Update නම් මෙන්න, අලුත්ම DJI OSMO Pocket 3 Gimbal Camera - Preview in Sinhala

  Рет қаралды 11,977

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් අලුත්ම DJI OSMO Pocket 3 එක ගැන සහ Pocket 2 එකත් එක්ක සැසදීමක් සමග කතා කරනවා.
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
DJI Pocket 2 Full Review - • ලෝකේ වටේ යන ගමන් උනත් ...
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Пікірлер: 48
@erangadesilva6537
@erangadesilva6537 11 ай бұрын
හුගක් ආසාවෙන් බලන channel එකක්.pocket 2 එකට කරා වගේ full review එකක් කරන්න පුලුවන් නම් ඒක හරිම ප්‍රයොජනවත් වේවි.
@travelwith.isucraz
@travelwith.isucraz 11 ай бұрын
Aniwarenma kry.....❤❤❤
@slphotoLK
@slphotoLK 11 ай бұрын
මෙක මරු
@ONSDY
@ONSDY 11 ай бұрын
Pocket 2 එකට කරා වගේ Full Review එකක් ඕනේ ❤
@sheedfamily
@sheedfamily 11 ай бұрын
දානකල් හිටියේ මේකනම්... මම 1 එකක් ගත්තේ මේ ලගදි.. ඔයාගේ කලින් ෆුල් රිවිව් දෙකම මම බැලුවා.. ඉක්මනටම රිවිව් එකක් ඕන..
@uvindusujampath7118
@uvindusujampath7118 11 ай бұрын
Canon ලා අලුතින් Release කරපු RF 24-105 f2.8, 10-20 f4, 100-300 f2.8, 200-800 f6.3-9 ගැන වීඩියෝ එකක් ඕන.
@shenalumeshitha6255
@shenalumeshitha6255 11 ай бұрын
Hobby එකක් විදිහට photography කරන කෙනෙකුට kit lens එකට පස්සෙ upgrade වෙන්න හොදම lens එක මොකක්ද සර්.
@shenalumeshitha6255
@shenalumeshitha6255 11 ай бұрын
Sir hobby එකක් විදිහට photography කරන කෙනෙකුට kit lens එකට පස්සෙ upgrade වෙන්න හොදම lens එක මොකක්ද සර්.
@MusicBarlk
@MusicBarlk 11 ай бұрын
කවද්ද අයියා ගන්නේ..ඔයාගේ විඩේයෝ එක බලලා ගිය සැරේ ගත්තා 2එක😂😂😂මේ සැරේත් ගමු..
@chamoddissanayake...
@chamoddissanayake... 11 ай бұрын
Review එකක් බලාපොරොත්තු වෙනවා ❤
@YaMsiRuu
@YaMsiRuu 11 ай бұрын
giyapara pocket 2 eka russia gihin kala wage 1h+ review ekak one ❤
@dalushanimhara9643
@dalushanimhara9643 11 ай бұрын
Sony A6400 ගැනත් review එකක් දෙන්න පුලුවන්ද sir
@sudeshsampath6085
@sudeshsampath6085 11 ай бұрын
I'm waiting for you at port city sir(GoPro hero 12)
@nikeshalabandara8674
@nikeshalabandara8674 11 ай бұрын
අලුතින් ආපු sony a9iii එක ගැන video එකක් ඕනෙ 😍👍
@atampahura
@atampahura 2 ай бұрын
හීනයක් තමයි ඉතින්
@amithaherath7393
@amithaherath7393 10 ай бұрын
Technical kiyana Ewa hariyata kiyapan ban. Megapixel gana adu unama kohomada image quality eka wadi wen?. 3K / 4K dekath pataluwa
@R2StudioMasterclass
@R2StudioMasterclass 10 ай бұрын
Megapixel අඩු උනාම තමයී Noise අඩු වෙන්නේ video සහ photo වල. Noise අඩුයි කියන්නේ image quality එක වැඩියි, ඔයා මම හිතන්නේ කතා කරන්නේ resolution ගැන, resolution වැඩි වෙන්න megapixel ඕනේ. 4k පුළුවන් horizontal විතරයි, verticle 3k විතරයි. තව පාරක් Video එක බැලුවොත් සමහර විට තේරෙයි. තැන්ක්ස් ඔයාගෙ comment එකට 👍
@sachinperera1900
@sachinperera1900 9 ай бұрын
දැනටමත් days of dilshan එකේ OP3 එකක් තමයි පාවිච්චි කරන්නේ
@pensala4731
@pensala4731 10 ай бұрын
Zoom classes karanna web cam eka vidiyata dji 3 eka pavichi karanna pukuwanda?
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 11 ай бұрын
Pocket 2 එකේ වගේ full review එකක් ඕනෙ මේකටත්
@pickRATgaming
@pickRATgaming 11 ай бұрын
Canon2000d එක ගැන විඩියො එකක් ඔනෙහ් 😭♥️
@eprohoda
@eprohoda 11 ай бұрын
nice to meet you. splendid , godspeed- )
@athveediya82
@athveediya82 5 ай бұрын
පට්ට බාණ්ඩයක් 😅
@davewickramasinghe9909
@davewickramasinghe9909 11 ай бұрын
ජයවේවා
@lorastravelvlogs
@lorastravelvlogs 11 ай бұрын
සිංහල in-depth review එකක් බලන්න කැමති අය කවුද ඉන්නෙ?
@adhiproduction
@adhiproduction 11 ай бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@54jayarathnahm
@54jayarathnahm 11 ай бұрын
Very impotent information. thanks, a million.
@motivation_bot930
@motivation_bot930 9 ай бұрын
Aiye meka webcam ekak vidihata use karanna barida
@sanithuathauda773
@sanithuathauda773 11 ай бұрын
නියමයි
@nikeshalabandara8674
@nikeshalabandara8674 11 ай бұрын
A9iii vs Z9 VIdeo එකක් ඕනෙ ❤️👍
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
දෙනව
@chamaramadushanka3079
@chamaramadushanka3079 11 ай бұрын
Aiye instar360 x3 ekada gro pro 12 eka hoda
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 11 ай бұрын
maru
@nimeshgamage6650
@nimeshgamage6650 11 ай бұрын
Aiye nikon p1000 eka gana vdo ekak gennako ❤😂
@travelWithMe-tmn24
@travelWithMe-tmn24 11 ай бұрын
nice
@DimuthBathiya
@DimuthBathiya 11 ай бұрын
Dji air 3 eka gana reviwe ekak karannako
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 11 ай бұрын
Great
@BASAriyarathna
@BASAriyarathna 4 ай бұрын
Taya wewa
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 11 ай бұрын
Super
@lasithaththanayaka
@lasithaththanayaka 11 ай бұрын
♥️🌚
@rainbowplant9828
@rainbowplant9828 11 ай бұрын
❤❤❤ insta 360 go eke video ekk danawa kiyala boru balaporoththu dunna demme ne😓
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
අනිවා දානවා, තාම එකට තැනක් සෙට් උනේ නැ
@rainbowplant9828
@rainbowplant9828 11 ай бұрын
@@R2StudioMasterclass wenasakatath ekka colombo wala nagarasanna thenaka wede karanna
@rainbowplant9828
@rainbowplant9828 11 ай бұрын
@@R2StudioMasterclass wenasakatath ekka colombo wala nagarasanna thenaka wede karanna
@chansiludineth
@chansiludineth 8 ай бұрын
Photo ganna barida🤨
@travelwithnalaka9563
@travelwithnalaka9563 11 ай бұрын
👌👌
@isurusirisinghe5987
@isurusirisinghe5987 11 ай бұрын
@Lahiruwithsouthkorean
@Lahiruwithsouthkorean 10 ай бұрын
අද චැනල් එක හම්බ උනේ. ගොඩක් හොදයි .
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 163 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
The ULTIMATE Audio Guide For The DJI Osmo Pocket 3!
6:33
Matt Liller
Рет қаралды 472
8 Smartphone Gimbal Transitions | Mobile Filmmaking Tips For Beginners
9:00
Learn Online Video
Рет қаралды 1,9 МЛН
Setting Up Your DJI Osmo Pocket 3 | ULTIMATE BEGINNER'S GUIDE
15:34
මාව Sony වලට මාරු කරපු කැමරාව | Photography sinhala
14:39
Priyantha Bandara Travel Photography
Рет қаралды 10 М.