Raajini (රාජිනි) | Episode 317 | 20th June 2023

  Рет қаралды 324,620

TV Derana

TV Derana

Күн бұрын

Raajini (රාජිනි) | Episode 317 | 20th June 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Raajini ( රාජිනි ) | Episode 317 | 20th June 2023
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Anoma Wijayawardana
Cast : Dinusha Dissanayake, Deepani Silva, Harshi Anjumala, Wageesha Salgado, Pasindu Vithanage, Suranga Ranawaka, Nishantha Sadabarana, Niklesh Samarasekara, Dinelka Muthuarachchi, Wijaya Bandara, Shrimal Wedinghe, Purna Viduranga, Hansamala Janaki, Samadhi Perera, Ivanka Peris
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #TVDerana #DeranaLK #rajini #rajiniteledrama

Пікірлер: 162
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv Жыл бұрын
විසල් වගේ ගෙදරක තියාගන්න පුලුවන් විශ්වාස වන්ත පිරිමි ළමයි අද හොයාගන්න හරිම අමාරුයි .කොහොම උනත් හැමෝගෙම රගපෑම් සුපිරි ,මම වැඩිපුර කැමති දුරට ඇපල්ට .එයා නියමයි .💘❤💙♥️
@abeethajayarangana5538
@abeethajayarangana5538 Жыл бұрын
Ll
@hansanividumali2426
@hansanividumali2426 Жыл бұрын
මිහිරි විසල් ගැලපෙන ජෝඩුව, සතුටින් ඉන්නවා, හැමෝම ලස්සනට තමන්ගේ වැඩේ කරනවා
@sepalikachandarakanthi3064
@sepalikachandarakanthi3064 Жыл бұрын
කෝ බලන්න විසල්.ආදරේ සෙට් එක..😍😍
@yashanikaveesha9095
@yashanikaveesha9095 Жыл бұрын
Me mama
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
අබි ❤️රෙන් රොස් ❤️සදරු 😁😌 හැමදාම වගෙ අදත් episodes ඔකොම phone එකෙන් විතරක් බලපු උන් කො
@hemahema4411
@hemahema4411 Жыл бұрын
Mamath hamadama ponnekin balanne
@ماليمالي-ث7و
@ماليمالي-ث7و Жыл бұрын
මේ ඉන්නෝ
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Soduru
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
ලොකු sir❤ ලොකු ටීච ❤ සොදුරු ❤මිහිරි ❤රෝස් ❤විසල් ❤...ඒ ගෙදර සතුටින් පිරිලා...සතුටුයි බෙදා ගමු අපිත් එයා la එක්කම...❤❤❤❤😂💞💞💞💞💞💕💕💕💕සුනන්දා නෝනා ජීවිතේ හරි ලස්සනයි නේද..❤❤හදවතින්ම සතුටුයි. 💕💕💕💕💕💕
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
මිහිරි විසල් මරු අනේ ..විසලුත් දැන් මිහිරි වගේම කෝලමක් තමා😅😅😅
@nimeshaopanayaka4890
@nimeshaopanayaka4890 Жыл бұрын
එක තමා
@chandraarachchige4639
@chandraarachchige4639 Жыл бұрын
ඩොක්ට සාරද රේන් වගේම හොදට රගපානවා රාජනි කතාවෙි හැමෝම ලස්සනට තම තමන්ගෙ චරිත හරියට කරනවා සුබ පැතුමි❤❤❤
@nirashajayamanna4405
@nirashajayamanna4405 Жыл бұрын
❤❤❤❤❤සොදුරු අයියාගේ රෝස් අක්කීගේ ආදරේ නම් පට්ට ලස්සනයි ❤❤❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ලොකුසර්ලගෙ.ගෙදර.කට්ටිය නියමයි.👍👍❤❤
@PrasadaniNiluka
@PrasadaniNiluka Жыл бұрын
රේන්ගෙ සතුට ජයියව නිදහස් කරගන්න පුලුවන් කියලා ❤❤❤ ඒ යාලුකම නම් මාරයි ❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
මං නං දැන් ආසම සොඳුරු ගී රෝස් ගේ ආදරේට එයාලගේ පවුලේ හැමෝම සතුටින් ඉන්නවා හරිම ෂෝක් ❤❤❤❤💐👌👌🤲🤲🤲🔥🔥🔥මේ කතාව කතාවෙ හොඳම ආදරවන්තයා සොඳුරු ❤❤👌👌
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ජයියාට නිදහස් වෙන්න පුළුවන් වෙයි නෙද එහෙනම් හොදායි අය කෝ💔💔
@hemahema4411
@hemahema4411 Жыл бұрын
Ekenma man
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් රාජිනී කියන්නේ රගපාන හැමෝම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා Super ❤❤❤
@D-yu56
@D-yu56 Жыл бұрын
විශල් මිහිරි ❤️❤️
@chandanigamage5460
@chandanigamage5460 Жыл бұрын
මිහිරි.ව්සල් එකතු වෙනවනම් ශොක්
@hemahema4411
@hemahema4411 Жыл бұрын
Ou ane ehema Wei kiyala matath hithenawa
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
අනේ රේන් ගෙ සතුට..❤❤ruma❤❤ekmanat යන්න. අද wat jaiya එළියට gannako..❤❤...❤❤❤💕💕💕🤩🤩🤩
@shashisumudi6663
@shashisumudi6663 Жыл бұрын
ආදරණීය අම්මෙක් තාත්තෙක්.. මගෙ තාත්තා අම්මා වගේ ඒ ආදරේදි මට දැනෙන්නේ ❤️❤️❤️❤️❤️❤️
@shashisumudi6663
@shashisumudi6663 Жыл бұрын
කොච්චර වුණත් මං කතාව ආසාවෙන් බලන්නේ සොඳුරු ගේ පව්ලේ කොටස්..
@telephone2454
@telephone2454 Жыл бұрын
මමත්
@دميكاعبدالله
@دميكاعبدالله Жыл бұрын
නියමයි....බාප්පයි❤ඩොක්ටපූතා
@emma_grl636
@emma_grl636 Жыл бұрын
විසල් අයියා♥️😍මිහිරි
@TharuAsha
@TharuAsha Жыл бұрын
ඩොක්ටර්ගෙයි ලකී ලිවේරගෙ සීන් තමයි මරු😂😂
@nish703
@nish703 Жыл бұрын
මිහිරිගෙ කොටස් තමයි හොදම😌❤️
@pushpakumari4991
@pushpakumari4991 Жыл бұрын
හ්මිමි ඵ්ක ඇත්ත ඉස්සරනමි අබීගෙයි රේන්ගෙයි කොටස් බලනකමි ඉවසිල්ලක් නෑ නේද දැන්නම් ඵපා වෙනවා ඵ්කයි ඇත්ත 😡😡😡
@minasiviahansa3048
@minasiviahansa3048 Жыл бұрын
@@pushpakumari4991 e moko
@lasanthiprabhashini8857
@lasanthiprabhashini8857 Жыл бұрын
@@pushpakumari4991
@Nishani2007
@Nishani2007 Жыл бұрын
ශාරදගෙ acting සුපිරි ❤
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 Жыл бұрын
ස්තූතියි❤
@shashisumudi6663
@shashisumudi6663 Жыл бұрын
හරිම සුන්දරයි ඒ පවුල.. අපේ ගෙදර වගේ..... ❤️❤️❤️❤️❤️❤️❤️
@LeviAkrman-zw3oe
@LeviAkrman-zw3oe Жыл бұрын
කො රෙන් ❤️අබි.ජයියා .රුමා .සොඳුරු 💖රොස්.මිහිරි මෙ හැමොටම අදරෙ යලුවො ඉන්නවද❤️
@sepalikachandarakanthi3064
@sepalikachandarakanthi3064 Жыл бұрын
රෝස්ගේ මුනේ තියෙන හිනාව ❤️😍😍
@santhadammika6270
@santhadammika6270 Жыл бұрын
ජීවිතය හරි ලස්සනයි සොදුරු ෆැමිලි එක වගේ
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
ඕන් ඔය බය තියා ගන්න විදූශ 😂
@Shanudidewasurendra430
@Shanudidewasurendra430 Жыл бұрын
visal mihiri set unoth hodai..😘
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
මාර ලස්සනයි සින්දුව ලොකු ටීචර්ගෙ සතුට හරිම අව්‍යාජයි
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
රාජනි කනාව කියන්නෙ එක නැනක්වන් ඉස්කිප් නොකර බලන්නෙ මේ රාජනි විනරමයි එනරම් ලස්සනයි හෙමොම ඉනාමන් දෂ්සයි අදරෙයි හැමොටම 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💕💕💕❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹
@tharinsanilani2770
@tharinsanilani2770 Жыл бұрын
ඇත්ත ❤😊
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
අනේ අචිචා හරිම අපුරැයි ❤ ❤
@hemahema4411
@hemahema4411 Жыл бұрын
Hmm
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Raajini ❤❤❤❤❤❤
@prabaprabatv1365
@prabaprabatv1365 Жыл бұрын
මං නම් ආස දැන් ලොකු සර්ගේ ගෙදරටවිතරයු
@tarushiperera8864
@tarushiperera8864 Жыл бұрын
රේන්❤️❤️
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
රුමා අයියා,😃❤️ හෙට episode එක 😂🤭❤️
@nehaanishe
@nehaanishe Жыл бұрын
😂❤
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
සොඳුරු කොටසක්. ආදරෙයි team Rajini 💚💚 💚💚 💚💚💚💚💚💚💚💚💚💚💚💚
@KanchiyouTudeKNH
@KanchiyouTudeKNH Жыл бұрын
අනේ ජයියෝ අදවත් එළියට එන්න.
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
මිහිරි විසල් තමයි හොද. ඇපල් හොදයි එත් ඇපල් ගේ අම්ම එක්ක වසන්න අමාරුයි
@LeviAkrman-zw3oe
@LeviAkrman-zw3oe Жыл бұрын
ජයියාට නිදහස් වෙන්න පුළුවන් වෙයි නෙද එහෙනම් හොදායි😁😁
@NishaSewwandi-z9s
@NishaSewwandi-z9s Жыл бұрын
Widhusha said: ඔයා මට ලව්,මං ඔයාට ඉලව් 😂😂😂😂😂
@keshanigayathri8723
@keshanigayathri8723 Жыл бұрын
Mihirige family eka nm maru 😊😊😊
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
මිහිරි හරිම සතුටින් ලස්සනයි කතාව හැමෝටම ආදරේ
@thanulibhagya9621
@thanulibhagya9621 Жыл бұрын
Very beautiful nice tele drama
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏💕💕💕❤🇶🇦
@jankisrl3928
@jankisrl3928 Жыл бұрын
Harima lassanaii balanna asai mehi ranga Pana siyalu denatama teruwan saranai
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
මේ නාට්‍ය ලස්සන මීහීරි සහ එයාගේ පවුල නිසා.😄😄😄😄😄😄😄😄
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
Doctor niyamai 🤣🤣🤣💞💞👌👌👌
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 Жыл бұрын
ස්තූතියි ❤
@r.harshani5429
@r.harshani5429 Жыл бұрын
තමුසෙ දොස්තර කෙනෙක්ද CID කාරයෙක්ද🤣🤣
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
අන්ජුමාලා කට්ටියට අමතකද මටනම් එයව ඔනි
@bhagyasamarasingha
@bhagyasamarasingha Жыл бұрын
ඔව් ඔව් මටත් ඕනේ 😍
@maleesha214
@maleesha214 Жыл бұрын
Matath
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
Jaiya නිදහස් වේවා chabi අයියා ❤❤❤❤❤❤❤
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
රෝස් ලස්සනයි
@anju앙추
@anju앙추 Жыл бұрын
Ane rose ge lassana 🥰 pin patai ane. Danunu thena natara wenna kiyanne nikam newi❤
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
Rajini crew ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂
@manoripriyadharshani8955
@manoripriyadharshani8955 Жыл бұрын
Skip nokara balana ekama kathawa ☺️☺️☺️☺️
@mallikapriyangani3233
@mallikapriyangani3233 Жыл бұрын
මිහිරි ❤️
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
විදුශ පව් ඉතින් 😅😅😅😅😅
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Kattai katu chuti matching 😍
@HimayaSathsarani-g4p
@HimayaSathsarani-g4p 5 ай бұрын
Lucky❤sharada
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ammmoo vidushayata saneepa wenawa neda???😮😮
@Maduwantha-rt3do
@Maduwantha-rt3do Жыл бұрын
පරණ අභී නැතුව මෙලෝ රහක් නෑ දැන් කතාව එක දිගට බලන්නෙවත් නෑ
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
Ow ane
@rameshikariyawasam948
@rameshikariyawasam948 Жыл бұрын
Eka nm etta
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
මමත් බලන්නෙ නැහැ ...නිකමට මේ comments බැලුවෙ....
@cryofaland
@cryofaland Жыл бұрын
Abi ina parts skip karanawa. ewa balana kota epa wenawa. paw ara rain boy ... akka kenek set wela
@testmedicine
@testmedicine Жыл бұрын
dn chora.
@kumarikumari6789
@kumarikumari6789 Жыл бұрын
අදත් කතාව ලස්සනයි
@ni_lmi______manikya.......6239
@ni_lmi______manikya.......6239 Жыл бұрын
❤️❤️
@ishanijayarathne5955
@ishanijayarathne5955 Жыл бұрын
Soduruge paule ayanm harima sook, ASA hitenwa a homoma sathutin Inna vidihata
@nethmiamaya4935
@nethmiamaya4935 Жыл бұрын
Reyn ❤ Abhi episode ekk ikmanat ona kiyn ay ko 👍
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
දොස්තර හිච්චි මහත්තය ෂෝක්
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 Жыл бұрын
ස්තූතියි ❤
@maduna2935
@maduna2935 Жыл бұрын
Mihiri Visalui set una nam
@sathsarijeewanka8474
@sathsarijeewanka8474 Жыл бұрын
ආච්චා❤😢
@ivonkaushalya2978
@ivonkaushalya2978 Жыл бұрын
Super teledrama ❤❤
@chandraramyalatha6598
@chandraramyalatha6598 Жыл бұрын
🌟🌟🌟🌟
@dubai3494
@dubai3494 Жыл бұрын
Sharad a suuuperb acting
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 Жыл бұрын
ස්තූතියි ❤
@suminasumina7893
@suminasumina7893 Жыл бұрын
Habai,Mula,hitapu,abi,Tama,Hoda,eya,lassanata,hamogema,hita,adala,ganna,dannava
@nimeshaopanayaka4890
@nimeshaopanayaka4890 Жыл бұрын
මේ ඇපල් කොම්ලා නැනේ බන්පි මුදලලි සින් දැන් නැනේ අප්පා අදොනා විතරයි අභිගේයි අම්මාගෙයි
@cryofaland
@cryofaland Жыл бұрын
Abi ge amma lasanai Abi ta wada
@SaGA-yv1zr
@SaGA-yv1zr Жыл бұрын
කතාව දැන් හරිම බොරින් වේගෙන එන්නේ.funny කොටස් ටිකක් දෙන්නකෝ.
@MaduNethu-e5b
@MaduNethu-e5b Жыл бұрын
අනේ ආයෙත් තුන් කට්ටුව සතුටින් ඉදි ආයෙනම් එයාලට ප්‍රශ්න එපා ඒ පවුල් ටික සතුටින් තියන්න
@ranifrando
@ranifrando Жыл бұрын
සුදු හාම්නේට පොටෝ එකට ආදරේ හිතිලා ❤ අයේ විදුයි මිහිරියි සෙට් වෙයිද 😂😂 මන්දා
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
Still it is not clear why they want to keep Abhi and Rayn apart even at the hospital. What is on the script? BTW, using Nimnade song for Mihiri/Vidhusha segment is odd. 😅
@mkssithara2500
@mkssithara2500 Жыл бұрын
Yes, its so funny to use that lovely song for them. Today Abhi's hair & dress is comparatively ok, slight progress of our demands..😅
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
@@mkssithara2500 That is still old Abhi’s frock (if I remember correctly she had it on episode 68 and 69 and many other). Yes, that is her natural hairstyle so progress. 😅
@mkssithara2500
@mkssithara2500 Жыл бұрын
Yes, I also remember well.
@skipper2594
@skipper2594 Жыл бұрын
oh few foreigners are watching lankan mega teledrama😂😂
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
@@skipper2594 I think lots of expat Sri Lankans watch them online. Nothing new. Move on.
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GayaniDeepika-cc3ii
@GayaniDeepika-cc3ii Жыл бұрын
Maru😊
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💐
@annomanissanka3944
@annomanissanka3944 Жыл бұрын
ලස්සනයි ❤❤
@lahiruchathuranga1267
@lahiruchathuranga1267 Жыл бұрын
Niyamai
@ruvi4538
@ruvi4538 Жыл бұрын
කතාව විදිහට දීග යන වයසේ දුවක් ඉද්දි අනුත්තරා ආය කසාදයක් බදීද
@komarik4660
@komarik4660 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemahema4411
@hemahema4411 Жыл бұрын
Me kathawa kuwet eke idala balana aya innawada thwath
@niroshaniro552
@niroshaniro552 Жыл бұрын
❤❤❤❤❤❤💞💞💞💞💞
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 Жыл бұрын
ගොඩක් කාලෙකින් දැක්ක හොදම ටෙලි නාට්‍යය
@mstchandrika3781
@mstchandrika3781 Жыл бұрын
godak hodai
@NadeeshaGayani-iu7cf
@NadeeshaGayani-iu7cf Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ruwandigunasena9319
@ruwandigunasena9319 Жыл бұрын
Achcha....
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
විදූට මානසික ලෙඩක් පිස්සන් කොටුවට තමා යවන්න තියෙන්නේ 😒
@samanthaliyanage1703
@samanthaliyanage1703 Жыл бұрын
Abige cariteta lassana carithe parana kena
@niroshagamage-rh8jb
@niroshagamage-rh8jb Жыл бұрын
Doctor nam niyamai 😍❤
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 Жыл бұрын
ස්තූතියි ❤
@gayanisudarshikasudarshika2778
@gayanisudarshikasudarshika2778 Жыл бұрын
Rajini ekt dn comment adu wela 😢
@sithumrathnayaka-rv4pj
@sithumrathnayaka-rv4pj Жыл бұрын
😅😅😅😅😅😅😅😅😅😮😢🎉🎉😂❤🎉😢😅😊😊😊😅😅😅😮😮😢🎉😂❤❤😂🎉😢😮😅😊😊😅😮😢🎉😂❤😂🎉😢😮😅😊😅😮😢🎉😂❤
@chandrikadamayanthi6011
@chandrikadamayanthi6011 Жыл бұрын
Abi hitiyanan harsi
@bspperera3525
@bspperera3525 Жыл бұрын
අයියෝ ko me anju mala..anh එයා එන්න nhda ..
@HasiduAththanayaka
@HasiduAththanayaka Жыл бұрын
මේ මොන මගුලක්ද අභිසේකා කො මෙයා කවුද සැක් ඊයා
@Lazy570
@Lazy570 Жыл бұрын
Eki na kiyala dana dana ay ahanne😹😹😹
@sudumenika2411
@sudumenika2411 Жыл бұрын
අබීලා වෙන් කරන්නනම් එපා
@nethmidivyangi6491
@nethmidivyangi6491 Жыл бұрын
Ane ow ehema nm krnn epa
@chanirathnayake8736
@chanirathnayake8736 Жыл бұрын
soduruta sanipa ne wage ai appa 🤔🤔
Raajini (රාජිනි) | Episode 318 | 21st June 2023
18:35
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Raajini (රාජිනි) | Episode 297 | 23rd May 2023
36:24
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 179 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.