වැගන් R TOP SPEED / wagon r acceleration (nothing more)

  Рет қаралды 17,645

SL Bikers

SL Bikers

Күн бұрын

#slbikers
wagonR fz top speed & acceleration බලමුද?
#slbikers @sl_bikers on tiktok
/ sl-bikers-official-104...
අලුත් SL BIKERS වීඩියෝස් ටිකක් බලන්න සෙට් වෙමුද?
#srilanka
#sinhala
#gossip
#Paint sri lanka
#painting a car
#honda hornet 250
#Hornet250
yamaha r15 v4
yamaha r15 2021
Lakai sikai
ratta new
#retta
#gohomegota
#gohomegota2022
sri lanka
#sinhala
sri lanka news
about sri lanka
sri lanka latest news
sri lanka economy
sri lanka economic crisis
sri lanka crisis
sri lanka financial crisis
sri lankan economy crisis
crisis in sri lanka
sri lanka economic crisis
#Wagonr
#altoreview
wagon r 2022
wagon r acceleration
wagon r fz
wagon r price
maruti alto 800 review
in sinhala
suzuki wagon R sinhala
hybird
hybrid fz
fx
hybrid fx
stingray
wagon r stingray
hybrid x
hybrid t
mazda flair
mrj review
2020
2019
2018
2017
new face
jump start
battery issue in wagon r
wagon r sinhala
Wagon R sinhala
Wagon R sri lanka
belt adjuster issue
MH55s
MH44S
ISG
common issues in wagon R
alto review
maruti suzuki alto 800
Wagon r

Пікірлер: 142
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 2 жыл бұрын
මරු 😍 140ටම ගියත් වාහානෙ හැසිරවීම ඉතාමත් පහසුයි 😘 ලංකාවෙ සාමාන්‍ය පව්ලකට ගැලපෙන ඉතාමත් හොද වාහානයක් 💓💕💕
@gaganaadikaram8100
@gaganaadikaram8100 2 жыл бұрын
සුපිරියක් අයියෙ ලංකාවෙ පලවෙනි වතාවට wagon R කටු හේත්තු. Video එකක් කලේ මන් දන්න තරමින් 👌👌 respect
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 2 жыл бұрын
තවත් time එක ටිකක් අඩු කරගන්න පුළුවන් S mode එක on කෙරුවොත්, 0-60 වගේ S mode ගිහින් off කරලා බලන්න😁✌️❤️
@nuwansithumina6089
@nuwansithumina6089 2 жыл бұрын
වෙනද වගේම මරු අහ්...🤩🤩
@pramudithalk4078
@pramudithalk4078 2 жыл бұрын
Me vdo eke witharai harima top speed eka thibune 💖✌ parissamin aiye❤ (edit) 01:00
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
මම vitz එකේ ගියා 155 ට මම හිතනවා 180 ටම ගියහැකිවෙයි කියලා....
@SLBikers
@SLBikers 2 жыл бұрын
Vitz 180kmph යනවා. මම පැදපු හැම ජපන් වාහනයක් ම මීටරේ තියෙන ගානට ගිහින් තිබුනා.. විට්ස් එක, වෙසල් එක, ග්‍රේස් එක, ප්‍රියස්, පැජරෝ etc
@dilakshavishva9849
@dilakshavishva9849 2 жыл бұрын
Premio eka nam 170 ta yaddi pawenava wage 🧐
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
@@SLBikers highway එකේ avarage speed එක 100 ට වැඩිඋනොත් දඩ වදිනවා නේද ....ඒකට මම කලේ 155 ට ගිහින් 80 විනඩි 5 ක් විතර ගියා...ඈ අයියේ කියන්නකො දඩ වදිනවා නේද කීයක් විතර වෙනවද
@SLBikers
@SLBikers 2 жыл бұрын
2500 wenna one
@s2kproductions615
@s2kproductions615 2 жыл бұрын
@@SLBikers swift ake kohomda
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
සිරාවටම එන්ජෝයි කලා...
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
bayanakai
@umayanganaperera1755
@umayanganaperera1755 Жыл бұрын
Kiyada vaganar akak
@bhagyalakshan8530
@bhagyalakshan8530 2 жыл бұрын
සුපිරි අයියා
@tharidubhagya7402
@tharidubhagya7402 2 жыл бұрын
බබා වගේ යනවා නේ💗🙃ඕනේ ගමනකට ඕකේ ඉතින් පවුලේ හිතවතා❤
@SLBikers
@SLBikers 2 жыл бұрын
Aniwaren... top speed dammahama hugak aya waraddagannawa ne
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
aka maru
@aviyawithghost1503
@aviyawithghost1503 2 жыл бұрын
Video ekanam maru aiye
@SLBikers
@SLBikers 2 жыл бұрын
Mage Malliya🙏
@jbzontheroad3073
@jbzontheroad3073 2 жыл бұрын
කටු හේත්තු ❤
@Rumesh-n4d
@Rumesh-n4d 4 ай бұрын
පරිස්සමින් යාළුවා ඕව control කරගන්න අමාරුයි ලොකු speed වලදී හදිස්සියක් උනොත්
@ruwanmorawaka3791
@ruwanmorawaka3791 Жыл бұрын
තව පොඩ්ඩෙන් සවලෙන් එකතු කරන්න තිබුනා 😊
@manjulapushpakumara4719
@manjulapushpakumara4719 2 жыл бұрын
ඔහොම යන්න එපා බන් ඔය වාහන වල මිස් උනොත් තක්කාලි වගේ තමා කිසිම සේෆ්ටියක් නැති වාහන
@poornasandeepa1686
@poornasandeepa1686 2 жыл бұрын
Gobba ktha kiannepa bn kokath haiyen wadunoth papadam thama
@sandarulakshan252
@sandarulakshan252 2 жыл бұрын
yanna one thana yanna one widihata giyane bn u
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
dnna deyak kiywpn bn...😌
@duldikadadigamuwage693
@duldikadadigamuwage693 Жыл бұрын
hariyata gihin wadunot itin onema ekak papadam tama boza 😂
@nisalherath-wq5dx
@nisalherath-wq5dx 6 ай бұрын
@LakshanNismo Really?? How did it get 4 star ratings with only 2 airbags without any crumple zones 😅 In reality, It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Km/h and it could only get 2 stars out of 5 then how about 140Km/h, Nothing to talk about bcz It's worse and you can't see this 11 x 5 boxier crap on European market. You can't compare this KEI bullshit with Toyota or Honda hatches. Both Aqua and Fit have 5-star safety ratings on Euro NCAP and both have 8 air bags with much wider bodies with crumple zones. It seems you have only driven KEI Suzuki for many years 😅
@RideWithKenny
@RideWithKenny 2 жыл бұрын
Super
@SLBikers
@SLBikers 2 жыл бұрын
Ayya!🙏❤
@feenix8225
@feenix8225 2 жыл бұрын
Supirii
@rangerover3787
@rangerover3787 10 ай бұрын
elama
@ayaanishak2689
@ayaanishak2689 2 жыл бұрын
Toyota Yaris 190 ta yanava
@nishikahimashi
@nishikahimashi 8 күн бұрын
අවුරුද්දක් පාවිච්චි කරා. ඒ feeling එක නිකන් tin box එකක යනවා වගේ 😅
@SLBikers
@SLBikers 7 күн бұрын
Mama nam asawen padda wahane... no issues for me.. lol.. it's personal taste tbh
@ChathuraGunawardana
@ChathuraGunawardana 2 жыл бұрын
optimum speed eka mokak da wagon r eke ?
@SLBikers
@SLBikers 2 жыл бұрын
60-90kmph
@SLBikers
@SLBikers 2 жыл бұрын
Cruising speed 60-90kmph
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 6 ай бұрын
50-70Km/h
@ashanperera2174
@ashanperera2174 2 жыл бұрын
👍👍
@leondesilva8424
@leondesilva8424 2 жыл бұрын
Dude always put you signal indicator when you try to overtake a vehicle or changing lanes , learn the road rules before you do these things..
@priyankasamaranayaja4189
@priyankasamaranayaja4189 Жыл бұрын
parisamin yaluwa
@SLBikers
@SLBikers Жыл бұрын
🙏🏻
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 6 ай бұрын
ඕක ඉතින් කොහොමත් අඩියට පාගන්න වෙනවා 4 දෙනෙක් දාල කදුවල යද්දී overtake කරද්දී 😅
@computerpc4292
@computerpc4292 2 жыл бұрын
Toyota vitz eketh oni
@lahirurandhike6158
@lahirurandhike6158 2 жыл бұрын
🖤🖤
@idurusmaharup6131
@idurusmaharup6131 2 жыл бұрын
Babu susiky good brand car 🚗🚗🚗🚗
@gayanhettiarachchi-tv6vp
@gayanhettiarachchi-tv6vp 5 ай бұрын
ඔය දර මැස්සවල් හදල තියෙන්නේ රේස් යන්න නෙමෙයි city එකක වගේ A-B පාවිච්චි කරන්න
@SLBikers
@SLBikers 5 ай бұрын
Kauda race yanne? Mata da kiwe?
@sssniperdragon4644
@sssniperdragon4644 2 жыл бұрын
wagon R vage safety adu vahanayak ochchara speed yanne epa mchn! anika highway eke ochchara speed gihin thava manussayek amaruve danne epa!
@sandarulakshan252
@sandarulakshan252 2 жыл бұрын
kawda dn amaruwe watune kohomada amaruwe watenne
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
සේෆ්ටි අඩුනම් මේ ගානට යන්න ස්පීඩ් දීල තියෙන්නෙ ජපනට වැරදුලද
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 6 ай бұрын
@@shashikaanjana6649 It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Kmh and it could only get 2 starts out of 5. how about 140Kmh. Nothing to talk about bcz It's worse.
@Beastaxe-w7u
@Beastaxe-w7u 4 ай бұрын
ඕව පෙරළෙනවා බන් පොඩ්ඩ එහා මෙහා උනොත් ගුරුත්ව කේන්ද්‍රය උඩින් තියෙන්නේ ඕවගේ. මේක search කරලා බලහන් Wagon R Accident Srilanka | Accident 1st | Accidents Srilanka
@SLBikers
@SLBikers 4 ай бұрын
🤣
@Beastaxe-w7u
@Beastaxe-w7u 4 ай бұрын
@@SLBikers stability control එන්නෙත් ඔකේ turbo model එකේ විතරයි. ලාවට ගවුනත් ටෝයියා අනික් පැත්ත ගහනවා 🤣
@sachAlex-y4s
@sachAlex-y4s 5 ай бұрын
කියනවට එකක් එලවල බැලුවා මෙලෝ රහක් නැ යනවට යනවා ඉතින් ගැස්සී ගැස්සී වංගු කපද්දී පිටිපස්ස වැනෙනවා බස් වල වගේ. කියන තරම් passive safety එකක් නැති පාටයි අනෙක් ජපන් වාහන එක්ක බලද්දී braking උනත් හොදටෝම මදි
@SLBikers
@SLBikers 4 ай бұрын
Accident wechcha ekak da dannaha padde lool
@yakadaheena499
@yakadaheena499 2 жыл бұрын
එලියට යද්දි, ආ මහත්තය දඩ කොලේ 😅😁
@hirugaminggpu9430
@hirugaminggpu9430 2 жыл бұрын
Ow mama colombo idan matara giya mage benz eke 155 160 withara giya dadayak gahuwa mata high speed kiyala enakota dakke nadda kiyala ahuwa speed limit eka 80 _ 100 kiyala
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dade keeyada 😅?
@hirugaminggpu9430
@hirugaminggpu9430 2 жыл бұрын
Rs 2500 yak
@jdjddjsjdjns96
@jdjddjsjdjns96 2 жыл бұрын
Mokakda yathiya Benz ake
@jdjddjsjdjns96
@jdjddjsjdjns96 2 жыл бұрын
Kiyak unada
@nisalherath-wq5dx
@nisalherath-wq5dx 6 ай бұрын
මේක Budget friendly Small Family car එකක් මිසක් රේස් පදින්න හදපු එකක් වත් Luxury වාහනයක්වත් නෙමෙයි. 90 පැන්න ගමන් ගැස්සෙනවා වැඩි අනික Unstable ගතියක් තියෙනවා Aerodynamics මදි නිසා. Have a safe ride bro!
@JohnPatrick870
@JohnPatrick870 4 ай бұрын
It's the worst car I have ever driven in Sri Lanka. I feel floating around 90 km/h on the Southern Expressway. So, cannot imagine the condition at 140km/h... I think 60km/h is the safest speed for this wagon. it's very uncomfortable for long trips and no luggage space at all...
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
math bike wala mema kalla baloa,thiyeno car ekak thama ne
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
Alto eketh yanawa 140ta 800 2015 habai eka oita wada ikmanata 100ta yanawa
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
140😂 අපි daily යනවා
@nimalkanavodya2496
@nimalkanavodya2496 2 жыл бұрын
Wagon r eka hodatama thel karnne kiya speed ekedida. Rpm eka kiyedida
@SLBikers
@SLBikers 2 жыл бұрын
Rpm 1000th 1900 athara thamai karanne hodatama
@nimalkanavodya2496
@nimalkanavodya2496 2 жыл бұрын
@@SLBikers speed eka kiya wageda
@SLBikers
@SLBikers 2 жыл бұрын
60-90
@senethjayathunga8093
@senethjayathunga8093 Жыл бұрын
2000ha 3000ha awulak naha overtake karaddi 6000 paninne nati tharamata hodai. 7000 walin ahata idala hitala giyata awulak naha highway ake topspeed or acceleration balaganna onenam. nitharama karana eka wahaneta honda naha.
@nisalherath-wq5dx
@nisalherath-wq5dx 6 ай бұрын
@@SLBikers It should be 60-70Km/h for most KEI platform cars including Wagon r. I drove mine between 60-70Km/h and I've got 24-26km/l. When on the highway I could be able to get max 21km/l. 90Km/h is too much for the 3 cylinder engine. you can't feel but it's running on 75% of the power. In the Aqua I'm getting 25km/l around 60-70Km/h and in the highway it's doing 35km/l around 90-100Km/h.
@rasikawijenath
@rasikawijenath 6 ай бұрын
Wagon r එකේ Crumple Zones එහෙම නැහැ Airbags 2 යි එන්නේ Center of gravity එකත් උඩින් තියෙන්නේ කවුරු මොන බයිලේ ගැහුවත් ඔකේ handling and safety අන්තිමයි. Global Ncap එකෙන් චාටර්ම කරපු වාහනයක්
@SLBikers
@SLBikers 6 ай бұрын
ඔයා සඳහන් කරපු Center of gravity, N-Cap rating එකේ මූලාශ්‍ර මෙතන පොඩ්ඩක් දාන්න පුලුවන් ද?
@ChathuraMadhu
@ChathuraMadhu 5 ай бұрын
Center of gravity මේවගේ උඩින් තියෙන්නේ බන් High speed වංගුවක් කපන්න ගිහින් පෙරලුනා එක පාරක් bodyroll එකත් වැඩි. Montero sport එකෙත් ඔය දේම වෙන්න ගියා කීප සැරයක් 😅
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 5 ай бұрын
Mona safety da bn dakka gaman penawa pan gediyak wage no aerodynamics terrible design europe wala ehm dakkinnawat na mewa couple ekk giyapu ekak bike ekka wadila peraluna gewal laga threewel ekak wage
@isurusampath452
@isurusampath452 5 ай бұрын
ඔව් පජාතම වාහනයක්
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
ඊයෙ මිරිහාන පැත්තෙ ගියා නේද 😂😂 ⁣ගෝඨාගෙ අම්මට 😂
@SLBikers
@SLBikers 2 жыл бұрын
Oh my god oya dakka da mawa 😅
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
@@SLBikers සංස්කරණය කරපු නැති ඒවල දැක්කා 😂 අම්මෝ ඒක
@SLBikers
@SLBikers 2 жыл бұрын
😬😬😬
@ChathuraMadhu
@ChathuraMadhu 5 ай бұрын
තුන් සිලින්ඩර වික්‍රමාන්විතය 😅
@ssamith
@ssamith 2 жыл бұрын
140ට ගන්ඩ පැය බාගයක් විතර යනවා. සුපිරි වාහනේ ටොප් ස්පීඩ් බලන්ඩ 🤣🤣🤣.
@SLBikers
@SLBikers 2 жыл бұрын
3 cylinder 660cc fuel economical වාහනයකින් ඔයා මොනවද වෙන බලාපොරොත්තු වෙන්නේ ? මේ වීඩියෝ එකේ පරමාර්ථය ඔයා හිතෙන් හිතාගෙන ඉන්න දේ නෙවෙයි සහෝ 🙏 අහිංසක මනුස්සයෙක් බලන්න ආස දෙයක් දාන්නේ මම
@sandarulakshan252
@sandarulakshan252 2 жыл бұрын
😂😂eka nisa thama brother rare video daanna aththe kattiyage danuwath viimata.
@pramudithalk4078
@pramudithalk4078 2 жыл бұрын
@@sandarulakshan252 ​ aththatama ow brother vdo eka wadagath top speed kiyala vdo thibunata ee ekakawath me ganata thibune na
@pradeepkumara9301
@pradeepkumara9301 2 жыл бұрын
Thadi gonek
@ssamith
@ssamith 2 жыл бұрын
@@SLBikers 140kmh කියන්නේ ලොකු ස්පිඩ් එකක් නෙමේ. මේ වගේ පොඩි light weight වාහනේක 80,90 පැන්නට පස්සේ වාහනේ stability, handling, braking, aerodynamics නැති තරම්. අනවශ්‍ය risk එකක් මේ වගේ ස්පීඞ් යන එක.
@himsara_avinda
@himsara_avinda 2 жыл бұрын
Wagen R ekath hodai wge
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 2 жыл бұрын
😐
@bigharshabigfan3553
@bigharshabigfan3553 2 жыл бұрын
ftta
@pm-hz4pg
@pm-hz4pg 2 жыл бұрын
kdh ekakta wada wegen yanwadha
@SLBikers
@SLBikers 2 жыл бұрын
Meke engine eka 3 cylinde 660cc kiyala dannawa da bro?
@CurlyHEad_ThinI
@CurlyHEad_ThinI 2 жыл бұрын
@@SLBikers 😂💔 chappa wela yanne
@nisalherath-wq5dx
@nisalherath-wq5dx 6 ай бұрын
Wagon r බර අඩු නිසා ඉක්මනින් පිකප් වෙයි හැබැයි max යන්න පුළුවන් 140Km/h. KDH එකට 180Km/h වගේ ගිහැකි
@atheistmaster6920
@atheistmaster6920 2 жыл бұрын
Wanna drag race with ma 1996 civic 😂? Anyway much better japanese Vehicle than alto bultos.
@SLBikers
@SLBikers 2 жыл бұрын
A civic is a civic and a civic is a beast ain't no comparing to that. And this is a WagonR and it is japanese too man ain't no indian bulshit I'm riding
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
කීයට ගියත් පාර පුරා යන එකනම් අනුමත කරන්න බැ😂😂
@SLBikers
@SLBikers 2 жыл бұрын
😄🙏
@lalmalaweera2004
@lalmalaweera2004 2 жыл бұрын
Rpm eka 9000 thahatama yannako
@lalmalaweera2004
@lalmalaweera2004 2 жыл бұрын
Matath thiyenne Wagonr ekak thiyenne rpm eka 3.5 km/h 60---100 athara
@sadunhaputhanthri
@sadunhaputhanthri 5 ай бұрын
what do you expect? its a econobox/shitbox
@SLBikers
@SLBikers 5 ай бұрын
Mate... this video is just to showcase the top speed limit... not 0 to 60 quickest time.. you know this car got a three cylinder 660cc engine right?
@YomalSaranga-zc4qi
@YomalSaranga-zc4qi 5 ай бұрын
It's terrible brick design and no aerodynamics at all very weak kei model
@SLBikers
@SLBikers 5 ай бұрын
Bro... this video is just to showcase the top speed limit... not 0 to 60 quickest time.. you know this car got a three cylinder 660cc engine right?
@idsonix-3636
@idsonix-3636 5 ай бұрын
Yeah, It looks like a bread. In the night it's difficult to identify from tuk tuks 🤣
@dahamtharaka6997
@dahamtharaka6997 2 жыл бұрын
පිස්සෙක් වෙන්න එපා බන් උබා ඕම vedio කරකර ගිහිල්ල කන පැලෙන්න වේගෙන් control නැතිවෙල කුඩුපට්ටන් වෙලායයි
@shanepereraedu
@shanepereraedu 2 жыл бұрын
140kmh wadiya weegayak nemei bro control eka thiyana kenekta
@SLBikers
@SLBikers 2 жыл бұрын
Cameramen kenek innawa
@dahamtharaka6997
@dahamtharaka6997 2 жыл бұрын
@@SLBikers ela
@feenix8225
@feenix8225 2 жыл бұрын
Pare wahana adui control eka loku aulakuth newe oya baya wenna epa aulak wena ne
@isurusampath452
@isurusampath452 5 ай бұрын
ඉදකින් හෙන ගොන්
@SLBikers
@SLBikers 5 ай бұрын
Ai ban e?
@lahirunaotunna9043
@lahirunaotunna9043 2 жыл бұрын
Uba hoda video karagena awa me wage gobba video danna epa oka karanna gihin thawa ekek wedila kudu unanam uba wagakiyanawada
@sandarulakshan252
@sandarulakshan252 2 жыл бұрын
😂bike stunt car drag , drift, wage videos one tharam youtube eke thiyenawa ewa kiyaladena videos ehemath thiyenawa thamange arakshawa nobala moda wada karala anathuru karagaththa ekaa gana , wade hariyata karala pennuwa ekaa wagakiyanna one na
@SLBikers
@SLBikers 2 жыл бұрын
මගේ එකා 🙏
@pramudithalk4078
@pramudithalk4078 2 жыл бұрын
@@sandarulakshan252 100% true machan
@isuruthushan7107
@isuruthushan7107 2 жыл бұрын
මල ජරාවක්
@Asankasandaru56765
@Asankasandaru56765 4 ай бұрын
ගොන් ආතල් 🤣
@SLBikers
@SLBikers 4 ай бұрын
Lol
@evsuckers
@evsuckers 5 ай бұрын
හරි ලෝල්ලනේ Safety Precautions අරන් තියෙන්නේ පැනඩෝල් දෙකකුත් ගත්තා අපි දැන් Wagon r එක 140 ටම අද්දමු. බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්rrrrrrrr..... 30 mins later: යෝ යෝ වැගියේ කටු හෙත්තු 🤣
@SLBikers
@SLBikers 5 ай бұрын
Thanks for helping out with the algorithm, ponna pako 🤩
@ChathuraMadhu
@ChathuraMadhu 5 ай бұрын
🤣🤣
@evsuckers
@evsuckers 5 ай бұрын
@@SLBikers ඉම්හි.. ඉම්හි.. අනේ මගේ වැගිය. ඇට දෙක කපල වැගියේ කණ්ණාඩියේ එල්ලනවා දැනගනින් 140 ට යද්දී හෙල්ලෙන්න 🤣🤣
@HarmonBardon
@HarmonBardon 5 ай бұрын
හොදටෝම කෙදිරිගානවා at 5000rpm. Rip engine 😅
@isurusampath452
@isurusampath452 5 ай бұрын
🤣🤣
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Wagon R Stingray - How to drive it Part 1 - Sinhala Review
25:08
Mr. Gadget Motor Co
Рет қаралды 40 М.
Suzuki Wagon R stingray 2014 full service | Village auto kesbawa
24:31
Pulsar 150cc fuel consumption test | Petrol test
15:46
SL Bikers
Рет қаралды 49 М.
Suzuki Stingray POV Drive
9:30
POV Drive Sri Lanka
Рет қаралды 10 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН