ප්‍රඥාවෙන් අග්‍ර ව නිවී සැනසුන රූප මදයෙන් මත්වී සිටි ඛේමා බිසව | Queen Khema, who attained nirvana

  Рет қаралды 4,446

Supasan TV

Supasan TV

2 ай бұрын

ඛේමා බිසව
#bana #dharmadeshana #koralayagamasaranathissathero #jathakakatha #බුදු_දහම #බුදුරදුන් #koralayagamasaranathissatherobana #dharma

Пікірлер: 18
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ලස්සනයි ලස්සනයි කියලා හිතාගෙන හිටියට මෙය අස්ථිර කුණු ගොඩක් පමණි කිසි දෙයක් මේ ශරීරයේ ගත යුතු දෙයක් නැහැ මූළු ඇගම නව‍ දොරකින් වැගිරෙන මේ ස්කන්දය තනිකර අසුචි ගොඩක් ගද ගහන කුණු ගොඩක් මෙය අවුරූදු විස්ස තිහක් හතළිහක් පනහක් වගේ යනකොට මොන තරම් ජාතී ජරා ව්‍යාදී මරණ යට යන මේ සකන්ද ය සහ මහා ජරාවක් මේ අපි හමෝම උඩින් රෙදි අන්දොල කොණ්ඩ පාට කරල විවිද විදියේ දේවල් කාල බීල නටල ඉන්න කල් විනෝද වෙලා අන්තිමට ගන්න කියලා කිසිම දෙයක් නැහැ ජීවිතය අනියතයි මරණය නියතයි කොටින්ම කිවුවොත් පංච උපාදානස්කන්දයම දුකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ ශරීරය ඉතා පිළිකුල් ශරීරය ඇති මේ කයට කිසිම හොද දෙයක් නැහැ අන්තිමට හිතේ පහළ වන දේවල් පවා අපවිත්‍ර දේවල් වලින් තමයි භාවිතා කරන්නේ යහපත් දේ කිසිම වෙලවක යහපත් දේ කතා කරත් ඒවා පවා අපුරිසුදු වචන තමයි කියන්නේ කරන්නේ රාගයෙන් ද්වේශ යෙන් මත්චා මෝහයෙන් මුලා වි ලැබුචා වූ ජිවිතයට කිසිම වටිනාකමක් නැහැ අස්ථිර වූ ජීවිතය ස්ථිර කරන්න යන්න එපා හැමදේම අස්ථිරයී අද මේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අදයි එය මේ ලෝකේ තියෙන උතුම් දිනයයි අද දිනය අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේචා මතු සසරේ බුදුබව පතන ඔබ වහන්සේට අනිවාර්යෙන් ම සාර්ථක විදියටම අවබෝද වේවා ♦️වේවා ♦️වේවා ♦️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️උතුම් ස්වාමි පුරුෂයෙක්ම තමයි ශ්‍රේෂ්ට ස්වාමියෙක් උත්සාහයේ ප්‍රතිපලයක් සාර්ථක දේශනාවක්
@user-mz3df9xp9r
@user-mz3df9xp9r 2 ай бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 2 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 2 ай бұрын
සාදූ!සාදූ!සාදූ! පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා .... තෙරුවන් සරණයි !!! උතුම් ධර්ම දානමය කුසලයක් වේවා
@DarazMyone
@DarazMyone 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 පින්වත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා 🙏
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e 2 ай бұрын
සාදු සාදු සාදු ඔබවාහ න්සෙට ගෙයක් පිං
@amabey68
@amabey68 Ай бұрын
ඔබ වාහාන්සෙ දෙසණාකරන ධර්ම දේශනා හොඳට වැටහෙන පරිදි දෙසනා කරනවා ,🌹🌹🌹🙏🙏🙏
@anuradisanayaka1316
@anuradisanayaka1316 2 ай бұрын
ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය උපනිශ්‍රය වේවා
@latasrilanka7713
@latasrilanka7713 2 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@ashokaranjith5924
@ashokaranjith5924 2 ай бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 2 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 ай бұрын
Saadu saadu saadu.a uthum u Maha rahath uththamaviyata mage namaskaraya wevaaa.saadu saadu saadu
@nalinprematathna1966
@nalinprematathna1966 2 ай бұрын
Saadu.. Saadu.... Saadu...... !!! Siyalu sath wa yo Niduk veth vaa Nirogi veth vaa Suwapath veth vaa Dukin ath mideth vaa Sansaara dukin ath mideth vaa....... !
@ajithsenevirathne7556
@ajithsenevirathne7556 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hakmanapradeep2270
@hakmanapradeep2270 2 ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@nisharamaduwantha
@nisharamaduwantha 2 ай бұрын
🙏🙏🙏🙏
@charithnirmala6109
@charithnirmala6109 2 ай бұрын
Ethakota bosanan wahanse gihi gein nikmeddi danan hitiyada me yana gamana buddathwaya kiyala??
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН