10 Mobile Photography Tips & Tricks In Sinhala - ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම

  Рет қаралды 180,381

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

මේ video එකේ අපි ඔයාලගේ Mobile Phone එකෙන් ගන්න photos
කළාත්මක එහෙමත් නැත්නම් ලස්සන කරන ක්‍රම 10ක් කියලා දෙනවා.
පාවිච්චි කරපු Mobile Phone එක - Huawei Nova 3
Special Thanks -
Song: MBB - Beach (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Beach (Vlog No C...
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 580
@oskastreaming
@oskastreaming 3 жыл бұрын
මේ චැනල් එකට මීට වඩා කට්ටියගෙන් සපෝට් එකක් ඕනි මං හිතන්නේ .තේරෙන සිංහලෙන් තේරෙන විදියට කියල දෙන සුපිරි කෙනෙක් 🥰
@praveenvichakshana6433
@praveenvichakshana6433 4 жыл бұрын
මේකනම් නියමයි.මේ වගේ ඒව unlike කරන කුහකයෝ ඉන්නවා..ඒත් සැලෙන්නෙපා.දිගටම මේ වගේ ඒවා දාන්න.
@techedits8064
@techedits8064 3 жыл бұрын
භය වෙන්න එපා! unlike කරත් trend වෙනව KZbin එකන් බලන්නෙ respond කරන එක විතරයි😂😂 like un like බල්න්නෙ නැ😂
@milanthusitha
@milanthusitha Жыл бұрын
මං වගකීමෙන් කියන්නේ මං like කරන්නෙ නෑ comment කරනව විතරයි.
@mspfight8334
@mspfight8334 4 жыл бұрын
ෆට්ට දැනුයි දන්නෙ ෆොටෝ ගැහිල්ලත් මාර දෙයක් කියලා. නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්ත. ජය වේවා දිගටම යමු. ✌🙏
@hrdilshan
@hrdilshan 4 жыл бұрын
මාරම නියමයි...ලසනට කියල දෙනවා...දිගටම කරන්න..Mobile Photography වලට අපි ගොඩක් අසයි.. 👍👍
@-kayyamalli4680
@-kayyamalli4680 4 жыл бұрын
Subscribe ඕනෑ අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවා ඔයාව subscribe කරනවා
@thusharachinthaka5025
@thusharachinthaka5025 4 жыл бұрын
මාරම වටිනවා... DSLR Mirrorless වලිනුත් මේ විදිහට ෆොටෝ ගන්න ක්‍රම .. අපිට කියල දෙන්න..
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ.මාරම වටිනවා..ෆොටෝ ගැහුවට ඒකෙ නොදන්න දේවල් ගොඩක් අද දැන ගත්තා..මාරම වටින වීඩියෝ එකක්.🔥❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@pasindunilanka1337
@pasindunilanka1337 3 жыл бұрын
අයියා.. සෙල්ෆි ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්න.. පුලුවන්න්ම්. 😍😍
@subhashkalubovila9979
@subhashkalubovila9979 3 жыл бұрын
Godak sthuthi obata 🙏. Digatama me wage videos walin api nodanna dewal lassanata pahadili karala apiwa denuwath karanna. Obata jaya. Theruwan saranai...
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 4 жыл бұрын
දිගටම කරන්න අයියේ.. ගොඩක් දේවල් දැනගත්තා
@B14ckyW01f
@B14ckyW01f 2 ай бұрын
පට්ට හොඳේ දිගටම මේවා දාන්න අයියා
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
Rule of third එකේ සීන් එක දැනුයි හරියට දැනගත්තෙ, thanx අයියාහ් ❤️
@poornithaisuru6066
@poornithaisuru6066 3 жыл бұрын
තනි වචනෙන් කියනවනම්.. පට්ට💙
@travelwagon653
@travelwagon653 4 жыл бұрын
මමත් යූටියුබ් එකට වීඩියෝ කරනවා. ලඟ දි පටන් ගත්තේ. පොටෝග්‍රැපි , වීඩියෝග්‍රැපි ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මම වෙනස් කේෂත්‍රයේක රැකියාවක් කරපු කෙනෙක්. ඉතිං යූටියුබ් වලට ආවට පස්සේ පොටෝග්‍රැපි ගැන ඉගෙන ගන්නේ මේ වගේ වීඩියෝ බලලා. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් වීඩියෝ එඩිටින් උනත් ඉගෙන ගන්නේ යූටියුබ් එක බලලා. පොටෝග්‍රැපි ගැන, කැමරා ගැන සුපිරියටම කියලා දෙන සුපිරිම චැනල් එකක් මේක. තවත් මේ වගේම හොදටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එඩිටින් සුපුරියටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. මම කියන්න ගියේ මේ වගේ විෂය කරැනු සුපිරියටම කියලා දෙන චැනල් වලට විව්ස් අඩුවිම ඇත්තටම කනගාටුවට හේතුවක් . මොකක් හරි ජරාවක් නම් ඒවට විව්ස් තියෙනවා. කොහොම නමුත් විව්ස්ගැන හිතන්නේ නැතිව වඩාත් හොද වීඩියෝ ඉදිරිපත් කරන්න. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
@viedeo226
@viedeo226 4 жыл бұрын
මාරම වටිනව මේ වගෙ content thamayi trending yanna ona
@piyuminisansala-ps2jv
@piyuminisansala-ps2jv Жыл бұрын
ගැම්මක් අයියා ❤️🙂👌
@commerce1450
@commerce1450 3 жыл бұрын
අද තමයි photo එකක ගැන විදිය දැන ගත්තේ 👍👍👍
@sanjuheshi4004
@sanjuheshi4004 Ай бұрын
ගොඩක් වටිනවා ❤ දිගටම කරගෙන යන්න. ජය වේවා✊💝
@R2StudioMasterclass
@R2StudioMasterclass Ай бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@Ishan_malinda
@Ishan_malinda 3 жыл бұрын
අයියෙ ගොඩක් දෙවල් දැන ගත්ත මරු 😻😻😻😻
@i_v_a_gaming999
@i_v_a_gaming999 2 жыл бұрын
දන්න දේ කියලා දෙන එක සෑහෙන්න වටිනවා❤️‍🔥🙏
@maheshikaseuwandi2775
@maheshikaseuwandi2775 Жыл бұрын
Aiya ada thamai mama mulinma oyage chanal eka dakke niyamai digata me widiyata yamu
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 3 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.. ඇත්තටම මාර වටිනව...
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
සුපිරි ටිප්ස් ටික අයියා දිගටම MobileGraphy ටිප්ස් ටිකක් ඕනි...🔥❤👍
@DMacademicpoint
@DMacademicpoint 2 жыл бұрын
ape channel eketh photograpy thiyenawa bro
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
සබ් කලා බ්‍රදර්..පට්ට මේවා..💗💗💗
@somipeople4663
@somipeople4663 3 жыл бұрын
නියමයි අයියෙ.. සුපිරි . ජය වේවා දිගටම කරන්න. 🖤
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
godak hoda vidio ekak aiiye 👏👏👏digatma kargena yanna
@miurangasenarath364
@miurangasenarath364 4 жыл бұрын
Maru supiri danne neti sehenda dewal igena gaththa hemadam mehema video karanna.
@sulekamadushan4872
@sulekamadushan4872 2 жыл бұрын
මාරම වටිනවා මෙක tnx aiye
@sadahamdias7041
@sadahamdias7041 3 жыл бұрын
හයි කොලිටි වලින් ගොඩක් මහන්සිවෙලා කරලා තියෙනවා තෑන්ක්ස් අයියේ නියම්‍යි ගොඩක් දේවලි දැනගත්තා
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thanks comment එකට
@Dilankakarunanayaka
@Dilankakarunanayaka 2 жыл бұрын
නියමයි අයියේ..Good luck..❤️
@lasirudamith1807
@lasirudamith1807 3 жыл бұрын
සුපිරී අයියෙ..මාරම වැදගත් දේවල් ටිකක් දැනගත්තා...
@LearnwithHASI
@LearnwithHASI 2 жыл бұрын
නියමයි අයියා..අනිවාර්‍යයෙන්ම දෙයක් ඉගෙනගත්තා..දිගටම වැඩේ කරගන යන්න..ජයෙන් ජයම වේවා!
@PavanPavan-ht3dr
@PavanPavan-ht3dr Жыл бұрын
සුපිරි 😮
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 2 жыл бұрын
මාරම වටින video එකක්♥️🥺. ඒ location එකත් එක්ක Photos ටික ලස්සනට වදිනවා🥺
@Flavoursofceylone
@Flavoursofceylone 2 жыл бұрын
Ammoo meka nm hitha ganna be appa..🙉🙉🙉🙉 ade ape 4n walinuth mehema ganna puluwanda kiyala hithenawa..🙊🙊🙊 ammo goda watina chanel ekak..🙊🙊🔝🔝🔝💯💯💯
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
නියමයි,ගොඩක් වටිනවා දිගටම කරන් යමු❤️
@sunimalwijerathna9982
@sunimalwijerathna9982 2 жыл бұрын
නියමයි අයියා.හොද අදහස් ගොඩක් ගන්න පුලුවන්.
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
මරු අයියේ...අහම්බෙන් සෙට් උන චැනල් එකක් මේක...මරු ගොඩාක් දේවල් දැන ගත්තා....❤️❤️
@GamayasPro
@GamayasPro Жыл бұрын
ගොඩක් වටිනව . . එලම . ජයවේවා
@beshanjagathpriya9573
@beshanjagathpriya9573 Жыл бұрын
බොහොම ස්තුතියි..Best of luck brother .💖
@travelsandconcepts5040
@travelsandconcepts5040 2 жыл бұрын
අහම්බෙන් ඔබේ KZbin channel එක ඇස ගැටුනෙ. නියමයි. ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව. ස්තූතියි
@mediamlk
@mediamlk 6 ай бұрын
Thx
@gayanranga6213
@gayanranga6213 4 жыл бұрын
සෑහෙන්න වටිනව... බොහොම ස්තූතියි 🙏
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
නියමෙට කරනවා මචං චැනල් එක...හරිම පැහැදිලියි......එල්....👍
@protechsahan8276
@protechsahan8276 4 жыл бұрын
සැහෙන්න වටින විඩියෝ. පුලුවන්නම් DSLR වලිනුත් මේ විදියට Photos ගන්න විදිය කියලා දෙන්න.
@ravifernando1637
@ravifernando1637 4 жыл бұрын
Not only you are a good photographer, you are a good teacher as well.
@traval671
@traval671 Жыл бұрын
kzbin.infoG3QE5RBhbUI?feature=share ,huawei mobile camara
@stilllove108
@stilllove108 Жыл бұрын
සුපිරි දැනුමට යමක් දාගත්තා
@DesignerDIY-sb6mn
@DesignerDIY-sb6mn 3 ай бұрын
Very informative ❤ new subscriber here.. 😊 all the best..! Keep it up.. 🎉
@chirathrathnayake2616
@chirathrathnayake2616 3 жыл бұрын
Ane godak pin ayye. Jayenma jaya. Budu saranai
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 3 жыл бұрын
නියමයි අයියේ ❣️
@nimeshsadhun4983
@nimeshsadhun4983 7 ай бұрын
මරු අයියේ ❤ අපිට තව දේවල් කියල දෙන්න
@funlucky1
@funlucky1 4 жыл бұрын
නියමයිනේ .....ගොඩක් දෙවල් දැන ගත්තා ජයවෙිවා ......
@sachithaheshanthungarathna5841
@sachithaheshanthungarathna5841 3 жыл бұрын
මාරම වටින දේවල් ටිකක් කිව්වෙ ✌️❤ දිගටම කරන්න අය්යෙ 🤝⚡
@rnishaninishen2376
@rnishaninishen2376 Жыл бұрын
ඔයා කියල දෙන පොඩි පොඩි දේවල් මාරම වැදගත් 👍😎
@skkavii
@skkavii 8 ай бұрын
ඔය phone එකෙන් හොද photo ගන්න පුලුවන්නේ. මගෙ ලග තියෙන්නෙ huawei nova 3i එකක් සුපිරි ❤
@yasiruviraj3467
@yasiruviraj3467 4 жыл бұрын
Gd luck aiyee watinama video terenna dana utuber knk tnq and gd luck
@deepthidilani1012
@deepthidilani1012 3 жыл бұрын
Supiri aiya digatama krnna hode
@dammikakrishanthawijesiri
@dammikakrishanthawijesiri 4 жыл бұрын
දිගටම කරගෙන යන්න ස්තූතියි
@raviduasela2707
@raviduasela2707 2 жыл бұрын
පට්ටම වටින වීඩියෝ එකක් අයියේ ඔයා දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න...
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බොහොම ඉස්තුතියි comment එකට
@isurulakmal9710
@isurulakmal9710 2 жыл бұрын
සුපිරි වැඩක්.....මාරම විදිහට වටිනවා........❤😊❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@chamliwave7151
@chamliwave7151 3 жыл бұрын
Thanks more 👍👍👍👍ur guidelines
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
මාරම මාරම සුපිරි 🖤 Thank You Very Much 😍💖
@gaweshwikcramasinha2545
@gaweshwikcramasinha2545 4 жыл бұрын
දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ .❤️👍👍
@sujiraheshanliyanagunaward478
@sujiraheshanliyanagunaward478 3 жыл бұрын
සුපිරි.. පුලුවන් නම් 200D mark 2 එක ගැන විස්තර කියන්න පුලුවන් ද.❤
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 3 жыл бұрын
Aiye fatta a......super.......
@testtech7742
@testtech7742 3 жыл бұрын
godak watinawa , okkoma baluwa ada nam...ela ela bro
@isharaamalka1759
@isharaamalka1759 4 жыл бұрын
Thank you brother ... දැනන් හිටියට වඩා දෙයක් ඉගෙන ගත්තා ..good luck brother .🙂👍👊👍
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 4 жыл бұрын
It’s brilliant vedio 👌 super broo දිගටම කරන්න අපි බලනවා... 👌
@tharangapathirana6135
@tharangapathirana6135 4 жыл бұрын
නියමයි... ඉදිරිපත් කිරීම සුපිරි.....
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
ඒක නම් නියමයි . ගොඩක් ප්‍රයෝජනවත් .
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 4 жыл бұрын
Superb.. And thanks a lot..
@sonalvish5307
@sonalvish5307 4 жыл бұрын
Supiri aiye, digatama mobile photography tips oneee 🤘♥️
@shehanyapa3737
@shehanyapa3737 Жыл бұрын
Keep it brother thankyou very much👍
@sarangawelivita730
@sarangawelivita730 4 жыл бұрын
යමක් නෙමෙයි ගොඩක් ඉගෙනගත්ත. තෑන්ක්ස්
@sourcesama1093
@sourcesama1093 4 ай бұрын
ane me channel eka hondayi phone photography digtama krnna.hrima watinawa.
@sandalilanka1366
@sandalilanka1366 4 жыл бұрын
ස්තූතියි රජිත් සරලව පැහැදිලි කලාට,
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි...
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා. නියමයි ❤️
@dulithamunasinghe2867
@dulithamunasinghe2867 3 жыл бұрын
Super...!! Very informative..thanks.
@neelanga8
@neelanga8 4 жыл бұрын
Obata godaak thanks.. godak dewal tikak igena gatta.. !
@sachi5729
@sachi5729 4 жыл бұрын
වටින video එකක් 👍👍
@bandaradissanayake8214
@bandaradissanayake8214 4 жыл бұрын
Very good content. Very clearly explained. Well done and keep it up.
@lahirumadusanka9481
@lahirumadusanka9481 4 жыл бұрын
Niyamai aiya me wage video thawa karanna good luck
@nktechshow5788
@nktechshow5788 4 жыл бұрын
Liked & Subscribed ! Keep Up The Good Work Ayya !🙏🙏🙏
@taskforceragnasl5592
@taskforceragnasl5592 4 жыл бұрын
Niyamai aiyaa supiri
@chamaramadushanka1718
@chamaramadushanka1718 4 жыл бұрын
ගොඩාක් දෙයක් ඉගෙන ගත්තා 👍tnxxx අයියේ.
@heshanthadb
@heshanthadb 4 жыл бұрын
Machan Ela. One of the useful and interesting video . Keep it up with your good work. Thank you.
@HimaruDidulanga
@HimaruDidulanga 4 жыл бұрын
Thanks for the tips. සරලව කියල දුන්නා. And you got very interesting looking thumbs 👍🏾
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 жыл бұрын
Haha.. Yeah I had extra fingers
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
නියමයි මාත් කරලා බලන්නම්
@SLmakka919
@SLmakka919 Жыл бұрын
❤❤❤❤ ගොඩක් වටිනවා 😍😍😍
@asankaranaweera3173
@asankaranaweera3173 3 жыл бұрын
පට්ට මචං.thanks
@sriyanikumudu1839
@sriyanikumudu1839 8 ай бұрын
සරලයි ලස්සනට කියල දෙනවා.
@dilanmadushanka7556
@dilanmadushanka7556 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා, නියමය අයියේ
@cameraartlk8920
@cameraartlk8920 3 жыл бұрын
එල අයියේ සුපිරි
@anurasumathipala970
@anurasumathipala970 3 жыл бұрын
නියමයි අයියා දන්නැති දේවල් ගොඩක් කියලා උුන්නා
@tharindumadusanka7330
@tharindumadusanka7330 2 жыл бұрын
හරිම දක්ෂ මනුස්සයෙක් 🤩
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@rckids6557
@rckids6557 3 жыл бұрын
බොහොම ස්තුතිය සහෝදරයා 🙏
@Unlimited-sl
@Unlimited-sl 7 ай бұрын
Niyamayi hugak dewal igena gaththa
@shashikaladissanayake9917
@shashikaladissanayake9917 4 жыл бұрын
නියමයි සහෝදරයා 👍
@lasinduwepola6174
@lasinduwepola6174 3 жыл бұрын
KIsima deyak miss karaganne nathuwa ahan hitiya ayye💖.Rajith ayya thamai photography gana sinhalen hariyatama kiyala denne 👌👌.thanks a lot for this valuable video...Loving this very much and stay safe ayya 💖💖
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thanks alot
@lasinduwepola6174
@lasinduwepola6174 3 жыл бұрын
@@R2StudioMasterclass welcome Rajith ayya.....Plz continue this valuable youtube channel.💖💖💖We will support you a lot👌❤❤👍
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 4 жыл бұрын
නියමයි. වටිනවැඩක්
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
BORING VS CREATIVE Smartphone Broll | Mobile Filmmaking Tips For Beginners
10:55
Learn Online Video
Рет қаралды 2,9 МЛН
13 Smartphone Photography tips & tricks
18:26
Jamie Windsor
Рет қаралды 1,2 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН