KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gama harada sidadiyata | ගම හැරදා සිදාදියට | Indika Liyanage | Tribute to Wilbert Anthony
4:09
"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻
5:37
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
REAL or FAKE? #beatbox #tiktok
01:03
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Maha Ra Yame Cover | මහා රෑ යාමේ | Indika Liyanage / Devika Chathurani
Рет қаралды 810,355
Facebook
Twitter
Жүктеу
1
Жазылу 35 М.
Indika Liyanage Official Channel
Күн бұрын
Пікірлер: 975
@wasanthaattanayake2635
Жыл бұрын
ඔබ වැනි, මුල්ගායනයට උපරිම සාදාරනයක් ඉශ්ටකරන ගායකයෙක් ලාංකීය ගීත කලාකෙතේ මෙතෙක් මාහට හමුවී නැත . සැබවින්ම ඔබ කඩාවැටෙන තරුවක්නොව , දක්ශතාවයන්ගෙන් පිරිපුන් ලක්මාතාවගේ පිනෙන් පහලවූ හදවතේ ගායකයෙක් . ඔබට ජයෙන් ජයමවේවා !
@IndikaLiyanage
Жыл бұрын
බොහෝ තුති හදවතින් කළ ඇගයීමට
@janakaliyanapathirana8881
Жыл бұрын
කාන්තා හඩද එසේමැයි!
@venthalgamuwesudheerananda1593
Жыл бұрын
Extremely true.
@amarachandrathilake7292
Жыл бұрын
I am in
@promilakumari3603
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@kkdkoralage2790
Жыл бұрын
මුල් ගායනය වගේමයි. බොහොම ස්තූතියි.
@mohomadfazeel6293
7 ай бұрын
මගේ වයස අවු.57යි.මුස්ලිම් ජාතික යුද හමුදා විශ්‍රාමිකයෙක්. ඔබ දෙපළ මේ ගීතයට උපරිම සාධාරණයක් කරල තියෙනවා. ඉන්දික ලියනගේ කියන්නේ අපේ රටට ලැබුණු ජාතික වස්තුවක්.මම ඔබගේ ගීත අහනවා නෙවෙයි ඔබගේ ගායනයට සමවදිනවා.මගේ රටට ඔබව දායද කල දෙගුරුන්ට අනේක වාරයක් පිං...!!!🎉❤
@IndikaLiyanage
7 ай бұрын
හදවතින්ම කළ ඇගයීමට ස්තූතියි දිනයක් ඒවි අප මුණගැසීමට ......එතෙක් ඉන්න නිර්මාණ සමග ආදරෙයි
@senatm7625
7 ай бұрын
@@IndikaLiyanage❤❤❤❤❤
@senatm7625
7 ай бұрын
❤❤❤❤❤
@NiroshanSampath-z4o
6 ай бұрын
රස විඳින්න ජාතිය ජන්මය ඕන නෑ මහත්මයා ලස්සන හදවතක් තිබුනොත් ඇති
@mohomadfazeel6293
6 ай бұрын
@@NiroshanSampath-z4o සත්තකින්ම..
@sitharasitharadisanayaka1432
Жыл бұрын
අමරා රණතුංග හා දයාරත්න රණතුංග නම් ප්‍රතිභාපූර්ණ මේ ගීතයේ මුල් අයිති කරුවන් ආදරයෙන් සිහිපත් කරමි. කිසිම විකුර්තියක් නොකර ඒ අයුරින්ම ගීතය ලස්සනට ගායනා කරපු ඔබ දෙපළට අපේ ආදරණීය ස්තුතිය . සමහරක් ගායක ගායිකාවන් කියා ගන්නා මුල් අයගේ ගීත හැඩ වැඩ දාලා අහන්න බැරි තරමට විකුර්ති කරනවා.
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
@AjithKumara-sw5cq
2 ай бұрын
❤
@darshanrathnayaka837
Жыл бұрын
පරිපූර්ණ ගයානයකදී වාදක මඩුල්ල සන්තෝසයෙන්.තබ්ලා ශිල්පියා ❤
@senakakaluarachchi2535
Жыл бұрын
ඇයි බටනලා ශිල්පියා. ❤
@darshanrathnayaka837
Жыл бұрын
සියලු දෙනා අති දක්ෂ ශිල්පීන් ❤🎉
@senatm7625
6 ай бұрын
❤❤❤❤❤@@darshanrathnayaka837
@ShiromiShiromala
Ай бұрын
Wowwwwwwwww❤❤❤❤❤❤❤❤Adarei........
@kt.darmathilakemadahapola6921
Жыл бұрын
මොනවද මේ කරන්නෙ අපි හොල්මන් වෙනවනෙ තෙරුවන්සරණයි
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
@nandapodimanike1463
Жыл бұрын
නියම .sinduvak.lassanayi .....
@ramyajayasekara-rammi-rj8208
Жыл бұрын
මුල් ගීතයේ රසය....ඒ අයුරින්ම රසවින්දා.... කියන්න වචන නැ 👌👌👌
@hdvnwanigarathne7046
Жыл бұрын
මේ ගීය ගැයූ සුන්දර යුගලය අප රටට බිහිවූ සම්පත්ය.
@chulaniabeysekara514
Ай бұрын
" Divi Gangawe Oruwai Habalai Vage Nelawemu Suwaya Patha" Me Suhada Pethuma Ituveva!
@sagarasenanayake9361
Жыл бұрын
එළකිරි සුපිරි කිරි 🙏🙏🙏❤️ මේවා අපේ හදවතට අනුබද්ද වෙලා.. හුස්ම ගන්නවා වගේ... අලුත් බොල් සින්දු පවු දුකයි ලැජ්ජයි
@IndikaLiyanage
Жыл бұрын
වෙලාවක අමතන්න 0773931730
@techtbe
Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නාම ගයනවා. නමුත් මං ආසම තබ්ලා වාදක සොයුරාගේ ගීතය විදීම. ඒක ඔහු මුලු හදින්ම විදිනවා. අපූරුයි ❤
@IndikaLiyanage
Жыл бұрын
ඇත්තටම ....
@nandaniweerasinghe4213
Жыл бұрын
Mame mea geetheya dinepathama ahanewa ,EA tharemetema geetheyeta kamethi
@NishaNisha-r7d
Жыл бұрын
Atthatama ow ❤❤
@chandanisenanayake5755
Жыл бұрын
හරි මිහිරියි.අමරදේව සර්,සුනිල් එදිරිසිංහ ,දයාරත්න රණතුංගයන්,තිදෙනාගේම හඩවල් වරින් වර හිතට එන්නෙ මට විතරද?
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@SR-dz1ed
Жыл бұрын
මෙන්න සිත නලවන ලයාන්විත ගායනා, ඔහොම යමු.
@malamendis4775
Жыл бұрын
කීප වරක් ගායනය රස විදින ගමන්. මේ හඩ එන්නේ කොහෙන්ද කියා තාමත් සිතනවා.හරිම මිහිරියි.
@PradeepKumara-n3c
Жыл бұрын
Anee...kochchara baluwath madi...thabla gahana kena supiriyak...indika aiya...❤❤❤❤❤❤
@dilshandesilva3709
Жыл бұрын
athi wishtayekgen thawath vishisyayek..jayawewa
@chulaniabeysekara514
Ай бұрын
❤😂🎉 Indika Mahathmayanani, Devika Mahathmiyani, Oba Depola Me Geethaya Gayana Karana Ayuru Ithama Kankaluya. Apawa Venama Lokayakata Genagiya Veniya. Gayanaye Lassana Avasthawak Dutu Tablawa Gahana Mahathmaya Eya Rasavindimin Pe Lassana Sinahawa Amatha😮ka Kala Nohekiya. Vadaka Mandalaye Vadanaya Saha Bata Nalawa Vadanaya Karana Punchi Mallige Bata Nala Vadanaya Me Geethaya Gayana Gayaka Yuwalata Mahangu Sevayak Kara Etha.
@premarathnemedagamagamage
Жыл бұрын
මල් යායකට ලස්සන පුර හද පායා... දෙදෙනා ගයයි ආදර නැලවිලි සේයා... දෙසවන් කරා ඇවිදින් ස්වර බිගු මායා.. හෙල බස් වහරෙ ගී හඩ මිහිරේ චායා
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට කවියට
@premarathnemedagamagamage
Жыл бұрын
@@IndikaLiyanage ඉන්දික මල්ලි මමත් සින්දු ලියන කෙනෙක් කොහොමද ඔයා සම්බන්ධ කර ගන්නෙ මම යුරොප් රටක ඉන්න මාතර කෙනෙක්
@IndikaLiyanage
Жыл бұрын
@@premarathnemedagamagamage 0773931730 whatsapp
@premarathnemedagamagamage
Жыл бұрын
@@IndikaLiyanage 👍👍
@chamilanilanthiperera1149
Жыл бұрын
ඉන්දික මල්ලි ඔබට ඔබේ ඒ හදවත නිවන හඬට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි අක්ක කාලෙකින්......
@siriimaduwa9942
Жыл бұрын
Ithama aasama geethayak.gayanaya ithama ihalayi.sthuthyi.
@chandrajayawardhana-ff7ri
Жыл бұрын
Harima lassana gaayanayak bahawanaawak waage. Dwnnata thanks.
@neelaranjani4768
Жыл бұрын
Gayanayata aha geya Apuru THABLAWA Apuru BATA NALAWA Anakuth wadanayan Puduma kara hagemak danuna . Sthuthey.
@kkdkoralage2790
Жыл бұрын
මේ අය කවුද. නිර්මලා රණතුංග මහත්මියට නිවන් සුව ලැබේවා. දයාරත්න රණතුංග මහතාට තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා.
@godfreymartis1235
8 ай бұрын
ඒයි පණ පිටින් ඉන්න මිනිස්සුන්ට නිවන් සුව පතන්න එපා මියගියේ අමරා රණතුංග මහත්මිය
@kkdkoralage2790
8 ай бұрын
@@godfreymartis1235 සමා වෙන්න
@AyeshaudakaniLokugalappaththi
4 ай бұрын
Nirmala mis innwa .ayioooooo
@AyeshaudakaniLokugalappaththi
4 ай бұрын
Nirmala misge akka amara mis ...eyalaga anith සහෝදරිය niranjala mis .malli manoj mhathmaya ....
@AyeshaudakaniLokugalappaththi
4 ай бұрын
Adaraniya kala paulk ...lokuma akka malkanthi mis ...eyaga mhaththa sanath sir ..ape wasanwata hamuuna kalakaryo ..amaraniyai ....
@asokamunasinghe184
Жыл бұрын
Man nitharama ahanava.puduma lassana gayanayak.kiyanna vachnana ne....
@roshankumarawanniarachchik9060
Жыл бұрын
වැදගත් අර්ථවත් sindu (වටිනවා )
@chulaniabeysekara514
Ай бұрын
❤❤❤❤😂🎉 Bata Nalawa Vadanaya Karana Punchi Mallige Bata Nala Vadanaya Me Mihiri Rasawatn Gayanayata Labaganne Mahangu Sevayaki.
@chulaniabeysekara514
Ай бұрын
❤❤❤ හරිම ලස්සනයි, හරිම ආසයි, පුතාට ශුභ අනාගතයක්..............
@chulaniabeysekara514
Ай бұрын
❤❤❤❤ Vadaka Mandalaye Vadanaya Loku Sevayak Me Mihiri Rsawath Gaynaya Venuven Kara Ethi Bawa Agaya Karami.
@darshanapradeep7344
Жыл бұрын
මේ ගීතය මම දවසකට කීප වතාවක්ම අහනව, ඔය දෙන්නම ඉතාමත්ම දක්ශයි. ගීතය හරිම ලස්සනට කියනව. මේකෙ බටනලා වාදන ශිල්පියගෙ අහිංසක පෙනුමෙනුත්, තබ්ලා වාදන ශිල්පියා ගීතය රසවිඳින හැටි දකිනකොටත් ප්‍රේක්ශකයාට සතුටක් දැනෙනව, ගීතයටත් වටිනාකමක් එකතු වෙනව
@IndikaLiyanage
Жыл бұрын
ඇගයීමට බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@darshanapradeep7344
Жыл бұрын
@@IndikaLiyanage 🙏❤👍
@nandaniperera7090
Жыл бұрын
😅 897j 7 2
@darshanapradeep7344
Жыл бұрын
@@nandaniperera7090 thanx
@darshanapradeep7344
Жыл бұрын
@@nandaniperera7090 thanx ❤️
@chandrasenaa.m.2634
Жыл бұрын
මේ වාගේ රස විදින්න දැන් තියෙන ගීතවලින් බැහැ. ඒවා ආවා ගියා. නමුත් මේ ගීතය ,මදුර යාමේ වගේ ගීත හැමදාම නොනැසී පවතිනවා. එවැනි ගීත නිර්මාන කරුවන් නොමැතිවීම රටටම පාඩුවක්.
@chulaniabeysekara514
2 ай бұрын
Mr. Gamini Abeykoon, Obathuma Thablawa Gahana Mahathmayage Sinahawa Varnana Karanawa Wagema Mamath E Sinahavata Vashee Vela Innawa. Gayaka Yuwalage Gayanaye Lassana Avasthawaka Thablawa Vadanaya Karamin Pe Lassana Hinawa Mila kala Nohekiyi, Amathaka Kala Nohekei.
@priyankasanjeewani7977
Жыл бұрын
කියන්න වචන නෑ හරිම මිහිරියි අහන්න ආසයි
@animalsvideo300
Жыл бұрын
ඔබ කියනව නම් අසා සිටින්නම්❤❤🎉 මේ ගීතය අහපු වාර ගනන මම නම් දන්නේ නෑ ගොඩාක් ම පිං ඔබ දෙපලට හැමදාමත් ජයම වේවා
@IndikaLiyanage
8 ай бұрын
බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
@ashokaashoka8197
7 ай бұрын
මමත්. එහෙමයී
@ranishrani4297
Жыл бұрын
ගොඩක් ලස්සනයි මං ආසම සින්දුවක් වගේම ඉන්දික ලියනගේ ආසම ගායකය ස්තූතියි පරන සින්දු අහන්න සැලැස්සීම ගැන
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ආදරෙයි හැමදාම සබ්ක්‍රයිබ් කරගෙනම යාලුවොන්ටත් කියන්න
@wasanapathirane6616
Жыл бұрын
සංවේදී බව කියන්න වචන නෑ ඒ තරම් හඬ මිහිරියි 🔥
@IndikaLiyanage
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
@renukasugandani4510
Жыл бұрын
දයාරත්න මහතාගේ හඩමයි . ලස්සනයි සුබපැතුම්
@gunaseeligunaseeli12
Жыл бұрын
ගීතය ආරම්භයේදී ඇසෙන පසු බිම් වාදනයෙන් අපි වෙනම ලෝකෙක වෙසෙනවා
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ
@sriyajperera1733
Жыл бұрын
කොහෙන්ද පැමිණියේ මේ හඬ . කියන්න වචන නෑ. සුපිරියි. පුතේ. නිතරම සිංදු නාහන මම පුදුම විදියට රස වින්දා. ඔබ දෙපලම සුපිරියි..තෙරැවන් සරණයි.
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න
@induwaranavanjith2090
5 ай бұрын
itn එකේ තරගයකින් නේද ඇවිත් තියෙන්නෙ අපේ අම්මා කිව්වෙ කාලෙකින් දැක්කෙ කියල@@IndikaLiyanage
@AnuraHanndige
Жыл бұрын
Lassanai gayanaya budusaranai
@priyanganimudalige6193
Жыл бұрын
Harima lassanai Harima asai sinduwata
@disnakanthi5095
Жыл бұрын
A ahankara maara lassanai hadawathatama watinawa mona tharam arthawath geethada appa godak sthuthi mul gayanayata punchiwath haniyak nokireema gana
@janithasamarakkody6128
Жыл бұрын
කියන්න වචන නැහැ ...අපූරුයි .ලස්සනයි .සවන් සනසන වගේම නෙත ට ප්‍රිය දසුනක්..හදවතින්ම රස වින්දා ...කීප වතාවක් ම...❤️❤️❤️
@mayarathnayaka2024
Жыл бұрын
ඔබේ හඬ අපූරු ඉන්දික මල්ලි
@mayarathnayaka2024
Жыл бұрын
ජයවර්ධන hospital එකේදි ඔයා මුණගැහුනා.මට උදව්කලා doctor ව meet වෙන්න
@sujithpremachandra9344
Жыл бұрын
Keep it up machooo.... 👍🏾👍🏾👍🏾👍🏾congratulations Indika, ගීය ගයයන නංගිත් නියමයි singing.... 💕🙏💞💞🙏wow... 🙏🙏🙏🙏👍🏾👍🏾r👍🏾💕💞💞💞
@pushpamapalagama3220
Жыл бұрын
අනේ හරිම අසාවෙන් ඇහුවේ දෙන්නගෙම කටහඬ හරිම මිහිරි යි මම කොහොමත් මේ ගීතයට හරිම ආසයි..
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@kannangarakannangara
Жыл бұрын
කොචිචර අැවුවත් මදි මට ඉන්දික සහෝදරයා.අපේ පලාතටම ඔබ අාබරනයකි.
@songmusicprabash1856
Жыл бұрын
තවමත් නොමියන හිත්වල රැදුණු භාවනාවක් වගේ රසමියුරු අර්ථවත් හැගීම්බර ගීත
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@NeetaWeerasinghe-bb1oq
Жыл бұрын
Me wage gayakayek Mata am nehe mara thejawantha hadak ma sawan pinkara thibuñi.sada Wasana mallí 0:06
@srilanka2988
Жыл бұрын
මගේ ජිවිතයේ අමිමාගේ දරැ නැලවලි ගියන් වලට පසු සවනට ඇසුන ලස්සන ගිතය මෙියයි මේ හද පිරි ස්තුතිය නුබ දේපලට බුදු සරනයි
@SomaAluthgedara
Ай бұрын
පුතේ හරිම වටිනව තෙරුවන් සරණින් තව තවත් සාර්ථකත්වය ලැබෙිවා .මෙි ගායනයම ඇති පුතේ ඔයාට සමිමා සමිබුදු සරණින් ආශිර්වාද ලැබෙන්න .ජයෙන් ජය වෙිවා තෙරුවන් සරණයි
@sumithradissanayake7603
Жыл бұрын
භාවනාවක් වගේමයි. තෙරුවන් සරණයි දෙන්නටම.. අපිව ගීතවත් කරන්න තවත් ශක්තිය ලැබේවා..
@christypulukkuttiarachchig8643
4 ай бұрын
ගායනය මෙන්ම වාදනයත් උත්කෘෂ්ඨයි.
@s.fernando4324
Жыл бұрын
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම විදගන්නට හැකි අපූරු ගායනයක්.. .👍 සුබ පැතුම්.
@lakshmanpalliyaguru3366
Жыл бұрын
9joth
@rajakaruna4825
Жыл бұрын
හරිම ලස්සනයි මමත් කැමති ගීතයක් ඹබතුමියටත්.ඔබතුමාටත් අන් සියලු දෙනාටත් ගොඩක් ස්තුතියි බුදුසරණයි
@l.r.g.n.liyanage3013
13 күн бұрын
🎉
@priyanthipremachandra6133
Жыл бұрын
ඉන්දික පුතේ ....ගායනය හරිම අපූරුයි .
@ruwanperera491
Жыл бұрын
Pattama patta මචං...Abudhabi රුවන්
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි සහෝදරයා වෙලාවක කතා කරන්න 0773931730
@pathirajab
4 ай бұрын
මම ඉතම දැඩිව ආදරය කරන ගීතයක්.කොච්චර් ඇහුවත් එපා වෙන්නෙ නෑ.ගීතයේ ඇති ඈත දුශ්කර ගම්වල ගැමි සුවද මොනවට මේ තුලින් දැනෙනව හැගෙනව.හිත බොහෝ දුර ඈතට දිව යනව.ඔබ දෙදෙනාම ඉතාමත් සුන්දරව මෙය ගායනා කරනව
@IndikaLiyanage
4 ай бұрын
ස්තූතියි දිගටම ඉන්න අසීරු ගමනක
@dvidanagama4671
Жыл бұрын
අනේ හරිම ලස්සනයි අහල ඉවර කරන්න බෑ පුදුමාකාර ලස්සන ගායනයක් අනේ ඇස් වහ කටවහ නම් වදින්න එපා...... ❤
@IndikaLiyanage
Жыл бұрын
බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ
@patricksamaraweera6920
Жыл бұрын
මුල් ගායනයට,සංගීතයට උපරිම සාධාරණයක් සිදුකර ඇත .බොහෝම ස්තුතියි . 👍❤️💐🙏
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@chulaniabeysekara514
2 ай бұрын
❤ Congratulations ! Very Nice As Original Song.
@chulaniabeysekara514
Ай бұрын
❤❤❤❤ Gayaka Yuwalage Gayanaya Itha Rasawathya., Mihiriya, Desavanata Meepeni Veniya.
@chulaniabeysekara514
2 ай бұрын
❤ Congratulations! Very Nice And Heart Warming. Good Performance As Well As Original Song.
@gayanwanigasinghe5588
4 ай бұрын
මරේ මරු" 🎻🎻🎻🎻🎻🎻🎧
@siriimaduwa9942
Жыл бұрын
Ithama aasama geeyak.ithama inhaling gayana kala.ithama sathutuyi.sthuthyi obalata.
@IndikaLiyanage
Жыл бұрын
ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක
@sandyamukkadan8528
Жыл бұрын
Lasseni voice ekke ...Bess voice good
@ChandhimaMalkanthi
4 ай бұрын
කවදාවත්. අහලා. නැති.ගීතයක්. හරිම ලස්සනයි. ස්තූතියි
@IndikaLiyanage
4 ай бұрын
චැනලයේ දිගටම ඉන්න හොඳ නිර්මාණ බොහොමයක් තියෙනව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න ස්තූතියි
@LakshmiKumari-yp6cy
2 ай бұрын
කීපාරක් ඇහුවද කියල මතක නෑ.දවසට දෙතුන් පාරක් අහනවමයි❤
@wasantharandeniya455
Жыл бұрын
❤❤❤❤❤❤❤❤ammo mamai mage mahaththayai asama sinduwak
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න අසීරු ගමනක යන වෙලාවක
@nihalsurasingha567
Жыл бұрын
ජයවේවා තෙරුවන් සරනයි
@KamalaPriyanthi
2 ай бұрын
හරිම මිහිරියි ❤
@lankabatugahagelankabatuga7034
Жыл бұрын
Super oba kiyanawanam asa sitinnam obae daepa mula wathirila
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
හරිම ලස්සනයි අදටත් බොහොමයක් ලස්සනට මිහිරි ❤හඬක්
@milanimendis3401
Жыл бұрын
හරි ම ලස්සනයි හැමදාම ක් ආදරෙයි මේ සිංදුව ට ඉදිරියටම මේ සිංදු අරගන යන්න අනේ මම ආසම සිංදු
@rukmagodamunne1019
2 ай бұрын
ඉතා සුමිහිරියි
@maleekatawale1640
Жыл бұрын
Godak lassanai .budusaranai !
@SudarshimaPriyadarshani
6 ай бұрын
හරිම ලස්සනයි හරිම ලස්සනයි ආසයි අහන් ඉන්න❤❤❤❤❤❤❤
@IndikaLiyanage
6 ай бұрын
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න
@CarnivalWijitha
Жыл бұрын
😅😮Indika malli duwat eka ela out door show wala kiyannan anith getath hodai obata jaya wewa ,kaniwal vijitha aiya
@dewikaseneviratna9633
Ай бұрын
හරිම ලස්සණයි.......ජයවේවා!!!!!
@thisashansidu5786
Жыл бұрын
Eda ahapu raha evidiyatam godak pin ❤️❤️❤️ amra miss dayarathn sir mathak wenwa💝
@UdayaKumara-h3i
7 ай бұрын
ලස්සන ගිතයට අරුම පුදුම ගායනාවක් අහන්න අසහිතෙන ම්හිරි ගායනාව❤❤❤
@IndikaLiyanage
7 ай бұрын
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
@shanthalalkithsiri6328
Жыл бұрын
අතිශය කන්කළු ගායනයක් ~ උණුසුම් සුබ පැතුම් !♥️♥️💐💐🏵️🌺
@prasaddissanayake7576
3 ай бұрын
❤❤❤❤❤ go ahead....future will take care of you all,...good luck...
@sujayagraphics7688
Жыл бұрын
පුදුම තරම් ආසකරන ගීතයක්..... මුල්ගායනයෙන් පසු මම අහපු ලස්සනම කටහඩවල් දෙකක් ඒකට මුසුවෙලා....හරිම රහයි.. හරිම ලස්සනයි... මේ කටහඩවල් අහන්න අපි යූ ටියුබ් ඒකටම ඒන්න ඔන... පතිභාපූර්ණ කටහඩවල් ඇති නියම ගායකයින් ... දවසෙම වුනත් අහන් ඉන්න පුලුවන්..ඒතරම්ම මිහිරියි..... ජීවිතයම සුවපත් කරන්න පුලුවන් කටහඩවල්....ඒ් වගේමයි මේ ගීත...මේ ගීත ටික ඇරැණම මෙතරම් ලස්සන පද රචනයන් .. ගී තනු මේ වගේ කටහඩ... ඉදිරිකාලයේදි අපට අසන්නට දකින්නට රසවින්නට හැකිවේද යන්න සැකයක් තමා තිබෙන්නේ... රියැලිටි ෂෝ වලින් කොතරම් ගායක ගායිකාවන් සමාජයට දුන්නත්..... ජීවිතය සුවපත් කරන ආකාරයට ගීතයක් ගයනවා දකින්න අමාරැයි....ඉතින් ගොඩක්ම ස්තූතියි ඉන්දික සොයුරාටත් දේවිකා සොයුරියටත්... තෙරැවන් සරණයි හැම දෙනාටම
@IndikaLiyanage
Жыл бұрын
දිගු ඇගයීමට හදවතින්ම ස්තුතියි අසීරු කාලයක අසීරු ගමනක දිගටම ඉන්න ආදරෙයි
@namalnamal5452
Жыл бұрын
සුපිරි ගායනය වගේම තබ්ලාව පිස්සු වට්ටනවා 💗💗💗
@dayansameera21
Жыл бұрын
Lassanai ❤❤
@PradeepKumara-zo5ps
2 ай бұрын
මේ සිංදුව අහන්නේ කී වෙනි පාර ද මන්දා..තවත් එපා උනේ නෑ..❤
@IndikaLiyanage
2 ай бұрын
ආදරෙයි හැමදාම
@kanthibassnayaka5951
Жыл бұрын
Mage.asama geethaya. Puduma hagimak. Harima lassanayi.
@IndikaLiyanage
Жыл бұрын
බොහෝ ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
@jolycell7772
6 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
@chulaniabeysekara514
Ай бұрын
❤😂🎉 " Athi Sanvedee Geetha Gaya Apa Nelavuu Indika Kumarayanani"
@jagathwimalasiri2897
3 ай бұрын
මනරම් ගායනයක් .හරිම අගෙයි. මුල් ගීතයටත් ඉහළම සාධාරණයක් කර ඇත. සතුටුයි ඔබ දෙපළ ගැන.
@IndikaLiyanage
3 ай бұрын
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
@buddhikaabeywickrama3821
Жыл бұрын
මුල් ගායනය වගේමයි,අර්ථවත් සිනදුවක් ලස්සනට කියනවා,දෙදෙනාටම සුභ පතනවා.
@airanganijayalath1799
5 ай бұрын
Wow..mama..Asama..sinduwak
@shwusbs3889
4 ай бұрын
ඉතාමත් අලංකාර ගැයුමක් ❤❤
@nirmalaponnamperuma307
Жыл бұрын
Lassana geethayak.sangeethaya imihiri.e hamatama ihalin Indika ge supiri gayanaya.vishishtai.
@IndikaLiyanage
Жыл бұрын
ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
@sasikasandaruwan161
Жыл бұрын
අපේ ඒ සුබාවිත ගීත පරම්පරාව ඉවර නෑ එහෙනම් තාම. මේ න්ම් නියම හඩක්. ❤ හොය හොයා අහනව ඔයාව
@IndikaLiyanage
Жыл бұрын
ස්තුතියි එකට ඉන්න අසීරු ගමනෙ......ජයම......
@GaminiAbeykoon
4 ай бұрын
Thablawa gahana mahattayage hinahawa mamath dekka. Sinduwa lassanai. Eita wada e hinawa lassanai priyakarui❤
@geethaniweerasinghe6252
5 ай бұрын
අස්සම ගීතය. ආස ගායක. ඔබෙ කටහඬ. දිවිය පුරා කට හඬ අහන්න ලැබේවා. දෙදෙන්නම මියුරු කටහඬ lassanai
@IndikaLiyanage
5 ай бұрын
දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
@ajithrohana930
Жыл бұрын
කියලා වැඩක් නැත ....සුපිරී ...........
@boshbaaa2609
Жыл бұрын
Multiple,gayanaye,rasaya,elesamai,thanks
@ayeshathajudeen6258
Жыл бұрын
ෂා......මරු ❤❤❤ භාවනාවක් ... සංගීතයත් හරිම මිහිරියි ❤❤❤
@Gamingshaviya
4 ай бұрын
හරි මිහිරියි.නියමයි.
@kjpriyadarshani5224
Жыл бұрын
හරිම අපුරුයි ඔබගේ ගායනය ජයමවේවා දෙදෙනාටම
4:09
Gama harada sidadiyata | ගම හැරදා සිදාදියට | Indika Liyanage | Tribute to Wilbert Anthony
Indika Liyanage Official Channel
Рет қаралды 109 М.
5:37
"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻
Muthuswamy Mohanraaj
Рет қаралды 1,1 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 130 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 155 М.
5:30
Maha ra yame... I Praveena Thathsarani I Sinhala songs
Jaya TV
Рет қаралды 35 М.
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,1 МЛН
5:05
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ / re pel rakina kurahan pehena hene
Sirisara TV
Рет қаралды 521 М.
26:30
Ma Nowana Mama ගී හත එක පෙලට With Indika Liyanage 0773931730
Indika Liyanage Official Channel
Рет қаралды 35 М.
5:27
කාංචනා අනුරාධි "මගෙ නාමලී බැඳි ආදරේ" ගැයුමෙන් පසු කීර්ති පැස්කුවෙල් කරපු දේ
Swarnavahini TV - Live
Рет қаралды 1,5 МЛН
11:27
🇱🇰 ඇමතිලා එක්ක නටපු නිළියන්ට Sorry - මේ හොරු සෙට් එකම ඇතුලට ජනාධිපති කියයි
Ceylon Treasury
Рет қаралды 56 М.
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 151 М.
6:18
මහ රෑ යාමේ MAHA RE YAME cover by Visharad Ananda and Thiloka
නව ගායක-ගායිකා සංගමය-කොළඹ Colombo singers
Рет қаралды 195 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.