දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ලෙසින් දිවුරුම් දෙමින් කල සම්පූර්ණ කතාව- R Premadasa Special Speech

  Рет қаралды 121,943

Isura Lakitha Nissanka

Isura Lakitha Nissanka

Күн бұрын

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙසින් දිවුරුම් දෙමින් අදට ඔබින ලෙස කල සම්පූර්ණ කතාව President R. Premadasa Special Speech
#Ranasinghe_Premadasa_Speech #Premadasa (#රණසිංහ ප්‍රේමදාස)
Former #President of Sri Lanka
Television Distribution :
You can contact senior journalist Narada Nissanka through the our channel's e-mail address for TV broadcasts.
Unauthorized editing, reproductions, content changes Prohibited.
සංරක්‍ෂිත දර්ශන - නාරද නිශ්ශංක මහතා
Archived Scenes by Mr. Narada Nissanka (LZN Media, Inc.)
© All Rights Reserved.- Isura Nissanka@ LZN Media, Inc.
Official KZbin Digital Distributed by Isura Nissanka @ LZN Networks, Inc.

Пікірлер: 1 000
@d.mdhanushkaranjithdissana4245
@d.mdhanushkaranjithdissana4245 4 ай бұрын
විජය කුමාරතුංග මානව හිතවාදි,රං රැව අපිට නැති වුනාා, දන්නෝ දනිති
@disnaniroshani
@disnaniroshani 11 күн бұрын
විජයව මැරුවේ jvp මිනීමරුවෝ
@pcwdultrish
@pcwdultrish Күн бұрын
ඇයි රෝහන විජේවීර
@psk8526
@psk8526 4 ай бұрын
දිවංගත නෙවෙයි අපාගත කියලා කියපන්
@RasikMalith
@RasikMalith 2 ай бұрын
තිරිසනා
@kezerkixz1318
@kezerkixz1318 Ай бұрын
ඒකනේ කියන්නෙ මුන්ට මොනහාල් කැවිල මුං වගේ උංට ගෞරව නාම දානවද දන්නෑනෙ
@saminthamihirani4210
@saminthamihirani4210 Ай бұрын
මමත් ඕකම තමයි ලියන්න ගියේ කියලා වැඩක් නෑ ඔය මිනිමරුවා කොහේ දිවන්ගත වෙන්නද ඕකා අනිවාර්යයෙන්ම හතර මහා අපායේ තමයි
@malshaabeysekare7357
@malshaabeysekare7357 Ай бұрын
Hahaa true
@sapumlushan2494
@sapumlushan2494 Ай бұрын
බල්ලෙක් වගේ ඝාතනය ඛලා
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq Ай бұрын
එදා රටේ උන් මූ පත් නොකරගත්තනම් අදත් රටට වටිනා ජීවිත ගනනාවක් බේරිලා
@sachi-3000
@sachi-3000 9 күн бұрын
ඒ කාලේ සාධාරණව චන්ද තිබ්බා කියලද හිතන්නේ?
@slfishtanks5541
@slfishtanks5541 4 күн бұрын
මේ මනුස්සය හිටියනම් අද රට ඇමෙරිකාව වගේ😢❤❤❤❤
@pcwdultrish
@pcwdultrish Күн бұрын
​@slfishtanks5541 උබ හරියට කිසි දෙයක් දන් නෑ හොයලා නෑ...ඉතිහාසෙ හරියටම ඩීටේල් හොයලා බලපන්
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq Күн бұрын
@@slfishtanks5541 හරකෙක් උනාට උම්බෑ කියන්න එපා බන්..මූ රට ගොඩනගන්න හිටිය තරුණයන්/තරුණියන් 60,000 කට වඩා අමු අමුවේ මරා දැම්මා..ත්‍රස්තවාදීන්ට අවි ආයුධ , සල්ලී දීලා පෝෂණේ කලා..ඒ ආයුධ වලින් ශ්‍රී ලoකා පොලීසියේ 600 ක් සමූහ ඝාතනේ කලා (මඩකලපුවේ දී )..ඕන් ප්‍රේමදාසගේ කෙරුවාව...අවුරුදු 76 කුත් ගිහින් වර්ග කිලෝමීටර 65,000 ක් සoවර්ධනේ කරගන්න බැරි උන පුත්තලo බූරුවෝ රැලක් නායකයො කරපු රටක් මේක..නිධානයක් උඩ ඉදගෙන හිගාකන රටක් බිහිකලේ 1977 න් පස්සේ බිහි උන කාලකන්නීයා..ආවේ ධර්මිෂ්ඨ සමාජයක් හදන්න...උගෙ අම්මගේ රෙද්ද.....කෑවා රට... උඹට කියන්නේ ඉතිහාසය කියවලා බලපන් සගෝ...මුල සිට..එච්චරයි
@SLC7987
@SLC7987 5 сағат бұрын
​@@slfishtanks5541උබ බත් කන්න එපා බං😂
@MenuAdhikari-i5u
@MenuAdhikari-i5u 5 күн бұрын
සජියා ඒ කාලෙත් ගොන් පාටයි 😂
@wimalranasinghe5937
@wimalranasinghe5937 4 ай бұрын
බලය වෙනුවෙන් අහිංසක තරුණ තරුණියන් 60,000 කට අධික ප්‍රමාණයක් බිලිගත් පාපතර අලුගෝසුවා.. 😡😡😡
@mrdemon7875
@mrdemon7875 4 ай бұрын
60,000 maruwenm habai thope jvp padarala thama😂
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 4 ай бұрын
Jvp ekeni minimaruwo inne methuma mini meruwa kiyanne
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
​@@Supundeshapriya-vb5ipවැඩිහිටියෙක් ගෙන් අහපන් .දන්නැත්නම්.ප්‍රේමදාස තරම් මිනීමරල නෑ ප්‍රභාකරන් වත්...
@RumeshIndunil
@RumeshIndunil Ай бұрын
@@darshaniimbulagoda4630apith ahuwa wedihitiyangen. JVP ekennam meruwa keewa 😂
@angelicarossi6842
@angelicarossi6842 28 күн бұрын
Jvp අය
@asankakumara251
@asankakumara251 20 күн бұрын
මේ තමයි රියල් අලුගෝසුවා... බලාගනිල්ලා.. උගෙ පුතා තාම කියමින් යනවා පියානෝගේ අඩි පාරෙ යනව කියල
@අයෝමිපෙරේරා
@අයෝමිපෙරේරා 4 ай бұрын
කෑලි ටික සවලෙන් එකතු කලේ කරපු පව් නිසා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
Thopi wage sakkili පාවා දුන්න නිසා
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Ай бұрын
@@cooktravelertreatmentchann6680 අදටත් කියන්නෙ බල්ල මරපු හංදිය කියල.කැරි සක්කිලිය.. පින්සලෙන් එකතු කරල තියෙන්නෙ 😂😂😂
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
​@@cooktravelertreatmentchann6680කොටින්ට ආයුධ දීපු බල්ලා...මේකා මැරුණු දවසේ අපේ ගෙවල් ලග කෑම්ප් එකේ ආමි එකේ කොල්ලෝ කිරිබත් කෑවා..අපිටත් බෙදුවා කිරිබත්
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
​@@මනෝජ්සංකල්පබල්ලා බල්ලෙක් වගේ මැරුනේ..කරපු බලු වැඩ වලට..විජය මැරුවෙත් මූ 😢
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
@@අයෝමිපෙරේරා ඌ රෝ එකට අන දුන්නේ පුස් බොමිබයක් අටවන්න. රෝ එක ඇත්ත එකක්ම හදලා ගේම දුන්නා. ඒ දවස්වල මහජනතාව මුව අප්‍රසන්න වෙිලා හිටියේ. මුට ඔින වුනා මහජනතාවගේ අනුකමිපාව ගන්න ඒ නිසා මැයි 1 වෙනිදා පුස් බොමිබයක් සෙටි කලා අන්තිමට මෑන් නැවතුනේ කරපු අහස පොලොව නුහුලනා අපරාද වලට අපායෙන්ම තමයි. ඒ වෙලාවෙම යම පල්ලෝ ඇදගෙන යන්න ඇති. 🤣🤣
@helankacchannel5470
@helankacchannel5470 5 ай бұрын
ටයර් මෑන්.
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 5 ай бұрын
J...v..p...tamai...tayar...man Me...tamai...ratata...adaraya Kara...minissu...
@helankacchannel5470
@helankacchannel5470 4 ай бұрын
@@ChandraCanthy-hb2iu මෙය මලත් හරි රට සාමකාමී උනා
@ishanivm
@ishanivm 4 ай бұрын
මල්වට්ටි මාරයා😂
@samarasundara3803
@samarasundara3803 4 ай бұрын
​@@ChandraCanthy-hb2iuනියම කතාව
@Cric1nf0
@Cric1nf0 Ай бұрын
​@@ChandraCanthy-hb2iunodanna huththawal katha nokara hitapan bn.premadasaya thama yako serama minissu tika marala ewath jvp account walata damme
@pathiranakumari5640
@pathiranakumari5640 4 ай бұрын
එදා අපිත් රැවටුනා හැබැයි තැන් වල කොල්ලො කෙල්ලො පිච්චුවට පස්සෙ ආය කතිරෙ ගැහුවෙ නැහැ පුතානෝටත් රැවටෙන්න එපා මිනිසුනේ
@angelicarossi6842
@angelicarossi6842 28 күн бұрын
Jvp බල්ලෝ
@KavindaSulochana
@KavindaSulochana 25 күн бұрын
😂 ඔයා ඉක්මන්ට මැරෙන්න නැත්තම් රටට ඔයා සාපයක්​@@angelicarossi6842
@SJNPRIVET
@SJNPRIVET 14 күн бұрын
​@@angelicarossi6842 ub thamai balla...
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq 12 күн бұрын
@@angelicarossi6842 ප්‍රේමදාසගේ පිළිකන්නේ ලගින බත් බැලයා..කොන්දක් තියෙන එහෙකුට කඩේ පලයන්..විවාදෙකට /සoවාදෙකට එන්න පණ නෑ..ලැජ්ජාවියන් අඩේ තොපි.
@ThirushaRashanjana
@ThirushaRashanjana 8 күн бұрын
2:31
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 4 ай бұрын
අමනයා... මිනිමරු බල්ලා... රටෙ හිටිය ඔක්කොම බුද්ධිමත් මිනිස්සු මැරුව එකා
@nilminisenanayake4047
@nilminisenanayake4047 Ай бұрын
ඒකත් හොදම සිංහල කොල්ලො කෙල්ලො.
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Ай бұрын
ප්‍රභාකරන් මැරුන දවසටත් වඩා මෙයා මැරුනට රතිඤ්ඤා දැම්මා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
​@@SumithraAmarasingheube ekata den රතිඤ්ඤා danne 😂
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
@@gihandbandara-chemistry2927 ඒ ඌ නුගතතෙක්නේ. ඌට උගත්තු පේන්න බැහැ.
@SJNPRIVET
@SJNPRIVET 14 күн бұрын
​@@cooktravelertreatmentchann6680ai ubt ridenwd gothaya muta baniddi... ubala wge wahllu hinda thama me rata winasa wenne... henamaghpn musly
@Nalaka-f7s
@Nalaka-f7s 4 ай бұрын
මෙයා තමා ඒ කාලෙ හොදටම කලේ
@lokenhigakanawansalagedhes7905
@lokenhigakanawansalagedhes7905 8 күн бұрын
නව වන විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක ජනපති ධූරයේ වැඩ භාර ගැනීම සමග මෙය සසඳා බලන්න. ගෝත්‍රික වැඩවසම් නොදියුණු සමාජයක් ලාංකව් බිහි වූයේ මේ ආකාරයටයි.
@SameeraGunasekara
@SameeraGunasekara Ай бұрын
අපි නුවර...දළඳා වහන්සේ වැඩ සිටින මාළිගාව අපිට හැමදේකටම වඩා වටිනවා...හැමදේකටම සමාව දුන්නත් ඒකට කරපු දේට සමාවක් දෙන්නෙ නෑ...
@tharindulakshan9699
@tharindulakshan9699 29 күн бұрын
මොකක්ද කලෙ දලදා මලිගාවට.දැන ගන්න කමති . අපි දන්නෙ නැ ????
@achalaudayangani7780
@achalaudayangani7780 12 күн бұрын
ගෑණි පත්තිරිප්පුව ට නැග්ගා....මිනිහාගේ බලතල වලින්​@@tharindulakshan9699
@sandunkulathunga5643
@sandunkulathunga5643 7 күн бұрын
මුනුයි දලදා මාලිගාවට ගැහුවෙ කියල.මමත් දන්නෙ අපේ ආච්චිල කියන්නෙ
@sanjeewakumara6202
@sanjeewakumara6202 5 ай бұрын
මෙ තමයි ඇත්ත මිනීමරුවා
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 5 ай бұрын
Ubalata....waradila...
@yeshanjayalath8566
@yeshanjayalath8566 4 ай бұрын
@@ChandraCanthy-hb2iu 60000 k marapu para balla.....👿👿👿👿
@champadesilva7771
@champadesilva7771 4 ай бұрын
මේ තුමා එදා මිනීමරුවො පාලනය නොකලානම් රටට අත්වන ඉරනම හිතාගන්නත් බැ..
@pushparani6825
@pushparani6825 4 ай бұрын
ඇත්ත මුතමයි
@yeshanjayalath8566
@yeshanjayalath8566 4 ай бұрын
@@champadesilva7771 huttige puthoo... Mu president wune bheeshanaya nisa mathaka thiyaganin....
@AmilaNuwan-x8v
@AmilaNuwan-x8v 4 ай бұрын
මිනි මරැවා මිනි මරැ ගැහැනිය මෙතන ඉන්න අනිත් අය නමි එමෙ නැ මු තිරිසනෙක් මුගෙ ආර්යාවගෙ තමයි කහ බලල්ලු බැල්ලියෙක් ඔය සජිත් හො එයාගෙ නංගි වැරදි නැ ඒත් මුන් දෙන්න තිරිසනුන් ටත් අන්තයි අතිතය කියවල බැලුවොත් තේරෙයි
@nisanselamedamini3275
@nisanselamedamini3275 9 күн бұрын
දැකලා නැත්තන් බලා ගන්න ...88/89 භීෂනයට වගකිව යුතු මිනිසා.
@Lollaough
@Lollaough 9 күн бұрын
Ado kohmd paula pitinma awith inna heti...sajith awann eeth me wage thama😂😂
@geethanikumari3991
@geethanikumari3991 8 күн бұрын
😂 සජිතා බලන්නකෝ
@ajanthaperis6985
@ajanthaperis6985 4 ай бұрын
රටක් කරවන්ඩ උගත්කම ඕනමයි කියල මෙතුමගෙන් අවබෝධ කරගන්ඩ පුලුවන් .. ආර්තික කලමනා කරනයක් තිබුනෙම නෑ .. උගත්තු පෙන්නන්ඩ බැරි වුනා .. හීනමානය ඉහටත් ඉහලින් .. සින්හාසන,රත්තරන් ඇදවල්.. පිස්සු ශෝ ..දැම්මෙ.. අන්තිමට ආමර් වීදියට අලුත් නමකුත් දාල මලේ.
@ishanivm
@ishanivm 4 ай бұрын
බල්ලා මරාපු හන්දිය
@ChandragupthaJayawickrama
@ChandragupthaJayawickrama 29 күн бұрын
Balla mala handiya
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 6 күн бұрын
බල්ලා මරපු හන්දිය
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka Күн бұрын
හ්ම්.. මල්වටිටි මාරය මූ තමයි
@kkmagret7303
@kkmagret7303 18 сағат бұрын
පොන්සේකා මහත්තයා කියනවා .,සජිත් කියනවලු ඕනම වෙලාවක පියාට වඩා දැඩි තීරණ මම ගන්නවා කියලා ,සජිත්ට දුන්න නම් අද ටයර් සෑයවල් බලා ගන්න තිබුනා ,
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 4 ай бұрын
මු කොටින්ට ආයුධ දීල හමුදාව පොලිසිය කොටින්ට දීල. දාස් ගානක් කොටින් ගෙන් මැරුම් කෑව.....
@ashenmax6550
@ashenmax6550 4 ай бұрын
අනිවාර්යෙන් ඔයා කියන කතාව ඇත්තේ ඔය බාගෙට බාගයක් ජේවීපී එකට දුන්නට මුංගෙ ආණ්ඩුවේ තමයි රියල් අළුගෝසුවෝ ඔක්කෝම ටික හිටියේ මැරයන්ව උස්සල තිබ්බෙත් මුංගෙ ආණ්ඩුවෙන්ම තමයි ඔබට මුල මතක එක ගැන බොහොම සතුටුයි 👍
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 4 ай бұрын
Dn mokada wenna oni
@SamarakoonRanjan
@SamarakoonRanjan 3 ай бұрын
ප......ක
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
අනිවාර්යෙන්ම. ඔහුගේ පුතා ජනාධිපති උනොත් තවත් පිස්සු නටනවා
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
ඇත්ත මේ පකයා මැරුණු දවසේ අපේ ගෙවල් ලග කෑම්ප් එකේ කොල්ලෝ කිරිබත් කෑවා..අපිටත් බෙදුවා කිරිබත්
@Mymotherismycountry
@Mymotherismycountry 4 ай бұрын
උබෙ පවුලෙ අන්තිම පුරුකටම හෙන වැදියං මිනිමරුවා 😒
@LifeShortsLk
@LifeShortsLk 4 ай бұрын
නිරායුධ පොලිස් 600කට Ltte එකට භාර වෙන්න අණ කරලා Ltre ත්‍ර ස්ත වාදීන් ට ආයුධ දීලා 600ක් තාත්තලා දරුවෝ පිය පදවිය ලග තාත්තලා මරාලා දාපු එකත් දාපන්.. බත් කන හරකා.. 😂😂😂
@nihalkandewatte2299
@nihalkandewatte2299 4 ай бұрын
සහතික ඇත්ත එතකොට මම හිටියේ වෙල්ලාවෙලි පොලීසියේ,,1990ජූනි11 උදේ ගැහුවේ කල්මුණේ හිටියේ A S P බොතේජු, ප්‍රේමදාසගේ අන නිසා හයසිය ගණනක් මැරණේ, ආම් එකටවත් උදව්වට එන්න බැරිවුණා,වෙල්ලාවෙලි පොලිසියේ 45 ක් L T T E එකෙන් ඇරෙස්ට් කලා,ඔවුන් මාස එකහමාරකට වැඩිය කලයක් LTTE අත්අඩංගුවේ ඉදල ,කොටි මරල පොලොන්නරුවට ආව, එයින් ගොඩ දෙනෙකු දැන් විශ්‍රාමිකය, මම ඉන්නේ පිටරට,
@LifeShortsLk
@LifeShortsLk 4 ай бұрын
@@nihalkandewatte2299 දීර්ඝායු වේවා.. එහෙමනම් ඔබතුමා නිර්නාමිකව හරි යු ටියුබ් චැනලයක් හරි ආරම්භ කරලා කරුණාකර මේ විස්තර ලෝකෙට දෙන්න.. අපෙ තරුණ පරම්පරාව මේවා දන්නෙ නැ..
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 4 ай бұрын
රට අමු දොහොනක් කල මිනිමරවපු අහංකාර කමට පත්තිරප්පුවටත් නැගලා දළදා සමිදුන්ටත් අපහාස කල එකා අන්තිමට අාමර් විදියේ දි අපායට ගියේ ......ල්ලෙක් පාරෙ වාහනයකට අහුවෙලා වගේ කුඩුවෙලා. දිථිධදමිමවෙිදනිය කර්මය පල දුන්නා.
@vikumdeshan598
@vikumdeshan598 4 ай бұрын
Kawwda maruwe ara karuna amman kalakanniya mun okkoma maranna one bn
@LifeShortsLk
@LifeShortsLk 4 ай бұрын
@@vikumdeshan598 උඩ ඉන්නවා සාක්ෂියට...
@අයෝමිපෙරේරා
@අයෝමිපෙරේරා 4 ай бұрын
ඒ දවස් වල් ඉදලම පුතානෝලා පුහු මානයෙන් ඉදලා තියෙන්නේ
@SaliyaBalasuuriya
@SaliyaBalasuuriya Ай бұрын
Ea dawas walath uta track out.mood dakkama penawa
@h_i_m8836
@h_i_m8836 Ай бұрын
​@@SaliyaBalasuuriya ඒ සිරාම බන් 😢😂
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
මෝලයක තියෙන මිනිහෙක් නෙමෙයි කොහොමත්
@h_i_m8836
@h_i_m8836 Ай бұрын
@@ushithamadushan9559 ඔව් බන් කියන කතා එක්ක රට ගත්තොත් මොන මගුලක් වෙයිද දන්නෑ...එහෙම උනොත් නම් රටෙන් යනවා බන් ඇත්තමයි 💔
@h_i_m8836
@h_i_m8836 Ай бұрын
@@ushithamadushan9559 මු ජනාධිපති උනොත් නම් රටෙන් යනවා බන් සිරාවටම..මොනා කරයිද කියලා හිතාගන්න බෑ බලය හම්බුනොත් 💔
@Nilanthawimalasena
@Nilanthawimalasena 4 ай бұрын
දිට්ඨධම්මවේදනීය කර්මයට මුහුණදුන්නු කෙනෙක්..
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
⁣😂😂😂 අද හැමේටම පල දීල මරාගත්තු නිසා
@danushkamax4118
@danushkamax4118 4 ай бұрын
අර බැක්සයිට් ඉන්නෙ බූරුපුතාද😂
@Gkhlp
@Gkhlp 4 ай бұрын
පොර බලන් ඉන්නව ඊළඟට ඉතින් මමනේ කියල හිතාගෙන😂😂😂
@danushkamax4118
@danushkamax4118 4 ай бұрын
@@Gkhlp හොද බූරු නාම්බ කරත්තෙ බදින්න🤣
@ry7dishshi
@ry7dishshi 7 күн бұрын
😂😂
@Nishadi12
@Nishadi12 7 күн бұрын
ඔව් නේද 😂
@dilshancreation4172
@dilshancreation4172 7 күн бұрын
එ කාලෙත් මොන්ගල් ගතිය තිබිලා තියෙනවා 🤣🤣🤣
@Nimarlls
@Nimarlls 4 ай бұрын
මිනිස්සු බල්ලො.වගේ මැරුව ඒවගෙ ප්‍රතිපල පාරෙදි බල්ලෙක් වගේ කුඩු සම්බල් වෙලා ගියේ
@boom6116
@boom6116 7 күн бұрын
බලපන් අනුර ජනපති කොච්චර ආදර්ශයක් ද මුන් තමයි රට කෑවෙ
@isurusampath8647
@isurusampath8647 4 ай бұрын
ඔතනට ඇවිත් ඉන්නෙ කීයක් මරලද?😡
@Nijalara
@Nijalara Ай бұрын
60000 තව යුද්දෙ කරගෙන යන්න ආයුදත් දුන්නා ltte එකට පහරයා
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 6 күн бұрын
ඕකා බල්ලෙක්
@diasprasanna3101
@diasprasanna3101 4 ай бұрын
දේසත්ද්‍රෝහි ජනපති මල සොහොන් යකා .
@samanpalitha9524
@samanpalitha9524 Ай бұрын
බුරු පුතා පිටීපස්සෙ ඉන්නෙ හෙනකදයා වගෙ.😊
@Danushka-m1l
@Danushka-m1l 3 күн бұрын
මිනිස්සුන්ට අපහස කරන්න එපා අලුත් ජනාධිපති කෙනෙක් ආවා කියලා
@ranranasinghe1435
@ranranasinghe1435 6 сағат бұрын
😂😂😂
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
උගත් බුද්ධිමත් තරුණ ශ්‍රම බලකායෙන් 60000 මරලා මිහිදන් කරපුවගේ විපාක අද රටක් හැටියට ගෙවන්නේ😐
@Nijalara
@Nijalara Ай бұрын
අනිවාර්යයෙන් කි දෙනෙක්ගෙ හුස්ම මෙ බල්ලා උදුරලාගත්තාද
@angelicarossi6842
@angelicarossi6842 28 күн бұрын
Jvp
@gaminijayalath8730
@gaminijayalath8730 4 ай бұрын
මිනීමරුවා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
අපතයො කොහොමත් යවන්න ඔන මහින්දත් එහෙම තමා කලෙ😂
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
කොටින්ට ආයුධ දීපු බල්ලා...මේකා මැරුණු දවසේ අපේ ගෙවල් ලග කෑම්ප් එකේ ආමි එකේ කොල්ලෝ කිරිබත් කෑවා..අපිටත් බෙදුවා කිරිබත්
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
@@cooktravelertreatmentchann6680 උබ වගේ කාලකන්නි අපතයෙකි නොගිය එකයි දුක
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 4 ай бұрын
ප්‍රකෝටිපතියො හො ප්‍රකෝටිපතියො වෙන්න හදන උන් කරන රගපෑම්.
@IndiraWelgama
@IndiraWelgama 10 ай бұрын
බල්ල වෙල්ලාවට නෙග්ග වගේ.ඔයපත්තිරිප්පුව වටින අගමික ස්තානයක්. මිස මිනීමරපු පවුලකට ලගින්න හදපු වේදිකාවක් නෙමේ.
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 5 ай бұрын
Ubala...palayalla...me..tanata
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
පේනව පේනව නම් වලින්ම අමනුස්සයන් කවුද කියල
@noorinpathima4536
@noorinpathima4536 4 сағат бұрын
ඈ පවුලේ සේරම ඉන්නවා නෙහ්.අපේ හිතුවක්කාර ජනදිපතිතුමා තනියම නොවැ ජාතිය ඇමතුවේ.❤❤❤❤
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
කොටින්ට ආයුධ දීපු බල්ලා...මේකා මැරුණු දවසේ අපේ ගෙවල් ලග කෑම්ප් එකේ ආමි එකේ කොල්ලෝ කිරිබත් කෑවා..අපිටත් බෙදුවා කිරිබත්
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
මිනිමැරුම්වලින් ප්රබාකරන්වත් පදිරි කරපු තිරිසන් පවුල
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Nikan Minisunta apahasa karanna epa .. any way kawuru monawa keeewath methuman ratata sadaa kal amaraneeyai. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@dammikawansatilake6599
@dammikawansatilake6599 6 ай бұрын
මූ ගෝඩ් ෆාද වගේ එකෙක්! ගේම් දීලා දීලා අවසානෙදි මූත් කුඩ්‍ය්සංසාරවෙලා ගියා!
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 5 ай бұрын
Ube...paula...wenna...ati... Uba...j..v..p..da...
@AmilaNuwan-x8v
@AmilaNuwan-x8v 4 ай бұрын
යු ඒන පි එකට පුක දෙන්නෙ පිනට කන එවුන් කාපු වුන් හොයල බලන්න තමන්ගෙ පුද්ගලික වාසියට තමයි ඔය කාලකණ්ණි උබල
@gevindudakshina6116
@gevindudakshina6116 4 ай бұрын
oyata patalila..oya katha karanne anura gana
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
දේශපාලනය කියන්නෙ ම පවුල් වලින් පටන් අරගෙන පවුල් හදන වැඩක් වෙලා
@bandaraherath7953
@bandaraherath7953 4 ай бұрын
Muu kphomada දිවංගත වෙන්නේ ..apaye tamai.
@liyanageandrays1319
@liyanageandrays1319 4 ай бұрын
මගේ රජය කියන්නෙ කොහොමද රජය සහ ජනතාවගේ
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
තෝද නායකයා😂
@Sahodarayasidni
@Sahodarayasidni 4 ай бұрын
මිනිමරුවා
@highwaystyle4817
@highwaystyle4817 Ай бұрын
උබලා හදපු රටේ අපි දැන් සැපට ජීවත් වෙනවා ස්තූති.
@liyanageandrays1319
@liyanageandrays1319 4 ай бұрын
ඔයා ජනාධිපති උනෙ හෙර චන්ද වලින්
@Danushka-m1l
@Danushka-m1l 3 күн бұрын
නොදන්න දේවල් නොකියා ඉන්ඩ අනුරත් දිනිවේ හොර චන්දෙන් කීවොත් හරිද
@HarshaChathu-j5j
@HarshaChathu-j5j Ай бұрын
සජිත් ගොනාත් ඉන්නවා😂😂😂
@cheemstechgaming3306
@cheemstechgaming3306 8 күн бұрын
thama polawa yata aththe wsgeputa
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
මූ jvp කියල පච සෙට් එකක් හදල උන්ටම කෙලෙව්ව කොල්ලො 60000ක් ඉවරයි එතන
@GhostsRider-l9m
@GhostsRider-l9m 4 күн бұрын
සජිගෙ තියෙන ලමක ගැමිම බලපන්නකා්😂😂😂😂
@jaynade2248
@jaynade2248 4 ай бұрын
ප්‍රේමදාස මැරුණු වෙලේ රට ඉදන් ඇවිත් සජිත් plane එකෙන් බැහැලා මුලින්ම අහලා තියෙන්නේ අම්මා (හේමා) දිවුරුම් දුන්නාද කියලා අහලා ...
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
ඈ 😱
@Vishawaakash
@Vishawaakash Ай бұрын
උබ හිටියද එතන , මේවගේ හරක් ඉන්නවනේ..
@superlight6197
@superlight6197 2 күн бұрын
අර පිටිපස්සේ ඉන්නේ මොඩ සජියා ද 😂
@TissaKumara-i2p
@TissaKumara-i2p 4 ай бұрын
බාබු ව ගෙදර තියාගෙන ඩබල් ගේම් දෙන්න ගිහින් ශවලෙන් ගන්නත් බැරි විදිහට බල්ලෙක් වගේ මැරුනා
@hewage2023
@hewage2023 6 күн бұрын
යකෝ පවුලම දිවුරුම් දෙනවා... 😌😌
@somasirigamage6178
@somasirigamage6178 Жыл бұрын
අපිත් එ්කාලෙ වැඩ කලේ ප්මදාසට තමයි. එ් උනාට රටට වින කලෙත් මේ බූරුවම තමයි .මුලින්ම ඳළඳා මාලිගයේ දිවුරුම් දීල , පත්තිරිප්පුවට හේම නග්ගල එ් ශාපයෙන් රටට මහ විනාසයක් කලා.
@albiologysinhala8625
@albiologysinhala8625 Жыл бұрын
jeppek🤣
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
ow pahadili jeppek
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
kawuru monawa keeewath methuman ratata sadaa kal amaraneeyai. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@RanjanAruna
@RanjanAruna 8 ай бұрын
ප්‍රේමදාස නොවෙන්න හැදුනුම්පත් නැතුව ඉන්න වෙන්නේ
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 4 ай бұрын
ඇත්ත කිවුවොත් ඔහු ජෙප්පෙකි
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
මේ මහ බැල්ලි පත්තිරිප්පුවට නැගපු සාපෙ තමයි. මේ පුශ්පකුමාර තරම් මිනීමැරුවෙ නෑ ප්‍රභාකරන් වත්......ලංකාවෙ අකමැතිම පාලකයා.....🤮🤮🤮🤮
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
ගෑනියෙක් පත්තිරිප්පුවට නැගලා සාපේ වැදුනානම් හේමමලාගේ කොන්ඩෙ අස්සේ හන්ගගෙන ආපුදා කොච්ර ශාපයක් වදින්න ඕනේද තාමත් තියෙන්නේ හේමමලාගේ කොන්ඩ කට්ටක් ඇතුලේ ඒකාලේ නැති කිලි දැන්කාලේ පිරිමි හදාගත්තුවා
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 4 ай бұрын
කතාව එක විදියකට වැඩ තවත් විදියකට ,
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
කරපව දන්නැති අපතයෙක්
@Kawimrathnayaka1234
@Kawimrathnayaka1234 7 күн бұрын
Muu karapu aparada okkoma jvp ekata pita damme...eka piligaththa bath kana moda harak jvp ekata keleuwaa echchry😊
@sachiradilshan8183
@sachiradilshan8183 4 ай бұрын
අලුගෝසුවා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
උබෙ කාට හරි කලාද😂
@wajiraisiwara
@wajiraisiwara Жыл бұрын
අපිට මෙිව අමතක නැ.අදටත් මතකයි 88-89 නිදහස දුන්නද කියලා.කෝ කලු බලල්ලු කොල බලල්ලු.ඒ දුන්න වද අමතක නැ.⁣දිලා දිලා වද දුන්නා දැන් කොහොමද.ඊටත් හපන්
@damayanthin8037
@damayanthin8037 Жыл бұрын
88 89 ජෙව්පි පක්කු කරපු හොරකම් මිනි මැරුම් එවා හොදයිද අ පාකො
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Hariyata thrum aran katha karanna. antway Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 4 ай бұрын
​@@damayanthin8037තෝ දන්නවනම් නඩු දාකො, අගු පිල් වල කක්ක කරමින් යන්නෙ. මේතමයි ජාතියේ දරුවො රටට අහිමි කල මස් වැද්දා
@bandaraherath7953
@bandaraherath7953 4 ай бұрын
Me මිනිස්සු me rate karumeta apu minissu...rata vinasa karapu un...76 wasraka sapaya
@divyanjaliperera-z9c
@divyanjaliperera-z9c Ай бұрын
ඇත්ත අමු අමුවේ තරුන පිරිස් මරලා දාපු ප්ව්කාරයා . දැන් නිරයේ ඇති කරපු පව් වල්ට
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 28 күн бұрын
ඕකා..........පාරේ මස් වැදල්ලක් වුණා ගෝණි............බිල්ලා. තෝ අපායේ ලෝදිය බීපිය...............කැරියා.
@badluck_4u96
@badluck_4u96 4 ай бұрын
කරපු දේවල් වලට වන්දි ගෙව්වා
@PemarathnaJayawardhana-c5n
@PemarathnaJayawardhana-c5n 4 ай бұрын
වන්දි ගෙවල ඉවර නෑ.පුතාට ත් ගෙවන්න තියෙනව පියාගෙ ශාපය .
@MaliDasanayaka-m9x
@MaliDasanayaka-m9x Ай бұрын
නොමිලේ පාසල් පොත් බෙදාදීලා කරපු සේවය අපි ඉගනගතෙ ඒ පොත්වලින් ඒපින කොපමනද
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
නිදහස් අධ්‍යාපනයේ පියා මෙයා නෙවෙයිබන් ඉස්කෝලේ ගියේ පිටිපස්සටද 😁
@asankakumara251
@asankakumara251 20 күн бұрын
මොංගල්ද බන්😂
@mahi-yo6in
@mahi-yo6in 5 күн бұрын
😂 එයාගෙ සල්ලිවලින් දුන්න කියලද හිතන්නෙ.
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 2 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤🙏🙏🙏🙏
@nima761
@nima761 4 ай бұрын
යම පල්ලොන්ට වැදගෙන ඇති නේ දැන් කල පව් වලට 😂😂
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
Ub enakm ymaya blan inne
@ceylostica
@ceylostica Ай бұрын
සජියා නේද පිටි පස්සෙන් ඉන්නේ😂
@alloraproduction5279
@alloraproduction5279 4 күн бұрын
යලිත් මේ පින් භූමියේ මොහුන් 4දෙනාගෙන් කිසිවෙකු බිහිවෙන්න එපා 🙏🙏🙏
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 9 күн бұрын
2:07 මාව පේන්නෑ පුතේ උඹ මෙතෙන්ට වරෙන් 😂😂😂😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 күн бұрын
😂😂😂
@HirunKarunaratne
@HirunKarunaratne 7 күн бұрын
උන්දා මාර ඇම්මෙන් ඉන්නේ 😂
@Nimarlls
@Nimarlls 4 ай бұрын
අම්මො.පට්ට හොර පවුලක් ඔතනම හෙල ගැහුවේ නෑ නේ ඕකුන් ඔක්කොටම ඊයා මුන් කොච්චර වදයක්ද රටේ මිනිස්සුන්ට
@MallikaPearea
@MallikaPearea 8 күн бұрын
කොහොමද නාටක? වියදම කීයයි කියලද හිතන්නෙ.
@nimmanidesilva1090
@nimmanidesilva1090 10 күн бұрын
Mini maru premadasa 😂
@MaithreePriyashantha
@MaithreePriyashantha 4 күн бұрын
ජනාධිපති අනුර සහොදර ආවා.දිවුරුම් දුන්න ව්නාඩ් පහයි.ඔක්කොම සරලව ලොකු අර්තයකින් වැඩෙ අවසන්
@shamilmassimo
@shamilmassimo 4 ай бұрын
Okage kaliwath hambunne anthimedi..kala pau thama anthimedi pala Dunnet 🙁😐
@leezakrisha5415
@leezakrisha5415 3 күн бұрын
මුත් දැන් වල palle අපායේ මිනිසුන්ට deepu අතාල් ගන්නවා ඇති. එනවා මෙතැන puthano
@anlith9360
@anlith9360 4 ай бұрын
60000 alowa yawapu mini maru radawa.
@HeshanAvishka-b1e
@HeshanAvishka-b1e 2 күн бұрын
Mini maruwa pol buruwa
@AKASH4U930
@AKASH4U930 4 ай бұрын
සජිත් පුතානෝ පිටිපස්සේ 😂
@CdGh-mo7df
@CdGh-mo7df 4 ай бұрын
😂
@ranranasinghe1435
@ranranasinghe1435 6 сағат бұрын
😂😂😂😂
@wishwa9188
@wishwa9188 2 күн бұрын
ඉන්න හැටි විතරක් අරූ ඕලෙවලුත් ඔක්කොම ෆේල් වෙලා😂
@ashoka7451
@ashoka7451 22 күн бұрын
රණසිංහ ප්‍රේමදාස අපේ රටට කරපු මෙහෙය මෙතෙක් අපේ රටට කිසිම කෙනෙත් කරලා.නෑ ඒක තමයි ඇත්ත
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 2 күн бұрын
Aniwa❤❤❤
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 күн бұрын
අපරාදේ මේ අවජාතක බල්ලා කුඩු වෙලා ගිය දවසෙ මුගෙ වේ.. මොංගල් ගෑනියි කාලකන්නි මූසල දුවයි බූරු පුතයි එතනට අරන් ගියා නම්....
@dinithi1409
@dinithi1409 Ай бұрын
මෙතුමා ජීවත් උනානම් මේ රට සෞභාග්‍යමත් ශ්‍රීලංකා වක් භේ වෙනකොට😢
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps 8 күн бұрын
බම්බුව😂
@Sweet_Soul631
@Sweet_Soul631 8 күн бұрын
whutto eka 😂😂
@revelmedry
@revelmedry 7 күн бұрын
Aaa aththadha? Loku ethi nedha? Meka mineemaruwek. Moo hithang inne moo rajek koyala.mage rata wesiyo kiyala kiyanawa. Para balla. Geni paththirippuwata negate wes I ge puth.
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 2 күн бұрын
👍👍👍👍👍👍
@chathurikawaduge3712
@chathurikawaduge3712 4 күн бұрын
මේකා තමා මිනීමරුවා.... රටේ උගත් බුද්දිමත් මිනිස්සු හැමෝම මැරුව නිවට අමන අලුගෝසුවා.. මේකට අපායක් වෙනම හදන්න ඕනි පාහරයා
@renukajayakody3639
@renukajayakody3639 Жыл бұрын
🙏🦶🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🙏🙏🙏🙏🤝🤝🤝🦿🤲🤲🤲🤲🤲🤲🤝🙏🙏🙏🤝🤝🤝🤝🤝🤲🤲🤲🤲🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🩹❤❤🩷🩷🧡🧡💕💞💓💗💖💝💋💋💋💋💋💋💝💖💖❤️‍🔥❤️‍🩹💗🦶🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤲🤲🤲🤲🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@ChamilaChathurani-d6u
@ChamilaChathurani-d6u 5 күн бұрын
මූ මේ දිවුරුම් දුන්නේ ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව උඩ ඒක ශ්‍රී ලාංකිකයෙක් හැටියට බෞද්ධ ජනතාවට කරපු නින්දාවක්
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 4 ай бұрын
මැරුවාහැර දෙපොලරැස්කරගත්තාහැරරටටසෙතක් කරපූ මිනිහෙක් නෙවෙයි
@upulekanayake1292
@upulekanayake1292 3 күн бұрын
පුතානෝගේ තාත්තා ..මිනී මරුවා....මුන් දළදා මාළිගය පත්තිරිප්පුවත් කිලිටු කලා
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 4 ай бұрын
බුදුන් වැදල ඇවිත් මීනීමරපු අපතයෙක්...
@NawodyaDissanayake-m8p
@NawodyaDissanayake-m8p 7 күн бұрын
මැතිනිය පෙන් නැල්ලු. පස්සෙන් ඉන්නකොට. එකයි සජිත්ට රහසෙන් කිව්වෙ.😂😂😂😂😂😂😂කියක් මෙවින් මැරැවාද😢😢😢😢අපෙ අහිංසක මිනිස්සු.
@anojaariryadasa774
@anojaariryadasa774 4 ай бұрын
අලුගෝසුව
@amithawelikanna4658
@amithawelikanna4658 8 күн бұрын
අනෙ.තොගෙ.සර්වර්.පර.බල්ලා..තොගෙ..අන්තිම.පරම්පරා.දකක.හෙන..හෙන.ගතම.ගහපිය
@කරටකරkaratakara
@කරටකරkaratakara Ай бұрын
කවුරු කොහොම කිව්වත් උතුරෙ LTTE යුද්ධයත් දකුණෙ ජවිපෙ කැරැල්ලත් තිබුණු අවස්ථාවක ජනාධිපති වෙලා පොඩි කාලයක් ධූරය හෙබවුවත් ඒ කාලය තුල ජවිපෙ කැරැල්ල අවසන් කරා වගේම ඇගලුම් ඇතුලු කර්මාන්ත පුරවරයන් රැසක් ආයෝජන කලාප රැසක් ඇතිකලා. රට බේරගන්න ආපු ඝෝඨාභය නැතිකරල දානකම් මේරටට විශාල විදේශ විනිමයක් ගෙනාවෙ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ගොඩනගපු ගාමන්ට් ඇතුලු ආයෝජන කලාප ටික. හැබැයි ඉන් පස්සෙ ආපු උන් ඔක්කොම පාක්ශිකයින්ට මිසක් රටේසැබෑ දියුණුවට කිසිම දෙයක් කරේ නෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ පුතත් එච්චරයි ඉස්සර අපේ සීය කියනව අදටත් ප්‍රයෝජනයක් තියන ආයෝජනයක් කරානම් ඒ ප්‍රේමදාස හදපු ගාමන්ට් ටිකයි සුද්දො හදපු තේ/රබර් කර්මාන්තයි විතරයි කියල. රට බේරගන්න ආපු උන් ඒකටත් කෙලිය
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 2 күн бұрын
අනිවාර්යයෙන්ම❤❤❤🙏🙏🙏🙏
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 5 күн бұрын
හේමා ආර්‍යාව වගේමයි ජලනි වෙන්ට ආර්‍යාවගේ වැඩත්,කැපී පෙනීමේ උන්මාදය දෙන්නටම තියෙනව උතුරන්ට
@seetharajapaksha9883
@seetharajapaksha9883 4 ай бұрын
හිටපු කාලය තුළ කල සේවය අති විශිෂ්ඨයි
@TUBEH991
@TUBEH991 4 ай бұрын
😂😂😂
@baristamart
@baristamart 4 ай бұрын
කරා පකක්😂
@MuthulaBasika
@MuthulaBasika 4 ай бұрын
Pka තමයි
@DylanMaxwell-e1z
@DylanMaxwell-e1z Ай бұрын
60000k marapu ekada ballo
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 6 күн бұрын
මිනී මරපු එකද
@slfishtanks5541
@slfishtanks5541 4 күн бұрын
ලංකාවට එදා පායපු රත්තරන් ඉර අද බැහැල ගිහිල්ල ආයෙත් උපදින්න මහත්තය මගෙරට ගොඩ ගන්න😢
@diasprasanna3101
@diasprasanna3101 4 ай бұрын
කෝ අර වයලට් අක්කා .
@cheemstechgaming3306
@cheemstechgaming3306 8 күн бұрын
konda pana thiyena kollanwa maruwa ballek mu wsgeputa
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 4 ай бұрын
රටට කරපු දේවල් වලට අන්තිමේදී මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න උනේ ....
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
අදටත් මහජනතාව එතනට කියන්නේ බල්ලා මැරිචිච හංදිය කියලා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
අද මුලු රටක්ම මැරි මරි උපදිනව තො⁣පි එකතු වෙලා කරපු දෙ නිසා
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 Ай бұрын
​@@__DIAS__000බල්ලො ඉතිම් කමෙන්ට් වලින් පේනව😂
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
@@cooktravelertreatmentchann6680 ඔවි ඔවි අපිත් දන්නවා තොපිත් ප්‍රෙමදාස ගාතකයගේ කුලියට මිනි මරපු පර බල්ලෝ කියලා.
@__DIAS__000
@__DIAS__000 Ай бұрын
@@cooktravelertreatmentchann6680 ඔවි ඔවි තොපි කඩෙි යන ගාතකයට අමු අමුවෙි ටයර් සැයවල් වලමිනි පිචිචෙද්දි ඒ දරැවන්⁣ගේ දෙමවිපියන්ගෙන් සාපේ තමයි තොපිට වැදිලා දැන් කුජිත වෙලා ඉන්නේ.
@SriLanka-gv7se
@SriLanka-gv7se 4 ай бұрын
ඌ දිවංගත නොවුනානම් සිංහලයො ලක්ෂ හත අටක් ඉවරයි. කොටින්ට කඩේ ගිහින් උන්ගෙන්ම කෑව තිරිසනා.
@gamagechaminda-gw2hv
@gamagechaminda-gw2hv 4 ай бұрын
මොනව කරත් මිනිස්සුන්ට අත මිට සරු වේලා තිබ්බෙ මෙතිමාගේ කාලේ විතරයි .
@MuthulaBasika
@MuthulaBasika 4 ай бұрын
😂😂😂
@champikaherath808
@champikaherath808 8 күн бұрын
යසයි මෙහෙම මිනිමරුවෝ මැරුන එක
@kumaraenterprises7972
@kumaraenterprises7972 2 жыл бұрын
දුප්පත් මිනිසුන් ගැන කැක්කුමක් තිබුණා
@bimsarapulasthi2083
@bimsarapulasthi2083 4 ай бұрын
තිබුනා පකක්
@sriyanikorale3587
@sriyanikorale3587 4 ай бұрын
thibuna ammage redda
@PemarathnaJayawardhana-c5n
@PemarathnaJayawardhana-c5n 4 ай бұрын
පට්ට කැක්කුමක් තමයි දුප්පත් අම්මා තාත්තාට ඉතිරි කලේ දරුවන් මරා දාලා
@WasanthaMunasinha-v6y
@WasanthaMunasinha-v6y Ай бұрын
Aka aththa
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 2 күн бұрын
🙏🙏🙏🙏
@indikaudayanga5474
@indikaudayanga5474 8 күн бұрын
මිනිමරු පරයා..බල්ලෙක් වගෙ මැරුනෙ
@Suneth.malinga1
@Suneth.malinga1 4 ай бұрын
😂😂😂😂moda sajiya oluwa wananawa 😂😂😂
@DilrukshiPriyadarshani-s5b
@DilrukshiPriyadarshani-s5b 6 күн бұрын
යකෝ දිවන් ගත් අපතයා දිවුරුම් දෙන්නෙ පවුල ඉස්සරහනෙ.පවුලෙ එවුන්ගෙ මූන පෙන්න ගන්ඩයි ඕන වෙල තියෙනෙ මිනී කාක්කා😮😮😮😮😮
@charithdesilva7844
@charithdesilva7844 Ай бұрын
පාතාලෙ හැදුවෙ මේ වේ#ගෙ පුතා තමයි
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 күн бұрын
පර ජේආර් වේ...⁣ගෙ පුතා මැරුනෙ නෑනේ කුඩු වෙලා....🤬🤬🤬
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Sundara Birinda With Sydney Chandrasekara | Jalani Premadasa
55:12
TV 1 Sri Lanka
Рет қаралды 596 М.