පොල් ඇට්ටි අකාලයේ බිම වැටීම පහසුවෙන් නවත්තමු | How To Stop Falling Of Immature Coconut

  Рет қаралды 138,487

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

Пікірлер: 266
@yamalanka2308
@yamalanka2308 Жыл бұрын
දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින්
@SamadavaJayalody-cu7uq
@SamadavaJayalody-cu7uq 4 күн бұрын
මෙම වීඩියෝව තුල ගතයුතු දෙයක් තියෙනවා පොල් අතු කැපුවහමත් ඇහෙම වෙනවද
@manjulaprasanna856
@manjulaprasanna856 2 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්, බොහෝම ස්තුතියි 🙏👍
@palithamarasingha6872
@palithamarasingha6872 Ай бұрын
ඔබේ අදහස් ගොඩක් වටිනවා . බොහොම ස්තුතියි මහත්මයා .
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් ස්තුති
@rohinibandara195
@rohinibandara195 3 жыл бұрын
ඔබට කියන්න බැරි පිනක් මේ වගේ පැහැදිලි කිරීමක් කලාට.හරිම වැදගත් වීඩියෝවක් බුදුසරණයි
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි..තෙරුවන් සරණයි...!
@sadaruwanmadusankasadaru-zx5tm
@sadaruwanmadusankasadaru-zx5tm Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතිය් 👍👍👍👍
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 7 ай бұрын
දැනුවත්කලාට.බොහොමත්.ස්තුතියි
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි . ගොඩක් දැනුමක් ලබාගත්ත .
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි...!
@wasanthaag26
@wasanthaag26 3 жыл бұрын
මං අද මේ වීඩියෝ එක බැලුවෙ.නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්ත ඔබතුමාට බොහොම පින්
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
අගය කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි
@D.AHasanthiDelpachithra
@D.AHasanthiDelpachithra 11 ай бұрын
බෝහොම සතූතියි නොදන්න දෙවලි දැනගතිතා
@mallikagamage2070
@mallikagamage2070 3 жыл бұрын
බොහොම ස්තුතියි .
@cliffordkinston2126
@cliffordkinston2126 5 ай бұрын
බොහොම පැහැදිලිව විස්තර කලා ,ගොඩාක් ස්තුති
@BUSINESSINLAND
@BUSINESSINLAND 6 ай бұрын
Very useful information. Thank you ❤
@swarnajayasinghe5686
@swarnajayasinghe5686 3 жыл бұрын
හරිම හොඳින් පැහැදිලි කලා.පරිපුර්න දැනුමක් ලබා දුන්නාට ඔබට බෙහෙවින්ම ස්තුතියි
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට..!
@dpremathissa4575
@dpremathissa4575 2 ай бұрын
පොල් ඉත්තක ගෙඩි 4*5 පුහු වෙන්නේ ඇයි? ප්‍රතිකර්මයක් කියන්න ඉතා හොද වීඩියෝවක්,ස්තූතියි
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
මහත්මයා ඔබේ පොල් ගස පීදී වසර 10කට වඩා අඩු නම් මේ ගැටලුව නොසලකා හරින්න,එසේ නොමැති නම් පොල් ගස මුලට මඩ ලුනු නොහොත් කෘෂිකාර්මික ලුණු කිලෝ 10ක් පමණ යොදන්න
@ShiromiJayasingha
@ShiromiJayasingha Ай бұрын
Pol gahe gedi puhu wenne ai. Ekata piliyam monawada
@nalindesilva8113
@nalindesilva8113 Жыл бұрын
Very simple and good explaination
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
Thank you so much 🙂
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
ස්තුතියි, හරිම වටිනවා
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@samsongamalathge1788
@samsongamalathge1788 4 ай бұрын
ගොඩක් ස්තුතිය ❤
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි
@jayantharp4666
@jayantharp4666 3 жыл бұрын
v.good advice thanks
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට...!
@somasiripeduruarachchige2909
@somasiripeduruarachchige2909 3 ай бұрын
Very good information with the reasona
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට..!
@namaligunasakara
@namaligunasakara 4 ай бұрын
ස්තූතියි කරලා බලන්නම් අඩුපාඩු හදාගෙන ස්තූතියි ඔබට
@sahanrandika1385
@sahanrandika1385 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට🙏🙏🙏
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා..!
@rajapakshagunasekara6540
@rajapakshagunasekara6540 2 жыл бұрын
@@CeylonTeacher ⁸i8⁹⁹
@somasiripeduruarachchige2909
@somasiripeduruarachchige2909 7 ай бұрын
Very good explanation
@adfuyt5236
@adfuyt5236 3 жыл бұрын
හොද විඩියෝ එකක් 👍
@ShanthiHewavidana
@ShanthiHewavidana 4 ай бұрын
Its very important
@champikakumudini6139
@champikakumudini6139 2 ай бұрын
Thank you
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 3 жыл бұрын
Thank.you.so.much
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
Thank you too!
@dilankacosta3907
@dilankacosta3907 2 жыл бұрын
Thank you so much
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
You're most welcome
@priyanthakumara3282
@priyanthakumara3282 3 жыл бұрын
Very good and very nice bro
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
Thank you so much 😀 බොහෝම ස්තුතියි...!
@sakariyaa3384
@sakariyaa3384 3 жыл бұрын
ඔබට ස්තුතියි
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ජය වේවා..!
@ප්රභාත්අනුප්රිය
@ප්රභාත්අනුප්රිය 3 жыл бұрын
super
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
Thank you
@jayathissabandara1313
@jayathissabandara1313 2 жыл бұрын
Obakarana mehewara eta agei, stutei ewgema pin
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා..!
@ThanujaJanaki-v9d
@ThanujaJanaki-v9d 7 ай бұрын
Harma pahadili
@neshapathirana3129
@neshapathirana3129 10 ай бұрын
Oba thumata bohoma isthuthie
@wasanthag7328
@wasanthag7328 3 жыл бұрын
Hodai
@dammikaperera4465
@dammikaperera4465 2 жыл бұрын
Itawangae baraganna vidiyak kiyanna,pala kalae ,
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බැරල් බාග ගෙනත් දාන්න, නැතිනම් සුදු ඉටිකොල හෝ උලු කැට වලින් ආවරනය කරන්න, සමහරු නම් ගහ වටේට ටයර් දානවා, ඉත්තෑව වගේ සත්තුන්ගෙන් ගහ කොල බේර ගන්න හැටිත් මම කලින් කියල දීල තියෙනවා මහත්මයා, ඒකත් බලන්න
@hiru3798
@hiru3798 3 жыл бұрын
Hama ekatama budusarani kiyala budunwa hallu karanna epa
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බුදු සරණයි කියල කියන්නේ ඉතාම යහපත් ආශිර්වාදාත්මක ප්‍රාර්ථනයක්, එය ප්‍රකාශ කිරීම තුලින් බුදුන් වහන්සේ හෝ ධර්මය හෑල්ලුවට ලක්වෙන්නෙ නැහැ දරුවෝ
@lalsekara1675
@lalsekara1675 9 ай бұрын
බොහොම ස්තුති ,කරුණා කරලා කියන්න ඉස්සර වෙලා ඩොලමයිට් da,ලුණු da යොදන්න ඕනි කියලා .❤❤
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
ඩොලමයිට් යොදා පසුව ලුණු යොදන්න
@sriyanthiperera2331
@sriyanthiperera2331 9 ай бұрын
දැනුවත් කිරීම ගොඩක් වටිනවා ...ස්තුති MOP , Dolamite යනු එක් වර්ගයක්ද? මෙය බාවිතා කල යුත්තේ අවස්ථා දෙකකදීද? නැතහොත් එක්වරම යෙදිය හැකිද
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
නැහැ වර්ග දෙකක්, නමුත් එක වර යෙදීම සිදු කල හැකියි
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 2 жыл бұрын
Mage ghka mulin gedi aka theka plagttha Dan awrudu dekak withara palaganne na ayatha monawatha karanne kiyada Karuna Karla kiyanna puluwanda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ විදිහට පොල් ගහක ගෙඩි හට නොගැනීමට බලපෑ හැකි හේතු කරුණු කාරණා ගනනාවක්ම තියෙනවා, ඉතිං ඒ සියල්ලම ගැන බොහොම සරලව කියල දෙන වැඩසටහනක් මේ නාලිකාව තුල මීට කලින් පල කරල තියෙනවා (ඔබේ පොල් ගහ තවම පීදුනේ නැද්ද) යනුවෙන් එය යනුවෙන් නම් කර ඇත
@chamindasujeewa
@chamindasujeewa Ай бұрын
Ape ppl gasa02 Ka pol gedeye madaya kotta welaamai thiyenne meyata pileyamak labadena men kaarunikawa obathumaagen ella sitime.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඔබතුමා හිටවලා තියෙන පොල් ප්‍රබේදය මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද?
@vikramajayasinghe9157
@vikramajayasinghe9157 3 жыл бұрын
Loku danumak labuna obata pin
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Gaheee poll thiyeddi etti helena kaaaleeee.... 🐙
@tharindumadusanka1065
@tharindumadusanka1065 3 жыл бұрын
Hoda danwath kireemak.
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි...!
@RobinRobin-qk8vx
@RobinRobin-qk8vx 3 жыл бұрын
stuthi mahaththaya
@MaduWanasingha
@MaduWanasingha Жыл бұрын
මගෙ පොල් ගහක් තියනවා.. එකෙ එක වල්ලක ගෙඩ් දෙකකට වඩා අල්ලන් නැ.. කාබනික පොහොර පමණයි දැන්නෙ... අනිත් ගහෙ වලු අල්ලනවා හැබැ ගොඩාක් පුහු ගෙඩ්... කරුනාකරලා ම්ට හෙතු පහදලා දෙන්න ඔබට ස්තුතිය ..
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මහත්මයා, අලුත පීදුන පොල් ගහක්ද?
@nalikakuruwita7522
@nalikakuruwita7522 3 жыл бұрын
Sthuthiyi
@anilranathunga478
@anilranathunga478 3 жыл бұрын
Pol eiththa කඩා වැටී mata මොකද කරන්නේ
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
පොල් ඉත්තට යටින් ආධාරක කරු හෝ දෙබල් තියන්න
@dulminanaveen2576
@dulminanaveen2576 3 жыл бұрын
Pol palawala goba dileera haniyata lakwela wisadum monawada
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
පොල් ගොබ සදහා බාවිතා කල හැකි දිලීර නාශක පොහොර කඩවල් වල තියෙනවා, හානිය වෙලා තියෙන පොල් ගොබයෙන් කෑල්ලකුත් අරගන ගිහිල්ලා පෙන්නලා ගැලපෙන එකක් මිළට ගන්න, වැඩි ගානක් වෙන්නෙ නැහැ
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 2 жыл бұрын
🙏🙏🙏
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 3 жыл бұрын
Godak pin
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි...!
@jayalath9806
@jayalath9806 2 жыл бұрын
Mage pol gahaka kade mulin athula sauttu wela gaha kadeida mahattaya
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අපරාදේ, කුරුමිණි හාණිය නිසාත් මෙහෙම වෙනවා, කලින් දැක්ක නම් සමහරවිට ගහ බේරගන්න තිබුනා
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 4 ай бұрын
Mage aluthin peeduna gahaka pol mala hedunata paladaawa ne. POL mala bol welaa yanawa. Pohiraka namak kiyanna puluwanida
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
දුව, මේ ගැටලුව පොහොර යෙදීමෙන් නිරාකරණය කරගත නොහැකි කාලය පිළිබද ගැටලුවක් වෙනවා, ඒක නිසා තව කලක් ඉන්න, මොකද පොල් ගහක් ස්ථාවර වෙන්න යම් කාලයක් ගත වෙනවා
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 2 жыл бұрын
Palawala gobaya kunuvela galavenawa. Samaharavita nawatha gobayakenava gobaya sathekkalavage kudu halenawa prathikarmayak kiyanna
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝවිට මෙය කුරුමිණි හාණිය නිසා සිදුවෙන්නක් විය යුතුයි, භූමිතෙල් සහ කපුරු එකට දියකර උදේ කාලයේ ගොබයට දමා බලන්න, කොහොම උනත් හාණිය වැඩි අවස්තාවන් වලදී බොහෝවිට ගස බේරා ගැනීමට අපහසු වේ, ඒ වගේම පොල් ගස සහ අවට බොහොම පිරිසිදුව තබා ගන්න
@dammikagunasoma1456
@dammikagunasoma1456 5 ай бұрын
❤❤❤
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 3 жыл бұрын
Cir65monaragalata hodaida
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
තද ඉඩෝර කාල වලදී ජල සම්පාදනය කල හැකි නම් හිටවන්න, නැත්නම් හිටවන්න එපා...කාලයක් යනකොට ගහ බාල වෙනවා
@dahamsadisanayaka1270
@dahamsadisanayaka1270 3 жыл бұрын
Puhu pol headennea ae keyala keyala danna
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ප්‍රමාණවත් පරිදි වතුර නොලැබීම තමයි පොල් පුහුවීමට බලපාන ප්‍රධාන හේතුව වෙන්නේ, ඒ පිළිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලගදීම සිදුකරන්නම්.
@sanjeewaruwanthi9427
@sanjeewaruwanthi9427 3 жыл бұрын
Man kurunegala ,maho .me pradesayata sudusu pol wargaya mokadda ?
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
සිආර් සී 60 වගේම මොරොක් උස කියන ප්‍රබේදයත් ගැලපෙනවා
@sanjeewaruwanthi9427
@sanjeewaruwanthi9427 3 жыл бұрын
@@CeylonTeacher thank you
@melaniadikariarachchi3017
@melaniadikariarachchi3017 2 жыл бұрын
Pol mal pidunath mal vitharai gedi nah gaha kapanada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අනේ එපා මිස් ගහ කපන්න, අලුත පීදුන ගස් වල හැටි ඔහොම තමයි, වසර කිහිපයක් යනවා ගහ ස්තාවර වෙලා හරියට ගෙඩි හැදෙන්න, එතකල් ඉවසල ඉන්න
@r0semelaniperera383
@r0semelaniperera383 2 жыл бұрын
USA gas valata kohomada data aellanni
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබේ ගැටලුව තේරුම් ගැනීමට අපහසුයි, පුලුවන් නම් එය නැවත ඉදිරිපත් කරන්න
@iroshbandara
@iroshbandara Ай бұрын
Pohora samabandawa hera obage anek karunu boho durata hari, thawada adika usnathwaya hamuwe gehenu mal parinatha weemata pera pirimi mal bimata wetimada gehenu mal paraganaya novi kalu pehewi wetima siduwenawa ,pase Carbon nitrogen anuthapathaya wenas weemada aswenna kerehi balapanawa, boiler or bithara damana kukulu kotuwala pohora wala pasa thula misra wemma ha phorora parana kara yedima thula loku wenas ne CRI ayathanayen poshaka pariksha kara yodanna bohovita adika nitrogen % thibbe man wagawata toxic condition athewenawa mop 1.6 kg , urea 800g. Ha ERP 900 g theth kalapaye wedunu polwagawata niweradiwa yodanna ,tnx
@CeylonTeacher
@CeylonTeacher 27 күн бұрын
ඉතාම වටිනා තොරතුරු වලින් මා දැණුවත් කලාට ඔබතුමාට බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි ඔබතුමාට
@lalithjayaratna5847
@lalithjayaratna5847 3 жыл бұрын
Pol atu kaha pata wenne aei pohora madi.kamakda
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔව් මහත්මයා පොහොර මදිකම, බෝරෝන් සහ පොටෑසියම් ඌණතාවය විදිහට මෙය හදුන්වන්න පුලුවන්,ගහ වටේට පොල් ලෙලි තට්ටු කිහිපයක් අතුරා දිරල යන්න සලස්වන්න, ඒ වගේම වසරකට වරක් වත් මඩ ලුණු කිලෝ එකක් විතර ගහ මුලට දාන්න,හැබැයි ප්‍රතිපල ලැබෙන්න ටික කාලයක් ගතවෙනවා
@monsteroxo3731
@monsteroxo3731 3 жыл бұрын
Broiler kukulange malapaha pohora lesa nogenimata hethuwa kiyanna....
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොයිලර් කුකුල් පොහොර වල ආම්ලික ගතිය ගොඩක් වැඩියි, එම පොහොර යෙදීම නිසා පසේ PH අගය වෙනස් වී ගසේ වර්ධනය අඩාල වෙන්න පුලුවන්, ඒකයි බොයිලර් කුකුල් පොහොර වගාවට දාන්න එපා කියන්නේ
@BhashiniPeries
@BhashiniPeries 28 күн бұрын
තෙත් කලාපයේ ඉන්න අපි පොල්ලෙලි,දම්මොත්මොකක්වෙයිද?
@CeylonTeacher
@CeylonTeacher 27 күн бұрын
හොදයි මිස්, ගසට හොද පොහොරක් වෙනවා
@arunaprasad1054
@arunaprasad1054 2 жыл бұрын
මහත්මයා ඔබතුමාගේ දුරකථන අංකය ලබා ගත හැකිද?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හැකිනම් ඔබතුමාගේ ගැටලුව පහතින් සටහන් කරන්න, ඉතාම ඉක්මනින් පිළිතුරු ලබාදෙන්නම්
@nalikakuruwita7522
@nalikakuruwita7522 3 жыл бұрын
Honda ala ganna thanak kiyanna
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
පොල් සංවර්ධන මන්ඩලයේ පැල තවාන් වලින් ඉතාම අඩු මිළකට ගන්න පුලුවන්, ඔබතුමිය කුරුවිට ප්‍රදේශයේ ජීවත් වන්නේ නම් රත්නපුර රජයෙ පැළ තවානෙන් ලබා ගන්න පුලුවන්, ඔබේ ප්‍රදේශයට වඩාත් ගැලපෙන්නෙ මොරොක් උස් කියන ප්‍රබේදය
@hasithachamod9422
@hasithachamod9422 3 жыл бұрын
👍
@nalikakuruwita7522
@nalikakuruwita7522 3 жыл бұрын
Kuruminiya kanawata monawada
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
කුරුමිනියන් පලවා හරින උපක්‍රම පිලිබදව ලගදීම පැහැදිලි කිරීමක් කරන්නම් මිස්
@Wijerathna_Dassanayake
@Wijerathna_Dassanayake 2 жыл бұрын
mage gedara pol gahak tiyenawa eken mal anawa eken eka gediyak wage thama dethun wathawak une, den den mal witharai anne. eka gediyakwath ne. den ahem wela wasarak wenawa,
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒ හැටි, සමහර පොල් ප්‍රබේද ඔහොම තමයි, පොල් ගහ පීදුනාට පරිණත වෙලා ගෙඩි හැදෙන්න ටික කාලයක් ගතවෙනවා, තව මාස 6ක් 7ක් බලන්න, ඒ වගේම පොල් ගහක ගෙඩි හට නොගැනීමට බලපාන හේතු සහ ඒවාට කල හැකි පහසු ප්‍රතිකර්ම ගැනත් මම කලින් කියල දීල තියෙනවා, ඒකත් අනිවාර්යයෙන්ම බලන්න
@maddumabandara4344
@maddumabandara4344 2 жыл бұрын
Mage gewathe idiripita thibena pol gahata wayasa aurudu 15 vithara benawa USA adi 20 vithara venava muldi hodata palada thibuna pasuwa pol attic Okla wetila yanawa pohpra lunu pohpra kuretat Dammam pol gahe hanusu Walt's Gini thibuna pol athi okkpma watila nawatha haha saruwata hedila pol mal 05 peedila thiyanava mulin peedumu polmale atti okkpma wetenava pol lapala Danna hithagena inne kapanth hari dukai piliyamak kiyanna pin sidu wenawa budu saranai,
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබට පුලුවන් නම් පොල් ගහේ අඩි තුන හතරක් විතර දුරින් අඩි එක හමාරක් විතර ගැඹුරට පොල් ගහ වටේටම පොල් මුල් කැපිලා යන විදිහට කාණුවක් කපන්න, ඊට පස්සේ එදාම ඒ කාණුවට පොල් ලෙලි තට්ටුවක් දාලා, පස් දාලා වහලා දාන්න, ඉඩෝර කාලේ පහු වෙලා මේ වැඩේ කරනවානම් තමයි හොද
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 2 жыл бұрын
Mage gahakath awrudu phak vithara pidila aketh atti wathenawa pahadili kirima gana obatumata pin
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අගය කිරීම ගැන ඔබට බොහෝම ස්තුතියි..!
@sanathkrishantha4131
@sanathkrishantha4131 3 жыл бұрын
Polgedi wissak withara ekawallaka hadenawa.. eth gedi 8-10 withara puhu pol. Mekata mokada karanna ona..
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
පොල් ගහට අඩි 3ත් 6ත් අතර දුරින් පොල් ලෙලි තට්ටුවක් අතුරල දිරල යන්න සලස්වන්න, ජලය නොමැති නම් ජලසම්පාදනය සිදු කරන්න, ඒ වගේම ගහ වටේට වසුනක් යොදා පසේ තෙතමනය ආරක්ෂා කර ගන්න, ටික කාලයක් යනකොට පුහු පොල් හැදෙන එක ටික ටික අඩු වෙලා යාවි
@ChinthanaSenadheera-tp3lj
@ChinthanaSenadheera-tp3lj Жыл бұрын
පුහු පොල් වලට ක්‍රමවේදය මොකක්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ගහේ හැදෙන හැම ගෙඩියක්ම පුහු වෙනවද මහත්මයා, එහෙමත් නැතිනම් ඉදලා හිටලා ද පොල් ගෙඩි පුහු වෙන්නේ
@harshanieerangika8094
@harshanieerangika8094 4 ай бұрын
Pol puhu weemata kala haki deyak kiyanawada
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
මඩලුණු සහ ජලය යොදා බලන්න, ඒ වගේම හැකිනම් සම්මත පොල් පොහොර වර්ගයක් බාවිතා කර බලන්න
@tmkathennakoon3449
@tmkathennakoon3449 11 ай бұрын
Mageth oya wagema gahk thiyenawa
@rizwanaanzar8264
@rizwanaanzar8264 3 жыл бұрын
Lunu danna one karatiyatadha. Gaha vatetadha.👃
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ගහ වටේට දාන්න, කරටියට දාන්න එපා, ගහේ මුල ඉදලා අඩි 3ත් 6ත් අතර දුරින් ගහ වටේටම විසුරුවා හරින්න
@indrashrimathi8548
@indrashrimathi8548 3 жыл бұрын
Ithama watina adahask tikak
@siriyawathimapa9098
@siriyawathimapa9098 3 жыл бұрын
පෝල්පුහු වෙන්නෙ කොහොමද මොකද කරන්න ඕන
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ඔබතුමියගේ පොල් ගස් වලට නිසි පරිදි ජලය ලැබෙන්නෙ නැතිව ඇති, ටික කාලයක් ජලය සම්පාදනය කරල බලන්න, නැතිනම් පොල් ලෙලි හෝ පොල් අතු වලින් පොහොර කවය වසුන් කරල බලන්න
@jevanisiromala5572
@jevanisiromala5572 2 жыл бұрын
අපෙ පොල් ගහෙත් මල් 7 8 ක්ම ඉවත් ගෙඩි නැහැ. කට යුත්තෙ කුමක්ද.කියලා දෙන්නකො.ඔබට බොහොම පින්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒ හැටි මහත්මිය, සමහර පොල් ගස් වල ඇට්ටි (ඇට්ටි යනු ගැහැණු මල් වේ) හැදෙන්න පොල් ගහක් පීදිලා මාස 18ක් විතර ගතවෙනවා, ඒක නිසා තව ටික කාලයක් ඉවසන්න, ඒ වගේම හැකියාවක් තියෙනවා නම් පොල් ගහට ජලය සම්පාදනය කරන්න
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 3 жыл бұрын
,good job 👍 පොල් ගහ මුල අවට මැටල් ගල් දන්නේ ඇයි
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
මැටල් ගල් රත් වෙනකොට පොල් ගහ උත්තේජනවී ගෙඩි සෑදීම ඉක්මන් වෙන නිසා.. ඒ උනාට පොල් ගහේ මූල පත්දතිය තැම්බී ගහ බාල වෙන අවස්තාද තියෙන නිසා මැටල් නොදා ඉන්න එක තමයි හුගක්ම හොද..!
@miltonsenadeera7030
@miltonsenadeera7030 2 жыл бұрын
Pohora wenna
@IndikThennakom
@IndikThennakom 18 күн бұрын
Pol pela hitawala masa 3 i.pela kaha pata wela eyi ea
@CeylonTeacher
@CeylonTeacher 11 күн бұрын
බොහෝ දුරට පොටෑසියම් ඌණතාවය, පොල් පොහොර යෙදීමෙන් මෙය නිවාරණය කර ගන්න පුලුවන්
@ThanujaJanaki-v9d
@ThanujaJanaki-v9d 7 ай бұрын
Aluthi hadunu gahaka pol atti serama halenawa wate pirisidui wathura thiyanawa mulma mal pirimi mal nisada arti halenne bala gena inna dukai pilithurak balagena innawa
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
ඇට්ටි යනු පරාගනයට පත් වූ ගැහැණු මල් වේ, පොල් ගස පීදුන මුල් කාලයේදී මෙම මල් සියල්ලම පාහේ වැටෙනු ඇත, කෙමෙන් කෙමෙන් ගස ස්ථාවර වී වසරක් හෝ එකහමාරක් ගත වූ පසුව එකින් එක පොල් ගෙඩි සෑදී කලක් ගත වන විට සම්පූර්ණ පොල් ඉත්තම සෑදේ
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 11 ай бұрын
පුහුපොල් හැදෙන්න ඇයි කලින් හොද ගෙඩ් හැදුනා
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ඒ සදහා හේතු ගනනාවක් බලපානවා , එම නිසා මෙම වැඩසටහන නැවත බලන්න
@sewwandiaberathna1359
@sewwandiaberathna1359 Жыл бұрын
අපේ පොල් ගහේ ගෙබේත් එක්ක අතු පහක් පමණ මැරිලා වැටිලා තියෙනවා. අකුණක් වැදිලා ද දන්නැ. ආයේ හරියන්නැති වෙයිද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝ දුරට අකුණක් වැදිලා වෙන්න ඕනි, හැබැයි කුරුමිණි හාණියටත් මෙහෙම වෙනවා
@PadmiDabarera
@PadmiDabarera Ай бұрын
අපේවත්තෙත් පොල් ඇට්ටි වැටෙනවා මම සිටවා තිබෙන්නේ අවුරුදු තුනෙන් පීදෙන පැල මට උපදෙසක් දෙනවාද
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
අවුරුදු 3න් පීදෙනවා කීවට ගහ ස්ථාවර වෙන්න අවුරුදු 7ක් වත් යනවා මිස්, ඒක නිසා කාලයට ටිකක් ඉඩ දෙන්න
@niroshanandasena6211
@niroshanandasena6211 2 жыл бұрын
මහත්මයාණෙනි , පොල් අතු උඩට කලු පාට spray එකක් ගහලා වගේ තියෙන්නේ . පිටි මකුනෝ ඉගිල්ලෙනවා පෙනෙනවා. අතු සහ වලු පහත් වෙලා කඩා වටෙනවා. මාස තුනක කාලය ක් වෙනවා. මේක කුමක්ද . කල යුතු කුමක්ද .
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
වැඩිය උස නැති ගහක් නම් පෙෂර් ගන් වතුර එකක් අල්ලන්න, නැතිනම් ගහට නැගල ඇල්ලුවත් කමක් නැහැ, උවමනා නම් මේ සදහා භාවිතා කරන්න පුලුවන් රසායනික දේවල් වෙළදපලෙන් මිළට ගන්නත් පුලුවන්
@thiththaththa
@thiththaththa Жыл бұрын
පොල් ගහේ ගෙඩි ලොකූවෙනකොට ඇතුලේ පහලින්ම දාර තුන පුපුරල වතුර නැතුව පුස් වෙනවා සියලූම ගෙඩි එහෙමයි. බණ්ඩාරගම කලුතර දිස්තිරික්කයේ. මෙයට හේතුව සහ විසදුමක් තියනවද.ස්තුතීයි.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මේ සදහා බලපාන හේතු කරණා ගනනාවක්ම තියෙනවා මහත්මයා, නිවැරදි පිළිතුරක් ලබා දීමට නම් පොල්ගහේ වයස සහ කලින් හොද පොල් හැදුනාද නැද්ද යන වග සදහන් කරන්න
@thiththaththa
@thiththaththa Жыл бұрын
@@CeylonTeacher අවුරැදු 6ක් වගේ වෙනවවා 5න් පිදුනේ මුල ඉදන්ම මෙහෙමයි.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා තව ටික කාලයක්, ඒ කියන්නේ තව අවුරුදු දෙකක් විතර බලන්න,මොකද පොල් ගහක් ස්තාවර වෙන්න යම් කාලයක් ගත වෙනවා, ඒ වගේම පොල් ගහට නිසි පරිදි ජලය ලබා දෙන්න, මම නම් කියන්නේ කලයක් යනකොට මේ ගැටලුව හරියාවි
@thiththaththa
@thiththaththa Жыл бұрын
@@CeylonTeacher ස්තුතීයි sir.
@shashikashehan1193
@shashikashehan1193 3 жыл бұрын
Gobalu kale gedi palila wathura gihilla gedi halenne ayi
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
පොල් ගසට උවමනා පොටෑසියම් නිසි පරිදි නොලැබුනහම එහෙම වෙනවා, ගහ වටේට පොල් ලෙලි තට්ටු කිහිපයක් අතුරා දිරල යන්න සලස්වන්න, හැබැයි ප්‍රතිපල ලැබෙන්න ටික කාලයක් ගතවෙනවා
@ggcrajapakshe1298
@ggcrajapakshe1298 3 жыл бұрын
Polwalla sahitha aththa gedi pahennata kalin wiyalenne mokada
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
ජලය මදිකම නිසා මෙවැනි දේ සිදු වෙනවා, ගසට හොදට ජල සම්පාදනය කරන්න, නැතිනම් කොල රොඩු ආධාරයෙන් ගස පාමුල වසුනක් යොදා තෙතමනය ආරක්ෂා කරන්න, ටික කාලයක් ගතවෙනකොට මෙම ගැටලුව හරියාවි
@siththalbawapurna5139
@siththalbawapurna5139 Жыл бұрын
Mege pol gahe hodatama pol hadenawa.okkoma gedi puhu pol.mokada karanna one
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මුලින්ම ගසට ප්‍රමාණවත් පරිදි ජල සම්පාදනයක් සිදු කරලා, ගසට හොදින් හිරු එලිය වැටීමට සලස්වා බලන්න මහත්මයා
@RuchiraPerera-vo3hj
@RuchiraPerera-vo3hj Жыл бұрын
පොල් ගසක පුහු ගෙඩි වැඩිපුර හැදෙන්නෙ ඇයි..?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ජලය මදිවීම තමයි ප්‍රධාන හේතුව, මීට අමතරව දුර්වල පරාගනය, ශාකයේ ජානමය රෝග, පෝෂණ ඌණතා ආදියත් බලපානවා මහත්මයා
@RuchiraPerera-vo3hj
@RuchiraPerera-vo3hj Жыл бұрын
@@CeylonTeacher ස්තුතියි
@cardtricks9221
@cardtricks9221 Жыл бұрын
පොල් ගෙඩි පැලෙන්න හෙතුවක් කියන්න පුලුවන්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝ විට ජල ඌණතාවයක් හෝ පොටෑසියම් ඌණතාවයක් වෙන්න පුලුවන්, ගහ වටේට හොදින් පොල් ලෙලි තට්ටුවක් අතුරා බලන්න
@taleyfernando3169
@taleyfernando3169 3 жыл бұрын
විස පොරම දාලා හැදි තියෙ න ලෙඩමදිවාට තව ලෙඩ හදා ගනිල්ලා ඒ පෝරම දාපල්ලා හරිම හෝද දැනුවත් කිරීමක්
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා
@ChandrikaAmarakoon-q7c
@ChandrikaAmarakoon-q7c 7 ай бұрын
අද නම් මම පාන්දරම නැගිටලා පොල්ගහට බැනලා හොඳ ටම ගහනවා
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
good idea හොදයි මහත්මයා, එය අපගේ පුරාණ කෙම් ක්‍රමයක්ද වෙනවා
@madhuralakshan2771
@madhuralakshan2771 6 ай бұрын
පව් නැද්ද..පොල් ගහ🤕🥲
@danushkadeshapriya5424
@danushkadeshapriya5424 Жыл бұрын
Loku poll gasaka hadena gedi puhu wenawa ai hetuw
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ගසේ වයස කොපමනද මහත්මයා? කලින් හොද ගෙඩි හැදුනද?
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 3 жыл бұрын
මහත්මයා අපේ ගෙදර අවු 5 පොල් පැලයක් හිටවලා තියෙනවා.හැබැයි ඒක අවු 5න්ම පිදුනේ නැහැ. දැන් නම් පොල් තියෙනවා. ඊයෙ කලටි පොල් වල්ලක්ම කඩාගන වැටුනා. පොල අතු පාත්වුනාමත් එහෙම වෙනවද. එම පොල්ගස් වර්ගය කාලය ඉවර වුනාම මැරෙනවද කියලත් දැන ගන්න ඕන . ගෙට කිට්ටු නිසා කඩා වැටෙයිද කියලා බයයි.
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
වසර පහෙන් පමන පීදෙන පොල් වර්ග කිහිපයක්ම තියෙනවා, ඔබතුමිය හිටවපු පැලයේ වර්ගය අනුව එහි ගතිගුණ වෙනස් වෙනවා, ඒක නිසා මම පොදුවේ පිළිතුරක් දෙන්නම්, පොල් අතු පාතු උනහම ගෙඩි කඩා වැටෙනවා, විශේෂයෙන්ම වැස්ස අඩු පායන කාල වලදී මෙවැනි තත්වයක් දකින්න පුලුවන්, ඒ වගේම අලුත පීදුන පොල් ගහක් පරිණත වෙලා ගහ ස්තාවර වෙන්න වසර කිහිපයක් ගතවෙනවා (පීදිලා වසර 5ක් වත්) ඒ කාලය ඇතුලතත් පොල් ඉති කඩා වැටෙන්න පුලුවන්. ඒ වගේම ඔබතුමිය හිටවපු පැලයේ වර්ගය හරියටම දන්නවා නම් ආයුකාලය සහ ගසේ සවිශක්තිය ගැන හරියටම කියන්න පුලුවන්
@lahiruni4558
@lahiruni4558 8 ай бұрын
පොල් ඉතිවල පුහු පොල් ගෙඩි වෙඩිපුර හැදෙනවට මොකද කරන්නෙ.
@melanirathnayaka5932
@melanirathnayaka5932 2 жыл бұрын
Mga pol gahaka athu welila bimata
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝවිට කුරුමිණි හාණිය වෙන්න පුලුවන්, අතු කුණු වෙලාද වැටෙන්නේ, තව ටික දවසකින් පොල් ගොබය කඩන් වැටෙන්නත් පුලුවන්
@bandulapri
@bandulapri 3 жыл бұрын
පොල් ගහකට පොහොර වශයෙන් එළු පොහොර දානවනම් කිලෝ කීයද දාන්න අවශ්‍ය වන්නේ.?ඒ වගේම ඒ සමග එකතු කල යුතු අනෙකුත් ද්‍රව්‍ය මොනවද?
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
වයස වසර 3ට වඩා අඩු පැලයකට නම් කිලෝ 2බැගින් ද වසර 5 වඩා අඩු නම් කිලෝ 5 බැගින්ද වසර 5ට වැඩි හෝ පීදෙන පොල් ගසක් නම් කිලෝ 7 බැගින්ද මාස 3කට වරක් යොදන්න, ඒත් සමගම වැටහිර වැනි දිරාපත් වෙන ශාක කොටස්ද එකතු කරන්න, අවට පරිසරයේ ඇති අනෙකුත් ගස් කොලන් ප්‍රමාණය සහ භූමියේ පසේ ඇති පෝෂනය මත උවමනා කරන පොහොර ප්‍රමාණය අඩු වැඩි විය හැක. ඒ වගේම පොල් අතු, පොල් ලෙලි වගේ දේවල් වලින් ගහ වටේට වසුනක් යොදන්න
@thushanthiperera3791
@thushanthiperera3791 3 жыл бұрын
මගේ ගෙදර පොල් ගහේ මල් පිපෙනවා විතරයි.ඇට්ටි හැදෙන්නෙත් නැහැ .මල් 6-7 පිපුනා.ඒකට හේතුව මොකද්ද??
@CeylonTeacher
@CeylonTeacher 3 жыл бұрын
අලුත පීදුන පොල් ගහක් නම් එසේ සිදුවීම ඉතාම සාමානය දෙයක්, සාමානයෙන් අලුත පීදෙන පොල් ගහක මුලින්ම හැදෙන්නෙ පිරිමි මල් විතරයි, මාස 7-8 ගතවූ පසු තමයි ගැහැණු මල් හැදෙන්න පටන් ගන්නෙ, කොහොම උනත් හොදට ගෙඩි හැදිල ගහ ස්තාවර වෙන්න කලයක් ගතවෙනවා
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН