ඔන්න ගේනවා DJI OSMO Pocket 3 Creator Combo Pack එක | Unboxing & First Use

  Рет қаралды 15,336

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් DJI OSMO Pocket 3 Creator Combo Pack එකක් මිලදී ගත් විට ඔබට ලැබෙන දේවල් ගැන කතා බහක නියෙලෙනවා.
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
DJI Pocket 2 Full Review - • ලෝකේ වටේ යන ගමන් උනත් ...
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Пікірлер: 91
@virajakila1651
@virajakila1651 11 ай бұрын
Days of dilshan unboxing ekak kara 🥲 ඒත් මේම පැහැදිලි කරේ නෑ ඔයා වෙනම ලෙවල් එකක් Congratulations 💕
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
ඒක standard version එක, creator combo එක නෙමේ.
@RadeepRajitha
@RadeepRajitha 9 ай бұрын
Eka nam unboxing karana ekak neweyi 😂❤ ekath wenama level eke ekak
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 25 күн бұрын
ඒක වෙනම ලෙවල් එකක් මේක වෙනම ලෙවල් එකක් ඔයා unboxing එකක් කරොත් ඒක වෙනම ලෙවල් එකක් brother don"t think about it ❤
@MusicBarlk
@MusicBarlk 11 ай бұрын
පට්ට සුපිරි එන කම් බලන් හිටියේ...❤️❤️🙏🙏🙏
@aussiedanka
@aussiedanka 10 ай бұрын
As usual best unboxing video.. waiting for full review ❤
@dr20238
@dr20238 10 ай бұрын
අනික් අය මේක ගැන කරල තියන full unboxing එක්ක බලපුවාම මේකQuick unboxing කිව්වට review එකක් වගේ තමා...
@kpprasanga
@kpprasanga 10 ай бұрын
Go pro 12 එක එක්ක බලන්කොට dji pocket 3 ද හොද? අනික මේකට වතුර යනව නේද, සමන්‍ය වැස්සක පාවිච්චිකරන්න පුලුවන්ද?
@ThivankaBVlogsnow
@ThivankaBVlogsnow 10 ай бұрын
මේ Camera එකේ waterproof පැත්ත ගැන කොහොමද තත්වය VLOGGER කෙනෙක්ට ඒ ගැන ගොඩක් වැදගත් වෙයි දැනුවත් කලානම්
@sgwithtravelsroads9239
@sgwithtravelsroads9239 7 ай бұрын
අයියෙ මේකෙ අද වෙද්දි price කීයද කොහෙන්ද ගන්න පුළුවන්, mega pixel වලින් කීයක් විතර වගේ තියද 1080p තියද
@bluewaypix97
@bluewaypix97 11 ай бұрын
Asama camera review channel eka. Thanks R2 Studio ❤❤❤❤
@sachivideoteam5962
@sachivideoteam5962 11 ай бұрын
ඒක නම් පට්ටයි ..සුපිරියක්❤️ද්
@LahiruPabz
@LahiruPabz 10 ай бұрын
Supiri!! One hama detail ekak ma dunna lassanata!! Superb 👊🏻♥️
@dalushanimhara9643
@dalushanimhara9643 11 ай бұрын
Sony a6400 ගැන review එකක් දෙන්න පුලුවන්ද සර්
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 11 ай бұрын
මේකනම් මරු කැමරාවක් background එක defocus කරන්න පුළුවන් වගේ නේ ❤
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Action camera එකකට වඩා defocus background එකක් තියෙනවා.
@gandabba
@gandabba 11 ай бұрын
අයියෙ intro shot එක ගත්ත lens එක මොකක්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
85mm f/1.4 lens එකක්
@tharangawagasenevi8696
@tharangawagasenevi8696 11 ай бұрын
වීඩියෝ එක පොඩ්ඩක් ස්ටක් වේවි යන්නෙ කැමරාවේ ප්‍රශ්නයකටද නැත්තං එඩිට් එකේදී වෙච්ච දෙයක්ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Connection එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, Video එක නම් stuck වෙන්න විදිහක් නැ
@hirumijeniveen9249
@hirumijeniveen9249 11 ай бұрын
This isn't relevent to this video, but could you please do a video reviewing Nikon D750? Is it still a good camera to buy?
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Well yes its a good camera, but its bit old now. So features wise it will be outdated compared to the newer camera's. but the image quality is still valid and can be compared to the A7 III.
@chamoddissanayake...
@chamoddissanayake... 11 ай бұрын
Compere video එකක් oni❤ පොකට් 2 , 3
@rashweerasinghe4339
@rashweerasinghe4339 11 ай бұрын
මෙන්න VIDEOS 🤗 නියමයි
@lailai5690
@lailai5690 10 ай бұрын
Insta360x3 ekak one
@Koreantravel99
@Koreantravel99 5 ай бұрын
,අයියා ඔයා කොමද ඔව හෙඩ් කැමරාව හයි කරන්නෙ
@inbreak.PRODUCTIONS
@inbreak.PRODUCTIONS 12 күн бұрын
Ayye battery life eka kohomada 😮😮😮
@Tharakavlogs352
@Tharakavlogs352 11 ай бұрын
Next time unboxing ekak karanakota white table ekaka karanam pahadili
@shiromishiromi4451
@shiromishiromi4451 9 ай бұрын
mekata api video ekak karaddi stand ekak set karanna berida
@thissaperera9664
@thissaperera9664 11 ай бұрын
1st video eka day of dilshan or myhub eke thiynawa..
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Yes එක නම් දැක්කා, ඒක හැබැයි standard version එක, creator combo එක නෙමේ 😊
@thissaperera9664
@thissaperera9664 11 ай бұрын
@@R2StudioMasterclass ahh😁... thawa podi deyak... oke full review eka genakota 2 and 3 wala mic dekath compire karanna ... thawa 2 eke mic ekai oke mic ekai dekama eka para connect karala experience ekakuth onee..
@knowledgehub-u2o
@knowledgehub-u2o 11 ай бұрын
මේ පාරත් සුපිරියක් ❤
@dilshantheekshana5248
@dilshantheekshana5248 6 ай бұрын
Go pro 12 black eke review ekk denn berida? Me cam eka ekk compare karala
@SGLEADS
@SGLEADS 11 ай бұрын
Air 2S drone eketh oya aula thiyanawa 1 inch unata 60FPS danakota 1 inch sensor ekama use wenne ne
@7fausto7
@7fausto7 11 ай бұрын
Vertical mode eke thamai sensor eka full use wenne neththe...
@SGLEADS
@SGLEADS 10 ай бұрын
@@7fausto7 air 2s wala verticle mode ekak ne
@F1POD
@F1POD 11 ай бұрын
dilshan ayya's fans👇👇👇
@Dilshan-o1t
@Dilshan-o1t 11 ай бұрын
Keep it up brother
@keshannayanapriya6060
@keshannayanapriya6060 5 ай бұрын
Best explanation 🔥 Ty so much ❤
@gaminghasiya9222
@gaminghasiya9222 11 ай бұрын
Osmo pocket 3 එකේ cinematic video පුලුවන් ද uncle
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
පුළුවන්
@Senuka_Govinda
@Senuka_Govinda 11 ай бұрын
Thank you very much ❤❤❤
@Sineth.Official
@Sineth.Official 8 ай бұрын
aiye dji mini 4 pro drone eke video ekak genna ko
@geezy123
@geezy123 10 ай бұрын
CINEMATIC video clip ekk dann ❤
@sashithdilshan9711
@sashithdilshan9711 11 ай бұрын
Nd filter kiyala ekk enawa kiyala dekkane site ekk
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
ඒක වෙනම ගන්න ඕනේ
@darshana573
@darshana573 11 ай бұрын
මේකෙ price එක කීයක් වෙනවද අයියා
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
210,000 වගේ
@mensnavlogs5003
@mensnavlogs5003 2 ай бұрын
කියද..ගාන
@miyurulakesh4891
@miyurulakesh4891 11 ай бұрын
insta x3 එකත් ඕනේ
@cjandklashmi
@cjandklashmi 11 ай бұрын
මේක සුපිරි
@technovalk
@technovalk 10 ай бұрын
සුපිරි 😍
@dimuthueranga6845
@dimuthueranga6845 10 ай бұрын
Supiriyata pahadili kara raji sir
@ONSDY
@ONSDY 11 ай бұрын
Full Review Ekak onee aniwaa 🤍
@Dinamihindi
@Dinamihindi 7 ай бұрын
Meke price kohomd
@travelexpertlk8269
@travelexpertlk8269 10 ай бұрын
Good vediyo ❤
@Ravindu616
@Ravindu616 10 ай бұрын
සුපිරි 👌
@Sajitha44
@Sajitha44 11 ай бұрын
❤🖤lankave palaweni eka dilshan aiyge tama
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Yes, ඒක standard version එක, මෙක creator combo එක. මම දන්න විදිහට නම් creator combo එකේ පලවෙනි එක වෙන්න ඕනේ
@Sajitha44
@Sajitha44 11 ай бұрын
@@R2StudioMasterclass ❤️🖤ow
@ANEJYA14
@ANEJYA14 9 ай бұрын
how much is it uncle
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 11 ай бұрын
Great
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 11 ай бұрын
Super
@Where_is_chipa
@Where_is_chipa 10 ай бұрын
Mekath patta ❤ but gopro is better 😍
@The_Navigator.
@The_Navigator. 11 ай бұрын
suppa bro
@Randaya_Diary
@Randaya_Diary 10 ай бұрын
කීයද..
@R2StudioMasterclass
@R2StudioMasterclass 10 ай бұрын
210,000 වගේ
@shehanrathnayaka
@shehanrathnayaka 11 ай бұрын
❤😍 Wow
@droneharsha
@droneharsha 11 ай бұрын
SUPER
@Sineru_studio
@Sineru_studio 11 ай бұрын
Price ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
210,000 වගේ
@gayanarunashantha1222
@gayanarunashantha1222 9 ай бұрын
Oyage review ekata gahanda ekak na ayya
@YaMsiRuu
@YaMsiRuu 11 ай бұрын
❤️❤️❤️
@gigis867
@gigis867 7 ай бұрын
Price danna
@ranjithabeysekara3155
@ranjithabeysekara3155 11 ай бұрын
price kohomada ganne kohenda .
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
210,000 වගේ
@jawanaagasara5373
@jawanaagasara5373 11 ай бұрын
Kohenda gaththe
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
ගෙන්වා ගත්තා
@achinthasankalpa8954
@achinthasankalpa8954 10 ай бұрын
Supiri issar wagem
@travelwithnalaka9563
@travelwithnalaka9563 11 ай бұрын
😍👌
@imesnews
@imesnews 10 ай бұрын
ඕවගෙ වටිනාකොම කියන්න වචන නෑ මෙහෙ ඕව පාවිච්චි කොරන්න බයේ බෑ අල්මාරියට🗄️🗄️🗄️ 🗝️ දාන්නයි වෙන්නෙ ලෝකරාජ්‍ය රට‍ඔල ඉදන් ගෙනාපු ගමන්මදැන් පෝන් එහෙම අල්මාරිඔලට දාන්න වෙන්න යන්නෙ 🤗 🌹 ☹️
@buddhika_ns
@buddhika_ns 3 ай бұрын
@travelwithfamily4266
@travelwithfamily4266 11 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shericlasnaka4584
@shericlasnaka4584 10 ай бұрын
🎉❤
@KALINDU01
@KALINDU01 11 ай бұрын
❤❤❤🔥🔥🔥👍
@Travelmaniasolo123
@Travelmaniasolo123 11 ай бұрын
Kiyak wenawada
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
210,000 වගේ වෙන්නේ
@chamoddissanayake...
@chamoddissanayake... 11 ай бұрын
සුපිරි ❤❤
@lahirumegasooriya5756
@lahirumegasooriya5756 11 ай бұрын
❤❤
@mrmangala
@mrmangala 5 ай бұрын
❤❤
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
10 DJI Osmo Pocket 3 Settings PROs Always Use (never forget these)
13:29
Jason Roberts Video
Рет қаралды 27 М.
DJI OSMO POCKET 3 | 20 SETTINGS You SHOULD CHANGE IMMEDIATELY!
17:32
The Drone Creative
Рет қаралды 203 М.
DJI Osmo Pocket 3 Full Tutorial: The Best Features Explained!
20:59
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН