KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Raajini (රාජිනි) | Episode 297 | 23rd May 2023
36:24
LIVE 🔴 හිරු සවස 6.55 ප්රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-19 | Hiru News
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
So Cute 🥰 who is better?
00:15
Beat Ronaldo, Win $1,000,000
22:45
Raajini (රාජිනි) | Episode 296 | 22nd May 2023
Рет қаралды 471,167
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 283
@ganeshakumudu7343
Жыл бұрын
සුනන්ද නොනාගේම දරුවෙක්ට වගේ විසල් අයියට සලකනවා. 💖💖
@devikapiyumi
Жыл бұрын
රෝස්...පුංචි..කියල කිවු විදිය...කතාවක් කියල දැනෙන් නැ...ඇත්තටම..ඇයගේ රංගනය ඉතාම විශිෂ්ඨයි..රාජිනි ආදරේ සියලු දෙනාට..කදුලු ආව ඒ තැනදි..මරු.❤❤❤❤
@upalisarath1225
Жыл бұрын
අබී වෙනස් කළාට දුකයි😢.ඒත් මේ හොයා ගෙන තීන අබිත් ලස්සනයි.❤.හොදට රඟ පානවා.❤🎉
@nimeshishanulya2328
Жыл бұрын
අභීගේ අම්මා රෝස්ට දෙන ඒ ආදරේ පපුවටම දැනෙනවා 🥺
@niroshanidilrukshi9120
Жыл бұрын
දෙවෙනි ඉනිමේ දෙවන්නතගෙ weding එක අවුරුද්දක් විතර දැන් plan කරනවා😹 ඒත් රජිනි එකේ රොස්ගෙයි සොදුරුගෙයි weding එක බොරු විච්චුරන නෑ සිම්පල් සරල විදිහට කෙරෙනවා ♥️💫 දෙවන්තගෙ weding එක අපිට මේ ආත්මෙට බලන්න හම්බෙන්නේ නෑ 🤣😂 ඒ අතින් බලද්දි රාජිනි කියන්නෙ දාහකින් හොයා ගන්න බැරි කතවක් ♥️😇
@Ash-cl7hu
Жыл бұрын
Sirwtma 😂💯 Me kathawa nm mara lassnta galagena ynwa❤
@silanisandeepani2021
Жыл бұрын
😹 ඒ මගුල වෙන මගුලක් නෙවේ 🥴 බේබි ඕන් ආයෙ නැන්දම්මා 😹 කේස් එකක් යනව යනව යනවමයි 😌
@ChathuriNisansala-mi1zl
Жыл бұрын
සිරා😂
@piumidulanjani5584
Жыл бұрын
අම්මෝ ඔව් ඒක නම් ඇත්ත 😂😂
@hashinitharaka7759
Жыл бұрын
දෙවැනි ඉනිමේ දැන් episode kiyada...🤔🤔🤔
@uwaninimesha8957
Жыл бұрын
දුකම හිතුනා තැල්ල තියෙන සීන් එකේදී......මොනව උනත් පරන අභීම හිටියනං තවත් ලස්සනයි කතාව❤🌼
@nuwanfdoz
Жыл бұрын
අපේ මනමාලි නම් කියලා වැඩක් නෑ ඇත්තමයි කාගෙන් වත් ඇස් වහක් වදින්නේ පා සොදුරු අයියා ඔය විදියට දැක්කා නම් ගොඩක් සතුටු වෙයි.....
@nethunethu9917
Жыл бұрын
අම්මලා නැති කොච්චර දූවරුන් ඇද්ද මේ ලෝකෙ අසරණ වුණු 😔 පව් රෝ 💔
@nuwanfdoz
Жыл бұрын
ලංකා ආන්ටියි,ලකි අංකල් මෙයාල නිසයි අද අභීගෙ පවුලේ අයගේ මූණේ හිනාවක් හරි තියෙන්නෙ...... ❤❤❤ ඇත්තටම
@nuwanfdoz
Жыл бұрын
මෙදාපාරත් සොදුරුට හරි ගියා......ඊට පස්සේ ඉතිං අභී රේන් එකතු වෙන්න ඕනේ...... කොහොමද එකේ රස ❤❤❤
@sachinikaushalya4123
Жыл бұрын
විසල්ට ගොඩාක් දුක හිතුණා සොඳුරු අම්මාට තාත්තාට වැදලා කතා කරද්දීන් .විසල්ට කාත් කවුරුත් නැති හින්දා වෙන්න
@sachiniginiwella4189
Жыл бұрын
මාත් දැක්ක
@geeth-9117
Жыл бұрын
විසල් සොඳුරුගෙ මල්ලි නෙවෙයි ද?
@sachinikaushalya4123
Жыл бұрын
@@geeth-9117 ne eyage campus yaluwa
@madushankalakmal5958
Жыл бұрын
හර්ශි ඉන්නකොට වෙඩින් එක ගන්න තිබ්බේ අප්පා ❤️
@disnakumari6882
Жыл бұрын
අබිගෙ වෙනම look ekak thiyeno😍♥️
@nuwanfdoz
Жыл бұрын
තරු දැන් ආච්චාට දෙවෙනි වෙන්න යනවා මෑන් ඉස්සර වගේ නෙවෙයි දැන් හුගක් දග කරනවා වැඩි..... ඒත් කොච්චර දග කලත් ආච්චා, අම්මා,අභී තුන් දෙනාම ගොඩක් ආදරෙයි තරුට.... රේන් ගොඩක් ආදරෙයි තරුට
@nuwanfdoz
Жыл бұрын
ඇයි අම්මා ,අභි මෙයාලත් ලස්සනයි මම නම් හිතන්නේ නතාලිගෙන් පස්සේ ලොකු ඉස්කෝලේ හාමිනේ රෝස් ව තමන්ගේ දුවෙක් වගේ හොදට බලාගනි කියලා අද ඉදන් සොදුරු , ❤ රෝස් තමන්ගේ ගෙදර සතුටින් ජීවත් වෙයි දැන් මිහිරිට තවත් අක්කා කෙනෙක් ඉන්නවා...
@ashokadesilva1504
Жыл бұрын
Sarata hitiyata loku hamine hoda amma kenek.
@ميريميري-ث5ظ
Жыл бұрын
අනෙ අදනම් රොස් ගොඩක් ලස්සනයි සොදුරුන් එවගෙ දෙන්නාම ලස්සනයි සුබ මන්ගලම් දෙන්නාටම 💕💕💕💕💕🌹🌹🌹🌹🌹අද හෙමොම හිනාවෙලා හරිම සනුටින් ඉන්නවා 👍👍👍❤️❤️❤️❤️🌹
@lakshikasandamali3116
Жыл бұрын
අන්තිමට පුන්චි කියලා කියද්දි එ මුනෙ තිබ්බ අහින්සක හිනාව🥰🥰
@erandilakmali599
Жыл бұрын
අම්මට වඩා පුංචිගෙ හිත හොදයි එ නිසා තැල්ල තියන්න සුදුසු අම්මා නෙවෙ 😊
@SanduniRasanjali-fl5mb
Жыл бұрын
කවුරු මොනව කිව්වත් අලුත් අභීත් හරිම ලස්සනයි
@dusheechamodi5180
9 ай бұрын
❤❤
@ishanisadamali9078
Жыл бұрын
අලුත් අබි ගොඩක් ලස්සනයි
@maduhansisandeepa7740
Жыл бұрын
කතාව හරිම ලස්සනට ගලාගෙන යනවා . දෙරණේ දැක්ක ලස්සනම කතාව . ❤
@sachinishehara6643
Жыл бұрын
ඇස් වල කදුලුත් ගලාගෙන යනවා..
@ckcsariffodeen8306
Жыл бұрын
⁶⁶⁶⁶6⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁷⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶⁶6⁶
@riyalpathuma5454
Жыл бұрын
මෙදාපාරන් සොදරැට හරි ගියා.....ඊට පසි්සෙි් ඉතිං අහී රේන් එකතු වෙන්න ඹිනේ...කොහෙමෙද එකේ රස අය කෝ❤️❤️
@dusheechamodi5180
Жыл бұрын
"නැතෙයි මන් කියන්නේ ජයියා..." අම්මෝ රුමා...🤭❤
@piumidulanjani5584
Жыл бұрын
😂😂😂
@anomaanoma9152
Жыл бұрын
රෝස්ට තැල්ල තියන තැනදි නම් ඒ අසරණ කමට ඇස් වලට කදුළු ආව 😢
@nirodilu4727
Жыл бұрын
matanm aduna😢
@tharushikekirideniya8179
Жыл бұрын
Rose ge 21 birthday eken patan gattha kathawa ada wenakota eya bride kenek wela kathawe.lassanai .😊
@nethmisansala-py9mf
Жыл бұрын
පරන අභීව මතක් වෙන අය කො බලන්න ❤❤
@suranjiruwanthika8944
Жыл бұрын
Godak mathak wenawa
@dinithwaduge6853
Жыл бұрын
Dan nan mathakath na 🙂😂😂
@JeewanthiChirantha-ts5et
Жыл бұрын
😥😥😥😥
@pushpakumari4991
Жыл бұрын
ඔව් නේද රාඡනි නම අහපු ගමන් මතක් වෙන්නේ හර්ෂී නංගි ඵයාව නැතිව මුලු කතාවම පාඵයි 😥😥😥😥😥
@ranumiimanya6550
Жыл бұрын
Ane කලින් අබී හිටිය නම්🥺❤️
@bihandusandesh7725
Жыл бұрын
Kalin අබී හිටිය නම්
@A.D.C477
Жыл бұрын
අභී කියනකොට මතක් වෙන්නේම කලින් චරිතේ, මේ අවසාන ලස්සනම කොටස් කීපයට ඉන්න බැරි උනානේ 😢😊
@deepasamarakoon5793
Жыл бұрын
Ekane matath
@MohamedAthif-fv2gu
Жыл бұрын
Eake thamai..kalin hitiye abi thamai lassanai...meya kethai
@deepasamarakoon5793
Жыл бұрын
@@MohamedAthif-fv2gu 👍
@sureshkodippili799
Жыл бұрын
Aththatama
@vindyaprabashani
Жыл бұрын
Aththa 🥺
@chamidudilshan8337
Жыл бұрын
හර්ෂි හිටියා නම් ඇත්තටම ලස්සනට ඉදියි මේ කොටසේ, අලුත් කෙනත් හොදට ඇක්ට් කරනවා ඉතිම්
@chandikagamage2563
Жыл бұрын
ඔව් .අද කතාව නම් ලස්සනයි .එත් .පරන අභි හිටියා නම් තවත් ලස්සනයි .
@sumithramanike9071
Жыл бұрын
අනුත්තරානම් හැම දරුවෙක්ටම එකවගේ ආදරෙයි
@gayaninayani9106
Жыл бұрын
තරු ගෙ කතානම් මරු. පැහිලා.. ආදරෙයි
@lankansri6650
Жыл бұрын
Ada රෝස් ලස්සනඊ ගොඩක් 💞💞💞💞💞අනේ ඉස්සර අබි හිටියනම් තවත් ලස්සනඊ 🌹🌹🌹🌹🌹
@piyuminiroshika8038
Жыл бұрын
විසල් අයියා.. මිහිරි... ඒ දෙන්නා නිසා කතාව තව ලස්සනයි.. විසල් අයියටත් කෙනෙක් හිටියනම් හොඳයි ..
@ruwandigunasena9319
Жыл бұрын
Yeeee... Anu amma awa kellekge jeewithe watinama awastha walin ekakata ashirwada aran.... 😍
@sepalikachandarakanthi3064
Жыл бұрын
ඇත්තටම මේ කතාව ඇතුලේ අපිත් ජිවත් වෙනවා වාගේ ❤️🥺🥺.
@nethmisansala8214
Жыл бұрын
අද කතව ලස්සනයි කියන සෙට්ටෙක කො අදරේ උතුරනවා 😍😍😍
@desmiumesha5233
Жыл бұрын
❤❤
@nadeed5896
Жыл бұрын
❤
@DanojJayasinha-e1o
Жыл бұрын
❤
@DanojJayasinha-e1o
Жыл бұрын
Abi ko
@MaduwanthiKariyawasam-kr8ze
Жыл бұрын
අලුත් අභී පරණ අභී වගේම මාර ලස්සනයි
@novah99
Жыл бұрын
අලුත් අභීත් ලස්සනයි 😍😍
@kethnidimalka3873
Жыл бұрын
අද වගේම හෙටත් කතාව ගොඩාරියක් ලස්සන වෙයි..🥰❤️
@sandikaganesh3688
Жыл бұрын
දරුවෙක්ගෙ ඒ දවස අම්මට තාත්තට ගොඩාක් සතුටුයි තමයි..ඒත් පොඩ්ඩක් ඈත් වෙනව වගේ කියල දැනෙනකොට පොඩී දුකක් දැනෙනව..මටත් මගේ අනාගතේ මතක් උනා මගේ කොල්ල ලොකු උනාම මෙහෙමත් දවසක් එනවනේ කියල😢
@chathurikaranasinghe691
Жыл бұрын
සොඳුරුගේ අම්මා ❤️❤️❤️🥺
@renukapeiris5912
Жыл бұрын
Loku iskola hamine hari lassanai ragapem
@nuwanfdoz
Жыл бұрын
රුමා, ජයියා මේ සර්වමිත්‍ර අයියත් ලොකු ඉස්කෝලේ හාමිනේට කව්රුවගෙද ඒ වගේම තමයි මේ දෙන්නාට ❤❤❤ ගොඩක් හොද කෙනෙක් සර්වමිත්‍ර...
@kumari-xc3ks
Жыл бұрын
Reen oya mara lassanai❤️❤️❤️❤️
@dilekasandipani5901
Жыл бұрын
එපිසොඩ් 01 ඉදන්ම බැලුවා එච්චර ආසාවෙන් ඩිනෙල්ක,හර්ශී නිසා දැන් බලන්න හිතෙන්නැ එයා නෑනෙ 😪😪
@deepasamarakoon5793
Жыл бұрын
Ow ane 😭
@thilinimadhu3639
Жыл бұрын
Ow appa monawa welada manda payak nemei dawasak dunnath dan katawa balanna hitennma na wedding eke highlights nisama ada balanna awa
@deepasamarakoon5793
Жыл бұрын
@@thilinimadhu3639 ekanam aththa
@sureshkodippili799
Жыл бұрын
Mulinma balana kathawa dan balanne anthimata
@dilekasandipani5901
Жыл бұрын
@@sureshkodippili799 aththm ow
@lakmalilakmali2621
Жыл бұрын
Aluth abige hinawa harima lassanai
@ThishiniMadushika-g6v
Жыл бұрын
අම්මා නැත්නම් වැඩිහිටි කෙනෙක් ..... අනෙ රොස් ගෙ මූනෙ තුබ්බ අසරණ කම... පුංචි දැක්කම තිබ්බ අහිංසක සතුට.... පව්...
@nuwanfdoz
Жыл бұрын
හෙට යන රාජිනි කොටස බලන්න ම ඕනේ සොදුරුගෙ රොස්ගෙ engagement එක පුරා පැය දෙකක් වාව් නියමයි කොච්චර ලස්සනද හැමෝම ලස්සනට හිදියි....ඊට පස්සේ හැමෝගෙම ඩාන්සින් එකක් බලාගන්න පුළුවන් වෙයි ♥️♥️♥️ නටල ගයල විනෝද වෙන්න ඕනේ දවසක් හෙට නම්... .හරිනේ එහෙනම් හෙට තියෙන්නේ රාජිනි පැය දෙකක් විතර බලන්න පුළුවන් හැමෝටම..... ස්තූතියි 🙏🙏🙏 සුභ රාත්‍රියක් වේවා
@pradeepsandaruwan9507
Жыл бұрын
අද පැයක් යනවා කිව්වා නේද 🌹පවු නේද හෙට වෙනකන් ඉන්න ඕන වෙඩිම බලන්න 🤔🤔🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️🕋🕋🕋🕋
@annegracia8519
Жыл бұрын
අද නෙවෙයි හෙට
@THELifestyleDIARIES4673
Жыл бұрын
රොස් පව් අම්මා නෑ තාත්තා නෑ කවුරුත් නෑ අනෙ අබීයි අබීගෙ අම්මායි එයා එක්ක හැමදාම ඉන්න
@tharangasilva1806
Жыл бұрын
Abii ta wedding eka ඉවර වෙනකං wath inna තිබ්බ .mama nam dan කතාව balannr ඉඳල hitala😥😥😥😥
@ravindulakshan8097
Жыл бұрын
මේ විදූ නම් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ ආයි රේන්ගෙන් කන්න වගේ හදන්නේ 😂😂🤣🤣
@beautystudio495
Жыл бұрын
Raajini❤❤❤❤❤❤
@Ash-cl7hu
Жыл бұрын
Ada Rosege lassana🥺💕 Ada nm kathawa marama lassanaiii ❤
@sumudusanjeevani6456
Жыл бұрын
Rosta AES wahak wadinna apa aeththatama lassanaiy ❤️❤️❤️😂😂😂
@chamudikalabuthala
Жыл бұрын
අභීගෙ අම්මා රෝස්ට තැල්ල තියද්දි ඇයි මට ඇඩුනෙ🥺💝❤
@imashanilnethu
Жыл бұрын
Ada episode eka supiri kiyana kattiya ko
@asokakusumalatha2372
Жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බලනවා
@JesikaRFernando-nb7kl
Жыл бұрын
ලොකු සර්ගෙ පිය සෙනෙහස
@ranifrando
Жыл бұрын
ලස්සනයි රාජිනි ❤❤❤
@maneeshasenali1263
Жыл бұрын
කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bspperera3525
Жыл бұрын
Anha abi ඉක්මනින් එන්න අපිට ඔයා ඕන..
@manishamanisha795
Жыл бұрын
Soduruge amma 🥺❤️
@niroshaperera7601
Жыл бұрын
රෝස් හරිම ලස්සනයි
@gayashagimhani4692
Жыл бұрын
හර්ශි හිටියනම්...ගොඩක් ලස්සනයි
@piumidulanjani5584
Жыл бұрын
අයියෝ විදු පැත්තකට වෙලා ඉන්නකෝ 🤢🤢 .... හෙට තමයි දවස රාජිනී ❤️😄
@madushankalakmal5958
Жыл бұрын
හර්ශි ඉදියනම් කොච්චර හොදද .
@sltec5301
Жыл бұрын
Parana abi hitiya nam mita wada lassana wenna thibba 😥❤️
@Samadhigamage609
Жыл бұрын
ආසම කොටස හෙට🥰
@thanulibhagya9621
Жыл бұрын
Very beautiful nice tele drama
@maduashi
Жыл бұрын
Rumaaaaaaa❤❤❤❤❤❤
@دميكاعبدالله
Жыл бұрын
කෝඅද.කවූරැත්.බලන්නේනැද්ද.කථාව
@apekshasamanmaleeperera6405
Жыл бұрын
පරණ අබීගෙන්ම මේ කතාව ලස්සනට අවසන් කරන්න තිබුනා. ඉස්සරහට මේකට වෙන්නෙත් අර " සිදූ " කතාවට වෙච්චී දේම තමා 😒
@HimayaSathsarani-g4p
5 ай бұрын
Oyata puluwan thanu akki RAJINI thibba thenata genna❤❤
@sumudusanjeevani6456
Жыл бұрын
ADA kathawata AES wahak wadinna apa ❤❤abi ikmanata eanna ❤❤❤❤❤
@sanuritharushika8216
Жыл бұрын
හෙට❤
@prashanijayarathna4432
Жыл бұрын
අදනම් කතාව හරිම ලස්සනයි 🌹❤🥰💖💓
@sandunlakshitha6319
Жыл бұрын
Ada supirii kathawa... 👌🥰
@lakshanishashikala8142
Жыл бұрын
Jaiya ❤️
@Ayshaa1111
Жыл бұрын
Ada hamoma harima lassanai
@anjaleenishadi2340
Жыл бұрын
Awlk na aluth abith hodai❤
@sachiniginiwella4189
Жыл бұрын
ඔක්කොටම වඩා ලස්සනයි අභි ගේ අම්මා 😍♥️♥️
@minukarunanayaka2866
Жыл бұрын
Heta thmai dawasa 😍🥰♥️
@SriyaH.D
Жыл бұрын
මේ විදූගෙ තියෙනවා ලොකුකමක්😂කරන්න පුලුවන් දේකුත් නෑ😂😂😂
@shemiperera5523
Жыл бұрын
අනේ හර්ශි අයින් උනේ කතාවේ හොද ම හරියෙනෙ 🥲🥲🥲
@promodibhagya9696
Жыл бұрын
සොදුරු ❤රෝස්
@sadunianushka6837
Жыл бұрын
Ada kthwa marama ලස්සනයි ❤
@kusumakusuma9454
Жыл бұрын
Beutiful
@thilini3399
Жыл бұрын
අද ලස්සනයි කාතාව
@udithasasanthisasanthi5775
Жыл бұрын
අලුත් අභීගෙ අමුතු ලස්සනක් තියෙනවා 😘❤️
@santhiyakumari5776
Жыл бұрын
ada harima Lassanai 💖💖💖💖👍👍👍👍🌹🌹🌹🌹🌹💞💞💞💞💞
@nirashajayamanna4405
Жыл бұрын
❤❤රෝස් අක්කී පව්
@LeviAkrman-zw3oe
Жыл бұрын
අද කතාව බලන අය ඉන්නව දො අද වෙඩින්නෙක නෙද යන්නැද්ද ඔයාලා 😁❤️
@piumidulanjani5584
Жыл бұрын
හෙට නේද 😄😄
@sathsarani412
Жыл бұрын
අද කතාව ගොඩක් ලස්සනයි 😍 මෙ වගෙම දවසක් එනකන් එයයි මමයි ගොඩක් අසාවෙන් බලන් හිටියා🥺එත් ඉයෙ එයාමගෙන් ඇත්වෙලා ගියා🥺💔
@rasikathushara8229
Жыл бұрын
අනෙ දුක් වෙන්න එපා . මාත් ඔය දුක වින්දා දැන් මං එකටත් එක්ක සතුටුන් ඉන්නවා . මොකද මට ගැළැපෙන අවංක කෙනෙක් ලැබුණා නිසා . ඔයාටත් ඉක්මනින් අවංක කෙනෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....❤️💔❤️🤗
@nadeesharathnayake2673
Жыл бұрын
රේන් අභී වෙන් කරන්න try කළාට කමක් නෑ, ඒත් දෙන්නව වෙන් කරල ආයෙත් එකතු කරන තැනට කතාව ගෙනියන්න එපා. මොකද, කතාවෙ විදියට ඒ බැඳීම කිසිම හේතුවක් නිසා වෙන් කරන්න පුළුවන් බැඳීමක් නෙමෙයි. මිනිස්සු ඒ ශක්තිමත් ආදරය දිහා හරි ආදරෙන් බලන් ඉන්නෙ. අනුත්තරාට වුන දේ අභීට නොවෙන්නයි ඕන. එහෙම නොවුනොත් මිනිස්සු කතාවෙන් තවත් ඈත් වෙයි 😟😟
@dusheechamodi5180
Жыл бұрын
ඔව් අනේ ඒක නං සහතික ඇත්ත...💯 ඒ දෙන්නව වෙන් කරන්න නං එපා...🥺🙏 Please....
@minasiviahansa3048
Жыл бұрын
@@dusheechamodi5180 ane ow e dennawa nm wen krnna epa please 🥺🥺🥺🥺
@piumidulanjani5584
Жыл бұрын
ඔව් අනේ 😪😪💔
@ishanisandipani5761
Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@nuwanfdoz
Жыл бұрын
අද රාජිනි කොටස මොනව වුනාද දන්නෑ.....
@t005malsha5
Жыл бұрын
Ros harima lassanaii❤️
@MadushaniNipunika
Жыл бұрын
අම්මා කෙනෙක් ළගින් ඉන්නම ඕන වෙලාවක අම්මා ජීවත් වෙලා හිටියත් ළගින් නැති උනාම දැනෙන වේදනාව කියන්න වචන නෑ අනිත් අයට කියන්නත් බෑ
@Sachi0Lakeesha0Weerakoon
Жыл бұрын
සොඳුරු ගෙයින් එලියට එද්දී මටත් දුක හිතුණේ ඇයි 🙄
@yamunasandamali
Жыл бұрын
💜️💜️💙💙
36:24
Raajini (රාජිනි) | Episode 297 | 23rd May 2023
TV Derana
Рет қаралды 700 М.
LIVE 🔴 හිරු සවස 6.55 ප්රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-19 | Hiru News
Hiru News
Рет қаралды 10 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
4:25
萬千星輝頒獎典禮2024|飛躍進步男藝員:阮浩棕|#阮浩棕
TVB (official)
Рет қаралды 4,3 М.
NEWS LIVE🔴 අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2025.01.19 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 8 М.
18:50
Raajini (රාජිනි) | Episode 300 | 26th May 2023
TV Derana
Рет қаралды 509 М.
18:35
Raajini (රාජිනි) | Episode 318 | 21st June 2023
TV Derana
Рет қаралды 339 М.
10:45
බෝඩිම | Bodima - Lochi
Lochi
Рет қаралды 2,7 МЛН
3:12
රෙහානි අම්මට තරහ ගොහින්
ITN Sri Lanka
Рет қаралды 300 М.
40:30
He's for Her - Episode 1
Gratienza Entertainment
Рет қаралды 358 М.
16:21
Raajini (රාජිනි) | Episode 280 26th April 2023
TV Derana
Рет қаралды 428 М.
1:15:43
Champion Stars Unlimited | Episode 366 | 18th January 2025 | TV Derana
TV Derana
Рет қаралды 21 М.
8:36
武打巨星內地演講滿頭白髮落台即要人扶令人擔憂|《愛回家》有錢人過大禮龍鳳鈪粗過條頸花膠大過個頭|麥玲玲|李國麟|吳京|王星|賴君蕊|陳偉霆|謝嘉怡|1月19日娛樂新聞 #今日娛樂 #香港01
香港01
Рет қаралды 4,9 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН