Quarantine Meme and TikTok Review - Pie FM

  Рет қаралды 1,477,826

ManiYa

ManiYa

Күн бұрын

Quarantine in Sri Lanka has made people lose their mind. Let's have a look at how bad it was.
Go to surfshark.deal... - Enter promo code maniya for 85% off and 3 extra months for free!
***************
Sub-Reddit: / piefm
Website: maniya.net/
Instagram: / officialmaniya
Facebook: / officialmaniya
Twitter: / officialmanitha
#ManiYa #PieFM

Пікірлер: 10 000
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
That's a first time on Trending #1! Jaya wewa bois and grills! ❤️
@Gajaga
@Gajaga 4 жыл бұрын
adrei❤️
@gayamalikellapotha7761
@gayamalikellapotha7761 4 жыл бұрын
ජය වේවා
@kalanapankaja5264
@kalanapankaja5264 4 жыл бұрын
🔥🔥
@pasindugimantha6699lr
@pasindugimantha6699lr 4 жыл бұрын
Kapapu tika hodama tika,aye dapan maniya..
@fmtgamers
@fmtgamers 4 жыл бұрын
Congrats Mani!
@myHubLK
@myHubLK 4 жыл бұрын
බුදාම්මෝ ඕයි ! කොහාගෙ සීන් එක තමා පට්ටම !
@theviruekanayake9638
@theviruekanayake9638 2 жыл бұрын
ai me Dilshan aiyage comment eka thaniyen thiyenne?😶🙄
@loofy6811
@loofy6811 2 жыл бұрын
@@theviruekanayake9638 දන්නෙ නැ
@RK-kl2lv
@RK-kl2lv 2 жыл бұрын
😂😂
@dumiththiwanka9326
@dumiththiwanka9326 2 жыл бұрын
අනිවා කොල්ලෝ 🤩
@MalixBro
@MalixBro Жыл бұрын
@@theviruekanayake9638 eelkane
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 4 жыл бұрын
අම්මෝ 🤣🤣🤣 මාසෙකට Videos 2ක් වත් දාන්නෝ 🙉🙈
@nipulchethiya6946
@nipulchethiya6946 Жыл бұрын
2023 කවුද ඉන්නෙ 😏 මනියාගෙ ආසම වීඩියෝ එක 🥺❤
@thehanranthika1139
@thehanranthika1139 Жыл бұрын
me yaka video danna ne
@letssucceed1227
@letssucceed1227 Жыл бұрын
✋🏽
@naveentharidu9494
@naveentharidu9494 Жыл бұрын
අපී
@KAVI.3103
@KAVI.3103 11 ай бұрын
මේ මම❤️
@lakshithauduwella3737
@lakshithauduwella3737 11 ай бұрын
💀ඉන්නවෝ👍🖤
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
RIP කොහා! පව් යකො කොහා ආයෙත් කොහො කියලාත් ඉවරයි
@alphax7357
@alphax7357 4 жыл бұрын
මනියා කොහාව රේප් කලාද කොහෙද
@sageofabyss499
@sageofabyss499 4 жыл бұрын
අර ඇසසින්ස් ක්‍රීඩ් එකේ හිටපු ඩොකා නේද😢 මනිය මොකක්ද ඒ කොලේ😪
@oshadaviduranga3709
@oshadaviduranga3709 4 жыл бұрын
ඔය කීවට ඕකගෙ පුතෙක් හරි ආයේ එනවා නැද්ද බලපන් කෝ 🤣🤣🤣
@shamalrajapaksha3685
@shamalrajapaksha3685 4 жыл бұрын
😹😹
@sadeepanadunn
@sadeepanadunn 4 жыл бұрын
කොහාට හිටියෙ උබ වත්ද? 😂
@vidushapahasara1672
@vidushapahasara1672 4 жыл бұрын
Tik Tok සංහතියේ රෙදි ගැලවූ කපිල උන්ඩුකපුච්ච මැතිඳුන්ට අපගේ ප්‍රණාමය🙏
@zhaojue2397
@zhaojue2397 4 жыл бұрын
Pranamaya wewaaaaaa uthumaaaaaaaaaaaaaaaaaaaaneni😏
@pubglife5886
@pubglife5886 4 жыл бұрын
😂😂😂😂😂Ammpa bn
@dailymirror3021
@dailymirror3021 4 жыл бұрын
සිරාවටම 😂
@maduradileesha7058
@maduradileesha7058 4 жыл бұрын
aniwa
@gethminattaragama7401
@gethminattaragama7401 4 жыл бұрын
Keep it up kapila
@warushashamalka6831
@warushashamalka6831 4 жыл бұрын
ජීවිතේට ටික්ටොක් කරල නැති උන් මේ පැත්තට 😂🧐
@lishaanranthusa3999
@lishaanranthusa3999 4 жыл бұрын
Tic Tok Kiyanne Mkkda Malli...... 🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
@hirojaya4679
@hirojaya4679 4 жыл бұрын
Heenenwath na bn😅😴
@janithkodithuwakku8804
@janithkodithuwakku8804 4 жыл бұрын
Jeewitheta thama tik tok karala naha
@damzzlive95
@damzzlive95 4 жыл бұрын
kzbin.info/www/bejne/i4rFgYSgjpeLiJY
@BANGTANSTV_
@BANGTANSTV_ 4 жыл бұрын
Innoo 😂😂😂😂💩
@Aka-xh4zl
@Aka-xh4zl 8 ай бұрын
2024 Anyone🌝🌝🌝
@ManuljiBinaya
@ManuljiBinaya 6 ай бұрын
😂❤
@shinshuki3771
@shinshuki3771 6 ай бұрын
@Thiwanjana
@Thiwanjana 6 ай бұрын
Thama athal oi😂
@induwara_music.
@induwara_music. 6 ай бұрын
Here 😒
@isurudhanasekara9702
@isurudhanasekara9702 6 ай бұрын
😂🎉
@animationworld4072
@animationworld4072 4 жыл бұрын
පැය හයෙන් ට්‍රෙන්ඩින් 15 . සුපිරිම මනියා. 💚💚 තව විඩියෝ දාපන් ඈ. හොදින් කියන්නේ😁😁😁
@ravinduo.s6223
@ravinduo.s6223 4 жыл бұрын
තාම ටීක් ටෝක් අැප් ඒකවත් ඩවුන්ලෝඩ් වත් කරගෙන නැති උන්👆👍💪
@nawodaudeshani4633
@nawodaudeshani4633 4 жыл бұрын
Inno
@ravinduo.s6223
@ravinduo.s6223 4 жыл бұрын
@@nawodaudeshani4633 යක්කයින් 🤣🤣
@anjana1318
@anjana1318 4 жыл бұрын
Mehe
@nuwanibotheju3562
@nuwanibotheju3562 4 жыл бұрын
🤗
@jefframila3672
@jefframila3672 4 жыл бұрын
inno
@kalana.eranda
@kalana.eranda 4 жыл бұрын
මනියා youtube අතහරින්නේ නැතුව දිගටම කරන් ගියොත් maniya කියන නම ලංකාවේ brand එකක් කරන්න පුලුවන්. දැනටමත් ඔයා ඒ ලක්ෂණ පෙන්නන ගමන් ඉන්නේ. ජය වේවා
@kanishkachamith7102
@kanishkachamith7102 4 жыл бұрын
aniwaaa maniya yana trac eka koraaa
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
බ්‍රෑන්ඩ් එකක් තමා බන් 😌
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
මූ එක්ක බෑනෙ බන් ගොබ්බ මනියා කපිලව ඇතුලට දාල, ගේම් ගගහා ඉන්නවා හෙන ගහපන් 💔😡
@hirusha4074
@hirusha4074 2 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ බැලුවත් හිනා යනවා . Thanks Maniya . But කපිලය ආයෙත් එයි කියලා බලන් ඉන්නවා 💖
@aneeshroshan
@aneeshroshan 4 жыл бұрын
"මනියෝ, සතියකට එකක් වත් දාපන්" කියන උන් like එකක් දාන් යමල්ල ..
@nipunasandeepa2164
@nipunasandeepa2164 4 жыл бұрын
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවෙ මම විතරද😇😍🖤 තව ඕන මනියා💓
@ud7418
@ud7418 4 жыл бұрын
Ai mama 🙋‍♀️
@agoogleuser1916
@agoogleuser1916 4 жыл бұрын
me too
@sawdama1007
@sawdama1007 4 жыл бұрын
Add එකත් එක්ක බැලුවා
@the8775
@the8775 4 жыл бұрын
ඔව් උබ විතරයි
@DanumaSayura
@DanumaSayura 4 жыл бұрын
Maath baluwa bn 😆😆 ammo supiri ne oi
@Shehan_Rathnayaka
@Shehan_Rathnayaka 4 жыл бұрын
9 වෙනි සැරේටත් බලනවා. තව කවුද ඉන්නේ.❤
@samamadu4274
@samamadu4274 4 жыл бұрын
20 30 prk bluva
@CyberWaddo
@CyberWaddo 4 жыл бұрын
5 ක්
@theunknown9456
@theunknown9456 4 жыл бұрын
Wena videos dhan na ne bn.ekama video ek thamai balanna one😐
@vidusharasanga6151
@vidusharasanga6151 4 жыл бұрын
10
@blackheart2920
@blackheart2920 4 жыл бұрын
5 weni para
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 Ай бұрын
😂 මේක දාල අවුරුදු 4 කට පස්සෙත් දෙවනි ඉනිම යනව..අනර්ගයි මිතුරේ
@r2d.rosaa.gaming
@r2d.rosaa.gaming Ай бұрын
ඇත්ත 😂👍
@artwithdesh
@artwithdesh 4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ tik tok vedio බලලා ජීවිතේ ගොඩ දා ගත්ත උන් 🤣🤣🤣 අලුත් එක දානකන් බලන් හිටියෙ මනියා ♥️
@ChanukaMora
@ChanukaMora 4 жыл бұрын
Ammoh 😂😂😂♥️♥️♥️
@sankalpayashranathunga8550
@sankalpayashranathunga8550 4 жыл бұрын
Chanuka aiya ✌️👋
@bhawani__27
@bhawani__27 3 жыл бұрын
chanuka ayyah
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Tik tok හෙලා දැකීම පිළිබඳව මාගේ ප්‍රණාමය 💪🤩🤩
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 2 жыл бұрын
වෙනසකටත් එක්ක එකක් කරන්ඩම හිතෙනවා😂😂
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
ඔයාගෙ යටිපතුල ලෙවකන්න දෙන්න පුලුවන් ද? වරුවක්ම ලෙවකන්නම්
@sushanthsing6
@sushanthsing6 2 жыл бұрын
මූ අලුතෙන් වීඩියෝ දාන්නෙ නැති හින්දා පරන වීඩියෝ ටික පට්ට ගහන්නෙ මම විතරද😂
@milan8066
@milan8066 2 жыл бұрын
මම 🤷‍♂
@nethu8649
@nethu8649 2 жыл бұрын
මම 😢
@sahanmihiranga2255
@sahanmihiranga2255 2 жыл бұрын
6969 වෙනි පාරටත් බලනමම
@nishelsavinka8944
@nishelsavinka8944 9 ай бұрын
Sira😂❤
@dulajlochitha2214
@dulajlochitha2214 4 жыл бұрын
මනියගෙ වීඩියෝ එකක් ආවාම දැනෙන සතුට වචන වලින් කියන්න බෑ මිතුර.💖😇😋
@tankajaehelapola3232
@tankajaehelapola3232 4 жыл бұрын
eka aththa bn
@malithshehan7458
@malithshehan7458 4 жыл бұрын
aniwa
@kitchengun4273
@kitchengun4273 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Ap.s0-z2f
@Ap.s0-z2f 2 жыл бұрын
Aththa
@iroshz2916
@iroshz2916 4 жыл бұрын
No one : Absolutely no one : Maniya's brain : නංගියෝ 😂😂
@Udontknowme443
@Udontknowme443 3 жыл бұрын
අම්මෝ 😂😂 සතියකට සැරයක්වත් බලන වීඩියෝ එක 😂😂💔 ආසම එක මනියගෙ 😂💔 පට්ට ♥👌
@peramune23
@peramune23 3 жыл бұрын
ou bn thama balanawa
@Chandul_Subhasinghe
@Chandul_Subhasinghe 3 жыл бұрын
Ado sira bn 😂
@sajanijayawickrama8169
@sajanijayawickrama8169 2 жыл бұрын
😂
@nethu8649
@nethu8649 2 жыл бұрын
2022 කවුද ඉන්නෙ 😏 මනියාගෙ ආසම වීඩියෝ එක 🥺❤️
@hasan62633
@hasan62633 Жыл бұрын
2023.01.29
@Yassa_17
@Yassa_17 Жыл бұрын
Maniyage hondama video eka meka. Hina kaala marenawa
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
ඔයාගෙ යටිපතුල ලෙවකන්න දෙන්න පුලුවන් ද? වරුවක්ම ලෙවකන්නම්
@nishelsavinka8944
@nishelsavinka8944 9 ай бұрын
2023/ 12/13 😂
@shenalminusha
@shenalminusha 4 жыл бұрын
මනියෝ.. අලුත් එකක් දාපිය.....😶😂 මේකම බැලුවා යකො 10 පාරක් විතර😂😂😂😂 Edit: යකො... ආපහු බලන්න ආවමයි like තොගේ දැක්කෙ😳 ටෑම්ස් ඕල් ❤
@e-learning3723
@e-learning3723 4 жыл бұрын
සිරා බං ❤️
@Maleesha_LK
@Maleesha_LK 3 жыл бұрын
ow bn.51k
@supunhasaranga3639
@supunhasaranga3639 3 жыл бұрын
Adooow😂❤️
@shenalminusha
@shenalminusha 3 жыл бұрын
@@supunhasaranga3639 භල්ලො 😂❤️
@fnkid1267
@fnkid1267 3 жыл бұрын
skrillex
@isuruwitharana1131
@isuruwitharana1131 4 жыл бұрын
හම්මෝ බන් 😂😂 පට්ට බන් ගෙදර මිනිස්සු අමුතු විදිහට මූණ දිහා බලනවා කාමරෙන් එලියට යද්දි 😅😅😅 එනිවේ මෙච්චර කල් මනියා කරපුවගෙන් හොදම එක කියලා මට හිතෙන්නේ #bestcontentcreatorever ❤️💪
@nirmalmadushanka2373
@nirmalmadushanka2373 4 жыл бұрын
අනිවා බන් හොදම එක තම❤️
@chamalwicky
@chamalwicky 4 жыл бұрын
සිරා😂❤
@janithsanjana2001
@janithsanjana2001 4 жыл бұрын
ගෙදර මිනිස්සු ඉන්න නිසා වීඩියෝ එක පස්සෙ බලන්න තියාගත්තා 😂😂
@supernatural1923
@supernatural1923 4 жыл бұрын
මුගේ අම්මගේ ඩෙටෝල්😂 ඒක මරූ ඕයි😂😂 ටිප් ටොප් දෙවියන්ගේ ආනුභාවයෙන් හරි අර මගුල් ඉනිම පරද්දලා Trending 1 එන්න ලැබේවා🙇 KING IS BACK❤ The BEST KZbinR EVER😌❤
@filmblockbusterov265
@filmblockbusterov265 4 жыл бұрын
super natural kzbin.info/www/bejne/p6GZqJSjaNV8iJo
@Achinthapraveen
@Achinthapraveen 4 жыл бұрын
ei ei lagadima
@mistersheba9484
@mistersheba9484 4 жыл бұрын
1 ratta innava...meka dekata giyanam maru
@_alone_traveler_7800
@_alone_traveler_7800 4 жыл бұрын
Aniwaren
@supernatural1923
@supernatural1923 4 жыл бұрын
@@mistersheba9484 ඔව්ව්..රැට්ටා 1😍දැන් maniya 3 😍 අර ගොබ්බ ෆැන්ස්ලාව පරද්දලා පයි ආර්මි එක😂😂
@onithamindinu7002
@onithamindinu7002 8 ай бұрын
I am in 2024😢
@LuckyGovaOfficial
@LuckyGovaOfficial 6 ай бұрын
Me too
@tharu..1405
@tharu..1405 4 жыл бұрын
හැමදාම හරි වීඩියෝ දාපම්කෝ මනියෝ.. කොච්චර බලන් හිටියද.. රෙද්ද.. ආදරෙයි මනී ❤️😃😂
@lahirusandaruvan9627
@lahirusandaruvan9627 4 жыл бұрын
ඔව් යකෝ
@tharu..1405
@tharu..1405 4 жыл бұрын
මම නිතරම බලනවා දාලද කියල එකක්. අනේ මන්ද මාසයක් තිස්සෙ මොනව කරනවද කියල.. 😭
@tharu..1405
@tharu..1405 4 жыл бұрын
මේවට උත්තර ඕන.. 🙄
@sachinnimsara9939
@sachinnimsara9939 3 жыл бұрын
2021 බලන කවුරුහරි ඉන්නවද ? 😉
@navinduthakshara
@navinduthakshara 3 жыл бұрын
මම්
@chamodgihan191
@chamodgihan191 3 жыл бұрын
Innoooo
@yasas__x
@yasas__x 3 жыл бұрын
Oooo
@shanikasanjeewani1270
@shanikasanjeewani1270 3 жыл бұрын
ඕ...😊
@gSumudu
@gSumudu 3 жыл бұрын
deweni parata
@itsmahesuru6903
@itsmahesuru6903 3 жыл бұрын
Anyone here 2021 ❤️
@gamingshaggy6840
@gamingshaggy6840 3 жыл бұрын
2021.03.16 🙂💖
@SakunGihantha
@SakunGihantha 3 жыл бұрын
2021.03.17
@rashmikaprasad815
@rashmikaprasad815 3 жыл бұрын
2021.03.20
@DARKGAMER-xf8ok
@DARKGAMER-xf8ok 3 жыл бұрын
2021.03.29
@rslkavi7439
@rslkavi7439 3 жыл бұрын
2021.04.01
@Mspeech49
@Mspeech49 7 ай бұрын
2024ත් ආයෙ බලන උං ඉන්නවද😍
@judithperera6017
@judithperera6017 7 ай бұрын
Ooo
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
චූටි ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි පාරෙ යනකොට බල්ලො රංචුවක් පන්නනවා... එතකොට මේ ගෑනු ලමයා බයවෙලා දුවනවා... කොල්ලා එතනම හිටගෙන ඉන්නවා... බල්ලො තව බුරනකොට කොල්ලත් බයවෙල දුවනවා...? WTF WTF WTF WTF LOL YKOOO 😂😂😂
@nomad293
@nomad293 4 жыл бұрын
උබ දන්නවද කොච්චර සතුටු වුනාද කියල video එකේ notification එක දැක්කම 😃 ❤️
@rajithaindrajith7215
@rajithaindrajith7215 4 жыл бұрын
Ow oi😂
@slgamer4717
@slgamer4717 4 жыл бұрын
srawata ban
@agoogleuser1916
@agoogleuser1916 4 жыл бұрын
@@slgamer4717 සතුට කියල නිමකරන්න බෑ
@slgamer4717
@slgamer4717 4 жыл бұрын
@@agoogleuser1916 sirawata
@lasirasansika808
@lasirasansika808 4 жыл бұрын
Fans- කොහා දූෂණය කරපු එකට අපි විරුද්ධ යි Maniya- නංගියෝ මල්ලියෝ මන් අර කොහා ව දූෂණය කලේ නැනේ........
@Dinushka777
@Dinushka777 2 жыл бұрын
කීවෙනි පාරද මන්ද😅😅 ඔන්න ආයෙ ආයෙත් බලනො❤❤
@sahanchathuranga7513
@sahanchathuranga7513 4 жыл бұрын
වීඩියෝ එකක් එනකල් ඉදලා ඉදලා.... නොටිෆිකේශන් දැක්කගමන් ගොඩක් සතුටු වෙච්ච අය මේ පැත්තට.....😅😅
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
බ්‍රෝ උබේ ආතල් තේරුම් ගන්න මොලයක් ඕනමයි.. මොලේ නැත්තන් මළ පයිනවා😆😆😆
@littleking7992
@littleking7992 4 жыл бұрын
Aniwa bro...
@lahirusadaruwan2922
@lahirusadaruwan2922 4 жыл бұрын
mata muladi mala panna....dan kess ekak na 😁😁😁
@pubglife5886
@pubglife5886 4 жыл бұрын
සිරාවටම බන් 😂😂😂😂😂😂
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
@@pubglife5886 😆
@shenalminusha
@shenalminusha 4 жыл бұрын
Aniwa😂💔 පෞ bn unnm😂😂
@pubglife5886
@pubglife5886 4 жыл бұрын
අම්බෝ හුත්තෝ 😂😂😂උබට කොහෙන්ද ඔය කන්ටෙන්ට් ආවේ බන් 😂😂😂ටික්ටොක් 🔫 ඇයු බන් අර ටික් ටොක් කරන කොල්ලො සේරම පොන්නයො වගේ හැසිරෙන්නෙ
@theeye737
@theeye737 4 жыл бұрын
Ube 10 weni සබ්ස්කරයිබර් මම 😂 මගෙ චැනල් එක පැත්තෙත් ඇවිල්ල පලයන් මචන් ❤️
@dankdh8875
@dankdh8875 2 жыл бұрын
13:32 මිනිහෙක්ට හදවත අත දාල ගලවන්න පුළුවන් කියල අදනේ දන්නෙ 😂😂😂
@දිල්ශාන්-ජ9ශ
@දිල්ශාන්-ජ9ශ 4 жыл бұрын
අම්මො කොහෙද බන් හිටියේ විඩියෝ එකක් වත් නොදා කාන්තාරේ ඉන්න මිනිහෙක්ට වතුර ටිකක් ලැබුනා වගේ අපිට 💚
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 4 жыл бұрын
අබ්බගාතයෙක්ට සේලයින් දුන්න වගේ
@chanakaprasad3944
@chanakaprasad3944 3 жыл бұрын
OLD IS GOLD. We missed කපිල 😔
@shxm69
@shxm69 2 жыл бұрын
Yes we missed
@කන්දපුකේසිරිදාස
@කන්දපුකේසිරිදාස 2 жыл бұрын
Alpha free firw gw fan kenek da
@shaaystudio6124
@shaaystudio6124 2 жыл бұрын
me too ☹️
@Colors2000
@Colors2000 4 жыл бұрын
මං හැමදාම අහන්නමයි හිටියෙ ඇයි මේ ටික්ටොක් විරෝධී වීඩියෝවලට ලෝචිගෙ tiktok s ගන්නැත්තෙ කියල..😂💔දැං ඒකත් හරි
@p.a.sudayanga7308
@p.a.sudayanga7308 Жыл бұрын
OLD IS GOLD. We missed කපිල
@its_prabu
@its_prabu 3 жыл бұрын
අර කිසිම tik tok video එකකට හිනා ගියේ නෑ..මනියා කොහා එක්ක ගහගද්දි හිනා ගියා 😊💖
@rashir4737
@rashir4737 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣 අනේ අම්බෝ මනියො🤟🤟🤟🤟හුගකාලෙකට පස්සේ හොදට හිනා උනා..දැන් ආයෙ දිගටම ඕනි වීඩියෝස් හරිය...🤣❤❤
@rakithadilshan6464
@rakithadilshan6464 4 жыл бұрын
අම්මෝ බං මානියා කාලෙකට පස්සේ සැර ආතල් එකක් 😹😹😹😹 ලෝචිට දාපු කින්ඩිය ෆට්ට😹😹😹 තව එකක් ඉක්මනින් ඕන💓💓💓 ආදරේ යි කපිලට💓
@smoothbrain-kun9862
@smoothbrain-kun9862 2 жыл бұрын
5:22 , the look on his face😂😂😂! Bro this video is GOLD😂
@AIVisionaries
@AIVisionaries 4 жыл бұрын
උබලා විශ්වාස කරනවනං විශ්වාස කරප්න් මං මගේ gmail account තුනෙන් ම ඇවිත් viws තුනක්ම දුන්නා මේක trending #1 ගේන්න 😍😍
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
😆❤️
@ransihettige5211
@ransihettige5211 4 жыл бұрын
🙄 ha which generation..?🤔
@_matthew_stephan_
@_matthew_stephan_ 4 жыл бұрын
@@ransihettige5211 😂😂😂😂 views 3kin trending genna gihila 😂😂😂😂😂
@_matthew_stephan_
@_matthew_stephan_ 4 жыл бұрын
@@ransihettige5211 mun 4th generation 😂😂😂😂
@buddhimaprabhani1229
@buddhimaprabhani1229 4 жыл бұрын
ඕකට ඉතින් ජීමේල් 3ක් ඕනෙය
@lahiruprageeth6606
@lahiruprageeth6606 4 жыл бұрын
උබ නම් brand එකක් මනියා❤ මට හිතෙන්නේ මේක තමා උබේ හොඳම එක. කාලෙකින් හින්දද දන්නෑ පට්ට ආතල් එකක් තිබ්බා ❤😂 R.I.P.කො⁣හා😂
@redtechlk
@redtechlk 4 жыл бұрын
කොහා මලාට පස්සේ o_o තිබුන ඇස් දෙක x_x වුණා කියල එකපාරින්ම මීටර් වුණ අය මේ කොනට.. Attention to Details : 110% 🔥 | Great video! Say no to කොහා abuse.! අසරණ කොහා වෙනුවෙන් REDTECH කාර්යයමණ්ඩලයේ බලවත් ශෝකය.! !!! RIP කොහා.!!! 💔| Spam F to pay respects 🖤 😂😂😂😂😂😂😂😂😂 - RT Crew සතියකට එකක්වත් වීඩියෝ ඕන නැත්නම් රතු වැන් එකක් එවනවා හරිය 😁
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
😄
@buddhikachamara
@buddhikachamara 4 жыл бұрын
යකෝ 🤦🏻
@richboyjala6444
@richboyjala6444 4 жыл бұрын
Maniya. Well done. ❤❤ we need more.
@isharasandaruwana0920
@isharasandaruwana0920 4 жыл бұрын
Therune nene
@mahelaweerakoon948
@mahelaweerakoon948 4 жыл бұрын
මයික් එකක් ස්පොන්සර් කරන්න @Redtech
@kmlsrilanka6100
@kmlsrilanka6100 11 күн бұрын
Break up වෙලා depressed වෙලා, ඉන්න මම, ආයේ හිත ටික ටික හදාගන්න, අවුරුදු 4කට කලින් බලපු video ආයේ බලනවා mind change කරගන්න. ආදරෙයි manitha ❤❤. ආයේ contents create කරන්න පටන් ගන්න පුළුවන් නම් ❤
@KushanSrimalShow
@KushanSrimalShow 4 жыл бұрын
අපි නොදන්න Live සීන් එක පට්ට 😂
@udithaindunil2891
@udithaindunil2891 4 жыл бұрын
ikmanata vedio ekak dapan lako
@smeji
@smeji 4 жыл бұрын
@@udithaindunil2891 legends
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
කුශාන් අයියේ ඔයාලා තමයි ඔක්කොටමකලින් ආතල් දුන්නෙ❤️
@navin.thamindu
@navin.thamindu 4 жыл бұрын
I must say this, your tiktok-generation-identification system based on the characteristics of their content is admirable.
@senuda2793
@senuda2793 4 жыл бұрын
🤝🤝
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
😊
@youdontunderstand1095
@youdontunderstand1095 4 жыл бұрын
මරැ වැඩක් 😂😂
@erandaprageeth8205
@erandaprageeth8205 4 жыл бұрын
Naveen oya mehe😂
@taomihiranga576
@taomihiranga576 4 жыл бұрын
යකො මුගෙ කඩ්ඩ
@Theiththewa
@Theiththewa 4 жыл бұрын
බනින්නවත් ටික්ටොක් බලන්නෙ නැති උන් මේ කොනට ⤵
@Shenal7
@Shenal7 Ай бұрын
Amo 2024 😂❤
@heshanperera1805
@heshanperera1805 4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ කොහාගෙ පවුලෙ උන් 😂 ammo oi ekata hina giya loweth na 🤣🤣🤣
@iidentifyasaa-10warthogbrr10
@iidentifyasaa-10warthogbrr10 4 жыл бұрын
tiktok karana un bn lol
@dinusha6197
@dinusha6197 3 жыл бұрын
රාවණා පරපුර gg වෙලා තියෙන්නෙ😂😂😂2020 මේක බලන අය like කරපන්❤ හුකනවා 2020 තමා නේ මේක දාලා තියෙන්නෙ 😐
@sadunlakshitha4946
@sadunlakshitha4946 4 жыл бұрын
🤣🤣🤣 maniyage ඒවගෙන් වැඩිපුරම හිනා උනේ මේකට.කොහා මරපු එක හම්මෝ🤣🤣🤣
@prasannamadhusanka
@prasannamadhusanka Жыл бұрын
Still watching,we missed Kapila😔❤
@Nesh406
@Nesh406 4 жыл бұрын
අම්බෝ මනියගේ වීඩියෝ එනකන් බලන් හිටපු ලයික්‌ එකක් දාන් යමු. 👍👍👍👍👍👍😊😊😊😊🙂🙂😀☺️
@madushinisagarika7472
@madushinisagarika7472 4 жыл бұрын
දෙවියොත් ටික් ටොක් කරන්න පටන් අරන්ලු .. ඒක දැක්කට පස්සෙ 😂😂😂😂😂😂
@thepeople6430
@thepeople6430 4 жыл бұрын
ටික් ටොක් නොකරපු උන් මේ කොනට.. ඩිස්ලයික් කරපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්..🤭
@Forexkade
@Forexkade 3 жыл бұрын
Dislike බන්..,unlike කියන්නෙ වැරදි වචනයක්
@vimukthipramod7684
@vimukthipramod7684 3 жыл бұрын
❤️
@gamervlogs3907
@gamervlogs3907 3 жыл бұрын
Konak na ne mahaththaya
@henryachini6176
@henryachini6176 2 жыл бұрын
Amme aiye ad thama oyge video ekk palaweniyt bluwe ..😂🙆 හත්තික්කේ හිනා කාලා මැරෙනවා 😂😂 good luck ..
@srimaldgunasinghe6719
@srimaldgunasinghe6719 2 жыл бұрын
😅
@ch3mx486
@ch3mx486 4 жыл бұрын
හරි නම් මේක trending 1 වෙන්න ඕනේ 🙄🙄 මනියා මේක script 1k එහෙම ලියල මහන්සි වෙලා කරන්නේ.❤.දෙවෙනි ඉනිමෙ වගෙ එ වෙලෙට හිතල කරන ඒව නෙවෙයි😕😕😕 🔥මනියා trending one now🔥
@dithubeatz5656
@dithubeatz5656 4 жыл бұрын
අනිව බන්
@Chathu20022
@Chathu20022 4 жыл бұрын
Aniwa
@Chathu20022
@Chathu20022 4 жыл бұрын
Kollo tika coment tik hln ymuda.eka 10 gane wage
@ch3mx486
@ch3mx486 4 жыл бұрын
@@Chathu20022 ekenma
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ආනෙ, මෙන්න මේකට yt එක මතක් වෙලා 😜😜
@Andrew_Ricky
@Andrew_Ricky 4 жыл бұрын
Lel😂
@nextboy9148
@nextboy9148 4 жыл бұрын
අප්පො ඕව්
@shyamaldulanjana3282
@shyamaldulanjana3282 4 жыл бұрын
සිරාවටම...😃😃
@pushpitharavinath9067
@pushpitharavinath9067 4 жыл бұрын
ඕයි මේක ට්‍රෙන්ඩින් වන් හෙට උදේට
@DEWINDA_998K
@DEWINDA_998K 4 жыл бұрын
muta channel ekak thibbada bn😂😂😂😂
@_matthew_stephan_
@_matthew_stephan_ 4 жыл бұрын
18:10 "Ammage dettol" mata witharada ahune. Ammbooh 😂😂😂
@nadilnanayakkara6446
@nadilnanayakkara6446 4 жыл бұрын
matath ahuna 😂😂
@_matthew_stephan_
@_matthew_stephan_ 4 жыл бұрын
@@nadilnanayakkara6446 😂😂😂
@supunfernando9924
@supunfernando9924 4 жыл бұрын
Ammo
@user_1.2.3.
@user_1.2.3. Жыл бұрын
2023 දිත් වීඩියෝ එක බලන මං.ඒ තරම්ම මේක සුපිරියක්😂😂😂
@sadhisaa9411
@sadhisaa9411 4 жыл бұрын
නියමයි මනියෝ 👌 හිතට වදින වැඩ්ඩෙක් නිරායාසයෙන් හාස්‍ය මවන. මීම් කිංග් 👑️
@isharaanusarani6934
@isharaanusarani6934 4 жыл бұрын
Thama hina wenawa😂😂😂😂😂😂😂
@mrdevil7706
@mrdevil7706 4 жыл бұрын
♥️
@___saranga____5940
@___saranga____5940 4 жыл бұрын
බෑන්ඩ් කිව්වෙ ? මිණි බෑන්ඩ් ද 🤔
@infinitygameingwithslm1452
@infinitygameingwithslm1452 4 жыл бұрын
බෑන්ඩ් ??
@minugajayakody9456
@minugajayakody9456 4 жыл бұрын
___ saranga____ mmth ahanna giye bn flashback da wena mkk hrida😅😅🤦🏻‍♂️
@izuff
@izuff 4 жыл бұрын
ඊයෙ දාපු ගමනුත් බැලුවා අද උදෙත් බැලුව හෙටත් බලනව👀
@filmblockbusterov265
@filmblockbusterov265 4 жыл бұрын
My Lexy kzbin.info/www/bejne/p6GZqJSjaNV8iJo
@widuwidu5270
@widuwidu5270 4 жыл бұрын
අනේ වදින්නම් අය්යේ.. ඕම ආතල් දෙන්න එපා... පාන්දර හිනා වෙලා අම්මගෙන් ගුටිත් කෑවා... හම්මොහ්.. All the best.. 💗
@n-imovetv2760
@n-imovetv2760 2 жыл бұрын
ආසම video එකක්.. 2022 anyone ?? We miss maniya/ kapila 😩
@dhanukaheshan5853
@dhanukaheshan5853 Жыл бұрын
2023 😪♥️
@nipunmadu8954
@nipunmadu8954 4 жыл бұрын
අම්මො වස්තුව අැවිත් 😍 මං. හිතුවේ ටික් ටොක් ඒකක් කරාට පස්සේ දවසේ ඉදන් හැදිගැවිලා ගිහිල්ලා කියලා
@sadikamunasinghe6510
@sadikamunasinghe6510 3 жыл бұрын
කම්මැලි නිසා බලපුව ආයිත් බලන සෙට් එක ඉන්නවද 🙂💔
@pahankavishka1488
@pahankavishka1488 3 жыл бұрын
Ow Bn
@subodhikavya5699
@subodhikavya5699 3 жыл бұрын
Sirawata maniya video ekk danne na 😑😑☺️😑😑😑
@hoc-san
@hoc-san 3 жыл бұрын
🙂❤️
@ashanwijerathna8554
@ashanwijerathna8554 3 жыл бұрын
Ow danuth balanoooo
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
ඔයාගෙ යටිපතුල ලෙවකන්න දෙන්න පුලුවන් ද? වරුවක්ම ලෙවකන්නම්
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
ඒක මරු 😅👍පාඩම් කරලා තිබ්බ stress එක කොහෙන් ගියාද නෑ 😂 Reaction මරු අයියා.ඔයා act කරන්න යන්න 🙈🙌
@shashi1300
@shashi1300 2 жыл бұрын
අලුත් video නෑ නෙ දැන් 😒 ඉතින් ආයෙ පරණ video ආයෙ බලනව 🙂👍 2022 🥺
@user-ck3el6mx8s
@user-ck3el6mx8s 3 жыл бұрын
පරන එකා ආයේ ඕනෙ ඕයි 😑 කපිල උන්ඩකපුච්චා miss you legend 😥❤️
@duvininisansa676
@duvininisansa676 4 жыл бұрын
Unlike කරලා තියෙන්නේ tik tok කරපු අයද කොහෙද... 😂👻
@Legend45474
@Legend45474 4 жыл бұрын
😂😂
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
😫😫😫
@minoththeekshana864
@minoththeekshana864 3 жыл бұрын
ඔව් ඔව් 😂 රිදෙන්ඩ ඇති
@tharushashammika898
@tharushashammika898 4 жыл бұрын
මනියා වැඩ්ඩෙක් කියන උන් මේකොනට
@shakaboom2260
@shakaboom2260 Жыл бұрын
2023 බලන අය ඉන්නව්ද් 😊
@knockazz4865
@knockazz4865 4 жыл бұрын
දෙවෙනි පාර හො වැඩි පාරක් බලපු අය කො
@janinduchamod
@janinduchamod 4 жыл бұрын
5 saryak baluva.
@gamingwithyou6607
@gamingwithyou6607 4 жыл бұрын
Spoidy
@knockazz4865
@knockazz4865 4 жыл бұрын
@@gamingwithyou6607 👍👍😂😂 fake sevou mama
@kesh7647
@kesh7647 4 жыл бұрын
me 21k weni wathawa
@knockazz4865
@knockazz4865 4 жыл бұрын
@@kesh7647 amoo yakoo 😂😂
@buddiperera_
@buddiperera_ 4 жыл бұрын
රැට්ටාට පස්සෙ දෙවෙනි ඉනිම පහලට දපු අපෙ කොල්ලෙක්❤️Good Luck #මනියා
@supulhasanka7868
@supulhasanka7868 2 жыл бұрын
Lankawe dewal pallahata dana eka hoda na anith eka maniya ehema kare na😂
@thewminahashila1368
@thewminahashila1368 4 жыл бұрын
අම්මො බන් අර කොහාගෙ සීන් එක මරු ඕයි.😂😂 දිගටම ඔය වගේ ඒව දාපන් බොක්ක good luck
@dilrupraneeth7473
@dilrupraneeth7473 4 жыл бұрын
Ow eka patta🤣🤣🤣
@TanjiroKamado12262
@TanjiroKamado12262 2 жыл бұрын
ආයෙ බලනව යකූ😂 ඒ අස්සෙ කමෙන්ට් බලන්න ගිහින් කමෙන්ට් වලට ඩිස්ලයික් එබෙනවා😂💔 ගැම්මක් මනියා❤
@kavishkaravindu4729
@kavishkaravindu4729 4 жыл бұрын
පාන්දරට නින්ද යන්නෙ නැති වෙලාවට ආයෙ ආයෙ බලනවා බං පට්ට 😂😍❤️👍
@amandawijewardhana3080
@amandawijewardhana3080 4 жыл бұрын
No one: Literally no one: BUC PICCO: වෙජිටබල් රැජිණි.. 😂👌🔥
@sandenidias1328
@sandenidias1328 4 жыл бұрын
ManiYa, ඔයා ft, ලස්සනයි,BS... වස්ති,කළු මල්ලි,Lionkolla,Chanuxbro මුන් කවුරු ආවත් ඔයාට ගහන්න බෑ. ඔයා තමයි "Best KZbinr of Sri Lanka"... 😀😀😀 ඊළඟ video එක එනකන් බලාගෙන ඉන්නවා....
@Filmfiestalk
@Filmfiestalk Ай бұрын
Old is gold bruh
@nipunlakshitha5753
@nipunlakshitha5753 4 жыл бұрын
එන්න එන්නම මනියගේ වීඩියෝස් වලට හිනායනවා වැඩිවෙනවා. සුපිරි මචන්.I like this.
@VirajTharuka99
@VirajTharuka99 4 жыл бұрын
කොහෙද යකෝ මකබෑවිල හිටියෙ...😂..anyway nice work...❤️️👌සති දෙකෙන් දෙකටවත් විඩියෝස් දාහන්..!!
@thilinasanjana8875
@thilinasanjana8875 4 жыл бұрын
ඊලග එකේ චූං පාං ට ගහන්න ඕනෙ..😹😹 කොහාට ගැහුවා අප්පටෛකිලා යන්න ✊😹😂💜️ ලංකාවෙ හොදම් යූටියුබර් උබ උබට ගහන්න මීම් රිවිව් කෙනෙක් නා..
@andunjayakodi2774
@andunjayakodi2774 4 жыл бұрын
ඩෝං 😂
@premasiridharmasena1979
@premasiridharmasena1979 3 жыл бұрын
දෙවනි පාරට බැලුවෙ. එපා වෙන්නේ නෑ නෙ යකෝ
@ravindusandaruwan3362
@ravindusandaruwan3362 4 жыл бұрын
Trending 1st වෙන්න පුලුවන් අර ගූ ඉනිම බලන ගොබිලයො ටික නැත්නම් ,ඒ නැතත් පුලුවන් වෙයි.😎😎😘
@minoshperera7074
@minoshperera7074 4 жыл бұрын
කියන්න දිග වදන් නෑ ManiYa. ලංකාවෙ සුපිරිම KZbinr ඔයා! ❤️ඉස්සරහටත් Upload කරන හැම වීඩියෝ එකම trending #1 වේවා! 💪
@Chathu20022
@Chathu20022 4 жыл бұрын
උබ මසෙට විඩියො එකක් වත් දාල හරියට ගෙම ගැහුවොත් උබ 1මිලියන් ගහනො ඉක්මනටම.....මීට උබට ඩිල්ශාන අයියගෙන් උදවු ලැබැන්න කලින් ඉදන් ෆෑන් කෙනෙක්.😘😘😘
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
❤️
@bevinjayawardena
@bevinjayawardena 4 жыл бұрын
@@ManiYaOfficial lagadi video ekak danne nadda 😣
@bevinjayawardena
@bevinjayawardena 4 жыл бұрын
@@ManiYaOfficial lagadi video ekak danne nadda kiyannako.😲😲😲😲
@uraniperera4876
@uraniperera4876 4 жыл бұрын
@@ManiYaOfficial maniya video ekak dannko
@BPTeam1
@BPTeam1 4 жыл бұрын
@@ManiYaOfficial video ekak dannakoooooooooooooo😣😥😥😥
@silversmith8995
@silversmith8995 2 жыл бұрын
HAHAAA thank you so much for the subtitles!
@akilakush
@akilakush 4 жыл бұрын
මනිය මැරුන කියල මෙච්චර කල් හිතන් හිටියෙ. බලද්දි නෑ නේ . එහෙම හිතපු අය ලයික් කරන්න. 😀😀❤️❤️
@chanu2230
@chanu2230 4 жыл бұрын
මැරුනේ කොහා බං... තව ඩිංගෙන් චූන් පාන් කාරයත් ඉවරයි
@Buddikanirosh
@Buddikanirosh 4 жыл бұрын
True story...
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
යකෝ අන්තිම ඉවර වෙන සීන් එකනෙ සුපිරිම.. 😂😂😂 බඩත් එක්ක රිදෙනවා බල්ලො හිනා වෙලා.. ඔහොම ආතල් දෙන්න එපා.. මරපං අපිව හිනස්සලා
@rusiruweerarathna590
@rusiruweerarathna590 4 жыл бұрын
ගංජා ගහලද අහනවා ගෙදර උන්
@AaaaBbbb-ed3kl
@AaaaBbbb-ed3kl 4 жыл бұрын
17:47 18:22 තමන්ගෙ ගෑනිව ආදර්ශෙට ගන්න මිනිහෙක් දැක්කමයි.
@janindukeshan
@janindukeshan Жыл бұрын
පාඩම් කරලා නිදිමත නිසා .. ඒක නැති කරගන්න අවුරුදු 2හමාරකට කලින් දාපු Maniyage video එකක් 9999 වෙනි වතවාටත් බලන මම 🤗💗
Pie FM - February Meme Review 2019
35:58
ManiYa
Рет қаралды 794 М.
ලංකාවේ Reality Shows - Pie FM
15:24
ManiYa
Рет қаралды 1 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
Pie FM - April Meme Review
23:02
ManiYa
Рет қаралды 234 М.
A Sri Lankan Political Parody - Horu TV
19:44
ManiYa
Рет қаралды 353 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 907 М.
Pie FM - March Meme Review 2019
34:00
ManiYa
Рет қаралды 656 М.
REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya
15:04
Pissu Kanna
Рет қаралды 714 М.