදුම වෙන්න දෙයක් නෑ.අපේ රටේ පොල් සංවර්ධන මණ්ඩලය නිදිද කියලා තමා අහන්න වෙන්නේ.😂😂😂
@EzView
@EzView 2 жыл бұрын
ඉල්ලුම් කරන්නේ කොහොමද?
@AVCAyeshmantha
@AVCAyeshmantha 2 жыл бұрын
Akkata 4ka puran kuburak thiyenwa eke barida pol danna. Adi dekak thunak erenawa. Eka hinda krnne nathi kuburak aurudu 8,9 krla na.
@nadeeshachandiperera8645
@nadeeshachandiperera8645 2 жыл бұрын
I need to buy 10 -12 coconut seedlings. How can I buy? From dankotuwa.
@Dilawsawan
@Dilawsawan 2 жыл бұрын
Ganna giyama pol pala na.meyalage pol pala gannakota api wayasta gihin😁
@EzView
@EzView 2 жыл бұрын
ඉල්ලුම් කරන්නේ කොහොමද?
@sujeewaaccount6453
@sujeewaaccount6453 2 жыл бұрын
වචන විතරයි
@leslyamarabandu8545
@leslyamarabandu8545 2 жыл бұрын
පැල තවාන් වලට තොගයම විකුනනවා. පැල් තවාන් වල ගිනි ගනන් වලට විකුනනවා
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
Kohomada oya aurudu ganan kiyanne apita barida oya kundira wage pala hadanna kiyala denna barida මහත්තයා .
@dhananjayaperanuwan2908
@dhananjayaperanuwan2908 Жыл бұрын
Kaiyya witharai pala naa kihewath
@prasathjeya
@prasathjeya 9 ай бұрын
Apita one kohomada ganne
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
අඩුම ගානේ ප්‍රාදේශීය මදය්ස්තනවලටත් මේවා විකුනන්න ලබා දෙන්න. හැමෝටම ලුනුවිල ට යන්න බහ නේ පොල් පැල දෙකක් අරන් එන්න. අවුරුද්දක පොල් වියදම යනවා මේ පෙර්ට්‍රෝල් ගැනත් එක්ක ඕක ගෙන්න කොලබ ඉදල ගියොත්
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
පොල් පැළ දෙකක් ගන්නා හරි ලුනුවිල්ලට යන්නේ කොහොමද තනි බස් එකේ මේ ස්ථාන කෝච්චිය යන්න පුලුවන්ද
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
ඔක්කොම දෙමුහුන් ප්‍රබේද එකම වගේ නම් ඒ තරම් වැදගත්කමක් නැහැ නේද? ඔක්කොම දෙමුහුන් ප්‍රබේද එක වගේ කියල නම් ටික කිව්වා නම් ඇති
@thejanipriyanika8884
@thejanipriyanika8884 Жыл бұрын
රතු කුරුමිනි හානියට ඔරොත්තු දෙන වර්ග මොනවද
@RaweendraSampath-fc7mj
@RaweendraSampath-fc7mj Ай бұрын
Mila kiyada?
@lalindadinidu952
@lalindadinidu952 Жыл бұрын
කිවට ගන්න ගියාම නැහැ බොරැ කතා
@JPradip-lp4ee
@JPradip-lp4ee 13 күн бұрын
බොරු නොකියා හිටපන්...
@sunilfernandu800
@sunilfernandu800 2 жыл бұрын
Boru kiyanna epa Ruwan lokka, kohenda ganne pol pala,
QR 03 - නිවැරදිව පොල් පැළයක් සිටවන ආකාරය
7:08
CRI - Coconut Research Institute Sri Lanka
Рет қаралды 12 М.
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
13:52
CRI - Coconut Research Institute Sri Lanka
Рет қаралды 23 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,4 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Куда пропал Kodak?
1:01
MOTIVESSION
Рет қаралды 13 МЛН