APEXEL 6 in 1 Smartphone Mobile Photography Lens Kit Review - ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක්

  Рет қаралды 106,904

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 464
@allfreesounds7503
@allfreesounds7503 3 жыл бұрын
ඒකනම් නියමයි අයියා ඔයා කොහොමත් සුපිරි ඒව තමා ගේන්නෙ.. 🤘💪❤ අයියේ ඔය වගේ ලෙන්සස් තියෙනව නේද ලොකු ඒවා ගොඩක් දුර සූම් කරන්න වගේ පුලුවන් ඒවා ඒවගේ එකක වීඩියෝ එකක් ගේන්නකෝ..❤🙏
@tharusha_chiran
@tharusha_chiran 3 жыл бұрын
Mobile photography කරන අයට වැඩගත් වෙන අඩුවට තියන tripod එකක් ගැන review එකක් කරන්න. 😊❤️
@virupro979
@virupro979 3 жыл бұрын
A72 එක ගත්තා. photo quality එක නම් සිරා.. මේ video එකත් ගොඩක් useful. Thanks a lot
@danushkakapila1997
@danushkakapila1997 2 жыл бұрын
Kiyada machan eka
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 3 жыл бұрын
Photography ගැන ඉගෙන ගන්නවා නම් R2 studio KZbin channel එක තමයි 🔥❤️
@aashxq
@aashxq 3 жыл бұрын
කව්රු හරි review එකක් දායි කියලා බලං හිටියෙ apexel lenses වලට. සුපිරියි අය්යා
@Casper87663
@Casper87663 3 жыл бұрын
Thanks ඕනම වෙලා හිටපු video එකක්
@susanthadeepale856
@susanthadeepale856 10 ай бұрын
අයියෙ. සුපිරි. ගොඩාක්‍ දෙවල් දැන ගත්තා කොහෙන්ද මෙක. ගන්න පුළුවන්
@Semicolonlk
@Semicolonlk 3 жыл бұрын
Presenting Skills මරු🔥
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
Video quality is next level ❤
@macropics4957
@macropics4957 3 жыл бұрын
පෝන් එකට හොද ගිම්බල් එකක් ගැන විඩියෝ එකක් ඔන. පුලුවන් නම් ලොකු දෙයක්
@colomboeye
@colomboeye 3 жыл бұрын
SPACE X, INSPIRATION4 මෙහෙයුමේ Highlights, සින්හල විස්තර විචාරය සමගින්. kzbin.info/www/bejne/h6LSamZva9R4ers
@prabodharajasinghe
@prabodharajasinghe 3 жыл бұрын
අදමයි video එකක් බැලුවෙ ඔයාගෙ. සුපිරිමයි ♥️
@මුකුත්නෑ
@මුකුත්නෑ 3 жыл бұрын
Mta gnn salli neti nisa ekk hada gtta macro photography walt... Watina video ekk hemdm kre wedagt deyak❤️❤️😍
@sameesalon3890
@sameesalon3890 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමාට ගෙඩක් ස්තුති 🙏❤️samee
@shaniya....2355
@shaniya....2355 3 жыл бұрын
යෙ යෙ මම ඉල්ලපු එක තැම්ක්ස් අයියා 😘😘😘😘😘😘😘😘😘😘
@Dulan_R
@Dulan_R 3 жыл бұрын
ඇත්තම මං පාවිච්චි කරන්නෙත් apexel branded lenses මාරම Quality එකකින් Photos videos capture කරන්න පුලුවන් .. ඒ පිළිඹඳ තවත් දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බොහොම ස්තූතියි 😍💛👌
@thisas_
@thisas_ 3 жыл бұрын
6 in 1 එකද හොද නැත්තම් 10 in 1 එකද
@sadewsamarabivakara2659
@sadewsamarabivakara2659 2 жыл бұрын
Oke ganne kohomeda shop wela thiyene ne
@gimashnavodhettiarachchi
@gimashnavodhettiarachchi 3 жыл бұрын
ඒකටනං හිත ගියා 📸🤡
@kavindunimsara04
@kavindunimsara04 15 күн бұрын
S24 ultra එකේ camara ring ගහලා තියෙනකොට මේ lens use කරන්න පුළුවන් ද
@Sithum.rashmitha2345
@Sithum.rashmitha2345 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤
@pasinduy2k879
@pasinduy2k879 3 жыл бұрын
ekanam godak watina video ekak aiye....loku udawwak una eka balala...thank you aiye..thawa videos danna
@mastermax4658
@mastermax4658 3 жыл бұрын
Thank you ayye.godk watina video ekk ❤️
@KnowledgeAndMe
@KnowledgeAndMe 3 жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක් 😎😎❤👌
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 3 жыл бұрын
වටින දෙයක් කරනවට පිං අයියා😘❤️
@Win-rl3vu
@Win-rl3vu 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් 👍
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
Ayye sony a7siii ekata fullframe lens ekak kiyawada viedeos walata Edit huawei p50 pro plus ekagana viedeo ekak one Lenses gana viedeo ekak one lense ekak thoraganna widihagana Sony a7siii ekata Hoda flasher ekak kiyannako
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Godox Flashers හොදයි
@anuhaskalpa
@anuhaskalpa 2 жыл бұрын
හරිම වැදගත් youtube channel එකක් ❤️🇱🇰
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@dihinduhesara6471
@dihinduhesara6471 3 жыл бұрын
කිසිම දෙයක් මිස් කරන්නැතුව කියන්නෙ අයියේ ඔයා, බොහොම ස්තූතියි
@immOrtalC3
@immOrtalC3 Жыл бұрын
apexel 18 x 25 zoom lens eka gana video ekak dennako.. දැනටම දීලද තියෙන්නෙ ?
@Goldenmusic250
@Goldenmusic250 Жыл бұрын
Me channel eka godak watinawa
@thisanduedirisinghe8994
@thisanduedirisinghe8994 Жыл бұрын
aiye s23 u eke kam eka ganath pahadili vidio ekak karanawada❤❤❤❤❤❤
@LearnwithHASI
@LearnwithHASI 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් අයියා....දෙයක් ඉගෙනගත්තා..දිගටම වැඩේ කරන් යන්න..ජයවේවා!
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බොහොම ස්තුතියි
@bosdark2451
@bosdark2451 Жыл бұрын
Thnks hodata kiyala dunna 🖤☝️
@isharasithum
@isharasithum 3 жыл бұрын
අයියා Telephoto Lens එකක් ගැන කරන්නකෝ....
@donrangadanthanarayana6472
@donrangadanthanarayana6472 3 жыл бұрын
Oyage video godak watinawa aiye, Phone wala ena triple camera/quad camera setup eka hariyatama use karanne kohomada, etakota e eka eka lense eka lense eka gana pahadili kirimakui, api samanyen photo ekak capture karaddi e lenses okkoma use wenawada, nattan eka lense ekai da use wenne kiyana wage dewal pahadili karala video ekak karanna puluwan da aiye.
@KALINDU01
@KALINDU01 3 жыл бұрын
සුපිරි අයියේ Video එක.😀😀😀👌♥️
@tech8823
@tech8823 3 жыл бұрын
සුපිරි අයියෙ🥰 මේ වගේ තවවීඩියෝ ගේන්න💖
@tharusaraeksith8773
@tharusaraeksith8773 3 жыл бұрын
Apexel lens kit eke 6 in 1 & 10 in 1 වලින් දෙකෙන් කෝකද හොඳම...☺
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
10 in 1 එකේ වැඩිපුර lenses තියෙනවා
@tharusaraeksith8773
@tharusaraeksith8773 3 жыл бұрын
@@R2StudioMasterclass ඕ මන් දන්නවා ඒත් දෙකෙන් කෝකද හොඳම...😎
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@tharusaraeksith8773 දෙකම එකම quality තමයි
@anomarallage71
@anomarallage71 3 жыл бұрын
හැකිනම් sony zv 1 camera එකෙන් වැඩ ගන්න හැටි ඉදිරියේදී කියලා දෙන්න.. Thanks
@cameraartlk8920
@cameraartlk8920 3 жыл бұрын
මම අසාවෙන් බන් හිටපු දෙයක් වට්නවා අයියේ
@wayambapuranews8317
@wayambapuranews8317 3 жыл бұрын
ටෙලි ලෙන්ස් හොද එකක් ගැන ලංකාවේ තියන දැනුවත් කරන්න බැරිද
@mithulamaduranga7491
@mithulamaduranga7491 3 жыл бұрын
Oya salli walata dena danuma apita nomile denawa .. Thank you aiye !
@isuru0699
@isuru0699 3 жыл бұрын
Patta watina video ekk. Niyami
@Roshanjayarathne94
@Roshanjayarathne94 Жыл бұрын
Thank you ayye oya kiyala dena ewa hodata teranawa ❤️👊
@AnuwaOfficialediting
@AnuwaOfficialediting Жыл бұрын
Normal hodai ne
@sanolk9505
@sanolk9505 3 жыл бұрын
Action camera gana video ekak karanna පුළුවන් da adu ganata ganna පුළුවන් hoda action camera ekak gana
@ranathungakms8501
@ranathungakms8501 Жыл бұрын
අයියේ 100mm macro lense එකෙයී 25X macro lense එකෙයී වෙනස මොකක්ද?
@smtec4194
@smtec4194 3 жыл бұрын
Niyamai aiiye
@ramindu-9116
@ramindu-9116 2 жыл бұрын
Thank you aiye ❤️ godak pin 🙏 superi pahadili kereimak 👌
@boy1848
@boy1848 2 жыл бұрын
Aiya aluthinma photography patan ganna asawak tynwa. Mkdda ganna hoda aduma camera eka kiyanna pluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
අපේ video වගයක් තියෙනවා බලන්න. ඔයාගේ budget එක අනුව තමයි
@dreamworld1750
@dreamworld1750 3 жыл бұрын
අයියේ camera එකක f1.7 කීල තියෙන්නෙ,, ඒක වැඩි ව්‍ර්න එකද හොද ,, ඒක අඩු වෙන එක ද හොද,, ඒ කියන්නෙ f1.7 ද, f2.2 ද වඩා හොද 🥺
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
1.7 හොද
@dreamworld1750
@dreamworld1750 3 жыл бұрын
@@R2StudioMasterclass 😍😍 tnx අයියා 😌😘😘
@dreamworld1750
@dreamworld1750 3 жыл бұрын
@@R2StudioMasterclass 😍😍 tnx අයියා 😌😘😘
@slmtunes8061
@slmtunes8061 2 жыл бұрын
හොඳ Telephoto lens එකක් නැද්ද අයියෙ...පෝන් එකට සෙට් කරන්න පුලුවන් 🤔
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
මෙයලගේම තියෙනවා
@kaniyabroo3120
@kaniyabroo3120 3 жыл бұрын
හැමදාමත් මෙවගෙ වටින එව කරන්න අයියෙ
@dgsamarawickrama
@dgsamarawickrama 3 жыл бұрын
thank you,video ekak daanakam thamai balan hitiyee
@dinuxkitchen
@dinuxkitchen 3 жыл бұрын
Niyamai Rajith ayya 🥰🥰
@samithasandaruwan2709
@samithasandaruwan2709 3 жыл бұрын
APEXEL Universal HD 60X මේක ගැන ඕනා වීඩියෝ එකක්
@sldrummer8989
@sldrummer8989 3 жыл бұрын
Samsung A72 oyage reveiw eka balala mamath gaththa ayye A72 ekak.camarawanam super 🔥
@proaccountingclass133
@proaccountingclass133 3 жыл бұрын
Zoom clz karanna ganna honda budget video camera ekak recommend karannako bro?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
budget එක කියක් වගේද?
@sudamindika5037
@sudamindika5037 3 жыл бұрын
මේ වගේ Zoom lens එකක් ගැන video එකක් කරන්න
@Theekzu-l2r
@Theekzu-l2r 3 жыл бұрын
api okkom comment gdk dmu
@venukakariyawasam793
@venukakariyawasam793 3 жыл бұрын
Aiye mageth a72 ekak tiyenne meke telephoto lense eka 3X kiyala kiwwata mama main lense eka athin wahala zoom karala baluwama telephoto lense ekata maru wenne 15X wladi E mokada ?????
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
එක ලග focus වෙනකොට main lens එකෙන් වෙන්නේ, ටිකක් දුර focus කරනකොට තමයි 3X එකට මාරු වෙන්නේ
@human5839
@human5839 3 жыл бұрын
Lassanai aiye hodata therenawa oya kiyala dena widiya
@dinushkachathuranga546
@dinushkachathuranga546 3 жыл бұрын
අයියේ පෝන් එකට හොද ගිම්බ්ල් එකක් ගැන විඩියෝ එකක් කරන්න කෝ ගොඩක් වටිනවා
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අපේ තියෙනව osmo mobile 3 එක ගැන
@econwithkirulamarathunga6679
@econwithkirulamarathunga6679 3 жыл бұрын
Phone eken zoom classes krna kenekta vedio quality ek wadi krgnna puluwn lens tiyenw d?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
External lenses පාවිච්චි කරණකොට quality එක කොහොමත් ටිකක් අඩු වෙනවා.
@mathswiththari
@mathswiththari 3 жыл бұрын
සුපිරි අයියේ
@TechOnex
@TechOnex 3 жыл бұрын
Super video aiye 🖤❤🖤
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
background blur karala video karanna puluwan lens thiyenawada aiye. plz reply
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එහෙම background කරන lens කියලා වෙනම නැ, හොදම දේ එකට portrait mode දාල photo ගන්න
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
@@R2StudioMasterclass na na aiye.video waladi portrait danna bane
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@darkknight-vlog1860 එකට නම් එහෙම ලෙන්ස් එකක් නැ, 2x lens එකක් පාවිච්චි කරන්න
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
Thanks aiye🥰
@dasunchanuka5126
@dasunchanuka5126 2 жыл бұрын
samsung galaxy A12 phone එකට හොද ලෙන්ස් එකක් කියන්නකො දුර වදින 🙂❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
මේ APEXEL set එකේම තියෙනවා බලන්න
@virunacooray2155
@virunacooray2155 3 жыл бұрын
Meka thiyena shops monada? Gihinma aran enna.
@praveenwinsleerow3320
@praveenwinsleerow3320 3 жыл бұрын
Samsung a 52, redmi 11 pro, redmi note 10 pro, redmi civi, mi 11, poco f 3, mewayin mokkada hoda brand aka
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Mi 11 එක හොදයි
@praveenwinsleerow3320
@praveenwinsleerow3320 3 жыл бұрын
@@R2StudioMasterclass , mi 11 lite alada,
@praveenwinsleerow3320
@praveenwinsleerow3320 3 жыл бұрын
@@R2StudioMasterclass , mi 11 akata wada , samsung s 20 fe aka hodada , mi 11 lite ake battery aul neda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@praveenwinsleerow3320 battery එක නම් sure කරන්න බැ පාවිච්චි කරලා නැති හින්දා
@vajirasg3885
@vajirasg3885 3 жыл бұрын
dslr fliters ganath video ekak karamuda
@sanjayadissanayaka8323
@sanjayadissanayaka8323 3 жыл бұрын
Super aiya thanks you
@user-or7il8np8u
@user-or7il8np8u 3 жыл бұрын
අයියෙ D5300ද හොඳ D3400ද? ප්‍රයිස් එකයි කැම් දේකේ ෆීචර්ස් අතිනුයි,ඉමේජ් කොලිටි එකයි එක්ක බැලුවොත් මොකක්ද හොඳ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අලුත් එක 3400 එක. ඉතින් image quality එකේ වැඩි වෙන්න ඕනේ
@user-or7il8np8u
@user-or7il8np8u 3 жыл бұрын
100K වලට 18-55 70-300 එක්ක ගන්න පුළුවන් Nikon කැමර් එකක් කියන්න පුළුවන්ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@user-or7il8np8u කැමරා prices ගැන තමයි මේ දවස් වල කියන්න අමාරු, එක එක ගණන් වලට දැන් කැමරා යන්නේ
@chathuracm3368
@chathuracm3368 3 жыл бұрын
Shahh මම මේතටම් clear කියන විඩියො එකෙක් englsh කෙනෙක්ගෙන්වත් දැක්කෙ නැහැ
@Theekzu-l2r
@Theekzu-l2r 3 жыл бұрын
Thanks puluwnnm 60x telephoto zoom lens ekak ganath krnna❤️
@awsphotography9499
@awsphotography9499 3 жыл бұрын
Canon 6d එකේ video එකක්‌ ඕනේ 😇
@manojindunil2421
@manojindunil2421 3 жыл бұрын
ස්තුති අයියා ❤️
@Vithabro
@Vithabro 3 жыл бұрын
wow ekanm ptta
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
Watinawa bro❤️🥰
@godagamagedamiera6082
@godagamagedamiera6082 3 жыл бұрын
Samahara smartphone wala ultrawide lens eka macro widihata pavichchi karanne kohomada kiyala video ekak one
@PaintingByYasantha
@PaintingByYasantha 3 жыл бұрын
ගොඩාක් වටිනවා
@gamingmrking1608
@gamingmrking1608 Жыл бұрын
Iphone 13 pro max ekakata me lens kit tika aulak nadda
@anomarallage71
@anomarallage71 3 жыл бұрын
හැමදාම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Eke telephoto lenths kit ekak nadda naththang thiyena kit ekak kiyanna plz s21 ultra eke mara zoom
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
10 in 1 එකේ 2x එකක් තියෙනවා
@thilinaprasad8703
@thilinaprasad8703 Жыл бұрын
මේක ගන්න කොහොමද කියන්නකෝ 😐මට මේක ගන්න ඕනේ. කියක් වගේ වෙයිද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Video description එකේ බලන්න ලින්ක් වාගයක් ඇති
@thilinaprasad8703
@thilinaprasad8703 Жыл бұрын
@@R2StudioMasterclass ok 😍
@sinethw
@sinethw 3 жыл бұрын
M02s Samsung eken hoda output ekak ganna puluwan weida
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඕනේ phone එකකින් පුළුවන් set කරන්න පුළුවන් නම්
@pramudithalk4078
@pramudithalk4078 3 жыл бұрын
me link dala thiyena, 6in 1 eke thiyana serama lenses , 10 in 1 eke thiyenawada? please reply soon :)
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව් තියෙනවා, හැබැයි 10 In 1 එකේ macro එක 15x විතරයි
@pramudithalk4078
@pramudithalk4078 3 жыл бұрын
@@R2StudioMasterclass THANK YOU 💖
@gaveeshathejan3927
@gaveeshathejan3927 3 жыл бұрын
අයියේ ඕක නෙමෙයි Apexel 60× Telephoto lens එකක් තියෙනවා ටිකක් ගනන් ඒකෙ review එකක් ඉක්මනින් ගේන්නකො 🥺❤️
@Theekzu-l2r
@Theekzu-l2r 3 жыл бұрын
ammatsiri mtath ekamai oni❤️😁
@buddhikasirimewan7717
@buddhikasirimewan7717 3 жыл бұрын
@@Theekzu-l2r අවාසනාවකට ඒ lens එක ලංකාවේ මිලදී ගන්න නෑ.ebay aliexpress වගේ තියෙනවා. ලංකා රුපියල් වලින් නම් 20,000 කට ආසන්න වෙනවා..
@minindusakya7497
@minindusakya7497 3 жыл бұрын
@@buddhikasirimewan7717 ඒ ගානට ඒක වටිනවද බ්‍රෝ
@prashandesilva8288
@prashandesilva8288 3 жыл бұрын
LG V50 Ekata Puluwn da ..? 😀
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
3cm අතරේ camera එක තියෙනවා නම් පුළුවන්
@isurusirisinghe5987
@isurusirisinghe5987 3 жыл бұрын
Great job sir
@englishclass9149
@englishclass9149 3 жыл бұрын
I like your presentation style
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thanks
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
නියමයි අයියා
@kchandana2568
@kchandana2568 2 жыл бұрын
Vintage lenses අලුත් dslr වලට හරි යනවාද
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
mount එක හරි නම් පුළුවන්
@chandupadeshan5245
@chandupadeshan5245 2 жыл бұрын
samsung galaxy tab e එකකට හරි යනවද
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
3cm අතරේ නම් camera එක තියෙන්නේ, පුළුවන්
@dineeshanadiranga5740
@dineeshanadiranga5740 2 жыл бұрын
Niyamai ayye 🔥🔥
@Safran_
@Safran_ 6 ай бұрын
Very informative ❤
@Kpn99
@Kpn99 7 ай бұрын
Meka ganna thiyenna koheda danna kenek kiyannako
@janiyayt8636
@janiyayt8636 3 жыл бұрын
මේකෙන් ෆෝන් එකේ ඩෙප්ත් සෙන්සර් එක වැහෙනවා නේද එතකොට වෙනසක් වෙන්නේ නැද්ද??
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඒක cover උනොත් focus performance එක අඩු වෙන්න පුළුවන්. Portrait mode එකටත් ටිකක් බල පාන්න පුළුවන්
@sanjayadayarathne3801
@sanjayadayarathne3801 3 жыл бұрын
එල එල නියමයි ජයවෙවා
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very important content including your records
@deshitha6143
@deshitha6143 3 жыл бұрын
sony xperia pro-I ekaka camera paformance gena widio ekk karankooo
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
Godakma watina deyak 👌❤️
Apexel 6 in 1 Lense kit for All Smartphone
10:35
SLPhoto
Рет қаралды 42 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 13 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 22 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 43 М.
Mobile photography Lens kit unboxing & full review/ SL TECH WITH AROSHA.
13:22
BORING VS CREATIVE Smartphone Broll | Mobile Filmmaking Tips For Beginners
10:55
Learn Online Video
Рет қаралды 2,9 МЛН