හොඳ දේ කළොත් හොඳ දේ... නරක දේ කළොත් නරක දේ...🥺❤️ | තමන් කරන දේ තමන්ටම එනවාමයි |

  Рет қаралды 68,162

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Жыл бұрын

හොඳ දේ කළොත් හොඳ දේ... නරක දේ කළොත් නරක දේ...🥺❤️ | තමන් කරන දේ තමන්ටම එනවාමයි | #sathpurusha #asura | පූජ්‍ය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
#walimadasaddhaseelathero #sathpurusha#asura #Thamankaranade #Tamanta #enawa

Пікірлер: 189
@anupamagamage1559
@anupamagamage1559 Жыл бұрын
අපිව යහපත් මාර්ගයේ යවන්න, උතුම් දර්මය අපිට ලබදෙන අපගේ පින්වත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@karunarathna7236
@karunarathna7236 15 күн бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@vlog-nh9ij
@vlog-nh9ij 26 күн бұрын
මම ඉන්නෙ පිටරටක. මම දැන් මගෙ ජීවිතේ කලින් කරපු වැරදි තේරුන් අරගන්න ඔබ වහන්සේගේ ධර්ම දානය හේතුවක් විය. හේතුඵල දහම මගෙ ඇස් පනාපිට මම දැන් අත් විදිනවා. මම වැටුනු හැම තැනකම නැගිටින්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගැනීම හේතු වාසනා වුනා. මම ඉන්නෙ මියන්මාරයේ හිරවී සිටින 18 දෙනාගෙ කණ්ඩායමේ. මම හැමදාම මට දුකක් දැනුනාම ඒ දුකට හේතුව හෙව්වා අපෙ හාමුදුරුවනෙ. අපි ගෙනාපු පව් අපි විසින්ම ගෙවිය යුතුයි. ඒක තමයි ඇත්ත. මේ හැමදේම දුකක් කියල මම තේරුන් ගත්තා. ඔබ වහන්සේ ඇතුලු සියලුම සංඝයා වහන්සේලාට මේ පිණ අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු.
@chathudil6115
@chathudil6115 11 ай бұрын
මන් හරිම sensitive කෙනෙක්. පොඩි දේටත් ගොඩක් දුක් වෙනවා. ඔබ වහන්සේගේ බණ අහනවා මන් උදේ පාන්දරම . මගෙ හිත දැන් ගොඩක් දියුණුයි. මට ලොකු වෙනසක් දැනෙනවා. මට වෙනස් කර ගන්න බැරි උන දෙයක් ඔබ වහන්සේගේ බණ පද ඇසීමෙන් වෙනස් උනා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝනේ 🙏🙏🙏🙏
@nipuniumanda2973
@nipuniumanda2973 3 ай бұрын
නිතරම භාවනා කරන්න මාත් ඔයා වගේ කෙනෙක් පොඩ්ඩ ඇත්තම් හිත් රිද්දගන්නවා විනාඩි පහෙන් පහ දවසට වැඩි කර කර භාවනා කරන්න
@fathimafathima7936
@fathimafathima7936 11 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@Levin-pk8rj
@Levin-pk8rj 11 ай бұрын
kzbin.info/www/bejne/eZbOm4qlnppsqK8
@MangalaSathsarani-iv1fh
@MangalaSathsarani-iv1fh Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@indikakumara7244
@indikakumara7244 Жыл бұрын
මගේ වෙරදී ගොඩක් හදා ගත්තා.... ඔබ වහන්සේගේ උතුම් ශ්‍රී සධ්හ් දර්මය ශ්‍රවනය කරලා... ඔබ වහන්සේට නිවන් මගේ දොරටු විවර වේවා!!! මාහට සිල් පද5 රෙකගන්න ලේබීවා ලේබීවා ලේබීව!!! සාදු සාදු සාදු!!!
@user-hw1fw9pt6h
@user-hw1fw9pt6h 22 күн бұрын
මං මගේ වැරදි ගොඩාක් හදාගත්තා ඔබ වහන්සේගේ බණ අහලා. සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-mu8ub5pd2j
@user-mu8ub5pd2j Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@nadeerapiyajanaka3396
@nadeerapiyajanaka3396 Жыл бұрын
සාදු සාදු සාදු.
@nurat4496
@nurat4496 Жыл бұрын
සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼2023 වෙසක් දින සිට හැමදාම බන අහනවා.මගේ ජීවිතය ගොඩක් වෙනස් උනා🙏🏼
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw Жыл бұрын
මගෙ ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඔබ වහන්සේ ටත් සත්පුරුෂයින් අතර ට යන්න ලබෙවා !!! සියලුදෙනා ලොව ඉරිසියා නැත්තො වෙත්වා !!!
@amiladilshan886
@amiladilshan886 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv Жыл бұрын
පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීරඝායුෂම ලැබේවා🙏
@isharaudayangani4964
@isharaudayangani4964 11 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මම මගේ ගොඩාක් වැරදි හදා ගත්තා🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 2 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ අසරන ජනයා සුගතිගාම් මාර්ගයට යවන්න ලොකු කැපකිරීමක් කරනවා ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාන සම්පත්තියම ලැබේවා
@imashinethmini9595
@imashinethmini9595 Жыл бұрын
සිතේ සැනසීම ධර්මයම පමණි..🙏🌹🌸
@madushikanilanthi7229
@madushikanilanthi7229 26 күн бұрын
Sadu sadu sadu
@SmilingDessert-rt8uh
@SmilingDessert-rt8uh Ай бұрын
Mage වැරදි godak hadagaththa හාමුදුරුවනේ ගොඩක් පින් 🙏🙏
@NimashaRanasinghe
@NimashaRanasinghe 13 күн бұрын
සාදු සාදු
@yasmirajapaksha2677
@yasmirajapaksha2677 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඔබ වහන්සේ ටත් බොහොම පින් සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dilanigamlath1724
@dilanigamlath1724 Жыл бұрын
සාදු සාදු .මේ උතුම් ධර්මය ඇසීමට ලැබීම පෙර පිනක්.
@lankacool6657
@lankacool6657 27 күн бұрын
ඔබ වහන්සේගේ උතුම් sri සද්ධර්ම srawanya කරලා mage hitha ගොඩාක් paduna A pinen නිවන් දොරටුව විවර වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා theruwan saranay ape hamaduruwane
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@bhagi6076
@bhagi6076 Жыл бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය...🙏❤️🙏
@chandrakumari8809
@chandrakumari8809 Жыл бұрын
අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය සාදුසාදු සාදු
@wishmipremarathne1370
@wishmipremarathne1370 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ginushaliyanage888
@ginushaliyanage888 11 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Levin-pk8rj
@Levin-pk8rj 11 ай бұрын
kzbin.info/www/bejne/eZbOm4qlnppsqK8
@rishiperera4968
@rishiperera4968 Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@namalchaminda8258
@namalchaminda8258 11 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@MeerHhgf
@MeerHhgf 10 күн бұрын
Sadu.sadu.sadu🙏🙏🌹🌹🙏🙏
@anoshawalakulu3502
@anoshawalakulu3502 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@kawyanjiperera8409
@kawyanjiperera8409 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🌸
@user-iy4ts1ie1f
@user-iy4ts1ie1f 2 ай бұрын
නමෝ buddhaaya 🙏🙏 saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් wahanseta නමස්කාර wewaa. . . . 🙏🙏🙏
@Rasikalakmali7895
@Rasikalakmali7895 4 ай бұрын
හිතට සැනසිමක් ස්වාමීන් වහන්සට මගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි
@chandanathilakerathna1146
@chandanathilakerathna1146 Жыл бұрын
සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@madudesilva7524
@madudesilva7524 Жыл бұрын
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා!💐🙏 තෙරැවන් සරණයි🙏
@wasanamaduwanthi1058
@wasanamaduwanthi1058 Жыл бұрын
Man hamdam oba wahnsg darm dasn ahnwa jivth wardi godak hdgtha
@user-up2or3cq9h
@user-up2or3cq9h 27 күн бұрын
මම දැන් වැරදි කරන්න බයයි. ස්වාමීන් වහන්සේ මම ලොකු මානසික පීඩාවක් හිතේ තියාගෙන ඉන්නෙ . මගෙ ජිවිතෙ ට සැනසීම ලැබේවා 🙏
@DamayanthiSamarasekara-m4h
@DamayanthiSamarasekara-m4h 9 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@ChamudiniSewwandi-bv3sk
@ChamudiniSewwandi-bv3sk 2 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ වගේ බණ කියලා දෙනවට
@thisaradilrukshi1360
@thisaradilrukshi1360 Жыл бұрын
Ape hamuduru wanta godak pin apiwa yahamagata gannawata.mama dan pawen ath wela gedara ayawath yahamagata gannawa.
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@isurika4177
@isurika4177 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 11 ай бұрын
සාදු සාදු සාදු
@thiwankaLakmal-pm9uc
@thiwankaLakmal-pm9uc 9 ай бұрын
පින් පින් ස්වාමින් වාහන්සේ
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh Ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මගේ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
නාමෝ බුද්ධාය 🙏
@Levin-pk8rj
@Levin-pk8rj 11 ай бұрын
kzbin.info/www/bejne/eZbOm4qlnppsqK8
@nishanthachaminda8338
@nishanthachaminda8338 Жыл бұрын
pinvath swaminvahanesata nidhuk nirogi dhirgayusha lebeevaa... saadu saadu saadu..🙏🙏🙏󾓮󾓮󾓮
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
🙏🙏🙏
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y Ай бұрын
පන්සලක නොගිය මම දැන් පුලුවන් හැම වෙලේම බණ අහනවා මටම පුදුමයි මගෙ වෙනස්වීම අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු
@ImeshaImesha-og5mm
@ImeshaImesha-og5mm 11 ай бұрын
නමෝ බුද්ධාය......🙏🙏🙏
@pramudiniwarthana7477
@pramudiniwarthana7477 Жыл бұрын
සාදු සාදු සාදු ♥️
@bwasanthikumari3712
@bwasanthikumari3712 6 ай бұрын
සාදු සාදු සාදු 🌼🙏🏻
@ThariduLakshan-hu2df
@ThariduLakshan-hu2df 4 күн бұрын
🙏🙏🙏🌸🌸🌸
@niroshanidulakshi5450
@niroshanidulakshi5450 10 ай бұрын
නමෝ බුද්ධාය..!!!🙏🙏🙏
@SubaSuba-jp5xt
@SubaSuba-jp5xt 23 күн бұрын
Sadu sadu sadu.......
@sameeraarunadeepa8338
@sameeraarunadeepa8338 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshadhabasnayaka862
@oshadhabasnayaka862 Жыл бұрын
නමො බුද්ධාය 🙏🙏🙏!!!
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ... අසරණ අපේ සිත් පිත් සනසාලන උතුම් ධර්මය දේශනාකරන අපේ පිංවන්ත හාමුදුරනේ තව තවත් යෝධ බල යෝද ශක්තිය ලැබේවා.. මේ පීං බලයෙන් අපගේ පීංවන්ත හාමුදුවන් වහන්සේ උතුම් නිර්වාණයම ලැබේවා...
@omeshadev5782
@omeshadev5782 Жыл бұрын
🙏🙏☺️
@ranjankumara9145
@ranjankumara9145 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshaniperera8252
@harshaniperera8252 Жыл бұрын
sadu sadu sadu
@ghostgaming_srilanka
@ghostgaming_srilanka Жыл бұрын
සාදූ සාදූ සාදූ
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@eshanferanando8080
@eshanferanando8080 Жыл бұрын
තේරැවන් සරනයි, ජවිතේ ගෝඩක් අඩුපාඩු හද ගත්ත
@user-cb8kq5be3p
@user-cb8kq5be3p 2 ай бұрын
තුරුනුවනට මාගේ ජීවිතය පූජා වෙවා.සාධු සාධු සාධු.🙏🙏🙏🌺🌺🌺
@dilmiimasha1399
@dilmiimasha1399 11 ай бұрын
Sadu sadu sadu.
@UmeshaThilini-od8nf
@UmeshaThilini-od8nf 2 ай бұрын
තුනුරුවනට මාගේ ජීවිතය පූජා වේවා 🙏❤️
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@dilishiyanamal4695
@dilishiyanamal4695 Жыл бұрын
බුදුසරණයි 🙏 සදු සාදු
@madushanimaheshika3683
@madushanimaheshika3683 Жыл бұрын
Pin sidda venawa ape pinwath swamin wahansa.. thunuruwane saranai..!
@inokasamanmali4447
@inokasamanmali4447 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! 🙏🙏🙏
@user-lg3vu7we9l
@user-lg3vu7we9l Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nandikakrisantha7641
@nandikakrisantha7641 Жыл бұрын
🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻
@imashinethmini9595
@imashinethmini9595 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@PanchaliAmandi-vh6nm
@PanchaliAmandi-vh6nm 11 ай бұрын
🙏🙏
@renukadikwella7601
@renukadikwella7601 Жыл бұрын
Sadu sadu
@dilmihasanjali4907
@dilmihasanjali4907 Жыл бұрын
දැනගන්න බැරි වෙයිද .. මතක ශක්තිය වැඩි වෙන්න කරන්න පුළුවන් දෙයක් ... 😥😥 පාඩම් කරන දේවල් වෙලාවකට අමතක වෙනවා.. එහෙම නැත්තම් පාඩම් කර කර ඉන්නකොට හිත යනවා වෙන දිහාවල... එපා වෙලා තියෙන්නේ මට දැන්.. නම්... හැමදාම මං සෙනසුරාදාට බෝධී පූජා පවා තියනවා... 😥😥😥
@user-jp9gz7jx5p
@user-jp9gz7jx5p 5 ай бұрын
Uthum Ananda maharahathan wahanseta Mal thiyala wandana karala prarthana karanna
@sanjeewanichathurika9472
@sanjeewanichathurika9472 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jf7ee7ht1i
@user-jf7ee7ht1i Жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏
@amithasurangani6094
@amithasurangani6094 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-tv3ui1kz4p
@user-tv3ui1kz4p 3 ай бұрын
සාදු 🌸🙏 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸
@user-qn6lt1ps7x
@user-qn6lt1ps7x Ай бұрын
Ape pinata phala una suwamin whansege bana Hanna mama harima asai apita budura janana whansege darmaya kiyadena apiwa pinata hoda magata yomu Karana hamuduruwane nubata godak pin sidda wenawa sadu sadu sadu
@shyamalinayana54
@shyamalinayana54 Жыл бұрын
Thruwansatanai piwsth swamin wahansa Puluvanm mata udau karanna
@dinushikumari6050
@dinushikumari6050 Жыл бұрын
Darmaya pamanai Mata ethi ekama senaseema..obawahanseta teruwan saranai..🙏🙏🙏
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@deshanchathuranga7076
@deshanchathuranga7076 Ай бұрын
Godk pin apehmuduruwne
@user-qn6lt1ps7x
@user-qn6lt1ps7x Ай бұрын
Godak pin sidda wenawa sadu sadu sadu
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️
@kavishaavindima7759
@kavishaavindima7759 Жыл бұрын
🙏🙏🙏🙏
@sujanikarunanayaka4644
@sujanikarunanayaka4644 Жыл бұрын
බුදු සරණයි....🥺🙏🙏
@Levin-pk8rj
@Levin-pk8rj 11 ай бұрын
kzbin.info/www/bejne/eZbOm4qlnppsqK8
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
🙏❤️🙏
@priyankakumuduni6771
@priyankakumuduni6771 Жыл бұрын
සාධු සාධු
@ishannethsara6937
@ishannethsara6937 Жыл бұрын
Mama mita kalim godak කේන්ති gaththa iwasimak nathi kenek dawasak tik tok eke me හාමුදුරුවෝ න් ගේ බනක් හැහුවා නිකමට ... එදා ඉදම්.මම දර්මයට නැබුරු උනා දැන් මට කේන්ති යනවා අඩුයි..
@kumudunisenadeera2282
@kumudunisenadeera2282 11 ай бұрын
Sadu sadu sadu...
@purnimadayarathne9800
@purnimadayarathne9800 Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 132 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 71 МЛН