ඔබතුමා Australia වල නිසා අහන්න හිතුවා, මම ඉන්නෙ victoria state එකෙ. මට family albums හදාගන්න පුළුවන් විදිහෙ photos cover කරන්න පුළුවන් lense change නොකරන outdoor photos වලට වැඩිපුර සුදුසු camera එකක් recommend කරන්න පුළුවන්ද. bokeh effect එකට ගොඩක් කැමති. මම තවම reaserch stage එකෙ ඉන්නෙ. I know nothing about photography, im sick of taking pictures of my kids from phones, which dosnt meet my expectations. I really appreciate if you can give me some guidance Thsnks a bunch
@@SalithaDahanayake Lanka we agent knk ne bro, Fuji inwa , Sony Nikon canon black magic okkotm official agents la inwa but Panasonic mehe ne dnna thamain, Amazon ekn wge order krla or rata inna knk inwa nm ehm thma gnna wenne. And remember mehe lens gannath th ne , accessories mokuth gnnth ne . Also fuji kynneth honda option ekk but eyalage color science oyage persanal choice ekt match wenwa nm Awlk ne, shanika photo la thmai fuji nm krnne lnkawe .
@R2StudioMasterclass2 жыл бұрын
Panasonic විතරක් නෙමේ, එහෙනම් Fuji උනත් APS-C cam වල හොද details සහ 10 bit video ගන්න පුළුවන්, නමුත් Panasonic වැටෙන්නේ Auto Focus වලදී. එකේ Contrast detection system එකට sony AF system එක වගේ වැඩ කර ගන්න අමාරුයි. අනිත් දේ lenses සහ second hand market එක, මේවා ලංකාවේ ගොඩක් අඩු හින්දා panasonic වලට යන එක හොද උනත් recommend කරන්න අමාරුයි
@AppleThink2 жыл бұрын
@@R2StudioMasterclass වීඩියෝ අංශයෙන් ගෙවන මුදලට උපරිම ෆීචර්ස් ප්‍රමාණයක් අඩංගු කරල එවන එකෙන් ඉස්සරහින් ම ඉන්නෙ පැනසොනික් නිසා හරියට දැනගෙන specific task එකකටම කැමරාවක් ගන්න කෙනෙක්ට Panasonic උපරිම වටිනව. Fuji ලත් apsc වලින් ඉස්සරහින්ම හිටියත් මිල බොහෝදුරට සෝනි වලට කිට්ටුයි. ගොඩක් international review වල කමෙන්ට් බැලුවම කියන දෙයක් තමා Panasonic is most underrated camera brand for video කියන එක. Autofocus සෝනි හෝ කැනන් dual pixel තරම් ස්පීඩ් නොවුනත් focus breathing නැතුව වැඩක් කරගන්න පුලුවන් මට්ටමක තියනව. නමුත් ආධුනිකයෙක්ට හෝ කෝකටත් තෛලය වගේ හැම දේටම එකම කැමරාවක් හොයන කෙනෙක්ට පැනසොනික් රෙකමන්ඩ් කරන්න බෑ. ඒකට හොඳම සෝනි apsc lineup , Fuji or canon උදාහරණයක් විදියට music video , wedding video , KZbin, event video , short films වගේ කරන කෙනෙක්ට හරියට පාවිච්චි කරනව නම් Panasonic කියන්නෙ අඩු මිලකට හොඳ ආයුධයක් . අඩු මිලකට ලැබෙන IBIS , ergonomic, video features එක්ක බලද්දි ගෙවන මුදලට උපරිම වටිනව, නමුත් අර කිව්ව වගේ ආයෙ විකුනන්න නම් අමාරුයි , මොකද බ්‍රෑන්ඩ් එක හෝ ෆීචර්ස් ගැන අවබෝධයක් නැති වෙලඳපලක් ලංකාවෙ තිය්න්නෙ , same as vehicle market Fuji ත් මිල අතින් විතරයි පැනසොනික් වලට වඩා පස්සෙන් ඉන්නෙ නැත්තම් Fuji ලා තමා ඔය කියන Best bang for bucks King වෙන්නෙ වීඩියෝ අංශයෙන්. ලංකාවෙ music video කිහිපයක් ම ෆූජි වලින් ශූට් කරල තිබ්බ ඒකෙ තියෙන්නෙ වෙනම රහක්. Sony ලා Canon ලා king 👑 but price also Royal level . (අහ් තව පැනසොනික් ලගෙ අන්ත දුර්වල දෙයක් තමා මාකටිං . ඒක නිසා දන්න කෙනෙක්ට වත් ලේසියකට හොයද්දි හම්බෙන් නෑ පැනසොනික් කියන ඔප්ශන් එක.)