ක්වොන්ටම් පරිඝණක ලෝකයම වෙනස් කරයිද? | Quantum Computer and Lord Buddha |

  Рет қаралды 51,336

Watapita

Watapita

Күн бұрын

ක්වොන්ටම් පරිඝණක ලෝකයම වෙනස් කරයිද? | Quantum Computer and Lord Buddha |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #quantumcomputer #buddhism

Пікірлер: 670
@screen833
@screen833 Жыл бұрын
බුදුන් වහන්සේගේ දැනුම ඉදිරියේ ඕන විද්‍යාවක් දූවිල්ලක් වගේ..❤
@dragonjing
@dragonjing Жыл бұрын
ඇත්ත
@mmminx
@mmminx 10 ай бұрын
ow
@Redcap126
@Redcap126 Жыл бұрын
සියල්ල දන්නා කෙනෙක් ලෝකයේ සිටී නම් ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේය🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
@romeshabeysooriya138
@romeshabeysooriya138 Жыл бұрын
🙏 සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේලාමය.
@dammikajayalath5886
@dammikajayalath5886 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 8 ай бұрын
මනුෂ්‍යත්වයෙන් තිරිසන් තත්ත්වය කරා ගමනන් ගමන් කරන්නන්ද මනුෂ්‍යත්වයෙන් දිව්‍ය තත්ත්වය දක්වා ගමන් කරන්නන්ද මනුෂ්‍යත්වයෙන් සෝවාන් අනාගාමී තත්ත්ව දක්වා ගමන් කරන්නන්ද සිටින බව දැනගන්න එය ස්වභාව කොට ඇත්තේය මනුෂ්‍යත්වය ලැබූ පසු කර්මය සිදුවන්නේ සිතේ ඇතිවන සංකල්පනාවලින්ය එම සංකල්පනා ඔබගේ මාර්ග හෝ කර්මය තනනු ඇත එය ඔබගේ ක්‍රියාකාරීත්වය වනු ඇත මෙය අවබෝධ කරගෙන ඔබේ මාර්ගය තෝරාගන්න
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
මම කතෝලික බර්ගර් ගෑනු ලමයෙක් එත් මම මගේ ආගමට පස්සේ වැඩියෙන්ම ගරු කරන දහමක් තමයි බුදු දහම jai lord buddha ❤☸️
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@zhenzhen999
@zhenzhen999 Жыл бұрын
Fake account eka athi ned dn💀
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
බර්ගර් කිව්වේ දෙමලද
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@dewashakthi8329 🙏🙏❤️
@K4TDargan
@K4TDargan Жыл бұрын
❤❤
@sudarshanagunasekara8481
@sudarshanagunasekara8481 Жыл бұрын
ඔබ තුමා විවිධ මාතෘ කා කතා කරනවා ඒ හැම එකේම විශේෂත්වය පූර්ණ දැනුමකින් අංග සම්පූර්ණ ව කරන විග්‍රහය. ඒක හරිම great 👍
@userdbc5032
@userdbc5032 Жыл бұрын
ලොව උතුම්ම දර්මය බුදු දහම...
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@K4TDargan
@K4TDargan Жыл бұрын
❤❤
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
💖
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@FANG87-xf5iu ❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@uzodiweivaiweliwa7085
@uzodiweivaiweliwa7085 Жыл бұрын
මම ඔරීශා ජාතිකයෙක් මේ රටේ ඉන්න බෞද්ද මිනිස්සු හරිම අහින්සකයි මම බුදු දහමට හදවතින්ම ගරු කරනවා
@Godzil771
@Godzil771 Жыл бұрын
ඔරිශා ජාතියකියන්නෙ මොකක්ද
@uzodiweivaiweliwa7085
@uzodiweivaiweliwa7085 Жыл бұрын
@@Godzil771 රනකාමී ජන කොටසක්
@K4TDargan
@K4TDargan Жыл бұрын
​@@Godzil771ගැම්මක් බන් ❤❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@uzodiweivaiweliwa7085 මේ රටේ නෙවෙයිද ඉන්නේ ඔයා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Жыл бұрын
බුද්ධ විෂය ,කර්ම විෂය ,ඍද්ධි විෂය හා සත්ව විෂය අචිංත්‍ය විෂයන්.ඒවා සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්නේ ලොව්තුරා බුදු වරයෙක් පමණයි.කෙලෙස් වලින් බරිත විද්‍යාඥයන්ට කවදාවත් ඒ අසලටවත් එන්න බෑ.නමෝ බුද්ධාය ....🙏🙏🙏❤
@romeshabeysooriya138
@romeshabeysooriya138 Жыл бұрын
සෘද්ධි විෂයද? එයින් අදහස් කලේ ධ්‍යාන පිළිබඳවද? මන් අහල තියෙන්නෙ ලෝක විෂය කියල. වැරදි ඇත්නම් නිවැරදි කරන්න
@amilaedirisinghe3431
@amilaedirisinghe3431 Жыл бұрын
🙏🙏🙏 උබේ අදහස අති විශිෂ්ඨයි... බුදුසරණයි
@comment....2257
@comment....2257 Жыл бұрын
☸️🙏බුදුන් වහන්සේ ගේ දැනුම කිසිවෙකුට ලගා කර ගත නොහැකී
@eustacedesilva6436
@eustacedesilva6436 Жыл бұрын
Budu dhaama adhana appe rata ada lokaye palavene tana aragene enne kesema darmayakata paradaviya nohake quantum physics unath kesevekuta kalin me loketa hadunva dunna hinda
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾 🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@comment....2257
@comment....2257 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ගේ නුවණ සම කල හැක්කේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමනයි ☸️🙏
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
උබල හෙන ගෝතයෝනෙ 😅 බුදු රජාණන් බුදු රජාණන් ගගා වැලලි වැලලි නිරාගමිකයෙක් දැක්කාම අකේ පුමාරුව 😂 නිරාගමික කියන්නේ ආගමක් නෑ කියල ඉතින් යකෝ බුද්ධ දර්ශනයක් තියෙන්නේ ආගමක් නෙමේ බෞද්ධයෝ ඔක්කොම නිරාගමිකයි 😹
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
@@Sl.vitamin.protein137 මෙතන ඉන්න එවුන් අතන කමෙන්ට් එකට අදාල නිසා 😂 උන් ඒකෙ චූ දානවා හනික යමන් 😀 🏃‍♂️
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
බුදුරජාණන්වහන්සේගේ ශක්තිය මහා පෘතුවියනම් විද්‍යාඥයන්ගේ දැනුම වැලි අංශුවකි...
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
අප මහ බෝසතාණන් වහන්සේ ට තැනට එන්න පුලුවන් මෛත්‍රී බුදුන්ට පමණයි 🙏 උපදින හැම ආත්මයක් ම බවුද්ධයෙකු වෙලා මතු උපන්දින බුදුන් දෑසින් දකින්න ලැබේවා🙏❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@Ego990
@Ego990 Жыл бұрын
ක්වන්ටම් පරිගනකයකින් නොව කිසිදු දෙයකින් බුදුන්ගේ දහමට අභියෝග කිරීමට නොහැකියි... කිමද ලෝක දහම මෙයයි.. මිනිසුන් සියල්ල ජයගත්තත් නිවන හා දුකින් ජයගන්නනම් බුදුදහම මග යා යුතුමයු ☺️☺️☺️ බුදුන්ග්ගේ දහම කෝටි ලශ්‍යක් ලෝක දාතුව තුල පැතිරෙයි 🙏🙏🙏 එනිසා මා තිලෝගුරු බුදුපියාණන් ලෝකවිදූ නම් දරති 🙏🙏🙏
@pradeepakalyana3974
@pradeepakalyana3974 Жыл бұрын
තවත් බුදු කෙනෙක් විතරයි සමාන වන්නේ
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
Quantum Computers කියන්නෙ පෘඨග්ජන මිනිස් මනසකින් බිහි වෙච්ච දෙයක්.කිසිම දවසක මිනිස් සිතෙන් බිහි වූ නිමැයුමකට මිනිස් මොළය අභිමවා යන්න බැහැ.මේ මනස උපරිමයක් දක්වා දියුණු කරන්න පුළුවන්.ඒකට කියන්නෙ සම්මා සම්බුද්ධත්වය කියල.ඒක ඕනම කෙනෙක්ට උත්සහ කළොත් කරන්න පුළුවන්.ඔය කාල බීල රීල අරමුණු පස්සෙ දුවන අතරෙ දවසට එක විනාඩි 30 ක් වත් භාවනාවෙන් මනස දියුණු කරන්න උත්සහ කරන්න.යම්කිසි දවසක ඔයා චූටි පියවරක් සමාජෙ අනික් අය ඉන්නවට වඩා ඉහළ frequency එකකට ප්‍රඤ්‍රාව අරගෙන යනවා.එතකොට ඔයාටම දැනෙන්න ගන්නවා මේ මනස තව දියුණු කරන්න පුළුවන්.මේ ආගම් දර්ශන වල කියන දේවල් ඇත්තක් කියල.එතකන් මිරිකල ඉස්ම පෙව්වත් සමාජෙ අර frequency එකේ ඉන්න අයට මේවා විහිලු විතරයි.තේරුම් ගන්න බැහැ
@SamPR84
@SamPR84 Жыл бұрын
Umbala nitharama weradi thenin allaganne....technology eka gena egena ganne nethuwa budunta kiyapu tika witharai allagatte...😂😂
@Surithshanaka-oy6vy
@Surithshanaka-oy6vy Жыл бұрын
❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Surithshanaka-oy6vy
@Surithshanaka-oy6vy Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට, ප්‍රඥාවට, බලයට, සම කල හැකි කිසිවෙක් නොමැත, සමකල හැක්කේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකවටම පමණි. සම්මා සම්බුධුරජාණන් වහන්සේ අසම සම වන සේක 🙏🏻💮🌸🌼🏵️
@wijeyrathnabopagoda4084
@wijeyrathnabopagoda4084 Жыл бұрын
බොහොම ස්තුතියි ...තවත් මෙවැනි දේ පලකරන්න
@ishuishu7146
@ishuishu7146 Жыл бұрын
සියල්ල දන්නා වු දක්නා වු නුවණ ඇති මහා ලොවුතුරු තථාගතයන් වහන්සේව පරද්දන්න නම් ඉතින් කාටවත් ලැබෙන්නෙ නෑ ඒ අසලකටවත් පරද්දන අදහසන් කොහොමත් බෑ.අමාමෑණී බුදු පියාණන්ට සම කල දෙයක් ලොව නොමැත. ❤උපතින්ම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බරයි. ❤
@tecno6900
@tecno6900 Жыл бұрын
ලෝකය කොච්චර තාක්ෂණය අතින් ඉදිරියට ගියත් බුදුරජාණන් වහන්සේ අභිබවා යන්න බැ බුදුන් වහන්සේ අසම සමයි ☸️
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@FANG87-xf5iu ❤️🙏
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy Жыл бұрын
Aniwaryen
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
Quantum Computers කියන්නෙ පෘඨග්ජන මිනිස් මනසකින් බිහි වෙච්ච දෙයක්.කිසිම දවසක මිනිස් සිතෙන් බිහි වූ නිමැයුමකට මිනිස් මොළය අභිමවා යන්න බැහැ.මේ මනස උපරිමයක් දක්වා දියුණු කරන්න පුළුවන්.ඒකට කියන්නෙ සම්මා සම්බුද්ධත්වය කියල.ඒක ඕනම කෙනෙක්ට උත්සහ කළොත් කරන්න පුළුවන්.ඔය කාල බීල රීල අරමුණු පස්සෙ දුවන අතරෙ දවසට එක විනාඩි 30 ක් වත් භාවනාවෙන් මනස දියුණු කරන්න උත්සහ කරන්න.යම්කිසි දවසක ඔයා චූටි පියවරක් සමාජෙ අනික් අය ඉන්නවට වඩා ඉහළ frequency එකකට ප්‍රඤ්‍රාව අරගෙන යනවා.එතකොට ඔයාටම දැනෙන්න ගන්නවා මේ මනස තව දියුණු කරන්න පුළුවන්.මේ ආගම් දර්ශන වල කියන දේවල් ඇත්තක් කියල.එතකන් මිරිකල ඉස්ම පෙව්වත් සමාජෙ අර frequency එකේ ඉන්න අයට මේවා විහිලු විතරයි.තේරුම් ගන්න බැහැ
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
@Surithshanaka-oy6vy
@Surithshanaka-oy6vy Жыл бұрын
❤🙏🏻🙏🏻🙏🏻
@Surithshanaka-oy6vy
@Surithshanaka-oy6vy Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට, ප්‍රඥාවට, බලයට, සම කල හැකි කිසිවෙක් නොමැත, සමකල හැක්කේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකවටම පමණි. සම්මා සම්බුධුරජාණන් වහන්සේ අසම සම වන සේක 🙏🏻💮🌸🌼🏵️
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
බෞද්ද වීම ගැන ආඩම්බර වෙන අය කෝ බලන්න
@SandunSajith
@SandunSajith Жыл бұрын
💯
@Thushara276
@Thushara276 Жыл бұрын
හදවතින්ම,,,❤💐🙏
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
🙏🙏🙏
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Жыл бұрын
ආඩම්බරයක් නැ. ලොකු සතුටක් තියෙන්නේ. උපදින හැම ආත්මයකම බෞද්ධ පවුලකම ඉපදෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද බොහෝ මානසික පිඩා ගොඩාක් අඩු කරගත්තේ බුදු දහම තුළින්.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ආඩම්බර වෙලා වැඩක් නැහැ දහම හරියට අවබෝදකර නොගත්තොත්
@LasinduNawanjana
@LasinduNawanjana Жыл бұрын
බුදු හාමුදුරුවන්ගේ බලයට සමාන කරන්ඩ බෑ කිසිම දේකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@OurSriLanka31918
@OurSriLanka31918 Жыл бұрын
බුදු රජානන්වහන්සේ අපට දේශනා කලේ විශාල වනයක් තරම් දැනුමෙන් එක් කොල මිටක් පමනයි ඉතින් අනාගතය කොච්චර දියුනු වූවත් අපගේ තිලෝගුරු බුදු රජානන්වහන්සේගේ නුවන පරාජය කල නොහැක.මේ ගැන කවුරු කොහොම කිව්වත් මගෙ හදවතේ තියෙන්නෙ මෙහෙම 🙏🙏
@nuwansenanayake2116
@nuwansenanayake2116 Жыл бұрын
මට හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අපගේ බුදු දහම ඉදිරියේ විද්‍යාවත් ලදරුවෙකි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
@SamPR84
@SamPR84 Жыл бұрын
Dan ethakota aluth technology ekagena ehuwe nedda....budungen qwa tika witharada ehuwe.....😂😂
@samearaa8434
@samearaa8434 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක්ඛේවා නිරෝගී වෙවා සුවපත් වේවා සාදු සාදු සාදු❤❤❤❤❤
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය “මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
අසම සම බුදුන් වහන්සේ
@sahanudeesha1297
@sahanudeesha1297 Жыл бұрын
ලොව උතුන්ම ධර්මය තමයි බුද්ධ ධර්මය ❤❤❤ එක තේරුම් ගන්න සෑහෙන්න සංකීර්ණ දේවල් තියෙනවා ❤❤❤
@NadulaTharushan2007-k
@NadulaTharushan2007-k 2 ай бұрын
මේ ලෝකයේ බැරි කියලා දෙයක් නෑ, ඔක්කොම පුළුවන් එකට තියේන්න ඕනේ උත්සාහය සාර්ථක අධිෂ්ඨාන ක්3:08
@nalindunimtharu1800
@nalindunimtharu1800 Жыл бұрын
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@thissavitharana4192
@thissavitharana4192 Жыл бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
මගෙ සාමිමා සම්මාසම්බුදු බුදුන් දහම සියලු සත්වයෝ අවබෝධ වෙත්වා. සාමිමා සම්මාසම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏❤❤❤
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
බුදු දහමට බනින්නේ නොදන්නා කම නිසා❤
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
මම නං බුදු දහමට බනින්නෑ හැබැයි බුද්දාගමට බයිනවා මොකද මුන් මේදෙක පටලං ඉන්න නිසා
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@SinhalaSongs-b1h ඔව්..ඒත් බැනලා ඕක හදන්න බෑ..
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
@@tajmadhu730 ඔව් බනින්නෑ බුම්ගක් ආතල් ගන්නවා බැනල මදි බුදුහාමුදුරුවෝ අල්ලං ආගං හදාගන්නවට
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@SinhalaSongs-b1h ඔයාගේ point එක හරි.. ඒකට අදාල ත්‍රිපිටක සාක්ෂියක් තියෙනවා බ්‍රහ්ම ජාල සූත්‍රයේ.. ඒක මන් ඔයාට අනිත් comment එකේ දැම්මා..ආතල් ගන්නකොට උන් ඒක තේරුම් ගන්නේ නෑ කවදාවත්..උන්ට එතකොට තරහක් එන්නේ..
@wbantfdo
@wbantfdo Жыл бұрын
ස්තුතයි ! මම හුගක් ආශයි තව තවත් මේ ගැන හදාරන්න.
@dilrukshidil5338
@dilrukshidil5338 Жыл бұрын
අයියා ඔයා දාන වීඩියෝ ගොඩක් වැදගත් මට ඔයාට ගොඩක් ස්තූතියි 😊😊😊
@rushand8003
@rushand8003 Жыл бұрын
😂
@skrj7161
@skrj7161 Жыл бұрын
මහා ප්රඥ්ඥාව ලග මෙයද බොදවෙයි,තවත් සෙවීමට,බොහෝ දේ ඉතිරිවනු ඇත.🌹🌷🌹❣.
@NSTronic
@NSTronic Жыл бұрын
භාගයවතුන් වහන්සේගේ බුද්ධ විෂය අචින්ත්‍යයි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharaherath8681
@isharaherath8681 Жыл бұрын
තාක්ෂණය කොයිතරම් දියුණු උනත් බුදුන් වහන්සේ ඉදිරියේ මහා සාගරයට වැලි කැටයක් වගේ .🙏🙏🙏
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
මන් මාර ආසවෙන් ඉගන ගන්න දෙයක් තමයී quantum computing කියන්නෙ❤️
@SamPR84
@SamPR84 Жыл бұрын
Umba witharai hariyata meke kathawa ehuwe...methana inna hemoma comment karala thiyenne budungena witarai....yanne koheda malle pol minissu inne......
@dasunkumara9197
@dasunkumara9197 Жыл бұрын
@@SamPR84 ඇත්ත
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​@@SamPR84 Quantum Computing.... ගහ.ගං තොගේ ගද ගහන පුකේ 👍😛😛😛
@SamPR84
@SamPR84 Жыл бұрын
@@sahasdulmina4783 amu harakek....palayan gihin mahanaweyan ahenm....amu gawaya
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
බුදු දහම දන්න කෙනා මෙත්තා සහගතයි.❤
@අසිපත-ඣ3භ
@අසිපත-ඣ3භ Жыл бұрын
තවත් තෙරුවන් කෙරෙහිම පැහැදීම ඇති කරාට බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!
@samankumara-uw2xy
@samankumara-uw2xy Жыл бұрын
ථෙරවාදී බුදු දහම මුළු ලෝකෙම පැතිරිම එක සත්‍යයයි❤ඒක අපේ ලංකාවේ සුපිරි ලංකාවේ සුපිරි murakaraya කරනවා ලෝකෙ ඉහලම තැනට 🇱🇰🇱🇰👍👍👍👍👍 අපේ ලංකාව ගෙනියමු සියලු දෙනා එකතු වෙන්න
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara Жыл бұрын
බෞද්ධ දර්ශනය ඉදිරියේ නූතන විද්‍යාව යනු නොමේරු ළදරුවෙකි ... ❤
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara Жыл бұрын
@@FANG87-xf5iu අසරණයෙක්... 🙂🫵
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@FANG87-xf5iu ❤️🙏
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
ow❤❤
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
​@@FANG87-xf5iumoda yakek ubnm, 😁
@everything4156
@everything4156 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මුලුලෝකෙටම බුදු රැස්විහිදේවා.🙏🙏🙏
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අපෙගේ බුදු දහම තමයි මේ ලෝකයේ තියෙන නිවරදිම දහම අනෙකුත් ආගම් මිත්‍යා විශවස වලින් පිරි ඉගැන්වීම් පමනයි
@kumarwanigasekara1908
@kumarwanigasekara1908 Жыл бұрын
ගෝත්‍රික comment එකක් ...
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
​@@kumarwanigasekara1908ub modayek pawkarayek😊
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@userdbc5032
@userdbc5032 Жыл бұрын
@@kumarwanigasekara1908 මමත් එක පිලිගන්නවා...නමුත් යාතාර්ථය එයයි...එහෙම කියලා අන්‍යගම් විවෙචනය කරන්න අපිට අයිතියක් නෑ...ඒ හැම ආගමක්ම ඒඑ කාලයෙ.. ඒ මනුස්ස කොට්ඨාසයයට ජීවත් වීමට මාර්ගය හදලා දිලා තිබුනා...♥️
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Eeka aththa mama Europe Edan ath dakimen kiyanne.maaraya parada karapu Budda shakthiye vishwaya pura jeewamaanai.🙏🙏🙏🌍
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
කව්රුත් ඕනෙනෑ ඔයගොල්ලොම දවසට විනාඩි 5ගානේ මාසයක් බාවනා කරල බලන්න ඔයාගේ ඔලුවේ ඉඳන් සිත බුද්දිය පෙනුම හැම දේම වෙනස් වෙනවා අන් අයට ප්‍රිය වෙනවා ඔබටම එය දැනේවි 🙏
@nuwansenanayake2116
@nuwansenanayake2116 Жыл бұрын
ලොව්තුරා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ට මා දොහොත් මුදුන් දී නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sltechvoice9627
@sltechvoice9627 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ ලෝකධාතුවේ පරම සත්‍යයි 🙏🏻🤍
@gunarathnaherathmudiyansel3034
@gunarathnaherathmudiyansel3034 Жыл бұрын
ඔබගේ මේ උත්සාහය බොහෝ වටිනවා නවකයින්ට අලුත් දැනුම විගසින් ලබාදීම ගැන බොහොම ස්තුතියි
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
බුදුන් වහන්සේගේ බුද්ධ ඤාණයට සමාන කරන්න ,බුදුන් වහන්සේගේ දහමට,ප්‍රඤ්ඤාවට,විද්‍යා ඤාණයට,විශ්ව දැනුම නැතිනම් ඤාණයට සමාන මේ මිහිපිට හෝ විශ්වයේ තවත් නැත,එය අසම සම වෙන්නේ බුදුන් වහන්සේ කෙනෙකුගෙන් තවත් බුදුන් වහන්සේ කෙනෙකුට පමණයි,🙏🙏🙏🙏
@shwephr984
@shwephr984 Жыл бұрын
මේවගේ වීඩියෝ තවත් ඕන, ජය වේවා ඔබට.
@thanujaekanayake6140
@thanujaekanayake6140 3 ай бұрын
බොක්කෙන්ම බුදු හාමුදුරුවොට respect ❤
@everything4156
@everything4156 Жыл бұрын
ෆට්ට ටෙක්නොලජි එක👏👏👏👏👍
@ajjj772
@ajjj772 Жыл бұрын
Wow, another great video. appreciate your helping us for learning lates technology. Thanks
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අනාගත දැක්ම බුදුරජාණන් වහන්සේට සම්ප්‍රේෂණය කරපු අපට නොපෙනෙන අය තවමත් මේ ලෝක ධාතුව තුළ ඉන්නවා එයට හේතු සාධක ව ඔප්පු කර පෙන්වීමට අවස්ථාව එනතෙක් බලා ඉන්නවා විද්‍යාඥයන්ට යම් දේවල් සොයා ගැනීමට පුළුවන ඒත් ඒවා අභිබවා ක්‍රියා කිරීමට නොහැකිය තෙරුවන් සරණයි
@headhunter1948
@headhunter1948 Жыл бұрын
@watapita, Request - Views වැඩිකරගැනීමට ඔබ විසින් මෙම වීඩියෝවට යොදා ඇති මාතෘකාව සුදුසු එකක් නොවෙයි. එමගින් බුදුරජාණන් වහන්සේට යම් අගෞරවයක් සිදුවනවා. කරුණාකර එම මාතෘකාව වෙනස්කරනමෙන් ඉල්ලාසිටිමි.
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy Жыл бұрын
Aniwaryen
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
නියමයි 👍👍👍👍
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
මම කොලබ විශ්ව විද්‍යාලේ නීති ශිශ්‍යෙක් මම කවදාවත් දුම් වැටි මත් පැන් පානය කරන්නේ නෑ ඒ වගේම අනාචාරයේ හැසිරෙන්නෙත් නෑ මොකද මම ජීවත්වෙන්නේ බුදු දහමට අනුව
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
❤️
@IshanGunarathna
@IshanGunarathna Жыл бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයක්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
මුසාවාදය ඒක තියෙනවා නේ ද? පානාතිපාතා ඒකත් කරනවානේද?
@everything4156
@everything4156 Жыл бұрын
​@@nishanthivijebandara3435පානාතිපාතා කියන්නෙ මොකක්ද ?
@sithuminatravelsrilanka5429
@sithuminatravelsrilanka5429 Жыл бұрын
ඔබට ජය 👍💯
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත් ,මෙන්ම අගය කරනවා .🤝💐💯👍
@SudeshDissanayaka
@SudeshDissanayaka Жыл бұрын
මොනව දැන්මත් බලන්නේ හමදෙය්ක්ම ගොඩක් වටින විඩියො නිසා
@amilaedirisinghe3431
@amilaedirisinghe3431 Жыл бұрын
ලෞකික ලෝකයේ කෙලෙස් සහිත මුනිස්සු ටිකක් බුද්ධ දර්ශනයය අභියෝග කරන්න හදනවා කියද්දත් හිනා යනවා..😂... හදනවා තියා හිතන්නවත් බෑ.... බුද්ධ විශය අතින්ත්‍යයි...🙏🙏🙏🙏
@Club_69-v4t
@Club_69-v4t Жыл бұрын
ඇත්තටම බුදු දහම ආගමක් නෙවෙ දර්ශනයක්.. වෙන ආගම්.වල වගේ අපිට වදින්න කියලා නෑ..අපිට මර්ගයක් පෙන්නලා ..ඒකෙ යන්න ඇත්තම සාමය,නිදහස ලබාගන්න කියලා.. ඕනම දේකෙට,, බුදු දහම හරියටම දන්න කෙනෙක් දෙනෙක්ට ආදේශ කරලා බැලුවොත්..උත්තරය විසදිලා..එනවා.. බුදු දහම හරියට දන් නැති කෙනෙක්..ඔක්කොම පටලගෙන.. වැරදි අවබෝධයකට යනවා.. නුවණින් විමසන්න ♥️⏳
@ArunaNamal
@ArunaNamal Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@lahirunavod5763
@lahirunavod5763 Жыл бұрын
දර්ශනය බුදුදහමයි❤
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
Palamuva kivayuthuyi budu rajunta ka samagavath tharagayak thibunenaha devanuva budunva parajaya kirimata katavath kalanohaka
@ThevinduDamsith-x4t
@ThevinduDamsith-x4t Жыл бұрын
Superposition කියන සංකල්පය 2022 විසදපු නිසා ඒක බිදවැටුනනෙ එතකොට quantum computers වල තර්කයේ ලොකු වෙනසක් වෙන්න ඇති නෙ ඒ ගැන video එකක් ඕනෙ 😊
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Жыл бұрын
Great 👍
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thanks for the video clip
@vimukthimanujaya8710
@vimukthimanujaya8710 Жыл бұрын
බුදුන් රාජානන
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
අසරණ විද්‍යාඥයො උත්සාහ කරල බලයි මොනව හරි හොයාගන්න ලැබේවා!
@perera5727
@perera5727 Жыл бұрын
විශ්වයේ යථාර්තය , (සත්‍ය ) දේශානා කල බුදුන් වහන්සේ ගේ දේශනා " සොබා දහම හා සමතුලිත වේ "
@raweensenaka7242
@raweensenaka7242 Жыл бұрын
බුදු පියාණන් වහන්සේගේ ධරම අභිබවා යනවා කියන්නේ ඉතින් දවල් හීනයක්
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
ස්තුතිය
@ashankajayasumana233
@ashankajayasumana233 Жыл бұрын
ලංකාවෙ හදන smart phone එක hypro mobile දැන් market එකෙ තියනවා. ඒ ගැන විඩියො එකක් ඔනෙ.
@lesliemawatha7685
@lesliemawatha7685 Жыл бұрын
මොකද නම මිල කියද
@everything4156
@everything4156 Жыл бұрын
😂😂😂😂😂😂
@everything4156
@everything4156 Жыл бұрын
ලංකාවේ එ කියන්නෙ ඩැන් ඇල්පෙනෙත්තිත් හදනවා da?😂
@ashankajayasumana233
@ashankajayasumana233 Жыл бұрын
@@lesliemawatha7685 Rs39500 daraz වල?
@dinushaadikari5025
@dinushaadikari5025 Жыл бұрын
Budu hamuduruwo nemei, Himale inna rishiwarayekvath me vidyakgninta paraddanna ba.
@lahirudihan4716
@lahirudihan4716 Жыл бұрын
මාරු wadak .. gotage bank ekata gemak dena මාරු bade..😮❤
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 Жыл бұрын
Budun wanse desana kare matath wada lokayagana buddimathwa hithanna puruduwanna kiyalai ma kiyapu dewa buddiyen vimasa tharmganna......enisa itawada buddayak hadunoth e ape wasanawa e wagema baddayan mitath wada wadiwei hari bauddayan namata nathuwa....very good video
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
1st comment..😊❤
@priyanos8244
@priyanos8244 Жыл бұрын
Good
@Alexroy25
@Alexroy25 Жыл бұрын
Buddhism is Buddhism and Science is Science. Don't compare different field 🙏
@chanithadehigahawatta
@chanithadehigahawatta Жыл бұрын
Buddhism walath thiyenne science ma thamai.
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 Жыл бұрын
Best
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
තාක්ෂණය ගැන කියද්දි තව ටිකක් තේරුම් ගන්න පුළුවන් විදියට ඒ ගැන විස්තරයක් කියන්න .ඔයා මේ කියන විදියට එය තේරුම් ගන්න පුළුවන් පරිඝණක ගැන හොදින් දන්න අයට විතරයි ..ඒ සම්බන්ධ ඉගෙනුම නැති අයට තේරුම් ගන්න පුළුවන් විදියට තව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරමින් ක්වොන්ටම් වීඩියෝ මාලාව ගේන්න හැකිනම් ගොඩක් හොදයි .❤
@SamPR84
@SamPR84 Жыл бұрын
Me watapita manussaya kiyanne wena bailayak ne.....loke kisima kenek budunta abiyoga karanne na...computer gena hariyata nokiya ekata budun kenek allagena dagalanawa....aken une computer peththakata giya agama issarahata awa....dakkane dala thiyena comment
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න ,, බෞද්ධ දර්ශනය තව තවත් බැබලෙනවා,,,,
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 8 ай бұрын
බුදුරජාණන් වහන්සේ ගැටළු දකින ආකාරයේ ස්වභාවය තේරුම් ගන්න ආකාරය අවබෝධ කරගෙන එය අනුව යාමට ඇබ්බැහි වන්න එය විශිෂ්ඨ ගණයේ සතුටක් ඔබට ලබා දෙනු ඇත
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
ඇත්ත කියන්නේ ලොව sසියල්ල anithyai 🙏🙏🙏🙏
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
🙏🙏🙏
@kmb5807
@kmb5807 Жыл бұрын
විහිළු
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
බුදු රජාණන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාවත් පරාජය කළා .බුදු නුවණ ඉදිරියේ විද්‍යාඥයෝ දූවිලි අංශුවක් තරම්වත් නෑ .
@nuwansenanayake2116
@nuwansenanayake2116 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අසම සම නුවණ ඉදිරියේ විද්‍යාව දූවිල්ලකින් කෝටියෙන් පංගුවකටත් අඩුයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damithedirisingha6885
@damithedirisingha6885 Жыл бұрын
ඔයා නිසා අපි ඉගෙනගන්න තව තවත් උනන්දු වෙනවා
@Ben-xz4vf
@Ben-xz4vf Жыл бұрын
බුදු දහම සංස්කාර ස්වභාවයෙන් එහා යයි.ඒනිසා කෙසේ නම් සංස්කර ස්වභාවයෙන් ඉන් එපිට සංනිවේදන වන්නද විහිළුවකි
@shihanranawaka1470
@shihanranawaka1470 Жыл бұрын
බුදුරජානන් වහන්සේ අසම සමයි. ඒ කියන්නේ සමාන වෙන්නේ තවත් බුදුරජානන් වහන්සේ නමකට පමනි. වෙන කාටවත් ඒ මහා පඥාවෙන් , කරැනාවෙන් සමවෙන්නවත් බැ. බුද්ධ විෂය අචින්තනිකයි.. මෙිකල කිසිම විද්‍යාඥයෙකුටවත් හිතාගන්නවත් බැ.. ඒ විශ්මිත අවබෝධය ගැන නොසැලෙන පැහැදිමයි සත්‍ය දැනගන්න පුළුවන් ...
@MK-oo7yn
@MK-oo7yn Жыл бұрын
බුදු දහම තමා මේ මොහොතෙත් දිනලා තියෙන්නේ 🙏🏻😌💯 එතකොට අනාගතේ පරාද වෙන්න හේතුවකුත් නෑ.
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
❤.බනින අයට මෛත්‍රියෙන් කතා කරන්න.
@GeorgeRajapaksha
@GeorgeRajapaksha Жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව!!!කූඹියෙක් 🙏🙏🙏
@nishanlakmal1928
@nishanlakmal1928 Жыл бұрын
Heenayak Thamai
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
මම කමෙන්ට් එකක් දැම්මා.. දෙපාරක්ම ඔටො ඩිලිට් වෙනව
@rasikakalum5463
@rasikakalum5463 Жыл бұрын
machan admin uba buduhamuduruwo daneh na quantum daneth na nikam paw purawa ganepa
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
බුදු දහම අභිබාව යන්න මෙ ලොකේ කිසිවක් නැ😊
@soviet9260
@soviet9260 Жыл бұрын
QUANTUM භෞතික විද්‍යාව ගොඩක් වටිනව. ඒත් එයට බුදුදුහම පරාජය කරන්න හම්බවෙන්නෑ.
@fernandosandamali7774
@fernandosandamali7774 Жыл бұрын
Ape budu hamu ruwan laga oya kiyana viddachayan prathikara sathiyak nethi lad artwork wage un nirayagami akusala res karanna gannawas vitharai
@Realeye66
@Realeye66 Жыл бұрын
Cheers
@Raveendon
@Raveendon Жыл бұрын
@ruchi5rb432
@ruchi5rb432 Жыл бұрын
මම එදත් කියනවා අදත් කියනවා බුදුන් යනු මෙලොව පහල උන මහා උගතා..
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН