Suzuki Wagon R Sinhala review | වැගන් ආර් එක කදු අදිනවද

  Рет қаралды 18,404

Personal Consultant

Personal Consultant

Күн бұрын

ඇයි හැමෝම Wagon r එකට කදු අදින්නේ නැ.පිකප් මදි කියන්නේ.මම පාවිච්චි කරා.කිසිම ප්‍රශ්නයක් නැ.මම හිතන්නේ වැගන් ආර් එක පදින්න දන්නේ නැති අය වෙන්න ඕනි මේක කදු අදින්නේ නැ කියන්නේ

Пікірлер: 59
@samudupro
@samudupro Жыл бұрын
100% ඇත්ත...මාත් හොදට බලල තියන දෙයක්. ජීවිතේට වාහනයක් පැදල නැති එකෙක් තමයි වාහන වලට අපහස කර කර දගලන්නෙ..😅😅
@sachchadis8883
@sachchadis8883 11 ай бұрын
මම නුවර. මගේ fx එක කඩුගන්නාවයි ගලගෙදර කන්දයි අදිනව එකසිය ගානට.
@MsThisara
@MsThisara 11 ай бұрын
මම badulla,බණ්ඩාරවෙල අවට අවුරුදු පහක් පදිනවා...ඔබතුමා කියනවා වගේ බය නැතුව ඇක්සලේටරය පැගු වුවහොත් හොඳ පිකප් එකක් තියෙනවා...R mode eka on කරල පිකප් කරහම ඕන කන්දක් අදින්න පුළුවන්....තැන අවබෝධ කරගත් හ ම...👍....
@TheGadfly85
@TheGadfly85 Жыл бұрын
මම යි බිරිඳ යි බදුල්ලේ මඩොල්සිම ට්‍රිප් එකක් ගියා wagon r එකේ. කිසිම අවුලක් නෑ. අනික wagon r එකේ passenger seats වල තියෙන ඉඩ chr එකට වඩා වැඩියි, විශේෂයෙන් ම head space and leg space wagon r එකේ සෑහෙන්න වැඩියි.
@samudupro
@samudupro Жыл бұрын
ඔව්.අනිවාර්‍යෙන්ම..මාත් මුලින් මිනිස්සුන්ගෙ කතා අහල හිතන් හිටියෙ මෙලෝ රහක් නෑ කියල...ඇත්තටම පැදල බැලුවාම කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්.අපේ අයගෙ පුරුද්දනෙ කොහොමත් අපහස කරන එක..ඒකනෙ අපේ රට මේ තරම් දියුණුත්😅
@jandaykapuge2795
@jandaykapuge2795 Жыл бұрын
​@@samuduprop😅😅
@saakyaranathunga908
@saakyaranathunga908 Жыл бұрын
Madolsima yanna puluwan unada sirawata
@WichithraSriyamaloutlawzdjz
@WichithraSriyamaloutlawzdjz 8 ай бұрын
බඩගාන් වගෙ ගියැකි
@TheGadfly85
@TheGadfly85 5 ай бұрын
@@WichithraSriyamaloutlawzdjz ඒ ඔයානෙ. අපිට නම් එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ
@doctorarunapieris9502
@doctorarunapieris9502 4 ай бұрын
I have a Toyota Camry 2500cc hybrid 2015, Honda CRV 2019. Also have wagon R 2018 fx. Really happy about my Wagon R as it is very much easier to handle.
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
ස්තුතියි හොද පැහැදිලි කිරීමක් ජයවේවා❤
@areducation5795
@areducation5795 Жыл бұрын
100% ක් ඇත්ත ...මමත් අවුරුදු 4 ක් පාවිච්චි කරා... Normal battery එක හොඳට තියා ගන්නවනම් සුපිරියටම තෙල් කරනවා..
@sheltonjayasinghe3026
@sheltonjayasinghe3026 Жыл бұрын
මම 2018 වැගන් R Stingray එකක් පාවිච්චි කරන්වා . 200 kms යි දුවලා තිබුනෙ. දැනට 66000 kms ක් පාවිච්චි කරලා තිබෙනවා . 5000 kms න් Engine oil Filter මාරැකරනවා. 40000 kms Gear box oil filter එක මාරැ කලා .Air filter / A/C filter 20000 kms මාරැ කරනවා ටයර් 4 අලුතින් දැමිමා. නොමල් Battery එක මාරැ කලා එච්චරයි . Engine එක හොදන්නෙ නැහැ හුලං අල්ලනවා දුවිලි යන්න . ඉහත video එ⁣කේ තිබෙන සියලුම දෙවල් ඇත්ත .පාවිච්චියට ඉතාම හොද වාහනයක් .
@donudara7648
@donudara7648 4 ай бұрын
මගේ 5years ඉවරයි,64000 පැදල තියෙනවා.දෙපාරක් නුවර එලි ලිහි්න් ලස්සනට ආවා,මම නම් තව 5ක්වත් පදිනවා.දැනට කරේ adjuster එකයි ටයර් 4 12v බැටරිය දාපු එක විතරයි.
@idsonix-3636
@idsonix-3636 7 ай бұрын
කදු අදිනවා හැබැයි Accelerator pedal එක බිම ගැවෙනවා overtake කරද්දී 660cc නිසා
@anishaambrosefan
@anishaambrosefan 9 ай бұрын
මාර වටින විඩියෝ එකක් බ්‍රෝ.. ජය වේවා
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
පැහැදිලි කිරීම හරිම හරි.. අනික තමන් පදින වාහනය ගැන තමන්ට විස්වාසයක් තියාගන්න ඕනි.. විශේශයෙන් අපහාස කරන්නෙ ගන්න බැරිඅයයි.. පැදල නැති අයයි.
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
thanks...
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
wagon r eke harima pick up ek ganna nm sport mode ek daala overtake and traffic driving karanna balanna kadu adidddi kadu wala traffic thiyeddi L, OR (D + sport ) USE karala kisima prashnayak nathuwa PICKUP ek grain karaganna puluwn. wagon r eke thiyana aula thamma apita ona gaanata PICKUP ek komath overtake karaddi ganna amaaruyi eth SPORT MODE ek on karala 3 RPM PANNAMA mode eka suddnly off karaama oya PICK UP ek ganna puluwn ethakota overtake wldinam kisima aulak wenne nh. WAGON R EK DRIVE THRUE 5 YEARS EXPIRIEANCE EKKA KIWWE ME TIKA . kenekta ganna thiyana dewal ganna TRY karala balanna . thanks.🙂🙂
@idsonix-3636
@idsonix-3636 7 ай бұрын
Sport නෙමෙයි L , S, B එකට දැම්මම lower gears වල යන්නේ වාහනේ එක පාර top gears වලට මාරු වෙන්නේ නැ. එකයි ඒ වෙනස දැනෙන්නේ. engine breaking වගේ අවශ්‍ය වෙලවට පාවිච්චි කරන්න එක තියෙන්නේ. RPM එක වැඩි වෙද්දී එක off වෙන්නේ එක දිගට lower gears වල ගියොත් engine එක over heat වෙන්න පුළුවන් නිසා.
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ....
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
thnks
@nilanthaathukorala1839
@nilanthaathukorala1839 Жыл бұрын
Very productive opinions.
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 Жыл бұрын
Grade Speech, Congratulations.
@jayathilakabanda1235
@jayathilakabanda1235 6 ай бұрын
මම හතරදෙනෙක් එක්ක හපුතලේ කන්ඳ නගිනව කිසිම ගැටලුවක් නෑ
@Momojobo
@Momojobo 2 ай бұрын
Painda 😂😂😂nagge
@SanjeewaBandara-ye8go
@SanjeewaBandara-ye8go 6 ай бұрын
ona wahanayak kadu adinawa threewel ekak unat habai podi engine lokuwata race wenawa pedal eka wadipura paganna oni ekai kattiya kiyanne bro
@sanjayaraaj9406
@sanjayaraaj9406 Жыл бұрын
Suzuki every ගැනත් කරන්න
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
Thanks brother
@nipunahasakalum1992
@nipunahasakalum1992 5 ай бұрын
කදු වල ටිකක් අදිනවා අඩුයි ඉතින් 40kw වගේ පොඩි එන්ජින් එකක්නේ. ටිකක් slow වෙනවා
@asankasampath7943
@asankasampath7943 Жыл бұрын
Speed මදි ඉස්සර කරන්න ba bara වැඩි nam ගොඩක් slow
@AnuraSiriBandara
@AnuraSiriBandara Жыл бұрын
Correct.Thanks.
@upalisenanayake9884
@upalisenanayake9884 3 ай бұрын
Adinawa hemin.oya thaniyamada giye.gihin balanna.kadukaraye athuru margawala gihin balanna
@priyadarshanavidyarathne4404
@priyadarshanavidyarathne4404 Жыл бұрын
went to Piduruthalagala mountain with four inside without any problem
@senukasandeepa8845
@senukasandeepa8845 Жыл бұрын
Hoda pehedili kirimak, mageth yaluwekuta thiyanawa, api gaman godak gihin thiyanawa , awulak ne. Daihastsu Mira gena athdekimak nedda ? Man poddak ekata interest
@nilankasampat6216
@nilankasampat6216 10 ай бұрын
Thanks.
@sasmithanisal1097
@sasmithanisal1097 10 ай бұрын
මොනා උනත් ඇත්ත කියුව එකට ❤💝😊
@ruwanruwan5502
@ruwanruwan5502 Жыл бұрын
Very good massage
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp Жыл бұрын
Thank you
@m.dhanushkasajithkumarades2296
@m.dhanushkasajithkumarades2296 Жыл бұрын
100% Agreed..
@ruwanchathuranga1413
@ruwanchathuranga1413 Жыл бұрын
Wagon R speed karanna yaddi පැන පැන යන ගතියක් තියනවා.ඒ ඇයි.අයම slow කරලා හෙමින් පාගද්දී හරි යනවා.ඒඇයි
@LalPerera-s4d
@LalPerera-s4d 7 ай бұрын
Oba thuma kiyan deya attam thamay
@nisalherath-wq5dx
@nisalherath-wq5dx 6 ай бұрын
මන් නම් කියන්නේ බොට ගැලපෙන්නේ Wagon R එකක්. Wagon එකට උබ හැඩයි Vitz එකට වඩා
@lochanakaviraj2526
@lochanakaviraj2526 Ай бұрын
Wagon r Eka kiyanne hoda vehicle ekak ❤️
@gishankavishka1569
@gishankavishka1569 11 ай бұрын
Super
@personalconsultant-ti1rp
@personalconsultant-ti1rp 11 ай бұрын
Thanks
@dgpastry9425
@dgpastry9425 6 ай бұрын
api 6 denek kg 50 ka baduth dagena ambuluwaweth nagga 😂. 6 denegaen dennek kg 80 wada barai😂
@nalinkarunasinghe6746
@nalinkarunasinghe6746 Ай бұрын
I don't think so. I couldn't do with much less load 😮
@achinthawickramaarachchi5691
@achinthawickramaarachchi5691 Жыл бұрын
Wagon R eke lokuma aula gassenawa wdi hodtma vitz ekatama ehma sapekshawa..mn hithnne roda podi nisa
@supuntharusha98
@supuntharusha98 Жыл бұрын
ow Wheel size eka podi hinda wenda one.podi bump ekk udin giyath danenawa wadi
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 Жыл бұрын
❤❤❤❤
@Sisira-dc6xe
@Sisira-dc6xe 8 ай бұрын
❤❤❤
@rasangeelakasilva4803
@rasangeelakasilva4803 10 ай бұрын
Hariyatama Hari
@pali516
@pali516 4 ай бұрын
Wagon r එක 660cc මෝටර් සයිකල් එන්ඡමක් හා සමානයි. රියදුරු විතරක් ගියත් එන්ඡිම රේස් කරල යන්න වෙනවා. හතර දෙනෙක් දැම්මොත් පල්ලමක විතරක් වේගයෙන් යන්න පුලුවන් . තැන්නේ අනෙක් වාහන පසු කර යන්න බැහැ.
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 ай бұрын
Ehemada 😂
@JohnPatrick870
@JohnPatrick870 3 ай бұрын
ගොන් කතා කියන්න එපා උබට එලොගන්න බැරිව. 660cc උනාට පවර් එක 50ps තියෙනවා ඒ ගාන හොදටෝම ඇති මේවගේ light weight වාහෙන්කට නැතුව V8 engine එකක් මේවගේ body එකකට කොහෙත්ම ඔරෝත්තු දෙන්නේ නැනේ. Power to weight ratio එක balance කරලා තමයි වාහනයක් හදන්නේ. අනික මහත්තයෝ මේවා Road condition, terrains වල check කරලා refined කරලා තමයි මාකට් එකට දාන්නේ. කිසිම වාහන නිෂ්පාදකයෙක් කන්දක් නගින්න බැරි ඉස්සර කරගන්න බැරි වාහනයක් මෙතෙක් හදල නැ. එහෙම පම්පෝරි ගැහුවට අඩුම raw material එකේ ඉදන් ත්‍රිවිල් ලොටයක් වත් හදාගන්න බැරි රටක ඉන්දියාවෙන් චීනෙන් ගු ගොඩවල් ගෙනත් assemble කර කර මේවගේ වාහනේකට අනංමනං කියන එකනම් ගොන් කමයි මහන් තත්ත්ව කමයි ප්‍රදර්ශේනේ කිරීමක්.
@nipunahasakalum1992
@nipunahasakalum1992 3 ай бұрын
It's your fault not vehicle. First learn how to drive a car
@weddings_
@weddings_ Жыл бұрын
WhatsApp number eka danna puwlauda vitz gana dana ganna ❤️
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 35 М.
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 9 М.
HYBRID SAFETY CLIP 05 - (WAGON R JUMP START කිරිඉමෙන් වැඩ වරදීද ?) Sinhala
11:29
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 58 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН