Raajini (රාජිනි) | Episode 318 | 21st June 2023

  Рет қаралды 339,908

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 198
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
අම්බෝ දිනෙල්ක superb acting මල්ලී. ඔයාගෙන් ලොකු දෙයක් field එකට ලැබෙයි. අභී ඔයත් චරිතෙ ලස්සනට ජීවත් කරවනවා. ගොඩාක් ගොඩාක් ලස්සනයි episode එකම.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
මොකක්ද මේ වෙන්නෙ. රේන් paw.katawa බලන මගේ හිත කඩා න වැටුණා...paw රේන්..😢😢😢😢
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
රුමා අයියා වගේ යාලුවෙක් ඉන්නවා කියන්නේ ඉතින් හැපි❤❤😂😂😂😂
@pramilashiromi4845
@pramilashiromi4845 Жыл бұрын
ජයියා නිදහස් වෙලා එනවට කැමති අය කෝ බලන්න 🤔😊✋
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
Api
@chandraarachchige4639
@chandraarachchige4639 Жыл бұрын
අභීට රේන් නැති උනෝත් කතාව කටිටීයට එපා වෙියි වගේ❤❤❤
@RoshanVirasinha-in8wk
@RoshanVirasinha-in8wk Жыл бұрын
oooooòöòlkkķ
@isharamadhushani7743
@isharamadhushani7743 Жыл бұрын
Ow ani
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
අම්මො රුමා අයියා තමා 😂 👍❤ දෝනි ඔයාව අමතක කලාට මන් ඔයාව අමතක කරන්නේ නැහැ චබී අයියේ 😍😁🙈❤️ ජයියා 👍
@ranifrando
@ranifrando Жыл бұрын
හැමෝම ආසාවෙන් බලපු කථාවට මොකද වෙන්නේ සොඳුරුගෙයි රෝස්ගෙ කොටස් ලස්සනයි ❤️❤️ 💚💚💚 ❤❤❤
@LeviAkrman-zw3oe
@LeviAkrman-zw3oe Жыл бұрын
ජයියා නිදහස් වෙනවට කැමතියි අය කො 😁
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
අනේ 😢😢අම්මේ 😂😂අනේ රේනa 😂😂අම්මෝ..❤❤❤😂😂..අපෝ ruma oya මාරු රේන් ට එක වත් තේරුනේ නෑ නේද..අභි anawa බෙහෙත් දාන්න...❤❤❤😂😂😂❤
@d.r.kumuduni9738
@d.r.kumuduni9738 Жыл бұрын
රෝස් සොදුරු ආදරේ හරි ලස්සනයි රුමා ඔයානම් හොද යාඑවෙක් අම්මෝ රේන්ට තරහ ගිහින් අබිට ඔහොම කතා කරනවා දැක්කෙ අද තමයි රුමා නියමෙට ඇක්ට් කරනවා❤❤
@pramilashiromi4845
@pramilashiromi4845 Жыл бұрын
දැක්කමයි රේන් අයියා අභීට ඔහොම කෑගහනවා 😢 හැබැයි රේන් අයියා අභීට කෑගැහුවේ අභී කියපු දේ නිසා හිතේ වේදනාවට 😞 ඒත් අභී එහෙම කිවුවේ රේන් අයියාගෙම හොඳට ඒ වුණාට රේන් ❤ අභී වෙන් කරන්න නම් එපා 💔 මෙච්චර දවස් හොඳට තිබුණ කතාව එක දවසකින් එපා කරවන්නද හදන්නෙ නැත්තම් තව දිග්ගස්සන්න ද? 🤔 😡
@sepalikachandarakanthi3064
@sepalikachandarakanthi3064 Жыл бұрын
අනේ අභි රේන්ගෙන් ඈත් වෙන්න එපා 😢😢 රේන් පිස්සෙක්.වෙයි.🥺🥺🥺
@pramilashiromi4845
@pramilashiromi4845 Жыл бұрын
ජයියා නිදහස් වෙලා එන එකටනම් සතුටුයි 🤗😊 හැබැයි එයා නිදහස් වෙලා එනකොට රේන් ❤ අභීව නම් වෙන් කරන්න නම් එපා 😢 හැබැයි ජයියා ආවට පස්සේ ඒකටත් මොකක් හරි plan එකක් ගහයි කියලා හිතෙනවා බලමුකෝ මොකද වෙන්නෙ කියලා 😊
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
අම්මෝ රුමා නං මරු අප්පා... 😂
@suddi3715
@suddi3715 Жыл бұрын
අලුත් අභිගෙ වචන හදවතට දැනෙන්නෙ නැ.ඉරිසියවට නොවෙ කියන්නෙ.වැරදියට හිතන්න එපා.රේන් ❤ අභි...ගෙ සීන් වලට පිස්සුවෙන් ආස කරපු අයට එක හොදට දැනෙනවා.😔
@KumariPuspa-j6u
@KumariPuspa-j6u Жыл бұрын
ඵ්ක ඇත්ත මෙයා හරියන්නේ නෑ මල ඇඩියාවක්මෙයා හරියට රේන්ගෙ අක්කා වගෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
මෙි අනුත්තරාට මුල මතක නෑ රෙන් අභි වෙන් උනොත් මෙි කතාවෙි ආය මොනවා බලන්නද
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
අද නම් රේන් අයියට හොදටම තරහා ගිහින්..😔ඔහොම අබීට කතා කරනෝ දැක්කමයි..✌️😪
@LeviAkrman-zw3oe
@LeviAkrman-zw3oe Жыл бұрын
අහි❤️රෙන් පව් නෙද එයාලා ට මුනගැහෙන්නත් නැ නෙද ❤️💖
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
අම්මෝ රුමා අයියේ 😂👌
@praneethchinthaka-gx7rt
@praneethchinthaka-gx7rt Жыл бұрын
අභීවයි රේන්වයි වෙන් කලොත් තිළිණ සර්ට සර්ගෙ කතාව තනියම තමා බලන්න වෙන්නෙ. ආදරනීය කතාවක් ප්‍රශ්න ගොඩකට දාන්න එපා. ආසාවෙන් බැලුව කතාව එපා කරවනවා
@chamikahashi5608
@chamikahashi5608 Жыл бұрын
අනේ පරණ අභී හිටියනම් ..කතාව ගොඩක් දැනෙනවා
@bhagyasamarasingha
@bhagyasamarasingha Жыл бұрын
අනේ දැන් නම් කතාව ඉවර කරන්න කාලය හරි නේද ඩිරෙක්ටර් සර් 👍 නැත්තන් මෙහෙම කතාව ගියොත් මෙච්චර කාලයක් මේ කතාවට ආදරේ කරපු අය නැති වෙලා යයි 😥 මේ ප්‍රතිචාර වලින් එක පේනවා 😥 මේ විදියට රේන්වයි අභිවයි වෙන් කරන්න එපා 👍 ගොඩක් අය ආස ඒ දෙන්නාට එහෙම වෙලත් මෙහෙම කරන්න එපා 👍
@kavee5848
@kavee5848 Жыл бұрын
රූමා අයියනම් මරු❤
@lankansri6650
@lankansri6650 Жыл бұрын
අබි රේන් වෙන් කරන්න එපා රේන් පිස්සෙක් wei🥰🥰🥰.
@kavindiya-r7z
@kavindiya-r7z Жыл бұрын
අනේ😥අභී රේන් වෙන් කරන්න එපා😭😭😭ehma unoth wadak na katawen 😭😭😥
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
ජයියා නිදහස්..ඒ ගැන සතුටුයි..ඒත් ඇයි අනේ රෙන් අබී ආයේ වෙන් කරන්න හදන්නේ..රේන් දුකෙන් ඉන්නවා දකින්න ආස නෑ..ඒ හිනාව ඒ ආදරේ දගකාර කම රාජිනී පුරාවටම තියෙන්න ඕන..ආදරෙයි හැමෝටම.❤❤❤
@DS-nz1nv
@DS-nz1nv Жыл бұрын
අනේ.... රේන්වයි ❤ අභීවයි නම් වෙන් කරන්න එපා. අනේ😢 ......ඒ දෙන්න නිසා තමයි මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ plzz
@chandraarachchige4639
@chandraarachchige4639 Жыл бұрын
අනේ පරන අභි හිටියනමි තවත් කතාව ලස්සනයි හර්ෂි නැනේ😢😢😢
@nilukakumari9218
@nilukakumari9218 Жыл бұрын
Apoda kiuanna ma magula kohan houa gattada
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
Ane manda
@maleesha214
@maleesha214 Жыл бұрын
ඔව් අනේ කොච්චර හිතුවත් මෙයාව සෙට් වෙන්නෙම නෑනේ😕
@nelafillboy443
@nelafillboy443 Жыл бұрын
👍👍👍👍👍
@anurasunil8692
@anurasunil8692 Жыл бұрын
hmm
@nishamamadushani1181
@nishamamadushani1181 Жыл бұрын
ජයියා oic ගේ දුවත් එක්ක සෙට් වෙයි වගේ. රේන් අයියා අබීට ඒ වගේ සැරෙන් කතා කරනවා ඔය ඇහුනමයි.ඒ අබී කියපු දේ නිසා කේන්තියට. අබී කිවුවෙත් ඇත්තනේ.එයා කැමති නෑ.රේන් අයියාට කරදරයක් වෙනවට
@indrajithrathnayaka-ll8dm
@indrajithrathnayaka-ll8dm Жыл бұрын
අබිගෙ චරිතේ හරියටම කරන්නේ හර්ශි විතරයි ..
@kumare7090
@kumare7090 Жыл бұрын
අනුත්තරා රෝද පුටුවෙම උන්නනමි මිට වඩා හොදයි මුල මතක නැ
@vidumini648
@vidumini648 Жыл бұрын
ඔව් එයා වැඩි
@minasiviahansa3048
@minasiviahansa3048 Жыл бұрын
@@vidumini648 ane ow ek aththa
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ඒ කතාව දැන් අජූතයි නේද මං නං දැන් බලන්නේ රෝස් .සොඳුරු නිසා ඒ දෙන්නගේ ආදරේ හරිම සුන්දරයි ❤❤❤❤සොඳුරු තමයි හොඳම ආදරවන්තය 👍👍👍👍👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲
@Dil-g1o
@Dil-g1o Жыл бұрын
Attac
@nethurathnayaka4037
@nethurathnayaka4037 Жыл бұрын
අභීවයි රේන්වයි වෙන් කරොත් කතාවෙන් වැඩකුත් නෑ... වැඩිය බලන එකකුත් නෑ 😒
@rithumihirangi2926
@rithumihirangi2926 Жыл бұрын
විනාඩියෙන් කතාව බලලා ඉවරයි 😌😌
@chamaskiha3779
@chamaskiha3779 Жыл бұрын
පරන අභී හිටියනම් කතාව මීට වඩා දැනෙනවා 😊
@hpskalpani9425
@hpskalpani9425 Жыл бұрын
ඔව් අනේ
@maleesha214
@maleesha214 Жыл бұрын
අනිවාරෙන්
@aruniwickramasingha3576
@aruniwickramasingha3576 Жыл бұрын
මේ අභී හොදයි
@kalpaninisansala6370
@kalpaninisansala6370 Жыл бұрын
Ow ane
@r.harshani5429
@r.harshani5429 Жыл бұрын
නෑ..මේ අභීත් සුපිරි
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
පව් අනේ රේන් අයියා ❤❤❤
@ThilinilakmaliSilva-ep5hg
@ThilinilakmaliSilva-ep5hg Жыл бұрын
අසාවෙන් බලපු කතාව අබි රේන් වෙන්වුනොත් කතාවත් එපා වෙනවා
@gamagevijesingha3864
@gamagevijesingha3864 Жыл бұрын
අනේ අභිවයි රේන්වයි වෙන් කරන්නනම් එපා pz....
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ජයියා නිදහස් වෙනවට කැමතියි අය කේ💔💔
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
I❤❤❤❤❤❤❤❤
@bandusena4715
@bandusena4715 Жыл бұрын
ලස්සන 💘 ❤
@manjuwasantha-ei2zk
@manjuwasantha-ei2zk Жыл бұрын
L😅
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
මොකද්ද මේ කරන්න හදන්නෙ අබිවයි රෙන්වයි වෙන්කොරොන් මේ කනාව බලන එකට අපින් නින නියනව අනිවා 👍👍👍👍👍
@renukamenike1190
@renukamenike1190 Жыл бұрын
අනේ මේ කතාව තව එපා දැ නම් ඉස්සලා අභි නැතුව කතාවා එපා වෙනවා😢
@sudeshtharaka6492
@sudeshtharaka6492 Жыл бұрын
Mn kathawa tikak kak beluwe ne me mona abi kenekda eeeyaaa
@Dil-g1o
@Dil-g1o Жыл бұрын
Ow ane kathawa iwara kara nm hari dan...wadak naa..harshi nathuwa abhige charithe danenne naa... deweni inima wage allan idiyida danne naa 🙄
@hashiniimasha3176
@hashiniimasha3176 Жыл бұрын
අබිවයි රේන්වයි ඈත් කරන්න එපා
@nethmiamaya4935
@nethmiamaya4935 Жыл бұрын
Ammmooo ruma ayy mru 😅😅 Heta jayith ayy nidhas venv ne 😍🙂 Ane reyn ❤abhi 🥺🥺, eyalawa ven krnn epa Pw reyn ayy 🥺💔 Abhi nathi unoth nm reyn ayy pissek vei 🥺😢 Reyn ❤ Abhi lassana episode ekk ikmnt ona 🥺❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
මේ මොකක්ද කරන්න.හදන්නෙරේනවයි.අභිවයි.වෙන්කරන්නද.එහෙමනම්.කරන්න.එපා.අපිට.කතාව.එපාවෙයි😢😢😢
@nilanthideepika3930
@nilanthideepika3930 Жыл бұрын
මන් කතාව බලන එක නවත්තනව 😖😖😖
@dulmikaushalya4891
@dulmikaushalya4891 Жыл бұрын
රේන් පව් 🥺❤️
@ranganakrishanthi6166
@ranganakrishanthi6166 Жыл бұрын
අභී රේන් වෙන්වීම නම් කරන්න එපා කතාව හොදම ටික වෙද්දි ඔහොම කරන්න එපා
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
අභි ❤ රෙන් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kumarikumari8463
@kumarikumari8463 Жыл бұрын
ජයියා මරු🤣🤣🤣🤣
@DinuKarunarathna-x1i
@DinuKarunarathna-x1i Жыл бұрын
Ruma aiy 😂😂😂😂😂😂😂❤
@janumindi
@janumindi Жыл бұрын
Ruma thamai maru🤣🤣🤣🤣
@dilininadira4412
@dilininadira4412 Жыл бұрын
අනේ අබිවයි රෙන්වයි වෙන් කරන්නේ එපා 🥺
@yasooma4858
@yasooma4858 Жыл бұрын
මේ කතා ලියන උන්ට පිස්සු රේන් අභී වෙන් කරන්න නම් එපා. ඒදෙන්නා විරසක කලොත් කතාව මෙලෝරහක් නැතිවෙයි
@nirashajayamanna4405
@nirashajayamanna4405 Жыл бұрын
❤❤රේන් අයියා අභී දෙන්නා වෙන් වෙයිද ❤❤
@anomapires8939
@anomapires8939 Жыл бұрын
පරන අබීව විතරයි අපිට දැනෙන්නෙ මෙයා ඒඇක්ටින් අමාරුවෙන් ගන්න හැදුවට බෑ😭
@ginurikariyawasam8753
@ginurikariyawasam8753 Жыл бұрын
Ada abhi ge acting niyamai 😮 ❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai niyyyaaamai 💕💕💕💕💕💕💕💕
@pablupablu4965
@pablupablu4965 Жыл бұрын
Ammo jaeyaàaa❤❤❤
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
Dennawa වෙන් කරන්න epa pls chabi ruma❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pramilashiromi4845
@pramilashiromi4845 Жыл бұрын
ජයියා OIC ගේ දුව ගැන කියලා ආයේ ඇතුළට යයිද දන්නෙ නෑ 😅😆
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
Me mona mgulkd yko krnne un dennawa wen krnn ynne 🙂😅💔 abige charitheth wens kra madiwt twa mgulk ntnwa 🙂
@nethmiamaya4935
@nethmiamaya4935 Жыл бұрын
Reyn ❤ Abhi lassana episode ekk ikmanat ona kiyn ay koo 👍
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
අනේ මොකද්ද අප්පා මේ වෙන්නේ...🥺💔 ඇයි මේ රේන්වයි අභීවයි වෙන් කරන්න හදන්නේ...🤕 අනේ ඒ දෙන්නව වෙන් කරොත් නං කතාව වැඩක් නෑ...🥺💔 අනේ රේන්වයි අභීවයි නං වෙන්කරන්න එපා... Please...🥺🙏🏻
@rasikavinodani-er6hh
@rasikavinodani-er6hh Жыл бұрын
අප්පෝ මට නම් මේ අභී හරියන් නැ අප්පා...කලින් අභී හිටියා නම්....🥺 එපා වෙනවා...
@thanulibhagya9621
@thanulibhagya9621 Жыл бұрын
Very beautiful nice tele drama
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
Rayn would not be running in the police station if the issue with Abhi was not settled. 😅
@mkssithara2500
@mkssithara2500 Жыл бұрын
Yes, h.e. it seems that the script writer should be more concern on the rhythm of the drama which came so far, otherwise this also will be deviated from the heart of the prople & fall into the same conventional boat of SL tele series.😊
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
@@mkssithara2500Still believe in script. Let’s wait and see. 🙂
@MaduShani-kt8su
@MaduShani-kt8su Жыл бұрын
දැන් කතාව විකරායක් කරන්න වගේ හදන්නේ.අනේ එහේම නම් කරන්න එපා අනිත් ටෙලි නාට්‍ය වගේ කෙල්ල කොල්ල යාලු වෙලා ආයිත් මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන් වෙලා දෙපැත්තේ ඉදන් නාහෙන් අඩ අඩ තවත් 3වෙනියෙක් ඒ චරිත ඇතුලට දාලා.එහේම නම් එපා.අපි හිතුවේ මේ කතාවවත් රැල්ලෙන් මිදිලා වෙනස් එකක් වෙයි කියලා දැන් කතාව ඉස්සර වගේ නැහැ.පරන අභීව වෙනස් කරායින් පස්සෙ කතාවත් එන්න එන්න විකාර කරනවා වගේ.අභීගේ රූපේ විතරක් නෙමේ අභී ඇතුලෙ හිටපු චරිතෙත් එන්න එන්නම විනාස වෙනවා වගේ.අභී කවදාවත් රේන් එක්ක තරගෙට තරහ ගත්තේ නැහැ.අභීගෙ චරිතේ හිටියේ අහින්සක ඉවසන නිවිච්ච කෙනෙක්.මුරන්ඩු කෙනෙක්.ඒ චරිතෙටනන් වෙනසක් කරන්න එපා.කතාව එපා වෙනවා.
@nilanthideepika3930
@nilanthideepika3930 Жыл бұрын
හිච්චි මල්ලිගෙ පස්සෙන් යන්නද 😅😅
@anandaamandasarath1374
@anandaamandasarath1374 Жыл бұрын
අනේ මොකද මේ වෙන්න යන්නෙ😢😢
@gayanisurangika6099
@gayanisurangika6099 Жыл бұрын
Nathalita hire hitiyata loku Kama gihin na.rainta vadak dai vage😘😘
@IsiniChathurangi
@IsiniChathurangi Жыл бұрын
Ane Ren aiya pau ane....😢
@shalikanirmali2857
@shalikanirmali2857 Жыл бұрын
Me abi wedak nee..anju malaa thamai lassanata raga pewe
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
Was waiting to see Thanu (new Abhi) is a scene like today’s. She passed, proving that she can act.
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
@@saumi806 Yes, Harshi was experienced and was perfect for Abhi’s character because of the way it was written. Thanu to come in and replace Harshi and have her own identity is not easy since people expect same mannerisms that Harshi had from Thanu as well. She is doing a good job. Besides drama, people should support a young person. Criticize things she can control like acting, not for stuff she has no control over.
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
* Thanu in a scene like today’s. TYPO.
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
මරු හිච්චි මල්ලිගෙ කතාව 😂😂
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 Жыл бұрын
මේ වගේ මූසල චරිත හැමදාම අපි බලන්න ඕනෙ ද
@JayaniUthpala-sy4yy
@JayaniUthpala-sy4yy Жыл бұрын
පරන අබී ඉන්නකොට කතාව බලන්න ආසය් එයා ඉක්මනට කතාවට ගන්න.අලුත් අබීනම් ඊය කතාව බලන්නත් එපා වෙනව එයාගෙ ඇක්ටින් වලට.
@usariots-m7o
@usariots-m7o Жыл бұрын
කතාව එක පැත්තකට යනවා වගේ..
@maleesha214
@maleesha214 Жыл бұрын
අබී රේන් වෙන් වුනත් ලොකුවට ෆීල් වෙන්නෙ නෑ.මෙයා අබී නෙවෙයි කියලා දැනෙන නිසා.කලින් අබියි රේනුයි මෙහෙම රන්ඩු උනානම් අපිටත් ඇඩේවි
@diaryofalovelycouple7146
@diaryofalovelycouple7146 Жыл бұрын
Ane parana abii hitiya nammmmm
@mahesisadamali1983
@mahesisadamali1983 Жыл бұрын
Amimo me rumanmi😂
@mallika30
@mallika30 Жыл бұрын
දැන් කතාව පොඩ්ඩක්වත් ලස්සන නෑ... පරණ හබී තරම් කතාව ලස්සන නෑ
@usariots-m7o
@usariots-m7o Жыл бұрын
atta.dn awul
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👌👌👌👌
@maleesha214
@maleesha214 Жыл бұрын
කොච්චර ලස්සනට තිබුන කතාවක්ද මේක.දැන් කිසිම ලස්සනක් නෑ.මම කතාව බලන්නේ ලොකු සර්ලගෙ ගෙදර සිද්දි,මිහිරි,විසල්,ජයියා,රුමා,රේන්,ඇපල් වගේ චරිත නිසා.අලුත් අබීනම් හරි අමුතුයි.අබී කියලා කොච්චර හිතන්න හැදුවත් ෆීල් වෙන්නෙ නෑ.අපරාදි ලස්සනට තිබුන කතාව.දැන් අනුත්තරත් මහ අමුතුයි.ආච්චා,තරූ,අබ්බා වැඩිය පෙන්නන්නෙත් නෑ.බම්පි පවුල පෙන්නනවත් අඩුයි.නෙත්මි පෙන්නන්නෙම නෑ.අනේ මන්දා මේ කතාවනම් දැන්
@disnakanthi5095
@disnakanthi5095 Жыл бұрын
Aiyo kathawa aye awul wei wage
@dilinilakmaliLakmali
@dilinilakmaliLakmali Жыл бұрын
අබිවයි රෙන්වයි වෙන් කරන්න එපා
@tharushasadamal6699
@tharushasadamal6699 Жыл бұрын
Parana abi hitiyanam maru
@sudumenika2411
@sudumenika2411 Жыл бұрын
අනේ දෙයියනේ රේන්වයි අබීවයි වෙන්කරන්න එපා අපට කතාව එපා
@saumyaharshani294
@saumyaharshani294 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Guwan-hk2qi
@Guwan-hk2qi Жыл бұрын
දේවති මනියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ටකර දෙන්න ගේ
@ayeshkoralage7805
@ayeshkoralage7805 Жыл бұрын
Amboo nandamma leeli.mulasi ohoma tamai Ithin Adare...chuttak kal yanna one eeke rasa balanna😂😂😂
@komarik4660
@komarik4660 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandudewmi1558
@sandudewmi1558 5 ай бұрын
රේනා ආන්ටි ආන්ටි රේනා 😂😂😂
@sudumenika2411
@sudumenika2411 Жыл бұрын
එහෙම කොලොත් අපට කතාව එපා
@HimayaSathsarani-g4p
@HimayaSathsarani-g4p 5 ай бұрын
Ane shoyiiii❤❤❤❤❤❤
@desakapresanna3689
@desakapresanna3689 Жыл бұрын
පවූ රෙන්
@praddeppradeep6842
@praddeppradeep6842 Жыл бұрын
කතාව බලනව තමයි....... හැබැයි comment එකක් දාන්නෙ නමි සති තුනකින් විතර. දැං ඉස්සර වගේ comment කරන්න හිතෙන්නෙ නැහැ. කතාව ගොඩක් දිගට අැදගෙන යන්න එපා. එතකොට තමයි බලන්න එපා වෙන්නෙ. හැමදාම එකම තැන වගෙයි .....එතකොට තමයි කතාවෙ තිබුන ජිව ගුනය අඩු වෙලා කතාවෙ මෙචිචර කල් තිබුන usas රසයත් අඩු වෙලා නේද? කියල හිතෙන්නෙ...... ඉතිං අබි රේන් වෙන් කලොත් කතාවෙන් වැඩකුත් නැහැනෙ.. එ් දෙන්න නිසානෙ කතාව ගොඩක් දෙනෙක් බලන්නෙත්.......... please කතාව තවත් දිග්ගස්සන්න එපා.................
@SaGA-yv1zr
@SaGA-yv1zr Жыл бұрын
බම්පි මුදලාලිගේ කොටස් තව දෙන්නකෝ.
@ishanikularathna7712
@ishanikularathna7712 Жыл бұрын
Kathawa balana eka nawaththanna kale harida manda
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
Dinusha aiya inna nisai asawen balanne
@cryofaland
@cryofaland Жыл бұрын
Apo me Abi.....
Raajini (රාජිනි) | Episode 319 | 22nd June 2023
18:39
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Raajini (රාජිනි) | Episode 330 | 07th July 2023
18:09
Raajini  ( රාජිනි ) | Episode 320 | 23rd June 2023
19:16