Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya

  Рет қаралды 347,331

ලක්දිව Lakdiwa Production

ලක්දිව Lakdiwa Production

4 жыл бұрын

Old Sinhala Songs/Classic Sinhala Songs/අමරණීය සිංහල ගී

Пікірлер: 158
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 6 ай бұрын
ජීවිතේ ගොඩාක් ආපස්සට ගියා ඔය පද රචනා දැන් නැ
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
හදවතෙ ගී මේ ගීතය ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා ඒ කටහඬ ❤🙏🙏🙏😂
@sudathbrhakmanage9685
@sudathbrhakmanage9685 2 ай бұрын
ගොඩාක් දුකයි අද කාලේ අයට මේ මිහිරි දේ ඇසෙන් නැති එකට
@Yashi44436
@Yashi44436 Жыл бұрын
අපේ අතීත ජන ජීවිතේ එක් පැතිකඩක් පුදුමාකාර ලස්සනට විදහාපාන ගීතයක් 🌱🌹
@SunethraKumarihami-yq5be
@SunethraKumarihami-yq5be 7 ай бұрын
ලස්සන යි.ඉස්සර ත් අහනව.දැනුත් ඒවගේම ලස්සන යි.දෙසීයක් ඇහුව.
@chanukamalintha1199
@chanukamalintha1199 Жыл бұрын
හරිම සුන්දර ගීතයක්
@ariyawathiperera8446
@ariyawathiperera8446 11 ай бұрын
ඒ සින්දුව ඇහෙන කොට කුඹුරු මතක් වෙනවා
@user-qh3ei5wt9b
@user-qh3ei5wt9b 4 ай бұрын
මේව අහද්දි ඇස්වලට කදුලු එනව...අනේ මේ අය අද කොහිද..කවදා දකින්නද...අනේ අපේ ජීවිතවලට කවදා හෝ යන්න වෙනවා නේද....මේ අපේ වටින සම්පත්
@ariyawathiperera8446
@ariyawathiperera8446 11 ай бұрын
ජීවිතය නැවත ආපස්සට ගියා වගේ
@msbperera9509
@msbperera9509 3 ай бұрын
එ ආදරයට ඇස් වහක් වදින්න එපා මැරෙන කන් හොඳින් ඉන්න ඔනෙ
@ranirania738
@ranirania738 2 ай бұрын
👍👍ok හරිම ලස්සනයි හෙදයි ❤️❤️❤️❤️❤️🙏❤️ඔයාට බුදුසරණයි ජේසු පිහි ටයි
@chandrakanthi7483
@chandrakanthi7483 5 ай бұрын
නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි සිටුකුමරියක් කර කාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි ❤❤ කුරහන් කපන දා මා සිහි කරන්නයි ❤❤ ගොඩක්ම ආස සිංදුවක් ❤❤❤❤❤
@user-ej4sx9vs4t
@user-ej4sx9vs4t 5 ай бұрын
සින්දු කියන්න කොළඹ යන්න ලෑස්ති වෙනව මම පුංචි කාලෙ බලන් හිටිය මට මතකයි .අපි අතරම ආයෙත් ඉපදෙන්න චූටි මාමෙ.
@amilachathuranga758
@amilachathuranga758 3 ай бұрын
Adamai ahuwe.eth dan kale sindu walta wda kochchr nam apuurwada.❤❤
@susanthadissanayake9415
@susanthadissanayake9415 4 ай бұрын
මම පුංවි කාලේ ඉදන් ගොඩාක් ආස කල සිංදුවක් කවුරැ වුනත් නැවත අපිට මෙි රැපැල් රකින ගිතය අහන්න ලබා දුන්නාට ගොඩාක් පින් 🙏🙏🙏❤❤❤
@NalikaWijekoo
@NalikaWijekoo 7 ай бұрын
ඔන්න සින්දු.
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 ай бұрын
අතීතය යට ගියා හරිම ම්හිරි ලස්සනයි
@ramilthushantha1128
@ramilthushantha1128 4 ай бұрын
නොවිදපු මතකයක් දෑස් මායිමේ මැවෙනවා සංසාරේ කවදා හෝ මෙහෙම ජීවිතයක් වින්දාදෝ කියලා හැගෙන තරමටම
@chandrasenam737
@chandrasenam737 10 ай бұрын
අද කලේ ඇසිය යුතුගී
@ajntaass3697
@ajntaass3697 5 ай бұрын
මම හරිම ආස ගීතය පරන සීංදු කොච්චර ලස්සනද 👍👍👍🥰
@tharinduamalka2117
@tharinduamalka2117 4 ай бұрын
❤️
@KumariKumari-uk8cf
@KumariKumari-uk8cf 8 ай бұрын
Man ahanna Asama sinduwak.ane godak lassanai.
@ranjithkumarawalagrdarakankana
@ranjithkumarawalagrdarakankana Ай бұрын
මගෙ අය්යා බට නලාවෙන් ලස්සනට වයනව මම පුන්චි කාලෙ අහගන ඉන්නවා,දැන් එයා ස්වාමීන් වහන්සේ නමක්
@domijayawardena9495
@domijayawardena9495 8 күн бұрын
දැන් බට නලාවෙන් පිරිත් වයන්න කියන්න.
@winwayeducation1099
@winwayeducation1099 5 ай бұрын
පුංචි සන්දියේ ගුවන් විදුලියෙන් අහපු ලස්සන සින්දුවක්...! සිංහල ජන ජීවිතයේ හැබෑ පැති කඩක්‌ මේ සින්දුවෙන් අපිට ගේනවා. අද මෙවන් සිංදුවල ලොකු අඩුවක් තියෙනවා. "ඈත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඬ අතරේ.... සනත් නන්දසිරි මත්තයාගේ සින්දුවත් ඒ වගේ..... මම ආසම සින්දුවක්....❤
@shanthanawagamuwa3763
@shanthanawagamuwa3763 15 күн бұрын
අනිවාර්යයෙන්ම
@kalupahanapiyaratana9008
@kalupahanapiyaratana9008 6 ай бұрын
අපි පුංච් කාලෙ රේඩියෝ එකේ ගිය සින්දුවක්.
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 3 ай бұрын
Man asama සිංදු wa. තාමත් man me සිංදු wata ආදරෙයි . Mama kiyanawa♥️♥️♥️♥️
@sasankakarunaratne42
@sasankakarunaratne42 4 ай бұрын
මේ සින්දුවට ඇති comments හරිම සුන්දරයි.
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 6 ай бұрын
💞💓🌹💌🎵🎧👍සැදුවේ.ගෙපැල මට තනියෙන් ඉදින්න බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
@Neha-er5ip
@Neha-er5ip 5 ай бұрын
Ou. Neda. Athiyata. Yanawa. Hitha
@NimalaWathi
@NimalaWathi 5 ай бұрын
දන්,කාලේ,සින්දු,වගෙද,ඒකාලේ,සින්දු,ලස්සනකටහඩ,කාගෙත්,හදගzස්ම,වz,ඩ්වෙනවා,නේද
@kande9653
@kande9653 7 ай бұрын
❤ best songs Abewardana ayie
@prabhathsusantha4479
@prabhathsusantha4479 5 ай бұрын
හරිම ලස්සන සිංදු වක් ❤
@anurasirisenanayaka2603
@anurasirisenanayaka2603 5 ай бұрын
මේ ගීතය සිය පාරක් ඇහුවත් මිහිරියි.
@user-qe6mz9ek2l
@user-qe6mz9ek2l 10 ай бұрын
අහිමි ආදරයක සුන්දර ප්‍රාර්ථනාවක්
@geethamala7835
@geethamala7835 5 ай бұрын
"""" HMMMMM,,,, ,,,,,,
@user-bu1sk1yq7c
@user-bu1sk1yq7c 2 ай бұрын
Math mage nanata adare kala namuth aya giya wenathaka, adana ekineka maragnnava, api e wedanava harimasundarai me githayath apy jivitha valata harima sanwedi
@shyamaliepa3154
@shyamaliepa3154 5 ай бұрын
ලස්සනම සෞන්දර්යක් එකතු ගායනය
@user-nd5oh8xc5h
@user-nd5oh8xc5h 5 ай бұрын
හිතන්න de godaai...❤
@dayanandakularatne4918
@dayanandakularatne4918 6 ай бұрын
දෙහදක බැදුනු ආදරය එකිනෙකාට අහිමිවූ ඉතා අමිහිරි වේදනාවට දෙදෙනා පස්චාත්තාප වීම් මින් මනාව පෙන්වයි .
@ThamaraMalkanthi-vs8vq
@ThamaraMalkanthi-vs8vq 4 ай бұрын
😂
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 5 ай бұрын
මම මේ සිංදුවට ආසා කරන්නේ මහත්තයා මට කියපුනිසා
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
verybeautiful sinhala videosong thanks myfavourite
@ibrmak3121
@ibrmak3121 3 ай бұрын
හරිම ආස සින්දුවක් ,
@FranshisWijeshigha
@FranshisWijeshigha 2 ай бұрын
Harima sundara geethayak
@neranjanasandu7831
@neranjanasandu7831 4 ай бұрын
Man harima adarei me geetayata ❤️❤️❤️💐💐💐
@ajithbasnayaka654
@ajithbasnayaka654 2 ай бұрын
Mage nanath mawa amathaka kala eth tharahak ne lassana atheethaya
@user-gv2od9ci1n
@user-gv2od9ci1n 3 ай бұрын
Mama harima assi mema githaysts❤
@ranirania738
@ranirania738 3 ай бұрын
හරි ලස්සනයි සිංදු මම හරි ආසයි
@gayathrikoshila8998
@gayathrikoshila8998 22 күн бұрын
අනේ මගේ තාත්තාගේ කට හඩින් මේ වගේම මේ සින්දුව කියනවා... ඉස්සර කටේ තියෙන්නම මේක .. රෑට ලයිට් ගිය ගොඩක් දවස් වලට මේක කියනවා .. කලුවරේ ඉදන්... දැන් තාත්තා යන්නම ගිහින් ලබන මාසෙට අවුරුද්දක්.. එයා මතක් උනාම මං එනවා මේක අහන්න. 😢
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh 4 ай бұрын
අමුකො.ඩුමුකො.නටන.උන්ට.මේවා.විහිලු.බං
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Ай бұрын
Pissu huttawal amuka dumuka mongal pakai
@HMSamathilaka
@HMSamathilaka 3 ай бұрын
මේ වගේ අර්ථ
@ariyawathiperera8446
@ariyawathiperera8446 11 ай бұрын
ගොවි තැන කියන ලස්සන ගීතයක්
@chinthapatti1
@chinthapatti1 4 ай бұрын
Thyaga m edward you are lovely
@saheeljaleel1632
@saheeljaleel1632 10 ай бұрын
there was a proud era of sinhala songs during the 1970's .I still listen to this song,niranjal Sarojini and abeywardana balasooriya what a great couple, though they are less spoken of,they deserve to be valued as our legendary artist.(sorry to miss abeywardana balasooriya at a younger age)
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
මම. පොඩිකාලේ. ඉදලා. ආසම. සිංදු ව. හරි. දුකයි. මේ. සිංදු ව. අහන. විට.. ❤️❤️❤️
@Domekadomeka
@Domekadomeka 27 күн бұрын
මමත් ආසම සිංදුව ❤❤❤❤❤
@AshaniHarshamali-hz9fk
@AshaniHarshamali-hz9fk 6 ай бұрын
මගේමහත්තයගෙආසමසින්දුවක්.මමත්
@a.sfernando26
@a.sfernando26 22 күн бұрын
A heart-moving song!
@nilanthahimali8283
@nilanthahimali8283 5 ай бұрын
හරිම ලස්සන ගීතයක්
@ajithbasnayaka654
@ajithbasnayaka654 2 ай бұрын
Mage first love එක mage nana
@Dhiliphelectronic
@Dhiliphelectronic 6 күн бұрын
මේ ගී ත සිංහල සං😢ස් කෘතිය ආරක්ෂා කරන ගීත වලට ඇතුලත්
@madubhashiniliyanage92
@madubhashiniliyanage92 3 ай бұрын
Man asa karana lassan githayak ayeth athithayata giya wage 😔😔😔
@maheshigamage5058
@maheshigamage5058 4 жыл бұрын
I like this song. Godak lassanai.
@lakdiwaproduction3874
@lakdiwaproduction3874 4 жыл бұрын
Thanks ..!
@keerthibuddika6347
@keerthibuddika6347 3 ай бұрын
පැලේ ඉදන් සතුටින් අහපු ගිත .
@user-ne4tc4ww5e
@user-ne4tc4ww5e 3 ай бұрын
Ana maga appacci awma gitaya upamarima wawa mamat harima awma gitaya❤❤❤❤❤❤❤❤
@dushmanthadesilva4027
@dushmanthadesilva4027 Жыл бұрын
It's a wonderful song with the background of the beauty of village life, expressing real love without selfishness in it.
@nihalseelawansha18
@nihalseelawansha18 Ай бұрын
ඇඩෙනවා යකො
@user-or8dx9dc2k
@user-or8dx9dc2k 4 ай бұрын
පුංචි සන්දියේ ඉතාමත් ආශාවෙන් හා කැමැත්තෙන් අහපු හා ගයපු ගීත යක්.ගැමියන් වුණ අම්මා තාත්තා විවේක වේලාවට ගායනා කළ නිසා සංගීතය ට පවා පෙම් බැන්ඳා, දිවියේ සෑම දවසකම ඇසීමට ඇත්තේ ඉමහත් කැමැත්ත කි
@ariyawathiperera8446
@ariyawathiperera8446 11 ай бұрын
කොයි තරම් ප්‍රියජනක ද
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 3 ай бұрын
මේ සිංදු නිර්මාණය වුනෙත් ඒ පාරිසරික අත්දැකීම් අළලා. දැන් ඉතින් අලුත්ම සිංදු ලියන්න තියෙන්නේ කොම්පියුටරේ මොබයිල් ෆෝන්. එස එම් එස් වට්ස්ඇප් ඉන්ස්ටග්‍රෑම් ටික් ටොක්. ඉන්ටනෙට්. සොෆ්ට් වෙයාර් . මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. පරමාණු බෝම්බ කාලතුවක්කු ග්ලොබල් හීට්. සොබාදහම මනුස්සකම නොමිනිසුන් ගෙ මළගම පැමිණෙමින් තිබේ යන්නයි
@sanandakamburugamuwa6329
@sanandakamburugamuwa6329 5 ай бұрын
Very nice i love this song
@AnjanaHasarel
@AnjanaHasarel 6 күн бұрын
අපි.තවම.අපේ
@friendsboy1340
@friendsboy1340 Ай бұрын
හදවත් මොහොතකට අතීතෙට
@amuthutv4280
@amuthutv4280 4 жыл бұрын
Lassana sinduwa Enna ape paththe Suba dawasak oyalatath
@lakdiwaproduction3874
@lakdiwaproduction3874 4 жыл бұрын
අනිවාර්යයෙන් ..❤❤
@harihemachandra1474
@harihemachandra1474 4 ай бұрын
Lassani ape jivitath ohomama gevila yay
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 4 ай бұрын
මම හරිම ආදරය කරන ගීතය ක්
@user-nd5oh8xc5h
@user-nd5oh8xc5h 3 ай бұрын
අනේ 😊😊😊
@wrestle-buddy
@wrestle-buddy 5 ай бұрын
මේ ආදර කතා වල ලස්සන
@user-kw1cd1jh2e
@user-kw1cd1jh2e 6 ай бұрын
Apith e wagema ardarai
@ypliyanage8647
@ypliyanage8647 3 ай бұрын
ආදරයේ රස ව්න්දන
@athulamedia9295
@athulamedia9295 6 ай бұрын
මේ ගීතයට මං මාර ආදරෙයි.මං පොඩි දවස් වල අපේ තාත්තා මේ සිංදුව කියනවා පොඩි අඩියක් ගහල ඉදිද්දි අනිවාර්යයෙන් ම.දැන් තාත්තා ජීවතුන් අතර නෑ.මට ඒ හින්දා තාත්තාව මතකයට එනවාමයි මේක අහද්දි.
@subashinideerasinha1038
@subashinideerasinha1038 6 ай бұрын
Anivarayen
@user-jk3tm7mx1m
@user-jk3tm7mx1m 6 ай бұрын
❤❤❤❤❤❤😢😢😢😢
@dushanmilinde6155
@dushanmilinde6155 5 ай бұрын
අපෙ අප්පච්චිත් කියනවා මතකයි මට 😌❤
@kusummdagoda1329
@kusummdagoda1329 5 ай бұрын
අනේ ඇත්තමයි මගේ තාත්තාත් අද නෑ ඉස්සර චුට්ටක් බීලා ලස්සනට කියනවා මේ සින්දුව එදා වගේම අදත් ආදරෙයි මේ ගිතයට ❤❤❤
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 5 ай бұрын
අපේ තාත්තත් ඕක කියනව තාම ..❤❤❤
@tharinduamalka2117
@tharinduamalka2117 4 ай бұрын
I love this song ❤❤❤
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 3 ай бұрын
Mama podi dawas wala me sinduwa ape thaththa bata nalawen gahanawa mara lasssansi
@SmnSenanayaka
@SmnSenanayaka 4 ай бұрын
❤S.m.n.senanayaka
@MalikaM-gc5su
@MalikaM-gc5su Ай бұрын
❤❤❤
@shanthirupika5645
@shanthirupika5645 9 ай бұрын
බාලේ ඉදන් බැදි ආලේ විදින්නද..
@anulaherath6921
@anulaherath6921 Ай бұрын
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
❤ 0:26
@rupikakumari149
@rupikakumari149 4 ай бұрын
❤❤❤❤ලස්සන
@sriyanibah2324
@sriyanibah2324 2 ай бұрын
❤❤❤❤👍👍👍🙏🙏🙏
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 5 ай бұрын
දැන්ඉන්න,උන්ට,තියෙන්නෙ,ඩිලිටි කරන,අවහිර,කරන,එවනේ,අන්න,සින්දු😀👍🙏
@ivonaberrajonsson97
@ivonaberrajonsson97 7 ай бұрын
❤❤❤❤❤
@MorinSenavirathna
@MorinSenavirathna Ай бұрын
❤🎉
@MalikaM-gc5su
@MalikaM-gc5su Ай бұрын
♥️♥️♥️😭👌👌
@user-oq2df1hl8v
@user-oq2df1hl8v 3 ай бұрын
❤️❤️❤️👍👍👍👍👍
@claudeanurudha7907
@claudeanurudha7907 5 ай бұрын
❤❤❤❤
@asankakeerthirathne4828
@asankakeerthirathne4828 5 ай бұрын
Sunil prmarathna mage thaththa eya me widihatma biwadata me sinduwa kiyanawa eya dan jiwathun athare na harima dukai mathu upa din hama bawykama magama thaththa wawa oya ta niwan suwaya ath wawa
@user-so6sn2ml2e
@user-so6sn2ml2e 5 ай бұрын
Lassani
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 4 ай бұрын
නොනසින ගී
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 4 ай бұрын
🌹🌹🌹❤❤❤
@MalikaM-gc5su
@MalikaM-gc5su Ай бұрын
❤❤❤😢
@ThilakEkanayaka-qt9xm
@ThilakEkanayaka-qt9xm 23 күн бұрын
Vasanavan pudumai digukal dineva
@tharangasanjeewani2727
@tharangasanjeewani2727 Жыл бұрын
👍
@user-vk8bj8ec5c
@user-vk8bj8ec5c 5 ай бұрын
Dan teyana masayan 2 n amataka wena malakada cendu wageda mewa supire cendu mawa
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
SABANDA TV / සබඳ Tv With Rashmitha
Рет қаралды 176 М.
Piduru Sevikala | Sisira Senarathna | Lyrics Video
4:43
Old SINHALA Songs
Рет қаралды 102 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН